ආයේ මම ඉන්දියාවේ යන්නේ නැහැ Piumi Hansamali තරහෙන් කියපුදේ !

Ойын-сауық

ආයේ මම ඉන්දියාවේ යන්නේ නැහැ Piumi Hansamali තරහෙන් කියපුදේ !
#piumihansamali #india #piumi

Пікірлер: 618

  • @talkwiththarindu
    @talkwiththarindu5 ай бұрын

    මේ වගේ විඩියෝස් දිගටම බලන්න මගේ Tharindu Welhenage KZread නාලිකාව Subscribe කරමු ❤️🙏🏻 youtube.com/@talkwiththarindu

  • @gayaniwarnakulasuriya7842

    @gayaniwarnakulasuriya7842

    5 ай бұрын

    Piumi gana karapu vidios baladdi thamai oyage channel 1ka dakke...good ..👍 ..🌏⭐💐

  • @manorikulathunga6579

    @manorikulathunga6579

    5 ай бұрын

    Piyumi kiyanne man asama chrithyak ❤boru na kelin kathwa ❤

  • @dineshmaduranga3347

    @dineshmaduranga3347

    5 ай бұрын

    ​@@gayaniwarnakulasuriya7842!

  • @kumarilakshmi5132

    @kumarilakshmi5132

    5 ай бұрын

    😅😅ඉවසලා ඉන්න තියෙන්නේ ළඟදිම ඒගොල්ලෝ කක්කා දාන්න ලංකාවෙත් පදිංචියට එනවා😅😅මුළු ඉන්දියාවෙන් බාගයක්ම ලංකාවේ ඉඩකඩම් ගනීයි😅😅

  • @paramithbinindu7478

    @paramithbinindu7478

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slproudinscotland4541
    @slproudinscotland45415 ай бұрын

    නියමයි ,ඉන්දියාවේ තත්ත්වය අමුවෙන් කිවුවට..😂😂මොකද ඉන්දියාව ෆිල්ම් වලින් දැකලා,ඒවා ඇත්ත කියලා හිතන ගොබ්බ උන්ට..උන් ෆිල්ම් ගොඩක් කරන්නේ,යුරෝපීය සහ අනිකුත් ලස්ස්න රටවල..ඉන්දියාවේ බොහොමයක් නගර ,ගම් ගිහින් බැලුවාම අපේ රටේ වටිනාකම තේරෙනව.

  • @gowithkavi_8210
    @gowithkavi_82105 ай бұрын

    අපි film වලින් දකින්නෙ කෘතිමව මවපු ඉන්දියාවක්..එහෙට ගියාම තමයි රටේ නියම තත්වෙ දැනෙන්නෙ

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    😁

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    5 ай бұрын

    එක එක ප්‍රාන්ත තියෙනවනෙ මුලු ඉන්දියාවම එහෙම නැහැ

  • @SDN89503
    @SDN895035 ай бұрын

    ඉන්දියාව ගැන නම් කියපු කතාව සහතික ඇත්ත .

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    😵‍💫

  • @SukeeManu

    @SukeeManu

    5 ай бұрын

    අම්මෝ ඔව් . එහෙ ඉඳන් ලන්කාවට් එද්දි හරියට අපායෙ ඉඳන් මනුස්ස ලෝකෙට් ආව වගෙ දැනුනෙ. බුද්ද ගයාවෙ දොරටුව හරියට දිව්‍ය ලෝකෙයි අපායයි වෙන්කරන දොරටුව් වගේ

  • @sheronraveedhashyamsilva3234

    @sheronraveedhashyamsilva3234

    5 ай бұрын

    ඉන්දියාව එක පැත්තක් තියෙනව අපේ ආච්චී දඹදිව ගියා ආච්චිට සංසාරේ එපා වුණා කිව්වා ටොයිලට් යන්නේ රේල් පාරේ ලු හොඳට ලස්සනට තියෙන ටොයිලට් වලට යන්න බැරිලු ගියාම වතුර ගහන්නේ නෑ ලු කොමඩ් එකේ උඩ නැගලාලු කක්කා දාන්නේ යන්න බැරි තරම් විනාශ කරලා ලු ටොයිලට් අනිත් එක තමයි අවයව හා ලමා ජාවාරම ඉස්පිරිතාල ගාව ගැහැණු පෝලීමේ ඉන්නේ වකුගඩු දෙන්න , අක්මා දෙන්න අවයව දෙන්න ලක්ෂ ගණන් වලට අනේ පොඩි බබාලව විකුණනවා නීති විරෝධීව ගැහැණු ලමෙක් එහෙම අතරමං වෙලා ඉන්නවා දැක්කොත් rape කරලා අවයව ගලවාගෙන ඒවා විකුණනවා ඒ අතින් අපේ රට කොච්චර හොඳද කියල හිතෙනව මේ දේවල් තියෙන්නෙ ඉන්දියාවේ එක පලාතක විතරයි පංජාබයේ නම් මෙහෙම නැතිලු ගම්බද පරිසරයක් තිබුණට අර්ධ වශයෙන් දියුණුයි කේරළයත් ඒවගේම තමයි

  • @SDN89503

    @SDN89503

    5 ай бұрын

    @@sheronraveedhashyamsilva3234 ඇත්ත වෙන්න ඇති මම ඉන්නෙ පන්ජාබි කිට්ටුව.මෙහෙ නම් පුදුම තරම් පොහොසත් කෝටි පතියො ඉන්නෙ ඒ වගේම තමා මේ කිට්ටුවම අන්ත දුප්පත් මිනිස්සු ඉන්නවා.මේවායෙ කන්න නැතත් මේ මිනිස්සු ට හොදට අදින්න පුලුවන් මොකද එච්චරට රෙදි ලාබයි.

