මහණ වෙන්න ආසවෙන් ඉන්න Piumi ගේ වෙඩින් එක ලගදීම - Piumi Hansamali - Chandimal Jayasinghe Birthday

Ойын-сауық

මහණ වෙන්න ආසවෙන් ඉන්න Piumi ගේ වෙඩින් එක ලගදීම - Piumi Hansamali
#chandimaljayasinghe #chandimaljayasinghebirthdayparty #piumihansamali

Пікірлер: 507

  • @talkwiththarindu
    @talkwiththarinduАй бұрын

    මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welheage KZread නාලිකාව Subscribe කරමු ❤️🙏🏻 youtube.com/@talkwiththarindu

  • @user-ov2bu5nj5u

    @user-ov2bu5nj5u

    Ай бұрын

    Gonu baninawa ganiyakga satuta daraganna baruwa mari. Pumi nagi

  • @RoshiniGunawardhana
    @RoshiniGunawardhanaАй бұрын

    මේ වගේ චරිත social media හරහා up කරන නිසා අද ලංකාවේ පොඩි කෙල්ලොන්ගේ role model එක වෙලා තියෙන්නෙත් මෙයා. මිනිස්සු හරි ආසයි යැපුම් මානසිකත්වයට. කවුරු වුනත් දුප්පත් අසරණ අයට සල්ලි දෙනවනම් කෑම දෙනවනම් උදව් කරනවනම් එයාලා සමාජේ හරි සුදු චරිත විදියට දකින්නේ. මහන්සි වෙලා ඉගෙන ගෙන උපාධි අරන් පොඩි තැනින් පටන් ගෙන අවුරුදු ගාණක් කට්ට කාලා තමන්ගේ වෘත්තීයේ හරි business එකේ හරි උඩට ආපු අයව up කරන්න. මෙයාලාට වඩා එයාලාගෙන් ගන්න දෙයක් තියෙයි රටට.

  • @chathuxvibesofficial
    @chathuxvibesofficialАй бұрын

    චන්දිමාල් ගේ පාර්ටියෙන් හොදටම හම්බ කරන් කන එකා මු.වීඩියෝ දාලා දාලා හැම එකාම interview කරනවා ඉවරයක් නෑ😂

  • @Travel_with_us2
    @Travel_with_us2Ай бұрын

    කතා කරද්දි මුඩුක්කු ගතිය එනව.ලක්ශරි බ්‍රෑන්ඩඩ් ඇන්දම පොශ් වෙන් නැ.මොනවද මේ කතා කරන්නෙ.. කුහක හැතිකරේලු😂

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770Ай бұрын

    කලු සල්ලි සුදු කරන මෙ ගොන් වැස්සි ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @sheronperera706

    @sheronperera706

    Ай бұрын

    Aniwarenma

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021Ай бұрын

    උබ මෝඩයෙක් කියලා හිතන්න එපා . හංසමාලි ඇත්ත කියනවා කියලා හිතන් එයාව රෝල් මොඩ්ල් කරගත්තු අයත් මේ දූපතේ ඉන්නවා 😂😂😂

  • @sududhoni8763

    @sududhoni8763

    Ай бұрын

    ඇත්ත ඒක තමයි

  • @Anju_Sadewanaath

    @Anju_Sadewanaath

    Ай бұрын

    😅

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    Ай бұрын

    ​@@Dog-xb6py mekt dala thiyana comments tika baluwa nm therai hodat😂

  • @Leonicky1234

    @Leonicky1234

    Ай бұрын

    Ammo ow me ganige thanikerme boruwa .. issere no 1 ganikawak meya ..

  • @dinudinesha9541
    @dinudinesha9541Ай бұрын

    මේ ලෝකේ වටිනාම sampatha මේ සේරම ath හරින්න මහණ වෙන්න පුළුවන් නම් ඒක 😊

  • @ushithamadushan9559
    @ushithamadushan9559Ай бұрын

    Please මහන වෙන්න එපා, ඔය ඉන්න විදිහට රෙදි නැතුව හිටියත් කමක් නෑ මහන වෙන්න එපා😂

  • @Nirmala-uz3oe

    @Nirmala-uz3oe

    Ай бұрын

    Aththamai sasane iwarawei

  • @nimodhyameddage8839

    @nimodhyameddage8839

    Ай бұрын

    Hithak rahath wenne,kunu sariiiyak newi

  • @anusuros
    @anusurosАй бұрын

    මට හිතෙන්නෙ එක පාරට එන එවා ඇත්තටම රඡයකින් හොයනවා.කනගාටුයි අපෙ රටෙ රඡයවල් දුෂිතයි. එක හොදයි දුෂිත අයට. අපි කුහක නැ. අපි දිනල තියන අය. අපි සොබාදහමට අවඩැක් කරොත් එක එනවමයි මම එක අද්දැකිමෙන් දැකල තියෙනව ලමයින්ගෙන් හරි අපි විදවනවා .

  • @shiromekularathne1555

    @shiromekularathne1555

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @yamunahewage7166
    @yamunahewage7166Ай бұрын

    කෙළ ගිල ගිල බොරු කෙළිnawa....දරුවා හදනවාlu.. හොඳට ඒක පේනවා looketa...මොකta කියනවda.

  • @nuwangiperera2994
    @nuwangiperera2994Ай бұрын

    Room එක වහගෙන කරන්න ඕනි දේවල් අර ලමයා ඉස්සරහ කරන ගමන් ඒවත් vidiyo කරගෙන මිනිස්සුන්ට පේන්න දාගෙන දගලන පියුම්, මිනිස්සු කියනවා ජීවිතේ vidinawalu. මහා ජරා කෙනෙක් මෙයා. අර මිනිහට තියෙන්නේ නිකම් කකා බිබී hukkkanna vitharai

  • @JagathPrasanna-lh1sn
    @JagathPrasanna-lh1snАй бұрын

    බල්ලන්ට ආදරේ කරන්නේ... මමත් බැල්ලියෙක් නිසා මල්ලී

  • @Latah-lo8tm
    @Latah-lo8tmАй бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයා ජිවිතේ විදින කෙනෙක් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ❤️

  • @WhatsHappening-kf5vp

    @WhatsHappening-kf5vp

    Ай бұрын

    තාම wedding නොකර පුතා එක්ක තව මිනිහෙක්‌ව ගේ අස්සේ තියාගෙන living to gather ඉන්න ලංකාවේ පත්තිනිය 🤣

  • @hasithasirisooriya3512
    @hasithasirisooriya3512Ай бұрын

    මෙයා විතරයි දැන් අඩු දේශපාලනය ට අපේ රටේ

  • @disnakanthi8140

    @disnakanthi8140

    Ай бұрын

    Ape harak meyawath desapalanaya yawanawa sure

  • @JanithSuranga-nn1qz

    @JanithSuranga-nn1qz

    Ай бұрын

    Ai ban oblate pukade itin

  • @disnakanthi8140

    @disnakanthi8140

    Ай бұрын

    @@JanithSuranga-nn1qz AI oyata meta hondaida meta wage Aya yawapu nisane API higakanne oya raja sapdavindinbe oyata rata gana rateminisdu gana sathutu wenna puluwanda apita nam ba

