Pizza Dosa 🇮🇳

Ойын-сауық

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZread Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 385

  • @lahirumegasooriya5756
    @lahirumegasooriya57562 жыл бұрын

    කියන්න වචන නෑ අශේන් කියන්නේ සුපිරි කොල්ලෙක්... දැනටම ලොකු ෆෑන් බේස් එකක් හැදිලා ඉවරයි... ජය වේව බ්‍රෝ.. ❤️❤️😍

  • @AbilasH8
    @AbilasH82 жыл бұрын

    හැම තැනම ගිහින් අපි දැකලා නැති කෑම කන එක මරු. දැන් අපිත් ඉන්දියාවේ වගේ තමා. Love you ashen ayiye ❤❤💜😉

  • @varunarjun13

    @varunarjun13

    2 жыл бұрын

    ape dan tel polime

  • @AbilasH8

    @AbilasH8

    2 жыл бұрын

    @@varunarjun13 🤧🤧🤣🤣

  • @CreativeKiddos1

    @CreativeKiddos1

    2 жыл бұрын

    Commercial street eke badu hari ganag. If you want to purchase cheap and good go to Sivaji nagar or KR Market

  • @thememe3629

    @thememe3629

    2 жыл бұрын

    අඩෙ බොක්කලා මගෙ විඩියෝ එක බලලා සප් එකක් ඩෙන්න. 😥

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi7222 жыл бұрын

    Ashen කියන්නේ ඉස්සර නම් පේන්නම බැරි කෙනෙක්🙈 වැරැද්දක් කරල නෑ ඒත් පේන්න බෑ වගේ 🌝 ඒත් දැන් නම් මම වීඩීයෝ එකක් දානකම් බලන් ඉන්නේ..ඇත්තටම මරු 👌 මාරම කොලිටි විදිහට කරගෙන යනවා..ට්‍රැවල් කිව්වම ගොඩක් අය කරනවා.. ඒ උනාට මේ වීඩීයෝ වල vibe එක වෙනම දෙයක්👌 goodluck bro 🤍keep it up ❤️

  • @AbilasH8
    @AbilasH82 жыл бұрын

    සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අශේන් අයියේ. 🤗❤👊🥳

  • @channachanna9966
    @channachanna99662 жыл бұрын

    වැරදි වැටහීමක් තිබ්බා සමාවෙයන් මචං උඹ නියම කොල්ලෙක් ජයවේවා ❤️❤️❤️

  • @jananicharithawya814
    @jananicharithawya8142 жыл бұрын

    ඉන්දියාව හරියට දකින්නෙ දැන් ☺️ thank you 🥰

  • @Etec_academy
    @Etec_academy2 жыл бұрын

    අශේන් අයියා කනවනම් ඉතින් සුපිරියක් තමයි 🤩💪❤️

  • @vishmiranasinghe5523
    @vishmiranasinghe55232 жыл бұрын

    You have a nice friendly personality. I love it ❤️ keep it up.

  • @wasanaweerakkodi4779
    @wasanaweerakkodi47792 жыл бұрын

    Godak lassanai ashen.idiriyata yanna hadawathin subapathanawa oyata.

  • @JoyEspra
    @JoyEspra2 жыл бұрын

    Notification එනකම් බලාගෙන හිටියෙ.... අඩෝ එල එල අදත් සුපිරි මචන්... ජය වේවා ❤❤❤❤🙏🙏🙏

