Prashnayak Ahannada (ප්‍රශ්නයක් අහන්නද​) - Reshan Godage (Official Music Video)

Ойын-сауық

Prashnayak Ahannada - Reshan Godage (Official Music Video)
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic
Dial Now...
For Download " Prashnayak Ahannada " song as your RingIn Tone..
☎Dialog: 8760733
☎Hutch/Etisalat: 369284025
☎Mobitel: 74745292
☎Airtel: 8880092955
♪Stream the Full Song Here♪
iTunes: music.apple.com/lk/album/pras...
Spotify: open.spotify.com/album/7jtmD7...
Deezer: www.deezer.com/us/album/22253...
Yandex Music: music.yandex.com/album/148516...
Amazon Prime Music: music.amazon.com/albums/B0929...
♪ Director - Kasun Madushanka
♪ Artist - Reshan Godage
♪ Music - ‪@PrageethPereraMusic‬
♪ Lyrics - Kelum Dissanayake
♪ Music Label - Desawana Music
♪ Edit & Color - ‪@MrPravish‬
♪ Dop - Nilanga Pathirana
♪ Drone Operator - Pathmila Ravishan
♪ Production - Desawana Production
♪ Production Manager - Dilan Madushanka
♪ Costume: Pubudu Tailors
♪ MUA - Sanka Madu
♪ Hair Dressing - Sanuja Dilshan, Nadeeka Sandaruwan
♪ Location Partner - Hotel Vibration Hikkaduwa (Janaka)
♪ Vehicle Partner - Ministry of Transport Galle District Manager Dr. Deshamanya Deshashakthi Thusitha Thilanka
♪ Cast - Nalaka Daluwaththa, Thushi Jayathilaka, Nisal Madushan, Shehara Kasun, Prashan Rasanga, Achala Suranga, Chathuranga Rajakaruna, Ranil Udayanga, Priyanth Rajitha, Ishan Madushanka, Saman Kumara, Nishan Kumara, Sachin Eranga, Hashan Madushanka, Gayan Madhuranga, Vikran Fernando, Apsara De Silva, Chalani Madushika, Dilhara Madushani, Shashiranga Seuwandi.
♪ Special Thanks - Dileep Sandaruwan, Deshan Praneeth, Nadeeka Dias, Wenura Saranga Ginige, Charith Dananjaya, Suraj Nadeera, Harshana K Perera, Isuru Fonseka, Kalana Fernando
Song Lyrics:
මං කියන දේ ආදරෙන් අහන්නකෝ
වංචා හිතේ වැරදි අත් හරින්නකෝ
දැන් මා ඔබේ ලඟ නොවේ හිතන්නකෝ
මින් මතු ලොවේ හොඳට කල් ගෙවන්නකෝ
ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..//
ඔබ කලේ සෙල්ලමක් - මං පරාද චරිතයක්
ජීවිතේ හිරගෙයක් - දුකම වින්ඳා කාලයක්
නෑ පොහොසත් කම දුප්පත් - පිලිගන්නවා මගේ
තව දුරටත් හිත සවිමත් - වට්ටන්න බෑ හොඳේ
ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..//
සිහිවුනා පොඩි දෙයක් - ඔබ කියාපු වචනයක්
ආදරෙයි මහ ගොඩක් - කිවුව නැද්ද මතකයක්
නෑ පොහොසත් කම දුප්පත් - පිලිගන්නවා මගේ
තව දුරටත් හිත සවිමත් - වට්ටන්න බෑ හොඳේ
ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..//
▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic
▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic
Enjoy and stay connected with us!
#DesawanaMusic​​ #SinhalaSongs​​ #SinhalaSindu​​ #SinhalaVideoSongs​​ #DesawanaTV​​ #DesawanaRemix​​ #NewSong2021​​ #PrashnayakAhannada​​ #KasunMadushnakaVideos​​ #PrageethPerera​​ #KelumDissanayakeLyrics​​ #ReshanGodageNewSongs

Пікірлер: 4 300

  • @DesawanaMusic
    @DesawanaMusic3 жыл бұрын

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ

  • @thilinikaushalya4128

    @thilinikaushalya4128

    3 жыл бұрын

    One

  • @nadeeshakumari6607

    @nadeeshakumari6607

    3 жыл бұрын

    Mama

  • @tentionnotfound

    @tentionnotfound

    3 жыл бұрын

    One one

  • @MrShanYT

    @MrShanYT

    3 жыл бұрын

    අනිවා ඕනේ 😇✌️

  • @asindunimesha

    @asindunimesha

    3 жыл бұрын

    😍😍😍😍

  • @randikalakshan1745
    @randikalakshan1745 Жыл бұрын

    බොන්ගෝ ගහන කොල්ල කිය්නවා අහල ඇවිත් මේක අහ්න අය කෝ😁

  • @raigamagesuranga9356

    @raigamagesuranga9356

    Жыл бұрын

    Aniwa❤❤❤

  • @vinodchathuranga8007

    @vinodchathuranga8007

    Жыл бұрын

    inno

  • @kaveeshakaveesha8688

    @kaveeshakaveesha8688

    Жыл бұрын

    😁🖐️

  • @samanali-tl3ys

    @samanali-tl3ys

    Жыл бұрын

    Inno😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-zc2wf9hv8j

    @user-zc2wf9hv8j

    Жыл бұрын

    මත් එහෙමයි

  • @thilinajayathunga8574
    @thilinajayathunga85743 жыл бұрын

    සම්පුර්ණ song එකෙන්ම ."ප්‍රශ්නයක් අහන්න ද ලස්සනයි ද ජිවිතේ " කියන කොටසට විතරක් කැමති අය ඉන්නවද 👍

