ඔස්ට්‍රියාවේ Pfander කේබල් කාර් එකෙන් අඩි 1000ක් උඩට ! | VLOG 41

The Pfänder is a mountain in western Austria close to Lake Constance (Bodensee). The city of Bregenz lies at the foot of the mountain on the shores of the lake. With its views over the lake and the surrounding mountain peaks, the Pfänder is one of the most famous lookout points of the region.
With good visibility, the view from the summit reaches from the Allgäu and Lech valley Alps in the east, over to the Bregenz Forest, the steep mountain peaks of Arlberg region, Silvretta, and the Rätikon to the Swiss mountains and the foothills of the Black Forest in the west. Below is Lake Constance, surrounded by the Rhine valley and the Swabian hills.
The mountain is a popular tourist destination, with hiking paths, an alpine park and restaurants.
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com/@soul_diarylk?...
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #europe #austria #pfander

Пікірлер: 70

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Жыл бұрын

    එක එක්කෙනා රටවල් ගැන කියන ඒවා හිතන්නම එපා..එක රටකට හිර වෙන්නේ නැතිව සංචාරකයෙක් හැටියට පුළුවන් හැම රටකම සුන්දර මතකයන් එකතු කරගන්න ...

  • @piyasiricooray112
    @piyasiricooray112 Жыл бұрын

    Happy birthday 🎁🎁. යුරෝපයේ නගර අතරින් ඔස්ට්‍රියාවෙ වියානා නගරය ඉතාමත් ලස්සනයි. බැලිය යුතුම නගරයක්. Try කරන්න visit එකක්‌ දාන්න.

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage5 ай бұрын

    කොයි රටට ගියත් යාලුවනේ තමන්ගෙ රටට ගරහන්න එපා. රොශාන් අයියා නම් මරු. ලංකාවෙ භාශාව නෙවෙයි බං අපේ භාශාව ❤

  • @smartbswithdilshansir
    @smartbswithdilshansir Жыл бұрын

    චැනල් එක හැමදාම දාන දාන එක බලනව විශේෂත්වෙ තමයි ලෝකෙ වටේ දේවල් විතරක් නෙමෙයි මේකෙ ගොඩක් ගන්න දේවල් තියෙනව,අරන් නිකන් ඉන්නෙත් නෑ වෘත්තියෙන් ගුරුවරයෙක් නිසා ගෝලයෝ ටිකටත් කියනව උන් ආසාවෙන් මේව අහල බලල වැඩ කරනව තැනකට එන්න ❤️✌❤️😍

  • @DIYHUB87
    @DIYHUB87 Жыл бұрын

    ඔස්ට්‍රියාවේ දෙවෙනි ලෝක යුද්ද මතක සටහන් බලන්න යන්න, වීඩීයෝ එකක් දාන්න අපිට බලන්න 🙏

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    නියමයි 👍🙂❤️ Happy birthday brother ❤🎉

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    හරිම ලස්සනයි මල්ලී නංගී ඔයාලගේ වීඩියෝ එක .ඔයාලට හෙල්ප් කරන අයියත් නියමයී.දෝනී පැටියා සිංහල කතා කරනවා නේද ?❤❤ආදරෙයී ඔයාලා සියලුම දෙනාට .බුදු සරනයී .ජීවිතය ජයම වේවා ❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    ලස්සනයි හොඳ වීඩියෝ එක.. ලෝකයේ හොඳ රටවල් කොච්චර තිබුනත් අපිට ලැබෙන රට ගැන අපි සතුටු වෙන්න ඕනේ ඒකෙන් තමයි අපිට යහපත උදා වෙන්නේ. ඔය දෙන්නටත් ඔයාගේ යාලුවා සහ පොඩි බබාලා, ඇතුළු සියලුම දෙනාට ජය වේවා 👍💖💚

  • @sasikanamal5245
    @sasikanamal5245 Жыл бұрын

    සුබ උපන්දිනයක් වේවා අයියෙ 🎂🎙️🎂

  • @neranja84
    @neranja84 Жыл бұрын

    අනිත් අය කියන දේවල් අදාලම නෑ. උඹලා දෙන්නා ජීවිතේ ලස්සනට විදිනවා. සියලු පැතුම් ඉටු වේවා.. Vlogs ලස්සනට කරනවා 💙🤍❤

