ළමයිව Port City එකේ Go Cart පදින්න එක්ක ගියා! 🏎️

ළමයිව Port City එකේ Go Cart පදින්න එක්ක ගියා! 🏎️

Пікірлер: 103

  • @nilusewwandi1997
    @nilusewwandi1997 Жыл бұрын

    වාසනාවන්ත බිරිඳක් සහ වාසනාවන්ත දරුවන් හරිම ආදරනීය පව්ලක්.

  • @shashikalasewwandi6502
    @shashikalasewwandi6502 Жыл бұрын

    Wife ගොඩාක් සැහැල්ලුවෙන් සිංහල ලස්සනට වචන හසුරුවනවා... පවුලම ගොඩාක් ලස්සනයි, ගොඩාක් වැදගත්...❤❤

  • @nandaniabegunasekara-cu7mm

    @nandaniabegunasekara-cu7mm

    Жыл бұрын

    Anee eya sinhala ape kula kanthawak ❤❤dadli mahaththayage duwa❤❤❤❤

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    මෙන්න මෙම තමා ජිවත් වෙන්න ඔනි එතකොටයි ජිවත් වෙන බව දැනෙන්නේ❤ ගොඩක් ආදරනියයි ඔයාලා ඔක්කොම❤😊

  • @ashokawijetunga5131

    @ashokawijetunga5131

    Жыл бұрын

    ඒකට මෙි කාලකන්නි පාලකයො ඉන්න කමි හමිබවෙන්නෙ නැ

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Жыл бұрын

    දරුවොත් එක්ක හොඳට එන්ජෝය් කරනවා ......... සන්තෝසයි දරු පවුලත් එක්ක සතුටින් ඉඳීම ගැන ........ දුවටත් ගොඩාක් ආදරෙයි තාත්තා ......... 🙏👍🌹❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Жыл бұрын

    හරිම සතුටුයි පවුලම ඉන්න සතුට දැක්කම,,ඇස් වහක් නම් නොවේවා,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude Жыл бұрын

    I love the way the oldest speaks. When he said, " yes, sir", to Sajeev, that looked so respectful. He is so respectful. Good parenting Sajeev & Muthu! Take Care, Eternaloveand andgratitude

  • @danujaamali6776
    @danujaamali6776 Жыл бұрын

    අනේ..මගේ දරුවන්වත් ඔහොම සතුටින් තියන්න පුලුවන්නම්...ඔබ තුමන්ල හැමදාම සතුටින් ඉන්න.. ලැබේවා..🙏🙏

  • @nadeekafernando303
    @nadeekafernando303 Жыл бұрын

    ආදරණීය ගොඩක් ලස්සන පව්ලක්.පව්ලෙ සියලු දෙනාට බුදුසරණයි ,දෙවිපිහිටයි

  • @kgskaushalya4898
    @kgskaushalya4898 Жыл бұрын

    සතුටුයි.. හැමදාම හොදින් ඉන්න..

  • @tusharatushara5960
    @tusharatushara5960 Жыл бұрын

    ඒ සතුට මටත් හිනා ගියා බබාලා ශෝක් අනේ ජේසුපිහිටයි ❤

  • @ruhnuudagedara8913
    @ruhnuudagedara8913 Жыл бұрын

    අපිටත් හරි සතුටුයි ඔයාලා සතුටින් ඉන්න කොට බුදු සරණයි ජේසු පිහිටයි ඔයාලට ❤️❤️❤️❤️

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 Жыл бұрын

    අපි chat එකක් දාගෙන imu ....අහන්න ආසma වචනෙ husband gen...😂

  • @ranjanidabare5291
    @ranjanidabare529110 ай бұрын

    දෙමාපියන් තම දරුවන්ට අන්‍යෝන්‍ය ආදරය ..සබඳතාවය, සමගිය කුමක්දැයි පෙන්වා දීම ඉතා වැදගත්, ඔබ දෙපල ඉතාමත්ම ආදර්ශමත්..වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම..මව්, පිය, යුවලක්..නිරෝගී, වාසනාවන්ත, සුභ අනාගතයක්..පතමි, ජයවේවා🙏👍🌹❤

  • @kuharischandra9492
    @kuharischandra9492 Жыл бұрын

    Oyalage family ekata thunuruwan Saranai. Hamadama sathutin inna

  • @mrdeskcoop
    @mrdeskcoop Жыл бұрын

    මෙහෙම හරි පෝට් සිටි එක පෙන්නුවට Thank A lot Uncle 🔥♥️👍

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 Жыл бұрын

    Ane sudu bole nam harima cute..☺😍😘💝Love you all...☺🤗💝💝💝💝💝💝💝

  • @jankjaysinghe6612
    @jankjaysinghe6612 Жыл бұрын

    Ane manda oyala ohoma katha karanakota harima adaraniyai budu saranai hamadama sathutin enna

  • @shanisilva6389
    @shanisilva6389 Жыл бұрын

    Good to see the port city, Seems safe .

