Pixel LED with Arduino Sinhalen | Arduino Vesak Sarasili WS2811

Ғылым және технология

වීඩියෝ එක ගැන ඔයාලගෙ අදහස් Comment කරන්න. Subscribe කරලා වීඩියෝ එක Share කරන්න - goo.gl/eUqkST
Code ටික මෙතන තියනවා. - nisalhe.com/vesak2019pixel/
Pixel LED වැල් ගන්න අයට මහින්ද අයියාගෙ නම්බර් එක - 077 7316457, 077 7295849
(පිටකොටුවෙ 88 අතුල බිල්ඩින් එකේ උඩම තියන මහින්ද අයියාගේ H&E Technologies)
Follow Me
▶ Instagram - / nisal_hewagamage
▶ Facebook - / nisal.hewagamage
▶ Arduino Tutorials - • Sinhala Arduino Tutori...
▶ PCB Video - • How to make a quality ...
Arduino Vesak Sarasili Vesak decorations with Pixel Led addressable bulbs using arduino microcontroller. We can manipulate any pattern and run them in the main loop continuously. Anyone can try this at home. vesak wesak pixel neopixel WS2811 WS2812b bulb vala thorana vesak kuudu vesak kalapaya pixel led Sri Lanka t1000 explained in sinhala arduino uno nano sinhalen tutorial bulb wal rata +by NisalHe, Nisal Hewagamage Sri Lanka 2019 2020 2021

Пікірлер: 494

  • @hemantha79
    @hemantha795 жыл бұрын

    ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මල්ලි.ඔයා මේ වගෙ යහපත් කෙනෙක් කරල හදාපු දෙමවුපියන්ටත් නිරොගි සුව ලැබේන්න ඕන​.

  • @sahanvimukthi7565
    @sahanvimukthi75655 жыл бұрын

    මම හොය හොයා හිටපු video එකක් සින්හලෙන්ම හම්බුනා...tnxx....❤❤❤❤දිගටම arduino අලුත් ඒව ඕනි

  • @dimuth92
    @dimuth925 жыл бұрын

    ගොඩක් ස්තූතියි , වටිනව ගොඩක් මේක දිගටම කරගෙන යන්න, ජය වේවා !!!

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera37535 жыл бұрын

    කාලයක් බලන් හිටිය. බොහොම ස්තූතිය් මල්ලි ලෝබ නැතුව අඩු පාඩු නැතිව දැනුම බෙදනවට. මේක සේවයක් විතරක් නෙමෙයි. පිනක්. ඔබට ජයෙන් ජයම වේවා.

  • @sumithwijayasiri
    @sumithwijayasiri5 жыл бұрын

    නියමයි නිසල් මල්ලි දන්නෙනැති දෙයක් ගැන අද ඉගෙන ගත්තා ඔයාට ජය

  • @roshankumara402
    @roshankumara4025 жыл бұрын

    නියමයි නිසල් අයියා ගොඩක් වටිනවා දිගටම කරගෙන යන්න

  • @neelakumaranakandala8924
    @neelakumaranakandala89245 жыл бұрын

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්....මල්ලි ඔයාට ගොඩක් පින් ...... නොදන්නා මේ වගේ දේවල් කියල දෙනවට...

  • @dls1877
    @dls18775 жыл бұрын

    අයියේ මේක එනකන් ගොඩක් කල් හිටියා.. ජයවේවා අයියේ..😍

  • @rameshudayanga7344
    @rameshudayanga73445 жыл бұрын

    ලන්කාවට අලුත් දේයක් හැම දම වගේ ගේනවා ❤️ මුහුනු පොතේ යනඩ බැ හැම තැනම පික්සල් එල් ඩ් කොහේද තියේන් නේ කිය කියා අහානවා. කට්ට්‍ ය. නියම වැඩක් 🇱🇰❤️

  • @Asitha_mg
    @Asitha_mg5 жыл бұрын

    Noyamai, tnx bro... Enakan balan hitiye🔥👍

  • @Techie_Self-Help
    @Techie_Self-Help4 жыл бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.... මේකේ තවදුරටත් විස්තර දාන්න .... අපි බලන් ඉන්නවා.... ,pixel led programming video එකත්

  • @galaxy_110
    @galaxy_110 Жыл бұрын

    මල්ලී මේ වගේ වීඩියෝ ගොඩක් බලලා තියනවා. නමුත් ඔයා තමයි ඉතා පැහැදිලිව ගුරු මුෂ්ටි නැතුව මේ දේවල් සවිස්තර ව ඉදිරිපත් කරේ. ඔයාට ත්ව තවාත් මේ දේවල් කරන්න ශක්තිය දිරිය ලැබේවා..! ඔයාට තෙරුවන් සරණයි..!

