ළඟදී විවෘත වුණු ලංකාවේ ලොකුම "Pearl Bay Water Park'' එක | On Topic with Hasitha Wijewardena

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
TELEGRAM: t.me/AdaDeranaNews
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 331

  • @pradeeparajakaruna878
    @pradeeparajakaruna878 Жыл бұрын

    මේවට යන්න පුලුවන් මිනිස්සුත් ඉන්නව.. සල්ලි නැතත් ලමයි ආස නිසා බැලන්ස් කරන් යන මිනිස්සුත් ඉන්නව.. හැමදේකම හොදක් දකින්න පුරුදු වෙන්න. එතකොට ඔහොම සිතිවිලි එන්නෙ නෑ.. මම මෙහෙම කිව්වට මමත් සල්ලිකාරයෙක් නෙවේ.. ඒත් කවද හරි දවසක අත දිගෑරල වියදම් කරන්න පුලුවන් සාර්තක මනුස්සයෙක් වෙනව.. ජීවත් වෙන ටිකේ positive විදිහට හිතල සතුටින් ඉන්න බලන්න හැමෝම.. good job 👍

  • @thilinarajapaksha1711

    @thilinarajapaksha1711

    Жыл бұрын

    Yps

  • @Sanv123

    @Sanv123

    Жыл бұрын

    @pradeep මඤ්ඤංද බං තක්කඩි දේශපාලකයන් මේ ලගකදී ඉඳං ඔලුවට දාන්න හදන පොසිටිව් තින්කින් ගැනම දොඩවන්නේ? මොකද උං ඇරලා ඇරලා අද කියන්නේත් පොසිටිව් හිතන්නලූ 😂.. ඊට කලින් උබ පොසිටිව් වේයං ඒ වගේ නෙගටිව් මත දෙන එවුංගෙ කමෙන්ට්ස් දරාගන්න. මිනිස්සු එහෙම තමයි බං. උබ ඔය කියන රටේ මිනිස්සුන්ගේ සාක්කු පිරෙන්න රටේ ආර්ථිකය හැදෙන්න කොච්චර කාලයක් යයිද? ගොනා

  • @minipotstory9521

    @minipotstory9521

    Жыл бұрын

    God bless you 🙏🙏🙏🙏

  • @user-pq6qj9mu2r

    @user-pq6qj9mu2r

    Жыл бұрын

    F

  • @ashanmaynard4085

    @ashanmaynard4085

    Жыл бұрын

    @@Sanv123 Negetive dewal kiyanne deyak karaganna bari un godak welawata. Deyak karagaththa ekek monawa kiwwath awlk na. Me pinata kaka ammagen data card dan rata hadana hati kiyana un thama hene.

  • @ashanvidusanka
    @ashanvidusanka Жыл бұрын

    රටක් දිවුනු වෙන්නනම් මේවා වෙන්නම ඕනේ , නියමයි වැඩේ සුපිරී , තවත්මේ වගේ ඒවා ලංකාවේ හැදෙන්න ඕනේ😇🏆❤

  • @roshankhar

    @roshankhar

    Жыл бұрын

    රනිල්ගේ පුකේ ගහන්න පුළුවන් , නාමල් බේබි ආවාද?

  • @user-kf6oo4wh6w

    @user-kf6oo4wh6w

    Жыл бұрын

    ❤❤❤❤

  • @IDF662

    @IDF662

    11 ай бұрын

    ල්ංකාව කෙල්ලො බිකිනි අදින්ව්😂😂😂

  • @IDF662

    @IDF662

    11 ай бұрын

    5:25 ප්ටට bra 😂😂

  • @lasanthasandaruwan2608

    @lasanthasandaruwan2608

    11 ай бұрын

    එලවළු කඩ වගේ ⁣මේවාදාන්න බෑ යකෝ...😂😅😂😅😂

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 Жыл бұрын

    Wooow❤️👍 පිට රටවල් වල තමයි මේවා අපි දැක්කේ ටීවී වලින් films වල ෂෝක් නේ දැන් අපිටත් තියෙනව හිතේ හැටියට පිට රටවලට වඩා ලස්සනයි අපේ සොබාදහමෙන් ලැබෙන ආකර්ශනය එක්ක 😍😍😍😍😍 . Wooow wooow❤️ wooow❤️ wooow❤️ wooow❤️

  • @roshankhar

    @roshankhar

    Жыл бұрын

    පුක ලස්සනද සුදු ද?