  • @lilanthakamal596
    @lilanthakamal596 Жыл бұрын

    බුදු සරණයි ඔයාලා හැමෝට.

  • @sandamalisandamali6572
    @sandamalisandamali65728 ай бұрын

    බුදුසරණයි ඔයාලා හැමෝටම...ගොඩාක් ආදරණිය ලස්සන famil එකක්.. ආදරෙයි ගොඩාක් ❤️❤️❤️

  • @manelrathnayake5849
    @manelrathnayake5849 Жыл бұрын

    තාත්තා ටිකක් හිතලා හිතලා වගේ ,අනෙක් අය තාත්වික යි ,ඔක්කොම මරු 👍👍👍

  • @kavidhujayasanka470
    @kavidhujayasanka470 Жыл бұрын

    බුදුසරණ යි, හැමදෙනාටම,

  • @sulakshanawickramanayake4589
    @sulakshanawickramanayake4589 Жыл бұрын

    Athatama car business karana kenek welath lamai wayasata enakan wahanayak Alana dennena niyama taatha kenekge quality 1k ❤

  • @asangikajayamini8286
    @asangikajayamini82868 ай бұрын

    Adarei palenna sathutin inna. Iovely family❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Budu saranai!

  • @priyanthilanka1645
    @priyanthilanka1645 Жыл бұрын

    ❤❤sudu bole❤❤bada bole❤❤adarai mage patiyooo...doni parissamain.adarai manika.❤❤❤..lokui dewanitath adarai❤ e denna dan lokuine❤❤❤theruwan saranai family ekatama.❤❤❤

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh Жыл бұрын

    Very nice 👌 family 👪 ❤️ 👌.....

  • @janakaruff1182
    @janakaruff11824 ай бұрын

    Wow super very good and beautiful and sweet heart and lovely family ❤❤❤❤❤❤❤and God bless you family

  • @silvapremawate4419
    @silvapremawate44199 ай бұрын

    හරිම ලස්සනයි ඔයාලබලන්න ආ ස කට්ටිය ඔයාලා සියළුම දෙවියන් ගේ පිහිටයි බුදුසරණයි ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹❤

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm Жыл бұрын

    Theruwan saranai oyaalata❤❤❤

  • @nimnathisanjewani5569
    @nimnathisanjewani5569 Жыл бұрын

    හරිම ආදරනිය පවුලක් ❤️❤️❤️

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu Жыл бұрын

    Jesu pihitai sir athulu pawle Samata...!

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Malli oya darupaulatat deviphiten kisiduvipatak karadarayak Novi jivite satutin inna labewa!!!🙏🙏🙏 teruwansaranin malli atulu nagit daruwantat niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️

  • @vimalpriyantha7438
    @vimalpriyantha74387 ай бұрын

    හරිම අාදරනීය පවුලක්.

  • @ShayF6
    @ShayF6 Жыл бұрын

    All children's first hero is their father...❤️

  • @dilrangiwediwela3641
    @dilrangiwediwela3641 Жыл бұрын

    Lovely family

  • @madukaladilhari1071
    @madukaladilhari1071 Жыл бұрын

    මුලුපවුලටම බුදුසරනයි ජයවෙිවා

  • @shanakawijayasekara5924
    @shanakawijayasekara5924 Жыл бұрын

    harima asawen oyaage vidos balane..hariama pinwantha family ekek..jaya wewa!! theruwan saranaii

  • @shantedepa2934
    @shantedepa2934 Жыл бұрын

    මුළු පවුලටම බුදුසරණයි

  • @udarasampath9509
    @udarasampath9509 Жыл бұрын

    සතුටින් ම ඉන්න ඕනි ❤😊

  • @erangasenarathna9804
    @erangasenarathna98049 ай бұрын

    Athtatama harima ආදරණීය family ekak.mama nan hithuwe na mehema aya innawa kiyala film wala thamai mehema dewal dekke godak aya ragapanawa.oyalata jesu pihitai