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 Жыл бұрын

    Happy birthday brother❤️dennama parissamin ❤️, hari lassanai, lassana kolapatak e parisaraya💚💚💚❤️❤️❤️roshan aiyatai babala dennatai wife tai kattiyatana budusaranai ❤️❤️

  • @sachinthaherath9312
    @sachinthaherath9312 Жыл бұрын

    Supiri video eka skip nokara digatma baluw digatama me wage videos ooni ජයවේවා 😍❤️🔥

  • @thelifeacer2485
    @thelifeacer2485 Жыл бұрын

    දෙන්න කොහේ ගියත් පරිස්සමට වැඩ ටික කරගන්න..❤ ජය වේවා

  • @samd7972
    @samd7972 Жыл бұрын

    Great vlog!

  • @motivated.311
    @motivated.311 Жыл бұрын

    සුභ උපන් දිනයක් අයියා

  • @m.darshanapriyankarasadun1780
    @m.darshanapriyankarasadun1780 Жыл бұрын

    Happy birthday bro♥️♥️ parisaman Inna dannatama ba

  • @swarnathennakoon3834
    @swarnathennakoon3834 Жыл бұрын

    ලස්සනයි ❤❤

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 Жыл бұрын

    මෝකා මෝකකිවත් උබලා ව්දපල්ලා ජිව්තෙ ජයවේවා ඔයාලට❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth22433 ай бұрын

    Wow,patta...👌👌🤜🤛☺️🤗💙❤

  • @chinthakakarunanayaka8500
    @chinthakakarunanayaka8500 Жыл бұрын

    Great 👍

  • @kanishkagimhan8621
    @kanishkagimhan8621 Жыл бұрын

    අසාන් අන්නා💜️

  • @indikabandara1048
    @indikabandara1048 Жыл бұрын

    Happy birthday Ashan machan

  • @didulanidushan2795
    @didulanidushan2795 Жыл бұрын

    Ammo aiye patta ❤

  • @LankanCookingBoy
    @LankanCookingBoy Жыл бұрын

    Happy birthday to you Aiya ❤❤❤❤

  • @asankaperera8093
    @asankaperera8093 Жыл бұрын

    Superb

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Good job

  • @Tastedfood94
    @Tastedfood94 Жыл бұрын

    Happy birthday brother 🎂

  • @praneethcharuka.
    @praneethcharuka.9 ай бұрын

    Happy Birthday 🎂🍰🍾🎊️🎁🎉️ Brother 😊

  • @sudharmansilva4426
    @sudharmansilva4426 Жыл бұрын

    Very nice

  • @kavishkamadushan8644
    @kavishkamadushan8644 Жыл бұрын

    🎂🎂🎂happy birthday to you aiyee💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @jasan3799
    @jasan3799 Жыл бұрын

    Hi Machan ✋

  • @helpforanimalschannel1018
    @helpforanimalschannel101811 ай бұрын

    Austria wala thiynawa 2nd worlds war eka memories ewath balanna yanna .thawa Europe wala thiynawa අවූට්ව්ට්ස් වධකාගාරයක් නාසි කරපූ ඒකත් බලලා අපිට විඩීයෝ එකක් දාන්න.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara Жыл бұрын

    😍 from 🇱🇰

  • @nuwanmadusanka4981
    @nuwanmadusanka4981 Жыл бұрын

    බොක්කි තඩි වෙිලා...😊😊🤪🤪

  • @LankanCookingBoy
    @LankanCookingBoy Жыл бұрын

    Haiii Akka Aiya ❤❤❤❤❤❤

  • @kosimendis9112
    @kosimendis9112 Жыл бұрын

    Brother Innsbruck awe nadda .awa nam set wenna thibba ❤Schöne Österreich🇦🇹🌺❤️

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 Жыл бұрын

    ❤️❤️❤️❤️👌

  • @motivated.311
    @motivated.311 Жыл бұрын

    එක ඇත්ත කියන්න වචන නැහැ එක අත් විදලා බලන්න ඔනෙ ❤❤❤❤

  • @pasidumaduranga2547
    @pasidumaduranga2547 Жыл бұрын

    Akka lassanayi 🤭

  • @chamudithadiss6251
    @chamudithadiss6251 Жыл бұрын

    swiss eka long ekak onaaa😢❤

  • @yasarunilsha3834
    @yasarunilsha3834 Жыл бұрын

    Hey couple♥️🎉

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Жыл бұрын

    🌿❤

  • @somagovinnage2221
    @somagovinnage2221 Жыл бұрын

    සුබ උපන් දිනයක්.හරිම අලංකාරයි.