  • @boni_Ya
    @boni_Ya2 жыл бұрын

    මමනම් දැන් පට්ට ආසම චරිතයක් තමා අශේන් කියන්නේ ❤️🔥

  • @skyarts9998
    @skyarts99982 жыл бұрын

    පොරගේ ලොකු සීන්, මුගේ ,තට්ටයාගෙ, ඒක කියපු විදිය 😅😂😂අදත් නියමයි විඩියෝ එක 😊🤩

  • @aravindanmaheshalingam8232

    @aravindanmaheshalingam8232

    2 жыл бұрын

    😂😂😂💯💯💯

  • @user-tp8nv3en2b

    @user-tp8nv3en2b

    2 ай бұрын

  • @user-tp8nv3en2b

    @user-tp8nv3en2b

    2 ай бұрын

    😡😡😡😡

  • @arunaanddilini9418
    @arunaanddilini94182 жыл бұрын

    අපි දෙන්නා කාපු Dubai වල pizza එක මතක් උනා🍕🍕🍕❤️❤️❤️❤️❤️

  • @AbilasH8

    @AbilasH8

    2 жыл бұрын

    Ah මේ අරයනේ. ♡😉💜

  • @rexdesilva6687

    @rexdesilva6687

    2 жыл бұрын

    Kavo kavo mushkil nahia

  • @BTSarmy-un2es

    @BTSarmy-un2es

    2 жыл бұрын

    ah aiya😃😃

  • @slnewsclub9850
    @slnewsclub98502 жыл бұрын

    ඉන්දියානූ සංචාරය මුල ඉදන් බලන අය මේ කොනට 👋

  • @punaraseshani
    @punaraseshani2 жыл бұрын

    Great Video Ayye. Loved It .

  • @ishikakarunasena8407
    @ishikakarunasena84072 жыл бұрын

    Commercial street was our favourite place for shopping when we were studying in bangalore. Thank you for bringing back my memories Don't forget to visit Ghandhi nagar in b'lore

  • @mohamedaroozzain4172
    @mohamedaroozzain41722 жыл бұрын

    Nice pizza dosa really good u all so helping for small children we love all ways and support ❤ 💗

  • @jsjshdhdjdshsjak6097
    @jsjshdhdjdshsjak60972 жыл бұрын

    නියමයි අයියේ english වලින් කතා කරන එක වටිනව.good luck ashen and santhush.❤️❤️

  • @sithiyayt
    @sithiyayt2 жыл бұрын

    20:07 indian tour eka witharak nemei ayye hama video ekama balanwa 😊❤️

  • @music_VB
    @music_VB2 жыл бұрын

    නියමයි අශේන් අයියේ ඔයාට එහෙම පුලුවන් පුලුවන් විදියට උදව් කරගෙන යන්න.God Bless You.❤️

  • @jayanipavithra9193
    @jayanipavithra91932 жыл бұрын

    හිතුවට වඩා පට්ට කොල්ලෙක් හිත හොද...හැම මනුස්සයෙක්ටම ගරැ කරන...නියමයි අශේන්....good job bro...

  • @hacking9077
    @hacking90772 жыл бұрын

    Indian Tour එක ඉවර වෙලා යුරෝප් යන්නකො Budget එක ඇති නම්. ❤️

  • @thoshanthivanthagurusinghe2744
    @thoshanthivanthagurusinghe27442 жыл бұрын

    සුපිරියටම වැඩේ කරනවා ....best of luck ....මල්ලි ....💐💐💐💐💐

  • @denethnimshan5549
    @denethnimshan55492 жыл бұрын

    Niyamai aiiye 👍🏼👍🏾

  • @punaraseshani
    @punaraseshani2 жыл бұрын

    Great Video Ayye.

  • @nalijay9461
    @nalijay94612 жыл бұрын

    ෂෝක් අනේ හැමදාම වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ. කෑම කෑම කෑම.. බලා සැනසෙමි 😑😍

  • @champrikagallage5077
    @champrikagallage50772 жыл бұрын

    Supiri Ashen supiri Hoda kenek OYa perfect your very good boy ,minissu therum Aran thiyana widiya salakana widiya perfect , Ashen supiri superb good luck 👍👍👍👍 jayawewa Ashen 💖💖💖💖💖💖

  • @djazmancassim3418
    @djazmancassim34182 жыл бұрын

    Patta wadak kollo

  • @prasannafashion9720
    @prasannafashion97202 жыл бұрын

    අද තමයි ඉයෙ මෙ vedio එක බැලුවෙ. ෆට්ටම ලස්සනයි මල්ලී... ජයම වෙවා... මාර අත්දැකීම් ටිකක් ... අර තට්ටයාගෙ ලොකු සීන් බස්සලා ගන්න තිබ්බා ලංකාවේ උන්නනම් 😁😁😁😁😁😁😁 ජයවෙවා....❣️ අර අන්තිමට හම්බ උන කොල්ලා මරු ආ. රාජ් නෙද ❣️❣️❣️

