Phone Repair Basic මුල සිට සරලවම lesson 02

Scematic Diagram කියවීම ,Diagram බලා උ
පකරණ chek කිරීම
Diagram link
androidfilehost.com/?fid=8180...

Пікірлер: 317

  • @harshadananjaya9980
    @harshadananjaya99805 ай бұрын

    ඔබ තුමාගේ කැපකිරීමට කියන්න වචන නෑ පරම් පාරවටම හරියන්න ඕනි උතුරන්න ❤👌

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    4 ай бұрын

    Thanks

  • @WasanthaSamarjeewa-vc9tb
    @WasanthaSamarjeewa-vc9tb6 ай бұрын

    ඇත්තටම ඉතාමත් කාරුණිකව සියලුම දැනුම ලබා දෙන ඔබ තුමාට ගොඩාක් පිං සිද්ධ වෙනව තෙරුවන් සරණයි

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    6 ай бұрын

    Theruwan saranai

  • @dihansasithmina453
    @dihansasithmina453 Жыл бұрын

    මම බලපු වඩියෝ වලින් හොදම විඩයෝ ඔබ තුමාගෙ විඩියෝ ගොඩක් අය ⁣පොඩිිඩක් කියල දිල නවත්තනව ආසාවෙන් බලනව වැඩක් නැ ඔබ තුමාට පුලුවන්නමිි දිගටම කියල දෙන්න ගොඩාක් වටිනව 👍👍👍👍🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @virajsampath641

    @virajsampath641

    Жыл бұрын

    මේකනම් ඇත්ත තමා සර් කියලා දෙන දේවල් නම් ඉතාම පැහැදිලි හොදට තේරෙනවා ❤️❤️❤️

  • @shortcut3506

    @shortcut3506

    Жыл бұрын

    👌👌👌👌🙏🙏❤️

  • @asankaidunil1545

    @asankaidunil1545

    Жыл бұрын

    ❤🎉

  • @chithrasenaranathunga1920

    @chithrasenaranathunga1920

    10 ай бұрын

    LP

  • @shanukalakshanrandunna845
    @shanukalakshanrandunna8456 ай бұрын

    මං මැෂින් සේරමත් අරන් බිස්නස් එකක් පටන් ගන්න හදද්දිම් තමයි ඔබ තුමාගෙ මේ වීඩියෝ දැක්කේ. බොහොම පැහැදිලිව ඉවසීමෙන් සේරම දේවල් කියල දුන්නා. බොහොම ස්තූතියි, බොහොම පින්. ❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    6 ай бұрын

    Thanks

  • @YukiNawarathna-ch1cw
    @YukiNawarathna-ch1cw Жыл бұрын

    ඔනම මොඩයෙක්ට තෙරුම් යන්න කියලා දෙනවා සුපිරී ගොඩාක් දෙවල් ඉගන ගත්තා

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @sumithudayakumara4749
    @sumithudayakumara474911 ай бұрын

    Nodanna godak dewall sar gen igenagaththa budu saranayi sar

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    11 ай бұрын

    Thanks ,budusaranai

  • @RanjithDharmadasa-vf9tq
    @RanjithDharmadasa-vf9tq Жыл бұрын

    ඔබ තුමාගේ වටිනා කාලය අන් අය වෙනුවෙන් කැප කලාට අප ඔබතුමාට ණය ගැතියි..තෙරුවන් සරනයි.. දීර්ගායු වේවා මහත්මයා..🙏🙏🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @tiktokspdh
    @tiktokspdh2 ай бұрын

    සුපිරිම විඩ්යෝ එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🤗🤗🤗🤗... ගොඩක් ස්තුති ඔබ තුමාට 🙏🙏🙏🙏 ...Very useful video 😊😊😊😊

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    2 ай бұрын

    Thanks

  • @kosalajayasinghe8195
    @kosalajayasinghe8195 Жыл бұрын

    Salli deela karana class ekakawath me than hodata pahadiliwa ugannanne na.thank you sir....

