Pragna TV | Ven Angangoda Pannawansa thero | 2023-11-02 | 02:10PM telecast

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-2685460

Пікірлер: 22

  • @deepikahettiarachchi
    @deepikahettiarachchi20 күн бұрын

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා !!

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi71377 ай бұрын

    අනිවාර්යයෙන් ඔබ වහන්සේගේ ධර්මය අපිට අමුර්තයක් වගේ...හරිම සරලව දේසනා කරනව.මෙතෙක් මාපෙර නොඇසූ දහමක් මා ඇසුවා..ඔබ වහන්සේගේ මාපියන්ට පලමුව පින් අනුමෝදන් කරමි.ඔබ වහන්සෙටත් නිර්වාන අවබෝධය ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi69097 ай бұрын

    🙏🙏🙏Theruwan nithi raka dewa budu putu

  • @pinpokura8562
    @pinpokura85627 ай бұрын

    සාදු සාදු සාදු! තෙරුවන් සරණයි!

  • @lilanijayasingha5392
    @lilanijayasingha53928 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @BanduBandu-fv4jv
    @BanduBandu-fv4jv11 күн бұрын

    Sadu.sadu

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx8 ай бұрын

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @roshanepa2234
    @roshanepa22348 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara247 ай бұрын

    🙏🙏🙏

  • @sagarikadilrukshi2126
    @sagarikadilrukshi21268 ай бұрын

    සාදු🙏 සාදු🙏

  • @chanijanoo4217
    @chanijanoo42178 ай бұрын

    Namaskara wewa oba wahanseta

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24Ай бұрын

    අමාමෑණී තිලෝගුරු බුඳු පියාණන් වහන්සේ අපදෙස බලාගෙන ඉන්නේ 🙏🙏🙏 අපහසුම දෙයත්සෝවාන්ඵලයමයි 🙏නමුත් අපායෙන් මිඳුනු බැව් න් සුළුවරදකවත් නොබැඳී සිටීමට... 🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha3408 ай бұрын

    🙏🙏🙏.teruwan.saramai namobuddaya

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara247 ай бұрын

    ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයානන් වහන්ස මේ සිඳුකරනා මෙහෙය දේශනා අමිලය....උතුම්මය....ලබාතිබූ දහම්දැනුම් ටික ටික අවබෝධ කරගන්නේ මේදේශනා තුළිනි. 🙏🙏🙏

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani8158 ай бұрын

    ගරුතර ස්වාමීන්ද්‍රයානන් වහන්ස , හොඳ දෙයක් සමාජගත කරන්න හරිම අමාරුයි. ඒකට හේතුව කකුළු ගමනෙ යන පිරිස වැඩියි. ඒක වැඩියෙන් දැනෙන්නෙ සමාජගත වෙලා ඉන්න අසරන අපිටයි. ඔබවහන්සේ ගේ ධර්ම දේශනා මම ඇතුලු බහුතරයකට පිපාසයට දිය බිදක් වගේ. ධාරනය කර ගන්න තියෙන කලබලයට මතක හිටින්නෙ කීප වතාවක්ම ඇසුවායින් පසුවයි. අහන වාරයක් ගානෙ කලින් ඇසුවාට වඩා යමක් වැටහෙනවා. ඒකෙන්ම තේරුම් යනවා අස්තීර බව, අපේ අනසකයේ කිසිවක් නොපවතින බවේ සත්‍ය තාවය. ඔබවහන්සේව ඇතිදැඩි කල දෙමාපියන් ට මේ සියලුම පිං අනුමොදන් වේවා🙏 🙏සාදූ🙏සාදූ සාදූ🙏 තෙරුවන් සරණයි🙏

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara248 ай бұрын

    😢

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara248 ай бұрын

    🤔😢😢

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24Ай бұрын

    🙏🙏🙏 හරිපුඳූමයි අමාමෑණී තිලෝගුරු බුඳු පියාණන් මේධමර්‍ ය කෙසේඅවබෝධ කරගෙන කෙසේදෙශනාකළ සේක්ද 🙏 ඒගැඹුරු උතුම්දහම ඔබවහන්සේ කෙසේ අවබෝධකරගෙන ලිහිල්ම කර අපටදෙන දේශනා කරන අපූර්වත්වය.. 🙏 අගගි වචජගොතත බුඳුරඳුන්සමඟ බිඳී නැවත බුඳුදෙසුම පිළිගත්තා සේ("නිවිචච ගින්න කොයිපැත්තටද ගියේ පිළිතුර... ස්වාමීණී යෙදෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කල පිළිතුර වචජගොතතම දුන්සැටිසේ) හරිමසුන්දරයි ඳහම 🙏🙏🙏❤ 🙏🙏🙏

  • @user-ol5po9mu1f
    @user-ol5po9mu1f8 ай бұрын

    බෝසතාණන් වහන්සේ කියලා පුද්ගලයෙක් හිටියේ නැද්ද?

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara248 ай бұрын

    🙏🙏🙏

Келесі