පාන් පිටි,සීනි,පොල් තියෙනවා නම් ටක් ගාලා ලිපේ හදන පොල් කේක් .බිත්තර,බටර් ඔිනි නෑ/Pol cake sinhala

බිත්තර,බටර් ඔිනි නෑ.පාන් පිටි,සීනි,පොල් තියෙනවා නම් ටක් ගාලා ලිපේ හදන පොල් කේක් .
#polcake

Пікірлер: 10

  • @lovelynovels
    @lovelynovels10 күн бұрын

    හුඟක් දවසකින් ආවෙ නංගියෝ ඇත්තටම රසවත් පොල්කේක් එකක්. ඔයා පැණිපොල් ටික නම් පදමට හැදුවා. නෙතට ප්‍රිය උපදවන වර්ණයෙන් යුක්තව ඇති මෙය ඉතාම අඩු වියදමක් යටතේ හරිම පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසා හරිම වටිනවා. හිතුණ වෙලාවක හදා ගන්න හැකිවීම විශේෂත්වයක්. ස්තුතියි නංගියෝ මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. ඔයා සව් භාවිතා කර හැදුව අතුරුපස මං බැලුවා. ඒකත් හරිම රසවත් මෙන්ම ලස්සනයි. තෙරුවන් සරණයි නංගිට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏💐💐💓💓💓💓🌹🌹👍

  • @sanjeewaniindika709
    @sanjeewaniindika70917 сағат бұрын

    Vanilla onamada

  • @lasanthairani8052
    @lasanthairani805211 күн бұрын

    Pani patai❤❤❤

  • @donikitchen5040

    @donikitchen5040

    11 күн бұрын

    Thank you dr

  • @PathmasiriThambugala
    @PathmasiriThambugala11 күн бұрын

    Testy

  • @donikitchen5040

    @donikitchen5040

    11 күн бұрын

    Thank you dr

  • @nikshannikshan90
    @nikshannikshan9011 күн бұрын

    How sad very nice cake 👍👍😍

  • @donikitchen5040

    @donikitchen5040

    11 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pn8vu1eh6x
    @user-pn8vu1eh6x11 күн бұрын

    Backing soda onimada

  • @donikitchen5040

    @donikitchen5040

    11 күн бұрын

    Ne baking soda natuwa hadanna puluwan

Келесі