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok thanks mama mewagema saralaea hemadama uganwannam

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh950710 ай бұрын

    Godak pin obathumata

  • @rrgnr8440
    @rrgnr8440 Жыл бұрын

    ඉතා පැහැදිලිව කියලා දෙනවා සර්, ජයවේවා ♥️♥️♥️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 Жыл бұрын

    නිහතමානීව සෑම දෙයක් ගැනම පැහැදිලිව කියාදීම හරිම වැදගත් . ඔබගැන හරීම සතුටුයි ...බොහොමත්ම ස්තුතියි ඔබට . 💐

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Godak sthuthi hemahema issarahata kiyala denawa

  • @rohananalaka6264
    @rohananalaka6264 Жыл бұрын

    නියමයි මහත්තයා මෙි විඩියෝ එකත් හොදට පැහැදිව තේරැන් කරලා දුන්නා ඔබතුමාට සුතුතියි තව තවත් මෙි වගෙ විඩියෝ දාන්න

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks dewani video ekath demma balanna

  • @sadunsameera8530
    @sadunsameera8530 Жыл бұрын

    ජයවේවා video hodai terenna kiyala denawa thawa video one

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    thanks

  • @nsasnkalpani32
    @nsasnkalpani32 Жыл бұрын

    ඉස්කෝලෙවත් ඉගැන්නුවේ නැහැ මෙච්චර හොදට . good luck ගුරුතුමා 🙏🥺

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thank you very much hema padamakma me wage saralawa kiyala denawa

  • @mohamedyoosoofzahid3774
    @mohamedyoosoofzahid3774 Жыл бұрын

    Thanks 4 U'r wonderful Basic explanation! Superb!

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @dhanushkagamage1464
    @dhanushkagamage1464 Жыл бұрын

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්.බොහොම ස්තූතියි 😍🤟

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @santhajayakody4505
    @santhajayakody45055 ай бұрын

    බොහොම ස්තුතියි 💥❤❤👍

  • @newagritech2263
    @newagritech2263 Жыл бұрын

    මෙතෙක් කල් බලපු සුපිරිම පැහැදිලිකිරීමක් වගේම ඉගැන්වීමක් බොහොම ස්තුතියි

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thank you very mucj

  • @idushandilitha9181
    @idushandilitha9181 Жыл бұрын

    සුපිරි ලෝබ නැතුව ගුරු මුශ්ටිය නැතුව කියලා දුන්නා.. සමහර 4න් repair කාරයොන්ට රිදෙයි මේවා දැක්කම ඒ කුහක හැත්ත..උන් හිතයි ඔබ තුමා හින්දා අපිට අපේ රස්සාවත් නැති කරනවා ගගා.. හැබැයි උන් දන්නෙ නෑ උනුත් ඉගෙන ගෙන කරන්නෙ කියලා.. ඔබතුමට බොහොම ස්තූතියි අපිට දැනුම දෙනවට

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @harshadananjaya9980
    @harshadananjaya99805 ай бұрын

    බෙස්ට් teacher ❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    5 ай бұрын

    Thanks

  • @sanjeewaweerasinghe4966
    @sanjeewaweerasinghe4966 Жыл бұрын

    Godak pin sir...wena kiyanna deyak ne....❤️❤️❤️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @thusithadilshan9487
    @thusithadilshan9487 Жыл бұрын

    godak watina video ekak 👍👍👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @Budubana147
    @Budubana1478 ай бұрын

    කොච්චර හොද වැඩසටහනක්ද මහත්තයො.🙏.ගරෑ කර යුතු පුද්ගලය්‍ර්ක්.🎉❤❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @sujithmadushan2331
    @sujithmadushan2331 Жыл бұрын

    Subscribe kalaaa.❤️❤️ Kuhakakam nethi manussakamata hemadamath adareiiii ❤️❤️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @sudathabanda3569
    @sudathabanda3569 Жыл бұрын

    Palaweni padamata etha hodin muna dunna.. Guru piyanani obata theruwan saranae...!!

