ප්‍රියංකර පෙරේරා ඩොල්කිය ගසමින් සුපිරි සින්දු ටිකක් කියයි | Priyankara Perera Sing With Dholki

Музыка

#Priyankaraperera #Dholki #KMJ TV
Subscribes & Click Bell Icon
Like Us Facebook on : KMJ TV - / kmj-tv-2024101744549709

Пікірлер: 183

  • @Anthonycreation-lg3hl
    @Anthonycreation-lg3hl6 ай бұрын

    දක්ෂකමයි හැඩවැඩයි නිසා ප්‍රියංකර පෙරේරා චලක චමුපති ට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නේ කියන අය ලයික් පාරක් දාන් යන් .............❤❤❤❤❤😊😊

  • @user-ty9bi9gj6n

    @user-ty9bi9gj6n

    Ай бұрын

    Tikak nemei godak

  • @kumarsilva4622
    @kumarsilva46223 ай бұрын

    නිදුක් වේවා ,නිරෝගි සුවය ඉක්මණින් ම ලැබේවායි පතමු . තෙරුවන් සරණයි .❤

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage54283 ай бұрын

    ඔයාගෙ රංගනය සහ gaayanaya ඉතාමත් සුන්දරyi. Chiran ජීවතු Priyankara!

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake69223 ай бұрын

    පොඩි කාලෙ මගෙ ප්‍රියතම නළුවා ප්‍රියංකර පෙරේරා තමයි තවම මතකයි ගමන ,ප්‍රමාද වැඩියි ,වරංගා,ආදි ටෙලි නාට්‍ය කිහිපයක්ම .මිනිස්සු කාලයක් ගිහිල්ලා තමයි දැනගත්තෙ ඔහු ගායකයෙක් ඒ වගේම මිල්ටන් පෙරේරා මහතාගෙ පුතා කියලා මොනවා වුනත් ප්‍රියංකර අය්යෙ ඔයාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම

  • @malanihettiarachchi2266

    @malanihettiarachchi2266

    2 ай бұрын

    😊😊😊😊😊😊😊

  • @user-dv6cs8eb3k
    @user-dv6cs8eb3k3 ай бұрын

    අපි උඹට හැමදාම ආදරෙයි බන්. උඹ අපේ කාලේ අපේ එකා......

  • @gangakithsiri3886
    @gangakithsiri38863 ай бұрын

    ප්‍රියංකර ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා නිරෝගිසුව පතනවා.තෙරැවන් සරණයි සියලු දෙවි රැකවරණ ලැබේවා.

  • @user-uj7du1hs7z
    @user-uj7du1hs7z3 ай бұрын

    ජීවිතය කියන්නේ ඕක තමා අපි කාටත් ඔච්චරයි පුලුවන් තරම් හොඳින් ඉන්න...

  • @kapilaaruna1027
    @kapilaaruna10273 ай бұрын

    ඔබතුමා ආයෙත් සජීවී ප්‍රසංගයකට එක්වෙන දවස වැඩි ඈතක නෙවෙයි.අපි බලාගෙන ඉන්නවා ඒ දචස එනතුරු.ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා.

  • @ADNissanka5429
    @ADNissanka5429 Жыл бұрын

    මිල්ටන් අය්යා අපට දීපු දායාදයක්....... හැඩ- වැඩ ප්‍රියංකර, අපේ කාලෙ එකා !!!

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 Жыл бұрын

    තවත් මෙවැනි ගීත ගායනා කරන්න ඔබට වාසනාව ලැබේවා ප්‍රියන්කර ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා❤️❤️

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala18853 жыл бұрын

    තවත් මොනවද, මිල්ටන් පෙරේරා ගෙ පුතානෙ .ඔබට නිදුක් නිරෝගි සුවය ලැබෙවා. මෙ ගීත දිගටම මෙ තුලින් අපට අහන්න සලස්වන්න .

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow beautiful wow

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks Kevin...