  • @h.shenaryalakmali7856

    @h.shenaryalakmali7856

    Жыл бұрын

    @@roshankhar ay uba gu kana ballekda puka gana ahanne 💩💩😁🤣

  • @Vidu2000

    @Vidu2000

    Жыл бұрын

    woow පට්ට😀

  • @shamilaperera2050

    @shamilaperera2050

    Жыл бұрын

    කවුද මේ පීරීස් ගොබිලා. 🤣🤣🤣🤣

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 Жыл бұрын

    මේක අස්සෙ හැමිනෙන්න එන්න එපා මේක ගොං වැඩක් කියල,යන එකෙක් යයි.බැරි එකෙක් බලා ඉදි.අගය කරපන් එත් බැරිනම් නොබල ඉදපන්

  • @artist4824

    @artist4824

    Жыл бұрын

    මේ අස්සේ හැමිනෙන්න එපා හොදා හොදා කිය කිය .කන්න සල්ලි ටිකක් අමාරූ මිනිස්සූ ඉන්න මේ කාලේ ඒ වගේ අහිංසක මිනිස්සුන්ට උදවු නොකර 10000=> විතර දීලා තමන්ගේ ආස්වාදය පමනක් රස විදලා අරුන් මැරුනත් අදාල නෑ කියන හරක් එලදෙන්නූ නෙමෙයිද 225ටත් චන්දේ දෙන්නේ 🤨.උබලැයින් මේ රටට වැඩක් නෑ මැරිලා පලයන්.ස්වාබාදහමත් ඕනී උබ වගේ චුත කරන එකයි .තේරුනාද?

  • @charithpremathilake4341

    @charithpremathilake4341

    Жыл бұрын

    මේකෙ ඉන්න පගයලා කියන විදියට හම්බකරන ඔක්කොම නැති බැරි එවුන්ට විතරක් පුදලා බලන් ඉන්න ඕනෙ.. ඔහොම කියන දූපත් හිඟන පාත්තරයො එක්ක කොහෙද බන් රටක් ඉස්සරහට තියා පිටිපස්සටවත් යන්නෙ

  • @nimalikariyawasam2356

    @nimalikariyawasam2356

    Жыл бұрын

    @@artist4824 මෝඩ කතාවක් පුළුවන් කෙනෙක් සතුටු වෙන්න ඕන බැරි අයට උදව් කරනවා තමයි ඒකියල කාගෙවත් සතුටට වාසනාවට අකුල් හෙළන්න එපා

  • @artist4824

    @artist4824

    Жыл бұрын

    @@nimalikariyawasam2356 ආත්මාර්තකාමී සතුටට වඩා පරාර්තකාමී සතුට කොච්චර උතුම්ද මේ කාලේ.නැට්ට නැති 225ට කඩේ යන බැල්ලියොන්ට ඕවා නොතේරෙන එක සාදාරනයි ඉතින්

  • @artist4824

    @artist4824

    Жыл бұрын

    මේකේ ඉන්න අට පාස් ටයි අනුන්ගේ ටයි කෝට් ඇදන් ඉන්න එකෙක්ට 20000 වගේ ටොයිලට් හෝදලා සල්ලී හම්බවුනාම මැජික් වගේ තමන් වෙනුවෙන් විතරක් වියදම් කරන බල්ලෝ එක්ක කොහොම්ද බන් මේ වගේ රටක මනුස්සකම් ඇති වෙන්නේ?ලාබක බල්ලො හිතන් ඉන්නේ මේ පාක් එකක් හදලා ඇතිවෙනකම් සල්ලි ගසා කෑවහම රට දියුනුවෙයි කියලා.ඒ වගේ ලාමක බිජ්ජෝ මේ රටින් ඉක්මනින් වදවෙන තමා හොද.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ආඩම්බරයි අපේ රටෙත් මේ වගේ අත්දැකීමක් ලබාදෙන්න ඔබාලා ගත් වෙහෙසට ..ජයවේවා 🇱🇰🇱🇰❤❤

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 Жыл бұрын

    හරිම ශොක් අප්පා නියමෙට හදල තියනවා .පිටරට වගෙ .මරු.