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @vimalitharanga2481
    @vimalitharanga248110 ай бұрын

    Harima sathutui kiyala denawa hodatama pehediliwa kiyadenawa sar obathuma class karanawada karanawanam danwanna

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    10 ай бұрын

    No meke hemadeyakma penwanawa

  • @damitheranga9220
    @damitheranga9220 Жыл бұрын

    SMD components gena godak loku denumak hambune me Chanel eken. Sir aththatama karanne loku sewayak ♥️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok thanks

  • @buddikajanappriya-eu5ce
    @buddikajanappriya-eu5ce Жыл бұрын

    ස්තූතියි පැහැදිලිව හැමදෙම කියල දෙනවට❤️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @ajithgamage1604
    @ajithgamage1604 Жыл бұрын

    Supiri charithayak bs

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @relaxingsl1413
    @relaxingsl1413 Жыл бұрын

    මම සල්ලි දීලා DVD මඟින් උගන්නන කෝස් එකක් මිලදී ගත්තා, ඒත් ඒකෙන්වත් මට ඔබතුමාගෙන් තරම් හොඳ දැනුමක් ලැබුනෙ නෑ ගුරුතුමනි. ඔබතුමාට පින් සිද්ද වේවා...🙏🙏🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @anuradasithum5065
    @anuradasithum50657 ай бұрын

    ස්තුති හොදටම කියල දුන්න

  • @janakaliyanage8548
    @janakaliyanage8548 Жыл бұрын

    එලකිරි ☝️👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 Жыл бұрын

    Your a grate techer i saw in my life thank u sir

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @udeshanimendis7018
    @udeshanimendis7018 Жыл бұрын

    Sir ඔබ හොඳ ගුරුවරයෙක් ඔබට පින්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @user-kd3gj8qc8q
    @user-kd3gj8qc8q2 ай бұрын

    Learn so much...🥺💞

  • @shashikapradeep2982
    @shashikapradeep29828 ай бұрын

    superb ! good job sir !

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @kpindika2672
    @kpindika2672 Жыл бұрын

    Godak watinawa godak pin

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks hemada oyawage saralawa karala thiyenne

  • @sajithkumara6210
    @sajithkumara6210 Жыл бұрын

    ඇත්තටම පැහැදිලියි සර්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    10 ай бұрын

    Thanks

  • @brilliantdissa9168
    @brilliantdissa9168 Жыл бұрын

    Welldone sir , all the best 😍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @kushankaumal5887
    @kushankaumal5887 Жыл бұрын

    වටිනවා... ❤️❤️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @chathuralakshan593
    @chathuralakshan593 Жыл бұрын

    Athatama hodai ❤️❤️❤️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @snmusic9073
    @snmusic9073 Жыл бұрын

    mama dakapu hoda guruwarayek oya🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thank you very much

  • @gayanpatabendige1034
    @gayanpatabendige10347 ай бұрын

    Sir godak hodai.godak watinawa.sir repair tools ehema aduwata ganna colombo kandy kurunegala shop tiyanawada.tiyanawa nam mention karanna puluwanda

  • @rusithnethmina1674
    @rusithnethmina167410 ай бұрын

    මේවල තියෙන capacitors (C6003) කොහෙද ගන්ඩ තියෙන්නෙ

  • @livemusichub4059
    @livemusichub4059 Жыл бұрын

    Thank you very much...💝💝💝

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome thunweni video eKath den demma

  • @sumith9446
    @sumith94469 ай бұрын

    Godak watinawa istutiyi

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    9 ай бұрын

    Tjanks

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Жыл бұрын

    පැහැදිලි..කිරිම.ගොඩක්ම හොදයි෴෴෴

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok thanks thunweni video ekath dwn demma

  • @chanakasameera1595
    @chanakasameera1595 Жыл бұрын

    ගොඩාක් වටිනවා සර්. මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා . ගොඩාක් පිං. පුලුවන්නම් IC චෙක් කරන විදිහත් කියලා දෙන්න සර්.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok issarahata karanawa

  • @lakmalprime5256
    @lakmalprime5256 Жыл бұрын

    මම දැකපු හොඳම පැහැදිලි කීරීම

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    thanks

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga566210 ай бұрын

    verry good explanation, Please arrange A to Z lesson 1.2.3.etc. phone repair and electronic lessons. then I can follow one by one to learn please. thanks.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    10 ай бұрын