  • @NisalHewagamage

    @NisalHewagamage

    Жыл бұрын

    ස්තූතියි 🙏

  • @startechlk964
    @startechlk9643 жыл бұрын

    thnx ayyie mama me video eka balala hariyatama meka kara.

  • @lalithcroos7577
    @lalithcroos75775 жыл бұрын

    Good one. Very clearly explained. Keep it up

  • @shehanjeevantha2748
    @shehanjeevantha27484 жыл бұрын

    Oyage video godak hodai. Hodata therumganna puluwan widiyata karala thiyenawa. Jaya👍👍

  • @NisalHewagamage

    @NisalHewagamage

    4 жыл бұрын

    Thanks ❤️

  • @yasiruranasinghe4199
    @yasiruranasinghe41995 жыл бұрын

    Tnq ayye.me video eka enakam balagena hitiye

  • @malithadulshan9839
    @malithadulshan98395 жыл бұрын

    niyamai dr... digatama karan yanna. progam eka danna. supiri

  • @ravindrahewage3813
    @ravindrahewage38135 жыл бұрын

    නියමයි. මටත් පිස්සුව බෝ උනා.අහම්බෙන් වගේ video එක බැලුවේ.1 පාඩම ඉඳලා බලනවා.හොඳට පැහැදිලිව තේරුම් කරනවා. ඕන කරන බඩු aliexpress එකෙන් order කරා.තවත් හොඳට කරගෙන යන්න. ජය.........

  • @NisalHewagamage

    @NisalHewagamage

    5 жыл бұрын

    නියමයි බ්‍රෝ. 🤟🤟🤟

  • @londisbinfield
    @londisbinfield5 жыл бұрын

    Superb Malli. Keep it up. I am interesting your video. The way you presenting, learn to easy. I subscribed you, n shared your video.

  • @NisalHewagamage

    @NisalHewagamage

    5 жыл бұрын

    Thanks alot aiya

  • @thusharajayalal2061
    @thusharajayalal20615 жыл бұрын

    ස්තූතියි. පිං ...අපේ අයියෙකුගේ කඩෙකට යොමු කල එක බොහොම වටිනව.. පොසොන් වලට pixel led වැඩක් පුලුවන්නම් දාන්න....

  • @madhushansenanayake9947
    @madhushansenanayake99475 жыл бұрын

    Ela.. Nisal බුදුරැස් මාලාවක් hadana vedio ekak danna

  • @Tharusha-du9cz
    @Tharusha-du9cz5 жыл бұрын

    ලබන වෙසක් එකට❤️ Thanks bro

  • @wrox1748
    @wrox17485 жыл бұрын

    🦁🦁නියමයි නිසල්..ලස්සනයි වැඩේ... . ❤❤💗💗🦁

  • @user-cd7gb4zv7i
    @user-cd7gb4zv7i Жыл бұрын

    ❤️‍🔥❤️‍🔥පට්ට vaddek bn උබ නම්❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😍

  • @slbots
    @slbots5 жыл бұрын

    Ela ela brother mn hithuwa aniwa oya me video eka davi kyla

  • @praneethmaduranga5761
    @praneethmaduranga57615 жыл бұрын

    එක වටින්වා බ්‍රො..thanx

  • @whatsapplife7762
    @whatsapplife77625 жыл бұрын

    අද දැක්කේ මේ Channel එක. මේ දවස් වල හොය හොය හිටිය Video එකක් Elh 😍

  • @NisalHewagamage

    @NisalHewagamage

    5 жыл бұрын

    Subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව දානවා

  • @For_the-love_of_physics

    @For_the-love_of_physics

    3 жыл бұрын

    @@NisalHewagamage 😓

  • @RodaHathara
    @RodaHathara5 жыл бұрын

    kzread.info/dash/bejne/lYBkzMWEcbqwqNo.html වාහන වල හුරතල් නම් - ඩොල්ෆින්, සුනාමි බස්, බේබි රෝසා - තව ගොඩක් දේවල් - Vehicle Nick Names Used - Part 1

  • @pranamawickramasinghe8953
    @pranamawickramasinghe89535 жыл бұрын

    Superb nisal aiya

  • @sandaruwanfernando7828
    @sandaruwanfernando78285 жыл бұрын

    Good job keep it up..😎✌️

  • @rohankumara2293
    @rohankumara22935 жыл бұрын

    Thank's aiya niyamai...

