Prarthana (ප්‍රාර්ථනා) | Episode 77 | 04th July 2024

Ойын-сауық

Prarthana (ප්‍රාර්ථනා) | Episode 77 | 04th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Prarthana (ප්‍රාර්ථනා)
Director : Harsha Udakanda
Producer : Shalini Fernando
Script Writer : Niduk Madushika
Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Prarthana #prarthanateledrama

Пікірлер: 232

  • @kumariperera3037
    @kumariperera303723 күн бұрын

    අශෝකයගේ දුව මේ මිනීමරුමට සම්බන්දයි කියලා හිතෙන අය කෝ 🥲🥲🥲🥲

  • @Keshanibandara5

    @Keshanibandara5

    23 күн бұрын

    අඩේ මටත් හිතුනා

  • @samanmaleemalkanthi1403

    @samanmaleemalkanthi1403

    23 күн бұрын

    😢😢

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    23 күн бұрын

    Ehema apita pennala hithuwe ma nethi kenk wenna puluwan 😊😊❤

  • @nimashakavindi6420

    @nimashakavindi6420

    23 күн бұрын

    Ow ekanm matah hithuna😢😢

  • @maliuvuv1874

    @maliuvuv1874

    23 күн бұрын

    මටත් මුල ඉදන්ම හිතුනා

  • @yamunayamu5106
    @yamunayamu510622 күн бұрын

    අශෝකයි එයාගෙ දුවයි දෙන්නම ගැන සැක හිතෙන අය ඉන්නවද මට වගෙ

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q23 күн бұрын

    භාවනාගේ මරනය වෙනුවෙන් ඇති වුණ සියලුම දෙනාගේ වේදනාව හරිම තාත්විකයි නේද 😢

  • @Chutimanika721

    @Chutimanika721

    22 күн бұрын

    ඔව්😢

  • @sashikamadhushani7539
    @sashikamadhushani753922 күн бұрын

    මෙකේ ලොකු මිනිස්සුන්ගේ රගපෑමට වඩා පොඩ්ඩිගේ රගපෑම 100000%ක් හොදයි.❤❤

  • @KuwtKywt
    @KuwtKywt23 күн бұрын

    පොඩ්ඩි ගෙ රගපෑම නියමයි අපේ ඇස් වලට ත් කදුළු එනවා

  • @renukadamayanthi9342
    @renukadamayanthi934223 күн бұрын

    චේතනීව ෂැක කාටද සහස්ගේ යාලුවා නියමයි 😢😢😢😢😢

  • @praweenaliyanage3987

    @praweenaliyanage3987

    22 күн бұрын

    මටත් සැකයි

  • @user-sb1cy8ij7r

    @user-sb1cy8ij7r

    21 күн бұрын

    @@renukadamayanthi9342 ඒකි තමයි තල්ලු කරලා තීන්නේ

  • @Bhagi564
    @Bhagi56423 күн бұрын

    දේවක දැන් ඉතිම් ප්‍රාර්ථනා පස්සෙ යන්න පටන් ගනි වගෙ..😌

  • @Chathukavindi
    @Chathukavindi23 күн бұрын

    ලකා නියම යාලුවෙක්🥺❤️

  • @tharangalakmali1738
    @tharangalakmali173823 күн бұрын

    ඒ ගමන දේවක ප්‍රාර්ථනා ට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැති වෙයි වගේ... මේකා පුදුම කුකුලෙක්නෙ අඩේ 😂😂

  • @pradeepsandaruwan9507

    @pradeepsandaruwan9507

    23 күн бұрын

    ඔය දේවකයා.මට නම් කොහොමත් පේන්න.බෑ😡😡

  • @user-sb1cy8ij7r
    @user-sb1cy8ij7r23 күн бұрын

    මේ එලීසා මගුල නිසා කතාව අප්පිරියයි, ඇයි අනේ මෙයා මේ වගේ චරිතෙකට ආවේ ලොක්කි කතාවේ සුපිරි, දැන්නම් 😤😮‍💨😤😤😤🥶

  • @RaniFernando55.225
    @RaniFernando55.22523 күн бұрын

    සහස් අඩනකොට ලකාට දුකයි ඉක්මනට ප්‍රාර්ථනාගේ නංගි පොඩ්ඩි කියලා දැන ගත්තොත් හොදයි 👍👍💞💞💞💞💞

