නිෂ්පාදන ඇසුරැම් කරලා ඔයාට හොද ආදායමක් ගන්න පුළුවන් phone number කතා කරන්න /ස්යං රැකියා at home

නිෂ්පාදන ඇසුරැම් කරලා ඔයාට හොද ආදායමක් ගන්න පුළුවන් මෙ phone number එක ට කතා කරන්න /ස්යං රැකියා at home /best small business ideas
ඔයාට අමතර ආදායමක් ලගාකරගන්නෙ පුළුවන් ඉතින් ඔබටත් අමතර ආදායමක් හොය හොය ඉන්න කෙනෙක් නම් මෙ video එක
ගොඩක් ප්‍රයෝජනයක් වෙව්

Пікірлер: 1 600

  • @kanthialwis2040
    @kanthialwis2040Ай бұрын

    බොහොම ස්තුති මිස්.සබන් අසුරන්න කැමතියි .එයාලා ඒ ගැන කියලා දෙනවද.

  • @user-tr4ok5dm3l
    @user-tr4ok5dm3l2 ай бұрын

    Godak pin mis mewage video danawata mamath uthsaha karanawa අනිවාර්යයෙන්

  • @Faredah-vp1xk

    @Faredah-vp1xk

    22 күн бұрын

    Wtsapp ne

  • @liyanagechandani7701
    @liyanagechandani770125 күн бұрын

    ඔයා ගොඩක් හොද කෙනෙක් මට අයිඩියා එකක් නෑ..මොනවද කරන්නේ කියලා..ඒ උනාට මොනවහරි ජීවත් වෙන්න කරන්න ඕන ..ආසයි කරන්න...වෙලදපොළ ප්‍රශ්නයක්...... මට උදව් කරන්න කෙනෙක් නෑ...ඒ උනාට කොහොමහරි ජීවිතේ ගැටගහගන්න ඕන....

  • @fathimaasma6124
    @fathimaasma6124Ай бұрын

    Thanks a lot miss. A companyan badu okkoma denawana apita gedara genath denawana. Please reply

  • @user-pv3gs8gh1w
    @user-pv3gs8gh1w2 ай бұрын

    බොහොම ස්තූතියි මිස් හරි

  • @nsknakandhala1570
    @nsknakandhala15702 ай бұрын

    ගොඩක් ස්තූතියි මිස් අපිව දැනුවත් කලාට

  • @neomi4986
    @neomi49862 ай бұрын

    Pencils pack karena (work from home) add ekak dakka . Eka gana wisthara kiyanna puluwanda. Thank you.

  • @kavmininavoda5822
    @kavmininavoda58222 ай бұрын

    Ane මටත් job එකක් හොය හොය හිටියේ ගෙදර prashna නිසා campas eke වියදම හොයාගන්න විදිහක් නැහැ ඒකයි සෑහෙන අමාරුයි ඒකයි

  • @DisniJayakody-hq3ph
    @DisniJayakody-hq3ph6 ай бұрын

    බොහොම ස්තුතියි මිස්

  • @user-xf2wh8ug9y
    @user-xf2wh8ug9y3 ай бұрын

    Mis podi help ekak abi oya bissnas kena mokuth thanne na cuttak kiyanna puluvantha

  • @YohanAsela58
    @YohanAsela58Ай бұрын

    Mis man kaduwela inne .mata me awatin phamacy cad hadana thenak thibunanam hodai.mis ehema thenak dannawada kaduwela awata .

