පොරොන්දුව | Poronduwa | Siril Videos

Комедия

Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP and Edit - Sheran Yodasinghe
Cast - Janitha Rupasena
Jatila Manage
Supun Shashini
Madhawa Harendra
Inspired by Some Teledrama Scene.
#siril #poronduwa #newEpisode

Пікірлер: 1 500

  • @SirilAyya
    @SirilAyya Жыл бұрын

    සිරිල් ගැන 05:04 දී දුක හිතුණේ නැත්නම් ඌ ලව් කරලා නෑ 🙃🙃🙃

  • @hackyi

    @hackyi

    Жыл бұрын

    තාම බැලුවෙ නෑ බලලා කියන්නම්

  • @theslexploresonalimbulana

    @theslexploresonalimbulana

    Жыл бұрын

    Balangaman inne 😁😁😁😁😁😁 balala kiyannam ❤️❤️❤️❤️

  • @KalanaCWarnakulasooriya

    @KalanaCWarnakulasooriya

    Жыл бұрын

    ලව් කරන්නම ඕනද දුක හිතෙන්න

  • @hackyi

    @hackyi

    Жыл бұрын

    අන්තිම මොහොතේ බලාපොරොත්තු නොවුන දෙයක්

  • @hashennimsara8927

    @hashennimsara8927

    Жыл бұрын

    අපතය 😢❤

  • @amilachamodh5303
    @amilachamodh5303 Жыл бұрын

    නොහිතන ලෙස අවසානය සනිටුහන් කල සිරිල් අයියට මගේ උත්තමාචාරය ❤️❤️❤️ මට තාමත් හිනා ඔයී 🤣🤣🤣

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Thanks මචං 😍❤️

  • @samaelshen
    @samaelshen Жыл бұрын

    මේකේ පාලිත අයියව ගහකට හරි මලකටවත් ගන්න එපැයි😅 සිරිල් සමන් අයියල☺️❤️🔥 සුපුන් අක්කා😌👍🔥

  • @winnervoicestudio824
    @winnervoicestudio824 Жыл бұрын

    අම්මෝ සුපිරි තමා පිස්සුවෙන් හිටියේ වීඩියෝ එකක් දානකල්.❤❤❤ විශේෂයෙන් හශිනි බලන්න ආසාවෙන් හිටියේ 🤭😍

  • @nilaproduction8507
    @nilaproduction8507 Жыл бұрын

    සිරිල් අයියා කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක්❤ නොහිතන ලෙස ප්‍රෙක්ශකයා පුදුම කරවන ලස්සන නිර්මාණ හැමදාමත් කරන වෙනමම පොරක්....ආදරෙයි ❤.... සිරිල් අයියාව මම කවදාහරි මුලු ලෝකෙටම අරගෙන යනවා ඒක මම දෙන පොරොන්දුවක් 😂

  • @pramoddissanayake
    @pramoddissanayake Жыл бұрын

    Motivate වෙලා නැතිඋනා. Next level content ❤😅

  • @swedendreamsl
    @swedendreamsl Жыл бұрын

    තමන්ම හිතල තමන්ගේ ජීවිතය ගොඩ දාගත්තෙ නැත්නම්, මොන පොරොන්දු දුන්නත් අපතය අපතයම තමයි 😊

  • @MJJNamalDias
    @MJJNamalDias Жыл бұрын

    ඒ මොකක්ද ඒ වුණේ.... 😁🤦 මරු plot twist එකක්... එකම දෙබස් ටික දෙවිදියකට ලස්සනට ගලපලා... අද අර bass sound effect එක මාර ගැම්මක් තියෙනවා...😊👍 පාලිත... miss you 🥺

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ❤❤❤

  • @MJJNamalDias

    @MJJNamalDias

    Жыл бұрын

    @@SirilAyya 😁😁😁❤️👍

  • @chalakad2519
    @chalakad2519 Жыл бұрын

    උඹ හැදෙන එකෙක් නෙවෙයි බං 😅 ඇඩ් එකත් දාල අන්තිමට සුපිරි ආතල් එකකුත් දීල නවත්තන්නෙ ❤ එල එල content එකමරු

