Pipunada Dura Atha (පිපුනාද දුර ඈත)| Nil Patata Pena | Bobby KY Ft D Rulz Official Music Video

'#Ransalu' Bobby KY Ft D Rulz Official Music Video
#nilpatatapena #pipunadaduraatha #Drulz #bobbyky​​​​ #Official #MusicVideo
Set as your call tune ❤️
Dialog - 8759742
Hutch - 369660085
Mobitel - 74741111
Etisalat - 369660085
Airtel - 8880090416
Artist - Bobby KY ft. D Rulz
Lyrics - Bobby KY ft. D Rulz
Music Mix & Mastered - Dinesh Hemantha @DH Wave
Directed by Isuru Samarakoon
Cinematography by Ashen Jeewantha@Next Level Studio
Edit Colourist-Imesh Dilanka | Ashen Jeewantha @ Next Level Studio
Starring-Mishara Anjalee | Isuru Samarakoon | Chamika | Ishan | Pathum.
Hair & Makeup Sumudu Lakmali
-Special thanks -
Madhusanka Samarakoon
Kasun Siriwardhana
Vishwa Mihidum
Navindya Samarakoon
Pasindu Malshan
Suchini Perera
Kavinda Feranando
Janaka Geeshan

Пікірлер: 6 800

  • @DL_beats
    @DL_beats4 ай бұрын

    Anyone in 2024 ❤❤

  • @shalomikaushika7061

    @shalomikaushika7061

    3 ай бұрын

    ✋🏼🎉

  • @user-pf1su5qp3c

    @user-pf1su5qp3c

    3 ай бұрын

    🤚

  • @yanushithathsarani4925

    @yanushithathsarani4925

    3 ай бұрын

    Me

  • @ReshanSandeepa-ik4qn

    @ReshanSandeepa-ik4qn

    3 ай бұрын

    👀

  • @tharangageekiyanage7101

    @tharangageekiyanage7101

    3 ай бұрын

  • @thenuradilshan3380
    @thenuradilshan33803 жыл бұрын

    මේ සින්දුවේ🎶 අමුතු රසයක් තියනවා .එහේම දැනිච්ච කස්ටිය මේ කොනට එන්ඩෝ .☝️❤️😀✌️

  • @amilayoutube5561

    @amilayoutube5561

    2 жыл бұрын

    🤩

  • @slachini6764

    @slachini6764

    2 жыл бұрын

    Mama eno oya paththata

  • @niroshan8997

    @niroshan8997

    2 жыл бұрын

    යෝ යෝ මේ අපිත් ඉන්නෝ

  • @isuruchenuka4112

    @isuruchenuka4112

    2 жыл бұрын

    😃

  • @amilasilwa5959

    @amilasilwa5959

    2 жыл бұрын

    Lssanai

  • @menulajayasekara8853
    @menulajayasekara88532 жыл бұрын

    පිපුණාද දුර ඈත මම හොයනවා තනි රෑක නුඹ ගෙන දුන් තරු හීන මම හොයනවා ඔබ තවම රන්සලු ඇදගෙන නුඹ එන මාවත වසන්තය වගේ හරිම හැඩයි නිල්වන් පාටට පීදෙන මීදුම ගෙන එන්නේ ඔබේ මල් සුවදයි ආ. එක හිතයි තිබේ තිතක් තියා නුඹත් ගියා මතක් කර ගන්න බැරි හීන ළඟ හුඟක් තියා දෑතින් දෑත අල්ලගන්න හරි දුරක් තියා ඔබෙයි මගෙයි ඈත් වීම තේරුම්ගියේ දුකක් කියා මේ ආදරේ වේදනාව ඔහොම නම් කියාගන්න බැරි දේවල් කියාගන්නේ කොහොම මං දුන්නු පෙම් රස වරදයි ඉතිම් කොහොමමත් සංසාරේ අපෙ දෛවේ නවතින් නෑ කොහොමවත් දුක එක්ක සතුටේ වේදනාව වින්දා මං නුඹ නැති මේ ජීවිතේ හොයාගන්නේ කිම්ද මං සොයා එන්නම් තුන් ලෝක තලයේ කිමිද මං හිස හැරුනු අතේ මං බලන් ගියේ විවිධ මං නුඹයි මගේ ජීවිතේ තියෙන්නේ එපමණයි තාමත් මතකයි හැගීම් වපුරන්නේ එතන මයි මිය ගියේ ඔබ නෙවෙයි මගෙ හදවතයි පාලු දිවි කතරක ගෙවී යන්නේ අසරණයි අර නිල් පාටට පේන නුඹ තමයි ඒ තනි තරුව පරවුන මගෙ මේ පපුව හොයනවා නුඹේ රන්සලුව රූසිරි වරුණා රුව ඔබගේ නෑ කවදාවත් මම දුටුවේ ඉන්නට පැතුවත් නුඹේ තුරුලේ ආයෙත් නම් නෑ නුඹ එන්නේ ඔයා එක්ක මං ගොඩක් දුර පහුකරා කොහෙද ඔයා හොයනවා මම අද තනිවෙලා අපි දෙන්නගෙ කතාව නිමවෙලා හිනැහිලා ඉන්නේ ඔයා ගොඩක් තරු පිරිවරා ඔයා එක්ක මම මවපු ලෝකු හීන රෑ හීනෙන් නුඹේ රුව පේන අපෙ මතක මට කදුලක් ගේන පියඹලා එන්න ඇතිවෙලා මට මේක තනිවෙලා ම ඉන්නම් නුඹ දිහා බලාගෙන දුක් වෙන්නම් අල්ලගනිද්දි ආයෙත් යයිනම් කරන්න දෙයක් නෑ මම ඉවසන්නම් පිපුණාද දුර ඈත මම හොයනවා තනි රෑක නුඹ ගෙන දුන් තරු හීන මම හොයනවා ඔබ තවම රන්සලු ඇදගෙන නුඹ එන මාවත වසන්තය වගේ හරිම හැඩයි නිල්වන් පාටට පීදෙන මීදුම ගෙන එන්නේ ඔබේ මල් සුවදයි

