Pooja Umashankar | කට කතා ඔක්කොම බොරු, මම හස්බන් එක්ක සතුටින් ඉන්නවා

Ойын-сауық

කට කතා ඔක්කොම බොරු, මම හස්බන් එක්ක සතුටින් ඉන්නවා, ආයේ රඟපාන්නේ නම් නැහැ, පූජා උමාශංකර් ඉන්දියාවේ සිට කියයි.
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_new. .
👉TikTok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #poojaumashankar

Пікірлер: 67

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz85865 ай бұрын

    Dear Puja, you are very humble & honest ❤ God bless you & your family🙌🙏

  • @shanthidhammika8978
    @shanthidhammika89786 ай бұрын

    Yes, very good decision, you are very humble dear. I wish you a very happy and Blessed family life. ❤❤❤

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya1236 ай бұрын

    gd luck!! for your familly life pooja nangi..respect yr grate quality humble...❤

  • @jennifergeorge8455
    @jennifergeorge84556 ай бұрын

    Pooja......God bless you & your Loving family💞💞💞💞💞We love you always❤

  • @dashikarajapakse9472
    @dashikarajapakse94725 ай бұрын

    Thank you so much for letting us know your current status. So happy to hear❤❤❤ love you so much Pooja, Stay blessed ❤❤

  • @isurikaweerarathne4923
    @isurikaweerarathne49235 ай бұрын

    Life eka lassanata maintain karana kenek pooja akki ❤ god bless you and your lovely family ❤✨ you are my most favourite actress forever 💝

  • @damai4603
    @damai46036 ай бұрын

    ඔය ඔක්කොම ෆිල්ම් එක ෆොමොට් කරන්න කරපු බොරු අපිනම් දන්නවා ජයවෙවා පුජා ❤️🌹

  • @SkyShine73

    @SkyShine73

    6 ай бұрын

    රංගන ඉන්නවා කියන්නෙත් මොකක් හරි promotion වැඩක් නේ

  • @rathnahabarakada5955
    @rathnahabarakada59556 ай бұрын

    Wish you all the best Puja!!!!! We love you

  • @shaniperera1877
    @shaniperera18776 ай бұрын

    ❤❤❤❤great lady Puja

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha14035 ай бұрын

    We love you pooja❤❤❤

  • @user-em6pn8zs6c
    @user-em6pn8zs6c6 ай бұрын

    Dear puja, you are loved by all sri Lankans. It is beyond the film industry. You are such a nice person with great qualities. Don't forget sri lanka. Bandula

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko4 ай бұрын

    jaya wewa ❤

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b4 ай бұрын

    තමන්ගේ පවුල ගැන හරියට දැන්නේ නැති උන් හැමදාම අනුන්ගේ පවුල් කැඩෙනකල් බලන් ඉන්නවා විතරක් නෙවෙයි ඒ ගැන බොරු ප්‍රචාරයන් පවා කරනවා. පුජා අක්කී විවාහ වෙන්න කලින් එයාගේ චාරිතයට මඩගහන්න විඩීයෝ එකක් කළා බොරු දැන් විවාහ වුණාට පස්සේ කසාදය දික්කසාද වෙනකල් බලන් ඉන්නවා. මේ වගේ මන්ද මානසික ලෙඩ්ඩු හොඳ කරන්න දගලන්නේ නැතිව පුජා අක්කීට එයාගේ පවුල් ජිවිතය ලස්සනට ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. පුජා අක්කීගේ ලොකෙට ලස්සන පුංචි සමාජිකයෙක් හො සමාජිකාවක් ඉක්මනින් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. පුජා අක්කී ඔයාට අපි හැමෝම ගොඩක් ආදරෙයි. ඔයා හැමදාම ආදරේන් සතුටින් නීරෝගී සුවයෙන් තව තවත් ශක්තිමත්ව ලස්සනට ඉන්න.❤❤❤❤❤❤❤❤❤❤

  • @MethminiVimansa
    @MethminiVimansa6 ай бұрын

    නිදාගන හිටපු මනුස්සයව නැගිට්ටල interview කරනවා.අනික ඒ journalist කතා කරන හැටි.කිසි polite ගතියක් නෑ.

