මම ජනාධිපති කාලේ මට හදපු ඒ post එක හොදට මතකයි- [Maithripala Sirisena ][Hari tv]Lahiru Mudalige]

#srilanka #former_president #maithripala sirisena
මම ජනාධිපති කාලේ මට හදපු ඒ එක මට හොදට මතකයි | කිසිම ජනාධිපති කෙනෙක් මම කරපු දේවල් කරල නෑ
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 845

  • @jiwithetawadagath799
    @jiwithetawadagath7993 жыл бұрын

    හොද රජෙක් එත් මොහු තුළ වු නිහතමානි ගතිය එතුමාව විනාශය කරා ගෙන ගියා සැබැව නම් එයමයි

  • @asha-sl9pi
    @asha-sl9pi4 жыл бұрын

    දැක්කාම හිනා යනවා.. ඒත් හිත හොද මනුස්සයෙක්. කිසිම ලොකු කමක් නැති.. වැරදි දැක්කාට සමාජය ඒත් ගොඩාක් දේවල් කලා ජනපති වෙලා සිටින කාලය තුල. අද සමාජය ගොඩාක් වැරදි පමණයි දකින්නෙ.. සුභ අනාගතයක් ඔබට..

  • @Naviya_Music
    @Naviya_Music4 жыл бұрын

    එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හිටපු ආතල්ම ජනාධිපති ❤️

  • @pasidula9533

    @pasidula9533

    2 жыл бұрын

    😆

  • @villagelife5885

    @villagelife5885

    Жыл бұрын

    දැන් කොහොමද ආතල් එක ....... ගෝඨා කරේ හොදට...

  • @ashabro4547
    @ashabro45474 жыл бұрын

    තාමත් ඉස්සර වගේමයි. යන්නෙ කොහෙද මල්ලේ පොල් 😁 ආදරෙයි ♥️

  • @HM-uc8xn

    @HM-uc8xn

    4 жыл бұрын

    පාස්කු ප්‍රහාරේ හැම මරනේකටම වග කියන්න ඕනි මු , MCC එකට අල්ලසක් විදිහට රනිල් එක්ක ඩිල් දාගෙන පාර්ලිමේන්තුවෙන් කොටි 800 දේපලක් ලියාගත්තේ මු .2015 න පස්සේ ජීවිතේට ආර්ථික වරදන වේගේ 6% පැනල නැහැ දකුණු ආසියාවේ ඇෆ්ගනින්ස්තනෙට විතරයි දෙවෙනි උනේ . හැබැයි කමෙන්ට් දාන එවුන් ආදරෙයිලු නිහතමනියිලු ...ලොල්...

  • @bhanukasathyajith3748

    @bhanukasathyajith3748

    4 жыл бұрын

    Hammooo🤣🤣🤣

  • @ashabro4547

    @ashabro4547

    4 жыл бұрын

    @KANIYA කනියා 🤣🤣🤣

  • @ashabro4547

    @ashabro4547

    4 жыл бұрын

    @@bhanukasathyajith3748 🤣🤣🤣

  • @ssrsandanayake2298

    @ssrsandanayake2298

    4 жыл бұрын

    මෙහෙම තමා කොමන්ට් දාන්න ඕනෙ ,ලස්සනයි ඒක

  • @Nirmal20202
    @Nirmal202024 жыл бұрын

    "මම ගත්තු තීන්දු කිසිම නායකයෙක් අරන් නැහැනෙ" මොනව උනත් ඇත්තම කිව්වා 😂

  • @imthiyas8115
    @imthiyas81154 жыл бұрын

    මම නම් කැමති සිරි මාමාගේ ඔය හිනාවෙට😁♥😁 හොඳහොඳ උත්තර ටිකක් දෙනවා😂

  • @ameersuhail8743
    @ameersuhail87434 жыл бұрын

    1974 දි සමූපකාරෙ සැපයීම් නිලධාරියෙක් 2015දි රටේ ජනපති වෙනවා.. ඒ මනුස්සයගෙ ඒ කැපවීමට ගරු කරන්න ඕනි ❤️

  • @Kavindukasuntha
    @Kavindukasuntha4 жыл бұрын

    පෞ එ මනුස්සය අවුරුදු 69කට ඔහොමහරි මනස හදගෙන ඉන්න එක හොද දෙයක්

  • @hashinithilakarathne729
    @hashinithilakarathne7293 жыл бұрын

    0:42 මිල කළ නොහැකි ඒ සුන්දර හිනාව 😂❤️

  • @thariyahariya401

    @thariyahariya401

    2 жыл бұрын

    😂

  • @BLACK.100
    @BLACK.1004 жыл бұрын

    වැඩසටහනේම කිව්ව වැදගත්ම දේ ""මම ඇයි කේන්ති ගන්නේ මම දීපු නිදහසනේ"" ඒක ඇත්ත එක නිසාම තමා සිරිට කෙලවුනෙත් දැන් එහේම බැ හොදේ 🤔🤔🤔🤔