  • @chandimavithanage5343
    @chandimavithanage5343 Жыл бұрын

    ගොඩක් හොද වැඩක්..සල්ලි තියෙන වෙලාවක ,ප්‍රශ්න වලින් ටිකක් හරි අමතක වෙල දරුවන් එක්ක සතුටින් ඉන්න ..❤️❤️

  • @dinabro957
    @dinabro957 Жыл бұрын

    මරු . කවද හරි ඩුබායි waterpark එකේ මට්ටමට එහා ගියපු එකක් ගහමු. ආරම්බය සුපිරී ✌️

  • @chamika4772
    @chamika4772 Жыл бұрын

    මේ වගෙ ආතල් ගන්ඩ හැමෝටම පිටරට යන්ඩ බෑනෙ.ලංකාවෙත් මේවා හැදෙද්දි පට්ට සතුටුයි.රට කන බල්ලො නොහිටියනම් කොච්චර සුපිරිද🤟

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Жыл бұрын

    වෝව් ❤❤❤ කොයිතරම් වටිනවද පිටරට ඉපදුන අයට විතරක් නෙව්යි. අපේ අයටත් මේව විදින්න ලැබීම සතුටක් .ජර්මනියේ මේවගේ මම අත් දැක්ක හරිම සතුටුයි

  • @ShakyaKeeragalla

    @ShakyaKeeragalla

    Жыл бұрын

    ​@nfariz23 nfariz23 මාත් ඕක හිතුව විතරයි 😂😂❤

  • @ganjaliabeygunawardena7209
    @ganjaliabeygunawardena7209 Жыл бұрын

    හොඳ වැඩක් ලංකාවට ඇවිත් නංගිල මල්ලිලගෙ දරුවො එක්ක යන්න ඕන. අපිට මෙහෙ හැමදේම තියනවනෙ. තව තවත් දියුණුවට පත්වේවා !!! ගඟවල් වල මුහුදවල් වල යනවට වැඩිය හොඳවෙයි. 👌🙏❤️

  • @duleekalakshani3874
    @duleekalakshani3874 Жыл бұрын

    Woww.. Meka TV ake dakka ගමන් you tube channel eka හොයලා ආවේ meka ayeth බලන්න.. Superb.. 😍kandy හිටියත් අපි එනවා 😊😊

  • @chanmadu5734
    @chanmadu5734 Жыл бұрын

    දැනට කමෙන්ට් 2 දෙකේම තියෙන්නෙ රිනාත්මක අදහස්. ඉතින් රටක් දියුණු වෙයි ද. විදේශීකයන්ට වගෙම දේශීයව මුදල් ඉපයිය හැකි දෙයක්. අනෙක රැකියා. සුලු ප්‍රමාණයක් හරි

  • @barneycasting8331

    @barneycasting8331

    Жыл бұрын

    වැඩක් නැහැ! අපේ මිනිස්සු සල්ලි හොයනවා, තනියෙන් දියුණු වෙනවා. නමුත් ආදයම් බදු ගෙවන්නේ නැහැ රටක් හැටියට දියුණු වෙන්නේ නැහැ. හරිම selfish මිනිස්සු ඉන්න රටක්!