  • @Kumari-kq1py
    @Kumari-kq1py6 ай бұрын

    ❤❤❤

  • @ashanilmini4239
    @ashanilmini42395 ай бұрын

    ආදරෙයි පුජා

  • @anomagamage4992
    @anomagamage49925 ай бұрын

    Ane pooja oyata godak adarei puthe ❤❤❤❤❤

  • @user-xv6wl7te9u
    @user-xv6wl7te9u6 ай бұрын

    Theruvan saranai akkiyo

  • @zuulazuula9797
    @zuulazuula97975 ай бұрын

    ඇත්තම කියනවානම් Princess Diana ගෙන් පස්සේ මම ආදරය කරපු public figure එකක් තමයි Pooja කියන්නේ.

  • @maduka_pathum2727
    @maduka_pathum27276 ай бұрын

    පූජා ගැන පැතිරෙන කථා ඔය අළුත් ෆිල්ම් එකේ මාකටින් පාරක් කියලා මුල ඉඳන්ම පොඩි සැකයක් තිබුනා 🙈

  • @SkyShine73

    @SkyShine73

    6 ай бұрын

    yes . මාකටිං .

  • @ramanidemel1821
    @ramanidemel18215 ай бұрын

    Theruwansaranai 🙏❤️

  • @xr6hx1h
    @xr6hx1h6 ай бұрын

    ජය වෙවා පුජා ❤❤❤❤❤❤

  • @selinfernando2573
    @selinfernando25735 ай бұрын

    HARIDE..LABUNA...BAIBALA..TAMAI..PUJA..❤❤❤❤❤❤

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc6 ай бұрын

    මමනම් කවදත් පූජාට ආදරෙයි.ලංකාවෙන් ගියාටනමි දුකයි.අවංක සිනාව,කතාව නිසාම ඒ ආදරේ වැඩිවෙනව.කටකතානමි ඒතරමි ගෙන්වන්න බෑ.කොහොමත් හොදකෙනාට කටකතා හදනව.

  • @Daasfdooo-fx4ub

    @Daasfdooo-fx4ub

    6 ай бұрын

    July enawa kiwwa eya

  • @Daasfdooo-fx4ub

    @Daasfdooo-fx4ub

    6 ай бұрын

    ​@@poojaniwanigarathne1031ow dr. siyatha ta call Karla kiwwa eya. Balannko ekath

  • @SkyShine73

    @SkyShine73

    6 ай бұрын

    film එක මාකට් කරන වැඩක්

  • @isurikaweerarathne4923

    @isurikaweerarathne4923

    5 ай бұрын

    Yes ✔

  • @iranganidissanayaka3141
    @iranganidissanayaka31415 ай бұрын

    Oya lankawe enna onema niliyak mamanam oyata harima aadarey.

  • @stefeeperera
    @stefeeperera6 ай бұрын

    pooja akkita harima hoda kenek..mata eyawa live meet wela thiyenw.mn photosuth gahala thiyenw.. Harima nihathamani kenek

  • @dindon8849
    @dindon88496 ай бұрын

    Pooja are you a "Born Again" believer?

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats1585 ай бұрын

    People spread what they want Let them enjoy once in a way

  • @user-em9ye8dv6v
    @user-em9ye8dv6v5 ай бұрын

    Very good people only want to dig into others private life I just can’t understand why people gossip

  • @user-em9ye8dv6v
    @user-em9ye8dv6v5 ай бұрын

    Forget the negative remarks from the gossips

  • @maduroshan183
    @maduroshan1835 ай бұрын

    i like you

  • @na-ra8701
    @na-ra87015 ай бұрын

    Ane eya aye enne nadda?? 😢😢 Mama asma actress kenek 🥺❤

  • @srilankan8456
    @srilankan84566 ай бұрын

    Pooja akke (I am 20 😁) ඔයා ඔය කතා කරන්නේ අවංකව ම කියලා මට හිතෙන්නේ ම නැ. කාගෙ හරි බලපෑමක් නිසයි ඔහොම ඉන්නේ. ඔයා ලංකාවට, අපිට ගොඩක් ආදරේ කරපු කෙනෙක්. 😢❤ Jakson Anthony මහත්මා නැති වුණාම බලන්න එන්නෙ නැතුව ඉන්න කෙනෙක් නෙවෙයි ඔයා.. ඔයා ආයෙත් ඔයා ම වෙන්න ❤ ❤ ආයෙත් එන්න ලංකාවට 😢❤