  • @sandasisandasi4177
    @sandasisandasi41772 ай бұрын

    Ane miss math nuwara matath sambanda karala denna..miss godak..pin..budu saranai

  • @emirahansala5595
    @emirahansala5595Ай бұрын

    ගොඩක් ස්තුතියි මිස්

  • @nickie5230
    @nickie52302 ай бұрын

    Thanks very much ❤❤

  • @swarnakanthi5211
    @swarnakanthi5211Ай бұрын

    ගොඩක් සරණයි මිස්. වැට්ලා ඉන්න වෙලේ ඔයා අපිට පිහිට උනා. ගොඩක් පිං

  • @HasithangiDinumani-op7ke

    @HasithangiDinumani-op7ke

    6 күн бұрын

    E dunna number eka wada karada

  • @Bokka861
    @Bokka86119 күн бұрын

    ගොඩාක් ස්තුයි මෙවගෙ විඩියො දානවට ගොඩාක් අසරනවෙලා ඉන්නෙ කොඩාක් පින්

  • @NtvideaMe2023
    @NtvideaMe2023Ай бұрын

    Oyata godak pin. Budu saranai

  • @dulanjikularathne6682
    @dulanjikularathne66822 ай бұрын

    Thnk you miss

  • @sachinthanikumarikumari6694
    @sachinthanikumarikumari66942 ай бұрын

    Miss asurum karana job ekata join wenne kohomada?number ekak nadda?ane help karanna miss 🙏🙏🙏

  • @BuddhiPurna
    @BuddhiPurna17 күн бұрын

    දැනූයි මේ විඩියෝ එක මම දැක්කේ ඔබට පිං අනුමෝදන් කරනවා

  • @RoseRose-el1wm
    @RoseRose-el1wm2 ай бұрын

    ස්තුතියි මිස් ❤

  • @user-uq7lw4nu3b
    @user-uq7lw4nu3b2 ай бұрын

    godak pin prashna godii mis ahamben dakke vidiyo eka adahasak dunnata esthuthii🙏

  • @kanthihemamali7349
    @kanthihemamali734927 күн бұрын

    මිස් මම නුවර . මේ CRD ආයතනය තියෙන තැන කියන්න පුලුවන්ද . ලොකු උදව්වක් . එයාලා වට්ස් ඇප් නම්බර් එකට උත්තර එව්වේ නැත්නම් අපිට ඒ ආයතනට ගිහින් ඒ අය මුණගැහෙන්න පුලුවන්නේ එතකොට .

  • @apsarasadamali-zj9no
    @apsarasadamali-zj9no2 ай бұрын

    Mis dunna numbar eken whatsapp nane, phone numbar eka wedath na, kohomada sambanda wenne, plz mata udau karannako

  • @pradeepkumara4752
    @pradeepkumara47525 ай бұрын

    Oba thumiyage wada katauthu sarwappra karanne sarthaka wewa💐

  • @sathsaranilifewithme8034

    @sathsaranilifewithme8034

    5 ай бұрын

    බොහෝම ස්ත්තුති

  • @user-kh1wo3ts1b

    @user-kh1wo3ts1b

    3 ай бұрын

    Ko number eka

  • @pathuu1805

    @pathuu1805

    2 ай бұрын

    4n no1 dannako mish

  • @user-mz1ss3im9h

    @user-mz1ss3im9h

    2 ай бұрын

    Ko nambara

  • @user-jq6ns9qp6q
    @user-jq6ns9qp6q2 ай бұрын

    Miss ...පුළුවන් නම් number ekak ewanna...packing job eka set kara ganna ...❤❤

  • @NilanthiRenuka-tr3wc

    @NilanthiRenuka-tr3wc

    Ай бұрын

    No aka labunanam matat laba danna

  • @user-tv7cn7fw6y

    @user-tv7cn7fw6y

    Ай бұрын

    Ana matath nambar aka dannako

  • @NishadiWijegurusinghe

    @NishadiWijegurusinghe

    Ай бұрын

    Ane math nu eka dennako

  • @dineshsampath6437

    @dineshsampath6437

    20 күн бұрын

    num eka ewanko

  • @subashini172
    @subashini172Күн бұрын

    Thankyou miss .CRA ආයතනයේ මොන නිශ්පාදනද තියෙන්නෙ.මමත් නුවර

  • @ranisriyalatha5486
    @ranisriyalatha548623 күн бұрын

    මේ වගේ දේවල් කරන ඔයාටත් ගොඩක් ස්තුතියි

  • @nimalivithanage312
    @nimalivithanage3122 ай бұрын

    කොහොමද මිස් කරන්නේ විස්තර එවන්නකෝ

  • @shanthabandara2201

    @shanthabandara2201

    27 күн бұрын

    Thanks

  • @DammlkaSasith
    @DammlkaSasith2 ай бұрын

    බොහොම ස්තූතියි මිස්.