  • @the_lyrics_official
    @the_lyrics_official2 жыл бұрын

    Mama oyage old video ekkak balabala innakotama notifications eka awaaaaaa 😀🥰😂🥰🙃🥰🙃🙃😃😗🙃😀😇🥲😄😇😅😋🙂👍🏻👍🏻👊👊✌🏻✌🏻🤟🏻🤟🏻🙏🏻🙏🏻😌😃😍😅🥰😅😘😍🤪🧐🤪🤪😛😎😝🤪😇

  • @rcwithshalo4776
    @rcwithshalo47762 жыл бұрын

    Market hunt video volg ekk karnna.. Pattai අශේන් 👍🇱🇰🇮🇳

  • @truthandtruthonly4322
    @truthandtruthonly43222 жыл бұрын

    Very good video ashen malli

  • @kamalgayan3660
    @kamalgayan36602 жыл бұрын

    Niyamai ..api hemadama balanawa..

  • @tcmix1758
    @tcmix17582 жыл бұрын

    ඔක්කොම Video බැලුවා. අද Video එකත් සුපිරි.

  • @kblsandaruwan5637
    @kblsandaruwan56372 жыл бұрын

    සුපිරිම කොල්ලෙක් උබ නම් ... ආඩම්බරයි අශේන් ... ජයවේවා

  • @vidun3794
    @vidun37942 жыл бұрын

    Amboo Ashen ayye, cupiri playing hodee 😌 ahaddi aasa hithenawaa

  • @isurumadusanka8106
    @isurumadusanka81062 жыл бұрын

    Ane ara chuti duwa dakkama pw kiyal hituna...supiri adat video eka ❤️💯

  • @CreativeKiddos1
    @CreativeKiddos12 жыл бұрын

    Commercial street eke badu tikak ganang. If you want to shopping cheap and good things go to Sivaji nagar or KR market. Sivaji nagar is next to Commercial street.

  • @kavinduhasantha569
    @kavinduhasantha5692 жыл бұрын

    Asehn bro අදත් හොඩයි වගේම අයියාගේ තියෙන ඒ ගතිගුනත් හොඩයි ඒ මිනිස්සුත් එක්ක good boys ❤😘☺️😍👍👍👍👍 all the best bro.. Let's go further to bangalore and india other city.

  • @dineshlakshika9222
    @dineshlakshika92222 жыл бұрын

    නියමයි අශේන් 😁❤️ හැමදාම වීඩියෝස් බලනවා කමෙන්ට් නොකලට ❤️ වීඩියෝස් සේරම බලලා තියෙන්නේ 😁

  • @mashi9229
    @mashi92292 жыл бұрын

    Oya godakma karnne yana yana thena kema kana eka neh aiye 👍👍 hmm ekath Maru meh 😁😁

  • @danushkanuwan5335
    @danushkanuwan53352 жыл бұрын

    Fattaaa fattaaaa kollo

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa2 жыл бұрын

    Superb brother waiting for another video ❤

  • @chalukadilanjana20
    @chalukadilanjana202 жыл бұрын

    පට්ට බොසා අද වීඩියො එක නම් ❤️😍

  • @tharugayani1536
    @tharugayani15362 жыл бұрын

    Kadawal wala thiyana jarawa kanda hoda ne.iya

  • @Dula_On_Youtube
    @Dula_On_Youtube2 жыл бұрын

    ගැම්මක් අයියේ 😍

  • @anushkapushpakumara5525
    @anushkapushpakumara55252 жыл бұрын

    Super ashen aiye❤️❤️❤️❤️

  • @sajnaseneshi8467
    @sajnaseneshi84672 жыл бұрын

    sticker card එකක්වත් ගේන්න....Wooow.. nice video ashen.. congratulations .. stay safe. Comment karanna late වෙන්නෙ මේ දවස් වල uni එකේ exam..❤❤