    Tanks

  • @kosalaariyarathna3667
    @kosalaariyarathna3667 Жыл бұрын

    Subs1000 සම්පූර්ණ වුන එකගැන සුබ පැතුම් ඔබතුමාට. මම සබ්ස් හැත්තෑ ගනන් වල සිට මේ චැනල් එකට ජොයින්ග් වුනේ. ඉතාම වටිනව. ෆෝන් වලට අමතරව අනිකුත් විදුලි උපකරණ වල දෝෂ හදුනාගන්න අයුරුත් කියාදෙන්න.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    thank you mama mage denuma iwara wenakamma oyalata uganwanawa hema deyak genama hybrid car ekak godadaganna widiya sampoornayenma issarahta karanawa

  • @srilanka2505

    @srilanka2505

    Жыл бұрын

    @@charithasanjeewa4748 e maru maru bn oyaata thawa thwath wdiyen lebenn oona

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @thennapita
    @thennapita Жыл бұрын

    බොහොම අගෙයි

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @nsgamingman9781
    @nsgamingman9781 Жыл бұрын

    Phone aka dekata kadunama hadanna barida

  • @hdproduction-hirudimuthu1238
    @hdproduction-hirudimuthu1238 Жыл бұрын

    waaw nice explain

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @prasadhemantha7757
    @prasadhemantha7757 Жыл бұрын

    Super 😮

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @sampathpriyadarshana9011
    @sampathpriyadarshana9011 Жыл бұрын

    Supiri

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 Жыл бұрын

    Supiri👍👍👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thmks

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 Жыл бұрын

    මෝටර්සයිකල් එකක යතුර දැම්මම පත්තු වෙන්න ලයිට් එකක් දාද්දි දන වයරය හොයා ගන්නෙ කොහොමද

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80068 ай бұрын

    Thank you sir.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Welcome

  • @lakmaljayathilaka3285
    @lakmaljayathilaka3285 Жыл бұрын

    Pahadiliwa kiyala denawa

  • @hasithalakmalsandaruwan9298
    @hasithalakmalsandaruwan9298 Жыл бұрын

    Sir.. පරන ෆෝන් වල digram හොයාගන්න නෑනේ. එතකොට මොකද්ද කරන්න ඔනි. මගෙ ලග තියෙනව sony erection acor s එකක්. digram හොයාගන්න නෑනෙ.. මොක්ද්ද එතකොට කරන්න ඔනි

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Mulin diagram nethuwa karana eka tika amarui pahuwela owa karanna ekin eka hema component ekakma chek karana eka thama karanna thiyenne

  • @thilankamadushan6278
    @thilankamadushan627828 күн бұрын

    Digram wala path genath vudei ekk genn vbus wage kine hena

  • @Worldwide_Sports1
    @Worldwide_Sports13 ай бұрын

    Thanks sir ❤❤

  • @kamkanamgenishantha9662
    @kamkanamgenishantha9662 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි .මුල ඉදන් මෙ වගේ වීඩියෝ බලන්න විදියක් නැද්ද.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Anthima masa 4 vidwo tika piliwelata balan enna

  • @LaksmiUyangoda
    @LaksmiUyangoda Жыл бұрын

    Sir oya class karanney nadda, please theyenavanam keyanna

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Clasa karanne ne mokatada salli naathi karanne meka thamai ape class eka mula indala hemadema karanawa nikan ugannuwata bageta uganwanne ne hemadema mulasita saralawa karanawa

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Жыл бұрын

    සර් laptop repair ගැනත් වීඩියෝ සිරීයස් එකක් දාන්න

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok issarahata karamu

  • @lahirudilshan3087

    @lahirudilshan3087

    Жыл бұрын

    Thanks 😊👍

  • @virajsampath641
    @virajsampath641 Жыл бұрын

    සර් පුලුවන් නම් phone repair full course එකක් කරන්නකෝ මේ විදිහට

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Meke api fullcourse ekak vidiyatabdigatama karanawa aye mokatada salli gewala course karanne