  • @sagaralakshan9079
    @sagaralakshan907923 күн бұрын

    දේවක පාර්තනා ට දාපු බැල්ම කැත වැඩ කරන්න එපාහොදේ ❤❤

  • @Monika-cj4mf
    @Monika-cj4mf23 күн бұрын

    බාවනා වතුරට තල්ලු කලෙ අනිවාරෙන්ම චෙිති

  • @AsAs-oc3px
    @AsAs-oc3px23 күн бұрын

    මෙි මිනි මරුමට අසෝකය සමිබන්දයි කලු මහත්තය තමා මෙික කරේ මුගෙ කිමට අසෝකය හිරේ යන්න ඔිනි අනිවාර්යයෙන්

  • @deepthikafernando4500

    @deepthikafernando4500

    23 күн бұрын

    මොනවා උනත් මේකට සවුඩි හරි යන්නේ නෑ ඒ වගේම අශෝකට ගේ විකුණන්න ඕනා නිසා තමයි මේ මිනිමැරුම කරලා තියෙන්නේ ඒක නිසා අශෝකව පොලිසියෙන් අල්ලන්න ඕනා ඒක තමයි හරි

  • @AAS-wl1lh

    @AAS-wl1lh

    22 күн бұрын

    මටත් හිතෙනවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf23 күн бұрын

    භාවනාගෙ නංගීචූටි මැනික දැන් තවත් අලුත් නාට්‍යයක රගපානවා නෙලුනි විදිහට ඒ චරිතයත් හරිම ලස්සනට රගපානවා විශිෂ්ඨයි 😊

  • @sandeepasathsarani1536

    @sandeepasathsarani1536

    23 күн бұрын

    E mokadda

  • @villboy2230

    @villboy2230

    23 күн бұрын

    😂❤️🌺

  • @villboy2230

    @villboy2230

    23 күн бұрын

    ❤️

  • @nethmisansala-py9mf

    @nethmisansala-py9mf

    23 күн бұрын

    @@sandeepasathsarani1536 නෙලුනි

  • @user-dc8sg1ub9z

    @user-dc8sg1ub9z

    23 күн бұрын

    Neluni කියලා කතාවක් ස්වර්ණවාහිනී ye

  • @dineshasanjeewanilansuwahe7902
    @dineshasanjeewanilansuwahe790223 күн бұрын

    චෙිතියයි , තාත්තා දෙන්නා සමිබන්ධයි මරනයට

  • @GimhaniNethmi-cd9lq
    @GimhaniNethmi-cd9lq23 күн бұрын

    හතුරෙක්ට උනත් කරදරයක් උනාම සතුටු වෙන ජාතියේ තිරිසන්නු ඉන්නවනේ මේ ලෝකේ

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd23 күн бұрын

    ආසොකගෙ දුවත් හරිම නපුරුයි මට නම් පෙන්නන්න බෑ

  • @indikaashani5275
    @indikaashani527523 күн бұрын

    යකෝ මේ කතාවේ සේරම මැරෙනවනෙ කතාව පටන් ගන්න කොට හිටපු අයගෙන් බාගයක්ම නෑ සේරම මැරිල මැරිලම කතාව ඉවරයක් වෙයි මම හිතන්නෙ 😀

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan950723 күн бұрын

    දේවකයාගේ බැල්ම🤮මට නං ඕකව පේන්න බෑ.කුකුල් නාම්බා😡භාවනාවගේ නංගි පව්😢.එයාට භාවනා නැතිවුනාට.එයාගේ ඇත්ත අක්කා ඉන්නවා ප්‍රාර්ථනා❤❤❤.දැන් ප්‍රාර්ථනාට පාඩුවේ ඉන්න දෙන එකක් නෑ.දේවකයා.ඊට පස්සේ තමයි සහස්.ආය ඇවිස්සෙන්නේ.ඊට පස්සේ ඒ දෙන්නා සෙට් වෙයි❤.භාවනා මරන්න.ඇත්තේ.අසෝකයයි අර මුදලාලියයි වෙන්න ඇති😡

  • @sithararuwangani
    @sithararuwangani23 күн бұрын

    භාවනාගේ නංගී , ප්‍රාර්ථනාගේ නංගී වෙන්න.බැරි ද. 🦸

  • @pradeepsandaruwan9507

    @pradeepsandaruwan9507

    23 күн бұрын

    ප්‍රාර්ථනාගේ නංගී තමයි

  • @NamalUdayanga-ks3ps

    @NamalUdayanga-ks3ps

    23 күн бұрын

    Ou eya thamai matath hithenne.

