එයා අලුත් විදියට මට හදපු Pork කරිය​ ( Pork Stew )

Пікірлер: 220

  • @hasithawanamali6802
    @hasithawanamali68022 күн бұрын

    ආදරේට වයසක් නෑ. එයාල හරි ආදරෙන් ඉන්නවා 😘

  • @LakmaliChan
    @LakmaliChan2 күн бұрын

    ඇයි මෙයා ශේන්ට මල්ලි කියන්නේ. චිරන්තට හරි නෑකම අමතක වෙලා. ෂේන් කියන්නේ සමිතගෙ පුතා නේද?

  • @user-zp3mv2hi8t
    @user-zp3mv2hi8t2 күн бұрын

    බබයි අම්මා එකම වයස

  • @SachindiHimasha
    @SachindiHimasha2 күн бұрын

    ඔයාලගෙ වීඩියො හැම එකක්ම අනිවාර්යයෙන් miss කරන්නැතුව බලනවා ❤ අලුත් විඩියෝ එකක් ගේනකම් හැමදාම බලන් ඉන්නෙ 💖

  • @KasunHema
    @KasunHemaКүн бұрын

    එයා හොදටම.කරිය හදලා දුන්නෙ ජොනිට😊

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe2 күн бұрын

    Niyma බබා ලොකු ළමයින් innwa ලජ්ජාවක් ne

  • @Anushambi

    @Anushambi

    7 сағат бұрын

    එයාල සතුටු වෙන්නේ එයාලගේ සල්ලි වලින් නම්, එක ඒ අයට අව්ලක් නැත්තම්... එක එයාගේ ළමයින්ට අව්ලකුත් නැත්තම්.. එයාල ඔයාගේ සල්ලි වලින් ජිවත් වෙන්නෙත් නැත්තම් ඔයාට ඇයි වේදනා... ඔයා ආස නැත්තම් නොබලා ඉන්න

  • @anomapires8939
    @anomapires8939Күн бұрын

    ලොකු බබාලා දෙන්නෙක්ගෙ අම්මෙකුටනෙ මෙ පොඩි එකා බබා කිය කිය උම්මා දෙන්නෙ අර අහිංසක අම්මා තාත්තා ඉදිරියේම😢😢😢😢

  • @Yunara915

    @Yunara915

    Күн бұрын

    අප්පිරියයි ඇත්තටම.ඕන මගුලක් නටාගත්තට අපිට කමක් නෑ සමාජ මාධ්‍යයේ වැලලෙන් නැතුව .මොනව අනුමත කරත් තමුන්ගෙ දුවටත් බාල කොල්ලෙක් එක්ක ඉබ ඉබ මේ නටන නාඩගම් පොඩි දරුවො දැක්ක ම උනුත් නාකි ගෑනියෙක් බදින දවස වැඩි ඈතක නෑ

  • @supunifernando4879

    @supunifernando4879

    21 сағат бұрын

    Ou ade thuk

  • @Hiru29854
    @Hiru29854Күн бұрын

    කොල්ලො ...නියමයි ඔයා ඔයාගේ මුළු පවුලම ගොඩ ගත්තා.‌‌

  • @deepaperera8762
    @deepaperera8762Күн бұрын

    ආදරෙයි.සමිතා❤ කුහකයොත් ඉන්න වා නේද .අව්ලක් .නැ මෝඩ .මිනිස්සු . ජයවේවා ❤ සමිතා ❤

  • @pinsaraindrani6804
    @pinsaraindrani68042 күн бұрын

    තාත්තා ලයින් කරයි සමිතාට බලාගෙන

  • @pinsaraindrani6804
    @pinsaraindrani68042 күн бұрын

    බාබාලාගේ ආච්චි වෙන්නත් ලගයි නෙද බාබා 😢

  • @jayanthimallika2762
    @jayanthimallika276219 сағат бұрын

    ඔක්කොම එකතු වෙල රසට උයනව සතුටින් ඉන්නවා බුදුසරනයි

  • @nicoladeen2460
    @nicoladeen24602 күн бұрын

    මේ බනින උන්ට කියන්න තියෙන්නේ තොපි බනිනවා එයාල ජීවිතය විඳිනවා තව තව සතුටින් ඉන්න ලැබේවා ❤❤🙏🙏🌎🌎🌎🥰🥰🥰🥰🥰🥰

  • @nelumlakshika-hb1wo

    @nelumlakshika-hb1wo

    Күн бұрын

  • @ShaniNanayakkara

    @ShaniNanayakkara

    Күн бұрын

    Baninne bn un saththu wage nisane.lamai kasada bedan.

