Pindapathe on Election Day

Музыка

The raw footage taken of venerable Yuttadhammo going on Pindapathe at Meethirigala on 8th of January 2015 - The day of the presidential election in Sri Lanka. Sorry for the camera blur you will see at times! It's an old camera so the auto focus is a bit slow.
පූජ්‍ය යුක්තධම්ම හාමුදුරුවෝ මීතිරිගලදී පිණ්ඩපාතයේ වඩින අයුරු දැක්වෙන සංස්කරණය නොකල දර්ශන. ඔබ විටින් විට දකින කැමරාව බොඳවීම ගැන සමාවන්න! පරණ කැමරාවක් නිසා ඔටෝ ෆෝකස් එක ටිකක් ස්ලෝ වෙනවා.
Sermons of Thero(හාමුදුරුවන්ගේ බණ) : / yuttadhammo
Q & A of Thero(ප්‍රශ්ණ සහ උත්තර): buddhism.stackexchange.com/us...
Meditation advice (භාවනා උපදෙස්) 1/2/3:
• How To Meditate I - Wh...
• How To Meditate II - S...
• How To Meditate III - ...
Meditation booklet in many languages: www.sirimangalo.org/text/how-...
භාවනා සිංහල අත්පොත: static.sirimangalo.org/howto/H...
Facebook: / yuttadhammo

Пікірлер: 2 400

  • @sankhawkulathantille
    @sankhawkulathantille4 жыл бұрын

    I used to thank everybody who post nice comments under this video, but there are too many to reply now. Apologies for not being able to reply to everyone personally, but thank you all for the lovely comments and the kind thoughts!

  • @garabjja

    @garabjja

    3 жыл бұрын

    Where is it

  • @sandhyaranimohanty4975

    @sandhyaranimohanty4975

    3 жыл бұрын

    .

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    3 жыл бұрын

    @@garabjja check video description

  • @salinawhite7669

    @salinawhite7669

    2 жыл бұрын

    Beautiful greenery nice kind heart

  • @harishwala5882

    @harishwala5882

    2 жыл бұрын

    It is Alright....congrats

  • @dikshan1150
    @dikshan11503 жыл бұрын

    දුප්පත් උනත් මේ මිනිස්සු මහා පුණ්‍යවන්තයෝ.දානයේ ආනිනංස මේ භවයේදීම ලැබේවා.!!! සාදු....සාදු....සාදු.

  • @spriya595
    @spriya5954 жыл бұрын

    බල බල ඉද්දි පපුව හිරවෙලා මැරෙයි කියලා හිතුනා.හිතට මොකක්දෝ වුණා. ගතට වෙහෙස නොදැනේවා පින්වත් දෙපා නොරිදේවා නිවන දුර නොවේවා සසර නිම වේවා!!!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!

  • @sameeratharanga5294

    @sameeratharanga5294

    2 жыл бұрын

    ඇත්තටම එහෙම මතත් වෙලා තියේ

  • @kumirkumir3510

    @kumirkumir3510

    Жыл бұрын

    🙏🙏👍👍😢

  • @CharityDeA
    @CharityDeA3 жыл бұрын

    මගේ ඇස් දෙකට කදුලු ආවා.....අපේ මේ අහින්සක පින්වත් සම්‍ය්ක්දෘශ්ටික සත්පුරුෂයින්ම මට ඇසුරු කරන්නට ලැබේවා!🙏🙏🙏

  • @PottomChakma-jn5xk

    @PottomChakma-jn5xk

    3 ай бұрын

    Namo Buddhaya ❤❤❤❤

  • @harishwala5882
    @harishwala58822 жыл бұрын

    I Love Lord Buddha. I'm from India 🇮🇳♥

  • @wasthuamaya4352
    @wasthuamaya43524 жыл бұрын

    සමහර මිනිස්සු උදේ පාන්දර පැවදි රුවක් දකින්න කැමති නෑ....ඒත් මීට වඩා සුන්දර දසුනක් ඇද්ද අපේ සිත් නිවනා....මටත් පිනක් ලැබේවා මේ ගෞතම බුදු සසුනේ පැවදි විමට...දන් පැන් පුජා කල සියළු සත්වයෝ නිදුක් නීරෝගී සුවයෙන් පසුවෙවා ....ඔබ කල පින මාද අනුමෝදන් වෙනවා...සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏 විඩියෝ කරපු කේනාටත් මේ පින අනුමෝදන් වෙත්වා ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @lavesta127

    @lavesta127

    2 жыл бұрын

    I love the writing the characters b are so cool

  • @dhanukasanjana3418

    @dhanukasanjana3418

    2 жыл бұрын

    saadhu saadhu

  • @papranasingha2778

    @papranasingha2778

    2 жыл бұрын

    Samananancha dassanan.

  • @PottomChakma-jn5xk

    @PottomChakma-jn5xk

    3 ай бұрын

    Namo Buddhaya ❤❤❤

  • @shanthihewamuni677
    @shanthihewamuni6774 жыл бұрын

    හරිම ආස හිතුනා තවමත් අපෙ රටෙ ‍රැකිලා තියන ගැමි ජිව්ත ගැන මගෙ පුංචි කාලෙ මතක් උනා විඩියෝ එක කල අයටත් දානෙ දුන්න සැමටත් මෙ ස්වාමින්වහන්සේටත් තෙරුවන් සරනයි

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @SatyamKumar-px1ch
    @SatyamKumar-px1ch3 жыл бұрын

    Lots of love from bihar to all our Buddhist brothers and sisters

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    3 жыл бұрын

    Back at you, bro!

  • @Kavee1424
    @Kavee14243 жыл бұрын

    ඉඩක් ලද හැම විටකම මෙම වීඩියෝව නරඹමි. මා පිළිගැන්වූ දානයක් සේම සතුටු වෙමි. අප පින්වත් ස්වාමීන් වහන්සේගේ අරමුණ සාක්ෂාත් වේවා...! මෙය වීඩියෝගත කර මුදාහළ ඔබට ද උතුම් නිවනම වේවා !!