  • @dasunchamikara6361

    @dasunchamikara6361

    4 жыл бұрын

    කී පාරක් බ්ලොක් කලාද 😁 මූ හිටියනම් කොරෝනා ආවාම ඉස්සෙල්ලාම කරන්නෙ ෆේස්බුක් බ්ලොක් කරන එක. 😂🔫

  • @BLACK.100

    @BLACK.100

    4 жыл бұрын

    Dasun Chamikara ඒ බ්ලොක් කරේ බේරගන්න බැරි නිසානේ නමුත් සිරාට කරපු දේවල් වෙන නයකයෝන්ට කරොත් නෙමේ කරන්නවත් හිතන්නේ නැනේ සිරා පිරිහුනෙම බුකින්නේ 🤔🤔🤔🤔

  • @kaushalyavlogs2049

    @kaushalyavlogs2049

    4 жыл бұрын

    @@dasunchamikara6361 blok කලා කියල අපිත් නිකන් ඉඳියයෑ 😁 VPN දාගෙන ආව නොවෑ 😎😻

  • @darshana2188
    @darshana21884 жыл бұрын

    මල ගෙදරක නිදිමරන්න කියාපු බඩු කෑල්ල

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    4 жыл бұрын

    මාරි, කොපි ඔනේම නැහැ නේ, දවස් 07 ම නයිට ගහන්න පුලුවන් ල්..😀👍

  • @malalachernobyl5594

    @malalachernobyl5594

    4 жыл бұрын

    හිටං ට පරන පිනක් පල දුන්නා. ඒක රටටම හෙනයක් උනා. එච්චරය්.

  • @freethinkersfreedom4080

    @freethinkersfreedom4080

    3 жыл бұрын

    Kaalaknni balla

  • @eshanwickramasinghe5437
    @eshanwickramasinghe54374 жыл бұрын

    ලහිරු මේක හිනා නොවී කරා කියන්නේ එක විශිශ්ඨ යි ලහිරු 😂 එකට මේ ❤️ එක

  • @Anonymous_girl.613

    @Anonymous_girl.613

    3 жыл бұрын

    මම මේ හිතුවා විතරයි 😂

  • @octeeratte3816
    @octeeratte38164 жыл бұрын

    අද පත්තරේ බලන්න ගන්නකොට දැක්කේ අපේ හිටපු ජනාධිපති හරි tv එකට ඇවිල්ලා කියලා. බැලුවා ඉතින්. ♥️🔥😆

  • @jeric_emmanuel
    @jeric_emmanuel4 жыл бұрын

    මෙයා උත්‍තර දෙන්නෙ මම ඉස්කොලේ විභාගයට උත්තර දුන්න විදිහටමයි.... 5+5 = ගස

  • @natzfernando6040

    @natzfernando6040

    3 жыл бұрын

    😁😁🤣

  • @pasindusandaruwan990

    @pasindusandaruwan990

    3 жыл бұрын

    යකෝ 😂

  • @cantoncanton5512
    @cantoncanton55124 жыл бұрын

    ලහිරු උබ දැන් ජනාධිපති වරුනුත් ගෙන්නවනෙ බන් කොර කොර

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    4 жыл бұрын

    මේත් ජනාධිපති කෙනෙක් වෙලා හිටිය එකෙක්ද..මන් දැනං හිට්‍යේ නැහැ නේ හිටංංංංංං..🤣🤣👍

  • @sunethrachandrasekara8133

    @sunethrachandrasekara8133

    4 жыл бұрын

    හිත හිතා බොරු කියනව. කිසිම දෙයක් ගනන් ගන්නෙ නැති සොබාවයක් පෙන්වනව. ඉතින් කොමද පාස්කු ප්‍රහාර ගැන කලින් හිතන්නෙ.

  • @dvlogs18
    @dvlogs184 жыл бұрын

    හොදම මනුස්සයෙක් ❤️❤️❤️

  • @wilzsnook5462
    @wilzsnook54624 жыл бұрын

    Respect ❤️👌💥නිහතමානි මනුස්සයෙක් ❤️

  • @morayaka8934
    @morayaka89344 жыл бұрын

    රට කාල වතුර බීපු සුපිරි කොල්ලෙක් නෙ 😂😂😂

  • @rohinimabarna9183
    @rohinimabarna91834 жыл бұрын

    මම නම් කිසිම මනුස්සයෙක් ට අපහාස කරන්නෙ නැහැ ඇත්තටම මනුස්සයෙක් විදියට ඔබ් තුමා ගැන ආඩම්බර ය් දිර්ගායු වේවා !