  • @user-wo4cr7fi5o

    @user-wo4cr7fi5o

    Күн бұрын

    Ai Uba samitga gu kanawada pakaya. Uba maha ponna pakayek ube puke eraganin aruta kiyala ponnaya

  • @RanugaPerera

    @RanugaPerera

    18 сағат бұрын

    Nam aththa.irisiyakaara kaalakanni inne.untath hambunoth epa kiyai

  • @ShaniNanayakkara

    @ShaniNanayakkara

    17 сағат бұрын

    @@RanugaPerera ane apitanam epa.podi un ekka budiyala sathutak labanna taram Tirisan hageem apitanam ne.erisiyawak ne bn aki wayasata hariyana minihek ekka budiwuwa nam.meka weradiy.ubage lamek ube wayasa ekiyak Hari ekek Hari genalla budikaro gaththa dawasaka terei weradda.ethakota ubath awa vedio karala you tube dapan.minissu kiyanne molen usas jathiyak.adare kiyala apita ballo wage hasirenna puluwanda.hemoma ohoma hithunoth anagatha paramparawata monawa weida.gon Katha nokiya edapalla.

  • @jayanthakumara8720
    @jayanthakumara87202 күн бұрын

    jeevithe widina minissunta mada prahara wadi....man nm godak adare family ekak....adarei❤️

  • @jayalathsoma
    @jayalathsoma2 күн бұрын

    අනේ සමිත නංගි ඔයාට පුලුවන්නම් දඹුල්ල කාංචනකුමාර ආරියදාස මහතා ඊයෙ දාල තිබුන නිවුන් දෝනිල ආබාදිත සැමියට දීල කෝච්චියේ සිංදු කියන බිරිඳ කියල දාල තියෙන වීඩියෝ එක බලන්නකෝ ඔයාගෙ සිංදුවක් ලස්සනට කියනව.ඔයා දන්න කෙනෙකුට කියල උදව්වක් කරල දෙන්නකෝ ගොඩක් පිං මැනික ඔයාට ❤❤❤❤❤❤

  • @Chutiya200

    @Chutiya200

    2 күн бұрын

    දඹුල්ල කංචන කියන්නේ අහිංසක මිනිසුන් විකුණන කන සුනඛයා

  • @gitame9014

    @gitame9014

    2 күн бұрын

    අනේ මමත් බැලුවා ඒක හරියට දුක හිතෙනවා. ඇඩෙනවා සමිතා .මිස් මම ඔයාගේ සින්දුවට හරි ආසයි ඔබලා සියලු දෙනාටම බුදු සරණයි.

  • @jayalathsoma

    @jayalathsoma

    2 күн бұрын

    @@gitame9014 හරිම කනගාටුයි ඒ ජීවිතේ ගැන අනේ එයාට දෙන්න දෙයක් තිබුන නම් දෙනව මමත් ජොබ් එකක් කරන්න බැරි තත්වෙකයි ඉන්නෙ මගේ සැමිය තමයි මාව බලා ගන්නෙ.මේව දැක්කම මාරම දුකයි.

