ගෑස් සහ කාලය ඉතුරු කරන Pressure Cooker නිවැරදිව පාවිච්චි කරමු - Anoma's Kitchen Tips #88

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 537

  • @user-wd6yq9nx4i
    @user-wd6yq9nx4iАй бұрын

    අද තමයි pressure cooker එක හරියටම පාවිච්චි කරන විදිය දැන ගත්තේ .Thank you very much Anoma.trays තුනම එක වර පාවිච්චි කරන විදියත් කියලා දෙන්න thanks a lot...

  • @rangaranga1775
    @rangaranga17752 жыл бұрын

    අද තමයි ප්‍රෙෂර් කුකර් එකක් හරියටම කොහොමද පාවිච්චි කරන විදිහ දැනගත්තේ ඔබතුමියට බොහෝම පින් ❤️🙏

  • @karunathilakaabeygunasekar4155
    @karunathilakaabeygunasekar41556 ай бұрын

    ඉතා හොඳයි . ප්‍රසන්නයි . ඉදිරිපත් කළ විලාශයත් අගෙයි . සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් අවධානයට ලක් කිරීම ඉතා ප්‍රශංසනීයයි.කාලය ඵලදායී ලෙස යොදා ගැනීම ද සතුටුදායකයි.ඔබට ජය ! තෙරුවන් සරණයි !

  • @miladissanayake3264
    @miladissanayake3264Ай бұрын

    පෙෂර් කුකර් එක පාවිච්චි කලාට නීතිමාලාව දැනගෙන හිටියේ නෑ. දුවෙි කියාදුන්නාට බොහොම පිං බුදුසරණයි

  • @user-qg2ue4ze1i
    @user-qg2ue4ze1iКүн бұрын

    මමත් අදමයි ප්‍රෙශර් කුකර් එකක් ගත්තේ. පවිච්චි කරන විදිය හොයලා බලනකොට මේ වීඩියෝ එක දැක්කා. ප්‍රෙශර් කුකර් එකක් පාවිච්චි කරන්න බයෙන් හිටියේ. හැම දේම විස්තරාත්මක ව පැහැදිලිව කියලා දුන්නට ඔබ තුමියට බොහොම පින්.🙏

  • @himashirangika9948
    @himashirangika99482 жыл бұрын

    සාමාන්‍ය එළොළු 2ක් සමග බත් එකපාර හදන විදිහ වීඩියෝ 1 දාන්නකෝ

  • @dayawathiperera1056
    @dayawathiperera10563 жыл бұрын

    කෑම ජාති කිපයක් (3) එක ට හදන්න කියලා දෙන්න 💓💓

  • @fauzuldeen8944
    @fauzuldeen89443 жыл бұрын

    Thanks daughter. It was a very comprehensive demonstration on the use of this very necessary kitchen apparatus

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana36553 жыл бұрын

    ගොඩාක් වටින උපදෙස් ටිකක් ඇත්තටම දැනගෙන හිටියේ නැති කරුනු ගොඩක් දැනගත්තේ ගොඩාක් ස්තුතියි අනෝමා මහත්මිය

  • @casildarajaratnam9108
    @casildarajaratnam91083 жыл бұрын

    Super description. Although I have been using pressure cooker for a long time I truly enjoyed your demonstration on this. Thanks Anoma

  • @srilankanfoodrecipes718
    @srilankanfoodrecipes7183 жыл бұрын

    Thank you so much Ms Anoma , your detailed presentation gave me a lot of confidence to use pressure cooker. Very helpful for beginners like us.

  • @sujasuja9134
    @sujasuja91343 жыл бұрын

    හරිම වටිනවා දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ,!

  • @liyoniperera5294
    @liyoniperera52943 жыл бұрын

    ඉතාම වැදගත් විස්තර කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමියට

  • @saumyageeganage7470
    @saumyageeganage74703 жыл бұрын

    Thank you so much aunty anoma❤️ this is very useful. Can you please teach how to cook few dishes using this at once

  • @antonanton7267
    @antonanton72673 жыл бұрын

    හරිම වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් ලැබුනා ගොඩාක් ස්තූති .