  • @dakshithdileepa9793
    @dakshithdileepa97934 жыл бұрын

    අම්මෝ සිරි අන්කල්😂 මොනවා උනත් නිහතමානී මනුස්සයෙක්❤️ තිබ්බ ආදරේ වැඩි උනා තවත්❤️

  • @aahmayou632

    @aahmayou632

    4 жыл бұрын

    මිනිස්සු මොන තරන් දේවල් කියනවද . නිහතමානී. ජනාධිපති බුදුසරණයි

  • @HM-uc8xn

    @HM-uc8xn

    4 жыл бұрын

    පාස්කු ප්‍රහාරේ හැම මරනේකටම වග කියන්න ඕනි මු , MCC එකට අල්ලසක් විදිහට රනිල් එක්ක ඩිල් දාගෙන පාර්ලිමේන්තුවෙන් කොටි 800 දේපලක් ලියාගත්තේ මු .2015 න පස්සේ ජීවිතේට ආර්ථික වරදාන වේගේ 6% පැනල නැහැ දකුණු ආසියාවේ ඇෆ්ගනින්ස්තනෙට විතරයි දෙවෙනි උනේ . හැබැයි කමෙන්ට් දාන එවුන් ආදරෙයිලු නිහතමනියිලු ...ලොල්...

  • @dilannigam8676
    @dilannigam86764 жыл бұрын

    ඔබ දෙන ආතල් මහමෙර වාගේ..😂😂 ආදරෙයි අහස තරම්..😍(මගේ පාලන කාලය ගැන මම සතුටු වෙනව😁😁) 10.26

  • @tharinducranasinghe3262
    @tharinducranasinghe32624 жыл бұрын

    කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයව අයින් කරා කියනකොට ඒ ගැම්ම..😬

  • @manuelfernando9729

    @manuelfernando9729

    4 жыл бұрын

    😂

  • @MAcreator00

    @MAcreator00

    4 жыл бұрын

    Ae wageada lahiru 16:42 di ahana prashnea 😂💔

  • @meghaliyanage8808

    @meghaliyanage8808

    4 жыл бұрын

    Thug life 🤘

  • @qforyou1110
    @qforyou11104 жыл бұрын

    මෙලෝම රහක් නැති, කාටවත් කරදරයක් නැති, හිටියත් වැඩක් නැති සොදුරු මිනිහෙක්......

  • @thaalawarsha856

    @thaalawarsha856

    3 жыл бұрын

    Hariyata hari

  • @dineshmavin4623

    @dineshmavin4623

    3 жыл бұрын

    Eka aththa 🤔

  • @sharmilaliyanage2236

    @sharmilaliyanage2236

    3 жыл бұрын

    Ammooooo

  • @shamalsanjeeva8317

    @shamalsanjeeva8317

    3 жыл бұрын

    ගොන්නු වගේ බයින උන් අතරේ උබ කිවුව කතාව හරි බන්.අනිත් හිටිය ඉන්න ජනාධිපති වරු කම්බ හොරු උන් එන්නෙම හොරා කන්න හැබැයි මුන්ද හොරා කැවෙ නෑ ආන්ඩු බලයක් නැතුව තනිය ගේමක් ගැහුවේ ආන්ඩු බලය තිබුනනම් මයිත්‍රී ජනාධිපති අනිති සියලු ජනාධිපති වරුන්ට වඩා රටට වැඩක් කරනව බොරු සොබන දාන්නේ නැතුව

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    3 жыл бұрын

    Ewagedha bn gota

  • @nimeshbandara6450
    @nimeshbandara64503 жыл бұрын

    මට තියෙන ලෙඩේමයි පොරටත් තියෙන්නෙ😂 දිනයක් වෙලාවක් තැනක් අදාලම නෑ 😂 ඇදට වැටුන ගමන් නින්ද යනව🤣💔

  • @sanjupathirana172
    @sanjupathirana1722 жыл бұрын

    😁 දැක්ක ගමන් හිනා ගියෙ මට විතරද 🤭. හොද නරක දෙකම. තියෙනව. මෙයා ගෙ😊

  • @naturalbeauty6101
    @naturalbeauty61014 жыл бұрын

    මා දුටු සරල නිහතමානී මනුස්සයෙක් . තෙරුවන් සරණයි ඔබතුමාට

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    4 жыл бұрын

    ඔව් ඔව් නිහතමානී කමට පින් සිද්ද වෙන්න අහින්සකයෝ 200 ක් විතර එක තැන බොම්බ පාරවල් කෑවා..