  • @virajsampath641

    @virajsampath641

    Жыл бұрын

    @@charithasanjeewa4748 ❤️

  • @Chamod_kumara

    @Chamod_kumara

    Жыл бұрын

    @@charithasanjeewa4748 ❤️💝

  • @rohitharathnaweera1678
    @rohitharathnaweera1678 Жыл бұрын

    ස්තූතියි.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @IsuruSaranga-cq6jn
    @IsuruSaranga-cq6jn7 ай бұрын

    Thank ❤️

  • @dasanayakasampath4198
    @dasanayakasampath4198 Жыл бұрын

    Thanku sir .

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Welcome

  • @mohamedfarzan9123
    @mohamedfarzan9123 Жыл бұрын

    assalaamu alaikkum super bro poddak english valin kuth kiyanna

  • @elukxyygaming
    @elukxyygaming8 ай бұрын

    Sir API lamainta class eke masa 1¹/² pamana karana class eka payen saralawa kiyala denawa harima pahadili

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thank you very much

  • @lahiruayeshmantha7631
    @lahiruayeshmantha7631 Жыл бұрын

    Ayye puluwanm phone repair karanna ona tools monawada kiyala kiynna ilaga wadasatahanedi.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok karannam

  • @udeshanimendis7018
    @udeshanimendis7018 Жыл бұрын

    Sir mata schematic download karana site ekaka link ekak ewanna sir

  • @Aluvihare2
    @Aluvihare2 Жыл бұрын

    Good 👍👍👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @Anuja-jv6hf
    @Anuja-jv6hf Жыл бұрын

    Mama gaawa thiyenne digital millimeter ekk nemee eekem baada sr

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Owa weradi matha okkoma dewal oken karanna puluwan multi meter padama balanna

  • @wathsalaravihari2150
    @wathsalaravihari2150 Жыл бұрын

    Thank you

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @Gagan0511
    @Gagan0511 Жыл бұрын

    Phone එකෙ අලුතෙන් දාන්න ඔනි එවා පාස්සන්නෙ කොහොමද ගොඩක් පොඩී නේ 🥲

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ekanam etta podi thamai ewa issarahata api passana vidiya video valin karamu

  • @MaBro
    @MaBro Жыл бұрын

    සර් phone එකක මොකක් හරි component එකක් මාරු කරද්දී ඒකට ගැලපෙන කොටස් හොයාගන්නේ කොහොමද?

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ekak parana ekakin galawanawa anika ali express eken order karanawa

  • @MaBro

    @MaBro

    Жыл бұрын

    @@charithasanjeewa4748 lankawe parts hoyaganna nadda?

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Жыл бұрын

    සර් electronic component එකක් check කරද්දී electronic component එකේ රින ට එක් අර්ගයක් තියලා , අනෙක් අර්ගය battery pin එකේ රින ට තිබ්බාම bip එකක් එනවා නේ. ඒ වගේ electronic component ඒකක ධන ට එක් අර්ගය ක් තියලා අනෙක් අර්ගය battery pin එකේ ධන ට තිබ්බා ම bip එකක් එන් නැද්ද.🤔

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    රිනට enawa danata no

  • @lahirudilshan3087

    @lahirudilshan3087

    Жыл бұрын

    @@charithasanjeewa4748 මම check කරද්දී එහෙම එකක් ආවා නේ 🤔

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    🙏

  • @slmadu7551
    @slmadu7551 Жыл бұрын

    Tnx sir

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @tv9prolive801
    @tv9prolive801 Жыл бұрын

    mage pon eka mama galawala purudu wenna giya.e welawe display eka galawanna kota displaya eke mada gold pata kolayak thiyenne.eka mada tikak eruna . .e kiwwe pon howsim ekata alaunu kotasa newe.display eketh alawalama thiyenakotas deka. anna e kotasa thama wen une. ethakota e display eka nawatha use karanna bari weyida.oba thumage watsap num ekak thiyenam laba denna puluwanida.mata poto ewala ahanna puluwan