  • @DhananjayaMahakumbura-hd6lm

    @DhananjayaMahakumbura-hd6lm

    2 ай бұрын

    Oyge namber eka dennako

  • @Hasinisavindya

    @Hasinisavindya

    Ай бұрын

    ❤🥺

  • @JmSamtha-il2mi

    @JmSamtha-il2mi

    Ай бұрын

    Maru

  • @user-xb8oq3wr5m
    @user-xb8oq3wr5m2 жыл бұрын

    Solo එක කිවුව අයියාගෙ කට හඩ මාර ලස්සනයි💗 ජය වෙවා 💗💗💗

  • @kaviXGara

    @kaviXGara

    2 жыл бұрын

    Ow aa

  • @100mcreations6

    @100mcreations6

    2 жыл бұрын

    😑😥💔 ... auto tune tikk nathuwa balapnko .... u sinduwa yana scale eka wath danne na 💔 pitch left

  • @LahiruNethmal

    @LahiruNethmal

    2 жыл бұрын

    මේක සෝලෝ එකක් නෙමේ🙃✊

  • @wtkxwonka-700
    @wtkxwonka-7003 жыл бұрын

    එනකම් ඇගිලි ගැන්න උන් කො මෙහෙට එන්න ඇහ්💓💓🤘😘😘😘එකනම් පහරක්ම තමා රැප නම් වසියටම තියෙනවා අම්මෝ වසි වසි💓🤘

  • @user-wy4no8em7n

    @user-wy4no8em7n

    2 ай бұрын

    ❤❤❤❤

  • @sandunipramodya831
    @sandunipramodya8313 жыл бұрын

    පොඩි මල්ලියෙක්ගෙන් ආව ලස්සනම නිර්මාණයක් ....දෙන්නටම ජය...🔥🔥

  • @shadmobile3787

    @shadmobile3787

    3 жыл бұрын

    Damu dani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashankumara692

    @ashankumara692

    3 жыл бұрын

    Hi

  • @shadmobile3787

    @shadmobile3787

    3 жыл бұрын

    Ji

  • @asangadilshan2938

    @asangadilshan2938

    3 жыл бұрын

    @@ashankumara692 🤡😂😂😂😂

  • @nironsandaruwan2554

    @nironsandaruwan2554

    2 жыл бұрын

    Hi.wow

  • @chathumikaveesha5822
    @chathumikaveesha58222 жыл бұрын

    කටහඩට ආස අය මේ කොනට...පට්ටම ලස්සන සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන් නැති වොයිස් එකක් ❤

  • @Yash_XO11

    @Yash_XO11

    2 жыл бұрын

    ඒ කටහඬේ අමුතුම ගතියක් තියෙනවා.මම ඒකට කැමතියි ❤️

  • @yenukiyehansa7940
    @yenukiyehansa79402 жыл бұрын

    අර නිල් පාටට පේන ඔබ තමයී ඒ තනි තරුව 💙⭐

  • @lakshiperera9236
    @lakshiperera92363 жыл бұрын

    සිංදුව අහන්න කලින් ලයික් කලේ යකෝ ඒතරම් ඉවසිල්ලක් නෑ

  • @geethchamara9614

    @geethchamara9614

    3 жыл бұрын

    Ammapa yako😍😍

  • @lakshiperera9236

    @lakshiperera9236

    3 жыл бұрын

    @@geethchamara9614 ඒකනේ

  • @dinindupraween9691

    @dinindupraween9691

    3 жыл бұрын

    😎🙈

  • @ridmipabodha1217

    @ridmipabodha1217

    3 жыл бұрын

    Sira yko

  • @nimalikasomarathna9527

    @nimalikasomarathna9527

    3 жыл бұрын

    Ade math ......💥💖

  • @hirunirasodya877
    @hirunirasodya8773 жыл бұрын

    නින්දෙනුත් ඇහෙන්නේ මේ song eka.එච්චරටම ආසයි 💕🥺

  • @nethusanu646
    @nethusanu6462 жыл бұрын

    පිපුණාද දුර ඈත මම හොයනවා තනි රෑක ❤️ නුබ ගෙන දුන් තරු හීන මම හොයනවා ඔබ තවම❤️🥰

  • @achintha8536
    @achintha85362 жыл бұрын

    පට්ටම සින්දුවක් තවත් එකක් ඕනෙ ඔය වගේ ම බොබියෝ ❤️😎

  • @Memeadda999

    @Memeadda999

    2 жыл бұрын

    Mawa subscribe karannako please ❤️😋

  • @shaminilakmali4765
    @shaminilakmali47653 жыл бұрын

    ගාල්ලේ අපේ අයියට ජය වේවා..❤️❤️ ගාලු එවුන් කෝ..ලයික් එකක් දාගෙන යන්...🔥🔥🔥

  • @gamingriyo1805

    @gamingriyo1805

    3 жыл бұрын

    ❤️

  • @shashiniisurika6200

    @shashiniisurika6200

    3 жыл бұрын

    ❤❤gall

  • @ashanisanika221

    @ashanisanika221

    3 жыл бұрын

    😍😍😍😍😍😍

  • @rajikawaruni7305

    @rajikawaruni7305

    3 жыл бұрын

    ගාල්ලේ

  • @k.g.s.lakshman8727

    @k.g.s.lakshman8727

    3 жыл бұрын

    Galle❤

  • @lakshitha6625
    @lakshitha66253 жыл бұрын

    දෙතුන් පාරකට වැඩිය බලපු උන් මේ කොනට අම්මෝ සුපිරි රැපක් බන් දවසට 4 සැරයක්වත් අහනවා 👍👍👍❤️❤️❤️👌👌👌👌😍😍😍😍

  • @ireshapriyadarshani1812

    @ireshapriyadarshani1812

    3 жыл бұрын

    Yes 🤘🇱🇰

  • @maheshvitana4415

    @maheshvitana4415

    3 жыл бұрын

    Yes

  • @successlife6196

    @successlife6196

    2 жыл бұрын

    Math

  • @sugathsisira1282

    @sugathsisira1282

    2 жыл бұрын

    😮😡

  • @kaveeudubattawa1477

    @kaveeudubattawa1477

    2 жыл бұрын

    යාහ්🤭❤

  • @dula_RD
    @dula_RD2 жыл бұрын

    Voice එක ගොඩක් ලස්සනයි ❤️

  • @Alone-bv2qs
    @Alone-bv2qs2 жыл бұрын

    ගොඩක් උන් මේකට මල් සිංදුවක් කියල බැන්නට මේක අහපු සුපිරිම සිංදුවක් මච්න්. කොච්චර ඇහුවත් එපාවෙන්නෑ