  • @user-dz3hc9nu8h

    @user-dz3hc9nu8h

    8 ай бұрын

    ជ្រះថ្លាណាស់

  • @husrebel494

    @husrebel494

    8 ай бұрын

    did buddha say to worship other humans?

  • @PottomChakma-jn5xk

    @PottomChakma-jn5xk

    3 ай бұрын

    Namo Buddhaya ❤❤❤

  • @PottomChakma-jn5xk

    @PottomChakma-jn5xk

    3 ай бұрын

    ​ Namo Buddhaya ❤❤❤

  • @jondra_Ng
    @jondra_Ng4 жыл бұрын

    People of srilanka has veey high respect to buddhist monk. Love from indonesia

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    Thanks! Majority of the country is Buddhist. So it's natural.

  • @jondra_Ng

    @jondra_Ng

    4 жыл бұрын

    @@sankhawkulathantille .in indonesia . People just give a bow, not kneel.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    @@jondra_Ng are they Buddhist?

  • @jondra_Ng

    @jondra_Ng

    4 жыл бұрын

    @@sankhawkulathantille yes

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    @@jondra_Ng different cultures have different forms of showing respect. If they actually follow Buddhism, that is better than bowing.

  • @yasoyaso9749
    @yasoyaso97494 жыл бұрын

    අපේ සමහර තෙරැමක් නැති විඩියෝ කොච්චරවත් දකිනවා ඒ අතරෙ මෙික නමි ඔයාව නිවන් දකින වැඩක් ,,,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි!

  • @gangasilva655

    @gangasilva655

    2 жыл бұрын

    මේ වගේ. පිනක්. කරන්න අපිට නැහැ අපි ඉන්නේ රට ඔබ. සමට. පින් අනුමෝදන් වේවා බුදුසරණයි

  • @perthDev
    @perthDev9 ай бұрын

    I love watching monks and nuns on pindapata. It makes me happy to see the Sangha being supported so well. Greetings from Australia.

  • @punisher5982
    @punisher59824 жыл бұрын

    බටහිර රටක හමුදුරැනමක් වුවත් ඇත්තටම වටිනවා අපේ බුදු සසුන තවත් බැබලෙනවා..

  • @Amazingyesyousee2025
    @Amazingyesyousee20254 жыл бұрын

    I m buddhist from Thailand. Love Love...

  • @mariedilukshi42

    @mariedilukshi42

    3 жыл бұрын

    Namo buddaya .

  • @fernandoderiyas6852
    @fernandoderiyas68524 жыл бұрын

    අපේ ලංකාවේ ජනතාවට වරදින්නේ නැත්තේ මේවගේ දේවල් අපේ රත්තරන් මවි බිම ඇතුලේ සිද්ධ වේනනිසා සාදු සාදු සාදු

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @yasomigunasekara7553

    @yasomigunasekara7553

    3 жыл бұрын

    Namo buddhaya..

  • @hard_talk1281

    @hard_talk1281

    3 жыл бұрын

    ඔව් අනේ. පසුගිය වසර 73දී රටත් අපත් මාර ව්දියට දියුණු වෙලා, බුද්ධ දර්ශණයට ගරුත්වය ලැබිලා මිනිස්සූ සතුටින් ඉන්නේ ඒකනේ.

  • @thilakkumara2819
    @thilakkumara28193 жыл бұрын

    මේක බලද්දින් ඇඩුනා ඇස්වලට කදුලු අවා හේතුව දන්නේ නෑ.....සාදු සාදු සාදු....!!!

  • @shiromisamankumari3663

    @shiromisamankumari3663

    3 жыл бұрын

    Attamai matath natarakaeaganna beritaram kadulu watunaa..

  • @sujathadulip6543

    @sujathadulip6543

    Жыл бұрын

    මටත් ..😥

  • @asmitalandge3967
    @asmitalandge39674 жыл бұрын

    We are very grateful towards BABASAHEB AMBEDKAR who gives us Bouddha Dhamma at Nagpur in India. 🌷🌷🌷

  • @yashoguptagajbhiye2833
    @yashoguptagajbhiye28334 жыл бұрын

    I salute to all Shrilankan who are devoted for Budhdhizum.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    Salute back at you!

  • @xo5913
    @xo59133 жыл бұрын

    මරණ මංචකයේදී මේ සියල්ලන්ටම පින බලවත් වී ඒකාන්තයෙන්ම සුගතියක සිත පිහිටන සේක්වා...

  • @isharatewankabandara5499

    @isharatewankabandara5499

    2 жыл бұрын

    එසේම වේවා...

  • @dhanukasanjana3418

    @dhanukasanjana3418

    2 жыл бұрын

    saadhu saadhu

  • @huensang
    @huensang3 жыл бұрын

    I am Buddhist from India, lot of love and respect !

  • @pooja9569
    @pooja95694 жыл бұрын

    I never seen this before like this what a beautiful people are treating a Buddhist Monk 🙏🙏🙏🙏🙏🙏

  • @bahakichakma5270
    @bahakichakma52704 жыл бұрын

    I'm frm Indian,& I m Buddhist

  • @yasomigunasekara7553

    @yasomigunasekara7553

    3 жыл бұрын

    Namo buddhaya..

  • @mariedilukshi42

    @mariedilukshi42

    3 жыл бұрын

    Namo buddaya🙏🙏🙏🙏🙏

  • @bahakichakma5270

    @bahakichakma5270

    3 жыл бұрын

    India, from Tripura

  • @bahakichakma5270

    @bahakichakma5270

    3 жыл бұрын

    Yes, I asks hindi

  • @bahakichakma5270

    @bahakichakma5270

    3 жыл бұрын

    Thanks 2 u

  • @r.p.tamang9463
    @r.p.tamang94633 жыл бұрын

    🙏🙏🙏I salute the most kind-hearted people of Sri Lanka for their high respect to buddhist monks!🙏🙏🙏Thank you very much for sharing your inspirational video.❤❤❤

  • @erandaprasd3943
    @erandaprasd39434 жыл бұрын

    බලපං දුප්පත් මිනිස්සු මගේ පපුව තාම මොකක්ද වෙනව මේ වීඩියෝ එක බලල මේ මිනිස්සුන්ට මේකම ඇති සුගතියෙහි උපදින්නට ...සාදු සාදු සාදු ...