  • @HashiniKavindya-wm6fh
    @HashiniKavindya-wm6fhАй бұрын

    හැම තිස්සේම මිනිස්සුන්ගෙ වැරදි විතරක් දකින්න එපා මිනිස්සුන්ගෙ හොද ගති ගුන දිහත් බලන්න පුරුදු වෙන්න නැත්නම් ජීවිත කලෙම අපිට තවකෙනෙක් දිහා හැම වෙලේම බැලවෙන්නෙ වරදි විදිහට ඒම උනොත් කවදාවත් අපිට සාර්තක වෙන්න බෑ 😊

  • @gayanipriyanka8860
    @gayanipriyanka8860Ай бұрын

    Keewa eya mage puthata achvhiwa balaganna puluwan unadaka.eka hari watina kathawak.ammawa puthawa rakka nisawennathi ada eya lassamata inne

  • @deepikasadamali1776
    @deepikasadamali1776Ай бұрын

    Piumi hansamali kiyanne harima lassana nihatamani kenek oyata Deergausha labewa 🙏 hamadam satutin inna ❤ tharuwansaranai 🙏

  • @Hiru225
    @Hiru225Ай бұрын

    මහන වෙනවා කියන්නෙත් බිස්නස් එකක් තමා ගොඩක් අයට අද. ඒ නිසා පියුමිට ඊලගට මහණ වෙන්න හිතෙනවා ඇති. 😂

  • @sheronperera706

    @sheronperera706

    Ай бұрын

    Thandeka eliye dagena siura adagani😂

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893Ай бұрын

    Piumi godak adare kelin Katha karana kenek oya sathutin Inna, oyatath prgeethtath puthath ammatath theruwan saranai ❤️❤️❤️❤️

  • @inojanuruddha5145
    @inojanuruddha5145Ай бұрын

    කව්රු මොනවා කිව්වත් පීයුමි Brand එකක් නිහතමානී චරිතය ක් ඇත්තටම අවංකව සුභ පතනවා

  • @ashokaLandagea

    @ashokaLandagea

    Ай бұрын

    😀😀

  • @peaceRose

    @peaceRose

    Ай бұрын

    Definitely 🥂

  • @Vishmi122

    @Vishmi122

    Ай бұрын

    Brand ekak😂

  • @vitztoyota8712

    @vitztoyota8712

    Ай бұрын

    මුඩුක්කු brand 😂😂😂😂

  • @user-pb6fz8gv3q

    @user-pb6fz8gv3q

    Ай бұрын

    මොකක්ද brand එක 😂

  • @RanziYasasvi
    @RanziYasasviАй бұрын

    I really like her personality. So open ❤

  • @ParkjiminJeonjk-iy1il
    @ParkjiminJeonjk-iy1ilАй бұрын

    Piumi akki is very strong and beautiful woman 💗💗

  • @user-xh4kj5zd7o
    @user-xh4kj5zd7oАй бұрын

    Its great girl you are great

  • @WhatsHappening-kf5vp

    @WhatsHappening-kf5vp

    Ай бұрын

    තාම wedding නොකර පුතා එක්ක තව මිනිහෙක්‌ව ගේ අස්සේ තියාගෙන living to gather ඉන්න ලංකාවේ පත්තිනිය 🤣

  • @Ovindiyapa
    @OvindiyapaАй бұрын

    පියුමි අක්කාගේ හිත පට්ට හොඳයි .මනුස්ස කමින් ඉහලින් ඉන්න චරිතයක්❤😊

  • @lalithdissanayake-hf6gu

    @lalithdissanayake-hf6gu

    Ай бұрын

    ලගදි ඉදලා පේජ් වලට සල්ලි විසිකරලා ඒකිගෙ ඉමේජ් එක හදාගත්තා.මෙයා එක පාරම බෝධිසත්ව වුනේ ඇයි කියලා මිනිස්සුන්ට හිතෙන්නෙ නැද්ද.නූගත් එවුන් තමා මේකිට වැදගෙන යන්නෙ😅

  • @Mahina12

    @Mahina12

    Ай бұрын

    දැන් බලන්න චමුදිත පුතේ අද දවසක , පියුමි හංසමාලිව දවස් 14 ක්‌ මේකප් සහ අන්ඩ වෙයාර් ( ජංගී, බ්‍රසියර් ) නැතිව එයාගේ ලෙකු බොල දෙක එල්ල එල්ලා ලෝකෙට පෙන්න නිරෝදායනයට යවපු තරහාවට එයා ගේ සැම වැඩසටහානක්ම බලනවා.චාපා මල්ලි ඔයාවත් කෝතැනකදී අල්ලලා එයගේ ලොකු බොල දෙකෙන් වැටේනකන් ගහයි.

  • @JanithSuranga-nn1qz

    @JanithSuranga-nn1qz

    Ай бұрын

    Aniwa

  • @WhatsHappening-kf5vp

    @WhatsHappening-kf5vp

    Ай бұрын

    තාම wedding නොකර පුතා එක්ක තව මිනිහෙක්‌ව ගේ අස්සේ තියාගෙන living to gather ඉන්න ලංකාවේ පත්තිනිය 🤣

  • @pakaya8007

    @pakaya8007

    Ай бұрын

    හොද කෙසේ වෙතත් හරි ලොකුයි 😂

  • @lalithdissanayake-hf6gu
    @lalithdissanayake-hf6guАй бұрын

    කිසිම උගත්කමක් චාරයක් නැති මේ පට්ට නූගත් ගෑනි ක්‍රීම් එකක් විකුණලා කෝටිපති වුනේ කොහොමද ? මේ ගෑනි අවුරුදු දෙකක් යනකොටත් ලක්ෂරි අපාර්ට්මන්ට්,ජනාධිපතිලා පැදපු වාහන ගන්න තරම් පෝසත් වුනා.බිස්නස් එකක් කරන බවක් පේන්නෙ නැහැ.පෝන් කණ්නාඩියක් ඉස්සරහට අරන් ගිහින් ඔලුව කරකවන එකයි කන බොන් රෙන එක ෆේස්බුක් දාන එකයි ඇරෙන්න බිස්නස් කරන්නෙ මේකිට කොහෙද වෙලාවක්.

  • @YetiNews

    @YetiNews

    Ай бұрын

    ඉතින් උබට පුකද 😂 උබටවත් මටත් වැඩක් නෑ 😂

  • @Chalani.94.

    @Chalani.94.