  • @m.inthisar7659
    @m.inthisar7659 Жыл бұрын

    Wife ta Penda Lassanata Adhinava kivve.... 💞🇱🇰👍

  • @samanthabandara2574
    @samanthabandara2574 Жыл бұрын

    මේ වගේ ආදරයක් ලබන්න පිං කරන්න ඕනෑ

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b Жыл бұрын

    Happy father always creates a happy family ❤❤

  • @shafeekaaboobuckerrahuman2354

    @shafeekaaboobuckerrahuman2354

    Жыл бұрын

    Really true 👍

  • @chammiperera-gg8we
    @chammiperera-gg8we Жыл бұрын

    Aiyye oya lankaweda....marune niyamai❤❤❤❤❤❤

  • @shehanminimom2525
    @shehanminimom2525 Жыл бұрын

    lovely family♥♥♥

  • @m.inthisar7659
    @m.inthisar7659 Жыл бұрын

    Hi.... Sir Lanka ve dhakinna Aasai....🇱🇰💞

  • @nilushikamadumali1642
    @nilushikamadumali1642 Жыл бұрын

    අද චූටි මැණික නැ සාතුටින් පරිස්සමින් ඉන්න හැමදාම

  • @renukamanel5561
    @renukamanel5561 Жыл бұрын

    Happy famli❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @DahamParinda-no9iy
    @DahamParinda-no9iy Жыл бұрын

    Lokka monada wisik kara shirt ekata himin maru😅

  • @oshanpetvlogs2812
    @oshanpetvlogs2812 Жыл бұрын

    Biggest motivation❤

  • @kamanibandara7630
    @kamanibandara7630 Жыл бұрын

    ආදරය ගලා යන pawlak. නිදහසේ.

  • @subashihettige8810
    @subashihettige8810 Жыл бұрын

    💖💖💖💖💖💖😘 තෙරුවන් සරණයි

  • @wapdamayanthi4248
    @wapdamayanthi4248 Жыл бұрын

    Theruwan saranayi me pawulata🙏🏼

  • @Achini993
    @Achini993 Жыл бұрын

    Unclege videos kammali na 😌 lassana boys la set ekak innava ne 😌💔

  • @SlAninimal_2023
    @SlAninimal_2023 Жыл бұрын

    අය්යේ ඔයා sajeev vlogs කියla youtube channel එකක් හදලා ඔයා video දාන්න හැබැයි video කරද්දී හරහට කරන්න. ඔයා එහෙම කලේ නැති වුනත් හරට video කරන්න please 😜. පව්ලේ හැමෝටම බුදුසරණයි! පරිස්සමින් ඉන්න

  • @nirashamalindi992
    @nirashamalindi992 Жыл бұрын

    Ape restaurants ekak thiyana.api asi oyala awilla kama tikak kala yanawanam.

  • @KyaraWijerathna-kk4qf
    @KyaraWijerathna-kk4qf Жыл бұрын

    Excellent 😊❤

  • @Ahmedarshath
    @Ahmedarshath10 ай бұрын

    Super 🎉🎉

  • @raravindu
    @raravindu Жыл бұрын

    I am a fan of තඩි පුතා

  • @kumarikulathunga98
    @kumarikulathunga98 Жыл бұрын

    Daruwo hamotama❤❤❤❤❤❤loku putha❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @familydiarieswithmom
    @familydiarieswithmom10 ай бұрын

    Very nice video.

  • @samanthabandara2574
    @samanthabandara2574 Жыл бұрын

    මේ පින්වන්ත අම්මා තාත්තා මට ඊලග ආත්මේ ලැබේවා

  • @none.__
    @none.__ Жыл бұрын

    22:52😂😂

  • @gslyehara4527
    @gslyehara4527 Жыл бұрын

    මහත්මයා මට පුළුවන් කමක් තියේනම් රට රැකියාවක් ලබා දෙන්න.ඔබට සහ ඔබේ පවුලට දෙවි පිහටයි

  • @lakshannimalka6721
    @lakshannimalka6721 Жыл бұрын

    Ane oyala ආවා ද🥺🥺

  • @rajithaamunu9065
    @rajithaamunu9065 Жыл бұрын

    ❤❤❤❤🎉🎉

  • @ThewalkerVickey
    @ThewalkerVickey Жыл бұрын

  • @lakshanvenira1482
    @lakshanvenira1482 Жыл бұрын

    ලස්සන දෙරණ ඒකේ ගියා ඔයා ගැන අයියේ බැලුවද ?