  • @chethanadezoiza3961
    @chethanadezoiza39612 жыл бұрын

    ගොඩාක් දේවල් දැනගත්තා.බොහෝම ස්තුතියි ඔබ තුමියට.❤

  • @anjula9110
    @anjula91103 жыл бұрын

    Pressure cooker is one of the main vessel in Indian house hold. I also started using after marriage as my Indian mother-in-law uses. Very useful to make rice, dhal, chicken, boil chickpeas. Some even bake cakes and cookies if power out or no electric oven. When washing should not use rough stainless steel sponges as pressure cooker gets scracthed. Also every 3 months need to clean the 'weight' by removing the parts and soak the gasket in water for sometime to have longer life time. Those 2 my mother in law taught me which she has been following since her teenage time and for generation. Useful video and nicely explained.

  • @rosemarynanayakkara7084

    @rosemarynanayakkara7084

    Жыл бұрын

  • @rosemarynanayakkara7084

    @rosemarynanayakkara7084

    Жыл бұрын

  • @shanirathnayaka5683

    @shanirathnayaka5683

    Жыл бұрын

    මේ

  • @chanakamax8315

    @chanakamax8315

    Жыл бұрын

    Ppppp

  • @lourdunishanti5575

    @lourdunishanti5575

    9 ай бұрын

    ❤❤❤❤😂❤❤❤❤

  • @moirajoseph1788
    @moirajoseph17883 жыл бұрын

    Thanks a lot, learnt the correct way of using it. Very simple and useful video.

  • @udenagunasekera6281
    @udenagunasekera62813 жыл бұрын

    A valuable video ' In fact I was hoping to buy one but was wondering whether I know how to use it , Thank You very much ' Madam

  • @miss.snowy.9920
    @miss.snowy.99203 жыл бұрын

    හරි වටිනවා විඩීයෝ එක. අතනින් මෙතනින් අහලා තිබුන විස්තර හරියටම දැන ගත්තේ ඔඹතුමියගෙන්! ගොඩක් ස්තුතියි!! 👍🏻💝💐

  • @chandaniathukorala8350
    @chandaniathukorala83503 жыл бұрын

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් , ඔබතුමියට තෙරුවන් සරණයි ....!!!

  • @user-gt6iz8xt4n
    @user-gt6iz8xt4n5 ай бұрын

    මම අබාන්ස් එකෙන්ලීටර්12 ප්‍රෙශර් කුකර් එකක් ගෙනාව .ඒකෙ ඔය ඔසවන කම්බිවත් ඇතුලට දාන ප්ලේට් එකවත් නෑ.මේ වීඩියෝ එක බලල නැවත ඒක අරගෙන යන්නයි හදන්නෙ.මම කවදාවත් මේක පාවිච්චි කරල නෑ.ඒනිසා හොදින් දැනුවත් වුනා.ගොඩාක් ස්තුතියි.

  • @sunetraharangala9967
    @sunetraharangala99672 жыл бұрын

    Thanks Anoma.learned many things of pressure cooker.Gods bless you.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Жыл бұрын

    ඉතාමත් වැදගත් ප්‍යෝජනාවත් උපදෙස් මාලාවක් බෙහෙවින් ස්තුතියි ජයවේවා ඔබතුමියට

  • @nandinidilani3676
    @nandinidilani36763 жыл бұрын

    ගොඩක් වැදගත් video එකක් .kama හදන widiya කියලා denna .thank you ඔබට .

  • @priyanjaleebandara7489
    @priyanjaleebandara74892 жыл бұрын

    ගොඩාක් වටිනවා කියාදුන්නට ගන්න තැනින් වත් මේවා විස්තර කරන් නෑ .ස්තූති ..

  • @knowledgeoftruthwillsetyou371
    @knowledgeoftruthwillsetyou3713 жыл бұрын

    Thank you very much miss. We learn a lot from you.

  • @lakminimadushani560
    @lakminimadushani5603 жыл бұрын

    Very useful video Mrs. Anoma. ❤️ I was everyday doubted on how to use this properly. Thank you so much..! If can please upload a video on how to use the Singer burner oven too.

  • @studymortivation7146

    @studymortivation7146

    2 жыл бұрын

    Rs

  • @lalithasilva8482
    @lalithasilva84823 жыл бұрын

    ගොඩක් හොද ඉගැන්වීමක්. බොහොම ස්තූතියි.