  • @SDN89503

    @SDN89503

    5 ай бұрын

    @@sheronraveedhashyamsilva3234 මම ඉන්නෙ පන්ජාබි කිට්ටුව තමා පියුමි ඇවිත් තියෙන්නේ මේ කිට්ටුවට තමා තාජ්මහල් අග්‍රා වලනෙ තියෙන්නේ කොහෙත් එකයි අනේ.මම පියුමි ගිහින් පොටෝස් දාලා තිබුන නිසා මටත් ආස හිතුනා යන්න ඒත් දැන් නම් අපෝ බැහැ 😃

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri63885 ай бұрын

    කොන්දක් තියෙන ලංකාවේ ශක්තිමත් ගැහැණියක් ❤ හරිම ආසා චරිතයක් පියුමි අක්කා ❤

  • @sitagunawardana5701

    @sitagunawardana5701

    5 ай бұрын

  • @NeharaAdhikariNehara

    @NeharaAdhikariNehara

    5 ай бұрын

    පියුමි ව චරිතයක් කරගෙන යනකොට අපේ අනාගත පරපුර කොහෙ යයිද?

  • @darmadasa2662

    @darmadasa2662

    5 ай бұрын

    ​@@NeharaAdhikariNehara කොහෙ යන්නද තමන් තමන්ගෙ පාරවල් වල යවි 😂

  • @madusanjana7855

    @madusanjana7855

    5 ай бұрын

    මාත් හරි කැමති චරිතයක් ❤

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    5 ай бұрын

    ලංකාවේ හැම පිරිමියෙකුටම ඒ වගේ චරිතයක් තියෙන කාන්තාවක් ලැබෙන්න ඕනා☺️

  • @user-wz6xy3zm4e
    @user-wz6xy3zm4e5 ай бұрын

    පියුමි අක්කි ලව් යු..❤කොහොම පටන් ගත්තත් අවසානේ පිස්සුවක් දානවමයි..බියුටිකුයීන් ❤

  • @kumarepalika9554
    @kumarepalika95545 ай бұрын

    ඇත්තටම ආදරේ හිතෙන තරුවක් ඔයා නම් මියුමි හොද හිතක් තියෙන කෙලින් කතා කරන යකඩ ගැහැනියක් ❤❤❤

  • @AselaSubath
    @AselaSubath5 ай бұрын

    මෙන්න චරිත කටේ එකයි ,පුකේ එකයි නැති නියම චරිතය තමයි පියුමි. එ්ක තමයි මමනම් මේකිට අාස.❤👍

  • @NishaniChathu-rj4mp

    @NishaniChathu-rj4mp

    5 ай бұрын

    Math eyage e gathiguna valatai kamathi

  • @AselaSubath

    @AselaSubath

    5 ай бұрын

    @@NishaniChathu-rj4mp 😊👍

  • @Kkk31-q3m
    @Kkk31-q3m5 ай бұрын

    පියුමි අක්ක කතා කරන විදිහ නියමයි.බොරු පොෂ් නෑ එයාගෙ.❤

  • @sajith2176

    @sajith2176

    5 ай бұрын

    Meyaata posh wenna baha thamayi.

  • @samearaa8434

    @samearaa8434

    Ай бұрын

    මල්ලේ පියුමියක් කුඩු පැකට් එකක් එහෙම දුන්න ගන්න😅😅😅😅😅

  • @KeshikaLakshani-ep2mf
    @KeshikaLakshani-ep2mf5 ай бұрын

    මම දැකපු හරිම Decent, දක්ෂ නිවේදකයෙක් තරිදු අයියා ❤💯. නරක නාමයක් නැතුව , කරගෙන යන KZread channel එකක්.ජය වේවා..🤞

  • @nilminikumari5736
    @nilminikumari57365 ай бұрын

    ගොඩාක් ආස චරිතයක් තමා පියුමි හංසමාලී පැත්ත ගියත් ඇත්ත කියනවා

  • @nimmijayasundara3317
    @nimmijayasundara33175 ай бұрын

    පියුම් කියන්නෙ හිත හයිය කෙනෙක් හරිම ආදරනීය චරිතයක් ❤️❤️❤️ගොඩාක් ලස්සනයි දැන් එයා ජේසු පිහිටයි

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @Lakshan.0105
    @Lakshan.01055 ай бұрын

    මන් නම් කැමතිම ඇයට මන් ගොඩක් අදරෙයි ඇයට නිහතමානීව ජිවත් වෙන සුන්දර කන්තාවක් ඇය..❤❤❤❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @user-bela93
    @user-bela935 ай бұрын

    හරිම විවෘත ගැහැණියක් තමයි පියුමි කියන්නේ. පෞද්ගලික ජීවිතේ ගැන නම් මට අදාල නෑ. ඒත් මම ආසම චරිතයක් ❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali44425 ай бұрын