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Thanks Kevin... shaaas fm thanks

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow beautiful

  • @erindslive818

    @erindslive818

    Жыл бұрын

    Wow beautiful

  • @achalaperera4076
    @achalaperera40768 ай бұрын

    මී පැනි වගේ කියන්න උපමා නොමැත ❤❤❤❤❤

  • @gishajayamanne9654
    @gishajayamanne96545 ай бұрын

    නමටම ගැළපෙන රූපේ

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe8683 ай бұрын

    ඔබේ දක්ෂතාවය, හැකියාව සහ පිය උරුමය යන මේ සියල්ල ගත්කල ඔබේ පෙරට පැමිනීම, ඉස්මතුවීම බොහොම, මදි කියල හිතෙනවා. කනගාටුවට කරුණක්.

  • @GinaAbeywardana.
    @GinaAbeywardana.3 ай бұрын

    තාත්තගෙම පුතා,,ප්‍රියන්කර,,live long!

  • @chandanifernando7456
    @chandanifernando74563 ай бұрын

    නිරෝගී සුවයම ලැබේවා , දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @soni581
    @soni5813 ай бұрын

    අනේ ඔහුට ඉක්මන් සුවය පතනවා❤

  • @jayantasis4852
    @jayantasis48522 ай бұрын

    මනුෂ්‍යය ජීවිතය මාරයි එදා කොහොමද අද කොහොමද පවු දුකයි අද ගැන හිතද්දි ඔබතුමාට ඉක්මනට සුව වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @janithaudaya8768
    @janithaudaya87682 ай бұрын

    ගායකයාණනි මා ඔබ‍ට ඉක්මන් සුවය පතමි............!!!

  • @veenithanalani3008
    @veenithanalani30083 ай бұрын

    ඔබට ඉක්මන් සුවය ලැබේවා. මම කැමතිම කටහඩක්

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Жыл бұрын

    හරිම.ලස්න.ගිත.අලුත්.අපිට හරිම.අාසම..සිංඅු.ෙජ්සු.පිහිටයි.💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @anurakiriella1801
    @anurakiriella18013 ай бұрын

    මම ප්‍රියන්කරගේ හකියාවන් දන්නවා.ඒත් අද ඔයා ඉන්නවිදිය දක්කාම මට හරි දුකයි.මමදන්නවා උබේ හිත හයියයි මල්ලී.ද්ල්හනියි පුතයි උබව ආදරෙන් බලාගන්නවා කියලත් මම දන්නවා.ඒ ගන සතුටු වෙයන් මල්ලී.මේරටේ මිනිස්සුත් උබට ආදරෙයි.ඒනිසා හමදාම සතුටින් සතුටීන් ඉන්න.ජයවේවා .

  • @agnusdya7756

    @agnusdya7756

    3 ай бұрын

    7:02 😂

  • @gamageAri

    @gamageAri

    3 ай бұрын

    Niymi

  • @user-wn7bu2mh6p

    @user-wn7bu2mh6p

    2 ай бұрын

    ඒ කතාව හරියටම හරි ප්‍රියංකර අයියේ ඔයා දැන් ඉන්න වීදිය දැක්කම ගොඩක් දුකයි තමයි ඒත් දිල්හානි අක්කයි දිල්මින් පුතයි ඔයාව හොදින් බලාගන්නවනේ ඒක අපිට පේනවා ඔයාලා හැමදාම සතුටින් ජිවත් වෙන්න ඕනේ අපි ගොඩක් ආදරේ කරන කලාකරුවන් ඔබ‍ට තුනුරුවනේ සරණින් ඉක්මනට සනීප වෙන්න කියා ප්‍රර්ථනා කරනවා 💗💗💗💗

  • @dilhanidilhani8837

    @dilhanidilhani8837

    2 ай бұрын

    ලස්සනයි එදා වගෙමයි බුදුසරණ යි

  • @dilhanidilhani8837

    @dilhanidilhani8837

    2 ай бұрын

    ලස්සනයි එදා වගෙමයි බුදුසරණ යි

  • @HimaliKodagoda
    @HimaliKodagoda3 ай бұрын

    හැමදාම ආදරෙයි priyankara ayye oyata නිදුක් නිරෝගී සුව ජීවනya labewaaa

  • @chandraratnaratna8131
    @chandraratnaratna81313 ай бұрын

    ඔබට නිදුක් නීරෝගී සුවය ඉක්මනින්ම ලැබී. රසිකයන් පිනවීමට හැකියාව ලැබේවා.තෙරැවන් සරණ යි.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan79743 ай бұрын

    ලස්සනයි බොහොම ස්තූතියි ඔබතුමා ට ❤වතින්ම සුබ පතනවා වාදක කන්ඩායමටත් ජය වේවා 💥💥💥💥💥👍🌷🌷🌷🌷🌷🌷🌷

  • @shadiraamani2466
    @shadiraamani24663 ай бұрын

    පරම්පරාව ගෙනියන්න පුතා හදපු එක හොඳයි

  • @user-ze3pp5qi4t
    @user-ze3pp5qi4t2 ай бұрын

    නිදුක් නිරෝගී සුවයෙන් නැවතත් මෙවැනි ප්‍රසංග කිරීමට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි ප්‍රියංකර මහත්මා 🎉😊❤❤

  • @user-zl2qe1zr1k
    @user-zl2qe1zr1k Жыл бұрын

    එහෙම අහන්න තමයි අපි ආස.

  • @Ravi56774
    @Ravi567743 ай бұрын

    අද ඉන්න විදිය දැක්කා ම පුදුම දුකයි ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @matikalaya6644
    @matikalaya66443 жыл бұрын

    හදවත ස්පර්ශ කරන සින්දු 💖💖💖

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    3 жыл бұрын

    Balaga hartatac ekakvat ei hod

  • @sanjeethjayasekara7999
    @sanjeethjayasekara79992 жыл бұрын

    පට්ට හොදේ

  • @nissankapush
    @nissankapush3 жыл бұрын

    ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @ranigeetha1312
    @ranigeetha13123 ай бұрын

    මම ආසම කැමතිම ගායකයෙක් තමයි මෙතුමා.👍👍👍❤️❤️❤️ අද මට ඔබගේ හඩ ඇසෙන විට, මගෙ දෑස් වලින් මා නොදැනුවත්වම කදුලු වැගිරෙන්න ගත්තා ..ඒ සෑම මොහොතකම ප්‍රාර්ථනා කරන්නේ ඔබට ඉක්මනින්ම නිදුක් නිරෝගි සුවය ලැබේවා කියලයි🙏🙏🙏❤️❤️❤️ තෙරුවන් සරණයි!🙏

  • @kashoka6661
    @kashoka66613 ай бұрын

    නියමයි මරුම මරුයි කිසිම ගායකයෙක් නොකරපු කලා දක්ෂතාවයක්👍👍👍

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Жыл бұрын

    ෙජ්සු.පිහිටයි..හරිම.මිහිරිම.ගිිත....සැමදාපවතිවා...🌟🌟🌟🙏🙏🙏

  • @sisirameedeniya6780
    @sisirameedeniya67803 ай бұрын

    Excellent Sir. Great follower of father's voice.

  • @nimalifonseka122
    @nimalifonseka1222 ай бұрын

    What a beautiful song!! You have a superb voice!!!

  • @NiniduRuwan
    @NiniduRuwan18 күн бұрын

    Patta bn❤❤❤❤❤❤❤

  • @sujeewatanuja1812
    @sujeewatanuja18122 ай бұрын

    ආදරේයි හැමදාමත්

  • @NiniduRuwan
    @NiniduRuwan18 күн бұрын

    Patta bn

  • @priyanthasilva602
    @priyanthasilva6023 ай бұрын

    පට්ට ❤❤❤❤❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini013 ай бұрын

    ප්‍රියංකරයි ❤

  • @harisdharmasiri2819
    @harisdharmasiri28193 ай бұрын

    Get well soon! ආයු බෝ වේවා!

  • @DilihiEkanayake
    @DilihiEkanayake3 ай бұрын

    ඉක්මන් සූවය ලැඛෙවා🎉🎉🎉🎉🎉🎉❤

  • @swarnasuraweera283
    @swarnasuraweera2833 ай бұрын

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!!

  • @renu1239
    @renu12392 ай бұрын

    දැක්කම හරිම දුකයි ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි ❤

  • @prasannajayasirivithanage
    @prasannajayasirivithanage3 ай бұрын

    නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ajithgunarathna4217
    @ajithgunarathna42172 ай бұрын

    හරිම ලස්සනයි

  • @user-wo7vd5rn7u
    @user-wo7vd5rn7u2 ай бұрын

    Obata,,ekman,,suwaya,,lebewa,,jesu,,pihitai❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @hasithadulanjan9797
    @hasithadulanjan97973 ай бұрын

    හිත හයිය කරගෙන ජීවිතේ ඉදිරියට මුහුණ දෙන්න ලැබේවා ❤

  • @shanthakumara9381
    @shanthakumara93813 ай бұрын

    ඉක්මනින්ම නිරෝගි සුවය ලැබේවා තෙරැවන් සරණයි .

  • @wasanthaweerasinghe8918
    @wasanthaweerasinghe89182 ай бұрын

    Harima lassanai..ada inna thathwe dakiddi dukai godak

  • @neetaguruge2865
    @neetaguruge28653 ай бұрын

    ජේසුගෙ පිහිටයි ඉක්මනින් සුවයලැබෙිවා ❤❤❤❤

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne72773 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 සුවපත් වේවා .

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala44373 жыл бұрын

    Excellent

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d3 ай бұрын

    ප්‍රියංකර ඔයාට තෙරුවන් සරනයි

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage83793 ай бұрын

    බුදුසරණයි ප්‍රියංකර 🙏❤️

  • @gaminirajakaruna9769
    @gaminirajakaruna97693 жыл бұрын

    Lassana sangeetayata priyankara Katahada nirogi wewa

  • @ritakotikawatta1969
    @ritakotikawatta19693 ай бұрын

    දේව පිහිටෙන් ඉක්මනින්ම නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏

  • @GinaAbeywardana.
    @GinaAbeywardana.3 ай бұрын

    ප්‍රියන්කර ඔයා අපෙ ජ්වයය්,,,,!චිරන්ජයතු,,,!¡

  • @udarikajeewanthi3543
    @udarikajeewanthi35432 жыл бұрын

    Godak adaraniya gayakayek api adarei hamadama

  • @subharajakaruna6915
    @subharajakaruna69153 жыл бұрын

    J.A.මිල්ටන් පෙරේරා ගී

  • @kapiladias9178
    @kapiladias91783 ай бұрын

    නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JanakiCaldera
    @JanakiCaldera7 күн бұрын

    God bless to you

  • @ranjithsilva1928
    @ranjithsilva19283 ай бұрын

    නිරොගි සම්පත් ලැබේවා

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh3 ай бұрын

    Lassanai

  • @rayankingsly4029
    @rayankingsly40293 ай бұрын

    Get well soon brother Will pray for you 🙏 We Love you forever ❤❤ Mama Godak adara karapu kalakaruwa oba..

  • @ruwanlakmal5180
    @ruwanlakmal51805 жыл бұрын

    Niyamai niyamai theruvan saranai siyalu deviyange pihita arashshava lebeva

  • @claudeanthony2345
    @claudeanthony23452 ай бұрын

    Ape superie kollak Obata suwaya Labawa Jesus pehitie Heavenly lord god send your holly sprite Thank you lord Thank you Jesus Praise the lord Amen jesus 🧚‍♂️🧚‍♀️🏥💒🙏🍀🌾

  • @user-ze5zw2xs1y
    @user-ze5zw2xs1y3 ай бұрын

    ඉක්මනින් සුව වේවා

  • @yelendraf5290
    @yelendraf52902 ай бұрын

    Blessings 🌹

  • @asifarif9014
    @asifarif90142 ай бұрын

    GOOD SINGER III

  • @swarnawendakoon1550
    @swarnawendakoon15503 ай бұрын

    නැගිටලා ඇවිත් සින්දු කියන්න. රගපාන්න. ඔයාගෙ හිත හයියයි. දිල්හානියි, පුතයි තවත් ශක්තිය ධෛර්යය දේවි. ඔයාලට මිනිස්සු ආදරේ බව දැනෙන්නෙ මේ වගේ වෙලාවලදි.❤❤❤❤❤

  • @burgurgepayo4557
    @burgurgepayo45573 ай бұрын

    A true artist .true voice .voice is a gift he reserve from his parents .a bright star in srilankan music .hats off .

  • @user-sp4fn8sv4b
    @user-sp4fn8sv4b3 ай бұрын

    Exselant

  • @user-vd4nd6tc6m
    @user-vd4nd6tc6m4 жыл бұрын

    මගේ කියා අපි මෙනවද ගෙනාවෙ දිනේ පැමිණි විට මරුවා සිනාවෙ...

  • @shanthawarnasiri7739
    @shanthawarnasiri77393 ай бұрын

    මගේ පිරියතම ගයකය ඔහු ට ඉක්මනින් සුවය වේවා !

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi3 ай бұрын

    මා දුටු සුන්දරම මිනසා

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna51443 ай бұрын

    Godak asma singer Acter kenek budusaranai🙏🏻🙏🏻🙏🏻🙏🙏

  • @sarathkumara2841
    @sarathkumara28412 ай бұрын

    ❤❤❤❤❤

  • @ajithkumara2401
    @ajithkumara24013 ай бұрын

    God bless you

  • @RuwanDisanayaka-ji8kq
    @RuwanDisanayaka-ji8kqАй бұрын

    ❤❤❤❤

  • @kumarikumari5003
    @kumarikumari5003 Жыл бұрын

    Athatama hadavatha sparshe karana sindu👏

  • @JayanthaLiyanage-iw5wj
    @JayanthaLiyanage-iw5wj3 ай бұрын

    Trivida Rathnaye pihiten ikmansuvaya labeva

  • @gee-1908
    @gee-19083 ай бұрын

    Excellent !!!

  • @user-fk5vx8kp9j
    @user-fk5vx8kp9j3 ай бұрын

    Obata niduk neeroghi suwaya lebevaa prarthana karami ❤❤❤

  • @nandanagunathilaka2350
    @nandanagunathilaka23503 жыл бұрын

    Supra

  • @JayanthaSamaraveera
    @JayanthaSamaraveera2 ай бұрын

    ❤❤❤❤obata ikman suwayalabewa.budu saranai

  • @channa7331
    @channa73313 ай бұрын

    PINWANTHA Putheeee Chiran Jayatuuuuuuuu

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe76692 ай бұрын

    යුරේණි මාබාළකාලේ

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare99473 күн бұрын

    get well soon

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q3 ай бұрын

    metharam daksha methuma, thamange sharira suwathawaya gana salakilimath une na. hama kenekma thama ganath awadanayak thiyaa gatha uthui.obathumata niduk nirogi deergau weewaa ❤

  • @skpsendanayaka5838
    @skpsendanayaka58383 ай бұрын

    Super Budu saranai

  • @aroshidesilva1013
    @aroshidesilva10133 ай бұрын

    ❤❤❤🙏🙏😊😊😘😘

  • @YamunaGuruge
    @YamunaGuruge2 ай бұрын

    🌹🌹🌹 🙏🙏🙏 🌹🌹🌹

  • @user-up2ib7st3r
    @user-up2ib7st3r3 ай бұрын

    Godak adarai ekamn suwa parthan karami akkatqt godak adarai

  • @sryanisriyanix5020
    @sryanisriyanix50204 жыл бұрын

    Woow very biyutefull suba dawsak wawa tharuwan sarnae 🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞💞💞

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage64193 жыл бұрын

    Adambarai putha

  • @deepikand5722
    @deepikand57223 ай бұрын

    Gaman natye lassanata ragapawa lassanama naluwek wisusta gayana shilpiyek ik.ani suwapathwewa obathumata තෙරුවන් සරණයි

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu3 ай бұрын

    Oyaata ikman suwaya labewaa

Келесі