  • @nishan-129

    @nishan-129

    3 жыл бұрын

    අනේ ඔව් . ඇත්තටම ඇත්ත. මම සුපටිපන්නෝ ගාථාව කිය කියා වන්දනා කළා. අප්ලෝඩ් කරපු අයට පිං අප්‍රමාණ.

  • @dinujayakarunarathna7360

    @dinujayakarunarathna7360

    3 жыл бұрын

    Sadu sadu බුදු සරණයි

  • @radhakrishnannair6175

    @radhakrishnannair6175

    3 жыл бұрын

    @@nishan-129 m

  • @radhakrishnannair6175

    @radhakrishnannair6175

    3 жыл бұрын

    J

  • @mnera7875

    @mnera7875

    3 жыл бұрын

    බුදු සරණයි ☸️☸️☸️🙏🙏🙏

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe5813 жыл бұрын

    මමත් පිණ්ඩපාත දානය දීලා තියෙනවා.මම උදයපාන්දර office යනකොට මෙහෙණින් වහන්සේ නමක් පිඩූසිගා වඩිනවා . දවල්ට කන්න ගෙනියන බත් එක මම පූජා කළා. පුදූම සුවයක් සිතට දැනුනා.

  • @rupabandara9958
    @rupabandara99584 жыл бұрын

    අනේ මටත් මතක් වුනා මමලංකාවෙ ඉද්දි පින්ඩ පාතේ වැඩිය හාමුදුරැවන්ට දන් පිලි ගැන්නු හැටි සාදු සාදු මම දැන් රට දන් දුන් සැමට බුදුසරන ලැවෙවා

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @buddhafullmoon10
    @buddhafullmoon104 жыл бұрын

    "Jay Buddha Shasanam" 🇧🇩 ♥100%♥✉

  • @chaturidanushka7961
    @chaturidanushka79614 жыл бұрын

    උතුම් මහා සඟරුවනට නමස්කාර වේවා! ජීවිතයේ කවදාවත් පිණ්ඩපාත දානයක් පූජා කර ගන්න මට අවස්ථාවක් ලැබිලා නෑ.ඒත් මේ පින්වන්ත සැදැහැවතුන් කල උතුම් පින මමත් සතුටු සිතින් අනුමෝදන් වුනෙමි. මෙවැනි පුණ්‍යවන්ත සිදුවීම් අද බහුලව දකින්නට ලැබෙන්නේ නෑ.ස්වාමීන් වහන්සේ ගේ අල්පේච්ඡ ජීවිකාව උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස උපකාර ධර්මයක්ම වේවා.! දන් පැන් පූජා කල සැමටත් සතුටු සිතින් අනුමෝදන් වූ අප සියලු දෙනාටමත් මේ පින උතුම් නිර්වාණය අවබෝධය පිණිසම උපකාර ධර්මයක් වේවා! සාදු සාදු සාදු!!!

  • @vasantjadhav6741
    @vasantjadhav67412 жыл бұрын

    I am very much proud of the The Great Shri Lanka and the people of the country.

  • @hlamongchingmarma2944
    @hlamongchingmarma29444 жыл бұрын

    I'm from Bangladesh, and I'm Buddhist joy buddha sasonam

  • @user-fu2bv5ws8c
    @user-fu2bv5ws8c4 жыл бұрын

    I'm from Thailand i love my Buddha.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    Triple Gem bless you!

  • @swapnilkadam3707

    @swapnilkadam3707

    4 жыл бұрын

    Namo buddhay jay bhim

  • @l2lifelessons266

    @l2lifelessons266

    3 жыл бұрын

    @@swapnilkadam3707 bhai namo bodhday ke sath jay bhim mt bolo yr Babasaheb mujhe bhi psnd but namo bodhday ke sath my bolo

  • @kulanayagamrajaculeswara4131
    @kulanayagamrajaculeswara41313 жыл бұрын

    I am a Tamil. But I wonder the Buddhist people.... How they are respecting their monks.... Congratulations... Very good....

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    3 жыл бұрын

    Tamil is a language bro. We have Tamil Buddhists too.

  • @skipper2594

    @skipper2594

    2 жыл бұрын

    I think he is hindu❤️

  • @boonthipsuwansukho5891
    @boonthipsuwansukho5891 Жыл бұрын

    Greeting from Thailand. I m watching this " with deeply impressive to Srilankan Buddhist faith & respect to Buddhism ..." Love You Srilankan ...

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    Жыл бұрын

    We love Thailand too. Triple Gem bless you my friend!

  • @dilekaashawari9376
    @dilekaashawari93766 жыл бұрын

    වීඩියෝ එක දාපු කෙනාට ගොඩක් පින් දීර්ග ආයු ලැබේවා ඉවර වෙන කල් බැලුවා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    5 жыл бұрын

    Bohoma Stuthiy! Obatath Ayu Bo Wewa!