  • @chamikadewmini4630

    @chamikadewmini4630

    3 жыл бұрын

    Mn

  • @sanjudasantha6518

    @sanjudasantha6518

    3 жыл бұрын

    Mn

  • @sajithaminda5741

    @sajithaminda5741

    3 жыл бұрын

    Iassanai aiye

  • @nipunlakmal7709

    @nipunlakmal7709

    3 жыл бұрын

    Man

  • @heshan8481

    @heshan8481

    3 жыл бұрын

    Ow

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka9004 ай бұрын

    පුළුවන් හැම වෙලාවකම අහනවා ඒ කටහඬට මාරම විදිහට දැනෙනවා "2024 අහන අය නැද්දෝ

  • @SureshMadusanka-pb6uc

    @SureshMadusanka-pb6uc

    Ай бұрын

    innwa❤

  • @RuwanSampath-pr3jp

    @RuwanSampath-pr3jp

    23 күн бұрын

    ඉන්නෝ

  • @user-bl8ku3vv4w

    @user-bl8ku3vv4w

    9 күн бұрын

    ඉන්නවා ❤sudu

  • @gaming-v601
    @gaming-v601 Жыл бұрын

    මං කියන දේ ආදරෙන් අහන්නකෝ වංචා හිතේ වැරදි අත් හරින්නකෝ.......................මේ ටිකට වැඩියෙන් කැමටි අය like කරන්නෝ

  • @sadeepprabodha7066
    @sadeepprabodha70663 жыл бұрын

    ප්‍රශ්නේත් අහලා උත්තරෙත් දෙන නව විභාහග ක්‍රමයක් ලොකේට හදුන්වා දුන් ඔබට හදපතුලින් නිවන් සුව. 👍

  • @thisaradilshan4173

    @thisaradilshan4173

    3 жыл бұрын

    😂😂

  • @tharushikachamodya6994

    @tharushikachamodya6994

    3 жыл бұрын

    Ela ela matath ooni

  • @edanaa265

    @edanaa265

    3 жыл бұрын

    Aniw 💪

  • @ravindukaushalya5218

    @ravindukaushalya5218

    3 жыл бұрын

    අම්මෝ 😂😂

  • @slvenuva4901

    @slvenuva4901

    3 жыл бұрын

    😃😂😂😂

  • @Gaming_DuliYa
    @Gaming_DuliYa3 жыл бұрын

    කමෙන්ට් කියවන ගමන් සිංදුව අහන අය කෝ.

  • @shameerapriyadarshani4270

    @shameerapriyadarshani4270

    3 жыл бұрын

    Me ine api😊😊

  • @udararukshan3040

    @udararukshan3040

    3 жыл бұрын

    ❤️❤️

  • @nimalimadhushika2264

    @nimalimadhushika2264

    3 жыл бұрын

    Maru neda

  • @udararukshan3040

    @udararukshan3040

    3 жыл бұрын

    @@nimalimadhushika2264 hmm

  • @janiya2006RS

    @janiya2006RS

    3 жыл бұрын

    Mama

  • @slsongs2368
    @slsongs23683 жыл бұрын

    වොලිබෝල් එකකින් ෆුට් බෝල් ගැහුවාම වරදිනව තමා.....song එක සුපර් .නියමයි.

  • @sanjeewakumara1235

    @sanjeewakumara1235

    2 жыл бұрын

    දෙයක් කියාද සතුටින් අනුරාධපුර

  • @asankasanjiva4270

    @asankasanjiva4270

    2 жыл бұрын

    🤣

  • @NoName-zw6uq

    @NoName-zw6uq

    2 жыл бұрын

    🤣

  • @rusithnomitha2333

    @rusithnomitha2333

    2 жыл бұрын

    🤣🤣🤣

  • @janakakelum4945

    @janakakelum4945

    2 жыл бұрын

    Hammoo😂😂

  • @sinhalavadan1888
    @sinhalavadan18882 жыл бұрын

    අනේ එක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නැ සින්දුව මාරම ලස්සනයි ❤❤😍😍😍😍🇱🇰🇱🇰🤘🤙

  • @lokaswaranlokaswaran2478

    @lokaswaranlokaswaran2478

    2 жыл бұрын

    ලස්සනයි අයියා

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Mage gedara4+4aiyage atha thiyanepaaaaa , na death kama ohosath kama dannawa hode thawa durathhitha sawimath wattanna ba hode

  • @yashwanthyash9682

    @yashwanthyash9682

    Жыл бұрын

    @@lokaswaranlokaswaran2478 9

  • @hkshiranthishiranthi3792

    @hkshiranthishiranthi3792

    Жыл бұрын

    Ow

  • @aklankamadushan2854

    @aklankamadushan2854

    11 ай бұрын

    😂😂

  • @miskymusic7229
    @miskymusic72293 жыл бұрын

    කමෙන්ට් කියවන ගමන් සිංදුව අහන අය කෝ😍😘👏👏

  • @captainprice1317

    @captainprice1317

    3 жыл бұрын

    🤟🤟

  • @nethmikaushallya8519

    @nethmikaushallya8519

    3 жыл бұрын

    😁

  • @sadeepalakshanbandara8258

    @sadeepalakshanbandara8258

    3 жыл бұрын

    Maru hoda

  • @neranjimoksha3634

    @neranjimoksha3634

    3 жыл бұрын

    😍😍😍😍😍😍😍

  • @tharushamadawa8912

    @tharushamadawa8912

    3 жыл бұрын

    කොමෙට් දදා සින්දුව අහන්නෙ මම

  • @sasindukavinda5349
    @sasindukavinda53493 жыл бұрын

    මේ සම්පූර්ණ සින්දුව ලස්සනයි කියන කට්ටිය👍👍👍👍👍දාන්න සහ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදේ

  • @nilminihemamali4351

    @nilminihemamali4351

    3 жыл бұрын

    lassni

  • @disnakumari90

    @disnakumari90

    3 жыл бұрын

    සස්සනායි💟

  • @sayurinisansala3465

    @sayurinisansala3465

    3 жыл бұрын

    Godak lassanie Ooooo

  • @kalyanapriyajanath476

    @kalyanapriyajanath476

    3 жыл бұрын

    👍👍👍

  • @priyadarsani9677

    @priyadarsani9677

    3 жыл бұрын

    පටිටයි යාලු

  • @dilukanethmini4399
    @dilukanethmini43993 жыл бұрын

    සිහි වුණා පොඩි දෙයක් ඔබ කියාපු වචනයක්..👍

  • @shanikalakshani8140

    @shanikalakshani8140

    2 жыл бұрын

    ♥️♥️♥️♥️

  • @sardhaliyanage4511

    @sardhaliyanage4511

    2 жыл бұрын

    ආදරෙයි මහ ගොඩක්

  • @lahirumahesh6254

    @lahirumahesh6254

    Жыл бұрын

    Hmmm

  • @priyanthalalkumara9601

    @priyanthalalkumara9601

    Жыл бұрын

    කෙල්ලෝ තමා මෙහෙම ගොන් කමේන්ට් දාන්නෙ එහෙමත් කෙල්ලො තමා ගැම්මෙන් දාන්නෙ 😕😕😕😕😕😕😕😕😕😕

  • @priyanthalalkumara9601

    @priyanthalalkumara9601

    Жыл бұрын

    කෙල්ලෝ තමා මෙහෙම ගොන් කමේන්ට් දාන්නෙ එහෙමත් කෙල්ලො තමා ගැම්මෙන් දාන්නෙ 😕😕😕😕😕😕😕😕😕😕

  • @piyarthnadiyagama3716
    @piyarthnadiyagama37163 жыл бұрын

    ලංකාවෙ ඉතිං trending වුනොත් මේ වගෙ සින්දු තමා.😉😂රචනාවකට music එකක් දීල කියල තමා හිතෙන්නෙ 😂.

  • @heshanishara7622

    @heshanishara7622

    3 жыл бұрын

    Sirawata

  • @blackshadow4000

    @blackshadow4000

    3 жыл бұрын

    Aniwa😂

  • @nisalsheli5184

    @nisalsheli5184

    3 жыл бұрын

    @@heshanishara7622 mari mood hukannala bn lankwe inne kiyala wdak na bn hti blpnko 🖕

  • @edanaa265

    @edanaa265

    3 жыл бұрын

    Aniw a😂

  • @madushanikulathunge4841

    @madushanikulathunge4841

    3 жыл бұрын

    😂😂😂

  • @malithmaxgeekshow4668
    @malithmaxgeekshow46683 жыл бұрын

    දෙවෙනි කොටසින් උත්තරේ බලා පොරොත්තු වෙන උන් කෝ

  • @shashinimadushika7262

    @shashinimadushika7262

    3 жыл бұрын

    😂

  • @thelife8836

    @thelife8836

    3 жыл бұрын

    😂😂😂

  • @hirunilakshika7327

    @hirunilakshika7327

    3 жыл бұрын

    😅😂👍🏻

  • @semiseme6721

    @semiseme6721

    3 жыл бұрын

    Aniwa 2ka oni

  • @Thashmila_Geethanjana

    @Thashmila_Geethanjana

    3 жыл бұрын

    😂😂

  • @kavidugunasingha2546
    @kavidugunasingha25462 жыл бұрын

    ඇත්තටම මුලින්ම හිතුවේ මෙලෝරහක් නැති සින්දු වක් ලියලා.. එක පාරයි ඇහැවුවේ... දැන් හැමදාම අහන්න හිතෙනව.. 2 ලගදිම දුන්නෙත්තන්... උඩ්සන්න වෙයී.. ..😉🤪🥴🤪😉🥴