  • @liyanagechandani7701

    @liyanagechandani7701

    2 жыл бұрын

    ගොඩාක් වටිනාකමක් තියන වීඩියෝ එක

  • @champashirani2046
    @champashirani20462 жыл бұрын

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් .. ධාන්‍ය වර්ග,,, තමිබන හැටි.. එකවර,,, බත් එළවළු ,, මාළු සාදාගන්නා ආකාරය වීඩියෝ එකක් කරන්න .. හරිම වටිනවා , මෙි දැනුවත් කීරිමට බෙහෙවින්ම ස්තූතියි ඔබට . බුදු සරණයි .!!

  • @technology1888
    @technology18882 жыл бұрын

    ඔයාගේ videos පිළිවෙලයි. පිරිසිදුයි. ලස්සනයි .thankyou .

  • @arunirathnayaka2674
    @arunirathnayaka2674 Жыл бұрын

    අනේ බොහෝමත් ස්තූතියි මැඩම් ඔබතුමියට ..අපිව මෙහෙම දැනුවත් කරනවට

  • @sumall567
    @sumall5673 жыл бұрын

    Very useful. Thank you. From where did you buy the small හට්ටිය like presser cooker ?

  • @kevinlevin4525
    @kevinlevin4525 Жыл бұрын

    හරිම වටිනවා ආන්ටි . ස්තූතියි කියලා දුන්නට ❤💜️❤💜️

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma95613 жыл бұрын

    හදිසි යෙන් අරින්න එහෙම ඕනෑම නම් ඉතාම ප්‍රවේශමෙන් සින්ක් ඒකේ තියලා සීතල වතුර පියන උඩට වැටෙන්න සලස්වන්න,සද්දයකුත් එක්ක ඇතුලෙ තියන වාෂ්ප සීතල වෙන බව ඔබට දැනේවී, ඊට පස්සේ වුණත් පහසුවෙන් පියන ඇරගන්න පුළුවන් ස්තූතියි

  • @vmaheshika6186

    @vmaheshika6186

    2 жыл бұрын

    Meken එකවර rice and curry 2k හදන්නේ කොහොමද

  • @rupalathamuthukumarage2003
    @rupalathamuthukumarage20032 жыл бұрын

    ගොඩක් ස්තුතිය්. ඉතා වැදගත් දේවල් ගොඩක් දැනගත්තා

  • @amaliperera3634
    @amaliperera36343 жыл бұрын

    Great Anoma.Thanks for sharing!!!🌷

  • @Gabrielarielle
    @Gabrielarielle3 жыл бұрын

    Thank you Anoma. I showed it to my helper

  • @vidubimaenglish8641
    @vidubimaenglish86413 жыл бұрын

    your videos are very valuable for us.you are very neat and tidy.so i like both you and your videos.i learnt lot from you.

  • @maryirrulappan1462
    @maryirrulappan14623 жыл бұрын

    Thank you very much for Excellent Video dear🙏 you’re so sweet 😊❤️❤️ god bless you.I’m from Singapore 🇸🇬.

  • @lubiifthikar5148
    @lubiifthikar51483 жыл бұрын

    Very useful video...pls demonstrate how to cook rice and a curry together in the pressure cooker..keep up the excellent work..god bless

  • @malanijk2182
    @malanijk21823 жыл бұрын

    ❤❤❤❤ නියමයිනේ දැනුවත් කිරිම .ආදරෙයි තෙරැවන්සරණයි

  • @marasinghepedige5620
    @marasinghepedige56203 жыл бұрын

    අන ඔක හරිම ලෙසියි අැට ජාති තබිබන්න ඔනනමි රට පෙගෙන්න දාලා හොදලා ලුනු ටිකක් දලා හොදට මුඩිය වහලා එක විසිල් එකක් ගියාම ලිප ඔප් කරලා විනාඩි පහක් විතර ගියාම මුඩිය අැරලා තමිබපු දේ කැමට ගන්න

  • @kumaramoris6595

    @kumaramoris6595

    3 ай бұрын

    Kadala 3kg k wage thambanakota kohomada karanne kiyala kiyanna puluwanda .kochchara welawak yanawada.visil kiyak yanakam inna onida dr

  • @chamiladeepthika1526
    @chamiladeepthika15263 жыл бұрын

    ගොඩක් දේ ඉගෙනගත්තා බොහොමත්ම ස්තූතියි

  • @suranganikumari2101
    @suranganikumari21013 жыл бұрын

    බොහොම ස්තුත..! antey Godak වැදගත් deyak gena apiwa denuwath kalata . Mokada kiuwoth mamath presha cukar ekak pavichchi karannath bayen hitiye.namuth antey kiyala dunna karunu nisa dennam bayak hithenne ne. නැවතත් anteyta ස්තුති kiyana .