  • @lkeditor5939
    @lkeditor59392 жыл бұрын

    English Subtitles දිගටම දැම්ම නම් රට අයටත් බලන්න පුලුවන් නේද ඉන්දියාවේ එහෙම

  • @Dope.Hiru9
    @Dope.Hiru92 жыл бұрын

    ගැම්මක් බම්🍁

  • @supunsadulakmali9587
    @supunsadulakmali95872 жыл бұрын

    නියමයිනේ ashen malli ❤️❤️❤️❤️❤️

  • @AnimalFacts2000
    @AnimalFacts20002 жыл бұрын

    ප්ටොලිටික්ස් කේස් හින්දා ඉස්සර උබව පේන්න බෑ බං.... මේක තමා උබට හරි යන්නෙ.... දැන් නම් මාර සතුටුයි comeback එකට.. good luck...

  • @nimeshUmayanga
    @nimeshUmayanga2 жыл бұрын

    Thailand යමුත ඊලගට.🙂

  • @sampalife2618
    @sampalife26182 жыл бұрын

    Supiri your best

  • @smproduction2530
    @smproduction25302 жыл бұрын

    Ashen මරු බං ..දැන් උඹ නිසා මට ලෝකේ වටේ ගිහින් එන්ජෝයි කරන්න ආසාව ඇවිත් ඉවරයි .. අනිවා මේ අවුරුද්දේ ඉදන් වැඩේ පටන් ගන්නවා .. තෑන්ක්ස් 🤩🤩🤩🤩🤩❤❤❤

  • @dilinimahika6660
    @dilinimahika66602 жыл бұрын

    Athtatama malli oya supiri kata karana vidiyata harima asai

  • @prasadbandara9555
    @prasadbandara95552 жыл бұрын

    Ada nam mare maru malliyo❤️❤️

  • @himeshranasinghe5228
    @himeshranasinghe52282 жыл бұрын

    Well done ashen ayiye

  • @janiruuwansith1871
    @janiruuwansith18712 жыл бұрын

    Congratulation❤️❤️💪💪

  • @mr_keviya
    @mr_keviya2 жыл бұрын

    Notifi awa gmn බැලුවා ✊❤️

  • @divanrumeshavideoproductio8674
    @divanrumeshavideoproductio86742 жыл бұрын

    supiri thawth video ekak👍👍

  • @sansaliyanage7537
    @sansaliyanage75372 жыл бұрын

    Good luck 👍 bro

  • @dhammika7496
    @dhammika74962 жыл бұрын

    නියමයි bro..ඉංදියාවේ ගියා වගේ දැනෙනවා.congratulations..

  • @mlstudiops9349
    @mlstudiops93492 жыл бұрын

    Fantastic bro

  • @samiya940
    @samiya9402 жыл бұрын

    අදත් පට්ට bro 😍🔥

  • @world_24hours
    @world_24hours2 жыл бұрын

    Supiri❤️

  • @wandanasamadi7813
    @wandanasamadi78132 жыл бұрын

    නියමයි නියමයි මල්ලි ජය වේවා

  • @pradeepkumara8614
    @pradeepkumara86142 жыл бұрын

    නියමයි

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa2 жыл бұрын

    Mumbai yanne naddooo...??