  • @nethmisansala-py9mf

    @nethmisansala-py9mf

    23 күн бұрын

    ප්‍රර්තනාගෙ නංගී තමයි

  • @thilinikaushalya2891

    @thilinikaushalya2891

    23 күн бұрын

    එයා තමයි 😊

  • @chandanijayalatha1988

    @chandanijayalatha1988

    22 күн бұрын

    එයා තමයි

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q23 күн бұрын

    පොඩ්ඩී ගැන නම් මාරම දුකයි අනේ😢😢😢😢😢

  • @wkumari993
    @wkumari99323 күн бұрын

    Sahas ❤ prarthana

  • @user-jp7xx4tp5n
    @user-jp7xx4tp5n22 күн бұрын

    මට හිතෙන විදිහට අශෝකගේ දුව මේකට සම්බන්ධයි එහෙම හිතන අය මේ පැත්තට 🤔❤

  • @user-qc2fe1ct4y
    @user-qc2fe1ct4y22 күн бұрын

    අශෝක්ටත් ඕකනේ කර ගන්න ඕනි උනේ.දැන් හරි නේ ඉතින්.අනෙ දැන් සහස් ❤ ප්‍රාර්ථනා එකතු වෙයි.දැන්නම් මේ කතාව බලන එක එපා වෙනවා.😢

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf23 күн бұрын

    අශෝක මරන්න ඇති. මේ රැප් ගොන් ගැනී ඇක්ටින් වාතයක් මේ ගැනිගේ ටික අයින් කරලා man කතාව balanne

  • @ranialgiyanna953

    @ranialgiyanna953

    23 күн бұрын

    Ow ane.mona.magulakada.kisimwedak.nethu chariyhak

  • @Nethmibhgya

    @Nethmibhgya

    22 күн бұрын

    Mamath

  • @Dilshani1997
    @Dilshani199719 күн бұрын

    මොනවා උනත් මේ කතාවේ ප්‍රධාන චරිතේ හරිම කෙනාට ලැබිලා තියෙන්නේ.ඇග පේන්න ඇදුම් අදින නිළියක් අතරේ චාම් ගමේ කමක් පෙන්වන අහිංසක නිහතමානී ලස්සන ප්‍රතිරූපයක් තියෙන්නේ ප්‍රර්තනා කියන චරිතය කරන අක්කිට.❤❤❤

  • @tastyitalia
    @tastyitalia22 күн бұрын

    මේ නාට්ටියත් නිකන් සංසාරිනි වගේ ..අද ඉන්න නලු නිලියෝ හෙට නෑ..භාවනාගේ අම්මා මලා.තාත්තා මලා.භාවනා මලා. සහස්ගෙ යාලුවා නෑ.සහස්ගෙ අක්කා නෑ.අර කොලබ සංගීත මිස් නෑ. ගමේ කොන්ඩේ කපපු කොලු භාගේ නෑ.ප්‍රාර්ථනා ගේ ආච්චි නෑ.තාත්තලා දෙන්නම මලා. තව මිස්වෙච්ච උන් ඉන්නවද මංදා. 🤣

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q23 күн бұрын

    හරියට හරි අශෝකයා තමයි භාවනාගේ මිනීමැරුමට සම්බන්ද😮

  • @user-fm2dy4sb3y
    @user-fm2dy4sb3y23 күн бұрын

    අශෝක කියලමයි හිතෙන්නෙ මිනීමරුව මූ බිල එන වෙලාවක බාවනා සෙට් වෙලා මැරුවද දන්නෑ😪

  • @chandanimalkanthi416
    @chandanimalkanthi41622 күн бұрын

    පව් මේ පොඩ්ඩිට ආදරය කරනවා ප්‍රාර්ථනා ඒක නිසා එයාට සහස් කැමැති වේවි ❤❤.භාවනා නම් ගොඩක් පව් 😢

  • @SudarshaniDemal
    @SudarshaniDemal23 күн бұрын

    ප්‍රාර්ථනා හරිම හොදයි❤❤

  • @erangasuwandarathna5479
    @erangasuwandarathna547922 күн бұрын

    මාර දුකයි එත් පව් චුටි දුව අක්කා නැති වෙලා ප්‍රර්ථනා තමා බලන්න වෙන්නේ එයාගෙ ම අක්කා එ

  • @Pavithra.sankalpaPavithra
    @Pavithra.sankalpaPavithra22 күн бұрын

    හිතන්නැතිකෙනෙක් ඕකේ මිනිමරුවා වෙන්නේ

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy251723 күн бұрын

    ඩිරෙක්ටරය මොකද නිලියව මැරුවෙ??????