  • @kssandeepasandaruwan4818
    @kssandeepasandaruwan48185 жыл бұрын

    සුපිරි සුපිරි

  • @pradiya123
    @pradiya1235 жыл бұрын

    නියමයි. මම මේක ඉල්ලලා ඔයාට මැසේජ් එකකුත් දැම්මා. ස්තුතියි.

  • @sameerawickramarathna7446
    @sameerawickramarathna74465 жыл бұрын

    මේ පාඩමේ ඉතිරි කොටසත් ඉක්මනින්ම කරන්න පුළුවන් ද.....

  • @madawaperera
    @madawaperera3 жыл бұрын

    නියමයි මල්ලියා ඔයාගේ වීඩියෝ ටික මම අද තමයි බලන්න පටන්ගත්තේ .. සුපිරි වැඩකරුවෙක් ඔයා...

  • @NisalHewagamage

    @NisalHewagamage

    3 жыл бұрын

    Thanks aiya

  • @user-fw2qj6mp3i

    @user-fw2qj6mp3i

    Жыл бұрын

    @@NisalHewagamage arduino board ekata bulb wal 2/3 k set karanna barida?.. bilb wal 2n rata 2k ena widiyata..?

  • @NisalHewagamage

    @NisalHewagamage

    Жыл бұрын

    @@user-fw2qj6mp3i ඔව් එහෙම කරන්නත් පුලුවන්

  • @user-fw2qj6mp3i

    @user-fw2qj6mp3i

    Жыл бұрын

    @@NisalHewagamage e gana video ekak karannako... plz... loku udawwak...🥰

  • @indikarathnayake1135
    @indikarathnayake11355 жыл бұрын

    Valuable 👌. Keep it up

  • @upaliweerasekara8851
    @upaliweerasekara88514 жыл бұрын

    Thanks brother I learned a lot of things from you

  • @hasithamadubashana8599
    @hasithamadubashana85995 жыл бұрын

    Niyamai bro😍😍😍

  • @ranganalakmal
    @ranganalakmal5 жыл бұрын

    Great work brother!!!.

  • @inetmail1947
    @inetmail19475 жыл бұрын

    Patta patta, Sirama wedak

  • @kusalroxamarawansa2755
    @kusalroxamarawansa27555 жыл бұрын

    Patta Wadak Wow

  • @felixnanayakkara7379
    @felixnanayakkara73795 жыл бұрын

    Thank you Nisal.............

  • @opshacom1
    @opshacom15 жыл бұрын

    meka balala badu aran haduwa..NANO eke TX/RX digatama maaruwewii patthuwenawa witharay.anith LED eka digatama pattu wenawa.mukuth upload karanna baa.com3,NANO328p thiyenne? need Help

  • @jayavijanandith2443
    @jayavijanandith24435 жыл бұрын

    Supiri bro 👌👌👌👌👌😍 great work

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera5 жыл бұрын

    ස්තුතියි මලයෝ ‌බෙහෙම පිං. බැරිද ‌කෝඩ් ටිකත් යටින් දාන්න

  • @sandaruwanbsw378
    @sandaruwanbsw3785 жыл бұрын

    Supiri brother ❤️💪

  • @kscreation9627
    @kscreation96275 жыл бұрын

    නියමයිනේ ..

  • @AsankaRubasinghe
    @AsankaRubasinghe3 жыл бұрын

    Thank you for the lesson Mr. Nisal. Could you plz explain me how to check the pixel led/ whether it is working or not? what happens if I connect the led strip directly to the 5V power supply with the correct polarity? Will the bulbs light up? plz help me.

