No video

ලංකාවේ නව ශිලා යුගය | Post Mesolithic Sri lanka | Neth fm Unlimited History Sri lanka 86 - 01

#Mesolithic
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 44

  • @tissaattygalle7958
    @tissaattygalle79582 жыл бұрын

    ජයෙන් ජය.......මෙම වැඩ සටහනෙන් අපි ඉතිහාසය මෙන්ම. සින්හල සහ ඉන්ගිරිසි වච්නත් ඉගෙන ගන්නවා. බොහොම පින්

  • @gihankaushalya2876
    @gihankaushalya28762 жыл бұрын

    මට තිබුන ශිලා යුග ප්‍රශ්නයට පිලිතුරු ලැබුණා ස්තූතියි Unlimited History වැඩසටහනට

  • @bluesky1042
    @bluesky10422 жыл бұрын

    ඔබතුමාගෙ නිවුන හඩින් මෙවා විස්තර කරන ආකාරය හරියට භාවනාවක් වගේ , චිත්තරූප මවාගෙන පුදුම ආසාවකින් මම ඇහුම්කන් දුන්නේ

  • @channanimala4665

    @channanimala4665

    2 жыл бұрын

    Me too

  • @unlimitedgameszone
    @unlimitedgameszone Жыл бұрын

    ගොඩක් ස්තුතියි නුවන් & සර්..

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya2 жыл бұрын

    🙏 ආයුබෝවන්!

  • @jayathsrialwis5970
    @jayathsrialwis59702 жыл бұрын

    Very informative program and long life for both of you

  • @janakijayawardana2527
    @janakijayawardana25272 жыл бұрын

    puduma lassanata kiyala denawa. ahan inna asai.thank you.dennatama.😄😄😄🙏🙏🙏

  • @ishanchanaka3989
    @ishanchanaka39892 жыл бұрын

    හරිම ගැඹුරු ඓතිහාසික කරුණු දර්ශනීය සරල අදහස් මගින් ගෙනහැරදැක්වීම මෙම වැඩසටහනේ ආකර්ශනය සහ වටිනාකම වැඩිදියුණු කරයි.... ඔබතුමන්ලා දෙපලට තෙරුවන් සරණයි!...

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha27462 жыл бұрын

    ❤️❤️

  • @yohandenipitiya4770
    @yohandenipitiya47702 жыл бұрын

    Sir ekka dawasak witara kata kara kara inna ethnam. Mata💚

  • @asirukarunarathna2607
    @asirukarunarathna26072 жыл бұрын

    වැදගත් පැහැදිලි කිරීමක් ♥️❤️

  • @dumindaliyanage3955
    @dumindaliyanage39552 жыл бұрын

    ඉන්ගිරිසි හින්දි මහා ලොකු කොරගෙන අපේම හරි දේ පිලිනොගන්න බූරුවෝ බොහෝ සිටිනවා . මහාචාර්ය තුමනි ඔබේ දැනුම් සම්භාරයන් අප හට ලබාදීම ඔබට බොහෝ පින්, 🙏

  • @user-ry8sf4em9t

    @user-ry8sf4em9t

    2 жыл бұрын

    ඇයි ඔයාගේ නම් ඉංග්‍රීසියෙන් ලියා ගෙන තියෙන්නේ මිනිස්සු ඉංග්‍රීසි භාශාව quality භාශාවක් කියල හිතන නිසා

  • @dumindaliyanage3955

    @dumindaliyanage3955

    2 жыл бұрын

    @@user-ry8sf4em9t මගේ නම ඉන්ගිරිසියෙන් ලියන්නෙ ලෝකෙ අනික් අය සින්හල නොදන්නා නිසා,ඉන්ගිරිසි quality බව දනිමි . ඒවා භාෂාවෙන් ය.

  • @user-ry8sf4em9t

    @user-ry8sf4em9t

    2 жыл бұрын

    @@dumindaliyanage3955 """මගේ නම ඉංග්‍රීසියෙන් ලියන්නේ ලෝකේ අනික් අය සිංහල නොදන්න නිසා""" ඒ කියන්නේ ජාත්‍යන්තර ව පිළිගත් නියමයන් වලට අනුව වෙන්න ඕනේ කියල නේද

  • @dilshankumarage6462
    @dilshankumarage64622 жыл бұрын

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola13672 жыл бұрын

    Thank you for these very informative videos that keep proving the old adage that "history repeats itself," and make people think beyond just the historic facts and think politically.

  • @sameerasilva2104
    @sameerasilva21042 жыл бұрын

    🙏

  • @threekal2
    @threekal22 жыл бұрын

    ❤️🌼🙏🌹

  • @ThinkLabSL
    @ThinkLabSL2 жыл бұрын

    🙏🙏🙏

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын

    elaaaaaaaaaaaaaaaaaa

  • @gamunuchinthana9542
    @gamunuchinthana95422 жыл бұрын

    ලස්සනයි

  • @niroshairandika
    @niroshairandika2 жыл бұрын

    👌👌👌👌

  • @shineisle2263
    @shineisle22632 жыл бұрын

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sudathbandara9745
    @sudathbandara97452 жыл бұрын

    👍👍👍🙏🙏🙏👏

  • @amalmadhufernando9252
    @amalmadhufernando92522 жыл бұрын

    එක පොතක් කියවූ පමණින් හෝ සුදුමහතුන් කියූ දේ පිලිගත් පමණින්ම අපේ හෙළ ඉතිහාසය පිළිබඳ මනා උගතෙකු විය නොහැක. ඔබ තුමා ඒක මොනවට පැහැදිලි කලා අද.... ජේසු පිහිටයි ඔබ තුමාට

  • @user-ry8sf4em9t

    @user-ry8sf4em9t

    2 жыл бұрын

    ඔයා ජේසු තුමාව අදහන්නේ සුදු මහත්වරු කියූ දේ පිලිගතත නිසා නේද ? මම බෞද්ධ වෙලා තියෙන්නේ ඉන්දියානු මහත්වරු කියූ දේ පිළිගත්ත නිසා නේද ? ඔයා ගේ නම ඉංග්‍රීසි භාශාවෙන් ලියාගෙන තියෙන්නේ ඉංග්‍රීසි භාශාවට ආස නිසා නේද ? මගේ නම අගට පෙරේරා කෑල්ලක් තියෙන්නේ ඔය සුදු මහත්වරුන්ගේ නම් වලට ආස නිසා නේද? 😐😐😐😐😐😐

  • @user-ry8sf4em9t

    @user-ry8sf4em9t

    2 жыл бұрын

    ඉතින් අපිට සුදු මහත්වරු ඉන්දියානු මහත්වරු අමතක කරලා ඉතිහාසය අධ්‍යනය කරන්න පුලුවන් ද

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka93532 жыл бұрын

    එවුනාට පාසල් වල උගන්වන්නේ සුද්දා කියාපු එකම .ඉතින් පොඩිකාලේ ඉදලම මනස එවිදිහට හැදුවම පිට රටඑවගැනම තමයි වර්නා කරන්නේ හොයන්නේ එකෙන් මිදෙන්නේ සුලු පිරිසක් පමනයි . වැඩිය ඔනි අෑ පුරාවිද්යාවේ පියා විදහටම සලකන්නේ සුද්දෙක්ව .මිනිහා හොරෙක්

  • @user-ry8sf4em9t

    @user-ry8sf4em9t

    2 жыл бұрын

    එහෙම තමයි මගේ නම අගට පෙරේරා කියල කෑල්ලක් තියෙන්නේ ඇයි ඔයා ඔයාගේ නම ඉංග්‍රීසියෙන් ටයිප් කරන් තියෙන්නේ ඇයි එහෙම තමයි

  • @chinthaupulmalie1710
    @chinthaupulmalie17102 жыл бұрын

    I like so much listen,pro.Raj soma dewa discription.

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara6942 жыл бұрын

    👏👏👏🌹🌹🌹

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana84212 жыл бұрын

    That smile prof somadeva describes perhaps was internally created by the development of emotional intelligence which is needed then and now for the survival of humans.

  • @virajmadushan7364
    @virajmadushan73642 жыл бұрын

    රටම කාලත් මෙහෙම හිනාවෙන මිනිස්සු . මුලු මුහුනෙන්ම හිනාවෙන වට. කියන්නෙ කොහොමද මහාචාර්ය තුමා.

  • @balangodatech5678
    @balangodatech5678 Жыл бұрын

  • @c.c.kumara5148
    @c.c.kumara51482 жыл бұрын

    අපේ එවුන් ගල්වලින් සත්මහල් ප්‍රාසාද හදනකාලේ එන්ගලන්තේ සුද්ධෝ ගල් ගල්වලින් කෙරුවේ කොට්ටම්බා තලන එක. එකයි උන් අපේ රටෙත් ගල්යුගයක් හොයන්නේ.

  • @prasannahidellarachchi8086
    @prasannahidellarachchi80862 жыл бұрын

    i have question this before but not answered. Dr Senarath Paranavitnas book Puravidya Paresana, he mentions that LOWAMAHA PRASADA was situated originally at a different location. the present location where the pillars are setup was done during King Parakrama bahus period when he carried out the restoration of Anuradhapura . would like to no the location Dr Paranavitana suggests. the statue of goddes Thara do we have evidence that we had artisans capable of sculpturing such an artistic Statue, because it cannot be one isolated artiste but school of sculptures. or is it an imported statue similar to Hindu statues of Polonnaruwa

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha15332 жыл бұрын

    ඔය හොයා ගන්නා අස්ති වලට අදාල මිනිස්සුනෙ ආයුශ ගනනය කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාද ගනනය කරලා තියෙනවනම් ඒ අවුරුදු කීයක්ද කොච්චර කාලෙකට කලින් ජීවත් වුන අයද

  • @tissaattygalle7958
    @tissaattygalle79582 жыл бұрын

    ජරා ටෙලි ඩ්‍රාමා ලමයින්ට පෙන්නන්ඩ එපා. මෙන්න මෙක පෙන්නල කියලා දෙන්ඩ අපි කවුද කියලා.

  • @gihankaushalya2876

    @gihankaushalya2876

    2 жыл бұрын

    ලමයි මේවා බලන්නෙ නෑ මහත්තයා උන්ට මේවා ගැන අගයක් නැහැ තේරෙන්නෙත් නෑ (හැම ළමයාම නොවේ)

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka22062 жыл бұрын

    දිගින් දිගටම වැඩසටහන් සවන්දී වටහාගත් දෙය නම් අපේ රටට විදේශිකයින් ලියා දීපු ඉතිහාසය ඔවුන්ගේ මත උදෙසා කළ ප්‍රබන්ධයක් බවයි. එය වසර 2500 කට සීමාකර ලියවුන මෙරට සැබෑ ඉතිහාසය නොවන බව නම් ඉතාම පැහැදිලියි විශ්වාසයි.

  • @nimeshajayawardhana1112
    @nimeshajayawardhana11122 жыл бұрын

    Dan me wadasatahana nadda

  • @pushpananayakkara1081
    @pushpananayakkara10812 жыл бұрын

    ❤️

Келесі