  • @Nethu7777
    @Nethu7777 Жыл бұрын

    💓

  • @HiroshakalpaniHansi-kz1wd
    @HiroshakalpaniHansi-kz1wd Жыл бұрын

    👍

  • @nimeshamadhumali2729
    @nimeshamadhumali2729 Жыл бұрын

    Bola gediya waddA wage...ummmmma bole manika

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ❤❤❤

  • @hiranyajayasekara-kw2pf
    @hiranyajayasekara-kw2pf Жыл бұрын

    ❤❤

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu Жыл бұрын

    ❤❤❤❤

  • @pushpalathakumari3109
    @pushpalathakumari3109 Жыл бұрын

    Wasana wantha biridak saha daruwo tikak E wagema samiyath harima wasana wanth kee karu samiyek harima santhosayi dakkama budusaranayi siyaluma denata serrge cantrak number Eka danna

  • @nirashamalindi992
    @nirashamalindi992 Жыл бұрын

    Me dawas wala lankaweda inne

  • @tharulakmali4871
    @tharulakmali4871 Жыл бұрын

    Sir mt katha karanna puluwan da.

  • @NimeshLakshan-rn5ht
    @NimeshLakshan-rn5ht11 ай бұрын

    කීයක් ගත්තද ඕකට

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka8858 Жыл бұрын

    F1 walata yanna puluwan danma idan owa practice karoth❤

  • @thejanarathnayake8818

    @thejanarathnayake8818

    Жыл бұрын

    😂😂😂

  • @sdlakshitha7415
    @sdlakshitha74156 ай бұрын

    Oyata thava thava hariyanna ona

  • @wasanthiwijerathna1166
    @wasanthiwijerathna1166 Жыл бұрын

    Adaraya piruna sundara kedellak wasanawan

  • @himalijayasinha7998

    @himalijayasinha7998

    Жыл бұрын

    Ane oyage nambera eka dennako puthe udauvak illaganna thiyena minissune ane udauvak karanna budu sarani

  • @kiseki9884
    @kiseki9884 Жыл бұрын

    hakara කට නමුත් හොඳ බිරිඳ

  • @chathuratharaka6475
    @chathuratharaka6475 Жыл бұрын

    ඔයත් company එකක් දාමු portcity යේ

  • @sudarshisuraweera7896
    @sudarshisuraweera7896 Жыл бұрын

    Ko chuyi diwayana manika

  • @nadeekajayathilaka5757
    @nadeekajayathilaka5757 Жыл бұрын

    Mn asama a බැඳීමට

  • @nirosaniwerrakodi8012
    @nirosaniwerrakodi8012 Жыл бұрын

    සර් මට නම්බර් එක දෙනවද බුදු සරණයි ..!

  • @mitanwijesundara2651
    @mitanwijesundara2651 Жыл бұрын

    Pissu

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Жыл бұрын

    මෙික අයිති අපිට නෙවෙයි china වලට මුලු පලාතම විකුනලා තියෙන්නේ

  • @johnwick3112
    @johnwick3112 Жыл бұрын

    ඒ මූට මෙච්චර #ළමයී ඉන්නවද .......?? මූ මුස්ලිම් ද 😅💔

  • @JVD939

    @JVD939

    9 ай бұрын

    කතා කරන්ඩ ඉගෙන ගෙන වරෙන් ඉස්සෙල්ලා

  • @iroshiniabeysinghe3710
    @iroshiniabeysinghe3710 Жыл бұрын

    Sir please how can i contact you?

  • @anupaudayanga14
    @anupaudayanga14 Жыл бұрын

  • @lasanthaprabaith8460
    @lasanthaprabaith846010 ай бұрын

    ♥️♥️♥️

  • @piumiperera5208
    @piumiperera5208 Жыл бұрын

    ❤❤❤

  • @buthmisenarathne5436
    @buthmisenarathne5436 Жыл бұрын

  • @dineshamuthukumari987
    @dineshamuthukumari987 Жыл бұрын

  • @reshikadevindi7046
    @reshikadevindi7046 Жыл бұрын

    ❤️

Келесі