  • @sathsaranilifewithme8034

    @sathsaranilifewithme8034

    2 ай бұрын

    ස්ත්තුති ඔයාට

  • @user-qo1rn9xs2g

    @user-qo1rn9xs2g

    24 күн бұрын

    Ane mis mamath godak asarana wala inna මටත් උදවුවක් karanna. මම ආස සබන් ඇසුරුම් kara nna

  • @rmjrathnayaka6829
    @rmjrathnayaka682927 күн бұрын

    මිස් මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. මේ වගේ නමිබරය වැඩ කරන කම්පැනි එකක් අපට හොයලා දෙන්න

  • @sathsaranilifewithme8034

    @sathsaranilifewithme8034

    27 күн бұрын

    අනෙ ආයෙ මම මෙ වගෙ video දාන්න නැහැ

  • @NevilleJayasena
    @NevilleJayasena2 күн бұрын

    ඔව් දිරිය දියණියෙ ඔබ අපේ ජනතාවගේ 🙏🙏"සිතුමිණක්, කප්රුඛක්ම වේවා".

  • @user-dc1dv9dw7r
    @user-dc1dv9dw7r2 ай бұрын

    බොහොම ස්තූතියි මිස්.මම ගොඩක් දැන් අසරණ වෙලා ඉන්නේ.මගෙ අම්ම විතරයි ඉන්නේ.තාත්ත නැති උනා . මම හොය හොය හිටියෙත් ගෙදර ඉදන්ම කරන්න පුලුවන් ජොබ් එකක් . KZread එක බලලා සෑහෙන්න ජොබ් හෙව්වා එකෙත් සමහර ඒවා බොරු අනේ දෙවියන්ගේ පිහිටෙන් දැන් කරන්න හදන ජොබ් එකවත් හරි යන්න ඕනි ....🙏

  • @sasikaranaweera4649

    @sasikaranaweera4649

    2 ай бұрын

    අනේ මිස් මටත් මේ අවස්ථාව ලබා ගන්න උදව් කරන්න මිස්. බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට. මම ට්‍රයි කලා ඊයේ ඉඳන්. ඒ නම්බර් එක ට්‍රයි

  • @SaumyaMadavi

    @SaumyaMadavi

    2 ай бұрын

    ane mis matath udau karannako.mata kannawath salli ne.mis.podi babala 2nek innawa.mahaththayath ne.merenna hithala thiyenne mis.mata udau karannako

  • @SalithaDasanayaka-zc9eb

    @SalithaDasanayaka-zc9eb

    2 ай бұрын

    Ane mis mta daruwo 3 denek innawa. Mahaththayata kisi ganak ne job ekak karanna. Kalath daruwange weda karagannawath pramanawath mudalak apita denne ne. Rta yanna be daruwo pau. Naya prashna walin peeditha wela. Kiss diunuwak ne. Daruwoth rekagena gedara idan karana job ekkata mtath udau karanna raththaran mis oyalata godak pin sidda wenawa.