  • @nathatananathtana1305

    @nathatananathtana1305

    4 жыл бұрын

    Obatapin

  • @nandanasampath3290
    @nandanasampath32904 жыл бұрын

    මමත් මගේ දදරුවන් 2ත් මහන වේනවා තව මාස 14කින් බුදු දහමට රකගන නිදුක් දදකින්නට මමත් පිඩූසිගා වඩිනවා සඩු සඳු සඩු මගේ අරමුණ එටු වෙවා

  • @mahinsamanuranga8926

    @mahinsamanuranga8926

    4 жыл бұрын

    ඔබේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉශ්ට වේවා. තෙරුවන් සරණයි

  • @tharindahimesh1109

    @tharindahimesh1109

    4 жыл бұрын

    ඔබේ අරමුන ඒකාන්තයෙන්ම ඉශ්ට වේවා

  • @aadidevyap660

    @aadidevyap660

    4 жыл бұрын

    😲😷

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    Esema wewa! Theruwn Saranayi!

  • @nuwansandeepa2020

    @nuwansandeepa2020

    4 жыл бұрын

    ඔබ තුමාගේ අරමුන සඵල වෙිවා

  • @Susantha.Nanayakkara
    @Susantha.Nanayakkara3 жыл бұрын

    Ven. Yuthadammo is a Canadian. He served to Sri Lnkan Canadians in Winnipeg Manitoba for years. I met him in 2012. The Monk wanted meditation to practice among Buddhist Winnipegers. But powerful people in Winnipeg wanted more sophisticated theory from him than simple reality found in Buddhisum by meditation. He left Winnipeg and went to Thailand. Now I see he is back to Sri Lanka. I am happy, I drove about 100 km to his meditation program later, another day, I went to clean his new Awasaya in Winnipeg. Once, When the monk was meditating outside, a black bear came down from a tree in front of him.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    3 жыл бұрын

    He is back in Canada now. He is teaching online. I attended the class yesterday. You can join if you are interested. facebook.com/groups/1411848665788276

  • @sengchhuon2133
    @sengchhuon21333 жыл бұрын

    Greetings from CA....respect to Sri Lanka people and the Monk!! That's what a true Buddha supposed to be....with deep respect and love!! All is well and thank you for sharing....love and peace!!

  • @mallailaiwun4895
    @mallailaiwun48954 жыл бұрын

    I' m myanmar tamil🇧🇫 very very good video👍 sadhu sadhu sadhu🙏🙏🙏

  • @abhbo7031

    @abhbo7031

    3 жыл бұрын

    You live in India ? I am Myanmar

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    3 жыл бұрын

    Welcome to the Channel!

  • @mallailaiwun4895

    @mallailaiwun4895

    3 жыл бұрын

    @@abhbo7031 I live in myanmar

  • @skipper2594

    @skipper2594

    2 жыл бұрын

    @@mallailaiwun4895 tamil is not a religion,are you hindu??

  • @user-es4yq3kt5y

    @user-es4yq3kt5y

    2 жыл бұрын

    @@skipper2594 You see the profile pic..God lakshmi. he must be hindu. born in Myanmer. I m tamilnadu india.

  • @gunarathnayake7840
    @gunarathnayake78404 жыл бұрын

    දානය පුජාකල සැමදෙනාටම තිලෝගුරැ බුදුපියාණන් වාහාන්සේගේ ධර්මය අවබොධ වේවා 🙏🏻🙏🏻🙏🏻🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @deepikaperera2283
    @deepikaperera2283 Жыл бұрын

    මගේ දැතින් සකසා දුන් දානයක්සේ මමද මේ පිං අනුමෝදන් උනා !!දන්දුන් සැමටත් විඩියෝ කල ඔබටත් මේ ස්වාමින්වහන්සේටත් ඉක්මන් භවයකදිම නිර්මාණය අවබෝධය ලැබේවා තෙරැවන් සරණයි !!

  • @hokwan5571
    @hokwan55714 жыл бұрын

    🙏🙏🙏 I am Buddhist , love from Malaysia Chinese 🙏🙏🙏

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    Right back at you from Sri Lanka

  • @sampathkumarathunga2660
    @sampathkumarathunga26604 жыл бұрын

    හාමුදුරුවෝ අතර සුවමින්වහන්සේ නමක් .ගොඩක් පිං ලැබේවා

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m4 жыл бұрын

    මෙම.විිඩියෝ.එක.දාපු.කෙනාට.ගොඩක් .පින්.තෙරුවන් සරණයි ..සාදු සාදු සාදු

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @idid3310
    @idid33104 жыл бұрын

    මෙය නැරඹීමට සැලසූ ඔබට ගොඩාක් ස්තුතිය .

  • @isaqueteixeiraobregon
    @isaqueteixeiraobregon4 жыл бұрын

    I love Sri Lanka and your buddhist people, it's a inspiration to my practice. To Sri Lanka, all my prostrations ! ! ! From Brazil, South America.

  • @tsdz2008

    @tsdz2008

    4 жыл бұрын

    same here from Tibet and NYC.

  • @xuanhoado9128

    @xuanhoado9128

    4 жыл бұрын

    Isq Shakya What a lovely comment!

  • @butter3772

    @butter3772

    4 жыл бұрын

    Thank you brother, may Lord Buddhas dhamma find a place in your heart,and in Brazil.

  • @harisonlappen6777
    @harisonlappen67775 жыл бұрын

    උන්වහන්සේට දන්දුන් සැමට සෑමකල්හිම බඩේ ගින්දරක් නොම වේවායි පතමි.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    5 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @jkvictor3191

    @jkvictor3191

    4 жыл бұрын

    මේ සාම්ප්‍රදායික සිරිත ආරක්ෂා කරමින් සාසනයේ උන්නතිය සකස් කරන්න ඇපකැප වෙමු ඉතාම කාලෝචිත වීඩියෝ වක්

  • @srsingh1653

    @srsingh1653

    4 жыл бұрын

    Sankha Maybe a Bhikshu do not object to but we are to be careful.A Bhikshu not an ordinary worldly people but a highly revered one.He has renounced world.Ask this to any good saint like Thero Gnanasar.Where I live is about 150 to 300 kms from Shrawasti,Kapilvastu and Sarnath.Om Namo Siddhartham!