    ආදරෙයි ආදරෙයි පියුමි ආසම කෙනෙක් ඔයා..තුරැනුවන් සරණයි 💕💕🙏🙏

  • @Niludilrukshi487
    @Niludilrukshi4875 ай бұрын

    ආසම බලන්න පියුම් නංගා ගේ ඒ අවංක කතාවට ❤❤❤

  • @SIKELENAX
    @SIKELENAX5 ай бұрын

    පියුමි හංසමාලී හරිම නිහතමානී විව්‍රර්ථව කතා කරන හරි හොද කෙනෙක්.හරි ෆනි 😄ඇත්තමයි පිට රටක ගිහින් ලස්සනට ජීවත් වෙන්න ලැබේවා. ඉන්දියාවට වඩා අපේ රට කොච්චර ඉස්සරහද ඉන්නෙ.රට කෑවෙ දේශපාලකය මිසක්.ඉන්දියන් සමහර මිනිස්සු ගැන හපෝ කියල හිතෙනව මෙ රටෙත් ඉන්දියන් අය ඉන්නවනෙ එයාලගෙ ඉන්න විදිය දැක්කම හිතාගන්න පුලුවන් .පව් ඉතින් .

  • @dinithinisansala5015
    @dinithinisansala50155 ай бұрын

    මං කවදත් කැමති චරිතයක් පියුමි... ❤❤❤😢 සේරටම වැඩිය ඔයාගේ කෙළින් කතාකරන ගතියට මං ගරු කරනවා.. ❤❤ මාත් එහෙම කෙනෙක්.. එහෙම උනාම ගොඩාක් අය අපිට අකමැති වෙනෝ.. මොකද අම්මා තාත්තා කියලා නැහැ වරද මූණටම කියන නිසා.. ඒත් කවුරු තරහා උනත් , ඒක තමයි ඉන්න ඕනී හරි විදිහ මේ සමාජයේ.. ( අපිත් නිවැරදි යහපත් දේ කරමින් කියමින් ) පියුමිගේ ජිවිතේ තව තවත් සෑම අයුරින්ම යහපත්ව සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම පතනවා...💙💜️🌷🌷🌷🌷 නිවේදකතුමාටත් සුභ පතනවා දිගු ගමනකට ,,, ඒ වගේම ස්තූතියි කරනවා වැල් වටාරම් මඩ, හින්ට් , වර්ණනා , ආලවට්ටම් නැතුව ඉන්ටර්විව් එක පැහැදිලිව , කෙටියෙන් උනත් අවශ්‍ය දේවල් පැහැදිලිව අහලා , බොහෝම වැදගත් ලෙස සෑම අවස්ථාවකදීම කිරීම පිලිබදව ❤❤❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @binariranasinghe5523
    @binariranasinghe55235 ай бұрын

    කියන දේ මූනට කියන පියුමි හංසමාලි .... මරිම නිර්වාජශිලි පියුමි...ඒ කතාවට කැමතියි.. ජයවේවා 🎉🎉 පියුමී

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @niroshashamali3087

    @niroshashamali3087

    5 ай бұрын

    ❤❤❤❤

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya42905 ай бұрын

    අපොයි ඔය කතාව සහතික ඇත්ත ,මහා ලොකුවට ඉන්දියාව පෙන්නුවාට හිගන්නු ඉන්න රටක්.හරිම අපිරිසිදු රටක්.මමත් ගියා සමහර තැන්වල කක්කා නිසා වාහනෙන් බැස්සෙ නැහැ .😂😂😂

  • @rushand8003

    @rushand8003

    5 ай бұрын

    😂😂

  • @hirushipeiris2061

    @hirushipeiris2061

    5 ай бұрын

    Lanakwe inna ape minissu indiawata hingannolu 😂 keya tajmahal gihin thiyennr kele pare 🤣🤣🤣 ane manda mehe jivath wena apita nathi prashan thama indiawa eliye indan dakina ayata thoyenne😊

  • @sitagunawardana5701

    @sitagunawardana5701

    5 ай бұрын

    🤮

  • @sadamali46

    @sadamali46

    5 ай бұрын

    එහෙමද?🤔

  • @piyasomapalliyaguruge886

    @piyasomapalliyaguruge886

    5 ай бұрын

    Koriyawath ehe.a ratak neda?

  • @ayeshamihirani5881
    @ayeshamihirani58815 ай бұрын

    කියන්න තියන දේ කෙලින් කියන බොරු ෂෝ නැති ලස්සන කාන්තාවක්...ඔයාට ජයම වෙන්න ඕනා

  • @user-sl5bq7fp1e
    @user-sl5bq7fp1e5 ай бұрын

    අනෙ මරු පියූමි ඔයානම් .කතා කරන විදිහට හරිම ආසයි .හිනා යනවා කියන කතා වලට

  • @rashmilahaputhantiri2514
    @rashmilahaputhantiri25145 ай бұрын

    ඔයාට දෙවි පිහිටයි පියුමි.....💐😘

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @chithranimangalika1170
    @chithranimangalika11705 ай бұрын

    තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ජයවේවා ❤❤❤❤

  • @pavihalgodage2288
    @pavihalgodage22885 ай бұрын

    ආයේනන් පියුමිගේ වීඩියෝ කනකොට බොනකොට බලන්නේ නෑ..සත්තයි අර චූ කර කර ඇවිදිනවා කියනකොට මගේ තේ එක පිට උගුරේ ගියා..හිනාව නතර කරගන්න බැරුව..තාම නහයයි උගුරයි දැවිල්ලයි 🥹🤦🏻‍♀️ සත්තයි 🤧