  • @Hirushanachintha

    @Hirushanachintha

    Жыл бұрын

    මේ concept , මේ වැඩ පට්ට බන්.. රජය පැත්තෙන් කිසිම උදව්වක් නෑ බන්... එහෙම දෙනවා නම් මීට වඩා ලංකාවට guestla එනවා.. ඩුබායි , සිංගප්පූරුව රජයේ ප්‍රතිපත්තිවලින් පවා මේ වගේ තැන් රකිනවා , කොරෝනා වගේ තත්ව ආව ගමන් සංචාරක කර්මාන්තය කෙල උනා, ඒක බිංදුවටම කෙල උනේ රජයේ නිසි ප්‍රතිපත්තියක් නැති නිසා... කෘෂිකර්මාන්තයට උනෙත් ඕකමයි... ඒ සිස්ටම් එක හදනවා නම් රජයෙන් අපිට චීන්නුන්ගේ පුප ලෙවකන්න ඕන වෙන් නෑ බන්... ලංකාවෙ මිනිස්සුන්ට රැකියා අවස්ථා එනවා ඔයා කිව්වා වගේ, ලංකාවට ඩොලර් එද්දී දුප්පතාටත් බදුවල සම්පත් බෙදී යද්දී ලංකාව තනියම නැගිටිනවා බන්.... අද ඉන්නේ තනියම නැගිටින මිනිස්සු , ඕකට රජය එකතු වෙන්නම ඕන.... ❤️

  • @Hirushanachintha

    @Hirushanachintha

    Жыл бұрын

    @@barneycasting8331 බදුවලට මොකද වෙන්නේ කියල රජය පෙන්වල දෙන්න ඕන.. ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව තමන්ගෙන් අය කරපු බදුවලට මොකද උනේ කියල mail එකක් එවනවා.. විනිවිදභාවය උපරිමයි 🤔🤔🤔

  • @pesandugunarathna1888

    @pesandugunarathna1888

    Жыл бұрын

    ඒක තමා පුදුම කුහක කමක් තියෙන්න.

  • @user-pq5oz9md9i

    @user-pq5oz9md9i

    Жыл бұрын

    මෙවා හදලා තියෙන්නේ උසස් පැලැන්තිය ට විනොද් වෙන්න විතරයි

  • @salonrandima9304
    @salonrandima9304 Жыл бұрын

    ලංකාවේ මෙහෙම තැනක් තියෙන එක ලොකු දෙයක්. ජයවේවා 💖

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 Жыл бұрын

    සුපිරි වැඩක් වගේ..❤️❤️👌👌😍😍 ..අති නවීන පහසුකම් 😍😍

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 Жыл бұрын

    ඈත්තටම ගොඩක් වටිනවා මෙ වගෙ දෙයක් අපෙ රටවලත් මමත් අනන්තව ගිහින් තියෙන දැකලා තියෙනවා ජර්මන් වල ඉතාලිවල ප්‍රන්ස්වල කොචිචර ලස්සනද එවා අපෙ ළමයින්ටත් එහෙම දෙයක් තියෙන එක

  • @meril2677

    @meril2677

    Жыл бұрын

    අඩුම ගානේ ගමේ දුප්පත් ළමයි කීප දෙනෙක්වත් අරගෙන යන්න උත්සහ කරන්න. ගොඩාක් පින්

  • @nilminigunasekara928
    @nilminigunasekara928 Жыл бұрын

    අපට ,යන්න බැරිවෙයි හැබැයි ,අපේ ලංකාවේ මේවගේ ,තැනක් තියෙන එක ගැන ,ගොඩක් සතුටුයි

  • @OshanRJ2002
    @OshanRJ2002 Жыл бұрын

    සුපිරි අඩේ...😍 නියමයි... තවත් නිර්මාණ බිහිකරන්න ශක්තිය ලැබේවා 😍✌

  • @pradeepkumara1165
    @pradeepkumara1165 Жыл бұрын

    මම පට්ට ආසයි... නියමයි.....අනිවාර්යයෙන් එනවා...... ඔයාලා තමා හොදටම කලේ ... ආන්ඩුව නෙමේ... ජයවේවා

  • @sasimg6393
    @sasimg6393 Жыл бұрын

    මෙවන් අත්දැකීම් නවීනත්වය සමග සුලබ වීම ඉතා හොඳ තත්ත්වයකි

  • @malithakavinda7973
    @malithakavinda7973 Жыл бұрын

    මේ වගේ එකක් දැක්කෙ film වල විතරයි 👉🏻👈🏻😌 දැන් ලංකාවේ තියෙනව

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Жыл бұрын

    මරු මරු ගොඩාක් හොදයි අපේ ලංකාව අයට ඔය වගේම වතුර කටාරමක් ලස්සන ට හදලා තියෙනවා තායිලන්තයේ පටූන් වොටර් පාක් එකේ 🙏 රට යන්න බැරි අයට අත්දැකීම් ලැබෙන එක හොදයි