  • @pinsaraindrani6804

    @pinsaraindrani6804

    2 күн бұрын

    බාබාලාගේ ආච්චි අම්මා වෙන්න ලග නිසා ඕන දෙයක් එයාට හදන්න පුලුවන්

  • @SuraniShiwangi-bb3tp

    @SuraniShiwangi-bb3tp

    Күн бұрын

    Ae appa me vikara mawa lassanada shik

  • @silva9425
    @silva9425Күн бұрын

    මට නම් හිතෙන්නේ සමිතා ට වඩා මේ කොල්ලා ge අම්මාත් balai කියලා.නොදකින් බලන්නත් අප්පිරියයි

  • @supunifernando4879

    @supunifernando4879

    21 сағат бұрын

    Ou ban appiriyai

  • @janakrodrigo2600
    @janakrodrigo26002 күн бұрын

    Asawen balana vidiyo mama ❤❤❤adarei oyalata godak.parissamin inna jesu pihitai.❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324Күн бұрын

    සමඟියෙන් ඉන්න ආදරණීය පව්ලක් .ලස්සනයි සමිතා.තෙරුවන් සරණයි ❤

  • @renukak767
    @renukak7672 күн бұрын

    පුතා ඔයා ගේ අම්මා කොච්චර ලස්සන ද 🌹❤️🌹❤️

  • @nicoladeen2460
    @nicoladeen24602 күн бұрын

    හැමදාම සතුටින් ඉන්න මන් ආසම ආදරේ කරන ලොකු පව්ලක් ජේසු පිහිටයි බුදුසරනයි ශ්‍රී සොහොන් බද්‍ර කාලී අම්මගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6mКүн бұрын

    ලැජ්ජානැති උන් හැමදාම සතුටින්

  • @manjulamalanshankafernando2629
    @manjulamalanshankafernando262913 сағат бұрын

    Ela ela okata tamai kiyanne labena jivithe satutin innaona kiyala❤viseshayen samadanawa 👍

  • @punchisamanali8738
    @punchisamanali8738Күн бұрын

    Harima Lassanai..❤❤❤❤❤❤ Hamadama Sathutin inna..❤❤❤

  • @user-ek4nr5nk5d
    @user-ek4nr5nk5d2 күн бұрын

    අනේ ගොඩාක් දවසකින්❤ සමිතා අක්කිගේ කෑම හදන වීඩියෝස් ආසයි බලන්න. ❤ please නිතරම වීඩියෝස් දාන්නකෝ ❤

  • @Hiru29854
    @Hiru29854Күн бұрын

    හරි ඉතිං අම්මා තමයි චිරන්තගේ...

  • @samanliyange9173
    @samanliyange91732 күн бұрын

    පව් ඉතිං එයාලා හොදින් සතුටින් ඉන්නවනේ, අනිත් එක එයාලට එයාලා ඉන්නවනේ දුක සැප බෙදාගන්න එයාලගෙන් කාටවත් කරදරයක් වෙලා නෑනේ ඒක නිසා එයාලට මොකුත් කියන්න එපා නේද සංසාරේ හමුවන හැටි ඔහොම තමයි

  • @RanugaPerera

    @RanugaPerera

    18 сағат бұрын

    Meke inne puduma lingika irisiyaawakin asahanekin pelena un.a minissu jivithe විඳිනවා ape meke inna un widawanawa mewa bala bala.akamethi kiya kiya balanawa ieisiyaawa😅😅😂😂😂

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi89082 күн бұрын

    Samitata oya Amma kiyanna waradak na

  • @priyanthirajapaske
    @priyanthirajapaske2 күн бұрын

    adaren sathutin inna budusaranyi ❤

  • @LeelaLeela-hj2jz
    @LeelaLeela-hj2jzКүн бұрын

    athtgatama mata nam harims sathutui samitha oyala dennage loke thawathawath lassana wenna kiyala prarthana karanawa ❤️

  • @madn..marasingha
    @madn..marasingha2 күн бұрын

    Godak lassanai uyana Eva rasa ida.. Godak adare theruvansaranai ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @prabathrathnayaka4886
    @prabathrathnayaka48862 күн бұрын

    බබා ...මොන්ගල්ද ඕයි හරියට කතා කරනවා. බබා කියන්නේ වයස කිය අයටද කියලා හොයල බලනවා...

  • @KusumKusum-pv5dm

    @KusumKusum-pv5dm

    2 күн бұрын

    බබාලගේ අම්මා කියහන් නාම්බෝ. සමිතා වගේ නෙවෙයි ඌ සෝබන දානවා වැඩියි නේ.⁣මොන්ගල් පොරක්.