  • @user-ox3cr2qg6u
    @user-ox3cr2qg6u4 жыл бұрын

    ළහිරු ඔයා කොහොමද හිනා නොවි හිටියේ මටනම් හිනා යනවා ඕයි ගුලි කන්න ඕනි නෑ සිරී දැක්කම ඇති 😃

  • @deepikabhattarai9499

    @deepikabhattarai9499

    3 жыл бұрын

    Guli kiyanne

  • @sumithmadushanka629
    @sumithmadushanka6294 жыл бұрын

    මොනව උනත් හිත හොද මනුස්සයෙක් ආගමට ලැදි නායකයෙක් සජිත්ට වඩා පපුව හොදයි බුදුසරණයි හැමෝටම❤ from dubai😍

  • @slview5696
    @slview56964 жыл бұрын

    ළහිරු කොහොමද බන් හිනාව පාලනය කර ගත්තේ

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    4 жыл бұрын

    🤣🤣🤣🤣👍☠

  • @janithperera3698

    @janithperera3698

    4 жыл бұрын

    මමත් අහන්න ගියෙ බං😁 kzread.info/dash/bejne/gpmr0Md-g9TJp9I.html

  • @meghaliyanage8808

    @meghaliyanage8808

    4 жыл бұрын

    මටත් ඕකම හිතුනා 😂😂😂

  • @w.ssumedha4990
    @w.ssumedha49903 жыл бұрын

    සිරිසේන සර්...ආදලෙයි ගොඩක්

  • @meghaliyanage8808
    @meghaliyanage88084 жыл бұрын

    කොන්ද පණ නැති වෙන්න හේතුව අදනෙ දැනගත්තෙ 😂😂😂🤘 අනේ හතුරෙකුටවත් මේවගේ විපතක් වෙන්න එපා 😫

  • @asrdtube3982
    @asrdtube39824 жыл бұрын

    *මම බොහොම බය උනා මගේ පණ එපා උනා රෑ දොළහට හොල්මනකට මාව අහු උනා.*

  • @lahiru_bhanuka
    @lahiru_bhanuka4 жыл бұрын

    මේ මනුස්සයට කෙල උනේ ඒ මනුස්සයගේ තියෙන අහිංසක කමටයි, ඔහු වටේ හිටිය කපටියො නිසයි... ඕනම ජනාධිපතිවරයෙක් ලග එහෙම කට්ටිය ඉන්නව ඒක තේරුම් ගන්න මෙතුමට කාලයක් ගියා.... මහින්ද මහත්මයා ලගද ඒවගේ කපටියො සිටිය නිසයි එතුමටත් එවකට එහෙම සිද්ද උනේ මෙතුමාටත් එසේමයි.... මොහු පරාජය නෑ සමාජය විසින් හංවඩු ගසා දැම්මා මිස....

  • @akalankacharith440

    @akalankacharith440

    4 жыл бұрын

    Aniwa

  • @priyadarshanapalihawadana5128

    @priyadarshanapalihawadana5128

    4 жыл бұрын

    අනෙ මන්ද කපටිකම් ගැන නම්...... යන කොට අරන් ගිය දෙවල් ගැන හිතන කොට...

  • @lahiru_bhanuka

    @lahiru_bhanuka

    4 жыл бұрын

    @@priyadarshanapalihawadana5128 කලින් මහත්වරු මුකුත්ම අරන් නැද්ද... මෙතුමා විතරද...

  • @saleemaismail9269

    @saleemaismail9269

    4 жыл бұрын

    Yes you are right

  • @janithperera3698

    @janithperera3698

    4 жыл бұрын

    ඇත්ත කතාව kzread.info/dash/bejne/gpmr0Md-g9TJp9I.html

  • @ruwanpremachandra4054
    @ruwanpremachandra40544 жыл бұрын

    යකෝ බලපු ආතල්ම වැඩසටහන 😂😂

  • @udaralakshan9215

    @udaralakshan9215

    4 жыл бұрын

    සිරා බන්..😂😂😂

  • @tiktomisterious729

    @tiktomisterious729

    3 жыл бұрын

    Janapathi kenek ban 😅😅🤣🤣

  • @youngsd136
    @youngsd1364 жыл бұрын

    මයිත්‍රීපාල ස ආතල් චරිතයක් හිත හොදයි 🙌❤️

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    4 жыл бұрын

    ඔව් මූ හොදයි ඇත්තටම ආතල් ගන්න..අහින්සකයෝ 200 ගානක් එක තැන බොම්බ වලට බිලි උනේ ඒ නිසා තමයි..🤔👍

  • @Kamal-ju6qx

    @Kamal-ju6qx

    3 жыл бұрын

    @@yasasediriweera8281 sira kathawa

  • @malshasilva6582
    @malshasilva65824 жыл бұрын

    වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ

  • @user-yp4gr5yg1y
    @user-yp4gr5yg1y4 жыл бұрын

    ලහිරුට සම්මානයක් දෙන්න ඕන හිනා නොවී හිටියට 😂😂

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    4 жыл бұрын

    ඇයි වීඩියෝ කරන එකාට...🤣🤣🤣👍

  • @Dubli9
    @Dubli94 жыл бұрын

    යකෝ ජනපති තුමාට වතුරටිකක් දිපිය ලහිරුවෝ ...