  • @1.4mviews82

    @1.4mviews82

    2 жыл бұрын

    Sirawtm bn ❤️

  • @maheshigunasekara1216

    @maheshigunasekara1216

    2 жыл бұрын

    අම්මෝ ඔව්.මීට වඩා මල් සිංදු කොයි තරම් තියෙනවද....මේක superb✌️❤️

  • @sadinipriyanjali2
    @sadinipriyanjali23 жыл бұрын

    පිපුනාද දුර ඇත මම හොයනවා තනි රෑක🥺❤️නුබ ගෙන දුන් තරු හින මම හොයනවා🥰ඔබ තවම රන් සලු ඇදගෙන🥺නුබ එන මවත වසන්තය වගෙ හරිම හැඩයි...🥺❤️🥰

  • @shanaff364
    @shanaff3643 жыл бұрын

    එනකල් බලන් හිටිය මන් වාගෙ උන් තව සිටිද ? ❤😘

  • @ashentiwanka9123

    @ashentiwanka9123

    3 жыл бұрын

    Inno😊

  • @shanaff364

    @shanaff364

    3 жыл бұрын

    @@ashentiwanka9123 ❤

  • @uthumisenethma

    @uthumisenethma

    3 жыл бұрын

    Me too

  • @vablack6416

    @vablack6416

    3 жыл бұрын

    ouuuua

  • @shanaff364

    @shanaff364

    3 жыл бұрын

    @@uthumisenethma ❤

  • @_.avengers616
    @_.avengers6162 жыл бұрын

    💫🥰🤗🌹🌹🤗🥰✨ *_"පිපුනාද දුර ඈත"_* පිපුනාද දුර ඈත මම හොයනවා තනි රෑක 🌃 නුඹ ගෙන දුන් තරු හීන ✨ මම හොයනවා ඔබ තවම👀 රන් සලු ඇදගෙන නුඹ එන මාවත වසන්තය වගේ හරීම හැඩයි🪄 නිල්වන් පාටට පීදෙන මීදුම💙 ගෙන එන්නේ ඔබේ මල් සුවඳයි🌹🌺🌸 එක හිතයි තිබ්බේ හිතක් තියා නුඹත් ගියා මට කර ගන්න බැරි හීන ලග හුගක් තියා දෑතින් දෑත අල්ලගන්න හරි දුරක් තියා👫 ඔබයි මගෙයි ඈත්වීම තේරුම් ගියේ දුකක් කියා😫 මේ ආදරේ වේදනාව ඔහොම නම්❤️😖 කියා ගන්න බැරි දේවල් කියා ගන්නේ කොහොම මන් දුන්නු පෙම් රස වරද අයිති කොහොම මන් සසරේ අපේ දෛවේ නවතින්නැ කොහොමවත් දුක එකයි සතුට වේදනාව වින්දා මන්🥲 නුඹ නැති මේ ජීවිතේ හොයාගන්නෙ කිම්ද මන් සොයා එන්නම් තුන් ලෝක තලේ කිම්ද මන් 🌏 හිස හැරුණු අතේ මන් බලන් ගියේ විවිධ මන් නුඹයි මගේ ජීවිතේ තියෙන්නේ එපමණයි තාමත් මතක හැගීම් වපුරන්නෙ එතනමයි මිය ගියෙ ඔබ නෙවෙ මගේ හදවතයි💔 පාලු දිවි කතරට ගෙවි යන්නේ අසරණයි🫥 අර නිල් පාටට පේන💙 නුඹ තමයි ඒ තනි තරුව 🌟 පර වුණ මගේ පපුව 🫀 හොයනවා නුඹේ රන් සලුව රූසිරි වරුනා රුව ඔබගේ නෑ කවදාවත් මම දුටුවේ ඉන්නට පැතුවත් නුඹෙ තුරුලේ ආයෙත් නම් නෑ නුඹ එන්නේ ඔයා එක්ක මන් ගොඩක් දුර පහු කරා 👫 කොහෙද ඔයා හොයනවා මම අද තනි වෙලා 👀 අපි දෙන්නගේ කතාව නිම වෙලා හින හිලා ඉන්නේ ඔයා ගොඩක් තරු පිරිවරා 😄✨ ඔයා එක්ක මම මවලපු හීන 🌝 රෑ හීනෙන් නුඹ රුව පේන 🌌 අපේ මතක මට කදුලක් ගේන 😓 පියබලා එන්න මට ඇති වෙලා මේක තනි වෙලාම ඉන්නම්😶‍🌫 නුඹ දිහා බලාගෙන මම දුක් වෙන්නම් 😣 අල්ල ගනිද්දී ආයෙත් යයි නම් කරන්න දෙයක් නෑ මම ඉවසන්නම් 🫠 පිපුනාද දුර ඈත මම හොයනවා තනි රෑක 🌃 නුඹ ගෙන දුන් තරු හීන ✨ මම හොයනවා ඔබ තවම👀 රන් සලු ඇදගෙන නුඹ එන මාවත වසන්තය වගේ හරීම හැඩයි🪄 නිල්වන් පාටට පීදෙන මීදුම💙 ගෙන එන්නේ ඔබේ මල් සුවඳයි🌹🌺🌸 💫🥰🤗🌹🌹🤗🥰✨