  • @punchisamanali8738

    @punchisamanali8738

    Күн бұрын

    Hitha wala Jarawa teyena un...

  • @subhashiniyapa563

    @subhashiniyapa563

    22 сағат бұрын

    පිස්සුද .. අපෙ ගෙවල් ලඟත් ඉන්නව බබා නැන්දා කියල කෙනෙක්, ආදරේට නමක් විදියට බබා කියන්න වයස අදාළ නෑ නේද

  • @padmalatha2922
    @padmalatha29222 күн бұрын

    Math hamadama oyalage video balanawa eath comments nam daala na. Namuth man godak asawen video hama ekakma balanawa. Godak sathutui oyala gana mokada oyala jevithe mokada kiyala therun aran ,anunge irisiya wachana walata biya nove amma thathath sathutin thiyan jewath wenawa godak adambari oyala gana... b s siyalu denatama❤❤❤

  • @chaturikasewwandi8412
    @chaturikasewwandi84122 күн бұрын

    Mmm niyamai yammi ❤❤❤❤thanks lots

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61372 күн бұрын

    Ane..manika adaeri oyalata ❤❤❤❤❤..shen patiyo..adaeri manika ❤❤❤❤❤❤

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani24732 күн бұрын

    Oyage vidiyo balan inna mama adari akkiyo budu saranai oyala hemotama❤❤❤

  • @ruwanthiperera2949
    @ruwanthiperera29492 күн бұрын

    ❤wow

  • @Lakshmiranathungaa
    @Lakshmiranathungaa2 күн бұрын

    අක්කි මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා .comment කරේ නැති උනාට.ගොඩාක් ආදරෙන් බලනවා.ලස්සනයි අක්කි. ❤❤❤.මම shalin kausalya pererage.අක්කා

  • @noraherathi9643
    @noraherathi9643Күн бұрын

    බුදුසරණයි සමිතා මිස්

  • @Sakuravibe1
    @Sakuravibe12 күн бұрын

    Family eka lassanaiii. ❤ thawa videos karanna. Samitha Akka & aiyage vlog thawa oni. Sathutin inna ❤

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala2 күн бұрын

    Kawru monawa kiwwath oyala sathutin inna . budusaranay

  • @CHANDRIKAPRIYANGANI-jw9qt
    @CHANDRIKAPRIYANGANI-jw9qt2 күн бұрын

    Oyalage sathuta dakkama mata nm maarama sathutui...hamadamath oyala sathutin inna

  • @sriyanibotheju7090
    @sriyanibotheju70902 күн бұрын

    Samitha nangi pork aka sudu patai goraka danna onea nathinam vinakiri gambiris kali mrisuth danna onea thawa rasaaaaai❤️❤️❤️👌

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali2712 күн бұрын

    සතුටින් ඉන්න ආදරේ ගොඩක් බුදු සරණයි

  • @priyangikagunawaedhana4256
    @priyangikagunawaedhana4256Күн бұрын

    Adarei sathutai thiyenawa nam kauru monawa kiwat jiwithe kiyanne ekata. Oyala sathutin inna adarei.

  • @user-yk6jp7dh7z
    @user-yk6jp7dh7z17 сағат бұрын

    Oyalage gedara hitiya sawant ammayi chuti babyi ko hama dams sathutin inna budusaranayi hamotama

  • @Indikamahesh-x9u
    @Indikamahesh-x9u2 күн бұрын

    Baba dena onama deyak kana chaarli...adare ubalata...🎉🎉

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cjКүн бұрын

    Yummy .miss Samitha forever love your family good luck God bless you all ♥️ 🙏

  • @erandikajayasekara8929
    @erandikajayasekara89292 күн бұрын

    Mehema families innawane.athulahe 2nd wife ge ammala tattalat athula samitha asse duwawa ringawala natuwa wage samitha ge asse me kollat ringala inne. Naki wise getat wada usailune