    Ай бұрын

    උබට පැලියාව

  • @YetiNews

    @YetiNews

    Ай бұрын

    @@Chalani.94. සිරාවට 😂

  • @YetiNews

    @YetiNews

    Ай бұрын

    @@Oshada-colo ඔයාට බදු වල පශ්ණයක් තියෙන්නේ ඔයා අඩු ආදායම් ලාබියෙක් නිසයි.ගේමක් ගහලා තැනකට වරෙන්කෝ ඒතකොට අනුන්ගේ කුණු හොයන්න යන්නෙත් නෑ බදු වල පශ්ණයක් ඒන්නෙත් නෑ 😂

  • @RishmiImasha

    @RishmiImasha

    Ай бұрын

    @@YetiNews බලන් ඉදපන් උබට ගෙයක් හදලා දෙයි හිගන බල්ලා,ගූ කාපන් ගිහින් ඒකිගෙ

  • @user-ko5ei3cj2q
    @user-ko5ei3cj2qАй бұрын

    මිනිස්සු අතින් වැරදි වෙනවා තමා. ඒත් මිනිස්සුන්ට ඒ දේවල් නිවරැදි කරගෙන හොදින් ජීවත් වෙන්න පුලුවන්.ඉතින් මිනිස්සුන්ගේ වචන අල්ලන් දගලන්නෙ නැතුව කාරුණිකව හිතන්න පුරුදු වෙන්න.මිනිස්සු හැමෝම සර්ව සම්පූර්ණ නෑ. පියුමි හංසමාලිත් ඒ වගේ. වැරදි තියෙන්න ඇති. ඒත් ඒවා හදාගෙන හොදින් ජීවත් වෙන්න පුලුවන්. අනාගතය සාර්ථක වේවා අක්කා. ආදරෙයි.❤

  • @zhuntermax

    @zhuntermax

    Ай бұрын

    😂😂😂😂😂😂🐮

  • @IsaiaSanmarco

    @IsaiaSanmarco

    Ай бұрын

    මෙ කොමෙන්ට් එක දාපු මෝඩ තො ඉන්නෙ මෙ ගොන් බෙසිගේ අසුචි කන්නද

  • @mangalikaabeywickrama9052

    @mangalikaabeywickrama9052

    Ай бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @vitztoyota8712

    @vitztoyota8712

    Ай бұрын

    🤣🤣🤣 හුකෑස්

  • @nadeeshani-ew5uo

    @nadeeshani-ew5uo

    Ай бұрын

    🤭🤭😂😂

  • @Travel_with_us2
    @Travel_with_us2Ай бұрын

    මොලේ තියෙන මිනිස්සු දගලන් නෑ..ආන්ඩු මාරැ උනොත් හිරේ යනව විතරයි😂

  • @zhuntermax
    @zhuntermaxАй бұрын

    ඉරිසියාව නෙමෙ කලු සල්ලි ගැන මිනිස්සු හෙව්වෙ නැති නිසා තමා ලංකාව බංකොලොත් වුනෙ පෙලක් එඋන් හොර ක්‍රම වලින් සල්ලිකාරයො වුනා, ක්‍රීම් විකුනල මෙහෙම පෝසත් වෙන්න පුලුවන් නං කියපන් අටපට්ටමට 🥱ගොං හරක් රැවටෙනවත් එක්ක රටෙ අහිංසක බහුතරයක් හොරාකාපුවට වන්දි ගෙවනව දන්නො දනිති බල්ලෝ බුරති 🐄අදාල එඋන්ට වැදියන් රිදිච්ච එඋන් ටිපර් පාක් කිරිමෙන් ගොං වහල්කම පෙන්නන්න එපා

  • @MatheeshaMihisara

    @MatheeshaMihisara

    Ай бұрын

    Atta katawa

  • @Thefunniestland

    @Thefunniestland

    Ай бұрын

    මුන්ගේ මොනවැදගත් කමද...සල්ලි තිබ්බා 0:37 ට වැදගත් වෙන්නේ කොහෙද මුන් 0:37 ගනිකාවියොනේ 0:37

  • @lalithdissanayake-hf6gu
    @lalithdissanayake-hf6guАй бұрын

    අවුරුද්දකට කලින් ඉන්න තැනක් නැතිව හිටපු ප්‍රියාන් මැණික්ගෙන් ලක්ෂ 3ක් ණයට අරන් ඒකෙ හඩපටත් එලියට ආපු හංසමාලිට කොහෙන්ද මෙච්චර සල්ලි. හංසමාලි ලගදි සල්ලි විසිකරන විදියට.හිටපු ජනාධිපති ගෝටාබය පාවිච්චි කරපු රේන්ජ් රෝවර් එක ගත්තා.ලක්ෂරි අපාර්ට්මන්ට් කීපයක් මාරු කරා.ඊයෙ පෙරේද අම්මට ලක්ෂ 30 මාලයක් සහ පවුලට ජුවලරි ගත්තා.නයිට් ක්ලබ් ගත්තා.ගෙදරට අදින්නෙත් ක්‍රිස්ටියන් ඩියෝර්,වර්සාචි වගේ බ්‍රෑන්ඩඩ් ඇදුම්.පාවිච්චි අරන බෑග් YSL ඔරලෝසු රොලෙක්ස්.නිතරම ෆේස්බුක් දාන වීඩියෝ වලින් ලක්ෂරි ජීවිතයක් ගෙවන් බවත් ප්ලාස්ටික් සර්ජරි සෑහෙන්න ගානක් වියදම් කරගෙන කරපු බවත් පේනවා. ඇත්තටම කොහෙන්ද මේවට සල්ලි? ලෝලියා ක්‍රීම් විකුනලාද? එහෙම වෙන්න තිබ්බා කිසිම අනුමැතියක් සහ ප්‍රමිතියක් නැති ඩප්පි ක්‍රීම් ලංකාවේ විකුනන්නෙ හංසමාලි විතරක් නම්. චන්දනාලේප,නේචර් සීක්‍රට් වගේ ප්‍රමිතිය තහවුරු කරපු නිෂ්පාදන වලත් අයිතිකාරයෝ පෝසත් වුනෙත් වෙලදපල අල්ලගත්තෙත් එක රැයින් නෙවේ. ඒ දේවල් එක්ක සසඳනකොට හංසමාලිට සල්ලි වේගයෙන් ගලාගෙන එන විදිය උභතෝකෝටිකයක්. ලංකාවේ කවුරුත් සාධාරණ බිස්නස් එකක් කරල රජයට බදු ගෙවමින් දියුණු වෙන එක ඉතාම හොද දෙයක්.නමුත් මේ වගේ අසාමාන්‍ය ධනපතියන් බිහිවීම පුරවැසියන් විදියට ප්‍රශ්න කල යුතුමයි.

  • @anuiroshi2751

    @anuiroshi2751

    Ай бұрын

    👍👍👍👍

  • @JanithSuranga-nn1qz

    @JanithSuranga-nn1qz

    Ай бұрын

    Irisiyawe polenta epa yako eken obeta tiyena wade mokadde

  • @rumeshachamali2114

    @rumeshachamali2114

    Ай бұрын

    අනුන්ගේ හොදක් කියන්න දන්නේ නැත්නම් බලන්නේ නැතුව ඉදපල්ලාකො, හංසමාලිට බැන් බැන එයාගෙ විඩියො බලන්න මුන්ව දැකලා මට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @stoicminka

    @stoicminka

    Ай бұрын

    ​@@JanithSuranga-nn1qzඅනේ හුත්තො අපේ බදු මුදල් තමා ඔය උන් අතේ අයථා විදිහට තියෙන්නෙ. එව්ව හොයල බලන්න තරම් නීති ගරුක ආණ්ඩුවක් අපිට නෑ.