  • @darkknight7826

    @darkknight7826

    Жыл бұрын

    ලොකේ හැම රටකම වගේ තියනවා මේවා.. ගොඩක් දුප්පත් රටවල ඇරෙන්න

  • @renukamadu7558
    @renukamadu7558 Жыл бұрын

    ගොඩක් හොඳ දෙයක් ලංකාවේ ඔනම කෙනෙකුට සතුටක් ලබාගන්න .ස්තුතියි ඔබ සැමට

  • @amaljaya7530
    @amaljaya7530 Жыл бұрын

    Wooo පට්ටම පට්ට Weduk මෙන්න මේ වගේ දේවල් තමා ලංකාවට ඕන touris ගොඩදාගන්න 🙏👍💲🌎🏖️️

  • @cityboy9104
    @cityboy9104 Жыл бұрын

    WoW මාර ලස්සන තැනක් 💕😍❤️💯🔥🌟

  • @sbhera
    @sbhera Жыл бұрын

    මරු හැබැයි ගනං පොඩ්ඩ්ක් වෙන්ස් උනානං හොඳයි ❤

  • @vindi1309
    @vindi1309 Жыл бұрын

    Amazing 🤗🤗

  • @shinemusiccenter260
    @shinemusiccenter260 Жыл бұрын

    ❤❤❤❤ good job 😊 happy to Sri Lanka 🇱🇰

  • @poornimasewvandi8257
    @poornimasewvandi8257 Жыл бұрын

    Woww....... මේක නම් නියමයි.😍

  • @indraniindrani4335
    @indraniindrani4335 Жыл бұрын

    හරිම ලස්සනයි 😃👍

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 Жыл бұрын

    වටිනව... මේයනෙ tourisam 🥰🥰🥰🥰🖐️🖐️🖐️💪💪 thank you...

  • @punchisamanali8738
    @punchisamanali8738 Жыл бұрын

    Athtama Hodai..Hoda wedak👌👌👌❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @m.a7562
    @m.a7562 Жыл бұрын

    Wooooow we have something to be happy about as sri Lanka's good job

  • @thegreattraveler3233
    @thegreattraveler3233 Жыл бұрын

    Lessior world amathaka karanna hoda na.. oya addakima.mulinma dunne eken lankawe apita.. a weddi thibba hodama dwl ekka❤️🤗

  • @miyulanijayalath2082

    @miyulanijayalath2082

    Жыл бұрын

    Leisure world thamai denata lankawe lokuma water park eka.(meka newei)

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Жыл бұрын

    Wooooooooow❤excelent singapore water wold ,😍

  • @veniduhasira8148
    @veniduhasira8148 Жыл бұрын

    Superb 🔥❤

  • @Eshan89harsha
    @Eshan89harsha Жыл бұрын

    Great work. Yana kattiyath ethula weenasha karan nethuwa innawa nam thamai hoda.

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 Жыл бұрын

    සුපිරි ❤️👍

  • @panawalagesampath4352
    @panawalagesampath4352 Жыл бұрын

    Wooow......great ❤❤❤

  • @Princesschristina4830.
    @Princesschristina4830. Жыл бұрын

    Wow....❤️❤️❤️

  • @saumayaronali5296
    @saumayaronali5296 Жыл бұрын

    Wow... super

  • @Thenuki_
    @Thenuki_ Жыл бұрын

    This is sick ♥️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    Surely it's going to be the best competitor to the Leisure world, I liked the clean water used in this park. Looking forward to visiting this place before it's too late. Thank you for the very informative episode.👍👍

  • @zahranoushad1648

    @zahranoushad1648

    Жыл бұрын

    No, leisure world is SriLankan theme park but this international theme park, we can't even compare both

  • @mallikarathnayake7462

    @mallikarathnayake7462

    Жыл бұрын

    I dont think bcz ticket is expensive compared to the leisure world one also there is no theme park here as in leisure world

  • @ThilinaSL
    @ThilinaSL Жыл бұрын

    Wow එකනම් පට්ට ❤😍

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha Жыл бұрын

    Wow good work ♥️

  • @devonfernando3662
    @devonfernando3662 Жыл бұрын

    නියම වැඩක් 🇱🇰♥️ අපිත් යනවා හෙට...