  • @prasannaliyanage4014
    @prasannaliyanage4014 Жыл бұрын

    💙🌸💙

  • @dilipnuwan4170
    @dilipnuwan4170 Жыл бұрын

    dennama sudu wela

  • @SLDrip53
    @SLDrip53 Жыл бұрын

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 Жыл бұрын

    ❤❤

  • @Hideout9491
    @Hideout9491 Жыл бұрын

    ❤❤❤

  • @ldkdulshan78
    @ldkdulshan78 Жыл бұрын

    ❤❤❤❤

  • @anjanadilshan8275
    @anjanadilshan8275 Жыл бұрын

    🥰🔥❤️

  • @uvindugunarathna1030
    @uvindugunarathna1030 Жыл бұрын

    🥰🥰

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @malithprathibha1799
    @malithprathibha1799 Жыл бұрын

    1 magen

  • @sandarusandaru434
    @sandarusandaru434 Жыл бұрын

    Aiya

  • @wenuff7336
    @wenuff7336 Жыл бұрын

    Austria kiyanne lassanama ratak.Hittler ehema hambaunada?

  • @wajirakulugammana1105
    @wajirakulugammana1105 Жыл бұрын

    akkage hebiriisawa lept wela😄😄😂😂

  • @AyanthiRanasingha
    @AyanthiRanasingha Жыл бұрын

    Hangeryawata job visa gihin family aka ganna puluwandha

  • @anurashantha3737
    @anurashantha3737 Жыл бұрын

    Dont pluck others flowers. follow manners .video eka vaata karanawa me gaanu

  • @sachivlog7429
    @sachivlog7429 Жыл бұрын

    අනේ යුරෝපෙට එන්න දකින හිනය තවත් වැඩි කරනවට ඔයලට පින් 🥰

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 Жыл бұрын

    එහේ haiway වල.බයික්.යනවද 🤔

  • @power_lion1717
    @power_lion1717 Жыл бұрын

    ඔය රටල් වල ලංකාවේ තරම් හොරු නැ එකයි ඔය රටවල් දිවූනු අනික පාරට බැස්සාම කිසිම කන් දොස් කිරියාවක් නැ එකට අපේ රටෙ වාහන එලවන්නේ හොන් එකෙන්මයි ඔය රටෙ ජනතාව නීතියට ගරු කරනවා අපේ එවුන් නිතිය නමනවා මචාන් ඇමරිකාවට වැඩියේ යුරෝපේ හොදයි ඇමරිකාවේ නම විතරයි ලංකාවේ ඉස්සර හිටියා පාරවල් හිගන්නෝ දැන් ලංකාවේ හිගන්නෝ නැ ඇමරිකාවේ නම් හිගන්නෝ ඉන්නවා නිවුයෝක් වල කුඩාරම් ඇතුලේ නිදා ගන්නෙ ඇමරිකාවට වැඩියේ අපේ ලංකාව හොදයි මචාන් ඔය කියන එවුන් ඇමරිකාට අරින්න ඔනේ ඇමරිකාව බලන්න ඔබ දෙපලටත් රොෂාන් පවුලේ සියළුම දෙනාටත් සුභ පතනවා සියළු දෙවියන්ගේ රැකවරණය ඔබ සියළුම දෙනාට ලැබේවා බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏

  • @janakakumara3234
    @janakakumara3234 Жыл бұрын

    රොෂාන් wife මොන ජාතියෙ එක්කෙනෙක්ද එයාවත් පෙන්නන්න

  • @kalpachaturanga1358
    @kalpachaturanga13589 ай бұрын

    ලස්සනයි ❤❤❤❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Good job

  • @chasithaherath1193
    @chasithaherath1193 Жыл бұрын

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 Жыл бұрын

    ♥️♥️♥️

  • @janithnirmal2763
    @janithnirmal2763 Жыл бұрын

    ❤❤❤

  • @thilinimaduwanthi9909
    @thilinimaduwanthi9909 Жыл бұрын

    ❤️❤️

  • @sumithkrisantha3600

    @sumithkrisantha3600

    10 ай бұрын

    ස්ව බවේ දර්සනය හරිම සුන්දරයි......සියලුම දෙනාට දිර්ගායු..වේවා........ජයෙන්...ජය.....

Келесі