  • @lalithdissanayake-hf6gu

    @lalithdissanayake-hf6gu

    Ай бұрын

    @@rumeshachamali2114 උබලගේ අම්මත් මෙහෙම ගෑනියෙක් බව 100%ක් ෂුවර්,උබත් මේ වගේම ඇති.

  • @mashilelwala8420
    @mashilelwala8420Ай бұрын

    Anun viwechanayata wada tamunge adu padu dakinna puluwannam jeevitaya oita wada deeptimath wei Teruwan saranai

  • @user-sx5ug1dz8w
    @user-sx5ug1dz8wАй бұрын

    Ammo......owu owu saasaneth iwaretama iwarai ithin echcharai wenne

  • @user-zh2oo1td9h
    @user-zh2oo1td9hАй бұрын

    Piumi kiyanna. Brand ekkah..eka katwath wenawa karanan be.❤

  • @malithgamage3303
    @malithgamage3303Ай бұрын

    අනේ සදු සදු ශසෙන ට එච්චරඉ අඩු. මහන වෙන්න ඉක්මන් වෛඉ කෙලවීම

  • @himansakawshi5474
    @himansakawshi5474Ай бұрын

    ආදරෙයි piumii .apita msg ekak dapanko bn

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498Ай бұрын

    පිස්සුද බම්. අපිට මොකටද බම්!! මේ කුනු විකුනලා හම්බ නොකර වෙන මොනාහරි වැඩක් කරහල්ලකෝ. කවුද අනේ මේ!!! කුනු ගොඩකට රටක ඡන්දෙ වෙනස් කරන්න පුලුවන් රටවල් මේවා. 😅😅 මොලේ කියල කෙස් ගහක ප්‍රමාණයක් වත් මිනිස්සුන තියෙනවනම් මේවගෙ රේටින්ස් ඉහල යන්නේ නෑ

  • @kamaniranshinha8260
    @kamaniranshinha8260Ай бұрын

    Adarei Akki patiyo Aiyatath❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498Ай бұрын

    මේ චැනල් utube වල එන එක නවත්තගන්න ඕනෙ. මහා පිළිල මේ චැනල්

  • @user-uk7qn2fk8z

    @user-uk7qn2fk8z

    Ай бұрын

    Report karanna

  • @ParkjiminJeonjk-iy1il

    @ParkjiminJeonjk-iy1il

    Ай бұрын

    ​@@user-uk7qn2fk8zwadak bala ganin bn gihin anunge reddawal hoyan nathuwa gedara deyak hoya ganin 😂

  • @mangalikaabeywickrama9052

    @mangalikaabeywickrama9052

    Ай бұрын

    Yes

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8yАй бұрын

    තව හැටක් එක්ක විතර ගිහින් ඊට පස්සෙ මහණ වුනානම් තමයි හොද අපරාදෙ දැන්ම මහණ වෙන්නෙ

  • @user-kp6mg8ji6m

    @user-kp6mg8ji6m

    Ай бұрын

    😂

  • @user-mi6fg8zo1o

    @user-mi6fg8zo1o

    Ай бұрын

    අනෙද කියන්නේ

  • @user-nm5yb3uh8y

    @user-nm5yb3uh8y

    Ай бұрын

    @@user-mi6fg8zo1o මේ ගෑනු අපිටත් ලැජ්ජ කරනව

  • @JanithSuranga-nn1qz

    @JanithSuranga-nn1qz

    Ай бұрын

    Obelate amaruda kiyak gathtath eka eyage kematte

  • @Nisansalasandamali-ty9rm

    @Nisansalasandamali-ty9rm

    Ай бұрын

    Ai eya karana dewal walata oyata lajja ane me ganiyek wela thawath ganunta irisiya karanna epa​@@user-nm5yb3uh8y

  • @kanthikulasuriya
    @kanthikulasuriyaАй бұрын

    තෙරුවන් සරණයි

  • @HashanMadusanka-cd4mj
    @HashanMadusanka-cd4mjАй бұрын

    Anee akki maya udaw karanna puluwannam akki man dannawa oya godak ahinsaka ayata udaw karanawa kiyala ane akki mage banata sanipa na eyata thalasseemiya kiyana lede thiyanawa akki ane api.godak duppath akki mahaththaya kuli wada karanne babage operation eka kara ganna udau karanna plz akki anee

  • @user-mr9lp7yy2v
    @user-mr9lp7yy2vАй бұрын

    පියුම් .... අවසානය ඔය දේ තමයි හුගක් ඔය වගේ අයගේ තේරීම

  • @dild3732
    @dild3732Ай бұрын

    ප්‍රගීත් මගේ මහත්තයලු ..බෝයි ෆ්‍රෙන්ඩ් ගේ අතින් අල්ලං එන පළවෙනි වතාවලු... ලබන අවුරුද්දේ කසාද බඳින්න හිතන් ඉන්නවලු... මොනවද බං මේ අන්ඩර දෙමළ කථා...තේරුණ එකෙක් හරියට කියපන්කෝ ප්ලීස් 😁😝

  • @TinyTheater-vo6bm
    @TinyTheater-vo6bmАй бұрын

    වැඩකට නැති ටික්ටොක් සැලොන්කාරියොයි, වැදගැම්මක් නැති රටටම පිලිල උන නිලියොයි ඉන්ටවිව් කරන්නෙ මේ රටේ වෙන මිනිස්සු නැද්ද

  • @dild3732
    @dild3732Ай бұрын

    අක්කටයි ප්‍රගීත්ටයි මල්ලිටයි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවලුු නිවේදකය කියනවා.. පුදුම නෑකමක්නෙ බං ඒක... මේකි අක්කා වෙලා මිනිහා ප්‍රගීත් වෙලා පුතා මල්ලි වෙන්නෙ කොහොමද 🤪😁

  • @kushi784
    @kushi784Ай бұрын

    මහන වෙන එක හිතන තරම් ලේසි නෑ පියුමි ..ඔයාගෙ තියෙන්නේ කාම ආසවල් නැති කර ගන්න පුලුවන් කියලා හිතන්න බෑ..මහන දම් පුරන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙ.පියුමි ....මට නම්.ඇත්තටම පියුමි ගෙ වරදක් පේන්න නෑ..ඉස්සර කොහොම උනත් දැන් හොදින් ඉන්නවනෙ

  • @Nisansalasandamali-ty9rm

    @Nisansalasandamali-ty9rm

    Ай бұрын

    Ane pala yako

  • @user-tv7cn7fw6y
    @user-tv7cn7fw6yАй бұрын

    Akkiga kathawa aththamai akki❤❤❤

  • @vishwayehadasrinamomathasu9055
    @vishwayehadasrinamomathasu9055Ай бұрын

    අනේ ගැනියේ මෙරටේ සදාචාරාත්මක භාවයට අවමන් කරනවා මදිවට සාසනේටත් අගව්‍රරව නොකර කරන කථාබහක් සිහියෙන් කරොත් හොඳයි . දැන් සොබාදහම් මාතාව දඩුවම් දෙන කාලය මතුවි ඇති බව විතරක් මතක් කරමි

  • @user-mf1rg5pg5z
    @user-mf1rg5pg5zАй бұрын

    You are the best lady my dear sister

  • @prarthananilupulie2705

    @prarthananilupulie2705

    Ай бұрын

    Crazy woman

  • @DilshaPamodi

    @DilshaPamodi

    Ай бұрын

    Then how about your mommy???????