  • @user-du8tr3ow1j

    @user-du8tr3ow1j

    4 жыл бұрын

    🙏🙏🙏🙏

  • @aaroshatanha3029
    @aaroshatanha30296 жыл бұрын

    WHAT A BEAUTIFUL BUDDIHIST PEOPLE IN SRILANKA AND SO KIND AND WONDERFUL VILLAGE

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    6 жыл бұрын

    Sukhi Hotu!

  • @sampathindika4154

    @sampathindika4154

    4 жыл бұрын

    Ercxeg

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud34274 жыл бұрын

    Best ever KZread video I have seen

  • @philipjones369
    @philipjones3694 жыл бұрын

    O my goodness how lovely are these people? I felt myself getting to my knees in reaction to those giving alms. How lovely are Gautama Buddha's teachings? Watching this lovely monk walking through such a beautiful place was Meditation for me . Thank you.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    You're welcome! His name is 'Yuttadhammo'. You can search his other videos on youtube

  • @prajiiv949
    @prajiiv9494 жыл бұрын

    The home land of Bhuddisam India , love from India 🙏🙏🙏

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    This is Sri Lanka. Thanks anyways!

  • @rathnayakeprasanna1536

    @rathnayakeprasanna1536

    4 жыл бұрын

    Real Buddhism is in Sri Lanka. Will be in Sri Lanka. That's Buddha's word....

  • @rathnayakeprasanna1536

    @rathnayakeprasanna1536

    3 жыл бұрын

    Vivek camble...good idea.

  • @narengaming9078
    @narengaming90782 жыл бұрын

    I AM BUDHIST RESPECT FROME BANGLADESH SADU SADU SADU

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    2 жыл бұрын

    Welcome to the channel, bro!

  • @rathnayakeprasanna1536
    @rathnayakeprasanna15364 жыл бұрын

    Lord buddha had said that real Buddhism will be in Sri Lanka...

  • @denilotus5538
    @denilotus55384 жыл бұрын

    The birth of a buddha in the universe is very rare, and the dhama that the Buddha teaches is very valuable and the step of being a shangha in this harmony is not a matter of coincidence that he does not have a great karmic heap🙏🙏🙏❤️❤️❤️

  • @user-te8ux9xz9n
    @user-te8ux9xz9n4 жыл бұрын

    ගොඩක් පින් උන්වහන්සේට දන්දුන් සියලුම දෙනාටත් ව්ඩියො එක් දාපුකෙනාටත් ගොඩක් පින් මේ විඩියො එක් බල්ලා හිත්සතුටු උනා ඔබට ගොඩක් පින් බුදු සරණයි

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @user-xd9qj5ko3v

    @user-xd9qj5ko3v

    4 жыл бұрын

    สาธุ

  • @dilekaashawari9376
    @dilekaashawari93766 жыл бұрын

    බුද්ද පුත්ත්‍රයානන් ඇතුලු සියලුම දෙනාට දීර්ග ආයු ලැබේවා තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺

  • @thjisuebsee8918

    @thjisuebsee8918

    4 жыл бұрын

    สาธุๆๆจ้า

  • @gayathrikaushalya5938
    @gayathrikaushalya59382 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏 මහා සගරුවන දැකීමත් මහා වාසනාවක්.... සමණානංච දස්සනං ඒතං මංගල මුත්තමං.🌼🙏

  • @kemamenike479
    @kemamenike4799 ай бұрын

    දන් දුන් සැමටත් සුවාමින් වහන්සේට උතුම් නිර්වානාවබෝදය ලැබේවා සාදු සාදු

  • @heng218
    @heng2184 жыл бұрын

    Although they seem like poor of money but they had a lot of goodness and beautyful heart.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    Yes! They value the goodness in monks and want to support them.

  • @rajwarnakulasuriya5935

    @rajwarnakulasuriya5935

    4 жыл бұрын

    unfortunately your mind is corrupt by the so call modern civilisation to realise the difference between rich and poor

  • @nimalweerasinghe8296

    @nimalweerasinghe8296

    4 жыл бұрын

    Yes, Buddhist are very generous when offering to monks. Look how organised they are. Expressing great devotion. Keeping food separated with banana leaves or kenda leaves.

  • @mangotrinh2162

    @mangotrinh2162

    3 жыл бұрын

    Thats the purpose is to give a little then good karma will return 🙏

  • @mnalaka5068
    @mnalaka50685 жыл бұрын

    True Sri Lankan culture before 1500 yrs ago follow by western monk, I live in same distric other side, here we are so busy with changing western life style while westerners come here for true Sri Lankan life style..

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @ashanina7486

    @ashanina7486

    4 жыл бұрын

    Harryma apourru

  • @rajwarnakulasuriya5935

    @rajwarnakulasuriya5935

    4 жыл бұрын

    2500 years from the time Buddha Dharma officially became the living system in Sri Lanka

  • @lbcthinkingoutloud3427

    @lbcthinkingoutloud3427

    4 жыл бұрын

    M Nalaka Buddhism doesn’t define people as eastern or western. Buddha teaching is universal.

  • @SudershanaGedam

    @SudershanaGedam

    4 жыл бұрын

    Nice, sadhu sadhu sadhu

  • @mnabi7311
    @mnabi73113 жыл бұрын

    Great to see srilankan culture has preserved the teachings of Buddha.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    3 жыл бұрын

    Buddha himself came to Sri Lanka 3 times. mahavamsa.org/mahavamsa/original-version/01-visit-thatagatha/

  • @satyendrasingh-ub8sw
    @satyendrasingh-ub8sw3 жыл бұрын

    I am from Magadh janapada where Buddha got enlightenment in Gaya we Bihari believe decedent of Buddha but irony is that we don't follow Buddhism but we have buddhist teachings principles in our culture we are Hindu with Buddhist teachings

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    3 жыл бұрын

    Welcome to the channel, Satyendra! Maybe you can start a Buddhist revival in your home town.