  • @sarasarajung2173

    @sarasarajung2173

    6 ай бұрын

    පිස්සුද අනේ ඉන්දියාව එයාගෙ රට නෑයො පවුලෙ අය ඉන්නෙත් එහෙ, වැඩවලට එනව මිසක් මෙහෙ හැමදාම ඉනින එයාට හේතුවක් නෑ

  • @NirashaNawarathnarhaubudaraveg

    @NirashaNawarathnarhaubudaraveg

    6 ай бұрын

    Anna newatha

  • @ashanidafra5053

    @ashanidafra5053

    5 ай бұрын

    Wtf..lol

  • @GayanRavishanka

    @GayanRavishanka

    5 ай бұрын

    ​@@sarasarajung2173ඔයාගේ කතාව එයා එයාගේ රටෙිම ඉන්න එක හොදයි..

  • @savindirajapaksha6398

    @savindirajapaksha6398

    5 ай бұрын

    Maisur lockdown kala e dwswala.ekai Jackson Anthonyge funeral ekt Enna beri une.

  • @wikkramaarchchi930
    @wikkramaarchchi9306 ай бұрын

    ආයෙ ආයෙ අහන්න දෙයක් නෑ.පූජා මහත්තය එක්ක තමයි ඉන්නෙ නිවේදකතුමා.Fhotos ඕනත් නෑ.ඒක එයාගෙ පුද්ගලික ජීවිතේනෙ

  • @SkyShine73

    @SkyShine73

    6 ай бұрын

    දැන් film මාකර්ට් කරන විදිහ

  • @user-em9ye8dv6v
    @user-em9ye8dv6v5 ай бұрын

    To ask them is to shut their mouths n carry on their own businesses

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn5 ай бұрын

    Meya born again wela. Ekai hethuwa 😂

  • @saliyabandara-gw6qt
    @saliyabandara-gw6qt6 ай бұрын

    සියත ටිවි පත්තර සිරස්තල වලට කතා කරේ අමිමද එතකොට, ඉන්දියාවෙි ඉදන්

  • @m.d.ifernando9853

    @m.d.ifernando9853

    6 ай бұрын

    සියත කියන්නේ කට ඇරියොත් පච නෙ 😂😂😂🙏

  • @SkyShine73

    @SkyShine73

    6 ай бұрын

    film එක මාකටින් කරනවා

  • @amashasathsarani122
    @amashasathsarani1226 ай бұрын

    ජැක්සන් ඇන්තනී මහතත් එක්ක ඔය තරම් නිර්මාණවල වැඩ කරලා එතුමාගෙ මල ගෙදරවත් ආවේ නැත්තේ ඇයි?

  • @mapriyanka2962

    @mapriyanka2962

    5 ай бұрын

    අන්න ඒක තමා මටත් ප්‍රශ්න ය

  • @savindirajapaksha6398

    @savindirajapaksha6398

    5 ай бұрын

    Maisur lockdown kala e kale

  • @isurikaweerarathne4923

    @isurikaweerarathne4923

    5 ай бұрын

    Maisur lockdown karama enna ba ne ..

  • @amashasathsarani122
    @amashasathsarani1226 ай бұрын

    ජැක්සන් ඇන්තනී ගේ මල ගෙදර ආවේ නැත්තේ ඇයි?

  • @sarasarajung2173

    @sarasarajung2173

    6 ай бұрын

    maisur apahu lockdown kala

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c6 ай бұрын

    ජෙප්පොන්ගෙ පත්තර😂😂 අන්දරේ😂😂

  • @danadanaa1977
    @danadanaa19775 ай бұрын

    anunga..kunu..hoyanwa..nad😅😅😅

  • @beautifulnigtmare1259
    @beautifulnigtmare12595 ай бұрын

    I really don't like the way this interview is going. Leave that gorl alone 😅

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c6 ай бұрын

    ජෙප්පො පත්තර කෑලි ඇදගෙන දාන නිව්ස් මේ වගේ ත්ද්මයි උන්ම පත්තරේ දෙපැත්ත කැපෙන්න දාල උන්ම ටීවි වල ඒකම පාත්තරේ තිබ්බ කියල දානො😂😂😂 🤌 අන්දරේ කියන්නෙ නිකන් නෙමෙයි 🤌🤌😀

  • @wondergirl.0199
    @wondergirl.01996 ай бұрын

    ❤❤❤

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn5 ай бұрын

    ❤❤❤

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn5 ай бұрын

    ❤❤❤

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn5 ай бұрын

    ❤❤❤

Келесі