  • @user-xi2jv9uz6g
    @user-xi2jv9uz6gАй бұрын

    Akke dan oyage kata hada aththatama mihiri akke aththamai oya godak wenas wela godak sathutui aththatama mn me lankawen kamathima women kenek thama oya kiyanne godak adarei hamadamath sathutin inna akka aiya ekka budusaranai 🌹🥰❤

  • @SupuniUmesha
    @SupuniUmeshaАй бұрын

    Mahana wenawalu wedin gannawalu ane akka

  • @xxkuu5775
    @xxkuu5775Ай бұрын

    mahana newei mekita hire yanda wenne gon atal nodi hitapan minissu and Anne natiwa

  • @EarangaMadurasinghe
    @EarangaMadurasingheАй бұрын

    මොනදේ කිවාත් මිනිස්සු පියුමි අක්කීගේ හිත පට්ට ලස්සනයි...පට්ට හොදයි...ආදරෙයි ..❤️❤️❤️😘

  • @zhuntermax

    @zhuntermax

    Ай бұрын

    හයියෙන් සාදු කියන්නෙ වැඩියෙන්ම පව් කරන අය දන්නෙ නැද්ද 🥱👍

  • @ruckyg3177

    @ruckyg3177

    Ай бұрын

    Yes Yes Some women have a good looks. All they have to do is keep their mouth shut - and they can take home any prize they want. Still, the mouth opens! 😂😂😂😂

  • @JayasiriVikramarachchi

    @JayasiriVikramarachchi

    Ай бұрын

    Mekap ulala .ati lassanak na.

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7wsАй бұрын

    අපිටත් උදව් කරන්න පුතේ අපි ලග ඉන්නවා ආබාධිත දරැවෙක් පුලුවන් නම් උදවුක් කරන්න තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @krishanthisindiya9062
    @krishanthisindiya9062Ай бұрын

    රුසියාවට වඩා ලොකුයි ඉර්සියාව අපෙ ලංකාවෙ ඉන්න උන්ට හෙන ගහලා යන්නේ එකයි, මොන උනාත් ඔය පුතාට අම්මාට සලකන විදිහට තව හරි යන්න ඔන ❤️❤️❤️

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889Ай бұрын

    හැමදාම සතුටින් ජීවත් වෙන්න. පුතා මහත්තයා එක්ක. ඔයා දැන් ගොඩාක් හොඳ කෙනෙක්. ♥️♥️♥️🌹🌹🌹

  • @lalithdissanayake-hf6gu

    @lalithdissanayake-hf6gu

    Ай бұрын

    මහත්තය වෙන්නෙ කොහොමද ඌත් බැදපු මිනිහෙක්

  • @user-uk7qn2fk8z
    @user-uk7qn2fk8zАй бұрын

    නිවන් සුව පියුමි ! ❤

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    Ай бұрын

    😬😬

  • @knsilva5503
    @knsilva5503Ай бұрын

    කට ඇරියහම ඔක්කොම ඉවරයි.වැදගත්කම රෙද්ද පල්ලෙන් බේරෙනවා.

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    Ай бұрын

    😂😂😂

  • @bimsaraheenatigala

    @bimsaraheenatigala

    Ай бұрын

    ඔව් මහා ජරාම jeniyek ,

  • @anjalikafernando633

    @anjalikafernando633

    Ай бұрын

    👍👍👍👍👍

  • @atwoodatwood4439
    @atwoodatwood4439Ай бұрын

    මුන්ට microphone එක අල්ලන උන්ටත් මොංගල් Right

  • @madusani8452
    @madusani8452Ай бұрын

    ඔය ගොඩක් හරිම හොඳයි අක්කා A වගේම ලස්සනයි ❤ADARAI ගොඩක්

  • @chamaramadusanka218
    @chamaramadusanka21829 күн бұрын

    Godak aya irshiyawayi .eyata hoda nam ai me anith aya kagahanne . Eyage gamana eya yayi .👍

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zgАй бұрын

    අපහාස කරන්ඩ එපා එයා මොන වැරැද්දක් කරත්. නීති විරෝධී දෙයක් කරනවනම් නීතිය ඒවා බලාගයි. අපි කෙනෙක්ට අපහාස කරන වචනයක් ගානෙ තමන්ට ආපස්සට ඒදේම ලැබෙනවා මොකක් හෝ විදිහකිං. මනුස්සයෙක්ගෙ හිතක් රිදෙන වචනයක් කියන්ඩ කලින් ගොඩක් හිතන්ඩ. පියුමිට මං කියන්නෙ අධ්‍යාත්මික දියුණුවක් ලබන්ඩ කොන්ඩෙ බූ ගාලා පන්සලක මහණවෙන්ඩ ඕන්නැහැ. පන්සල්වල ඉන්න බහුතරයක් ගිහියන්ට වඩා වැරදි කරන චීවරයට නුසුදුසු වැඩ කරන අය. මං කියන්නෙ අසරන සත්තුන්ට මිනිස්සුන්ට උදව් කරගෙන කාටවත් නින්දා අපහාස නොකර ජීවත් වෙන එක මහණවෙනවට වැඩිය පිනක් කියලයි. කෙනෙක් දියුණුවෙලා සතුටෙන් ජීවත්වෙනවා දකිද්දි සතුටුවෙන්න පුලුවන් විදිහට මනස හදාගන්න මිනිසුනේ. ඔයාලා හොද දේවල් හිතන්ඩ හිතන්ඩ ඔයාලගෙ කරදර අඩුවෙලා සතුටෙන් ඉන්න පුලුවන් විදිහට වටපිටාව නිකන්ම හැදෙනවා. ඔයාලා නපුරු කුහකකම් කරන්ඩ කරන්ඩ ඔයාලගෙ ජීවිත තවත් නරක අතට හැරෙනවා. අපි විශ්වයට මුදාහරින දේවල් තමයි ආපහු අපිට ලැබෙන්නෙත්. අපි හිත් ලස්සන මිනිස්සු වෙමු. ❤

  • @nirmichandani9152

    @nirmichandani9152

    Ай бұрын

  • @nirmichandani9152

    @nirmichandani9152

    Ай бұрын

    තමන්ගේ දරුවන්ට පුරුදු කරන්න ඕන ක්‍රියාවක් ,,,,,,, ඒ දේ හැම අම්මා කෙනෙක් ම පුන්ච් කාලේ ඉදන් පුරුදු කරනවානම් තමන්ගේ දරුවන්ට ( මට අකමැති කිසිම දෙයක් අන් අයට නොකරමී ) ලෝකයම ලස්සන වේවී ,,,,,, දරුවන්ට පුරුදු කරන්න ඕනී ලෝකයටම ආදරය කරන්න නෙවෙයි ,,, විශ්වයටම ආදරය කරන්න ,,,,,, ඔයාගෙ අදහස හරිම ලස්සනයි ,,,,, බුදු සරණයි ,,,,

  • @milindasenaratna1334

    @milindasenaratna1334

    Ай бұрын

    හරිම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා .🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wmАй бұрын