  • @hemadear2509

    @hemadear2509

    3 жыл бұрын

    There’s a similarity between Hinduism and Buddhism. We believe in rebirth. That’s just one. I’m grateful for these videos. It proves that, if you are a genuine person, you cannot walk pass a Holy monk. These people are rich in their nature. Money cannot buy this kind of nature. It’s normal for these Buddhists. May you all be Blessed. See how patient the monk is. They took a long time to serve his meal, yet he stood patiently.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    3 жыл бұрын

    @@hemadear2509 Hinduism teaches about a soul going from life to life. Buddhism does not. In Buddhism, it's causes resulting in an effect instead of something going from this moment to the next.

  • @user-ej1fm7pi7y

    @user-ej1fm7pi7y

    3 жыл бұрын

    buddhism came out of the sanatan dharm that is Hinduism and these indic religion must receive same importance as abrahamic religion, i am frm india..

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    3 жыл бұрын

    @@user-ej1fm7pi7y no it didn't come from Hinduism. It came from the Buddha. Buddha rejected the core teachings of Hinduism. But Hindus worship the Buddha as an avatar of one of the Hindu deities, which is wrong according to Buddhism.

  • @sadalikumrari1726
    @sadalikumrari17264 жыл бұрын

    වඩිනවිට,බුදුපියා,⁣ නෙත්කැලුම්,බිමයොමා බෙදන්නට,දන්පිඩක් අනේ,මට,බැරිඋනා මෙම,විඩියො,දාපු,අයට,බොහොමපින්,ඉවරවෙනකල්ම,බැලුව,හිතට,සැනසිමක්ලැබුන,මමකුවෙට්

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n4 жыл бұрын

    සිරි පතුල් වෙහෙසුනා අපි ගැනම සොය සොයා බෙදන්නට දම් පිඩක් අනේ මට බැරි වුණා . පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @nagakls1989

    @nagakls1989

    2 жыл бұрын

    Wow what language?

  • @dhammikapriyanthi4223

    @dhammikapriyanthi4223

    2 жыл бұрын

    පිණ්ඩපාත යේ වඩින ස්වාමීන් වහන්සේ ලා දැන් දකින්නැහැ මේ දුර්ලභ දසූනක් ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි සාදූසාදූ

  • @theworldmountain

    @theworldmountain

    2 жыл бұрын

    Namo budhaya

  • @mayasirlanka3642

    @mayasirlanka3642

    2 жыл бұрын

    බදුහාමුදුරුවො අපිත් දකින්නඅැති බනත් අහන්නඅැති දනුත් දෙන්න අැති ඒකාලෙ කෙලෙස් නසන්නට බැරිව යන්නඅැති ඒ හින්දයි තාමත් සංසාරෙ

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti17004 жыл бұрын

    How nice his way of walking? he can change the world. He will do great things. Wish him good health and longevity! We need this type of peaceful monks to change the world into positive way. May the Dhamma bless you! Bhante Beligalle Dhammajoti (Sri Lankan monk)

  • @ssspradeep4910
    @ssspradeep49104 жыл бұрын

    අපෙ සින්හල ජන්තව දානෙය පුජාකරන්නෙ හරිම සද්ධා වෙන් ගොඩාක් පින්

  • @denny2457
    @denny24574 жыл бұрын

    I am buddhist from Indonesia.. Very beautiful video to watch it..

  • @hlamongchingmarma2944

    @hlamongchingmarma2944

    4 жыл бұрын

    Very glad to know there Buddhist community exist and I'm also from Bangladesh.. And I'm also Buddhist

  • @raymahesta3935
    @raymahesta39352 жыл бұрын

    It Made me cry to see how wonderful to do merit in this life to the holy one ❤️

  • @buddhiniadikari4126
    @buddhiniadikari41263 жыл бұрын

    අනේ මෙහෙම දන් වේලක් පිලිගන්වන්න තියෙනවනම් මේ වගේ දසුන් දැකීමත් පින්බරයි ස්තුතියි ඔබට 🙏

  • @siddharthgodbole2793
    @siddharthgodbole27933 жыл бұрын

    I am Buddhist From Bharat. Love you Namami Bhanteji

  • @manotjanchuen5667
    @manotjanchuen56672 жыл бұрын

    Life of Buddhists is very calm and easy.Buddhist society is peace very kind to others,I am Buddhist from Thailand I love Srilanka people so much. I have a good chance to visit there. Thai people love Buddhist there so much.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    2 жыл бұрын

    We love you too.

  • @asishckm2874
    @asishckm28745 жыл бұрын

    i m buddhist from bangladesh Very good pindhapate

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    5 жыл бұрын

    Theruwan Saranai!

  • @winotowinoto805

    @winotowinoto805

    4 жыл бұрын

    Really, is there community buddhist still exist?

  • @KhmerKandal

    @KhmerKandal

    4 жыл бұрын

    @@winotowinoto805 I hope to visit temple in Bangladesh one day.😇🙏

  • @winotowinoto805

    @winotowinoto805

    4 жыл бұрын

    @@KhmerKandal where u come from buddy? Is bangladesh have buddhist temple? Couse i never hear about buddhist in banglades.

  • @gitochakmagitochakma3642

    @gitochakmagitochakma3642

    4 жыл бұрын

    @@winotowinoto805 a lot of temple in bangladesh

  • @puti899
    @puti8994 жыл бұрын

    Whenever I see these kind people, I feel that the world is hopeful🙏

  • @vijayafernando1

    @vijayafernando1

    4 жыл бұрын

    Richness of heart is what makes a difference. Once the heart dies the man dies

  • @user-kz8vl3uu1n

    @user-kz8vl3uu1n

    2 жыл бұрын

    สาธุ

  • @praditchaisawat7477

    @praditchaisawat7477

    2 жыл бұрын

    @@vijayafernando1 i like this video and i am buddish from thailand

  • @nishan-129
    @nishan-1293 жыл бұрын

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධපුත්තං නමාමහං.. සාදු..සාදු..සාදු

  • @jimmyjimmy5418
    @jimmyjimmy54184 жыл бұрын

    Ultimate truth Buddhahood, huge respect to fellow Sanga and ofcourse the people how highly respected with the food with lots of love Thanyou.