  • @user-ot4fg2zt2k
    @user-ot4fg2zt2k7 ай бұрын

    Hithata danuna patta sinduvak 🤗♥️ ලස්සනයි ♥️🤗 🫠🫠

  • @prageethdewthilina2571
    @prageethdewthilina25713 жыл бұрын

    කොච්චර දවසක් බලන් හිටියද මේක නම් පිස්සුවක් බන්🖤🙂

  • @mishelnimroth8455
    @mishelnimroth84553 жыл бұрын

    මේක 1.M . ගහනකම් බලම් ඉන්න සෙට් එක කෝ 🌟☝️🙈💪🤞👍

  • @Channa220

    @Channa220

    3 жыл бұрын

    Mama

  • @sithijaakash7402

    @sithijaakash7402

    3 жыл бұрын

    ගැහුව😇💞

  • @asdqwer9924
    @asdqwer99242 жыл бұрын

    ගින්දර වගේ 𝐒𝐨𝐧𝐠 එකක් ගොඩක් ලස්සනයි😍❤තව මේ වගේ 𝐒𝐨𝐧𝐠𝐬 ඕනී❤

  • @FutureDreamOfficial
    @FutureDreamOfficial2 жыл бұрын

    Ape thama ahanawa kollo supere gammak thamai suba pathu thawa idereyata yanna

  • @dinethyaehasni8046
    @dinethyaehasni80462 жыл бұрын

    ඒ කටහඩට පිස්සු වැටුනෙ මන් විතරද 😋😍😊

  • @sanjupathirana2445

    @sanjupathirana2445

    2 жыл бұрын

    😍🔥🔥♥️

  • @kanishkagihan-ug1hi

    @kanishkagihan-ug1hi

    2 ай бұрын

    ov

  • @sldotlk3350
    @sldotlk33503 жыл бұрын

    නිල් පාටට පේන නුඹ තමයි ඒ තනි තරුව පරවුන මගෙ මේ පපුව හොයනව නුබෙ රන් සලුව

  • @subashgaming4730
    @subashgaming47302 жыл бұрын

    💖💖නිල් පාටට පේන ඔබ තමයි ඒ තනි තරුව 🌟 ,Aderai aiyeee ,gammak thama

  • @siumikavisha9345
    @siumikavisha93452 жыл бұрын

    ඇත්තෙන්ම මේ සිංදුව වෙන සිංදු වගෙ නෙමෙ මේ සිංදුව හිතට දැනෙනෙවා.❤️❤️ තව විඩියො ඔනී✌️❤️

  • @kaushaldhananjaya3052
    @kaushaldhananjaya30523 жыл бұрын

    Boby and D Rulz එකතු වෙලා කරපු පට්ට වැඩක්.කියන්න වචන නෑ පට්ටම ලස්සනයි.😍

  • @bongsk5446
    @bongsk54463 жыл бұрын

    1milion gahanawai kiyana kattiya ko❤️❤️❤️❤️💪💪🤘🇱🇰🇱🇰

  • @sudharasamarakoon7027

    @sudharasamarakoon7027

    3 жыл бұрын

    කොනටම වෙලා ඉදපං එන්න එපා තොපි වගේ උං කොං කරන්නම තමා ඔනේ

  • @lakshiperera9236

    @lakshiperera9236

    3 жыл бұрын

    @@sudharasamarakoon7027 ammo oi oi 😂😂😂😂 mara puk amaruvak thiyenne dakuna gaga 😂😂😂😂

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    Konema idapn uba 😂

  • @user-ko1mp3vo5k

    @user-ko1mp3vo5k

    3 жыл бұрын

    @@lakshiperera9236 adoo ekanam aththa muta marama amaruwak thiyenne

  • @sashithdilshan1924

    @sashithdilshan1924

    3 жыл бұрын

    Gmma

  • @spamila3568
    @spamila35682 жыл бұрын

    මරු අයියේ තව අලුත් සිංදුවක් ගේන්නකෝ 👍👍😘😘

  • @yesandiomaya6865
    @yesandiomaya68652 жыл бұрын

    ඒ කටහඩ නම් බාවනාවක් වගේ. පිස්සු හැදෙනවා. මාරම ලස්සනයි.

  • @Thami_BoY
    @Thami_BoY3 жыл бұрын

    චොර චොර ගගා කියවන්නැතුව ඒ කොල්ලට සප් එකක් දියල්ලා යකුනේ වචනෙකින් හරි තව හොද දේවල් එළියට එන්න යටම ඉදන් උඩට එන එකෙක්ට ඒක වටී ගොඩක්😌 සුපිරි කොල්ලහ් ඉස්සරහට හොද ඒවා දාන්න❤️

  • @usharidilrukshe910

    @usharidilrukshe910

    3 жыл бұрын

    මන් නම් දාපු දවසේ ඉඳන් දවසම මේක අහනවා 😍

  • @Thami_BoY

    @Thami_BoY

    3 жыл бұрын

    @@usharidilrukshe910 මගේත් ෆේවරිට් ලිස්ට් එකෙ තියෙන එකක් පොඩි පොඩි අඩුපාඩු තියේ ඒ උනාට සුපිරි😊

  • @yomindulneth7987

    @yomindulneth7987

    2 жыл бұрын

    යොමින්

  • @user-vd8fq9pc8s

    @user-vd8fq9pc8s

    2 жыл бұрын

    🌹❤️

  • @rasikamunasingha4757

    @rasikamunasingha4757

    2 жыл бұрын

    මමත් තාම අහනවා. එච්චරට ලස්සනයි❤️❤️💖💖

  • @pathummaleesha122
    @pathummaleesha1223 жыл бұрын

    පොෂ් නැති ලොකු කම් නැති පට්ට කොල්ලෙක්

  • @chathu839
    @chathu8392 жыл бұрын

    ඒ කටහඬ නම් බාවනාවක් වගේ ❤️

  • @ashanharshana2399

    @ashanharshana2399

    2 жыл бұрын

    yeah dear...😊😊

  • @ashdissanayaka7601

    @ashdissanayaka7601

    2 жыл бұрын

    එහෙනං මං කියන්නෙ ඉස්කෝල දහම්පාසල් හැම එහෙමකටම උදේ ලමයින්ට මේක භාවනා කරන්න play කරානං හරි

  • @chathu839

    @chathu839

    2 жыл бұрын

    @@ashdissanayaka7601 thamuseta kamaththak karagninko..😊 thamuseta deyak agayann bari nm anunge comment walata panala riply karanne nthuw innw 😊 hrid .. thamuseta ee wge deyak karagnn bri eka wenama kathawak ..😊 manussyont irisiya karann epa ..😊

  • @ashdissanayaka7601

    @ashdissanayaka7601

    2 жыл бұрын

    අනේ කෙම්ලෙ මං වැරදි දෙයක් නෙමේනෙ කිව්වෙ අපි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමු. මේක භාවනාවක් ඔයා හරි 🙂

  • @chathu839

    @chathu839

    2 жыл бұрын

    @@ashdissanayaka7601 😊ha

  • @yenukiyehansa7940
    @yenukiyehansa79402 жыл бұрын

    තාමත් අහනෝද ඔයාලත් 🥺? මාත් එහෙමයි 🙂💗

  • @praveeneksith9801
    @praveeneksith98013 жыл бұрын

    මේ සිංදුවේ ආසම කෑල්ල ‘’අර නිල් පාටට පේන ඔබමයි තනි තරුව’’❤️😍

  • @pabaa7011

    @pabaa7011

    3 жыл бұрын

    අනිවා brdh 😏👍

  • @lahiruheshan4799

    @lahiruheshan4799

    3 жыл бұрын

    Ow ow

  • @kavindayasadamali6295

    @kavindayasadamali6295

    3 жыл бұрын

    ඔඑ අනේ

  • @tharunjayawardana1067

    @tharunjayawardana1067

    3 жыл бұрын

    Aththa bn

  • @harishiperera7585

    @harishiperera7585

    2 жыл бұрын

    Ara nilpatata Pena.