  • @rashmithamihiran6403
    @rashmithamihiran6403 Жыл бұрын

    නියමයි ලන්කාවේ අනිවාර්යයෙන් මේ වගේ දේවල් හැදෙන්න ඕන ..

  • @renukarenuka6266
    @renukarenuka6266 Жыл бұрын

    Congratulations ...✨️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Жыл бұрын

    අනෙ සෝක් අනෙ කොච්චර හොඳද මමත් ඊජිප්තුව වෙ ගියා ඔය විදිහමයි ලස්සනයි ගොඩක්ම ❤❤🇶🇦

  • @dahamfernando8566
    @dahamfernando8566 Жыл бұрын

    Exalent work mewa Tami diyunu wena ratakata wenna ona tawa mekata aluth activity ekatu karana puluvan nam tawath hodi all best David peris company

  • @Tharaka493
    @Tharaka493 Жыл бұрын

    ගොඩක් හොද දෙයක්

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 Жыл бұрын

    සුපිරි

  • @madushankanuwan2780
    @madushankanuwan2780 Жыл бұрын

    නෑ මේක දකිනවනම් මෙහි හිමිකරු දුගී දුප්පත් දරුවන් ඉන්නව බාට දෙකක්වත් පයට දාගන්න වත්කමක් නැති දෙමව්පියන්ගෙ දරුවන් ඉන්නවා...පින්සිද්දවෙයි ඒ වගේ දරුවන් තුන්දෙනෙකුට දවසකට එකවතාවක් නොමිලේ නරබලා ඒ අත්දැකීම විදල සතුටුවෙන්න දෙන්න...ලොකුම පිනක්..සල්ලි කාරයන්ගෙ දරුවන් විතරක් නෙවේ දරුවෝ..මේ මුලු රටේම මුලු ලෝකෙම දරුවො අපේ හදවතයි...බුදු සරනයි

  • @sudassithero8749
    @sudassithero8749 Жыл бұрын

    👊🏻Great👌🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  • @pradeepakumari2993
    @pradeepakumari299316 күн бұрын

    නියමයි.ලන්කාවෙ මේ වගේ එකක් හදපු එක ගොඩක් වටිනවා.දවසම උනත් ඉන්න පුලුවන් .පිරිසිදුකම උපරිමයි

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 Жыл бұрын

    Niyamayi

  • @dinukasenuri8268
    @dinukasenuri8268 Жыл бұрын

    Wow 👍👍

  • @vr72
    @vr72 Жыл бұрын

    සුභ පැතුම්!

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 Жыл бұрын

    Woooow ❤❤❤❤❤❤

  • @shiranipriyadarshani7644
    @shiranipriyadarshani7644 Жыл бұрын

    Harima lassanai niyamai mama මුලින්ම dakka dubai wala harima adambarai apa ratath dan thiyanawA

  • @vinukwanninayake5156
    @vinukwanninayake5156 Жыл бұрын

    Aththatama supiri wadak

  • @kavindagunasekara1384
    @kavindagunasekara13843 ай бұрын

    Great 👍

  • @anneniranjalafernando1004
    @anneniranjalafernando1004 Жыл бұрын

    Tkts wala prizes kohomada?

  • @gaminiofficial5444
    @gaminiofficial5444 Жыл бұрын

    Very good

  • @savindumadushan4116
    @savindumadushan4116 Жыл бұрын

    අපේ ගෙවල් ගාව කියලා මතක් උනාම😊

  • @woodwork6155
    @woodwork6155 Жыл бұрын

    Budusarani bohoma sathutui.. Niyamai mata yanna nathath anith aya hari yanawane kiyala loku sathutak thiyenawa

  • @samithhdt1997
    @samithhdt1997 Жыл бұрын

    Niyma location ekak.... math giya. Superb

  • @dmshiromi5278
    @dmshiromi5278 Жыл бұрын

    මරු wadak karala teiyanna බුදු saranei ඔයාට lata

  • @Vidu2000
    @Vidu2000 Жыл бұрын

    ලස්සනයි

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 Жыл бұрын

    Very Very nice waw ......