  • @RasithSandeepa-yh8bc

    @RasithSandeepa-yh8bc

    10 ай бұрын

    Lasanae na

  • @FathimaEska

    @FathimaEska

    3 ай бұрын

    🥰😍😯

  • @chamodiisurumali2657
    @chamodiisurumali26572 жыл бұрын

    තවදුරටත් හිත සවිමත් වට්ටන්න බෑ හොදේ 👍

  • @dineshpriyasad4406
    @dineshpriyasad44063 жыл бұрын

    මේක නම් මන් 10 පාරක් විතර අහන්න ඇති...🤭 ඇත්තටම ලස්සනයි මේක ..❤️❤️

  • @tharushikasewwandi201

    @tharushikasewwandi201

    3 жыл бұрын

    💪😍😍

  • @shahidsilmiya3079

    @shahidsilmiya3079

    3 жыл бұрын

    @@tharushikasewwandi201 1

  • @DS-ng1oi

    @DS-ng1oi

    3 жыл бұрын

    Man itath wadiya ahuwa.... Ow patta lassanay

  • @Thejatheja127

    @Thejatheja127

    3 жыл бұрын

    Math ahuwa

  • @nuwanlakmina5361

    @nuwanlakmina5361

    3 жыл бұрын

    Mn ගොඩක් kamathi song එකක්

  • @avishkadananjaya1511
    @avishkadananjaya15113 жыл бұрын

    දකුණේ හික්කඩුවෙ ගැම්මක්❤️❤️

  • @sammuroshan5093

    @sammuroshan5093

    2 жыл бұрын

    ගැම්මක් තමා හික්කඩුව💪💪💪

  • @charithshalinda1361
    @charithshalinda13612 жыл бұрын

    විභාග දෙපාර්තමෙන්තුව වගේ . ලස්සනයි එල 👍🏻

  • @keshirathnayaka7179

    @keshirathnayaka7179

    4 ай бұрын

    That's right 😅

  • @tharakaRoshan-hm6gn

    @tharakaRoshan-hm6gn

    2 ай бұрын

    Ekanm Hari 😂😂😂😂

  • @sanjayadasanayaka4206
    @sanjayadasanayaka4206 Жыл бұрын

    ලස්සනජිවිතයක් තියනේවා මට අද ඔබ කලබල වෙින්න එපා 😂👍

  • @thalapathyvj1853

    @thalapathyvj1853

    3 ай бұрын

    🤣👍

  • @FathimaEska

    @FathimaEska

    3 ай бұрын

    ❤❤

  • @dilshankanchana1272
    @dilshankanchana12723 жыл бұрын

    හිතට වැදුණ සුපිරිම සින්දුවක් පට්ට 👍👍❤❤❤❤❤👍👍

  • @DesawanaMusic

    @DesawanaMusic

    3 жыл бұрын

    Thank You

  • @reeka35rk58

    @reeka35rk58

    2 жыл бұрын

    Aniwa

  • @rsugatha6165

    @rsugatha6165

    Жыл бұрын

    @@DesawanaMusic නියමයි😍😍😍🌷🌷🌷👍💗💗💗

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Sujeewa oyawa wstaanna mn deel karala mk mn eepa kiyala kiyala oyat adare kara ok parissamin inna mn kiyala athi parissam wena widiyat 90 oyaa perfect mn kiuwe podi tiks tikak aniwa eka thama special, kama adaya wage boneapaaa bila widinnath epa hariii

  • @prabathpushpakumara1285

    @prabathpushpakumara1285

    Жыл бұрын

    🥰🥰

  • @lakshikahansamali8100
    @lakshikahansamali81003 жыл бұрын

    රෙශාන් අයියා කවුරු මොනවා කීවත් සෝන්ග් එක පට්ට ඔය බයින උනුත් මේක ස්ටේටස් ශෙයා කර කර දඟලන උන් තමා.....සින්දුව ලස්සනයි ❤️😍

  • @nimmikavindya7701

    @nimmikavindya7701

    3 жыл бұрын

    eka aththa thamai

  • @rasikanisansala6739

    @rasikanisansala6739

    3 жыл бұрын

    Sinduwa lassanaiii

  • @udeshkantha3237

    @udeshkantha3237

    3 жыл бұрын

    මේ සින්දුව නම් සෙට් වෙනවා. එක පට්ට

  • @dilshandamith1995

    @dilshandamith1995

    3 жыл бұрын

    පම්කක් ලස්සනයි 🤣🤣🤣

  • @thelife8836

    @thelife8836

    3 жыл бұрын

    @@dilshandamith1995 ලස්සනයි තමයි මචං.උබත් කැමතියිනෙ😂😂.කැමති නම් කැමතියි කියපන්

  • @dinethgaming3652
    @dinethgaming3652 Жыл бұрын

    Song Lyrics: මං කියන දේ ආදරෙන් අහන්නකෝ වංචා හිතේ වැරදි අත් හරින්නකෝ දැන් මා ඔබේ ලඟ නොවේ හිතන්නකෝ මින් මතු ලොවේ හොඳට කල් ගෙවන්නකෝ ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..// ඔබ කලේ සෙල්ලමක් - මං පරාද චරිතයක් ජීවිතේ හිරගෙයක් - දුකම වින්ඳා කාලයක් නෑ පොහොසත් කම දුප්පත් - පිලිගන්නවා මගේ තව දුරටත් හිත සවිමත් - වට්ටන්න බෑ හොඳේ ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..// සිහිවුනා පොඩි දෙයක් - ඔබ කියාපු වචනයක් ආදරෙයි මහ ගොඩක් - කිවුව නැද්ද මතකයක් නෑ පොහොසත් කම දුප්පත් - පිලිගන්නවා මගේ තව දුරටත් හිත සවිමත් - වට්ටන්න බෑ හොඳේ ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ..

  • @madubashinifonseka1517
    @madubashinifonseka15172 жыл бұрын

    ලස්සන සින්ද‌ුවක්...කොච්චර ඇහ‌ුවත්් එපා වෙන්නෙ නෑ.......

  • @diliniapsara5114

    @diliniapsara5114

    3 ай бұрын

    Aniwa

  • @DILSHAN_2005
    @DILSHAN_20053 жыл бұрын

    කොච්චර එහුවත් ඇති වෙන්නේ නැ බං 😍❤️💝💜️

  • @DesawanaMusic

    @DesawanaMusic

    3 жыл бұрын

    Thank You

  • @lakshikamadumali2006

    @lakshikamadumali2006

    3 жыл бұрын

    Ow bn

  • @chutidoni8134
    @chutidoni81343 жыл бұрын

    මන් කියන දේ ආදරෙන් අහන්නකෝ ..😉 ඒ වචන ටිකනම් මරු..🎶🎸😉❤👍

  • @user-hv4hw6hs2q

    @user-hv4hw6hs2q

    3 жыл бұрын

    @@kavii_843 😒😒

  • @kavii_843

    @kavii_843

    3 жыл бұрын

    @@user-hv4hw6hs2q 💔👈

  • @user-hv4hw6hs2q

    @user-hv4hw6hs2q

    3 жыл бұрын

    @@kavii_843 🤔

  • @kavii_843

    @kavii_843

    3 жыл бұрын

    @@user-hv4hw6hs2q ah chuti doni 😁😁

  • @sunilajith9968

    @sunilajith9968

    3 жыл бұрын

    👍

  • @prabuddhiwithart222
    @prabuddhiwithart2222 жыл бұрын

    හිතට වැදුණු සින්දුවක්❤️❤️❤️❤️❤️ ගොඩක් අයගේ ජීවිතේ ලියවිලා තියෙනවා 🙂🙂🙂🙂💔

  • @rsugatha6165

    @rsugatha6165

    Жыл бұрын

    😙

  • @rsugatha6165

    @rsugatha6165

    Жыл бұрын

    🌷🌷🌷🌷🌷💔💔💔😘😘😘😘

  • @prabuddhiwithart222

    @prabuddhiwithart222

    Жыл бұрын

    @@rsugatha6165 ❤️

  • @funkyclick3202
    @funkyclick32022 жыл бұрын

    මම :- ප්‍රශ්නයක් අහන්නද එයා :- හා.. මම:- ලස්සනයිද ජීවිතේ එයා:- ඔව් මම :- උත්තරෙත් කියන්නද එයා:- හා මම:- වැරදුනානේ ජීවිතේ එයා:- තොට පිස්සුද බල්ලෝ @%#*... ඔන්න ඕකයි උනේ 😔