  • @piumipramudijayaweera97

    @piumipramudijayaweera97

    2 ай бұрын

    Mis me number eka what's app na

  • @sasikaranaweera4649

    @sasikaranaweera4649

    2 ай бұрын

    @@piumipramudijayaweera97 Ow e number eka whatsapp nane

  • @DisniJayakody-hq3ph
    @DisniJayakody-hq3ph6 ай бұрын

    මිස් කාට හරි උදවු කරන්න හැදුවෙ.. ඒ නිසා මේ වෙච්ච දේ ගැන දුක් වෙන්න එපා...පොඩි දෙයක් උන ගමන් වචන කියන්න මිනිස්සු දගලනවා ඒක ඒ අයගෙ අඩු පාඩුවක්....මිස් සැලෙන්න එපා...ඔයා නිසා මම ජීවිතෙට එකතු කර ගත්ත දේවල් බොහොමයි ස්තුතියි ♥️

  • @sathsaranilifewithme8034

    @sathsaranilifewithme8034

    6 ай бұрын

    බොහෝම ස්ත්තුති ඔයාට එත් අපි කරන්න ඔන හරි දෙ මට දුක මම video කරන්නෙ ව්ස් වලට නොවන නිසා

  • @user-xu7cl2ts8o

    @user-xu7cl2ts8o

    4 ай бұрын

    Phone number nane

  • @chinthakathilakarathna8832

    @chinthakathilakarathna8832

    4 ай бұрын

    Monawada asurum karanna thiyanne

  • @RanganiKithalagama-dw9qo

    @RanganiKithalagama-dw9qo

    4 ай бұрын

    thanks අක්කේ

  • @chathuraathukoralakodithuw9200

    @chathuraathukoralakodithuw9200

    4 ай бұрын

    Komda sambnda wenni..😊

  • @PrasangikaSadamali-hc6ci
    @PrasangikaSadamali-hc6ci2 ай бұрын

    Thanku mis😊

  • @daamidaami9898
    @daamidaami9898Ай бұрын

    No 1dennako gam වල ගොඩක් තරුණ ළමයි innwa e අයට තමන්ගේ වියදම් hari hada ගන්න පුළුවන් god bless sister ❤

  • @sathsaranilifewithme8034

    @sathsaranilifewithme8034

    Ай бұрын

    දැන් එ නම්බර් එක වැඩ කරන්නෙ නැහැ මට දුකයි ඔයාගෙ ඉල්ලිම ඉෂ්ට කරන්න බැරි විම ගැන

  • @user-sg5fg8sy2o
    @user-sg5fg8sy2o2 ай бұрын

    විස්තර දැන ගන්න කැමතියි , සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @rohanagamage2767
    @rohanagamage276713 күн бұрын

    මිස් මට අවශ්‍යයි ඔබතුමියගෙන් විස්තර ටිකක් දැනගන්න දුරකථන අංකය සදහන් කරන්න පුලුවන්ද......?

  • @bmbasnayake7901
    @bmbasnayake79012 ай бұрын

    Godak pin mis mama godak aawata illum kala wedak une ne.

  • @Danidusadanetdasanayaka1420
    @Danidusadanetdasanayaka14202 ай бұрын

    මමත් වීඩියෝ එක බැලුවා. nombre sඑවන්න මිස්. ලොකු උදව්වක්.

  • @InfazAfdha
    @InfazAfdha2 ай бұрын

    Nuwara koi hariyeda eh company eka thiyanne miss

  • @user-oj8mx1ph8u
    @user-oj8mx1ph8u4 күн бұрын

    Me asurum kirime job වලට join una kauruhari ඉන්නවාද....kiynnko plz

  • @sumedarani7675
    @sumedarani7675Ай бұрын

    ස්තුතියි ඔයා කරන සේවයට ඔයා හදුනා ගැනීමට කැමතියි

  • @LahiruMadushanka-wh4im
    @LahiruMadushanka-wh4im2 ай бұрын

    Thanks miss.math uthsaha karanava

  • @ayeshnayanajith608
    @ayeshnayanajith60818 күн бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා මිස්.මේ නම්බර්එකට වට්ස්ඇප් වැඩ නැනේ පුළුවන් නම් වැඩ කරන නම්බර් එකක් ලබා දෙන්න පුළුවන් ද ස්තුතියි

  • @dineeshdiani5801
    @dineeshdiani58012 ай бұрын

    Reply ekak balaporoththu wenawa stickers ekak daanawata wada

  • @malkashihari584
    @malkashihari584Ай бұрын

    Attamai hoyapu video ekak..thnk y miss mehema udauvak karata...