  • @dumindaalexander8033
    @dumindaalexander8033 Жыл бұрын

    ඕයි පට්ට feeling එකේ බැලුවෙ. පරණ කෑල්ලටත් යවන්න හිටියෙ link එක. අතිමට ශකබුම් උනානෙ 😂😂😂

  • @Omindu.S.Rajapaksha
    @Omindu.S.Rajapaksha Жыл бұрын

    සීරියස් ගිය සීන් එක අන්තිමට චකබ්ලාස් උනානෙ, මරු හැබැයි ..😁😅😅😅😅😅😅😅😅😅

  • @pasindumadusanka4000

    @pasindumadusanka4000

    Жыл бұрын

    Ammo ow ඈ😅 😂😅

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    😍😍❤️

  • @maxtenison4734
    @maxtenison4734 Жыл бұрын

    Dude I was in the same place. And I'm going to be that person that I promised myself. To anyone feels rejected I say be the best version of yourself

  • @nmcwolfff8498
    @nmcwolfff8498 Жыл бұрын

    ICT නම් භානුක සර් තමයි❤️‍🔥

  • @pasinduwarnakulasooriya.1245
    @pasinduwarnakulasooriya.1245 Жыл бұрын

    පොඩි ගැම්මක් හිතට ආව විතරයි කෙලියනෙ ඉතින්😢

  • @SAM__999
    @SAM__999 Жыл бұрын

    Ending කරන විදිය මරු ඕයි 🖤👍

  • @deshanisuru3777
    @deshanisuru3777 Жыл бұрын

    ලංකාවේ අංක 1 ICT පංතිය.. භානුක ඒකනායක ❤️❤️

  • @chamodarukshan1545
    @chamodarukshan1545 Жыл бұрын

    අදත් සුපිරියක් siril අයියේ🖤😍

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 Жыл бұрын

    මතක් උනා විතරයි සිරිල් අයියට වීඩියෝ එකක් ආවෙ නෑ කියලා 🤩

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 Жыл бұрын

    ආදරෙයි සිරිලෝ..තෙරුවන් සරනයි අයියල අක්කලාට.

  • @nadalama1821
    @nadalama1821 Жыл бұрын

    මෙන්න මේ වගේ video තමා ඕන වෙලා තිබුනේ 😍💖පට්ට😍

  • @realdumindu2897
    @realdumindu2897 Жыл бұрын

    නොහිතන අවසානයක් ගේන්න හැමෝටම බෑ ඒකත් එක Talent එකක් 👊👊😍

  • @sadeepnirmal7571
    @sadeepnirmal7571 Жыл бұрын

    අම්බෝ ඒක.... 😂😂 වෙනදා වගේම සුපිරි සිරිල් අයියා....❤️🔥

  • @p.l.kbhathiya4429
    @p.l.kbhathiya4429 Жыл бұрын

    කොල්ලට කෙල්ලට ලස්සන motivation එක්ක දීල තප්පරේන් ඒක කෑව. Bhanuka sir කියන්නේ සල්ලී වලට එහා ගිය ලමයී ගැන හිතන ගුරුවයෙක්. කාල්ස් යන්න සල්ලී නැතිව කොරෝන කාලේ එක්සෑම් එකම චාටර් වෙලා ඉදිල සාර් සම්පූර්ණ ඒ කාලේ ඔන්ලයී ෆ්‍රී කරා. ගොඩක් ස්තූතී සාර්ට 🙏🙏