  • @rashmibaggya8396

    @rashmibaggya8396

    2 жыл бұрын

    🤣🤣🤣

  • @prabuddhiwithart222

    @prabuddhiwithart222

    2 жыл бұрын

    😂😂😂😂🤣🤣😂😂

  • @sapumalkumara1833

    @sapumalkumara1833

    2 жыл бұрын

    Adeh 😂

  • @samanthasamantha9380

    @samanthasamantha9380

    2 жыл бұрын

    😀😀😀😀

  • @heshanarunodha5388

    @heshanarunodha5388

    2 жыл бұрын

    matta okamai une ane

  • @wihangnikidog6779
    @wihangnikidog67793 жыл бұрын

    ස්තූති ඔබට ප්‍රශ්නය අහලා උත්තරෙත් කියන එක ලොවට හදුන්වා දුන්එකට....

  • @sarangahimash5757

    @sarangahimash5757

    2 жыл бұрын

    වාආආආආව් ඔයාගෙ ඒ දැක්ම 😗🖕

  • @tharullinsitha9321
    @tharullinsitha93213 жыл бұрын

    😏😏❤❤ ජිවිතේ කියන්නෙම ප්‍රශ්න තමා

  • @dewminichamuditha6978

    @dewminichamuditha6978

    3 жыл бұрын

    Eththa kathawa .👍👍❤️❤️

  • @thamizhan3055

    @thamizhan3055

    2 жыл бұрын

    Ow bn

  • @anupamamadubashini1344

    @anupamamadubashini1344

    2 жыл бұрын

    Ow nada

  • @ff-uv7my
    @ff-uv7my Жыл бұрын

    හිතට වැදුනු සුපිරි සිංදුවක් 🇱🇰🇱🇰🇱🇰

  • @sasshani8804
    @sasshani88043 жыл бұрын

    මෙ සින්දුව මන් කිපාරක් බැලුවා ද එත් ඇති වෙන්නෙ නැ මාරම ලස්සනයි අයියෙ සුභ පැතුම්

  • @reshantissera3440
    @reshantissera34403 жыл бұрын

    මේක අනිවාර්යයෙන් Hit ekak වෙනවා ❤️😍 ජය වේවා මගේ සහොදරයා

  • @d..518
    @d..5183 жыл бұрын

    ශා ශා නවතම ගායකයෙක්ගේ අලුත්ම තාලෙට ලියවිච්ච ලස්සන සිංදුවක් පට්ටයි.... උත්තරෙත් කියන්න....

  • @sukumaligeethika5154
    @sukumaligeethika51543 жыл бұрын

    මේක 10 පරකට වඩා අහපු කට්ටිය මේ 👈 කොනට

  • @NadeekaJayamali

    @NadeekaJayamali

    3 күн бұрын

    👈

  • @rusithjayamal2477
    @rusithjayamal24773 жыл бұрын

    සුප්ප සින්දුවක් කොල්ලා.ගැම්මක් තමා ඉතින්.

  • @tiktokthilina3084
    @tiktokthilina30843 жыл бұрын

    සින්දුව අහන ගමන් කමෙට් කියවපු අය මේ කොනට 👇👇

  • @dinushikasewwandi9174

    @dinushikasewwandi9174

    3 жыл бұрын

    ,gd

  • @chamikadewmini4630

    @chamikadewmini4630

    3 жыл бұрын

    👍

  • @chalanideshika9933

    @chalanideshika9933

    3 жыл бұрын

    Lassanai

  • @nirwan3018

    @nirwan3018

    3 жыл бұрын

    👍👍

  • @yuganwishmitha8977

    @yuganwishmitha8977

    3 жыл бұрын

    Lassanai

  • @HIRU_BOY
    @HIRU_BOY3 жыл бұрын

    ප්‍රශ්නයක් අහන්නද ❤️ලසනද සින්දුව ❤️❤️

  • @pamududaham1506

    @pamududaham1506

    2 жыл бұрын

    😁

  • @AjithKumara-vm9pb

    @AjithKumara-vm9pb

    2 жыл бұрын

    Ow

  • @praveenkeshara7463

    @praveenkeshara7463

    2 жыл бұрын

    Yes

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    මේ සින්දුව හැමදාම අහානවා 💖💗 මාරම ලස්සනයි 💗♥️ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ✌️♥️❣️

  • @hasithahansaka8689
    @hasithahansaka86893 жыл бұрын

    සුපිරි ❤️ ග්‍රේෂන් එල බොක්කා

  • @streetboy4847
    @streetboy48473 жыл бұрын

    ඊලග song එකෙන් උත්තරේ ඔනි කියන උන් කෝ 😊

  • @naduvijesinha8491

    @naduvijesinha8491

    3 жыл бұрын

    Aniwarenma one

  • @edanaa265

    @edanaa265

    3 жыл бұрын

    Api

  • @Nisul-Nethviru

    @Nisul-Nethviru

    3 жыл бұрын

    එපා

  • @kingsl4656

    @kingsl4656

    3 жыл бұрын

    ප්ලීස් කියන්න කට්ටිය නෑ මට වයස 13 girl kenek.🙏❤️

  • @snowwhite587

    @snowwhite587

    3 жыл бұрын

    @@kingsl4656🤔🤔🤔

  • @kalanafernando6680
    @kalanafernando66803 жыл бұрын

    ඒක නම් ෆට්ට අම්මෝ හිට් එකක් තමා කසුන් අයියා වැඩෙ ලස්සනයි රෙශාන් අයියා අම්මෝ එක පිස්සුවක් ආදරෙයි ජයම වෙවා😍❤️😘😘😘😘🙏

  • @udeniapsara8592
    @udeniapsara85922 жыл бұрын

    ප්‍රශ්නයක් අහන්ද ලස්සනයි 😍 ද ජීවිතේ ❤ උත්‍තරෙත් කියන්න ද වැරදුනානේ ජීවිතේ 😥 අවුරුදු 6ක් ජීවිතේ වැරදිලා 😥😥 අදටත් විදවනව 😥😥💔

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Uba3 waradda gaththa ape jeewithema kawa

  • @nishandesilva2635

    @nishandesilva2635

    Жыл бұрын

    oyawa adunganna kamathi...