  • @nishanthiWikkramasinha

    @nishanthiWikkramasinha

    10 күн бұрын

    Oya katha karada

  • @user-el7wi7mz2s
    @user-el7wi7mz2sАй бұрын

    මේ නම්බර් එක දැන් වට්සැප් නෑනේ .. invite kiyala vatenva

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani63612 ай бұрын

    අනේ මිස් මටත් අවස්තාවක් දෙන්න .ආර්ථික ප්‍රශ්න ගොඩයී 🙏🙏

  • @KaushalyaHarshani-dt7tp
    @KaushalyaHarshani-dt7tpАй бұрын

    Thank you miss! අද තමයි මම ඔබ තුමියගේ වීඩියෝ පලවෙනි පාරට බලන්නේ.ගොඩක් උත්සාහ වන්ත කෙනෙක්.ඔබ තුමියටත්,දරුවන්ට ත් සූභ අනාගතය ක්!🌸🌹

  • @sathsaranilifewithme8034

    @sathsaranilifewithme8034

    Ай бұрын

    බොහෝම ස්ත්තුති එ නිහතමානී comment එකට

  • @sunethrapannila953

    @sunethrapannila953

    20 күн бұрын

    Oyate godaak pin duwe

  • @AbayarathneHerath
    @AbayarathneHerath2 ай бұрын

    අනේ මම මැසේජ් එකක් දැම්මා.ඒක ෆේල් කියල වැටෙනවා.අනේ please මට එක සම්බන්ධ කරල දෙන්න අක්කේ.

  • @SunethraKumari-ef9bh
    @SunethraKumari-ef9bhАй бұрын

    ගොඩක් පින් miss oyata🙏

  • @kanthidias7122
    @kanthidias71222 ай бұрын

    මිස් ගොඩක් ස්තුතියි

  • @MadushikaSewwandi-b4o
    @MadushikaSewwandi-b4o19 күн бұрын

    Anee MN after Alevel kenek matath udwwak krnnako miss ..me velvet loku deyk

  • @user-ff9rb4jk3x
    @user-ff9rb4jk3x2 ай бұрын

    ගොඩාක් ස්තුතියි මිස්❤❤❤

  • @NiroshaPriyangani-lc4sf
    @NiroshaPriyangani-lc4sf10 күн бұрын

    මේ ආයතනය තියන්නෙ කොහෙද?ලංකාවේ ඕනම තැනක ඉන්න කෙනෙකුට කරන්න පුලුවන්ද

  • @HarshaniHarshani-gd7lw
    @HarshaniHarshani-gd7lw2 ай бұрын

    ow mis math godk asaranai mis meka harigiyoth loku deyak.

  • @AnuradhaRadha-h3s
    @AnuradhaRadha-h3s8 күн бұрын

    Akke me company thawama thiyanawada? Me nu eka watalappan eke nane

  • @umayasadapini7279
    @umayasadapini7279Ай бұрын

    මමත් හෙව්වා ඔයාට ගොඩක් ඉස්තුතියි මිස්

  • @LakmaliRajaguru-us7xx
    @LakmaliRajaguru-us7xx3 ай бұрын

    Thank you🎉🎉...mamath balannam

  • @Thotamunainoka
    @ThotamunainokaАй бұрын

    miss thama me companiye job thiyenavada.Mata Sam banda Venn a puluvanda miss gedara I'd an Kara na puluvan job ekak