  • @user-fu2bv5ws8c
    @user-fu2bv5ws8c4 жыл бұрын

    I love this country so very peaceful

  • @rajwarnakulasuriya5935

    @rajwarnakulasuriya5935

    4 жыл бұрын

    not for long the bloody Americans are coming soon, and that will be the end of 2600 years of civilisation

  • @complexionapplication8555
    @complexionapplication85554 жыл бұрын

    How beautiful it is to see him walking with calm and everyone sharing their food!

  • @harshanalakruwan

    @harshanalakruwan

    3 жыл бұрын

    This is Sri Lanka.

  • @skipper2594

    @skipper2594

    2 жыл бұрын

    Sri lankan people are very kind and friendly.❤️I think that comes with their theravada buddhist culture

  • @upnrunning4585

    @upnrunning4585

    2 жыл бұрын

    This is Buddha Dharma.

  • @phuntsok3999
    @phuntsok39992 жыл бұрын

    Watching this video reminds me of those good days when Buddha Shakyamuni was walking on this earth! Thank you so very much for the video! Love from USA. 😊🙏🙏🙏🙏🙏🙏😊

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    2 жыл бұрын

    You're welcome, friend!

  • @ranishrani4297
    @ranishrani42974 жыл бұрын

    දුන්නොත් දානේ ලැබේ යි නිදානේ ඔබ සැමට පින්

  • @fergusmoffat8926
    @fergusmoffat89264 жыл бұрын

    Such a graceful monk he is and such graceful generous villiagers such a blessd country this is

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    Triple Gem bless you, friend!

  • @sangharshkamble2472
    @sangharshkamble24723 жыл бұрын

    Very nice-namo Buddhay& good country,village🙂👌👌👍nice natural village 👌👌👌

  • @lawrencenguyen4700
    @lawrencenguyen47002 жыл бұрын

    oh my BUDDHA it's very heart warming i cry ,thank a lot the country and the peoples to do such a beautyful thing

  • @ramip8816
    @ramip88165 жыл бұрын

    Watching this from Canada and this brings me so much peace! The calmness of the venerable monk, the sharadhava of the beautiful people and the morning sounds of mother Lanka. Thank you for the beautiful uploaded! Theruwan saranai!🙏

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    5 жыл бұрын

    Glad you liked it! The monk in the video is venerable Yuttadhammo. He has a youtube channel where he uploads sermons almost every week. kzread.info Theruwan Saranai!

  • @ramip8816

    @ramip8816

    5 жыл бұрын

    Thank you, Sankha! I just realized....we do watch those videos. Thank you again for the beautiful video. Theruwan saranai!🙏

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    5 жыл бұрын

    @@ramip8816 you are welcome! If you are into meditation, he has a separate platform where you can get one to one meditation guidance.

  • @ashishs4413

    @ashishs4413

    4 жыл бұрын

    I think we should built the International Buddhist society which work for better human of being and improve their life in different classes like Education, health, techniques and so many others in all over the world. Can you ready ?send a massage.

  • @pranomhiranngam7685

    @pranomhiranngam7685

    4 жыл бұрын

    @@ashishs4413 y Hug UK uuuuuuuuuuu uuuuu Uuuuuuuuuuuuuuuu U I'm I'm u KY I'm uuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuu

  • @shasashasa3987
    @shasashasa39874 жыл бұрын

    රටවල දුක් විදින අපට ඔබ වහන්සේට දන් බද්දක් දකින්න අපි පින් කරලා නැහැ අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @kimahmad332
    @kimahmad3323 жыл бұрын

    Very kind and loving people. They will be blessed for their good deeds! Great Buddhists walking the Buddha’s path

  • @aleksandarmistopoljac464
    @aleksandarmistopoljac4644 жыл бұрын

    Very peaceful,love from serbia

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    Right back at you!

  • @eliasalexander6574
    @eliasalexander65744 жыл бұрын

    Hello! I love this Video and his peace! I do like Bhikkhu Yuttadhammo as well, watching his Dhammatalks! Iam a "Buddhist" from Germany and iam so heartwarming fullfilled to see, that there is a real Theravadatradition alive. Most of the Monks, i see in the Videos, are from the West. Greetings from Germany , Elias

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    May the noble Triple Gem bless you!

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    @@samasama2559 Most of the Western monks ordain when they are adults. So by the time they become monks, they are pretty familiar with the internet and technology. That's why you mostly see Western monks on the internet. Also the Western monks are usually fluent in English unlike most Eastern monks. That helps them to spread the Dhamma internationally to a broader audience. So if westerners come to Asia and learn the Dhamma from proper teachers, they can do a great service to the Sasana.

  • @thinirasandeepa4966

    @thinirasandeepa4966

    4 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤⚘⚘⚘💐

  • @anushayapage5062

    @anushayapage5062

    4 жыл бұрын

    Sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹

  • @sarohathaqs7812

    @sarohathaqs7812

    4 жыл бұрын

    Sabbhe sattha bavanthu sukitatha

  • @tranhuuchivingovinhquang2283
    @tranhuuchivingovinhquang22834 жыл бұрын

    I'm buhhdist from Việt Nam. Very good pindahapate

  • @dharmaplaperera741

    @dharmaplaperera741

    3 жыл бұрын

    I think this monk begging for all the Bikkus in ashrem

  • @dharmaplaperera741

    @dharmaplaperera741

    3 жыл бұрын

    Is this a film

  • @kiratakriss
    @kiratakriss4 жыл бұрын

    I love to see when Myanmar and Srilankan pay respect (in Thai we call "wai") to the monk or budha, they act very very sincere and appriciate in Budhist.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    We love to see how our Thai brothers and sisters pay respect to the Buddha and monks too.