  • @bulathsinhalatemple9933
    @bulathsinhalatemple99332 жыл бұрын

    ප්‍රශ්න යක් අහන්න ද ලස්සන යි ද ජීවිතේ . මරු සින්දුව නම් පට්ට🤘💖💖💖💖💖💖

  • @anjulashanuka573
    @anjulashanuka5733 жыл бұрын

    මේක ලංකාවේ number 1 song එක වෙනවා අනිවා❤❤❤❤

  • @captainprice1317

    @captainprice1317

    3 жыл бұрын

    🤟🤟

  • @gavinduathukorala6183

    @gavinduathukorala6183

    3 жыл бұрын

    🤣🤣🤣

  • @gavinduathukorala6183

    @gavinduathukorala6183

    3 жыл бұрын

    🤣

  • @kavishka396

    @kavishka396

    3 жыл бұрын

    👍👍

  • @sashi5556

    @sashi5556

    3 жыл бұрын

    😘😘😘

  • @ChamithSanjana
    @ChamithSanjana3 жыл бұрын

    ජය වේවා දෙසවන ❤ කැලුම් අයියගෙ Lyrics වලට කැමති අය කෝ ❤❤

  • @miskymusic7229

    @miskymusic7229

    3 жыл бұрын

    Chamith Ayiya❤

  • @gavinusarithya9535

    @gavinusarithya9535

    3 жыл бұрын

    aniva❤

  • @kalumjayamalwithtechnology

    @kalumjayamalwithtechnology

    3 жыл бұрын

    මගෙ නම බලපන්කෝ...

  • @vihanganethsara1883

    @vihanganethsara1883

    3 жыл бұрын

    සාපයක්

  • @achilasadaruwan7493
    @achilasadaruwan74932 жыл бұрын

    එක පාරකට වඩා අහපු අය කෝ

  • @kelumruwan2238
    @kelumruwan22382 жыл бұрын

    Gamma gamma very beautifull songs ana vishuvala pissu vatano brother❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ adarayi palanna

  • @anjulashanuka573
    @anjulashanuka5733 жыл бұрын

    මං මේ සින්දුව දානකල් මයි හිටියේ

  • @ganeshakumudu7343

    @ganeshakumudu7343

    3 жыл бұрын

    Mamath

  • @nipunpunsara4334

    @nipunpunsara4334

    3 жыл бұрын

    අනෙ එහෙම ද හපොයි

  • @djxo6984

    @djxo6984

    3 жыл бұрын

    Anee ne thawaa godaak aya hitiyaa😂😂😂😂😂😂😂

  • @thusikasamanmali4600

    @thusikasamanmali4600

    3 жыл бұрын

    mamath

  • @gamingwithdagaya3096

    @gamingwithdagaya3096

    3 жыл бұрын

    Ow bn

  • @m.anaveendulanjana9968
    @m.anaveendulanjana99683 жыл бұрын

    VIDEO එකෙ අන්තිමට. (තව ප්‍රශ්නයක් අහන්නද) අහලා තියෙනවා නෙ.... එකත් ඉක්මනට අහන්න මෙ වගෙම ලස්සනට❤️ GRËÃT SØÑG👊🖤

  • @hichchipaul2361
    @hichchipaul23613 жыл бұрын

    සින්දුව ලස්සනයි කියන අය කෝ බලමු 😘🙋🙋😽😍

  • @supundilshan5447
    @supundilshan54472 жыл бұрын

    මතකෙ අවුස්සන සින්දුවක් 🙂මන් පට්ට ආස සින්දුවක්

  • @suchchatvmusic9866
    @suchchatvmusic98663 жыл бұрын

    වචන ටිකට ආස මම විතරද 😍😍

  • @mewansayuranga7081

    @mewansayuranga7081

    3 жыл бұрын

    Ne ne😁

  • @naviyah4894

    @naviyah4894

    3 жыл бұрын

    🤣

  • @HTV0921
    @HTV09213 жыл бұрын

    ස්ටේටස් දැකලම ආවේ😅♥️

  • @sd_4to_studio
    @sd_4to_studio3 жыл бұрын

    Song 🎶 එක පට්ට 🤙👌

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 Жыл бұрын

    Shaaa.......කණට pani wage sinduwak meka.......marama ලස්සනයි ......✌️✌️

  • @akalankamalintha8956
    @akalankamalintha89563 жыл бұрын

    තව සින්දුවක් කරමු අයියේ🔥♥️⚡

  • @thimeshikasurendra4368

    @thimeshikasurendra4368

    2 жыл бұрын

    🙂😃😃

  • @dammikajayasingha7509

    @dammikajayasingha7509

    2 жыл бұрын

    lassanai aiye

  • @kumarakumara2333

    @kumarakumara2333

    2 жыл бұрын

    Aryddghui🧖💐🌹🥀🌷🌸🏵️🌸🌻🌼💮💐🌹🥀🌷🌺🌸🏵️🌻🌼🌪️☃️⛄❄️🔥🌇🌅🌄☀️🌲🌳🌴🌊🌬️🌫️🌀🌁🌤️⛅🌥️☁️🌨️⛈️🌩️🌧️🌈🔭🌃🌌

  • @anuradissanayaka6850

    @anuradissanayaka6850

    2 жыл бұрын

    We

  • @DesawanaRemix
    @DesawanaRemix3 жыл бұрын

    Remix එක ඕනේ අය දැන්ම Comment කරමු 😍❤️

  • @ishanimadurika1426

    @ishanimadurika1426

    3 жыл бұрын

    ඕනේ

  • @dinelpd3752

    @dinelpd3752

    3 жыл бұрын

    ඕනේ...