  • @tharani_c
    @tharani_c2 жыл бұрын

    සුපිරියක්😎😍🖤

  • @azeemazari3491
    @azeemazari34912 жыл бұрын

    Bro send video from Mysore palace

  • @kavindusankalpa4170
    @kavindusankalpa41702 жыл бұрын

    නියමයි අයියේ ❤️

  • @THERosons07
    @THERosons072 жыл бұрын

    adath maru ayye

  • @Shashibeby3
    @Shashibeby3 Жыл бұрын

    Maru ayyee

  • @user-qy3qn6or8j
    @user-qy3qn6or8j2 жыл бұрын

    ජය වෙවා💚

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi16282 жыл бұрын

    Woow එන්කොට මොනා හලී අරන් එන්ඩෝ 😄😄😄

  • @pethumsithum2552
    @pethumsithum25522 жыл бұрын

    තෙරුවන් සරණයි පරිස්සමින් ආදරේ යි අශෙන් බුදු සරණයි ♥️♥️

  • @AragronX
    @AragronX2 жыл бұрын

    Adanm 1st onna ❤️🔥👊

  • @Djmusiclkofficial

    @Djmusiclkofficial

    2 жыл бұрын

    25😁

  • @AbilasH8

    @AbilasH8

    2 жыл бұрын

    60

  • @sahandhananjaya3452
    @sahandhananjaya34522 жыл бұрын

    😎 superb

  • @pankajajayawardhana840
    @pankajajayawardhana8402 жыл бұрын

    Ashan good bless y

  • @annashailou3654
    @annashailou36542 жыл бұрын

    ඒක නම් පට්ට මල්ලි 💯✔👊

  • @extremebp8891
    @extremebp88912 жыл бұрын

    සුපිරි. අශේන් ලංකාවේ ව්ලොගර් කෙනෙක් පිටරටවල් ගැන කරන සුපිරි එකක්.

  • @gamingvs7751
    @gamingvs77512 жыл бұрын

    Super aiye ජය වේවා බුදුසරනයී 💏💏💏💏

  • @supunmadushan1842
    @supunmadushan18422 жыл бұрын

    පටිට අයියා අදරේයි හැමදාම

  • @wonkafreefire8889
    @wonkafreefire88892 жыл бұрын

    Patta aiya

  • @isharashanaka1826
    @isharashanaka18262 жыл бұрын

    Supiri broo

  • @salonsanju5235
    @salonsanju52352 жыл бұрын

    You are the best mcn

  • @ravi12312
    @ravi123122 жыл бұрын

    නියමයි videos ❤❤❤

  • @rehanmarck930
    @rehanmarck9302 жыл бұрын

    ඔයා මාර එක්කෙනෙක් අශෙන් අයියේ අපි හැමෝම ඔයාට ආදරෙයි 😘😁❤️❤️❤️

  • @nishamasadeshi5802
    @nishamasadeshi58022 жыл бұрын

    Superb😍❤️🖤

  • @physicspracticle4720
    @physicspracticle47202 жыл бұрын

    Waiting

  • @Pathmasirida
    @Pathmasirida2 жыл бұрын

    පරිස්සමින් මල්ලී. ජේසු පිහිටයි....

  • @chathushkaperera9057
    @chathushkaperera90572 жыл бұрын

    Hamadama uba mata hari kalin ubata banapu un athare mama ubata nobanapu akek .a uba hamadama hari de kare nisai.supiri adath.bs,jp

  • @dilhanidil672
    @dilhanidil6722 жыл бұрын

    😋 woooooow

  • @shenalud
    @shenalud2 жыл бұрын

    Bangalore wala Sivajinagar wage pet market ekak Cover Karala video ekak ona 😇❤️👊

  • @ravidukavisha3382
    @ravidukavisha33822 жыл бұрын

    අශේන් අයියේ පුලුවන්නම් ඔයා ඉන්න ළඟ තැනක තියන bike කඩේකට ගිහින් price ටික පෙන්නන්නකො 🙂👍 btw enjoy your tour 😍

  • @kavee283

    @kavee283

    2 жыл бұрын

    ඔව් ඔව් 🙏

  • @manishkabandara8303
    @manishkabandara83032 жыл бұрын

    Hammee commercial street mara cheap ayya otana how many time i went there

  • @mihirichandima1333
    @mihirichandima13332 жыл бұрын

    I follow your videos for make arrangements to my next tour . Thank you Ashen .god bless you

  • @eshinibuddika5430
    @eshinibuddika54302 жыл бұрын

    මරු මරු අයියේ ❤️❤️❤️

  • @madawaakash105
    @madawaakash1052 жыл бұрын

    මරු 😇❤️වෙලාවක වටයක් දාන්නම ඕනේ

Келесі