  • @Tg-qi5ti
    @Tg-qi5ti4 жыл бұрын

    Love u so much buddhist 🌹🌹🙏🌹🙏🌹🙏🌹♥️♥️♥️♥️♥️ my life buddhist i m froom country nepal 🇳🇵🇳🇵🇳🇵🇳🇵👈👈👈

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    Triple Gem bless you!

  • @bharatlonkar8264
    @bharatlonkar82644 жыл бұрын

    Very best Buddhist culture in world's.namo buddhay.

  • @dilanlakshitha1746
    @dilanlakshitha174610 ай бұрын

    දුන් දේ සුවඳ පවති ලොව හැමදාම 🙏🙏🙏🙏

  • @mapriti
    @mapriti4 жыл бұрын

    Just beautiful in all...the people, the monk, the nature 💚🙏

  • @ravisundaram6132
    @ravisundaram61324 жыл бұрын

    කුමන රටකින් පැමිණියත් අවසන එකම ශාඛය පුත්‍ර බවට පැමිණෙන. එය ගෞතම බුදු සසුනෙ අසිරිමත් කරුණකි. මමද ඉතා සතුටින් මේ පින් අනුමෝදන් වෙමි. සාධු..සාධු..සාධු Reply 46

  • @guaduaangustifolia1202
    @guaduaangustifolia12024 жыл бұрын

    เดินลอยตามพระพุทธองค์ ชั่งสง่างาม ตามอริยะบท ตามคันลอง ที่ส่องไปไกลทั่วแคว้น ชนบท ความสงบสุข ตามธรรมชาติ แต่สว่างไปด้วยแสงแห่งธรรม ขอให้แสงนี้เจิดจ้าชั่วนิรันดร์กาล แสงแห่งความสงบ และร่มเย็น เป็นสุขเอย สาธุ

  • @user-dk7gu9rz4r

    @user-dk7gu9rz4r

    4 жыл бұрын

    ผมดูแล้วดูอีกประทับที่สุดท่านดูสงบร่มเย็นมีสติตลอดเวลาญาติโยมก็มีความ ศรัทธาในการใส่บาตรมากบ้างคนไม่ได้ใส่บาตรได้ไหว้ก็ดีใจแล้วบ้างคนก็ดูยากจน แต่ก็มีความศรัทธาภูมิใจที่สุดที่ได้ดูคลิปนี้🙏🙏🙏

  • @buasawan

    @buasawan

    4 жыл бұрын

    @@user-dk7gu9rz4r ประเทศไหนอ่ะศรีลังกาเหรอ

  • @user-dk7gu9rz4r

    @user-dk7gu9rz4r

    4 жыл бұрын

    ประเทศศรีลังกาพระฝรัง🙏🙏🙏

  • @buasawan

    @buasawan

    4 жыл бұрын

    @@user-dk7gu9rz4r สาธุ

  • @skipper2594

    @skipper2594

    2 жыл бұрын

    What is this language ,brother???

  • @HanhNguyen-ei4lz
    @HanhNguyen-ei4lz4 жыл бұрын

    Deeply in my heart I love this video so peaceful the way he walk birds singing early morning forest reminds me of my home town 40 years ago wishing you healthy and peaceful 🙏

  • @jeannettestuckelschwaiger5071
    @jeannettestuckelschwaiger50712 жыл бұрын

    With so much care and respect they offer little food they have. Poor people are generous and genuine.

  • @Soso-pi7js
    @Soso-pi7js Жыл бұрын

    The citizens of Sri Lanka are very kind.❣️🙏🙏🙏

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    Жыл бұрын

    Thank you! Visit us!

  • @aungchachingchak6662
    @aungchachingchak66624 жыл бұрын

    Sadhu, Sadhu, Sadhu Long live Buddhist culture in the world ! From Bangladesh Chak indigenous people group.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    Triple Gem bless you!

  • @ferozkanti5485

    @ferozkanti5485

    4 жыл бұрын

    l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fc%2FBuddhismVideoSongs%3Ffbclid%3DIwAR0b7Uk83cmxauyBbfU4qbkSXQm48_VInRVnSl19MIzS51mQP7NNOUs0qKE&h=AT27NVP40IP52WuwTQSxQaubJcjd4jcJ3gdsnRHqK7VGpaw5Lkyaxhwwimis3Xzlx-XTd0EFrOayhvrW8CnoXJJ_qu37crZXse-4YNIAb-FuHSTGXy6OEG66reBXuiQBuuOD

  • @jahalatha6952
    @jahalatha69524 жыл бұрын

    සාදු සාදු සාදු අපිත් පිං කරල තියනවා මෙහෙම දෙයක් වැලිකතරේ තනිවෙලා ඉද්දි උනත් මෙ විදිහට වීඩියෝ එක්කින් හරි දකින්න.මෙ වීඩියෝ එක දැම්ම කෙනාටත් බොහොම පිං.

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    4 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @nathatananathtana1305

    @nathatananathtana1305

    4 жыл бұрын

    Obatapin

  • @malieakanayaka8886

    @malieakanayaka8886

    4 жыл бұрын

    එක නම් ඇත්ත බොහොම පින් තෙරුවන් සරණයි

  • @sudathkumara5300

    @sudathkumara5300

    4 жыл бұрын

    @@malieakanayaka8886 sudath

  • @abrahamlincoln3000
    @abrahamlincoln30002 жыл бұрын

    Very​ believable​ love​ sri​ lanka​ from​ Thai​ we are​ buddhist​.... 🙏🙏🙏🙏🇹🇭🇱🇰

  • @sankhawkulathantille

    @sankhawkulathantille

    2 жыл бұрын

    Welcome bro! Love Thailand too!

  • @chengheng8772

    @chengheng8772

    2 жыл бұрын

    ហដកហហតឹុកង្ើុថដសក៦២ឹថោោ្សង្េ

Келесі