  • @hanumagaming1992
    @hanumagaming19923 жыл бұрын

    කියල වැඩක් නැ පට්ටම සින්දුව ♥♥ ෆුල් සොන් එකම එනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ මම විතරද ♥♥😁

  • @savindhyavindhyani2256

    @savindhyavindhyani2256

    3 жыл бұрын

    Maath .🙋

  • @parkmihisarani8749
    @parkmihisarani87492 жыл бұрын

    💙💙නිල් පාටට පේන.. නුඹ තමයි එ තනි තරුව...💙💙ගොඩාක් ලස්සනයි අයියේ සින්දුව...අමුතුම කොලිටියක් තියෙනවා...❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    2022 පිස්සුවෙන් බලන කට්ටිය ඉන්නවද මම වගේ 🙂❣️

  • @pakayaashiya431
    @pakayaashiya4313 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ හිත හදා ගන්න මරු කිවෙනි පාරද මන්දා මේ බලන්නෙ❤

  • @lovely4623

    @lovely4623

    3 жыл бұрын

    Hm 😣👍

  • @user-sv3yj5sv8p

    @user-sv3yj5sv8p

    3 жыл бұрын

    මම නම් 37 වෙනි පාර වෙන්න ඔනී 😍😍😘

  • @_success_1
    @_success_13 жыл бұрын

    මේ සෝන්ග් එක අනිත් ඒවට වඩා ගොඩාක් වෙනස් මාරම වෙනසක් තියෙනවා මේකේ ❤️❤️ මේ සෝන්ග් එකට ආදරේ කරන අය මේ පැත්තට එන්න එකක් දාන්න ❤️❤️

  • @nadiyanithi6285

    @nadiyanithi6285

    3 жыл бұрын

    Quuauu☺☺🤩😊😊🤩💟😺💯

  • @nadiyanithi6285

    @nadiyanithi6285

    3 жыл бұрын

    Sw😭😈🏴‍☠️🥶

  • @rathnakanthi7635

    @rathnakanthi7635

    3 жыл бұрын

    💙💙💙💙

  • @prasannasiriwrdhana

    @prasannasiriwrdhana

    3 жыл бұрын

    Ba

  • @menuralakshitha5003

    @menuralakshitha5003

    3 жыл бұрын

    Me nittambuve hiruni Madhushikada

  • @darsanidananjani7914
    @darsanidananjani79142 жыл бұрын

    Voice එක ගොඩක් ලස්සනයි

  • @mindi5953
    @mindi59532 жыл бұрын

    Bobby 🥺 miss u 💔😢🌸

  • @chamothhasithahasitha4396
    @chamothhasithahasitha43962 жыл бұрын

    සින්දුව නම් එකෙන්ම ෆට්ට..උබලා තමයි ටික් ටොක් එකෙ බෙර ගහලා බොක කරගත්තෙ 💓🤟good luck brather 💓

  • @bhhimidu3534

    @bhhimidu3534

    2 жыл бұрын

    Hreyatama hre

  • @kavi21357

    @kavi21357

    2 жыл бұрын

    Brather what? What the fuck

  • @100mcreations6

    @100mcreations6

    Жыл бұрын

    @@kavi21357 tiktok eke boka krgaththa chatar bera parawal gagaha

  • @tmjayalath3966
    @tmjayalath39663 жыл бұрын

    කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති සෝන්ග් එකක්... හෑන්ඩ්ෆ්‍රී වලින් අහද්දි අමුතුම වෙනස්ම රසයක්

  • @thiygarajaraja6731
    @thiygarajaraja67312 жыл бұрын

    Beautiful song all viratin fan's ♥️

  • @_Chanudi_Nimhara_26
    @_Chanudi_Nimhara_262 жыл бұрын

    සුරරානි ඇහුවහම ආයෙ මේකත් මතක් උනා 🥰

  • @MinuDS6
    @MinuDS63 жыл бұрын

    ආදරෙයි මගෙ එව්න් සිහිය නැ යකෝ ඒකහ් ජයවේවා හදවතින්න ආදරෙයි මැණිකලා ඒක පිස්සුවක් ♥️ බොබී & සොත්ති ජය වේවා 1M sure♥️🔥 ගින්නක්♥️♥️

  • @NUCK714

    @NUCK714

    3 жыл бұрын

    🖤💪

  • @dilshcreations4316

    @dilshcreations4316

    3 жыл бұрын

    ❤️❤️

  • @piyumipradeepa449
    @piyumipradeepa4492 жыл бұрын

    ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්,ඒකනම් උමතුවක්😍, ඉස්සරහට යන්න මල්ලි

  • @supuninduwara1509

    @supuninduwara1509

    2 жыл бұрын

    Mn oyata adareiii....

  • @piyumipradeepa449

    @piyumipradeepa449

    2 жыл бұрын

    @@supuninduwara1509 𝐦𝐨𝐤𝐚𝐤🤔

  • @nilanthaudayakumara605

    @nilanthaudayakumara605

    2 жыл бұрын

    Aniwa oyata puluwan idiriyatama yanna. Lovly song

  • @ASK_diyxn

    @ASK_diyxn

    2 жыл бұрын

    Attm kochchara ahuwath ep wenn ❤️❤️❤️

  • @mithuahinsa7137

    @mithuahinsa7137

    2 жыл бұрын

    shoiiii aiye matanam pissuwak wela😒🖤

  • @chamindamaduranga8578
    @chamindamaduranga85782 жыл бұрын

    D rulz තමයි හොදටම කලේ.