  • @user-hw5rz7er7g
    @user-hw5rz7er7g2 ай бұрын

    මම ගෙදරට වෙලා නිකන් ඉන්නෙ .පුලුවන්නම් මටත් ඇසුරුම් අවස්ථාවක් ලබා ගන්න උදවු කරන්න

  • @JayanthaAriyarathne
    @JayanthaAriyarathneАй бұрын

    Oyata apta dunna maga penvimata godak godak pin😊

  • @thanujasuranji5225
    @thanujasuranji522528 күн бұрын

    Me wade hari giyorh missta godak pin

  • @malkirathnayake6702
    @malkirathnayake67022 ай бұрын

    Ane godak pin akke matath karanna oni. Godak amaruwen jiwath wenne. 😢🙏🙏

  • @sunethra5347
    @sunethra5347Ай бұрын

    ඔයාගෙ වීඩියෝ එක දැක්කේ අද.මම මේක .කරන්න කැමති යි.මට . උදවු කරන්න මිස්..tanks

  • @vnajanimashi5894
    @vnajanimashi5894Ай бұрын

    Duwe oya witharai awankawa hari wistharayak kiwwe ❤❤❤budu saranayi. 🙏

  • @dineeshdiani5801
    @dineeshdiani58012 ай бұрын

    Company eka gana wisthara kiyanna Google ekaen hewwwata enne na crd kiyala gahuwata

  • @ashasanjeewani7442
    @ashasanjeewani74422 ай бұрын

    මිස් ඔයාට ගොඩාක් පින්

  • @maneshadilshani3629
    @maneshadilshani3629Ай бұрын

    Thank you ❤

  • @sadalisadali1571
    @sadalisadali1571Ай бұрын

    ස්තුති ඔයාට මිස් හොයහොය ඉටියේ රැකියාවක්

  • @thusitha5751
    @thusitha57519 күн бұрын

    බොහොම පින් ඔබ තුමියට

  • @Akshana2012
    @Akshana20122 күн бұрын

    අනේ මිස් මටත් උදව්කරන්න මේවාගේ ඇසුරැම් කරන දෙයක් කරන්න මිස්ට ගොඩක් පිං

  • @nisansalasandamali4109
    @nisansalasandamali4109Ай бұрын

    ඒක තියෙන්නේ කොයි හරි යෙද මිස් ❤️

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr2 ай бұрын

    බෙහෙවින් ම ස්තුතියි ඔබගේ වටිනා සේවයට ජයවේවා

  • @sathsaranilifewithme8034

    @sathsaranilifewithme8034

    2 ай бұрын

    ස්ත්තුති ඔයාට

  • @PriyangiGunasiri
    @PriyangiGunasiri20 күн бұрын

    Bohma sthuthi .godak loku sewayak mis karanne sthuthi❤❤

  • @sathsaranilifewithme8034

    @sathsaranilifewithme8034

    20 күн бұрын

    ඔයාට ස්ත්තුති

  • @user-gw1cx7yl5k
    @user-gw1cx7yl5kАй бұрын

    Thank you so much ms...

  • @KrishanHiru
    @KrishanHiru11 сағат бұрын

    Ane miss matath gdr idan asurum karanna hadala dennako nu ekak ewanna puluwannm hoda

  • @KanthimalaKariyapperuma-u4n
    @KanthimalaKariyapperuma-u4n18 күн бұрын

    ඔයා.මෙ.කරපු.වැඩ.සටහන.හරිවැදගත්.හදුන.ගැනිමට.ක.ඇමතියි.වැඩ්ව්ස්තර😮

  • @waruninilushika9661
    @waruninilushika9661Ай бұрын

    Thank you mis...