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k Жыл бұрын

    එහෙම මිනිස්සු තාම ලෝකේ හෝල්න්නේ නියමයි අයියා කතාව ❤❤❤❤❤❤

  • @dhanascc
    @dhanascc Жыл бұрын

    ඒකනම් පට්ට මල්ලි..... 👍🏼👍🏼

  • @lahiruharshana9
    @lahiruharshana9 Жыл бұрын

    මෝටිවේසන් එක කෑවා😂😂❤❤ ආදරෙයි සිරිල් අයියා ❤

  • @thavinduvismal8518

    @thavinduvismal8518

    5 ай бұрын

    aththa

  • @anushkashandesh1727
    @anushkashandesh1727 Жыл бұрын

    සිරිල් අයියේ අවසානය ඔහොම එකක් වෙයි කියලා නම් හිතුනේම නෑ. සුපිරි...❤

  • @sanjeewapriyadarshana9711
    @sanjeewapriyadarshana9711 Жыл бұрын

    තේ හදන එකත් හොද රස්සාවක් සිරිලෝ්... හිතපු නැති දෙයක් අන්තිමට... එල එල...

  • @udayakumara4398
    @udayakumara4398 Жыл бұрын

    අම්මෝ සිරිල් ❤නියම කතාව. නංගිගේ අර බනින කොටසට තමයි හැමදාම ආස ❤

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    බැනුමක් හරි කමක් නෑ ❤️🤣

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 Жыл бұрын

    අදත් සුපිරි ❤️ දෝණිත් සුපිරි ❤️

  • @chanukathilakarathna254
    @chanukathilakarathna254 Жыл бұрын

    💛💛💛අම්මෝ , ඒක නම් කියන්න දෙයක් නෑ .. .. අන්තිමට සිරිල් අයිය ශක බුම්ම්ම්ම් 😂😂😂😂😂 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

  • @Chathumal2011
    @Chathumal2011 Жыл бұрын

    You guyz are so clever. Really delightful to see such impressive acting and facial expressions

  • @sanjanasandun2516
    @sanjanasandun2516 Жыл бұрын

    අම්බෝ අන්තිමට තමා සුපිරිම 😂 මාත් පොරොන්දුවක් වෙනවා කවදාහරි දවසක හොද පොරක් වෙනවා 😅😅

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    අන්න කොල්ලො 🤣🤣

  • @samaelshen
    @samaelshen Жыл бұрын

    සදාකාලිකවම එකම කතාව repeat වෙන්නේ සිරිල් හැදෙන දවසක් නෑ පොරක් වෙන දවසකුත් නැහැ වගේ!🤣 මරු සිරිල් අයියේ! නොහිතපු අවසානයක් ☺️❤️🔥

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    හැදෙන්න දෙන්නෙ නෑනේ බොක්ක 😔😕