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana15545 ай бұрын

    හරිම ආදර්ශමත් ගැහැනියක්. අවංක කමට ආදරෙයි. උදාර මවක්.ජීවිතය ලස්සනට විදිනවා. ❤

  • @powerbutton6305

    @powerbutton6305

    5 ай бұрын

    හරිම ආදර්ශමත් .... 😂

  • @nisansalasandamali3920

    @nisansalasandamali3920

    5 ай бұрын

    ​@@powerbutton6305munta pissu

  • @dulanjamihirani
    @dulanjamihirani5 ай бұрын

    මන් ආසම ඔයාගේ නිර්ව්‍යාජ කමට තමා ❤ හැමදාමත් වගේ ඔයාට ආදරෙයි අක්කි 😍

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @dulanjamihirani

    @dulanjamihirani

    5 ай бұрын

    ❤❤❤❤

  • @user-he9rg5ol4j
    @user-he9rg5ol4j5 ай бұрын

    බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @ranjanimallawa7525
    @ranjanimallawa75255 ай бұрын

    ඔන්න මමත් subscribe කලා.වීඩියෝ එකත් බැලුව.මීට කලින් වීඩියෝ බලල තියෙනව.ඇත්තටම මේ චැනල් එක හොඳයි.බොරුව වංචාව නෑ.ඔබට ජය ඉදිරියටම යන්න.🙏💐

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️🙏🏻

  • @ishariperera4662
    @ishariperera46625 ай бұрын

    තව අවුරුදු 100 ක් ගියත් ඉන්දියාවේ මිනිස්සු පාරේ කක්කා දාන එක නවත්තන්නේ නැති වෙයි

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    🙏🏻

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    5 ай бұрын

    ඔකුන් තරම් ජාරාවක් ලොවෙත් නැ

  • @ishariperera4662

    @ishariperera4662

    5 ай бұрын

    Api indiyawe giya welawe puduma una loku kello pare kakka dananwa paraka yanna baha maara gadai

  • @funnysl8695

    @funnysl8695

    5 ай бұрын

    Ou ලංකවේ kola පාර aine dana ekkath ඒවගේ තමා 😂, මන් giya පාර ලංකාවට අවපු වෙලාවක මහරගමදි දැක්කේ 55 wage ගැණු කෙනක් කිරි packet එකක් කඩල බීල මන් පාර aine එද්දී ලගම තිබේ කුබුරක් ලගට chuk ගාල විසිකරලා දැම්ම 😂 තව දව්ස්සක් 5 ක්‌ wage ළමයේක්‌ biscuit ඒක කඩල තතාගෙන් ඇහුවා කොහෙටද දන්නේ කියලා තාත්තා kiuwa ටෙලෆොනේ කනුව යටින් තියන්න කියලා ලංකවෙනම් habeu තද නීති දැම්මොත් හදාගන්න පුළුවන් wei indiawe ehma බෑ mokada ජනගහනය වැඩී ලැට් නෑ ගෙවල්වල 😂

  • @tushariperera7650

    @tushariperera7650

    5 ай бұрын

    Ape patte lime inna ayath ehemai,api podi kale e parakin yanna unama agili walin awidinne,appiriswata

  • @user-ru3nl4sj9r
    @user-ru3nl4sj9r5 ай бұрын

    කවද හරි දැක්ක තැනක බදාගන්න බලන් ඉන්න හිතේ ඉන්න ආසම චරිතයක් අක්කි ❤❤❤❤

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd5 ай бұрын

    හරිම ආදණිය චරිතයක් ...❤❤❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @vitztoyota8712

    @vitztoyota8712

    5 ай бұрын

    😂😂😂😂

  • @chandimabandara2138
    @chandimabandara21385 ай бұрын

    ලංකාව ලෝකෙම සුන්දරම හා දියුණුම රට කරන්න අපි හැමෝම හිතට ගමු. ඉන්දියාව 60 ගුණයක් ලොකු උනාට .අපි කොයි තරම් උතුම් මිනිසුන් ඉන්න රටක්ද. මේ ඉන්න සමාජයේ යමක් කරන්න පුලුවන් හැමෝම අපේ මව්බිම ගොඩනගමු. ශ්‍රී ලංකාව ට ජය වේවා 🙏 ❤ 🌹 💐 🙏 🙏 🙏 🙏 🙏 පියුමි සතුන්ට අනාතාගාරයක් දාන්න ලොකු වත්තක් අරගෙන අනාත පූසෝ 🐱 බව්වෝ 🐕 න්ට ❤ ආදරේ සතුන්ට ආදරය කරන ❤ අයට ගිහින් කෑම ටිකක් කාලා විනෝදෙන් ඉන්න තැනක් හදන්න පියුමී. රෙස්ටොරන්ට් එකක් පාක් එකක් දාලා ඒවා පින් වගේම හරිහම්බ කිරීම්. ජය වේවා 🙏 ❤❤❤

  • @wishwaperera3223

    @wishwaperera3223

    5 ай бұрын

    Yes !"💗 good idea !!👍

  • @chandimabandara2138

    @chandimabandara2138

    5 ай бұрын

    @@wishwaperera3223 thanks you 🙏 ❤ 🌹 💐 good luck good life for you 🙏 ❤ 🌹 💐

  • @indranisilva6980
    @indranisilva69805 ай бұрын

    ඔව් ඉංදියාවේ ඒ වගේ තමයි අපිරිසිදුයි

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    💩

  • @madurangamaduranga8666

    @madurangamaduranga8666

    5 ай бұрын

    Ou eka aththa habai oki patta wesiyakne sakkili wesi

  • @user-nw1mf5pn5s
    @user-nw1mf5pn5s5 ай бұрын

    කෙනෙක්ට උදව් කරන්නේ ප්‍රසිද්ධ වෙන්න නෙවෙයි.. කැමැත්තට දානව ඇති social media... තවත් මොකද්ද famous වෙන්නේ කොහොමත් famousne ❤

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani72735 ай бұрын

    Teruwan saranai

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy85965 ай бұрын

    Congratulations my brother From italy 🙏😘🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b5 ай бұрын

    කියන ෙද් ෙකලින්ම කියනවා නියමයි❤👍

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @sachininisansala6426
    @sachininisansala64265 ай бұрын

    අනෙ අයියෙ ඔයගෙ විඩියො හරි ලස්සනයි ❤️🥰හරි ලස්සනයි congratulations 🥰❤️

  • @user-zh9yu5zv1x
    @user-zh9yu5zv1x5 ай бұрын

    Adarei piumi akke❤.Tharidu aiye oyage program godak lassanai.all the best❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️✌️🙏🏻

  • @hanzijayawardhana8437
    @hanzijayawardhana84375 ай бұрын

    මමත් ඉංදියාවෙ ගිහින් ආවේ ආයෙත් නම් ජීවිතේටවත් වැරදිලාවත් යන්නෙ නෑ කියලා හිතාගෙන 🤮🤮

  • @sitagunawardana5701

    @sitagunawardana5701

    5 ай бұрын

    🤮🤮

  • @arunithilakarathna934
    @arunithilakarathna9345 ай бұрын

    Piumi akki hari open ආදරෙයි

  • @RashmiIroshikurukulasooriya
    @RashmiIroshikurukulasooriya5 ай бұрын

    අර පැත්තේ ඉන්න කෙනෙක්ට ඇද කරපූ සීන් එක මරු අනේ,ඒ නිරහංකාර කම නම් එයාට ආබරනයක්❤

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva32345 ай бұрын

    ඉන්දියාව එක පැත්තක් තියෙනව අපේ ආච්චී දඹදිව ගියා ආච්චිට සංසාරේ එපා වුණා කිව්වා ටොයිලට් යන්නේ රේල් පාරේ ලු හොඳට ලස්සනට තියෙන ටොයිලට් වලට යන්න බැරිලු ගියාම වතුර ගහන්නේ නෑ ලු කොමඩ් එකේ උඩ නැගලාලු කක්කා දාන්නේ යන්න බැරි තරම් විනාශ කරලා ලු ටොයිලට් අනිත් එක තමයි අවයව හා ලමා ජාවාරම ඉස්පිරිතාල ගාව ගැහැණු පෝලීමේ ඉන්නේ වකුගඩු දෙන්න , අක්මා දෙන්න අවයව දෙන්න ලක්ෂ ගණන් වලට අනේ පොඩි බබාලව විකුණනවා නීති විරෝධීව ගැහැණු ලමෙක් එහෙම අතරමං වෙලා ඉන්නවා දැක්කොත් rape කරලා අවයව ගලවාගෙන ඒවා විකුණනවා ඒ අතින් අපේ රට කොච්චර හොඳද කියල හිතෙනව මේ දේවල් තියෙන්නෙ ඉන්දියාවේ එක පලාතක විතරයි පංජාබයේ නම් මෙහෙම නැතිලු ගම්බද පරිසරයක් තිබුණට අර්ධ වශයෙන් දියුණුයි කේරළයත් ඒවගේම තමයි

  • @rachelperaud1945

    @rachelperaud1945

    5 ай бұрын

    වීදි දරුවො අල්ලන් ගිහින් ඇස් අන්ධ කරනවා, අත පය ගැට ගහලා දවස් 3/4 කොටසක් මැරෙන්න අරිනවා. ඒක කරන්නෙ දොස්තරලා . අවුරුදු 11/12 , ගෑනු දරුවො ගනිකාවන් කරනවා. ලෝකෙන්ම ටොයිලට් නැති රට. මෝදි අපට දේවල් තෑගි දෙනවා.

  • @user-lu7hr1uc3j

    @user-lu7hr1uc3j

    5 ай бұрын

    Ane ow ape achchi th gihin kiuwa okama

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon85215 ай бұрын

    Atta charithayak saba diga haruma.budu saranai nangi.❤

  • @chameladilu780
    @chameladilu7805 ай бұрын

    මරු අනේ ඔයා ❤❤❤❤

  • @nimesha-sandamini
    @nimesha-sandamini5 ай бұрын

    Niyamai kelin katha karana hadawathe nirupanashilpiniya.❤❤❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @102sayni8
    @102sayni85 ай бұрын

    මගෙ මාත්තයා ❤❤❤❤

  • @BoutiqueStich-Craft
    @BoutiqueStich-Craft5 ай бұрын

    I like her so much. She is so open. Other women in front of a Mike trying to over do. She is who she is. Great 👍. ❤

  • @user-os9jo5hx9f

    @user-os9jo5hx9f

    5 ай бұрын

    😂😂😂 වය්රල් උනොත් පාරේ රෙන උන්ගේ ගූ තමා කන්ඩ වෙන්නේ 😂😂😂

  • @sachethanahansani99
    @sachethanahansani994 ай бұрын

    පියුමි හංසමාලි කියන්නේ දුක දන්න හිත හොද ගැහැනියක්. තරිඳු මල්ලී පුලුවන් නම් මට දුවව ඉස්කෝලේට දාන්න donation එකක් අරන් දෙන්න. මේ මාසායක ඉදන් දරුවා පාසලට දාගන්න විදියක් දස අතේ කල්පනා කරනවා. Phone එක අතේ තියන් උඩට පහලට යනවා. ඒ හැම වෙලාවෙම පියුමි මිස් මතක් වෙන්නේ. ඔයාට ගොඩක් පින්. මට ආයි ගෙවන්න වුනත් පුලුවන් . 🙏🙏🙏

  • @user-iu7uf5uq1j
    @user-iu7uf5uq1j5 ай бұрын

    ❤❤❤❤❤පියුමි අක්කේ

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @user-nw1mf5pn5s
    @user-nw1mf5pn5s5 ай бұрын

    තව ලස්සන වෙලා ❤

  • @thusharadelenie9891
    @thusharadelenie98915 ай бұрын

    පියුම් අක්කී ශෝයි.අවoකවම කතා කරන කෙනෙක් ❤❤❤❤❤

  • @erandipiyumika847
    @erandipiyumika8475 ай бұрын

    පියුමි අක්කා ❤️😘

  • @user-rh2we9yd9h
    @user-rh2we9yd9h5 ай бұрын

    ලස්සනට කතා කරනවා.Good Luck

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @danushnisansala2446
    @danushnisansala24465 ай бұрын

    Piumi api adrey iyata.tharidu malli program aka lassani ❤❤❤❤❤❤❤.api dubai walin

  • @damayantiponsaka3639
    @damayantiponsaka36395 ай бұрын

    Mama Hari a kamati sahodariyak tamai piyumi❤

  • @maonikamaonika3012
    @maonikamaonika30125 ай бұрын

    Oya harema lassanai wasana wanthaei. Budu saranai dawe pihitai

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @amaliahinsa6355
    @amaliahinsa63555 ай бұрын

    Oyage වැඩසටහන් balanna hari කැමති nangi oya kiyanna tiyana de moonata kiyanawa ඒවාගෙම iwarawenakmma oya hinawa ආදරණීය චරිතයක් ආදරෙයි ❤️❤️

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @Ceylon727
    @Ceylon7275 ай бұрын

    Great youtuber! Mucj love for keeping it classy. ❤ Piumi is damn gorgeous

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️💪

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake5 ай бұрын

    හොඳ අවංක කරුණාවන්ත හදවතක් තියෙන්නේ. හරිම ආදරෙයි අපි පියුමි හංසමාලිට. .

  • @chandialwis9462
    @chandialwis94625 ай бұрын

    mama harima adarei piumi oya marama hoda kenek ❤❤❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @ashokakumuduni1778
    @ashokakumuduni17785 ай бұрын

    Mama adrema karana asama carirhyak thami piumi hansamali adrwi godak kawada hari lankawata awama balanna enawa budusaranai oyata

  • @irusha3752
    @irusha37525 ай бұрын

    ආදරනීය චරිතයක්❤

  • @chethanadilrukshi296
    @chethanadilrukshi2965 ай бұрын

    Dan lassana adum adinawa lassanai❤❤❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @thyagadivyanjali
    @thyagadivyanjali5 ай бұрын

    මාත් ගියා දිල්ලි අම්මා එක්ක..කතාව නම් ඇත්ත

  • @anushachandraweera3752
    @anushachandraweera37525 ай бұрын

    ඇත්තටම ගොඩක් විවෘත චරිතයක්.....

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe39105 ай бұрын

    අපිත් දිල්ලි ගියා, චෙන්නායි ගියා, බොම්බේ ගියා ජරා පළාත් තියනවාලු තමයි. ටජ්මහල් එක වටේටනම් ඔය කියන විදියට ජරා කරන්න දෙන්නෙ නැහැ. මොකද ෆොරිනස්ල මොන තරම් යනවද. දිල්ලි එහෙමනම් හරිම පිරිසිදුයි. අපි ගියෙ පිරිසිදු පළාතට වෙන්න ඕන. චෙන්නායි ඉදන් බොම්බේ ට්‍රේන් එකේ යනකොට දැක්ක ගෑණු මිනිස්සු ළමයි කක්ක කරනවා. ඉන්දියාවේ යනවනම් හොද පිරිසිදු පළාත දැනගෙන යන්න. බලන්න දේවල් අනන්තයි. ජනගහනය වැඩි නිසා වෙන්න ඇති. ජයපූර්, ඌටි වගේ පළාත් ගොඩක් ලස්සනයි. අපි තුන් පාරක් ගියා. ලන්ඩන් ඉදල එක පාරක් ගියා. හොද හෝටල් තියනවා. හරියටම දැනගෙන යන්න. ඉන්දියාව හරි ලස්සනයි. 🇬🇧 අපේ ලංකාවෙත් තේ වතු තියන පළාත්වල ඒවල ජරා කරනවා. ඉන්දියාවේ වැඩි ජනගහනයක් ඉන්න නිසා වැඩ්යි. ඔය කියන විදියට නළු නිලියන්ට ඉන්න බැහැනෙ. පොහොසත් නළු නිලියෝ ඉන්දියාව දාල යන්නෙ නැහැ. 🇬🇧

  • @shinijayaweera-jt2cp

    @shinijayaweera-jt2cp

    5 ай бұрын

    lankawe the wathuwala inneth indiawen meheta apu sankramanikayo thamai e kale.. upan jaana ain karanna bane kage unath

  • @janithacosta
    @janithacosta5 ай бұрын

    කතාව ඇත්ත තමයි ....🎉🎉🎉❤❤❤

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu5 ай бұрын

    ඇත්තටම විනාස උන රටක මේ වගේ අයට තැන ලැබෙන එක සාමාන්‍යයයි..ඕක තම්‍යි ස්වභාවය රටේ උගත් දක්ශඅය කෝ ..මගේ රට ගොඩක් ලස්සන වෙනව උබල වගේ උන් රට විනාස කරන්න දායක උනා ඒක ජනතාව දන්නව කොහොමත් අනාගතේදි රට දාල යන්න වේවි

  • @ericaferdinandaz846

    @ericaferdinandaz846

    5 ай бұрын

    💯 true.අනේ මන්දා අපේ මිනිස්සු . මේගෑනි ප්‍රසිද්ධ උනේ කොහොමද කියලා කව්රුත් දන්නවා.

  • @user-zs7uu6nn9r
    @user-zs7uu6nn9r5 ай бұрын

    Budu saranai piumi❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @lakmalineluwatta1155
    @lakmalineluwatta11555 ай бұрын

    ආදරෙයි ඔයාගෙ පවුල ta❤❤❤❤

  • @krishmalifernando3721
    @krishmalifernando37215 ай бұрын

    India I went the same days she went Taj Mahal road was clean and nice don’t no if the inner lanes were dirty

  • @Dineshika-du1ms
    @Dineshika-du1ms5 ай бұрын

    Asama charithyak piumi akki godak adarei❤

  • @Dilqueen857
    @Dilqueen8575 ай бұрын

    Mn asmaaaaa kena piyumi akka..love you......❤❤❤

  • @rupikapy5403
    @rupikapy54035 ай бұрын

    හැම දෙනාටම කෙලින් කතා කරන්න බැ .ඔයා නියමයි .❤❤❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @wishwaperera3223
    @wishwaperera32235 ай бұрын

    කතාව නම් ඇත්ත .....ඇස් දෙකටම දැකල තියනවා ....ඉතාම අප්‍රසන්න ය්..🤢...ඒ වගේම තමයි සමහර පාරවල් තියනවා කුණු වලින්ම පිරිලා....ඒ වගේම තමයි ඇතැම් street food වර්ග තියනවා ...හදන විදිය දක්කම කන්න හිතෙන්නේ na....පිරිසිදු නැ... බහුතරයක් ඉන්දියාවේ ප්‍රාන්ත වල තත්ත්වය අඩු වැඩි වශයෙන් තත්ත්වය oka තමයි !!!.එහෙම බලද්දී .අපේ රටවල් දාහෙන් සම්පතය්...!!

  • @user-cm3eb1rk7f
    @user-cm3eb1rk7f5 ай бұрын

    අපෝ ඒකනම් ඇත්ත මං දැන්ට කුවේට් වල ඉන්නෙ මේ ගෙදර වැඩ කරන ඉන්දීය ගෘහ සේවිකාවන් 6 දෙනෙක් ඉන්නවා ඒ ගොල්ලොත් එහෙම තමා හරිම අපිරිසිදුයි කිසිම පිලිවෙලක් නෑ වැඩවලත් 😂😂

  • @ninalanka1874
    @ninalanka18745 ай бұрын

    Hi piume your butterflies 🦋 ❤❤❤❤so nice good 👍 👌 🦋🦋🦋🦋🌺🌸🌺🌸🌹🌹🌹🌹🌹🙏thanks

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @sabeethajanakeekumari85
    @sabeethajanakeekumari855 ай бұрын

    ගනියෙක්ට ගොන් බඩු කියන්නෙ බඩු ගෙදර ඉන්න එකෙක් වෙන්න ඔනෙ

  • @Madushi91
    @Madushi915 ай бұрын

    ඇත්ත මට එපා කරපුම රට ඉන්දියාව ⁣චෙන්නයි වල මහපාරේ කක්කා දානවා චු කරනවා මිනිස්සුන්ට කිසිම ලැජ්ජාවක් නැහැ මහ අමුතුම රටක්

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    🙏🏻

  • @indranisilva6980

    @indranisilva6980

    5 ай бұрын

    ඔව්

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    5 ай бұрын

    මටත් .එක වරක් ගියා බන්.කටුනායක බැස්ස විතරයි වමනෙ ගියා කලන්තෙ දානකම් 😂😂 . අම්මෝ බිව්වෙ ටිං කරපු කෝක් විතරයි .කෑවෙ අරන් ගිය බිස්කට් විතරයි .අම්මො

  • @sudarshaninanayakkats158

    @sudarshaninanayakkats158

    5 ай бұрын

    Why not keep their country clean ?