  • @chandlerbinggraham7951
    @chandlerbinggraham79512 жыл бұрын

    Great lyrics Great rhymes Great beat Greetings from Thailand

  • @a.b.mniroshi9314
    @a.b.mniroshi93143 жыл бұрын

    අර නිල් පාටට පේන නුඹ තමයි ඒ තනි තරුව.. ඒ ටික මාරම ලස්සනයි.. ❤️❤️😘

  • @shanthipriyadarshani4339

    @shanthipriyadarshani4339

    3 жыл бұрын

    Attack

  • @parsikariyawasam6268

    @parsikariyawasam6268

    2 жыл бұрын

    🤑🤑🤑😝

  • @yasinthadeshan2876

    @yasinthadeshan2876

    2 жыл бұрын

    @@parsikariyawasam6268 න

  • @yasinthadeshan2876

    @yasinthadeshan2876

    2 жыл бұрын

    🙃🙃🙃🙃🙃🙃

  • @slmiran9978
    @slmiran99783 жыл бұрын

    පහරක් තමයි වෙන්න එපා කුහරක් ආවොත් මෙක බලලා යන්න සැරයක් එනවා ආයෙ දෙතුන් වාරයක්❤😋

  • @menikdaya245

    @menikdaya245

    3 жыл бұрын

    Ambo ❤😁

  • @slmiran9978

    @slmiran9978

    3 жыл бұрын

    @@menikdaya245 🥰

  • @Yash_XO11
    @Yash_XO112 жыл бұрын

    ඒකනං හිතට වැදුනම එක....❤️තව songs ඕනි...🥰

  • @abdhurrahman1269
    @abdhurrahman12692 жыл бұрын

    👌👌👌👌👌🥰🥰♥️♥️♥️

  • @slgaming2804
    @slgaming28043 жыл бұрын

    අඩෝ...ඒක නම් පහරක් බ්‍රෝ....ඉස්සර සෙන්ට්‍රිගේඩ්ලා,ඩී ටැප්ලා,රකිත,ප්‍රිහාන්ලා ගහපු සින්දු මතක් වුනා බන්....සිරාවටම උඹ මාව අතීතෙට අරන් ගියා....පිස්සුවක් මේක..💥💥💥❤️❤️❤️👍

  • @lahiru4040

    @lahiru4040

    2 жыл бұрын

    Aka nam.aththt thmi 😋

  • @peacefullvibes6167

    @peacefullvibes6167

    2 жыл бұрын

    😂😂 amor amor😂

  • @Azmm_10

    @Azmm_10

    2 жыл бұрын

    @@peacefullvibes6167 Hama tanema uba,man wage eun innawa 😂😂🤣

  • @100mcreations6

    @100mcreations6

    2 жыл бұрын

    CENTIGRADZ lata අගෞරව karanna epa yakoooo.... 💔😑 CENTIGRADZ la මළ ගෙවල් රචනා කරේ නැහැ... නහයෙන් aduwe නැහැ... CENTIGRADZ කියන්නේ legends ල

  • @sugansugan8823
    @sugansugan88233 жыл бұрын

    මේ සින්දුව 5 සැරයකට වඩා ඇහුවෙ මන් විතරද😘😘🌺🌺

  • @premodikaushallaya5519

    @premodikaushallaya5519

    3 жыл бұрын

    Math ahuwaaa

  • @upekshanisansali7715

    @upekshanisansali7715

    3 жыл бұрын

    Mn apu dawse idn ada wenkn ahnawa ...kochchra ehuwath epnm wenne ne ................. jiwitha kaletma ahi wage ❤️❤️❤️👊👊👊👊👊🤛🤛🤛🤛😂😂😃😃

  • @rashmihansika1235

    @rashmihansika1235

    3 жыл бұрын

    පහට වැඩිය ඇහැව්වා

  • @dogfanswithr.s8919

    @dogfanswithr.s8919

    3 жыл бұрын

    දැන් 17 පාරක් විතර ඇහුවා තාමත් අහනවා 😢

  • @rashmihansika1235

    @rashmihansika1235

    3 жыл бұрын

    මේක නම් පිස්සුවක් ....පිස්සු හද්දලා නවත්තන්නෙ මට......❤️

  • @sandunibudhdhika573
    @sandunibudhdhika5732 жыл бұрын

    ලස්සනයි. මාත් ආසම එකක්. බුදු සරනයි හැමොටම.

  • @erandisakunthala1869
    @erandisakunthala18692 жыл бұрын

    ලස්සනයි සින්දුව🥰❤️

  • @nimeshsarada1036
    @nimeshsarada10363 жыл бұрын

    ලස්සනයි බන් ආදරෙයි තව එකක් ඕනි කියලා කියන උන් කෝ ❤️

  • @uyaniamashi2937

    @uyaniamashi2937

    3 жыл бұрын

    Ow ane

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka3 жыл бұрын

    අපි ගෙවන ජීවිතේ වාරුවක් සිංදුවෙන් පස්සෙ පට්ට ගහන සිංදුවක් තමයි ඉතින්✅

  • @rameshkavinda

    @rameshkavinda

    3 жыл бұрын

    තෝ නැති තැනක් නෑ 😂

  • @sahandilshan6108

    @sahandilshan6108

    3 жыл бұрын

    Sira bm 🤗🤗🤗

  • @ruu-og6jd

    @ruu-og6jd

    3 жыл бұрын

    👍

  • @ruu-og6jd

    @ruu-og6jd

    3 жыл бұрын

    @@shehansl2602 කාවද 😳

  • @MOVIES-df6tz

    @MOVIES-df6tz

    2 жыл бұрын

    අපේ හදකම් නෙද මම හිතන්නේ 😂

  • @NimashaAnuruddi1026
    @NimashaAnuruddi10264 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ ලස්සන සිංදුවක් මාර විදියට දැනෙන කට හඩක් ❤🥺

  • @stepoddihurathali1935
    @stepoddihurathali19352 жыл бұрын

    නියමයි 🙏 හිත නිවෙන ලස්සන කටහඩක් 🙏 god bless you 👍

  • @besawa963
    @besawa9633 жыл бұрын

    රිලීස් වෙනකන් ඉවසිල්ලක් නැතිව හිටපු මම වැනි එවුන් සිටීද

  • @shantech9989
    @shantech99893 жыл бұрын

    එළ එළ සහෝදරයා උඹට හොඳ ගමනක් තියෙනවා . තවත් මේ වගේ සින්දු ටිකක් කරන් දිගටම.