  • @Vidu2000

    @Vidu2000

    Жыл бұрын

    ​@@SirilAyya මේකෙම part two එකක් ඔින

  • @samaelshen

    @samaelshen

    Жыл бұрын

    @@SirilAyya 🥲💔

  • @kamalrathnayake8539

    @kamalrathnayake8539

    9 ай бұрын

    H 9

  • @ariyansholdings7918
    @ariyansholdings7918 Жыл бұрын

    සිරිල් අයියගේ හොදම වීඩියෝ කන්ටෙන්ට් එක මයෙ හිතේ.😂😂😂😂😂❤️🔥ආදරෙයි සිරිල් අයියා.😘

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 Жыл бұрын

    Unbelievable End 😃😃😃❤❤❤👌👌👌 All the best siril aiya

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Жыл бұрын

    සිරිල් අයියා ඇතුළු කණ්ඩායම ම ලස්සන ට වැඩේ කරනවා congratulations 🎊 ❤️ 😂😂❤

  • @KalanaCWarnakulasooriya
    @KalanaCWarnakulasooriya Жыл бұрын

    සුපිරියක් සිරිල් අයියේ ❤🔥

  • @indika101
    @indika10110 күн бұрын

    පටිට ඇක්ටින් තුන්දෙනාම සුපිරියි 🎉🎉❤❤

  • @sandunsampath3035
    @sandunsampath3035 Жыл бұрын

    ඇඩ් ගහන්නෙ නැතුව රියල් සිරිල් අයියගෙ වීඩීයෝ එකක් ඕන හිනා කාල මැරෙන්න ❤

  • @sarangaroshan9684
    @sarangaroshan9684 Жыл бұрын

    සිරිල් තමයි සිරිල් අදත් සුපිරියක් තමයි ඉතින් 😁😂😂😂❤️❤️💪😍

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    ආදරෙයි බ්‍රෝ ❤️❤️

  • @yeshanbro
    @yeshanbro Жыл бұрын

    👍අම්මො ending එක සුපිරි අයියේ 🤣😄

  • @Glitz_activity
    @Glitz_activity Жыл бұрын

    Hithapu nathi awasanayak maru aiyee😂😂😂❤❤❤🎉🎉🎉

  • @kusaltharuka3620
    @kusaltharuka3620 Жыл бұрын

    Anthimata athal ekak deelamai passa balanne... ammoo supiriyak...

  • @iamknoxpresley
    @iamknoxpresley Жыл бұрын

    පාලිත නැතුව නම් වැඩක් නැහැ😢

  • @nipunajayaweera

    @nipunajayaweera

    Жыл бұрын

    Ade sirawata

  • @Dulanjali_Hansika
    @Dulanjali_Hansika Жыл бұрын

    වෙලාවටම විඩියෝ දාන සිරිල් අයියාට අපේ හදපිරි ස්තුතිය..🥰

  • @navindupathum4097
    @navindupathum4097 Жыл бұрын

    Whottoooooooo 😂😂😂😂😂😂 සැර වැඩියි බල්ලෝ 😂😂😂😂

  • @SAN70996
    @SAN70996 Жыл бұрын

    කතාව කන පිට ගහන ලස්සන නියමයි සිරිල් අයියා❤🔥

  • @CHARUKA_SANDEEPA_1027
    @CHARUKA_SANDEEPA_1027 Жыл бұрын

    හැමදාම අවසානෙට තමා හොදම😂 අවසානෙ හිතාගන්න බැරි දෙවල් වෙන්නෙ 😂 සුපිරි ❤️❤️

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    කොල්ලා ❤️❤️

  • @sl8984
    @sl8984 Жыл бұрын

    සැලුන් එකේ ඉදන් බැලුවේ,අන්තිමට ගිය හිනාවට ඔක්කොම එව්න් මන් දිහා බැලුවේ 🤣

  • @isurublack6620
    @isurublack6620 Жыл бұрын

    ඒ කෙල්ලගෙ ඇක්ශන් නම් කියන්න දෙයක් නෑ .. සුපිරි ඇක්ටින්. මූනෙ ඉරියවු එහෙම නියමෙට ඇක්ට් කරනවා . සුපර් .❤️👌

  • @user-kp6cn7bc2d
    @user-kp6cn7bc2d9 ай бұрын

    Gemmak thama ❤

  • @geekysl5464
    @geekysl5464 Жыл бұрын

    වැඩ මහන්සියට hack වෙලා හිටියෙ සිරිලො. සුපිරියක් තමයි අදත් ❤ හිනා වෙලා පන ගියා

  • @cnshoeschamika9687
    @cnshoeschamika9687 Жыл бұрын

    ආදරෙයි සිරිල් අයියා❤

  • @shashet9bz
    @shashet9bz Жыл бұрын

    මේ කෙල්ලගේ කට තමා කට, මෙයා සාමාන්‍ය tele drama & movies රගපාන්න පටන් ගත්තොත් සුපිරිම නිලියක් වෙයි විශේෂයෙන්ම නපුරු චරිත

  • @Skzworld646
    @Skzworld646 Жыл бұрын

    නියමයි ..කවදහරි සිරිල් අයියා ඇතුළු පිරිස නොමැකෙන නමක් තබනවා එක සිකුරුයි....ජේසු පිහිටයි ....☝☝☝☝☝☝