  • @ashansadaruwan8411

    @ashansadaruwan8411

    5 ай бұрын

    ඇයි උන්ට toilet නැද්ද පාරවල් වල රෙන්නෙ?😂

  • @punchisamanali8738
    @punchisamanali87385 ай бұрын

    Mama nam harima kamathi...Piumi kiyana.Ae gahaniyata❤❤❤❤❤❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @Sa.1958
    @Sa.19585 ай бұрын

    ඉන්දියාව ගැන කිව්ව කතාව නම් සහතික ඇත්ත .😮 අපේ අක්ක දඹදිව ගිහින් ඇවිත් කිව්ව පාරවල් අද්දර පිරිමි ඇන ගහගෙන බීඩි බිබී මූනෙන් මූන බලාගෙන කතා කර කර කක්ක කරන හැටි.😠 වැස්සාම ඒව සේරම හෝදගෙන ගිහින් අහල පහල තියෙන රට පටවන ලොකූ එළවළු පලතුරු Farms වලට ගලාගෙන යනවලු. 😮 ඒ ගොවිපළවල් අස්සෙත් මිනිස්සු හිටගෙන ,ඇන ගහගෙන හොද හැටියට බර නිදහස් කරනවලු..කිසිම ලැජ්ජාවක් නැතිලු උන්ට ,ඒක හරිම සාමාන්‍ය දෙයක්ලු ඉන්දියාවෙ.😮 මම පිට රටක හිටියත් එදා ඉදල ඉන්දියාවෙන් එන එළවළු පලතුරු කෑම නැවැත්තුව. මේව නොදැන සමහර දවස්වල ගෝව ගෙඩි අස්සෙ සලාද කොල අස්සෙ තිබුණු ජරාව හෝදල දාල කෑමට ගත්ත හැටි මතක් වෙද්දිත් දැන් වමනෙට එනව .😠😠

  • @chamid6040
    @chamid60405 ай бұрын

    අරගලය දමිතා 😂😂😂😂 අප්පිරියයි 😅😅😅 එත් පියුම් ආදරෙයි බොක්කෙම්ම කතා කිරිම ❤❤❤

  • @helankumari7059
    @helankumari70595 ай бұрын

    Adrie akkiyo❤❤❤❤❤❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @senujithilhara..7757
    @senujithilhara..77575 ай бұрын

    Oya kathawa attha...❤❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij5 ай бұрын

    Piumi harima kiuta wachna kiyanawa mana harima adarai piumita maga duwada waga kalina katakaranawa❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @user-tq2jq4xe4s
    @user-tq2jq4xe4s5 ай бұрын

    ආසම චරිතයක් පියුමි අක්කි ඔයා .❤

  • @kavindulakshan859
    @kavindulakshan8595 ай бұрын

    ඉන්දියාවෙ අයට වැසිකිළි යනවට සල්ලි දෙනවා කිව්වත් ඒ අය පාරෙමයි දාන්නෙ. සල්ලි වලටවත් වැසිකිළියක රෙන්න ආස නැති මිනිස්සු. කැලේකට හෝ අස්සකට ගිහින් කාටවත් පේන්නෙ නැතිවෙන්න දානවානම් තව කමක් නෑ.😂

  • @jayanthibotheju715
    @jayanthibotheju7155 ай бұрын

    Jayawewa Jayawewa Jayawewa god bless you all family ❤❤❤❤

  • @user-kl2fm1ef5k
    @user-kl2fm1ef5k5 ай бұрын

    Man kamathima kena. Boru Naha. Hoda Amma Kenek. Hamadama Sathutin. Inna Duwe. Budusaranai

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @formycountry373
    @formycountry3735 ай бұрын

    Taj mahala ටාජ් මහල් වලට යන පාරෙ විතරක් නොවෙ බොම්බෙ intl air port එකෙ flight land කරයින් පස්සෙ පාන්දර බලන්න පුළුවන් එක දිගට කක්කා කරනවා එක දිගට පාරෙ ලංකාව අහලකවත් තියන්න බැහැ ඉන්දියාව ඔය මිනිසුන් මේ රටට ආවහම නැවතිලා ඉන්න කාමර අන්තිමයි අරාබි අයත් කාමර දාලා යන්නෙ හරිම අපිරිසිදු විදිහට ..

  • @nirashadilhari1030
    @nirashadilhari10305 ай бұрын

    ❤❤❤පියුමි

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx5 ай бұрын

    හරිම නිහතමානී අව්‍යාජ නිර්භීත කාන්තාවක් ❤❤❤ බොරු පොශ් නැහැ ..ආදරනීය චරිතයක් ...❤❤❤❤

  • @sepaliheli9361
    @sepaliheli93615 ай бұрын

    Kelin kathakarana piumi, boru sobana nathi piumi, piumak wage lassana piumi adarai godaaak, wadiwadiyen hariyannaone ❤Budusaranai Nangi

  • @RoshanRoshan-du4rw
    @RoshanRoshan-du4rw5 ай бұрын

    Mamath asai piumi oyata❤❤❤

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki5 ай бұрын

    අනේ කවුද අනේ අර කෙල්ලෙක් ගැන කිව්වේ කගේ youtube channel එක ගැනද දන්නේ නැති නිසයි අහන්නේ❤❤❤

  • @skipper2594

    @skipper2594

    5 ай бұрын

    ushan wenna athi

  • @Dilkiamandadilki

    @Dilkiamandadilki

    5 ай бұрын

    @@skipper2594 naa needa kellek keyalane needa keuwe

  • @sasifdo3642
    @sasifdo36425 ай бұрын

    Kiyana de kelinma kiyanawa maru💯👌👌india gana kiuwa de sahathika aththa...

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    🙏🏻

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se5 ай бұрын

    ආදරේයි වස්තුව ගොඩක්❤❤❤❤❤❤❤❤

  • @DilukaKrishanthi-ts9vx
    @DilukaKrishanthi-ts9vx5 ай бұрын

    ආදරෙයි akki❤

  • @talkwiththarindu

    @talkwiththarindu

    5 ай бұрын

    ❤️

Келесі