  • @dasunchamikara6361
    @dasunchamikara63614 жыл бұрын

    19 ගෙනල්ලා සම්මත කරගත්තා අඩුගානෙ ඒකෙ තියෙන දෙයක්වත් නොදැන.. එතනින් පස්සෙ රනිල්ට බලතල වැඩි උනා.. එතන ඉදන් මෛත්‍රී රූකඩයක් විතරයි.

  • @georgevinitia1502
    @georgevinitia15024 жыл бұрын

    ඇත්ත කිව්වා..තමාව ජනාධිපති කල නිසා යහපාළනයේ නඩේ රටට විනකරන බව දැන දැන ඔවුනට රට විනාසකරන්න දීලා බලාගන හිටියා..ඒ වගේ දෙයක් කොයිම ජනාධිපති කෙනෙක්වත් කරල නැහැ..අධි හීනමානයෙන් පෙලෙනවා ! හොඳ කට්ට කෛරාටික බොරු නියමෙට කියන්න පුලුවන් හිටපු ජනාධිපතිතුමා..එතුමාගේ හිනාව එතුමාගැන බොහෝදේවල් කියාපානවා !

  • @maheshrastha9218
    @maheshrastha92184 жыл бұрын

    දැකපු ඉවසිලිවන්ත පුද්ගලයෙක්🙏👍😊

  • @NihonWAY
    @NihonWAY4 жыл бұрын

    බුදුඅම්මෝ නිදිමතේ හිටියෙ නිදිමත කොහෙන්ගියාද නෑ😂😂

  • @kavindaliyanage4011

    @kavindaliyanage4011

    4 жыл бұрын

    😂😂😂

  • @supunsenanayake2160

    @supunsenanayake2160

    4 жыл бұрын

    😂😂

  • @bangbangsankasanka3958
    @bangbangsankasanka39584 жыл бұрын

    කොයිද යන්නේ මල්ලේ පොල් කිව්වාලු ඒ වගේ තමයි මෙයාගේ කථා

  • @slview5696

    @slview5696

    4 жыл бұрын

    සිරා බන්

  • @mewan7770

    @mewan7770

    4 жыл бұрын

    බන් බොලේ හැබෑට ටක්කෙටම කිව්වා බන්..

  • @buddhichinthaka1713
    @buddhichinthaka17134 жыл бұрын

    අවංක අහිංසක හිතේ කහටක් නැති මනුස්සයෙක්❤️❤️❤️❤️❤️❤️❤️

  • @AMITH-hl3pz
    @AMITH-hl3pz4 жыл бұрын

    එයාට හරි මහන්සි පාටයි ප්ලේන්ටියක් දීලා ගන්න තිබ්බෙ.😌😂👍👍

  • @phpathum
    @phpathum4 жыл бұрын

    හිනා නොවි මෙක කරන එක නම් සැහෙන ගෙමක්

  • @deshanilankoon9830
    @deshanilankoon98304 жыл бұрын

    හිනාව නම් අජපල් ඔයාගේ. ..ඉස්සර වගේ නම් නෙමෙයිනේ ඔයා. ඔයා දැන් ටිකක් කැත වෙලා වගේ.

  • @nishaneranga3202
    @nishaneranga32024 жыл бұрын

    මොනවා උනත් කෙලින් මිනිහ..කරපු එකක් ගැනවත් පසුතැවිල්ලක් නෑ

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha57804 жыл бұрын

    පාසල් ගියේ ඇහුවාම කීව දේවල් ටික අම්මෝ..

  • @tharuindiketiya1409
    @tharuindiketiya14094 жыл бұрын

    මට මේ ලඟදිත් ඔබතුමාව මතක වුනා. ඔබතුමා මේ කොරෝනා කාලෙ ඉන්න තිබ්බෙ අම්මපා. එහෙනම් ඉතින් ලෙඩ්ඩු ගානෙන් , මරණ ගානෙන් අපි ඇමරිකාවටත් උඩින්.

  • @Caldeira198

    @Caldeira198

    4 жыл бұрын

    ෂුවර්ද?