  • @dilaniindika3769
    @dilaniindika37699 ай бұрын

    කලින් දැනගෙන හිටියෙ නැති වැදගත් කරුණු ගොඩක් කියලා දුන්නා..බොහොම ස්තුුතියි ආන්ටි...

  • @gaffooraliyar17
    @gaffooraliyar17 Жыл бұрын

    Thank you madam. Very good explanation. We are also using always. But we got some important tips to operate. Thsnk you madam. Really it is appreciated budu saranai

  • @Jenniekim.2024
    @Jenniekim.20242 жыл бұрын

    Godak sthuthi aunty...nodanna karunu godak igena gaththa...❤️❤️👍

  • @bonjour1754
    @bonjour17543 жыл бұрын

    Thanku aunty.very useful. Mama gaththe 5l pressure cooker ekak.ekata me seperators denne nehe. E nisa e seperators wenama ganna puluwn vidihak ho e wenuwata wena baajana pavichchi karanna puluwanda kiyala kiyadenawada?

  • @erandajanaka3790
    @erandajanaka37903 жыл бұрын

    Well explained. Tnx👍👍👍, I would say the best explanation.

  • @chanakaperera1482
    @chanakaperera14822 жыл бұрын

    ගොඩාක් ස්තූතියී ඔබතුමියට ... 🙏🙏🙏

  • @thathsaranikaushalya1639
    @thathsaranikaushalya16393 жыл бұрын

    Thanks Anoma aunty for this valuable vedio with good advice

  • @chandanikalupahana5678
    @chandanikalupahana5678 Жыл бұрын

    Hi Anoma, when you cook 3 items at same time using those 3 trays does it need to be added water in to the pot below the trays or only when you steaming the food If so can those 3 trays put straight into the pot with no water as you are not steaming only cooking in the initial pot

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani10353 жыл бұрын

    Thank you very much for your instructions.

  • @NawazNawaz-ce6ph
    @NawazNawaz-ce6ph8 ай бұрын

    Very important advice mam.thank you.god bless u mam.stay safe and b blessed long live.

  • @chandikularathne2377
    @chandikularathne23773 жыл бұрын

    Excellent video thanks so much mdm. Grateful.

  • @Sfzmtl7545
    @Sfzmtl75453 ай бұрын

    I bought a pressure cooker yesterday and today first of all I'm watching this video before using it! Thank you so much!!!! 😊

  • @Musiclife.-_8WADSP

    @Musiclife.-_8WADSP

    3 ай бұрын

    😊

  • @Vicky-vn1ib
    @Vicky-vn1ib Жыл бұрын

    Thank you aunty..godak kal idla pressure cooker eke kema heduwath,hariyata kohomada use krnne kiyla igenagatte ada.echara godak kema hadanna puluwan kiylath denagatte ada.Thank you so much aunty 🤗❤️

  • @anuradhaudaarani8003
    @anuradhaudaarani80033 жыл бұрын

    Very useful n valuable video aunty.. Thank you... love n hugs...

  • @ranjikarabel5510
    @ranjikarabel55103 жыл бұрын

    ගොඩක් ස්තූතියි අනෝමා ආන්ටි.මම ප්‍රෙෂර් කුකර් එකක් අරන් අවුරුදු 2කට වැඩි.පාවිච්චි කරන්න බය නිසා තාම ඒක box එකේ.ආන්ටි විස්තර කරපු විදියට ඒ බය නැති වුනා.ගොඩක් ස්තූතියි ආන්ටි 🌸😍

  • @shanika4075

    @shanika4075

    3 жыл бұрын

    අනේ මාත් එහෙමයි .

  • @naturegirlbydng4151

    @naturegirlbydng4151

    Жыл бұрын

    Man thama bayai

  • @sathirachandika279
    @sathirachandika279Ай бұрын

    Thank you very much. Your explanation is very important.