  • @samithrathnayaka154
    @samithrathnayaka154 Жыл бұрын

    Sir schematic diagram එකේ v අකුරෙන් කියවෙන component එකේ නම මොකක්ද

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Volt meter

  • @lahirudilshan3087
    @lahirudilshan30876 ай бұрын

    ඕකට කියන්නේ schematic diagram කියලා නෙමෙයි නේ , ඕකට කියන්නේ broad view කියලා නේ 🤔

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana9396 Жыл бұрын

    Chineese basic phone wala diagram nathi nisa oya wage components check karanne kohomada.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Eke kalayak anek ewa hadala experience enakota puluwan wei mulin diagram thiyana ewa karanna

  • @sithisithi7131
    @sithisithi71317 ай бұрын

    මට ඉගෙන ගන්න ආසයි 🥺 උදවු කරන්න පුළුවන් කාටද 😢

  • @newagritech2263
    @newagritech2263 Жыл бұрын

    Super

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @eranga2507
    @eranga2507 Жыл бұрын

    Sarge cos thiyenawada

  • @thusharamadushanka8530
    @thusharamadushanka8530 Жыл бұрын

    Sir phone repair video genna. Thanks

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    ok mata idak leuna hema witama gennam

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 Жыл бұрын

    Me dayagram download unata meka opan wenne nane ekata wenama app ekak onada

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Yes pdf open wenna ms office wage ekak daganna aluthma version ekak

  • @SLAutoMachanic
    @SLAutoMachanic Жыл бұрын

    සර් මගේ මල්ටි මීටරේ කැපැසිටර් චෙක් කරන්න ෆැරට් මූඩ් එකක් නැ එම නැති මල්ටි මීටර් වලින් කෝමද කැප් එකක් චෙක් කරන්නේ

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Analog ekak nam ohm rahlnge ekedi katuwa issrahata ewilla passata yanawa

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Digital ekw ekaparatama agayak penwala nethiwei hemawitama mulin agra deka ekathukarala discharge karanna

  • @KRCMOBILE
    @KRCMOBILE Жыл бұрын

    Phone repair class කරන්නෙ නැද්ද සර්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ayyo ne mekathamai class eka bayawenna epa salligatte ne kiyala bageta uganwannene gurumushti ne serama kiyaladenawa mase anthimata salligewanawa kiyala hithagena eka oya banku pothe daganna

  • @lahirudilshan3087
    @lahirudilshan308711 ай бұрын

    සර් බසර් මුඩ් එක අයිති වෙන්නේ පර්තිරොඩක පරාසයට ද 🤔. බසර් මුඩ් එකේ දී Multimeter එකේ පෙන්නන් නේ පර්තිරොඩක අගයක් ද

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    11 ай бұрын

    Yes

  • @lahirudilshan3087

    @lahirudilshan3087

    11 ай бұрын

    Elama ♥️

  • @chathurohan4539
    @chathurohan4539 Жыл бұрын

    Mara pahadili

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @rashadmohamed4052
    @rashadmohamed405210 ай бұрын

    🎉Woshin machin pcb repair vidio denawada

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    10 ай бұрын

    Ok

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    👍👍

  • @anushikahewage3075
    @anushikahewage3075 Жыл бұрын

    Wow wow

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks thunweni video ekath demma

  • @sajithmadushanka9550
    @sajithmadushanka9550 Жыл бұрын

    Ane sir godak pin. thawa video danna ikmanatama. Sirge number eka denna puluwanda.sir class kranvada?

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    0774143743 meka thamai ape class eka aye mokatada salli deela igena ganne issarahata hemadema uganwannam

  • @Johnwick134
    @Johnwick1349 ай бұрын

    A to z mula idanma kiyala dennakooooo . man Melo deyak danne neee. Math asayi igena gannaaaa

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    9 ай бұрын

    Palamu padama balana hemadema mula indala kiyadenawa hema dema

  • @wathsalaathukorala7628
    @wathsalaathukorala7628 Жыл бұрын

    👍👍👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks