Prima Korean Ramen ඇත්තටම සැරද?
කොරියන් රාමෙන් වලට ආස අයට ඔන්න ලංකාවෙම හදන අලුත්ම රාමෙන් එකක් තියෙනවා. අපි අද ඒ රාමෙන් එක හදලා බලමු එහෙනම්.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #Home_Made #ආතල්_kitchen
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Athal kitchen,Cookery show,How to cook,Kitchen,meal prep,Ramen,Noodles,Ramen Noodles,Korean Ramen,prima kottu mee,sri lanka ramen,instant noodles,ramen taste
Пікірлер: 359
දැන් බුචි මාමා මහා පණ්ඩිත විද්‍යාඥයෙක් වගේ පරණ😂❤️
කර කරන ලද කුච් ගේ style සොසේජස් lover කෙනෙක් මන්. අමු ගොඩේ හෙවත් බුචි ගොඩේ නොවෙමි 😅🥰
අද නම් ආසම විදියට ආතල් kitchen video එකක් ❤
බුචි අයියා දැන් නිකන් සන්නස්ගල වගේ 😂හැබැයි මරු ඩබල ❤
බුචී ඔයානම් දැන් මාරම ලස්සනයි . කුචී ඔයා බඩ අඩු කරගත්තනම් පට්ට හොදේ😁💖
ඔයාගලේ ආතල් කිචන් වීඩියෝ බලන්න පට්ට ආසයි ❤ මරු 👍😍
දානකන් බලන් හිටියේ 🎉🎉 අාදරෙයි කුචි බුචි ❤❤❤
Mamath oka try karala baluwa kiyana tharam sara na godak rasai❤❤😊
මේ අයියා දැන් ලස්සනයි ..කොන්ඩෙත් මාරම ලස්සනයි දැන් ..
ගෙදරම හැමෝගෙම එක්ක ලස්සන විඩියෝ ඔනි ඉස්සර වගේ❤
මම ගොඩක් කල් ඉදන් බලන් ඉන්නෙ ආතල් kitchen එකේ වීඩියෝ එකක් එනකම් ❤❤
අදනම් ආසම විදිහට ආතල් කිචන් වීවීයෝ එකක්❤
Ada video ekath supiri❤❤😊
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
බෝතල් ගොඩ වෙනම තියා ගන්න සුපිරි videoඑක
ඕක මාරම සැරයි . හැබැයි ගොඩක් රසයි . ඇබ්බැහිවෙන සුළුයි 😁
ලංකාවේ ramen eka මිලට සාධාරණ i, හැබැයි ingredients වල තිබුණා MSG තියෙනවා ඕකේ හොඳටම , ඕකේ සැර එන්නේ miris නිසා නෙවෙයි mono සෝඩියම් glutamate වලින් සැර වැඩි කරලා දැනෙන නිසා
Aneee maru ane...ada kamathima widiye vediyo ekak ...oyala uyyana ewath dannako...😊❤api harimakamathi ewa balanna...akkiyo...unu වතුර mix keran nathuwa rasa athi...❤❤❤ පරිස්සමෙන් inna ❤❤❤😊😊😊😊
❤❤ මං කෑවා දැන් සති එකහමාරක් විතර වෙනවා සැරයි 🙄 උණුවෙන් කන්න ඕනේ ❤️ මරු ආආආ 👍👍
වියලි ලීක්ස්, තල ඇට තමයි ඒ පැකට් එකේ තියෙන්නෙ... 😊 ලස්සනයි video එක 😍😍😍
@Nilna-tp8ps
Ай бұрын
Ekanam etta.eyala ayi demma😂😂
මමනම් ආස අපේ විදිහට 😊
ආසාම දෙන්නෙක්💗😍
Adath video eka lassanai.❤❤❤❤
අපේ එක රහයි වගේ. කුචි නැන්දේ බුචි මාමේ .ගොඩක් ආදරෙයි
Man me koththu me ramen kana gaman balanne 🤭🤭 oyala mathaka unaa ithim oyala balana gaman ❤ Akki aiya. Man hadana wdihath try karala pennanakoo .... 1. Noodles tika thamba ganna oni lunu kudu tikkuth ekathu karala. 2. Eka thambenkm bajanayak ta * bittara 1 , suduluunu kudu the hadi kalak, mayonaise , ramen eke rasakaraka packet 1 ,leekz thala ata thiyena packet 1, dala hodata kalawam karanna. Passe ekata api thamba gaththu noodles tika ekathu karalaaa. Cheese 1 daala ramen eke thel packet eka dala hodin mix karanna .. oni nam bageta thamba gaththa බිත්තර ekak dekata kapala hada kara ganna oni udin thala ata tikkuth ekka .. anee rasaii ❤❤❤ oyala hadapu wdihath man try kalaa rasama rasai sthuthi !!! Adarei.
Me video eka bala bala .. math me noodles ekak kawa..❤😁
Math kala balanawa akki kuchi akki rasa vlog ekak❤❤😂
දාන්කන් බලන් හිටියේ ආදරෙයි කුචි බුචි❤❤❤❤
ඔයාලා ඉස්සරහට food challenges කරන්නකෝ
Ayiyata kanna puluwan sara kiyanne matath kanna puluwan....aniwa try karanna oneee....thankyou lassana vedios karanawata💕
Oyalath meka karanakn balan hitiya ❤
තමත් ආත්ක් කිචන් වීඩියෝ ගොඩක් අරන් එන්න ආදරෙයි දෙන්නටම ❤❤
Hoyagannath hena game ekka dila aran awata passe patta Sara weida kiyala bayai.oyalage me video eka parakku ai kiyala baluwe❤
මගේ නම් පපුවත් දැවිල්ල ගත්ත. එත් එකේ රසට හයි හූයි ගගා කව 😜😜😜😜😜😜
Buchi style 😁😁 mn hithanne e dakune ayage hati,ekath special galle
අනේ බුචී මල්ලි කොණ්ඩෙ බැදල ලස්සනයි 🎉
අපේ ආදරණීය couple එක
අම්මෝ ඇති යන්තන් දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ දැන්නම් පුදුම සතුටක් තියෙන්නේ ❤😅 ආදරෙයි Kuchi & Buchi ❤😍
You a the best video ❤
අපිත් ඊයේ ගත්තා. තාම හදන්න බැරි උනා . අක්කා හදපු විදිහටත් try කරල බලන්නම් ❤❤
@charithyakarunarathna7309
2 ай бұрын
Kohenda gaththe ?
@NaduniEkanayaka284
2 ай бұрын
@@charithyakarunarathna7309 cargills එකෙන්
මට ලයික් කරන්න බෑනේ ලයික් බටන් එක කැඩුනා එ් උනාට මේ කට ලයික් කරා කොහොම හරි😊😊
@weezadissanayaka
2 ай бұрын
How
@DJ-181
Ай бұрын
Amo amo mod pcy
@shehanPremarathne
Ай бұрын
Lol.. Next generation jokes.. ගොබ්බ ජීවිත 😅
@sachiniperera6625
Ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා නංග
More kitchen videos please 😅😂😂
Supiri good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️
අපිත් කලා බලන්න ඔනී රස පාටයි ...😊
අම්මෝ kitchen එකේ තියෙන බෝතල් අනම් මනන් දේවල් ගොඩ... මන් නම් මොකුත් ඔය වගේ දේවල් එලියේ පේන්ඩ තියන්නේ නෑ. ඔක්කොම කබඩ් වල එහෙම දාලා තියන්නේ. නැත්තන් දකිද්දිත් අපිලිවෙලයි වගේ... 😅😊
Oyalage widiyata hadapu eka godak rasa patai eekata thamai aasa🤤😋😋😋
@MagicCompass
Ай бұрын
🥰❤️🥰
මමත්. හදනවා
😊😊 good
බුචිට කොන්ඩෙ බැදල සෙට් ❤ හැමදාම ඔහොම බදින්න
Badena gode asai kuchi akki wage❤
කාලෙකින් අනේ ආතල් කිචන්❤😮
Wow
වැස්ස දවස් වලට පට්ට....
@niroshanrodrigo9522
Ай бұрын
😂😂😂😂
Akki math Kuchi gode 🤗
අදත් වීඩියෝ එක මරු , රස පාටයි ඒකනම් ❤
Api kawa matanm tikk sarai. Habai rasai. 😁
mamath try kala mara sarai
@magic compass mama ada try karai sarai apaaaa😂😂😂😂 kohomada sara nathe akki ayyae
@MagicCompass
Ай бұрын
සැරක් තියෙනවා. ඒත් අර ඇත්තම කොරියන් රාමෙන් එක මීට වඩා පට්ටම සැරයි.
Hina welama inna couple ekak.. adareiii❤❤❤❤❤❤.. KZread annema oyalage video balanna..
buchi ayya lassana wela agath adu wela ❤❤ kondeth wawila ne lassanai 😊 akkath lassanai 😊❤
Mee video ekanam enkan mama balagena hitiye ❤
@MagicCompass
2 ай бұрын
😍❤️👍🤗
ලස්සනයි ❤️
@MagicCompass
2 ай бұрын
😍❤️🤗
Ada nam ikmanata baluwa
Supiriyak ❤😊😊
Hot Water wenuwata hot oil demma nao hondata thiyai normal ekka
Ane 4 spicy ramen ekath try karannako
මම නම් බුචියගෙ පැත්තෙ❤ බිත්තර ත් නිකම් බොනව😋😋😋😋
Sarai rasai❤❤❤math kawa😂
මරු හොදේ 😂😂❤❤❤❤
6:55 පෝන් හෝල්ඩෙර් එක ගහල තියෙන තැන වැදගත්🙂
❤❤❤ eka patta sarai neda akke
මමනම් එකෙන්ම බුචී ගොඩේ...... 😂😂❤❤❤❤❤ නේද අයියේ ඔය පොශ් කියලා හිතන් ඉන්න ටවුමේ කොල්ලෝවගේ නෙවෙයි අපි අමු ගොඩේ....😅😅😘😘😘❤❤❤❤❤❤❤❤❤
අම්මෝ ඕක කාලා දවස් තුනක් බඩේ දැවිල්ල තිබ්බා....පට්ට හැබැයි..❤ 🔥
@MagicCompass
Ай бұрын
😊❤️🥰
Try karl blnna one 🌝❤️
කෙලත් ගිලුනා 😂❤
❤ supr
Adrei kuchiyo buchiyo😂😂❤
@MagicCompass
2 ай бұрын
Adareiiiiii 😍❤️
Kohenda ganna thiyane
I love you akka and aiya ❤️❤️❤️
Nuthella bothalayak gedara thiyan inne kohomda ane😊
wow
Yummy
Man thama oka hoyana gaman ane taggala iwara wenawa ne 😢🙈😋❤️❤️😍😘 adee aiya kettu wela ne🤩👌
@MagicCompass
2 ай бұрын
Supermarket wala thiyanawa
@hansikasandeepani246
2 ай бұрын
Ewage thama akkio baluwe iwara wenawalu taggala ☹️
Me video eka balddith kana gmn inne mama 😁 ammo marama sarai
@maleeshaedirisinghe5459
2 ай бұрын
Budu ammo ow
Mama oka tray kara ayyatnm kanna be akkanam kohoma hari kiai hai hair ganna tamai wanna
Akki mat korean noddles eka try kara
Ada kawa eka marama sarai 😊💗
ඇත්තටම රසයි
@MagicCompass
2 ай бұрын
Ow 😊
අයියෙ...තරහ වෙන්න එපා අයියේ...ඒත් අපේ චිත්‍ර සර් වගේ ඔයා...😂😭😂💔
Oyalath meka karanakam balan hitiye❤❤😊
@MagicCompass
2 ай бұрын
😍😍❤️❤️🤗🤗
@user-ul2jp5cw4e
2 ай бұрын
@@MagicCompassමේ නූඩ්ල්ස් එක කීයද.
Ko food combo video eka
Kalekin athal kitchen video ekak❤❤
@MagicCompass
2 ай бұрын
Hi bears ❤️❤️
hodala ganna nada iya😮
අනෙ අනෙ ඉතින්.මෙ දෙන්න පරක්කු මොකො කියලා බැලුවෙ ආදරෙයි අනෙ.අක්කෙ day volgs ගේන්නකො.අර ඉස්සර වගෙ 😍☺️☺️☺️
Oyala video ekak dala kiyala dekkama thiyena sathutaa kiyala wedak na akkiyo 😊❤
@MagicCompass
2 ай бұрын
Aneeee adareiiiiii ❤️🤗💕
Buchi gode❤😂...video eka shoke anee..Good job
Kuchi aiyata nam sera wedi wei oka mara serai
mama th oka try karala baliva ptta sarayinr
මමත් කුචීගේ ගොඩේ...😊😊
🔥👌🏻