  • @tharuindiketiya1409

    @tharuindiketiya1409

    4 жыл бұрын

    සුවර් සන්නස්ගල හෙහ් හෙහ් හෙහ්

  • @canthi147

    @canthi147

    4 жыл бұрын

    ඇයි මෙි වෛද්‍යවරු, හමුදාව, පොලිසිය වැඩ නොකරයිද එහෙනමි.. සෞඛ්‍ය සංවිධානය හැම රටකටම උපදෙස් දුන්නා...කරන්නඔින මුලික දේ.. රෝගින් වෙන්කිරිම, පොකුරු හදුනාගැනිම...ආදිය හැම රටකම පොලිසිය හමුදාව මෙිව කරන්නෙ.... සිරිසේන මහත්තයත් ඔිවකරන්නෙ නැ.. කොහොමත්...

  • @susilshantha4104

    @susilshantha4104

    4 жыл бұрын

    @@canthi147 hamudahwayodagattelankawai.isralsyai

  • @canthi147

    @canthi147

    4 жыл бұрын

    @@susilshantha4104 හොඳට හොයල බලන්න...ඔිමානය සියලු දේ කෙරෙන්නෙ පොලිසිය... රටක හමුදාව පොලිසිය ඔිනම විපතකදි,,රාජ්‍යට සේවය කරන්න ඔින...

  • @amanjanafernando9730
    @amanjanafernando97302 жыл бұрын

    ලහිරුවා හිනාව කාහෙන ඉන්නවා

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara57374 жыл бұрын

    We highly respect u sir. Hope ur party will fly colors in coming election.

  • @panaduraapeloins148
    @panaduraapeloins1484 жыл бұрын

    Hari me thami oya karapu පට්ටම vidio eka 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඇත්තටම ඔහු ආදර්ශමත් , හරිම ආඩම්බරයි , ❤❤❤

  • @Mel_Jay_
    @Mel_Jay_4 жыл бұрын

    කොපි කර හැක සමකල නොහැක...... අනේ ඇත්තමයි ලහිරු

  • @sajeewani4610
    @sajeewani46104 жыл бұрын

    Oba කරපු hoda දේවල් තිබුණා .awata api respect karanawa.ath..පාස්කු paharaya mathak වෙනකොට oba වගකීම pahara hariya

  • @backup2196
    @backup21964 жыл бұрын

    ඇමරිකාවෙ හාවඩ් එකේ කරපු කෝස් එක සිංහලෙන්ද දන් නෑ කරේ.

  • @udulaniabekon2962

    @udulaniabekon2962

    4 жыл бұрын

    Hahahahaaaaa

  • @meghaliyanage8808

    @meghaliyanage8808

    4 жыл бұрын

    😂😂😂😂😂

  • @lakshanrathnayake3061

    @lakshanrathnayake3061

    4 жыл бұрын

    😂😂😂

  • @lakshithatissera6926

    @lakshithatissera6926

    4 жыл бұрын

    ඇයි සිංහල උබට අවුල්ද

  • @marlonsampath9352

    @marlonsampath9352

    4 жыл бұрын

    Sinhalen kata karana eka gana adamabara wenna oni bn

  • @kalanaprabash2063
    @kalanaprabash20634 жыл бұрын

    දේශපාලනේ වැඩක් නෑ මේ මනුස්සය හිතන පතන විදියට එකෙක් හිතන් නෑ. ඒකට ගරු කරනව.❤️❤️ කිසිම පවුල් පසුබිමක් නැතුව ආපු ජනතා සේවකයෙක් .

  • @tharakalakshan5891
    @tharakalakshan58914 жыл бұрын

    ආතල්ම ජනාධිපති.. voice එක අහද්දිත් හිනා යනෝ.. 🤩

  • @chris1114
    @chris11144 жыл бұрын

    මුන්ගෙ සංවාද සමාජයට මුදාහැරීමෙන් වෙන්නෙ සමාජය තවත් ආපස්සට යාමක්.

  • @ctkumara
    @ctkumara4 жыл бұрын

    සිරා සෑහෙන්න වියදං කරනවා වගේ යූ ටියුබ් චැනල් වලින් ගේම ගහන්න... හරීන්ද්‍ර ලහිරු... ඊ ගාවට කාටද ජය මල්ල ඇදෙන්නේ...? :D

  • @user-je4yw2ss5n
    @user-je4yw2ss5n4 жыл бұрын

    අහිංසක මනුස්සයෙක් ඇත්තටම

  • @gayanaroshanaadikari8233

    @gayanaroshanaadikari8233

    4 жыл бұрын

    😂😂😂😂බෑන හිටියනම්..

  • @pradeepweerasinghe4201
    @pradeepweerasinghe42014 жыл бұрын

    මෙතෙක් ශ්‍රී ලංකාවේ පහල වූ අසාර්ථකම පාලකයා ලෙස ඔබ ඉතිහාසගත වනු ඇත.