  • @hashennimsara8927
    @hashennimsara8927 Жыл бұрын

    Title එකට 'අපතයා' නම තමා set ❤😂

  • @europefoodhunters
    @europefoodhunters Жыл бұрын

    Siril aiya ithin hamadama supiri ❤

  • @tharangatharanga9506
    @tharangatharanga9506 Жыл бұрын

    සිරිල් අය්යාගේ හැම වීඩියෝ වලම තියෙන්නේ නොසිතූ අවසානයක්❤

  • @Sktoys.
    @Sktoys. Жыл бұрын

    අම්මෝ...අම්මෝ...අන්තිම ටික නම් බලාපොරොත්තු උනේම නැති විදිහකට ඉවර උනේ.😂 ඒක මරු.🔥

  • @lashandissanayaka1036
    @lashandissanayaka1036 Жыл бұрын

    Athal vitharamai Sirilooo ❤

  • @Potahaka
    @Potahaka Жыл бұрын

    සුපිරියක් පට්ට

  • @upaliparanawithana1156
    @upaliparanawithana1156 Жыл бұрын

    මං ආසම youtube චැනල් එක මේක ඕයි 😘😘😘

  • @statusmeme7590
    @statusmeme7590 Жыл бұрын

    Pin. Wadai ek ek ewata ptt stress wela hitiye. Attatama tiyana okkom presure ek nthi wela giya. Pin oyalata❤