  • @perera8229

    @perera8229

    3 жыл бұрын

    ඕනේ re mix නම් දෙසවන තමයි

  • @lakshithaprebhath8012

    @lakshithaprebhath8012

    3 жыл бұрын

    Oniiii party item denna 😍😙

  • @Chootybandi

    @Chootybandi

    3 жыл бұрын

    ඉක්මනට ඕනෙ

  • @Sasiya888
    @Sasiya8882 жыл бұрын

    දෙවනි එක ඕනෙ දෙන්න ඉක්මනට ❤️💙😊

  • @nadhulasithum8896
    @nadhulasithum8896 Жыл бұрын

    2023 සිංදු ව බලන අය කො👍

  • @user-xm9nv6tn5k

    @user-xm9nv6tn5k

    Ай бұрын

    2024😂

  • @AsirimathLowa
    @AsirimathLowa3 жыл бұрын

    මෙ සිංදු අස කටිය කො😍

  • @sltiktok832
    @sltiktok8323 жыл бұрын

    ටික් ටොක් එකෙන් හොයා ගෙන ආපු අය මේ කොනට 😅✋

  • @kaveeshapeiris9363

    @kaveeshapeiris9363

    3 жыл бұрын

    කොන් කොට්ටොරුවෝ 😫🖐️🤮

  • @hiruninisansala7228

    @hiruninisansala7228

    3 жыл бұрын

    Hmm

  • @sumudubandara5136

    @sumudubandara5136

    3 жыл бұрын

    Mama

  • @shamikasewwandi4045

    @shamikasewwandi4045

    3 жыл бұрын

    මම මම.....

  • @isulakshmi8613

    @isulakshmi8613

    3 жыл бұрын

    Ow

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima74862 жыл бұрын

    ලස්සන සිංදුව. අපි ට්‍රප් එකක් ගියා එහි ගත්ත පොටෝ ටික මේ සිංදුවෙන් මියුසික් වීඩියෝ එකක් හැදුවා.

  • @mohammedafras5565
    @mohammedafras55653 жыл бұрын

    Supiri 😍😍🥰

  • @samithdilshan1117
    @samithdilshan11173 жыл бұрын

    ලංකාවේ number 1 song එක වෙනවා අනිවා❤❤❤❤

  • @danufernando9899
    @danufernando98993 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 💜️#Reshan අයියේ ඒක සුපිරි 😍 💜️

  • @thamizhan3055

    @thamizhan3055

    2 жыл бұрын

    Hm

  • @madushankanuwan2780

    @madushankanuwan2780

    Жыл бұрын

    ඒකනෙ

  • @peshalapradeep9853

    @peshalapradeep9853

    Жыл бұрын

    ඇත්තමයි ඔයා කියන කාතාව දැනෙනවා හදවතට ගොඩාක්

  • @shirandananjaya9326
    @shirandananjaya93262 жыл бұрын

    මරුනෙ 🥰🥰❤️

  • @sajihashi3242
    @sajihashi32423 жыл бұрын

    ලස්සනයි ජිවිතෙ ❤

  • @madumalshi1134
    @madumalshi11343 жыл бұрын

    Congratulations රෙෂාන් අයියා🥰🥰🥰

  • @madushankanuwan2780

    @madushankanuwan2780

    Жыл бұрын

    හා

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ප්‍රශ්නයක් අහන්නද ගීතයට ආදරේ කවුද ???CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌 .

  • @shehanthiwanka6949

    @shehanthiwanka6949

    3 жыл бұрын

    Ane ee song eka lassani ❤️❤️❤️

  • @anushkadeepani3019
    @anushkadeepani30192 жыл бұрын

    ❤️❤️ලස්සනයි

  • @sadunichanchla5470
    @sadunichanchla54703 жыл бұрын

    ලස්සනයි සින්දුව කන හරහා මොලේට

  • @TIKTok-be6uy
    @TIKTok-be6uy3 жыл бұрын

    කමෙන්ට් කියන ගමන් සිංදුව අහන අය කෝ

  • @maheshchandana9378

    @maheshchandana9378

    3 жыл бұрын

    mn innawo

  • @d.m.c.kumarid.m.c.kumari5256

    @d.m.c.kumarid.m.c.kumari5256

    3 жыл бұрын

    ,mama😀😀😀😀😀😀😀😀😀 niyamai😃😃😃😃😃😃

  • @sahiru_paranavithana
    @sahiru_paranavithana3 жыл бұрын

    Niyamai trending 1 wenawa

  • @tgbranga8221
    @tgbranga82212 жыл бұрын

    නියමයි🔴

  • @tharukasamuduni6092
    @tharukasamuduni60923 жыл бұрын

    wowwwwww Harima lassana song ekak good luck

  • @SHENIRA
    @SHENIRA3 жыл бұрын

    ට්‍රෙන්ඩින් list එකත් පිස්සු වට්ටවන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ මෙහෙට එන්න... ගැම්මෙන් ශෙයා කරලා ආදරේ පෙන්නන්න 💪👌💥 Kasun ලස්සන video වක්. Prageeth ගේ music නියමයි. පද ගැන කවර කතාද Kelum මරූ... Reshan singing ආතල් ඔයාට ජය බ්‍රෝ ❤🤘❤