  • @kalanidissanayake8221
    @kalanidissanayake82212 күн бұрын

    Theruvan saranai ms samitha oyata 🎉

  • @AmayaSilva-is7je
    @AmayaSilva-is7je2 күн бұрын

    So cute family ❤❤

  • @Singhe328
    @Singhe328Күн бұрын

    මෙ කොල්ලගෙ ඔළුව අප්සෙට් වෙලා වගෙ

  • @user-jg8yx7xb1p
    @user-jg8yx7xb1p2 күн бұрын

    Adareyi sudu akkeyoooo❤❤❤oyala hmotama❤❤hamadama satuten enna❤❤ bsdp❤❤❤ummmmmma❤❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs239917 сағат бұрын

    නාකි හුරතල් කියන්නේ මේවට🎉❤

  • @darshijay
    @darshijay2 күн бұрын

    Lassanaaaaaaaa samitha miss ❤️

  • @SulochanaMinoli-kr7nu
    @SulochanaMinoli-kr7nuКүн бұрын

    කොහොමද බන් අම්ම වගෙ ගෑනියෙක් ඓක්ක බුදියන්නෙ

  • @VlogWithNadeeChanu
    @VlogWithNadeeChanuКүн бұрын

    මෙච්චර වයසට ගිහින් දැන්ද ස්ටූ හදන්න ඉගෙන ගන්නේ 😂😂😂😂

  • @user-vj3wx8hh8t
    @user-vj3wx8hh8t2 күн бұрын

    👍👍👍

  • @NalaniPrasangika
    @NalaniPrasangika2 күн бұрын

    ආදරෙයි ගොඩාක් ඔයාලට❤❤❤😂සතුටින් ඉන්න🎉🎉🎉

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1qКүн бұрын

    AnA harima.rasa ahi.i.l.yoy.god.b.you,♥️❤️🥰😍💞👍

  • @user-yd3oy3dx8y
    @user-yd3oy3dx8y2 күн бұрын

    අපිත් අපුච්චි කියන්නෙ හරිම ශෝක්

  • @user-tv4kf5rs6x
    @user-tv4kf5rs6x2 күн бұрын

    Shoi akke gedarath lasanai.

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda25962 күн бұрын

    naaki wenakota babala wage thama

  • @user-ny9yz7ck7d
    @user-ny9yz7ck7d2 күн бұрын

    ❤❤❤ lovely family ♥️♥️♥️

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo43212 күн бұрын

    Mun okktama pissu.. samitha naki okktama wadiya..babalu.. nakiganiyak thiyagena paduwe idapanko.. video danne api balanne na thopi danna epa

  • @priyani9757
    @priyani97572 күн бұрын

    ❤❤❤❤❤👌

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj2 күн бұрын

    👌👍

  • @umeshikadilshani2272
    @umeshikadilshani227217 сағат бұрын

    Theruwan saranai ❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh2 күн бұрын

    Yummy yummy yummy 😋🤤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si2 күн бұрын

    තමන්ගේ වෆිට කැමැති විදියට ඌ කතා කරාවි .ඒක ඌගේ කැමැත්ත

  • @ChamilaDamayanthi-zq7wj

    @ChamilaDamayanthi-zq7wj

    17 сағат бұрын

    ❤❤Eka ඇත්ත

  • @mashi2444
    @mashi2444Күн бұрын

    Chira podi ekak dala inne appochcha ekka.❤❤❤ eda thabbowa eke math dawas dekak mara nidahase hitiya oyala nisa.kala bila sathutin hitiya.thank you.samitha and chira...❤❤❤❤ mata ekanam amathaka wenne ne.🍺🍺🍺🍺

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374Күн бұрын

    කවුරු මොනාකිවත් එයාලගේ සතුට නිදහසේ විඳිනවා .හැමදාමත් සතුටින් ආරවුල් නැතිව හොදින් ඉන්නවා . .ඇත්තටම ගොඩක් ආදරෙයි ❤❤❤❤පෞද්ගලික ජිවිත අදාල නැ අපිට එයාලගෙන් කරදරයක් නැ .බුදු සරනයි පරිස්සමෙන් සතුටින් කල්පනාවෙන් ඉන්න ❤❤❤❤❤