  • @imaniwithanachchi9495
    @imaniwithanachchi94952 жыл бұрын

    මගේ ප්‍රෙෂර් කුකර් එකේ වාෂ්ප පිට වෙද්දි විසිල් සද්දෙ එන්නෙ නෑ . ඒ උනාට කඩල එහෙම තැම්බෙනවා. බය නිසා මම දැන් ඒක් පාවිච්චි කරන්නේ නෑ. මේ දවස්වල repair කරන්නවත් තැනක් නෑ... මොකද කරන්නේ. ගෑස්කට් එකකුත් අලුතින් දැම්මා. ඒත් විසිල් සද්දෙ නෑ.. ගෙනාව අලුත හොදින් වැඩ කලා .. අරන් අවුරුදු 3 ක් වගේ...

  • @shanthi72
    @shanthi72 Жыл бұрын

    Thank you ma'm ගොඩක් useful tips ඔයා කියලා දුන්නා ..pressure cooker එකක් මට නැහැ ..දන්නේ නැතිව අරන් මොනවා කරන්න ද ..trays 3m rice and chiken curry chick peace eka wra uyaganna හැටි සහ කඩල එකක් thambala ගන්න හැටි කියලා දුන්නොත් ගොඩක් වටිනවා . Thank you 🙏🙏

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jjАй бұрын

    වටිනා පැහැදිලි කිරීමක් thnx ආදරෙයි hode ♥️♥️♥️♥️♥️ theruwan saranai

  • @krishanigamage1698
    @krishanigamage16983 жыл бұрын

    Thank you for sharing this auntie ❤️❤️

  • @rathsararuupasinha4608
    @rathsararuupasinha46083 жыл бұрын

    Nice & clear explanation ! Thanks !!

  • @jesminjauffer6553
    @jesminjauffer65533 жыл бұрын

    Perana presure cooker eketh may vidihata hadanna puluwan neida? Obathumee apata dunne watina adahas 🌺Thanks .🌼

  • @thapthinadeeja9929
    @thapthinadeeja99292 жыл бұрын

    Very informative...👌🏻Thank you😌

  • @nilminidesilva4351
    @nilminidesilva43512 жыл бұрын

    Thankyou very much miss. Very nice to explain

  • @mallikaranasinghe3607
    @mallikaranasinghe3607Ай бұрын

    බොහෝ දේ දැනගත්තා ස්තූතියි ඔබට

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris78732 жыл бұрын

    ගොඩක් ස්තුතියි ආන්ට්.බුදු සරණයි!

  • @kanthifonseka2861
    @kanthifonseka28612 жыл бұрын

    Thank you so much.excellent explanation.🌟🌟🌟

  • @PremaWeerarathna-ty1qp
    @PremaWeerarathna-ty1qpАй бұрын

    ගොඩක් දේවල් igana ගත්තා බොහොම හොඳට පැහැදිලි කළ බොහොම ස්තුතිය

  • @a.adakshinagimhan3830
    @a.adakshinagimhan3830 Жыл бұрын

    අනෝමා නැන්දා කියන්නෙ ආයෙ ගැම්මක් තමා♥️🙂

  • @nayomiranasinghe7751
    @nayomiranasinghe77512 ай бұрын

    Very useful demonstration. Thank you

  • @vl6719
    @vl67193 жыл бұрын

    ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්

  • @jeevithemals
    @jeevithemals Жыл бұрын

    If you mentioned about the pressure valve your explanation would have been complete.

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani89312 жыл бұрын

    බොහොම ස්තුතියි ..ගොඩාක් දේ දැනගත්තා 🌹🌹🌹

  • @isharasurangi3670

    @isharasurangi3670

    2 жыл бұрын

    Is it aluminum

  • @sarathdassanaike7594
    @sarathdassanaike7594 Жыл бұрын

    Thank u we steam our String hoppers keep 12 stands in Prestige cooker and avoid buy Bread

  • @sakuntalaa4513
    @sakuntalaa45132 жыл бұрын

    ගොඩාක් ස්තුතියි අනෝමා මිස් තෙරුවන් සරනයි !