    මේ ගොනා තමන්ගේ පුතා ඉස්සරහ හිටපු විදිය දැක්කම පුදුම හිතුණා

  • @AnjuRanji

    @AnjuRanji

    Ай бұрын

    Gona umba.....kata wahagena idapan .nehedichcha geheniyak

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    Ай бұрын

    මුන් ගණුද අනේ කී පාරක් වෙස මගුල් කනවද

  • @kanthibadugama6476
    @kanthibadugama6476Ай бұрын

    අනේ අපිටත් උදව්වක් කරන්න ගංවතුර අපිට නිවසේ ඉතිරි වැඩ ටික කරගන්න බුදු සරණයි

  • @malikawithnature9833
    @malikawithnature9833Ай бұрын

    Piumi Hansamali namath lassanai Oyath surely very beautiful.. Adamai oyage kata Hadha ahune. . Mn shock una oya anek ayata prasiddiye baninawa ahila. . Aththatama kauru monawa kiwath kalath oya iwasa gena Cute vachana katha karanna puluwan tharam try karanna Evita oyage lassana thawath vadi wenawa Oyata varadi kiyana ayata sina wela .. sinawen pilithuru denna Evita e ayata oya vattanna ba Hethuwa mn kamathiy ape kello lassanata innawa dakinna hamadaama Tharaha nathnam oyage saama gossip 1kakma SIYA PAWLATAMA ekata idagena balanna puluwan ewama share karanna. . Oyath mahaththayath puthath harima pinwanthai Lassanai Hama thissema dakinna aasai Katin pitawana vachana gana ithaama parissamin. . Nathnam oyage e lassana adu karanna anek ayage uthsaahayan sarthaka karaganna ekama point eka wenawa Randu wenna awasya na Oya anek aya gana game gode vachana kiyanna epa evita Oyage lassana adu wenawa . Oyage siya pawlatama hugakma aadarei 🙏

  • @NilminiNisansala-tl1jc
    @NilminiNisansala-tl1jcАй бұрын

    Aththtma kauru monwa kiwath mamanm eyta asai. Hadawathinma ashirwada karanwa. Hemadama sathutin inna lebanna kiyla

  • @SpDruction
    @SpDructionАй бұрын

    මේ වගේ ගෑනු පුලුවන් තරම් ඉක්මනින් නිවන් සුව ලබන්න ඕන. අහින්සක මිනිස්සුන්ව රවට්ටල cream විකුණනවා මම මේකෙන් සුදු උනේ කිය කිය..රටම දන්නවා inject කරලා උබ සුදු උනේ කියලා...රටට ලෝකෙට මහා බොරු කිය කිය මිනිස්සුන්ව අන්ද අන්ද රෑට රෑට පිරිමි එක්ක ඉදලා සල්ලි හම්බ කරන්න අනිත් ගෑනුන්ටත් පුලුවන්...කොහොමත් ඔයාට ලගදිම විය යුතු දේවල් වෙනවාමයි...මිනිහා කුඩු විකුණලා අහින්සක මිනිස්සුන්ගේ ජීවිත විනාස කරනවා..ගෑණි බොරු කිය කිය cream විකුණ විකුණ අහිංසක කෙල්ලෝ විනාස කරනවා...😢

  • @YetiNews

    @YetiNews

    Ай бұрын

    ඉතින් මොකටද බන් වුන් ගන්නේ බලෙන් දෙන් නෑ නේ 😂

  • @krishperera5050

    @krishperera5050

    Ай бұрын

    ​@@YetiNewsමොකද හලෝ ඔයා කඩේ යන්නේ මෙයට? 😏

  • @maduraparabath3790

    @maduraparabath3790

    Ай бұрын

    Niwan suwa kiyanne merena ekata newei niwansuwa apita wath wenna be lesiyen

  • @jms.kumari5067

    @jms.kumari5067

    Ай бұрын

    නිවන් යන්න පුළුවන් මොනවගේ අයටද කියන එක ඉස්සරලා ඔයා හොයලා බලන්න. නිවන කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.නිවන ලබාගන්න සංසාරේ කොච්චරනම් පින්කරන්න ඕනෑද .ඔයවගේ නාඩගම්වලට නිවන ගැන හිතන්නවත් පුළුවන්ද?

  • @YetiNews

    @YetiNews

    Ай бұрын

    @@jms.kumari5067 ඔයාට තරහා ගියාද අනේ 😂

  • @inoka5900
    @inoka5900Ай бұрын

    Meki mehema innawanam upeksha swarnamali kohoma inna piluwanda

  • @manelmorris4785
    @manelmorris4785Ай бұрын

    සෙරම තියන දේවල් කරගන්න පියුමි සල්ලි කොහෙන්ද ආවේ‍ කියා හොයා ගත්තොත් එවා සාධාරණ උනොත් හොදයි

  • @AnjuRanji

    @AnjuRanji

    Ай бұрын

    Ane umbe wedak Bala ganin

  • @manelmorris4785

    @manelmorris4785

    Ай бұрын

    @@AnjuRanji 🤣🤣🤣

  • @AnjuRanji

    @AnjuRanji

    Ай бұрын

    @@manelmorris4785 😆😆😆😆🙏

  • @NilanthaPerera-hk8pl
    @NilanthaPerera-hk8plАй бұрын

    බොරු කියන්න එපා යකෝ මල්ලිට 35 මේකිට 32 ඇත්තෙන් ජීවත් වෙයං. අපිට කොහොමත් එකයි. ඒත් බොරුව මොකටද 😏

  • @youaremybestfriend077

    @youaremybestfriend077

    Ай бұрын

    එයාගෙ මල්ලිට ද 35 🤔🤔

  • @mangalikaabeywickrama9052

    @mangalikaabeywickrama9052

    Ай бұрын

    ​@Dog-xb6py innawa

  • @NilanthaPerera-hk8pl

    @NilanthaPerera-hk8pl

    Ай бұрын

    මල්ලි කෙනෙක් ඉන්නවා බැදලා

  • @NilanthaPerera-hk8pl

    @NilanthaPerera-hk8pl

    Ай бұрын

    මල්ලිට තමයි 35

  • @user-ye3fb9nf3s
    @user-ye3fb9nf3sАй бұрын

    Man nam asayi piyumi akkita❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cf4or1lx3e
    @user-cf4or1lx3eАй бұрын

    සතුටින් සැපෙන් ආදරෙන් ඉන්න කවුරු දැක්කත් .මට නම් සතුටු යි. ඔයාලගෙ video බලලා ඉන්නවා

  • @funnysl8695

    @funnysl8695

    Ай бұрын

    උබලා එහම hitapu නිසා තමා රට බංකොලොත් උනේ 😂

  • @WhatsHappening-kf5vp

    @WhatsHappening-kf5vp

    Ай бұрын

    තාම wedding නොකර පුතා එක්ක තව මිනිහෙක්‌ව ගේ අස්සේ තියාගෙන living to gather ඉන්න ලංකාවේ පත්තිනිය 🤣