  • @thilinilaksitha4425
    @thilinilaksitha44252 күн бұрын

    Nice couple❤

  • @malimalkanthi2710
    @malimalkanthi27102 күн бұрын

    චිරන්තගෙ අම්මයි,සමිතයි එක වයස වගේ ඇති...හැබැයි සතුටින් ඉන්නවා

  • @asithakumara3701
    @asithakumara37012 күн бұрын

    And podi Kolla (chirantha) dakiddi paw kiyala hithenawa monawa unath .podi kellek kasada bendanan daruwek hadagana lassana pawlak gatha karanna nane.Kollage demaw piyoth mekige bandaneta ahuwela.Ahinsaka gemiyo

  • @silva9425

    @silva9425

    Күн бұрын

    සල්ලි වලට ඕවා අදාළ නැහැ

  • @amarasiriperera9847

    @amarasiriperera9847

    23 сағат бұрын

    Lejja nethi un okkotama mehema Paul hondai thamai babek ammage wayase kenekta baba kiyanawa lejja nedda bn ubalata

  • @chandialwis9462
    @chandialwis94622 күн бұрын

    chiratath samitha akkatath godak adarei hamadamath ❤❤❤❤❤

  • @user-zs7uu6nn9r
    @user-zs7uu6nn9r2 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @Savee803
    @Savee803Күн бұрын

    කෝලම් 😂😂😂😂

  • @amandasilvaonline
    @amandasilvaonline2 күн бұрын

    Sweeeet!!!💕❤️🫶😘

  • @tharakanayanajith6738
    @tharakanayanajith67382 күн бұрын

    👍👍👍👍👍👍

  • @MohA-yr3ic
    @MohA-yr3icКүн бұрын

    Adarei hemotama

  • @user-zl4yf3iv1v
    @user-zl4yf3iv1v2 күн бұрын

    ❤❤

  • @user-wc9ry9wk7h
    @user-wc9ry9wk7h2 күн бұрын

    ❤❤❤

  • @user-nw2dv8vo4u
    @user-nw2dv8vo4u2 күн бұрын

    Baba......ali😂😂😂😂

  • @user-wr9wq6tl1o
    @user-wr9wq6tl1o2 күн бұрын

    සමිතා අක්කි හරිම ලස්සනයි බෝනික්කියක් වගේ❤❤❤❤

  • @Shilakalegana7663
    @Shilakalegana76632 күн бұрын

    👍

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101Күн бұрын

    ❤️❤️❤️❤️❤️👌👌

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd22 сағат бұрын

    Samithage maluwa kanna asailu 😂😂😂😂😂 samithath asailu maluwa kanna 😂😂😂😂

  • @shiromikamani1627
    @shiromikamani1627Күн бұрын

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi2 күн бұрын

    Mun me kiyna tharam sathutin ne bn cemarawata mun sathutin kiyla pennanawa samitha thawa අවුරුදු 5 yaddi mu maru wenwa 😂

  • @StellaStellaindrani
    @StellaStellaindrani2 күн бұрын

    Godak adarai hemadama sathutin inna b s.

  • @nelkagamage5801
    @nelkagamage58012 күн бұрын

    ❤️❤️❤️❤️

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera17972 күн бұрын

    අක්කි පණ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o2 күн бұрын

    ❤❤❤❤❤❤

  • @priyanthanishshanka5238
    @priyanthanishshanka52382 күн бұрын

    Idakin kalakanni

  • @kavindadias2459
    @kavindadias24592 күн бұрын

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @user-jh3te7eu6n
    @user-jh3te7eu6n2 күн бұрын

    ❤❤❤❤

  • @user-tx8tv5vd4s
    @user-tx8tv5vd4s2 күн бұрын

    😮

  • @pushpairangani9014
    @pushpairangani90142 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @dilanirukmal1981
    @dilanirukmal198123 сағат бұрын

    පිස්සු නැත්නම් ශෝක්

  • @PriyantheAnura
    @PriyantheAnura2 күн бұрын

    අතුල ජොනි ට දුන්නා මු ඉට පස්සෙ ගත්තා මු කියන ව බබා කියල නිදාගෙන කිරී බොන්න එතකොට උබ බබා මුන් ට පිස්සු

Келесі