  • @lahirudilshan210
    @lahirudilshan210 Жыл бұрын

    Ekanam supiriyak ❤️❤️❤️😂😂😂😂

  • @viduraekanayake327
    @viduraekanayake327 Жыл бұрын

    අම්මෝ.. කොහෙන්ද අනේ මෙහෙම Script එන්නෙ.. ඒක ෆට්ට ❤❤

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga Жыл бұрын

    Ammooooo antima wenakm hitagnn bari una😂😂😂🎉🎉🎉

  • @emoshots
    @emoshots Жыл бұрын

    Kellage acting nan 👌🏽👌🏽♥️♥️jayawewaa set ektma🎉

  • @udarasampath3444
    @udarasampath3444 Жыл бұрын

    ඒක නම් සද බොදවෙන්නමා දීලා, සුපිරි 😂😂😂😂

  • @sandakalumbandara16
    @sandakalumbandara16 Жыл бұрын

    හැම Content එකකම නොහිතපු End එකක්❤️‍🔥

  • @sachitradw
    @sachitradw Жыл бұрын

    Twist eka thama patta. Aluth video wala patta twist tiyenne 😄😄

  • @malindadilshan5245
    @malindadilshan5245 Жыл бұрын

    Ammo😂 ammo😂 ekah🤣 mata ba siril patta අතල් denne

  • @nilujayakodi5066
    @nilujayakodi5066 Жыл бұрын

    භානුක සර් සුපිරි 😌🖤✨️

  • @malindiprasadika7774
    @malindiprasadika7774 Жыл бұрын

    සුපිරි..😂😂❤️

  • @shadowfighter2023
    @shadowfighter2023 Жыл бұрын

    පොරොන්දුව මතක් නොකළා නම් බොසා එන්න කලින් කෙල්ල යනවා නේද? 😂😂😂

  • @SirilAyya

    @SirilAyya

    Жыл бұрын

    Exact point එක අල්ලගෙන 👍

  • @thisarusandeepa802
    @thisarusandeepa802 Жыл бұрын

    භානුක සර් කියන්නෙ සුපිරි වැඩ කාරයෙක් තමයි ❤️❤️❤️

  • @nilumnimaja
    @nilumnimaja Жыл бұрын

    සුපිරි සිරිල් අයියා ❤😊🎉

  • @dasun_ravihansa8271
    @dasun_ravihansa8271 Жыл бұрын

    මුලදි apith Serious වුනා වැඩිද මන්දා.අන්තිමට shaka boom 😂💔

  • @jeewanthabandara3675
    @jeewanthabandara3675 Жыл бұрын

    Paharak siri aiya❤️❤️❤️adarei aaa.?😉👊💖

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 Жыл бұрын

    Eka patta .😂😂❤️

  • @deshanshirosannanayakkara7626
    @deshanshirosannanayakkara7626 Жыл бұрын

    😂😂😂😂😂Amboo සුපිරි ❤❤❤❤❤❤❤❤ සුපිරි

  • @Tetratravelssrilanka
    @Tetratravelssrilanka Жыл бұрын

    හිතාගන්න බැරි end එකක් නන් සිරිල් තමයි 😂😂

  • @sampathabeysekara
    @sampathabeysekara Жыл бұрын

    Eka nam supiri 😀😀

  • @niliyaaproductions
    @niliyaaproductions Жыл бұрын

    අම්මෝ මරු සිරිල් අයියහ..😅මන් හිතුවා ඔය වගේ දෙයක් වෙයි කියලා😂😂 අන්තිමට..ආදරෙයි සෙට් එකටම.❤❤❤

  • @malshalakshan8455
    @malshalakshan8455 Жыл бұрын

    ආතල් ඕයි ඒක 😂❤️❤️❤️

  • @HashiniNethmini-jg9mr
    @HashiniNethmini-jg9mr Жыл бұрын

    ගෞරවයයෙන් බුස්සරනයි සිරිලෝ❤❤❤🎉

  • @chanakachathuranga6050
    @chanakachathuranga6050 Жыл бұрын

    සුපිරි yakuuu

  • @rangaphotography8960
    @rangaphotography8960 Жыл бұрын

    Niyamai siril ubala supiri

  • @CharakaAriyawansha
    @CharakaAriyawansha Жыл бұрын

    බලන්න එන්නම් ඈ වැඩ ඉවර වෙලා ❤️❤️ පොරොන්දු ඈ

  • @chathuraruvantha
    @chathuraruvantha Жыл бұрын

    සිරිල් අයියා ගැම්මක් තමා.....\🙂 🙃

  • @chathuraruvantha

    @chathuraruvantha

    Жыл бұрын

    kzread.info/dash/bejne/dq1mk5p9oLXZoqw.html&ab_channel=YANCinema

  • @madurachandra8626
    @madurachandra8626 Жыл бұрын

    සුපිරි සුපිරි

  • @nuwanpradeep1103
    @nuwanpradeep1103 Жыл бұрын

    Yako mawane video supiri...patta...👍👍👍👏👏👏👏🤟👋👋👋👋👍👍👍👍👍

  • @gayashanliyanage5666
    @gayashanliyanage5666 Жыл бұрын

    ගැම්මක් තමා 🤟

  • @sahangayantha
    @sahangayantha Жыл бұрын

    අම්මෝ end එක දුන්න බොකු ඇබරිලම යන්න.. ආදරෙයි පැලෙන්න.. ❤🤗

  • @TravelingPisso
    @TravelingPisso Жыл бұрын

    මරු සිරිල් අයියේ! සුපිරිම සුපිරි

  • @miyurumuthumal6846
    @miyurumuthumal6846 Жыл бұрын

    Ado ekanam maru bn

  • @chanudush4233
    @chanudush4233 Жыл бұрын

    සුපිරියක් අයියා❤

  • @kusalviduranga6484
    @kusalviduranga6484 Жыл бұрын

    Video දාන එක නම් කවදාවත් නවත්තන්න එපා..😂❤️...අම්මෝ..පට්ට❤️😂

  • @udithalakshan3033
    @udithalakshan3033 Жыл бұрын

    Supiriyak thamai

  • @sadunishara7587
    @sadunishara7587 Жыл бұрын

    හැමදාම වගේ අදත් සුපිරි වීඩීයෝ එකක් .නියමයි ඔහොම යං ඔහොම යං.

Келесі