පිදුරුතලාගල කන්ද | ලංකාවේ උසම කන්ද බලන්න යන්න අවසර ගන්නේ මෙහෙමයි😱..| Piduruthalagala Mountain

පිදුරුතලාගල කන්ද ❤️
මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන
ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන වන පිදුරුතලාගල කන්ද හැමවිටම මීදුමෙන් වැසී යන තැනක්. මෙහි ඇති විශේෂත්වය නම් ලංකාව බෙදා වෙන්කරන සිතියම් 92 න් සිතියම් හතරක් යාවන ස්ථානයක් ලෙසද සැලකීමයි.
ඒවා නම්,
*බදුල්ල සිතියම
*නුවරඑළිය සිතියම
*ගම්පොල සිතියම
*හඟුරන්කෙත සිතියම වේ.
එසේම ග්‍රිනිච් රේඛා 0“ . 0“ ස්ථනයද වන්නේ මෙම කදු මුදුනයි.
කදු මුදුනේ යුධ ,ගුවන් ,නාවික හමුදා කඳවුරු පිහිටා ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානද පිහිටා ඇත.
මෙය නැරබීම සඳහා ඇතුල් වීමට අවසර ලබා ගත යුතුය. අවසර ඇතුව පිදුරුතලාගල යන විදිය....
මේ සදහා ආරක්ශක අමාත්‍යාංශයට රාජකාරි ලිපියක් ලිවිය යුතුයි.
නම , ලිපිනය, වාහන අංකය, ජාතික හැදුනුම්පත් අංකය
කදු මුදුන නැරඹීමට අදහස් කරන දිනය හා ඊමේල් ලිපිනය ඇතුලත් කර පහත ලිපිනයට රාජකාරි ලිපිය ලිවිය යුතුයි."ආරක්ශක ලේකම් , ආරක්ශක අමාත්‍යාංශය, අංක 15/5 බාලදක්ශ මාවත, කොළඹ 03.
ලිපිය පහත තියෙන ඊමේල් ලිපිනයට යවන්න.
Email - modmlobranch@gmail.com
0112430860 - Defence Ministry
මෙන්න මේ number එකට call කරලා විස්තර දැනගන්න පුලුවන්. අපි යවපු email එක ආවද කියලා confirm කරගන්නත් පුලුවන්.
එයාල එවන letter එකයි , අපි එයාලට යවපු letter එකයි දෙකම print එකක් අරගෙන ගමන යන්නයි දැන් තියෙන්නෙ.
ආ කියන්න බැරි උනා උඩට යන්න දෙන්නේ car,van,jeep විතරයි,අනිත් එක තමා check point එකේ ඉදලා උඩටම 6km වගේ තියෙනවා..යන අතරමග කොහෙවත් නතර කරන්න දෙන්නේ නෑ..කැලේ දිවියෝ🐆 ඉන්නවලූ.
ඉතින් උඩට ගියාම පට්ට සීතලයි. Army එකේ එක්කෙනෙක් ඉන්නවා උඩට යන කට්ටිය guide කරන්න.
Army canteen එකක් එහෙමත් තියෙනවා..උනු උනු රොටී තියෙනවා.
අහස පැහැදිලි දවසට
දකුණු පැත්තෙන් - සිරීපාදෙ පේනවා
බටහිරින් - colombo නෙලුම් කුලුනත් පේනවලු
උතුරින් - මන්දාරම් නුවර
අහස පැහැදිලු දවසට තව ගොඩක් තැන් බලාගන්න පුලුවන්.
ඉතින් පරිස්සමින් ගිහින් බලලා එන්න ලංකාවේ උසම කන්ද...
අපි
The Art of Travel
#The Highest Mountain in Sri Lanka #piduruthalagala Mountain #piduruthalagala
#Highest mountain in Sri Lanka
#Top of Piduruthalagala #piduruthalagala kanda