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.425622 күн бұрын

    සහස් පව් කියන මන් වගේ තව ඉන්නවද දාන්න 👍

  • @NaduniNawarathna
    @NaduniNawarathna22 күн бұрын

    😢😢😢😢😢😢😢😢

  • @ChethaneeSankalpana
    @ChethaneeSankalpana23 күн бұрын

    Ashokage duwa thamai bawana marala tiyenne mata hithena widihata

  • @yoona2004
    @yoona200423 күн бұрын

    ඩිරෙක්ට අයිය නේත බාවනාගෙ මිනි මැරුමට සම්බන්ධ කෙනා 😅😂

  • @user-ip3mg4ol7l

    @user-ip3mg4ol7l

    23 күн бұрын

    A oumai neda 😅😅😅😅

  • @santhadammika6270

    @santhadammika6270

    22 күн бұрын

    ඒක තමයි සුපිරි කතාව😅😅😅

  • @yoona2004

    @yoona2004

    22 күн бұрын

    @@santhadammika6270 heee hee

  • @user-jp7xx4tp5n

    @user-jp7xx4tp5n

    22 күн бұрын

    අම්මටසිරි ඔව් නේ 😂😂😂

  • @rdsunitha3345
    @rdsunitha334522 күн бұрын

    Devakage balama dakka aya ko❤😂

  • @gothamiprarthana8356
    @gothamiprarthana835622 күн бұрын

    චේතනී තමයි බාවනාගෙ මිනිමැරුමට සැක මට විතරද😢

  • @RoshaniPrasanthika-tl8ig
    @RoshaniPrasanthika-tl8ig19 күн бұрын

    දෙයියනේ පොඩ්ඩි පව් අප්පා...😢😢😢

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa777722 күн бұрын

    දේවක ගෙ නංගි තමයි මට නම් සැක බාවනා මැරුනු එකට ඒකි හිනා වෙන විදියෙන් තේරෙනවා ඒක

  • @manjon8965
    @manjon896523 күн бұрын

    හපෝ මේ අශෝක ගේ දුව මට පේන්න බෑ

  • @jayantigilan2172
    @jayantigilan217223 күн бұрын

    මනුස්සයෙක් මැරුනාම හිනාවෙන මිනිස්සු කතාවක උනත් දැක්කමයි😢

  • @user-vo7qx9on2q
    @user-vo7qx9on2q22 күн бұрын

    සහස් ගැන බලාපොරොත්තු තියාගෙන චේතන තමා බාවනාව වැවට තල්ලු කරන්න ඇත්තේ

  • @dinushamadhuwanthi-zr1ll
    @dinushamadhuwanthi-zr1ll18 күн бұрын

    Den kathawa harine. Prarthanage nangiwa hambaweyi. Sahas prarthanawa badiyi.

  • @methu.1207
    @methu.120722 күн бұрын

    ඔයාලා හිතෙන්නේ කොහොමද ප්‍රාර්ථනා සහස්සෙට් එන්නේ

  • @nelumkumari5303
    @nelumkumari530317 күн бұрын

    අසෝකයි ඌගෙ දුවයි තමා පොඩ්ඩිට ඇත්තම අක්කා හම්බ උනා ප්‍රාර්ථනා තමා ඇත්ත අක්කා

  • @TharinduSandaruwan-wn6gc
    @TharinduSandaruwan-wn6gc23 күн бұрын

    😢😢😢😢😢😢😢😢 paw bawana sahas

  • @user-uj6vi8kr3r
    @user-uj6vi8kr3r23 күн бұрын

    අසොකයා තමා යන්නෙ.බුදලෙ ගන්න භාවනාව මැරැව.