  • @mendismandismadura5931
    @mendismandismadura59312 жыл бұрын

    ඔයා කවදත් අපිට වටිනවනෙ. අද ප්‍රෙෂර් කුකර් එක ගැන කියල දීම වැදගත් වැඩසටහනක්.... බොහොමයක් අය මෙහි වටිනාකම නොදන්න නිසාමයි තමන්ට කියල එකක් මිලදී නොගන්න එකහේතුවක් ලෙසට මම දකින්නෙ. මින් ඉදිරියෙදි ප්‍රෙෂර් කුකර් වලට වැඩි ඉල්ලුමක් තියේවි කියල මගේ පුද්ගලික අදහස වේ..... ස්තුතියි ඔබතුමියට . ඔබත් අපට වටනා සමිපතකි අනෝමා....

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe205910 ай бұрын

    Very informative Anoma.......gods blessings

  • @tharindu6678
    @tharindu66783 жыл бұрын

    It's very clear and useful. Thank you, nice video. ❤️

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa2363 жыл бұрын

    In '60s (my mother's time) there was a meter on the lid of the pressure cooker. (From that can know the sufficient cooking time.) I think its an English make . Now a days there is no meter on the lid.

  • @kusumwijesinghe1582

    @kusumwijesinghe1582

    3 жыл бұрын

    11

  • @mallikabuddhadasa236

    @mallikabuddhadasa236

    Ай бұрын

    Yes. The metered co 9:45 oker is the best one. My mother too got same. Those were made in England I guess. It was very easy to work with the meter.

  • @maduwanthiimbulpe7794
    @maduwanthiimbulpe77943 жыл бұрын

    Godak watinawa me video eka.thank you obathumiyata

  • @maheshmedagoda1505
    @maheshmedagoda15052 жыл бұрын

    Vedio walata thsnks. Keema thunak ekawara hadana hetith pennanna.

  • @nalikashiromi5544
    @nalikashiromi55443 жыл бұрын

    Superb❤❤❤❤ Fresher cooker eke cook karana tawath vedio dannko pls miss

  • @chandi7450
    @chandi74503 жыл бұрын

    Thank you amme....oya godak hoda vedios karanne ...bs

  • @dilshanikariyawasam280
    @dilshanikariyawasam280 Жыл бұрын

    Thanks anuty mn Ada oyage me vedio eka beluwe , pressure cooker gathteth ne used k tibuna baya nisa ,e baya nethtatama neti kala,

  • @virajshanthapriya638
    @virajshanthapriya6383 жыл бұрын

    Thank u aunti. Mat mulinma pressure cooker eka wada karana hati bala gatte auntige Parana video balala. Matat eka loku pahasuwak uyanna giyama.

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg Жыл бұрын

    නොදන්න දෙයක් ඉගෙන ගත්තා බොහෝම ස්තුතියි.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    සත්තකින්ම මිස් ගොඩාාාක් වටිනවා.පොඩි දරුවන්ට පාඩමක් කියලා දෙනවා වගේ ඔබ තුමිය පැහැදිළි කරලා දුන්නා.කෑම ජාති තුනක් එකවර හදාගන්න හැටි වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් අපිට මේ ගැන තවත් දැනුවත් වෙන්න පුලුවන්.ඔබට තෙරුවන් සරණයි

  • @bandaramenikewanninayake1159

    @bandaramenikewanninayake1159

    10 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @chanakalokuge4758
    @chanakalokuge47583 жыл бұрын

    Thank you very much . very useful video.

  • @manelhemachandra1048
    @manelhemachandra10488 ай бұрын

    Thank you so much for your explanation

  • @mahakoomahamdoon9421
    @mahakoomahamdoon9421Ай бұрын

    You explain things very well..God Bless..

  • @gjdesilva2216
    @gjdesilva22163 жыл бұрын

    ගෙදරට යාළුවෙක් එකක් ගෙනත් දුන්නා .පාවිච්චි කරන විදිය හරියටම තේරුම් ගත්තේ අද ඔබට ස්තුතිවන්ත වෙනවා

  • @kumudhukumari7740
    @kumudhukumari77403 жыл бұрын

    Harima honda deyak kiyala dunne.thanks

  • @himashigonagala4821
    @himashigonagala48212 ай бұрын

    හරිම පැහැදිලිව කියලා දුන්නා. මිස්ට හුගක් පිං 🙏🙏🙏🙏🙏❤

  • @layanalwijerathne815
    @layanalwijerathne8152 жыл бұрын

    ගොඩාක් ස්තුති ඔබ්තුමියට

  • @user-vp4js3ds6m
    @user-vp4js3ds6m Жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාට .ජේසූ පිහිටයි !

Келесі