  • @ORGAFX
    @ORGAFX3 жыл бұрын

    දෙවනි එක ඉක්මන්ට දෙන්නෝ❤️❤️❤️

  • @maleeshamalshani1828
    @maleeshamalshani18282 жыл бұрын

    සුපිරි සින්දුව❤️😙😙👌

  • @thanujasathsara7354
    @thanujasathsara73543 жыл бұрын

    Niyamaie aaaaa😘😘😘😘😍😍

  • @dinukasaumya5076
    @dinukasaumya50763 жыл бұрын

    නියමයි 🥺❤😘🙏

  • @isurufonseka6606
    @isurufonseka66063 жыл бұрын

    ජය වේවා රෙෂාන් අයියා ❤️❤️❤️

  • @jeewakamaduranga6644
    @jeewakamaduranga6644 Жыл бұрын

    මාරම ලස්සනයි කටහඩ,, සිංදුව අහන වෙලාවට හිත එකතැනක නවතිනවා,, මේ වගේ හිත අතරමන් කරන සිංදු තව ගොඩක් ගොඩක් ඕනමයි,,

  • @predeeppathmakumara8105
    @predeeppathmakumara81053 жыл бұрын

    දෙක ඕනේ හාද ❤👍

  • @mastervimpy7809
    @mastervimpy78093 жыл бұрын

    Production qulity එක ගොඩාක් ඉහලයි..... Praveesh මල්ලී ඔයාගේ editing මරූ✨❤️

  • @sanduni_shanika
    @sanduni_shanika3 жыл бұрын

    ප්‍රශ්න යක් අහන්න ද ගීතයට කැමති අය කෝ😌😍

  • @udayanganidissanayaka2512

    @udayanganidissanayaka2512

    3 жыл бұрын

    Mn nmmm kamathi

  • @dukvidinajivithe1613

    @dukvidinajivithe1613

    3 жыл бұрын

    🤩

  • @dsdpradacshan871

    @dsdpradacshan871

    3 жыл бұрын

    Api

  • @dulikadhamayanthi7895

    @dulikadhamayanthi7895

    2 жыл бұрын

    Niyamai

  • @hasi834
    @hasi834 Жыл бұрын

    හිතට වදින සින්දුවක් මේක

  • @upekshahiruni5518
    @upekshahiruni55183 жыл бұрын

    Wooow godak lassanaiiii aiyee oyage voice eka lagadima thawa song ekak onii...

  • @WSPProductions
    @WSPProductions3 жыл бұрын

    Supiri ❤️

  • @DesawanaMusic

    @DesawanaMusic

    3 жыл бұрын

    Thank you

  • @amidujayashan3543

    @amidujayashan3543

    3 жыл бұрын

    ❤️❤️

  • @sajithsajith1996

    @sajithsajith1996

    3 жыл бұрын

    😁😴😷😍

  • @shhvahbd6874

    @shhvahbd6874

    3 жыл бұрын

    @@Kelum_Dissanayake 🌹🌹

  • @teranniroshan401

    @teranniroshan401

    3 жыл бұрын

    Ìhhghk

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14233 жыл бұрын

    සුපිරි බං

  • @artteachersrilanka897
    @artteachersrilanka897 Жыл бұрын

    කොටුවේ සින්දු කියන කොල්ලගෙන් අහලා,, අයේත් මෙක අහන්න අවා❤️❤️❤️

  • @sayuritharundika653
    @sayuritharundika6533 жыл бұрын

    Mama asema song eka, hodatama karapu sinduwak ........

  • @ZandyD
    @ZandyD3 жыл бұрын

    *_Reshan - ප්‍රශ්න​යක් අහන්නද​_* *_Me - දැන් ප්‍රශ්න වැඩි පස්සෙ අහපන්*_😂

  • @udayanganidissanayaka2512

    @udayanganidissanayaka2512

    3 жыл бұрын

    Apoi

  • @sashi5556

    @sashi5556

    3 жыл бұрын

    Aniwa .dan prssna wedi ban

  • @nethmiyehansa...746

    @nethmiyehansa...746

    3 жыл бұрын

    Ow.....දැන් ප්‍රශ්න වැඩියි පස්සෙ අහන්න......

  • @nilaninimeshika469

    @nilaninimeshika469

    3 жыл бұрын

    Puluvam nm walak kapala diyam bn ..walalenna .. epa wela prasna .. awith mva wahenna tharam

  • @ZandyD

    @ZandyD

    3 жыл бұрын

    @@nilaninimeshika469 😂

  • @kalaavimana1294
    @kalaavimana12943 жыл бұрын

    ඒ කොනට මේ කොනට කියකිය වද දෙන එඋන් පෙන්නන්න බැරි එඋන් කො

  • @jayakodiarachilage9588
    @jayakodiarachilage95882 жыл бұрын

    සුපිරිම වැඩක්

  • @pmspathiraja2795
    @pmspathiraja27953 жыл бұрын

    Mawa ahanna supiri kollo 💗💗💗💗❣❣❣

  • @lakshithaprebhath8012
    @lakshithaprebhath80123 жыл бұрын

    එනකම් බලන් හිටපු අය කෝ 😍

  • @Moonlight-pk7ft

    @Moonlight-pk7ft

    3 жыл бұрын

    අපි...🤩

  • @udayanganidissanayaka2512

    @udayanganidissanayaka2512

    3 жыл бұрын

    Math

  • @lakshithaprebhath8012

    @lakshithaprebhath8012

    3 жыл бұрын

    @@udayanganidissanayaka2512 😍😍

  • @chamodhansaka6233

    @chamodhansaka6233

    3 жыл бұрын

    වෙලා තියෙන්නෙ ඕයි 😁😁

  • @nethmiyehansa...746

    @nethmiyehansa...746

    3 жыл бұрын

    අපි......

  • @dasunkalhara128
    @dasunkalhara1283 жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි .අහන්න අහන්න ආසයි .verry nice

  • @sadunudara6382
    @sadunudara63829 ай бұрын

    සින්දුවට ගැලපෙන වීඩියෝ එකත් තිබ්බ නම් ලස්සනයි ❤

  • @jayakodiarachilage9588
    @jayakodiarachilage95882 жыл бұрын

    සුපිරිම සුපිරි