  • @sahanrathnayake3304
    @sahanrathnayake33045 жыл бұрын

    Patta aiaya සුපිරි

  • @sanjeewachandana
    @sanjeewachandana5 жыл бұрын

    සුපිරි මලයා.. 🔥🔥

  • @malakawanniarachchi2932
    @malakawanniarachchi29325 жыл бұрын

    Godak wadagath..thank you.👌👍

  • @nuwansushara9330
    @nuwansushara93304 жыл бұрын

    Niyamai good luke

  • @lankashama124
    @lankashama1245 жыл бұрын

    නියමයි මල්ලි ..❤❤❤👍👍👍

  • @techwithsasun1738
    @techwithsasun17383 жыл бұрын

    Niyamai ayye

  • @Nisalardinoacademy
    @Nisalardinoacademy2 ай бұрын

    👍👍සුපිරියි

  • @shansalaayodya8149
    @shansalaayodya81495 жыл бұрын

    Niamai ayya

  • @isurusubasinghe2038
    @isurusubasinghe20385 жыл бұрын

    Niyamai bro ......

  • @dilshanshamika9463
    @dilshanshamika94635 жыл бұрын

    Great Job machn

  • @semaldeemantha3051
    @semaldeemantha30515 жыл бұрын

    අයියෙ මම pogrom එකක් arduino board ekata upload කරහම එක විනාඩි 5 විතර වැඩ කරල නිකම්ම pogrom එක නවතිනවා එක හදා ගන්නෙ කොහොමද?

  • @KishanRandika
    @KishanRandika5 жыл бұрын

    niyamai ayye

  • @shashickadezilvakarunaratn8708
    @shashickadezilvakarunaratn87085 жыл бұрын

    Best lesson....

  • @nirosh3601
    @nirosh36015 жыл бұрын

    නියමයි 👍

  • @techelectronics6841
    @techelectronics68415 жыл бұрын

    superb.. nice..hard work..brother...

  • @tharindupathirage3199
    @tharindupathirage31994 жыл бұрын

    fatta machan godak dewal igena gaththa.

  • @dposhz
    @dposhz5 жыл бұрын

    වටිනව මචන් 💓

  • @h.a.gaminikosalabandara5159
    @h.a.gaminikosalabandara51593 жыл бұрын

    Thank you verymuch....

  • @MoGo_S
    @MoGo_S5 жыл бұрын

    පට්ට 😍

  • @dinidusadeera8077
    @dinidusadeera8077 Жыл бұрын

    Thank you very much ❤

  • @chathurapraneeth9471
    @chathurapraneeth94715 жыл бұрын

    Niyamai sensei

  • @rishanmaduranga6643
    @rishanmaduranga66434 жыл бұрын

    Niyamai godak dewal danagaththa .👍👍👍

  • @aruna8021
    @aruna80215 жыл бұрын

    පට්ට මචං.. !!

  • @arunahennayake5269
    @arunahennayake52695 жыл бұрын

    Great..!

  • @anandaalahakoon7059
    @anandaalahakoon70592 жыл бұрын

    හොඳ වැඩසටහන් තමාඔයා නිකුත් කරන්නේ බොහොම හොඳයි

  • @puimalrakitha3110
    @puimalrakitha31103 жыл бұрын

    Niyamayi 👍👍👋

  • @ManiYaOfficial
    @ManiYaOfficial5 жыл бұрын

    Niyamai machan 😍 keep it up 🔥

  • @mudantha1
    @mudantha15 жыл бұрын

    ජය වේවා ...

  • @dinushlakfri5961
    @dinushlakfri59615 жыл бұрын

    controller card එකකින් program කරන විදිය video එකක් කරනවනම් ගොඩාක් වටිනවා

  • @EranChampika
    @EranChampika5 жыл бұрын

    Mamath wede kala. Niyamata weda. Thanks Malli. code tika wireless upload karanna kramayak thiyanawada?

  • @wondervinii1233
    @wondervinii12335 жыл бұрын

    1st view and 1st comment from me

  • @rasalsilva171
    @rasalsilva1715 жыл бұрын

    Good work, thanks .

  • @bernardjoseph8368
    @bernardjoseph83685 жыл бұрын

    Superb bro..

  • @dhanujanawanjana177
    @dhanujanawanjana1775 жыл бұрын

    aiye video eka patta, pixel led programing video eka ikmanatama dannako.