  • @RoshaniPrasanthika-tl8ig
    @RoshaniPrasanthika-tl8ig19 күн бұрын

    අර දේවකයගේ නංගි නම් සහස්ට සෙට් කරන්න එපා...

  • @ShehaniBogoda
    @ShehaniBogoda22 күн бұрын

    අශෝකයි දුවයි දෙන්නා එකතු වෙලා කරා වෙන්න බැයිද මේ වැඩේ

  • @slliyanage361
    @slliyanage36123 күн бұрын

    Chethani bhawanage maranayata sambandai kiyala hithenne mata

  • @nirmaladamayanthi6036
    @nirmaladamayanthi603622 күн бұрын

    Me kathawe mulin hitapu aya dan na wage thundenek nathi una anith tjun dena na ai danne na athethenma me kathawa tikak boladai 😂❤😂❤

  • @yasooma4858
    @yasooma485823 күн бұрын

    මේ එලීසට හැම ටෙලිනාට්‍යයේම දෙන්නේ පිස්සු චරිතනේ. එලීසත් ඒ පිස්සු චරිත වෙන්න ඇති ඉල්ලන්නේ. ටිකක් වැදගත් චරිතයක් දීපන්කෝ

  • @PiyasiriAmarathunga-v6k
    @PiyasiriAmarathunga-v6k23 күн бұрын

    Ane bawanawa kathawata aye gennakooooo😢

  • @dilupagunarathne6001
    @dilupagunarathne600122 күн бұрын

    Kathaawa tikak thathwika madi

  • @sithumalsha8663
    @sithumalsha866323 күн бұрын

    Aru e para parthnt line wage🤔

  • @ManelDhammika
    @ManelDhammika22 күн бұрын

    අය බීපු මනුස්සයා තියෙන්නේ අපේ ගෙවල් වැට් එකෙනුත්

  • @AnuraVijewardhana
    @AnuraVijewardhana23 күн бұрын

    භාවනාට.කවුද මේ අපරාධය කරේ ඔයාලා cement එකක් දාන්න ඔයාලා හිතන ව්දහට😮😊

  • @Pramodi328

    @Pramodi328

    23 күн бұрын

    මට හිතෙන්නෙ අශෝකගෙ දුව චේතනී කියලා

  • @sudarshikajayarathna2248

    @sudarshikajayarathna2248

    23 күн бұрын

    බඩා මුදලාලියි අශෝක යි

  • @renukadamayanthi9342

    @renukadamayanthi9342

    23 күн бұрын

    මට හිතෙන්නෙ චේතනී වගේ එත් බඩා මුදලාලි අසෝක

  • @user-uj6vi8kr3r

    @user-uj6vi8kr3r

    23 күн бұрын

    අසොකයා

  • @LovelyMacawBird-jz9qz

    @LovelyMacawBird-jz9qz

    23 күн бұрын

    Elisanam mala vikarayak appa epa wenawa nattiya balana ekath bawanawa maranna aththe bada midalali u dan pennath nane ashokath sambandai sahasnam pau