  • @kulakarandana9669
    @kulakarandana9669 Жыл бұрын

    good for some ,It's really hard to think how SR going to pay back the over 60 billion dollars ,I believe need to be invested on higher productivity and exports

  • @hasinihettiarachchi9509
    @hasinihettiarachchi9509 Жыл бұрын

    පාර්ක් යන්න තියා..තවම රට වටේ ගිහිල්ලත් නැ,ෆන් එකේ ඉන්න අතලොස්සේ නම් නෑ ,පඩියෙන් ගානට මිම්මට දුවන ජීවිත...එච්චර ආතල් දෙන දේශපාලුවන් ඉන්න රටක නෙහ් ඉන්නේ අපි...👎

  • @Dharshiniben
    @Dharshiniben Жыл бұрын

    Is it open on poya days?

  • @mwrwasim
    @mwrwasim Жыл бұрын

    Location

  • @nithumliyahanya5791
    @nithumliyahanya579111 ай бұрын

    මරු හැබැයි .ලස්සනයි .යන්නත් ආසයි..සල්ලි තමයි ප්‍රශ්නේ .😭💔

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Жыл бұрын

    wooow ෂෝයි

  • @yakaa3402
    @yakaa3402 Жыл бұрын

    Super ❤

  • @himaaa608
    @himaaa608 Жыл бұрын

    Supiri

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 Жыл бұрын

    Wadenm supiri.eth ane duppath lamaintanm heenayakma wei.♥️♥️♥️♥️

  • @RoshanTLiyanage
    @RoshanTLiyanage11 ай бұрын

    ලස්සනෛ. බුදු සරණෛ 🙏

  • @artattacksl1645
    @artattacksl1645 Жыл бұрын

    wow

  • @ajithkumaraha
    @ajithkumaraha Жыл бұрын

    Super

  • @prase4302
    @prase4302 Жыл бұрын

    Urthiya samiti uthgosana karaida, rata depala vikka kiyala, aniwarayan joshep guruwaru tikath ekka parata bahinna puluwan

  • @SLBusWorld
    @SLBusWorld11 ай бұрын

    Wow

  • @amilakumarasuranga1241
    @amilakumarasuranga1241 Жыл бұрын

    Supiri wadak🚩🚩🚩🚩🚩

  • @kuma6183
    @kuma6183 Жыл бұрын

    Good 👍 👍 👍

  • @danithanjana7353
    @danithanjana7353 Жыл бұрын

    😍

  • @madushanpramuditha431
    @madushanpramuditha431 Жыл бұрын

    ❤️❤️❤️

  • @salindabandara
    @salindabandara Жыл бұрын

    👍❤😍

  • @gorr9737
    @gorr9737 Жыл бұрын

    patta habai

  • @r.ksamitha8587
    @r.ksamitha8587 Жыл бұрын

    💪💪❤️

  • @user-kf6oo4wh6w
    @user-kf6oo4wh6w Жыл бұрын

    ❤❤❤❤

  • @anomapremakanthi3460
    @anomapremakanthi3460 Жыл бұрын

    බණ්ඩාරගම ❤❤❤❤❤❤❤

  • @helanikanchana6688
    @helanikanchana6688 Жыл бұрын

    ලංකාව දියුණු උනාට අපෙ රටෙ දුප්පත් දරුවන්ට මෙවගෙ දෙවල් විදින්න අවස්ථාව නෑ.

  • @shashimamadubashini8282
    @shashimamadubashini8282 Жыл бұрын

    Niyama wedak

  • @sanukanimjaya424
    @sanukanimjaya424 Жыл бұрын

    Supiri hoda vadak

  • @deepachithrangani6713
    @deepachithrangani6713 Жыл бұрын

    Kaluaggala water world also must be promoted like this. Don't let it to be ruined.

  • @harshadwasmiya4826
    @harshadwasmiya4826 Жыл бұрын

    Kohada place aka pls kiyannako

  • @niroshachamara
    @niroshachamara Жыл бұрын

    සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍

  • @inokanilminiethannaralala-2446
    @inokanilminiethannaralala-2446 Жыл бұрын

    ❤️

Келесі