  • @ArunaNamal
    @ArunaNamal5 жыл бұрын

    Niyamai bro

  • @nadeeraliyanage2946
    @nadeeraliyanage29465 жыл бұрын

    සුපිරි වැඩක් මල්ලි

  • @damithsd7178
    @damithsd71784 жыл бұрын

    great......................

  • @pradeepdesilva9935
    @pradeepdesilva99354 жыл бұрын

    Mr.Nisal, pixel led වැලක 10,11,12,13,14,15 බල්බ් මට එකවර පත්තුවෙලා 200ms වලින් නිවෙන්න ඕන. ඒකට for loup එකක් හදන්නේ කොහොමද?

  • @nalinchamindamanchanayke9753
    @nalinchamindamanchanayke97535 жыл бұрын

    Thank you Nisal , I am able to do sort of code please update your next video soon to do more

  • @nalinchamindamanchanayke9753

    @nalinchamindamanchanayke9753

    5 жыл бұрын

    Dear please help me to make this code short leds[0] = CRGB::OrangeRed; leds[1] = CRGB::OrangeRed; leds[2] = CRGB::OrangeRed; leds[3] = CRGB::OrangeRed; leds[4] = CRGB::OrangeRed; leds[5] = CRGB::OrangeRed; leds[6] = CRGB::OrangeRed; leds[7] = CRGB::OrangeRed; leds[8] = CRGB::OrangeRed; leds[9] = CRGB::OrangeRed; FastLED.show(); delay(1000); I had made Buduras malava but I don't know how to run it Row wise I have 100 Pixel light so needs to run 10 rows please help

  • @namali884
    @namali8845 жыл бұрын

    බොහොම ස්තූතිය් මල්ලි ලෝබ නැතුව අඩු පාඩු නැතිව දැනුම බෙදනවට

  • @NisalHewagamage

    @NisalHewagamage

    5 жыл бұрын

    Thanks comment එකට 😍

  • @srpathirana
    @srpathirana5 жыл бұрын

    නියමයි

  • @tharushakavishan4720
    @tharushakavishan47205 жыл бұрын

    thanks ayya

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife98745 жыл бұрын

    අඩෝ සුපිරි පොරක්නෙ බං උබ.. ජය ඈ..

  • @easytips305
    @easytips3053 жыл бұрын

    Thank you for save my Day ❤️

  • @gayansameera4206
    @gayansameera42064 жыл бұрын

    Aiya me video aka thiyana balub wala program aka nathda aka nam lassanai..

  • @dinaruna
    @dinaruna5 жыл бұрын

    👍 Thanks ..... SD CARD EKEN DRIVE KARANA UNIT EKA MAHINDA AIYYA LAGA THIBBA... Quality hodai👍 puluwannam led software eken pixel led design sd card ekata dana widiha gana video danna...

  • @harishgemunuhiro9811

    @harishgemunuhiro9811

    5 жыл бұрын

    Harish

  • @harishgemunuhiro9811

    @harishgemunuhiro9811

    5 жыл бұрын

    Mam inne itali vala. Mam electronics egenagattha.. 1998-2002 aurudu vala.. uhaya godakk venass... nivadaua kathakarannam.. matath igenaganna godaak de tiyenawa oyagen. Thanks malli oyata. Nivaduva mam oyata kathakarannam.. suba dawasak oyata..😊

  • @bihanyasintha3743

    @bihanyasintha3743

    5 жыл бұрын

    Ane ou aiye pixel LED software ekakin control karana vidiya dannakoo plzz...

  • @sajithkrishantha2818
    @sajithkrishantha28185 жыл бұрын

    Video eka enakan balan hitiya.patta.code tikakuth oni.

  • @allsaratv9243
    @allsaratv92433 жыл бұрын

    සුපිරි කොල්ලෝ

  • @bavanthanipun8181
    @bavanthanipun81815 жыл бұрын

    Thanks aiyee........

  • @shehandasanayaka8012
    @shehandasanayaka80125 жыл бұрын

    Aiye arduino bord eke timer / counter register wenas krla PWM out eka PTO ( pulse train out ) ekak widihta hadaganna eka gana video ekak danna.

  • @SLBuilds
    @SLBuilds5 жыл бұрын

    Niyamai

  • @bavanthanipun8181
    @bavanthanipun81815 жыл бұрын

    Supiri aiyeeee

Келесі