  • @rithu.hazanjalee
    @rithu.hazanjaleeАй бұрын

    Piumi my fv actors ❤️❤️❤️

  • @IddamalgodaIddamalgoda-pk4wt
    @IddamalgodaIddamalgoda-pk4wtАй бұрын

    Oyage balloth kanne kfc apiwath kala ne apitath dennako pls

  • @nadeeshaperera889
    @nadeeshaperera889Ай бұрын

    කට තමයි කට ❤️

  • @user-he6lm7bn9m
    @user-he6lm7bn9mАй бұрын

    Piumi akki ❤️❤️❤️

  • @jeevadarshanie8625

    @jeevadarshanie8625

    Ай бұрын

    මුං වගේ ගොං වාහිලට මොනවා කරන්නද කියලා නම් මට තේරෙන්නේ නෑ

  • @DilshaPamodi

    @DilshaPamodi

    Ай бұрын

    ​​@@jeevadarshanie8625 බලා හිඳිණු හැර වෙන කරන්න දෙයක් නෑ තමයි ඉතින්...ගහලා එලවන්නත් බෑ නෙ.. මටත් පුලුවන් වුණා නම් ෆෝන් එක අස්සෙන් අත දාලා කනට ගහන්නෙ...🙂

  • @ArachchigeSadamali
    @ArachchigeSadamaliАй бұрын

    හම්බකරන්න පුලුවන් බන් මෙයාල බිස්නස් කාරයෝ එක්ක රට යන්නේ එක ටුවර් එකට ලක්ශ 100 ..200 ගන්නේ සතියට දෙකට කොහොමද එතකොට

  • @awanthikumari-zl7ps

    @awanthikumari-zl7ps

    Ай бұрын

    ඇත්ත ....

  • @chandanaweerasinghe5471
    @chandanaweerasinghe5471Ай бұрын

    මෙයාගෙ වචන වලින්ම තේරෙනව මෙයාගෙ අවබොධය හැතිකරේ 😀😀 😂

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4eАй бұрын

    බෞද්ධ රටක් උනාට.පන්සල් වල වැරදි වැඩ වෙනවා සහ චීවරය දාගෙන වැරදි වැඩ කරන අය ඉන්නවා. පියුමි මහන උනොත් මෙහෙමවත් තියෙන සාසනය ඉවරයි.

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6ojАй бұрын

    දරුවෙක් ඉස්සරාහා හැසිරෙන්න නොදන්න ගනිකාවක් සදාචාරය බින්දුවයි ඔය යන ගානේ හැටියට පවුම් 15මාල අම්මාට අරන් දෙන්න බැරිද? කොහොම ඇන්දත් අම්මලා දුවලාගේ මුඩුක්කු කතාකරන ශයිලිය පේනවා පොත්ත රතු උනාට මෙයා මහාන උනොත් සාසනේ විනාසේ

  • @nethunethu9076
    @nethunethu9076Ай бұрын

    සුබ පතනවා අක්කේ...ඔයා ගොඩාක් හොද කෙනක්...බුදු සරනයී..හැමදාම හිනාවෙලා ඉන්න 😘😘😘😘😘

  • @LishanaR
    @LishanaRАй бұрын

    My fv kenek❤😊🎉

  • @nipuniumanda2973
    @nipuniumanda2973Ай бұрын

    මොලේ තියෙන අය දගලන්නෑ 😂😂😂😂ඇත්ත ඒක ඔයාටම කියාගත්තනම් හොදයි

  • @thushariganga4777
    @thushariganga4777Ай бұрын

    Kawru monawa kewwath oya hoda kenek.❤

  • @Mahina12
    @Mahina12Ай бұрын

    දැන් බලන්න චමුදිත පුතේ අද දවසක , පියුමි හංසමාලිව දවස් 14 ක්‌ මේකප් සහ අන්ඩ වෙයාර් ( ජංගී, බ්‍රසියර් ) නැතිව එයාගේ ලෙකු බොල දෙක එල්ල එල්ලා ලෝකෙට පෙන්න නිරෝදායනයට යවපු තරහාවට එයා ගේ සැම වැඩසටහානක්ම බලනවා.චාපා මල්ලි ඔයාවත් කෝතැනකදී අල්ලලා එයගේ ලොකු බොල දෙකෙන් වැටේනකන් ගහයි.

  • @ritaagnassilva9514
    @ritaagnassilva9514Ай бұрын

    AMMOOO.....MEEKI MAHANAWENWE😮😮😮😮APOO...SASANE IWARANE....

  • @dahalexander
    @dahalexanderАй бұрын

    පියුමි ට හොඳා.....යී.... කියන්නේ වැදගත් දෙමාපියන්ගේ දරුවන්. එයාගේ වැරදි දකින්නේ " කුහක දෙමාපියන්ගේ කුහක හැතිකරේ" අන්න ඒනිසා මේ comment තීරුවේ පියුමි වගේම වැදගත් පවුල්වල වැදගත් දරුවන්ට රිදී ඇති බව පේනවා. ☀️☀️☀️ පියුමි මහණ වෙනවා කියන කතාවට නම් හිනාවෙන්න එපා යාලුවේ. මොකද "අම්බපාලි" කියන අතිශය ගණිකාවත් බුදුන්ගේ කාලයේ මහණ වී රහත් වුනා. සමහරවිට මොන නැටුම නැටුවත් නටන්නේ නැති අපට වඩා මෙයා පින් කරලා තියෙන්න පුළුවන් ඉක්මනින්ම මේ සසරින් එතෙර වෙන්න. ඒක සන්සාරෙන් සන්සාරෙට ආපු නිසයි අම්බපාලිත් උතුම් වූ රහත් තෙරණියක් වුනේ. එහෙම වුනොත් මමත් පියුමිට වඳිනවා. මොකද මහණ්ස් වෙනවා කියන්නෙම අළුත් ඉපදීමක්. (මේ පියුමිට මන් අකමැතියි.) එයා පාවිච්චි කරපු කුහක හැතිකරේ කියන වචනය කිව්වේ අපි හැමෝටම. මන් මෙයාට අකමැති වුනාට මගේ රත්තරන් දෙමාපියන් කුහක වෙනවද. අපි social media දාගෙන නැටුවෙ නැති වුනාට දවසේ මගේ වියදමින් කොහොමහරි පිරිමහගෙන අසරණ බව්වෙක්ට බිස්කට ටිකක් යෝගට් එකක් දෙන්න තරම් api කුහකයි.

  • @kanchanasudarshaniewijerat2044
    @kanchanasudarshaniewijerat2044Ай бұрын

    Good luck pumi.❤

  • @Languagesloveyou
    @LanguagesloveyouАй бұрын

    Anun posath wechcha hati hoyanawata wediya hodai neda thaman posath wena widihak gana hevwoth.

  • @nisansalaruwani1161
    @nisansalaruwani1161Ай бұрын

    Ane piyumi akke oyt puluwn nm apit punchi geyak hadal denna

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl23 күн бұрын

    Attha bawwanta katha karanna bane....oya hari piume bawwo pau neda?❤❤❤❤❤❤❤! Adarei piume

  • @nimesht1200
    @nimesht1200Ай бұрын

    හා පියුමි හා black money londry 😂😂😂 01- ඔබේ ප්‍රාග්ධනය උපයා ගත්තෙ කොහොමද ? 02 - Cream වලින් ගොඩක් සල්ලි හම්බ කරන්න පුලුවන්ද ? 03- lollia cream වලට තියන ප්‍රමිති සහතික මොනාද ?😂😂😂04 - 25000/35000 ඇයි මේ kojic acid cream මෙච්චර මිළඅදික මේවට දාන ingredients ගෙන්නෙ අගහරුවලින්ද 😎😂 05 -ඔයා කියන තරම් ඔච්චර හොද නිෂ්පාදනයක් නම් ඇයි 4rever natures secret වගේ අපිට ඕනම තැනකින් ගන්න නැත්තේ මේ ලොල්ලෙ cream එක දකිනවානම් අභියෝග කරනවා උත්තර දෙන්න පැත්ත ගියත් ඇත්ත කියන ගැහැණිය ඔයා 🙄😂

  • @nirmavlogsfromdubai6471

    @nirmavlogsfromdubai6471

    Ай бұрын

    Lankawey parliament ekey set ekenuth mehema sawisthrathmaka wa ahanawada??

  • @nimesht1200

    @nimesht1200

    Ай бұрын

    @@nirmavlogsfromdubai6471 මට අවස්ථාව දෙනවනම් ඔව් අනිවාර්යයෙන් . මාලිමාවට ජන්දේ දීලා අනුර කුමාර ජනාධිපති කරනවා මම පුද්ගලිකව විශ්වාස කරනවා අනුර කුමාර හොරු අල්ලලා මේරටේ හැම මනුස්සයෙක්ටම සාධාරණය ඉෂ්ට කරයි හොරුගෙ කාලෙ ඉවරයි ඒ දවස එනකං මොළෙ තියන ශ්‍රි ලාංකිකයන් බලාගෙන ඉන්නවා ඒ මෙවගෙ අංකොං නම් බුදුසරණයි😂 පියුමිලා නොහොත් එක රැයෙන් ධනපතියන් බිහිවීම මවිත කරනවා මාව😉 ලංකාවේ පුරවැසියෙක් විදියට මට ඒක ප්‍රශ්නයක් ඇයි අවුල්ද😎

  • @nimesht1200

    @nimesht1200

    Ай бұрын

    @@nirmavlogsfromdubai6471 ඔව් අනිවාර්යයෙන් මම මේ රටේ පුරවැසියෙක් විදියට අයිතියක් ඒක කෝ අවස්ථාවක් ? තියනවා අවස්ථාවක් අපි හැමෝමට මාලිමාවට ජන්දය දීලා අනුර කුමාර ජනාධිපති කරනවා එතුමා මෙක වෙනස් කරයි මට විශ්වාසයි හොරු අනිවාර්යයෙන් අල්ලනවා මේ රටේ හැම මනුස්සයෙක්ගෙම බලාපොරොත්තු ඉෂ්ට කරයි මොළෙ තියන ලාංකික ජනතාව බලාගෙන ඉන්නවා බලමූ ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා අසාමාන්‍ය විදියට එක රැයෙන් ධනවත් උන අයට වෙන දේ මම එක හෙළා කියනවා පියුමි හංසමාලි black money londry service එක ජයටම කරනවා අභියෝග කරනවා කොහොමද සල්ලි හෙවුවෙ කියලා පෙන්න 😂 සල්ලි නැතුව ප්‍රියාන් මැණික්ගෙන් ලක්ෂ 6 ඉල්ල ගෙන දුන්නෙ නැති ගෑණි ලක්ෂ 50 බෑග් ගන්නවා. කෝටි 8 වෙන වාහන ගන්නවා luxury appartement ගන්නවා මාරු කරනවා ලක්ෂ ගනන් juwalary ගන්නවා. 😂🤣 ඔය කියන ලොලියා cream එක 25000/35000 කියමුකො ගෙන්වන්නෙත් turkey වලින්ලු එතකොට එවට tax ගෙවලා නිෂ්පාදන පිරිවැය දරලා සේවක පඩි ගෙවලා ඔක්කොම කරන්න පුලුවන්ද? මෙච්චර luxury life එකක් ගෙවන්න පුලුවන් 😂😂😂 ඊර්ෂ්‍යාවක් කුහක කමක් නෑ එහෙම වෙන්න බෑ

  • @Its-me-D126

    @Its-me-D126

    Ай бұрын

    ​@@nirmavlogsfromdubai6471😂😂 ඔව් ඈ

  • @IsaiaSanmarco
    @IsaiaSanmarcoАй бұрын

    නෙදකින් බේසිගෙ මූනෙ හැටි . මෙකි කුඩු , ගනික, කලුසල්ලි සුදු කිරීම මෙ ඔක්කොම බිස්නස් කරනවා පට්ටපදුරු වේසි මේකිව ඇරස්ට් කරන්න ඔනේ

  • @srilankanfavourite478

    @srilankanfavourite478

    Ай бұрын

    උඹ මානසික ලෙඩෙක්

  • @IsaiaSanmarco

    @IsaiaSanmarco

    Ай бұрын

    @@srilankanfavourite478 ඇයි පින්පියො ඇත්ත කියන හින්දා ද මානසික ලෙඩ. පල කැලවැද්දා වේසමාලිගේ හුච්ච බීපිය

  • @user-db6js7ry6e
    @user-db6js7ry6eАй бұрын

    සාසනෙත් පාලු කරන්න හද්න්නෙ

  • @JayasiriVikramarachchi
    @JayasiriVikramarachchiАй бұрын

    Meki ikmanin settapochi wenna oni.iya mudukku wesi.kala sestrayama kanawa.tan deka eliye dana eka maha lassanakda ganiye.

  • @ayshakashif9612
    @ayshakashif9612Ай бұрын

    How did she earn money, we are not jealous, people's wants to know

  • @ShamilaSilva-ig9co
    @ShamilaSilva-ig9coАй бұрын

    Good luck ❤️🌼🌼🌼🌼❤️🌼❤️❤️❤️🌼🌼🌼

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413Ай бұрын

    මෙයාට 32 නම් අඩුම තරමෙ දැන් පුතාට 15 ක් වත් ඇතිනේ 😮 එතකොට පුතාව ලැබුනෙ 17 න්ද

  • @razeenaihzan2877
    @razeenaihzan2877Ай бұрын

    Yako still she ddnt married 😮

  • @UdeniWanninayake
    @UdeniWanninayakeАй бұрын

    ලංකාවේ ක්‍රම නෑ...දියුණු කිසිම රටක රජයට හොරෙන් මුදල් උපයන්න බැහැ..අද හැම දියුණු රටකම ලංකාවෙ අය ලක්ෂයක් වත් ඉන්නවා අහල බලන්න...හැම උපයන්නාටම අාධායමි වාර්ඵාව ලබාදෙන්නේ එරට වල අාධායම් බදුු දෙපාර්තමේන්තුවයි..ඉතාලියෙ නම් CUD කියල එය ලැබෙනවා...අහල බලන්න.....

  • @chandrakumudunikumudini8756
    @chandrakumudunikumudini8756Ай бұрын

    මහන උනානම් සාසනයත් ඉවරයි

Келесі