  • @NirmalSuneth
    @NirmalSuneth20 күн бұрын

    අක්කට බොහොම ස්සුතියි .කිය්න්න දෙයක් නැ ගොඩක් පින් අක්කෙ ❤❤❤

  • @sathsaranilifewithme8034

    @sathsaranilifewithme8034

    20 күн бұрын

    ඔයාට බොහෝම ස්ත්තුති ඔයාටත්

  • @AnuradhaRadha-h3s
    @AnuradhaRadha-h3s8 күн бұрын

    Akke me company thawama thiyanawada? Me whats app nu wada nane

  • @user-ep4pj1sy6k
    @user-ep4pj1sy6k2 ай бұрын

    තැන්කිවූ මිස් මාත් ගොඩක් හෙව්වා යුටුබ් එකේ ගොඩක් හෙව්වා. හුගක් අය බොරු කරන්නේ ඔයාට පින් මිස් මේ කරන දේට

  • @InfazAfdha

    @InfazAfdha

    2 ай бұрын

    Eya kiyapu phone no eka kiyanna puluwanda plzz

  • @user-tv7cn7fw6y

    @user-tv7cn7fw6y

    Ай бұрын

    Ana matah nambar aka dannako,godak pin

  • @BgkKulathunga
    @BgkKulathunga10 күн бұрын

    Miss matath monavahari😅asiurim karanna dannada karaganna

  • @user-ft6zv9kh6q
    @user-ft6zv9kh6q2 ай бұрын

    Thank you miss

  • @dilhanimadanayake8354
    @dilhanimadanayake8354Ай бұрын

    Miss a number eka whatsapp add wenne naa normal call ekak gannat puluwanda 🙏

  • @udayakumara1138
    @udayakumara1138Ай бұрын

    මේ phon number එක වැඩ නෑ මිස්.What's up පෙන්නන්නෙත් නෑනෙ.

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv2 ай бұрын

    ගොඩක් ස්තුතියි මිස් අපිත් හොය හොය හිටියේ මෙහෙම එකක්🙏

  • @IroshanaKumari

    @IroshanaKumari

    3 сағат бұрын

    අනෙ නම්බර් එකක් දෙන්නකො මටත් 🥺එ නම්බර් එක වැඩ නැනෙ

  • @RamaniDeepika-le6dy
    @RamaniDeepika-le6dyАй бұрын

    Thankss miss

  • @sanathmalindra7467
    @sanathmalindra7467Ай бұрын

    Thank you so much miss

  • @user-ks2gz7bg8v
    @user-ks2gz7bg8vАй бұрын

    Thank you miss❤

  • @HamziHimran
    @HamziHimran2 ай бұрын

    Thank u so much miss

  • @W.A.Gunawathi-po9hr
    @W.A.Gunawathi-po9hr12 сағат бұрын

    Anemis mata ape rte nispadana pitarata yawana vidha kiyanna oyata budusaranai....🙏

  • @chamilaperera4040
    @chamilaperera40402 ай бұрын

    Miss මමත් කැමතියි මටත් උදව් කරන්න puluwanda

  • @Thotamunainoka
    @ThotamunainokaАй бұрын

    thank you miss❤❤❤

  • @user-kn8gv6fy2q
    @user-kn8gv6fy2q4 күн бұрын

    godak hoda video ekak

  • @chamilaudeni9103
    @chamilaudeni91035 күн бұрын

    ඒ නම්බර් එක දැන් වැඩ නෑනෙ.වට්ස්ඇප් පෙන්නුම් කරන්නේත් නෑ.

  • @BalasuriyaRanjith
    @BalasuriyaRanjithАй бұрын

    බොහොම 🙏ස්තුතියි

  • @LakmaliAnusha-gv3yp
    @LakmaliAnusha-gv3yp2 ай бұрын

    Oyata godak sthuthi.

  • @KanthimalaKariyapperuma-u4n
    @KanthimalaKariyapperuma-u4n18 күн бұрын

    ඔයා.මෙ.කරපු.වැඩ.සටහන.හරිවැදගත්.හදුන.ගැනිමට.ක.ඇමතියි.වැඩ්ව්ස්තර

Келесі