  • @shenalthennakoon9089

    @shenalthennakoon9089

    3 жыл бұрын

    💝💓💙💚💛💜

  • @niroshaweerasinghe9222
    @niroshaweerasinghe92222 жыл бұрын

    නියමයි හිතට වැදුනු සින්දුවක් 😘❤️❤️

  • @dahamikavithma8561
    @dahamikavithma85612 жыл бұрын

    ඵ් කටහඬට පිස්සු වැටුනෙ මන් විතරද ❤️❤️🎤🥰..........🥺

  • @sahanpunarjeewa
    @sahanpunarjeewa3 жыл бұрын

    හිතට එකගවම කියන්නද බොබී මල්ලි මෙ සින්දුව එනකන් ආසාවෙන් බලන් හිටියේ❤ ඒත් උබට තිබුනෙ විඩියො එකක් නොදා ලිරික්ස් විතරක් දාන්න සින්දුවෙ ලස්සන විඩියො එක එක්ක බලද්දි අහසයි පොලවයි වගේ බන්❤ ඇත්තටම එ සින්දුවෙ අපිට බලන්න දෙයක් ඔනි නැ කන පාත් කරගෙන සිය පාරක් උනත් අහන්න පුළුවන්❤ විඩියො එකක් කලෙ අපරාදෙ.. පෞද්ගලික මතයක් කිවෙ හොදේ මොනා උනත් ඉස්සරහටම යමන් උබට ජය❤

  • @kawindibandara8702

    @kawindibandara8702

    3 жыл бұрын

    එකගයි අනිවාර්යයෙන්ම. සින්දුව අහද්දි තියෙන feel එකට හානියක් video එක

  • @Gossip10482
    @Gossip104823 жыл бұрын

    මේක 1M යනවා කියන උන් කෝ බලන්න... 👇❤️🇱🇰😍 next level වැඩක්.❤️

  • @dilininemesha8118
    @dilininemesha81182 жыл бұрын

    Godak දේවල් mathaka wenawa adare එයට tama😭💕😭

  • @pasinduwarnkulasuriya6373
    @pasinduwarnkulasuriya63734 ай бұрын

    මාරම ලස්සන සිංදුවක් මම දහපාරකට වැඩියෙන් ඇහුවා❤❤❤❤❤

  • @lakshiperera9236
    @lakshiperera92363 жыл бұрын

    එනකන් බලන් හිටිය උන් කෝ 🙈🙈

  • @chaminduavishka8693

    @chaminduavishka8693

    3 жыл бұрын

    Me inne

  • @chaminduavishka8693

    @chaminduavishka8693

    3 жыл бұрын

    @@lakshiperera9236 ai mko

  • @chaminduavishka8693

    @chaminduavishka8693

    3 жыл бұрын

    @@lakshiperera9236 oya koheda

  • @lakshiperera9236

    @lakshiperera9236

    3 жыл бұрын

    @@chaminduavishka8693 ඇයි අනේ ගහන්න වගේ 😏😏

  • @chaminduavishka8693

    @chaminduavishka8693

    3 жыл бұрын

    @@lakshiperera9236 ko ithin

  • @merialfernando5982
    @merialfernando59823 жыл бұрын

    සින්දුව දැක්ක ගමන් බලපු අය කෝ😁🤟

  • @roshinisupudumala8553

    @roshinisupudumala8553

    3 жыл бұрын

    Siduva anakan balan hitiye

  • @anuvacreation1948

    @anuvacreation1948

    3 жыл бұрын

    Oooo inva

  • @rash_official336

    @rash_official336

    3 жыл бұрын

    Api innwa

  • @zzythiwa855

    @zzythiwa855

    3 жыл бұрын

    Apith inwa

  • @freefiregamingcustomlive4005

    @freefiregamingcustomlive4005

    3 жыл бұрын

    😋👻

  • @dilmininidarshana2327
    @dilmininidarshana23272 жыл бұрын

    Voice එකට පට්ට විදිහට ආසයි ❤️

  • @sujithkumara6930
    @sujithkumara69302 жыл бұрын

    💖💖💖💖💖

  • @hunteryt7221
    @hunteryt72213 жыл бұрын

    1M විව්ස් ගහනව කියන උන් කෝ🤗😌👍

  • @managinayanarashi9578
    @managinayanarashi95783 жыл бұрын

    සින්දුව එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ 😍😍😍

  • @mayurapawan9240
    @mayurapawan92402 жыл бұрын

    ගැම්මාක් තමා බොබ් 🥰♥ වැඩට්ක ඔදට කරගෙන පලයන් බොබ්🥰🙏 ඉස්සරට ඔද සෙට් එකක් ඔන්‍ර🥰

  • @manelhashini4515
    @manelhashini45152 жыл бұрын

    මේ සින්දුව අහන කට්ටිය මේ කොනට . ඒක නම් බාවනවක් 💓🙌

  • @dilshcreations4316
    @dilshcreations43163 жыл бұрын

    ❤️Congratulations Bobby & soththi songs eka 1M ගහන්න ලැබේවා කියන්න Dilhara හාදවතින්ම සුබපාතනවා ...❤️😘🎧

  • @shenalthennakoon9089

    @shenalthennakoon9089

    3 жыл бұрын

    අනිවා

  • @dilshcreations4316

    @dilshcreations4316

    3 жыл бұрын

    ❤️අනිවරෙන් ❤️🎧

  • @lakshiperera9236

    @lakshiperera9236

    3 жыл бұрын

    Oyata dn mava mathakada 🤭🤭🤭🤜🤛❤

  • @lakshiperera9236

    @lakshiperera9236

    3 жыл бұрын

    Me cmnt ekama tik tok dala thibba hoda yaluvek 🤜🤛❤

  • @dilshcreations4316

    @dilshcreations4316

    3 жыл бұрын

    @@lakshiperera9236 ow ❤️😊

  • @e.YASHMIKA1222
    @e.YASHMIKA12222 жыл бұрын

    සුපිරි බොරො ජය 🤟👍❤️

  • @yanuridunya1459
    @yanuridunya14592 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @user-tk7zl5er7g
    @user-tk7zl5er7g3 жыл бұрын

    අපේ කාලේ මේ වගේ සින්දු තිබ්බේ නෑ අපේ හාමුදුරුවනේ!!! SL music වලට ජයවේවා!!! ඔබ සැමට සුහ අනාගතයක් !!!!🤘❤