  • @thevillage2442

    @thevillage2442

    4 жыл бұрын

    etuma dunna nidahsa wena kuruth dun na

  • @chamodhrathnayaka7909

    @chamodhrathnayaka7909

    4 жыл бұрын

    @@thevillage2442 machan minissunta nidahasa one.. Habai eka wal buru nidahasak wenna one na bn..

  • @extremebp8891

    @extremebp8891

    4 жыл бұрын

    නෑ බං දැන් ගෝඨාභය තමයි ඒ රෙකෝඩ් එකට එන්න යන්නේ. මේ මාස හතේ නාපු නා ගැනිල්ල බැලුවම ඕකා අවුරුදු පහක් යද්දි චප්ප චොර වෙනවා

  • @nadeeraranmalge2546
    @nadeeraranmalge25464 жыл бұрын

    හොද වැඩ සටහනක්...😂😂

  • @janithperera3698

    @janithperera3698

    4 жыл бұрын

    එකෙන්ම😂 kzread.info/dash/bejne/gpmr0Md-g9TJp9I.html

  • @Rilwan_Ahamed
    @Rilwan_Ahamed4 жыл бұрын

    මගේ මව් රට ආපස්සට ඇද ගිය , ලේ විලක් කරපු මෝඩ නායකයෙක් 🙏🙏🙏

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    4 жыл бұрын

    💯👍

  • @kushanikavindya1297
    @kushanikavindya12973 жыл бұрын

    ඔව් ඉතින් ඒක හරි ජාතික ගීය යද්දි මීට කලින් කිසිම ජනාධිපති කෙනෙක් ට ටා දීලා නෑනේ 🤦

  • @arunaperera6339
    @arunaperera63394 жыл бұрын

    තමුසෙගේ කුසල්.....අපෙ අකුසල්..

  • @charukasandaruwan1090
    @charukasandaruwan10904 жыл бұрын

    1 st comment...lahiruwaaaaaaa

  • @hmchathurangachathuranga8077
    @hmchathurangachathuranga80774 жыл бұрын

    නිහත මානී මනුස්සයෙක්

  • @nandarajapakshe7356
    @nandarajapakshe73564 жыл бұрын

    දේශපාලනය කෙසේ වෙතත් නිහතමානී ඉවසීලිමත් මිනිසෙක් ........

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo76904 жыл бұрын

    ඔව් ඔව් කිසීම ජනාදිපති කෙනෙක් කෝටි 800 ක ගෙයක් වෙන්කරගත්තේ නැහා,,කෙහෙල් කොලේ කෑම එක ගෙනත් කන්නම් කියපු මිනිහා

  • @kavindaprasad8743
    @kavindaprasad87434 жыл бұрын

    බන්දුටයි ටෙනිසන් කුරේටයි පස්සේ ආපු හොදම විකට නලුවා මොනවා උනත් ඇත්ත කියනවා බොරැ නොකියා බොරැවට පෙන්නනෑ ලස්සනට ඇත්ත කියනවා සුභපතනවා ඔබතුමාට

  • @manuperera
    @manuperera4 жыл бұрын

    මාර චරිතයක් 😍

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana76774 жыл бұрын

    කෝ බන් , හරියට වැඩසහන ඉවර කරපන්කෝ...

  • @kavishkakodithuwakku6732
    @kavishkakodithuwakku67324 жыл бұрын

    හිත හොද මෝඩයෙක් 😂💔

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    4 жыл бұрын

    🤣🤣🤣

  • @serandibvibes8238
    @serandibvibes82384 жыл бұрын

    සිරා කතාව මාධ්‍ය නිඳහස වැඩි කරා මිනිස්සු බොරුවටත් මඩ ගැහුවා

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora32884 жыл бұрын

    මට නම් මෙතුමා සොදුරු මිනසක්

  • @lankadesilva.7446
    @lankadesilva.74464 жыл бұрын

    හොදට නින්ද යනවලු...එකනේ සහරාන්ලා බොම්බ ගැහැවුවේ...😙😙😙😙

  • @venukakalhara5510
    @venukakalhara55104 жыл бұрын

    දේශපාලනේ අදාල නෑ නිහතමානී මනුස්සයෙක් ❤️

  • @himashdunuwila6110
    @himashdunuwila61104 жыл бұрын

    අම්මේ දැක්ක කල් අපේ සිරී මාම 😂😂

  • @pappeproduction
    @pappeproduction4 жыл бұрын

    ආතල් නම් මෛත්‍රී තමා

  • @miyurux
    @miyurux4 жыл бұрын

    0:41 that smile memorize that golden age.