Пікірлер: 55

  • @upulsanuki2521
    @upulsanuki25213 ай бұрын

  • @HansikaRavihari

    @HansikaRavihari

    3 ай бұрын

    ❤️❤️

  • @WarunaWidanagamage
    @WarunaWidanagamage7 ай бұрын

    ❤ nice

  • @havis_sally
    @havis_sally Жыл бұрын

    Wow 😍 superb video ❣️❣️

  • @HansikaRavihari

    @HansikaRavihari

    11 ай бұрын

    Thank you🥰

  • @heladeranatahelabasin576
    @heladeranatahelabasin5766 ай бұрын

    වටින ලස්සන වීඩියෝවක්

  • @HansikaRavihari

    @HansikaRavihari

    6 ай бұрын

    Thank you 🙏

  • @arunarathnasekara8986
    @arunarathnasekara8986 Жыл бұрын

    Niyamai malli...❤❤❤

  • @HansikaRavihari

    @HansikaRavihari

    Жыл бұрын

    Thanks Aiye🥰

  • @nirupapiyashani8862
    @nirupapiyashani886211 ай бұрын

    Woooow....😮😮😮😮

  • @HansikaRavihari

    @HansikaRavihari

    11 ай бұрын

    Thanks ❤️❤️

  • @sanojmalaka818
    @sanojmalaka818 Жыл бұрын

    Wow ❤❤

  • @HansikaRavihari

    @HansikaRavihari

    Жыл бұрын

    Brother🥰

  • @koshilasewwandi5543
    @koshilasewwandi554310 ай бұрын

    🎉🎉

  • @HansikaRavihari

    @HansikaRavihari

    10 ай бұрын

    🥰🥰

  • @wate-24
    @wate-24 Жыл бұрын

    😍😍

  • @HansikaRavihari

    @HansikaRavihari

    11 ай бұрын

    Thank you🥰

  • @Nisal_Gunathilaka
    @Nisal_Gunathilaka Жыл бұрын

    ❤😍

  • @HansikaRavihari

    @HansikaRavihari

    Жыл бұрын

    🥰🥰🥰

  • @user-xs7mk4jq3b
    @user-xs7mk4jq3b Жыл бұрын

    😮

  • @HansikaRavihari

    @HansikaRavihari

    Жыл бұрын

    🥰🥰

  • @TharushiHerath-jq9lm
    @TharushiHerath-jq9lm Жыл бұрын

    ❤❤❤😮

  • @HansikaRavihari

    @HansikaRavihari

    Жыл бұрын

    🥰🥰🥰

  • @thusithachanaka8014
    @thusithachanaka8014 Жыл бұрын

    ❤❤❤❤

  • @HansikaRavihari

    @HansikaRavihari

    Жыл бұрын

    🥰🥰🥰

  • @malikalayanviranga9022
    @malikalayanviranga9022 Жыл бұрын

    ❤❤❤❤❤

  • @HansikaRavihari

    @HansikaRavihari

    11 ай бұрын

    Thank you🥰

  • @sachithdilshan8188
    @sachithdilshan8188 Жыл бұрын

    ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @HansikaRavihari

    @HansikaRavihari

    Жыл бұрын

    🥰🥰🙈

  • @ChaRuX
    @ChaRuX5 ай бұрын

    🤩😍🤍

  • @HansikaRavihari

    @HansikaRavihari

    5 ай бұрын

    ❤️🙏

  • @dilanikatugampala6303
    @dilanikatugampala63038 ай бұрын

    Den යන්න දෙන්නේ නෑනේ ....

  • @HansikaRavihari

    @HansikaRavihari

    8 ай бұрын

    Api giye masa 3 mata withara kalinne..den yanna denne nedda.. Call ekk deela beluwada

  • @slmc578
    @slmc5785 ай бұрын

    What is dhiviyo?

  • @HansikaRavihari

    @HansikaRavihari

    5 ай бұрын

    The leopard

  • @srinathdissanayake-jr9mu
    @srinathdissanayake-jr9mu8 ай бұрын

    Oita wada gaha kolata adare wenna. Mal kadanawa. Kola kadanawa...???

  • @HansikaRavihari

    @HansikaRavihari

    8 ай бұрын

    Me mal hulagata kedunu mal. Api kadapu mal neme. Api ewa bima thibila thamai ahula gaththe.thanks oyage comment ekata ✌️

  • @isharaudayanga1309
    @isharaudayanga1309 Жыл бұрын

    Paharak

  • @HansikaRavihari

    @HansikaRavihari

    Жыл бұрын

    Bro🥰

  • @KamalDeAlwis-xn5qy
    @KamalDeAlwis-xn5qy25 күн бұрын

    Bari deval nokara idin kalaya kanawa .buruwa

  • @HansikaRavihari

    @HansikaRavihari

    22 күн бұрын

    😅😅 බලෙන් බලන්න කිව්වේ නෑ අපි 😂

  • @JayanthaAnanda-ol8qf
    @JayanthaAnanda-ol8qf2 ай бұрын

    අවසර දෙන්නෙ නෑ.. බොරුවට යන්න එපා..

  • @HansikaRavihari

    @HansikaRavihari

    2 ай бұрын

    Oyala lagadi awasara illala beluwada… hambune nedda

  • @NA-tu9rl
    @NA-tu9rl5 ай бұрын

  • @HansikaRavihari

    @HansikaRavihari

    5 ай бұрын

    ❤️

  • @koshilasewwandi5543
    @koshilasewwandi554310 ай бұрын

    🎉🎉

  • @HansikaRavihari

    @HansikaRavihari

    10 ай бұрын

    🌸🥰

  • @malindulakshandesilvajayas4410
    @malindulakshandesilvajayas4410 Жыл бұрын

    😍❤️

  • @HansikaRavihari

    @HansikaRavihari

    Жыл бұрын

    🥰🥰

  • @koshilasewwandi5543
    @koshilasewwandi5543 Жыл бұрын

    ❤❤❤❤

  • @HansikaRavihari

    @HansikaRavihari

    11 ай бұрын

    Thank you🥰

  • @randimalahiru-jp2rg
    @randimalahiru-jp2rg Жыл бұрын

  • @HansikaRavihari

    @HansikaRavihari

    Жыл бұрын

    😍😍

  • @shalithadissanayake9660
    @shalithadissanayake9660 Жыл бұрын

    ♥️

  • @HansikaRavihari

    @HansikaRavihari

    11 ай бұрын

    Thank you🥰

Келесі