  • @beautifulworld2210
    @beautifulworld221022 күн бұрын

    තමුසෙගේ කනේ කසිප්පුද😂😂😂😂😂😂😂

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q23 күн бұрын

    දේවකගේ නංගී හොල්මනක් වගේ 😂

  • @Dananjayawijewardana
    @Dananjayawijewardana23 күн бұрын

    පොඩ්ඩි පවු

  • @ytqueen20
    @ytqueen2022 күн бұрын

    ❤❤❤

  • @kanthikan5145
    @kanthikan514523 күн бұрын

    😭😭😭😭😭😭😭😭

  • @komarykomary-gk8hf
    @komarykomary-gk8hf23 күн бұрын

    මටනමි.සැක.අසෝක

  • @bimaksharathnayaka

    @bimaksharathnayaka

    23 күн бұрын

    Math u hodatama baya wela inne

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b22 күн бұрын

    ෙපාඩිඩි ගැන නමි හරිම දුකයි 😢😢😢😢😢😢

  • @AnujaRandeepa
    @AnujaRandeepa23 күн бұрын

    Godakma dukai sahas bawana adara kathaea gena ai bawanawa maruwe

  • @ShamaRamyalatha-ne8hh
    @ShamaRamyalatha-ne8hh22 күн бұрын

    ❤❤

  • @user-jt6pr5sk9d
    @user-jt6pr5sk9d23 күн бұрын

    Renwai parthanawai set krmu 😂❤

  • @ChamilaPritamantha
    @ChamilaPritamantha23 күн бұрын

    Epa venawa me kathawa balanna giyama

  • @user-km3gv2sr1m
    @user-km3gv2sr1m22 күн бұрын

    Chethi inne sathutim sahas dn bawana na dm eyg kiyl mn hithnne😂😊😅 Pw

  • @DilupaSadamali
    @DilupaSadamali23 күн бұрын

    😢😢😢😢

  • @gayanimadushika-go2je
    @gayanimadushika-go2je23 күн бұрын

    අකලංක සරුයි චේති දෙන්නම සැකයිනෙ 🤣🤣

  • @nethuswetha2490

    @nethuswetha2490

    23 күн бұрын

    Pissuda oi akalanka sir mokatada saka

  • @villboy2230
    @villboy223023 күн бұрын

  • @SameeraNuwan-uz8rj
    @SameeraNuwan-uz8rj22 күн бұрын

    😢

  • @shanu6536
    @shanu653622 күн бұрын

    පීටර්ගෙ මිනීමරුවා වගේ වෙයිද😅

  • @RidmiNawodya-md5ll

    @RidmiNawodya-md5ll

    22 күн бұрын

    ඇත්ත 😂

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r23 күн бұрын

    😢😢😢😢😢

  • @nknkwijesinghe6768
    @nknkwijesinghe676823 күн бұрын

    😭😭😭😭😭😭😭

  • @charukaruwanthi1839
    @charukaruwanthi183922 күн бұрын

    Dewakage nangige wadakda kiyath hithenawa

  • @Pathumpathum-hh9oe
    @Pathumpathum-hh9oe22 күн бұрын

    Me kathawa dannam epa wenawa bn okkoma marenawa ne ai mn meka balanne ne😮😮😢😢😢

  • @parkmihisarani8749
    @parkmihisarani874922 күн бұрын

    🥺

  • @PRanjani-bf4oi
    @PRanjani-bf4oi22 күн бұрын

    ❤😢😢😢😢😢😢😢😢

  • @user-yx7if9to2d
    @user-yx7if9to2d22 күн бұрын

    Laka Hoda yaluwek ewage yaluwo adui🥺

  • @blanchekhan1410
    @blanchekhan141023 күн бұрын

    The black guy did it . He should go to jail. He has a dirty look

  • @upekshani9478
    @upekshani947822 күн бұрын

    දේවකද කෝද මිනීමරුවා 😶

  • @thanulibhagya9621
    @thanulibhagya962122 күн бұрын

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala122723 күн бұрын

    🥺🥺🥺🥺🥺

  • @nadunishehara9861
    @nadunishehara986123 күн бұрын

    Me kathawa bladdi adanne mn vitharada😭😭

  • @ShanthiDesilva-nm1dm
    @ShanthiDesilva-nm1dm22 күн бұрын

    Ashoka thamai Bawanaw marala thiyenne Bawaba paw

  • @ashokaashak4514
    @ashokaashak451422 күн бұрын

    Mata hithenne bavana marila nh methana vena deyak vene

  • @lahirulakmaal583
    @lahirulakmaal58323 күн бұрын

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @MuthuMuthu-ey4ef
    @MuthuMuthu-ey4ef23 күн бұрын

    🥹🥹🥹😭😭😭😭

  • @GunawathiGunawathi-qm9ik
    @GunawathiGunawathi-qm9ik23 күн бұрын

    😂😂😂❤❤❤❤❤❤

  • @Anushakumari8182
    @Anushakumari818223 күн бұрын

    Ashoka sambandai me minimerumata

  • @dinushadinusha8297
    @dinushadinusha829723 күн бұрын

    Bhawana aye gennakoo😢

  • @user-ly8wg4zo3i
    @user-ly8wg4zo3i22 күн бұрын

    මට හිතෙන්නේ අශෝකගේ දුව තමයි මේක කරේ එදා එයා උදේම ගියානේ ගෙදරින් ගිහින් වැව ළඟ වාඩිවෙලා හිටියේ

  • @rajeeperera497
    @rajeeperera49722 күн бұрын

    ❤❤😂😂❤😂😂😂😂😂😂

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w793823 күн бұрын

    Bata eaula dennage vadak

Келесі