  • @laksithdissanayake3967

    @laksithdissanayake3967

    3 жыл бұрын

    🤣🤣😂🤣

  • @rkcreation1464
    @rkcreation14644 жыл бұрын

    මොනා නැතත් ඇත්ත කියනවා...

  • @slview5696
    @slview56964 жыл бұрын

    අම්මෝ ළහිරු

  • @ukuwela123
    @ukuwela1234 жыл бұрын

    Great channel 👏. Keep going

  • @akilamax9894
    @akilamax98942 жыл бұрын

    3.41 බුදු අම්මෝ 😂😂 විනාඩි 5ක් විතර හිනාගියා බන් ඒකට 😅

  • @diptisilva2
    @diptisilva24 жыл бұрын

    පොලොන්නරුවට ඉන්න එකම නායකත්වය ..මෛත්‍රීපාල mathiduni තෙරුවන් සරණයි

  • @chamodhrathnayaka7909

    @chamodhrathnayaka7909

    4 жыл бұрын

    Ethakota machan roshan ranasingha..

  • @mohamedmufrin5825
    @mohamedmufrin58254 жыл бұрын

    Nov 16 wena awrudu wagemalu, hondata ninda giyalu, ethaninma iwarai. Me interview eka balanne , But still love lahiru ayya

  • @dilshanpasindu1609
    @dilshanpasindu16092 жыл бұрын

    සොදුරුබව කකුලෙන් අදින්නන්ගෙන් බේරා ගත යුතුයි.

  • @alliswellalliswell9222
    @alliswellalliswell92224 жыл бұрын

    V good speach brother with my3

  • @erazvlogs8607
    @erazvlogs86074 жыл бұрын

    Pattama interview eka❤️😂

  • @piuminisha
    @piuminisha3 жыл бұрын

    Humble man. Respect you Sir

  • @lakxmanjayasuriya8266
    @lakxmanjayasuriya82664 жыл бұрын

    අයියො සිරිසෙන💖💖💖💖💖💖😀😀

  • @jehanfernando5699
    @jehanfernando56994 жыл бұрын

    ගොඩක් ප්‍රශ්න අහනකොට ලහිරුවටත් ලාවට හිනා යනව....දැක්කේ මං විතර ද ???? ඒ තරමට පොර අපිට විහිළු සැපයුවනේ.....🤣🤣🤣🤣🤣

  • @tecpkt4158
    @tecpkt41584 жыл бұрын

    අහපං මිලියන 800 ගැන නිවස

  • @malalachernobyl5594

    @malalachernobyl5594

    4 жыл бұрын

    එහෙම නෙවෙය් දැන් එච්චර ලොකු සංකීර්ණ නිටවසක් කෙහොමද මාය්යාව එක්න පාවිච්චි කරන්නෙ?

  • @tecpkt4158

    @tecpkt4158

    4 жыл бұрын

    @@malalachernobyl5594 🤔

  • @sammaditthitv9998
    @sammaditthitv99982 жыл бұрын

    වාසගමෙන්ම ගමරාළ කෙනෙක්..ඔව් ඉතින් රටට මොකක් වුනත් ඉතින් නිදි නේ ...හොඳටම නිදි තමයි ..

  • @homer9601
    @homer96013 жыл бұрын

    මෙතුමා රට පාලනය කරල මේ ගානට හරි රට ඉතුරුවෙලා තියෙන එක ගැන ඇත්තටම පුදුමයි.

  • @lakmalmadusanka8157
    @lakmalmadusanka81574 жыл бұрын

    සුපිරියි...නියම වැඩක්..

  • @mayuradilshan3496
    @mayuradilshan34964 жыл бұрын

    කමෙන්ට් ටික බලන්නම ආපු අය ඉන්නවද ? 😹

  • @damiyacreations2558
    @damiyacreations25584 жыл бұрын

    අන්දරේ බොක්ක. ආදරෙයි...❤❤😍

  • @ravinduharshana6382
    @ravinduharshana63824 жыл бұрын

    "කිසිම ජනාධිපති කෙනෙක් මම කරපු දේවල් කරල නෑ". ඒක ඇත්ත කතාව.කිසිම ජනාධිපති කෙනෙක් මුකුත් නොකර හිටියෙ නෑ අපි දන්න තරමින් රටේ බුද්ධි අංශ සිය වතාවක් විතර දැනුම් දෙනකොට ප්‍රහාරයක් සිද්ධ වෙන්න යනව කියල. ලංකාවෙන් බිහිවූ අසාර්ථකම ජනාධිපති . තව පාරක් දැන් මහමැතිවරණයේදී පොලොන්නරුවෙන් චන්දෙ ඉල්ලනව අපිට තියෙන ආදරේට.

Келесі