  • @accnimeshika4363

    @accnimeshika4363

    3 жыл бұрын

    Ekah 😂

  • @janavlogs9815

    @janavlogs9815

    3 жыл бұрын

    ammo ow bng

  • @rs-vf3xr

    @rs-vf3xr

    3 жыл бұрын

    😂😂👍

  • @nadunadithya7525
    @nadunadithya75253 жыл бұрын

    ෆුල් එක එනකන් බලන් හිටය කට්ටිය කෝ මේ පැත්තට 😌❤️🌍

  • @chathugihansa3374

    @chathugihansa3374

    3 жыл бұрын

    Mama enakalmai balan hitiyee😍😍😍❤️

  • @nilanisamanthika549

    @nilanisamanthika549

    3 жыл бұрын

    🙋‍♂️❤

  • @nethmiayoddya8556

    @nethmiayoddya8556

    3 жыл бұрын

    math

  • @kusalrandima6494

    @kusalrandima6494

    3 жыл бұрын

    ආසයි වගේ උබ ෆුල් එක එනකම් බලන් ඉන්න 👍

  • @yesandiomaya6865
    @yesandiomaya68652 жыл бұрын

    ගොඩක් ලස්සන සින්දුවක් ❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🎼🎧❤❤❤❤තව තවත් ඉස්සරහට යන්න පුලුවන් වෙන්න ❤❤❤

  • @miyasisansala9457
    @miyasisansala94572 жыл бұрын

    මරු voice eka අයියේ ❤️

  • @nethukiamaya5230
    @nethukiamaya52303 жыл бұрын

    අර නිල්පාට පේන නුඹ තමයි ඒ තනි තරුව පරවුන මගෙ මේ පපුව හොයනවා නුඹේ රන්සලුව....❤️

  • @wanniplays
    @wanniplays3 жыл бұрын

    Trending යන සිංදුවක් කියන අය මේ කොනට ❤️🙌

  • @lasandusanhitha5582

    @lasandusanhitha5582

    3 жыл бұрын

    Wena ekekge ekane oi trending awith thiyenne

  • @nimaliheenkenda1628

    @nimaliheenkenda1628

    3 жыл бұрын

    Marma lassanaiii

  • @dzilvac6606
    @dzilvac66062 жыл бұрын

    අපිට හිමි නොවුණු, අපි අදත් හිතේ හිර කරගෙන් ඉන්න. අමතක කරන්න බැරි මතක ගොඩක් එක්ක හිත පාරගෙන යන අමුතු හැගීමක් මේ ගීතය අහනකොට දැනෙන්නේ ඇයි.. අද මම කොහෙද ? එයා කොහේ ඉන්නෙවා ඇත්ද.. ඉන්න තැනක සතුටින් ඉන්න හැමදාම, ඒ ආදරය හැමදාම මගේ ලගම තිබුනදෙන්... ආදරය කියන්නේ අයිති කර ගැනීමම නෙමෙයි. අනෙකාගේ යහපත වෙනුවෙන් අතහැරීමත් ආදරයේම කොටසක්..

  • @gamingkosa6287
    @gamingkosa62872 жыл бұрын

    මේක අහද්දි පිස්සු හැදෙනව මටනම් 🤗🤗😍

  • @ravindu01manoj
    @ravindu01manoj3 жыл бұрын

    අනිත් චැනල් වලින් මේ සිංදුව උන්ගෙ වගේ දාපු ඒවට අහු උන උන් කෝ

  • @shehaninethmini3217

    @shehaninethmini3217

    3 жыл бұрын

    Original එක බැලුවෙ අදයි. දවස් 3 කින්🙄

  • @ravindu01manoj

    @ravindu01manoj

    3 жыл бұрын

    @@shehaninethmini3217 ekane 😢😢😢

  • @MaxPainAlpha

    @MaxPainAlpha

    3 жыл бұрын

    මේ කොල්ලො ටික අනාගත්තෙ බං . පිපුනාද දුර ඈත කියලා ප්‍රසිද්ධ කරලා රිලීස් කරෙ රන්සළු කියලා . පෞ මොනව උනත්

  • @ravindu01manoj

    @ravindu01manoj

    3 жыл бұрын

    @@MaxPainAlpha හ්ම් 😔

  • @chathurangikaush553

    @chathurangikaush553

    3 жыл бұрын

    Original eka dekke adane.😂dawas 4k da koheda.

  • @user-vl5sl9qp8d
    @user-vl5sl9qp8d3 жыл бұрын

    ඒ කටහඩ සිංදුවේ තේරැමත් ලස්සනයි..එත් මේ සමහරක් වස්සෝ වැස්සියෝ ඒ සිංදුවම කාලා..😠.. ඒ පද ටික 👐👌

  • @ruu-og6jd

    @ruu-og6jd

    3 жыл бұрын

    🐃🐃🐃🐃🐂🐂🐂🐂😁

  • @user-muthumali

    @user-muthumali

    3 жыл бұрын

    Ow ඇත්ත කතාව 😞😞😞😞😞😞😞 nice song

  • @user-vl5sl9qp8d

    @user-vl5sl9qp8d

    3 жыл бұрын

    @@user-muthumali yep

  • @shadmobile3787

    @shadmobile3787

    3 жыл бұрын

    Oyati ekike tama

  • @vimukthavishvanath998
    @vimukthavishvanath9982 жыл бұрын

    කොච්චර ඇවුවත් එපා වෙන්නෙනෑමයි 😍🙌

  • @chuti6168
    @chuti61682 жыл бұрын

    Song eka patta lassanai aiya♥️♥️

  • @dilushakachamod8353
    @dilushakachamod83533 жыл бұрын

    Match එක බලලා ඉවර වෙලා බලන උන් කෝ😥

  • @gamingff7590

    @gamingff7590

    3 жыл бұрын

    Innava

  • @akashff1823

    @akashff1823

    3 жыл бұрын

    Mth bn ammo eka oiii

  • @rashendamidu1775

    @rashendamidu1775

    3 жыл бұрын

    Mat adariii bn

  • @cricketlions8332

    @cricketlions8332

    3 жыл бұрын

    මම

  • @crazytv6512
    @crazytv65123 жыл бұрын

    ගොඩ දවසක් ඉදන් බලන් හිටියා මේ අපිව පිස්සු වට්ටපු සිංදුව එනකං ආදරෙයි 1M ගහන්න සප් එකක් ඕනි යාලුවනේ Bobby ft Rulz ❤ දකුණට ‍රැප් වලින් ගැම්මක් 😘

  • @kushangunarathna3627

    @kushangunarathna3627

    2 жыл бұрын

    thopi wage wada wesige puththu hoyala ata deka kapala danna one

  • @user-bz6sz8iq7r
    @user-bz6sz8iq7r4 ай бұрын

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashi5903
    @ashi59032 жыл бұрын

    මේක කොච්චර ඇහුවත් එපා වෙන් නෑ හරිම ලස්සන song එකක්✌️✌️😘