PayHere එකෙන් ඔයාගේ Data Dark Web එකට Leak වෙලාද? Google One එකෙන් බලන්නේ කොහොමද? | දැන් මොකද කරන්නේ

PayHere එකෙන් ඔයාගේ Data Dark Web එකට Leak වෙලාද? Google One එකෙන් බලන්නේ කොහොමද? | දැන් මොකද කරන්නේ
📌ඔයාගේ Data ත් තියෙනවද බලන්න: one.google.com
✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
📌 Use Coupon: DINUKA
✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk/e/_6x39N
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZread growth. Learn How to use TubeBuddy: • How to Grow KZread Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawijesinghe.com
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial

Пікірлер: 44

  • @PraveenZV
    @PraveenZV8 ай бұрын

    ඇත්තටම ඊයේ තමයි මම දැනගත්තේ July වල Phone Number,Address ලීක් වෙලා කියල.හොද වෙලාවට Bank Cards එහෙම Add කරල නෑ.. අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්ක❤❤

  • @KaVinDu_x64
    @KaVinDu_x648 ай бұрын

    එයාල නම් කියන්නෙ dark web එකට release වෙලා නෑලු මෙහෙම කියන්නේ:-(මේ අවුරුද්දෙ ජුලි ලෙස සදහන් වී පළ වෙන්නෙ f-Secure යන website එකේ මේ සම්බන්ධයෙන් ඇති වූ සිදු වීම නැවත උපුටා දැක්වීමක් ලෙසයි.)

  • @vimukthiakalanka3680
    @vimukthiakalanka36808 ай бұрын

    සෑහෙන්න වටින විඩීයෝ එකක්.ගොඩක් දේවල් දැනගත්තා.පාස්වර්ඩ් මැනේජර් ගැනත් වීඩියෝ එකක් ඕනී ❤

  • @p4thum
    @p4thum8 ай бұрын

    Thank you so much, Big help!! ❤️👊🏻

  • @theekshanad.rathnayaka2492
    @theekshanad.rathnayaka24928 ай бұрын

    වටින් වීඩියෝ එකක්❤️‍🔥

  • @dhanika_perera
    @dhanika_perera8 ай бұрын

    Thank you very much for making the right awareness very clearly with true facts & instructions! ❤️

  • @lasithpoorna
    @lasithpoorna8 ай бұрын

    වටින වීඩියෝ එකක් ❤️✨️

  • @geethikaudagama2627
    @geethikaudagama26278 ай бұрын

    ගොඩක් වටිනව ❤😊

  • @user-ke3in8yy2i
    @user-ke3in8yy2i8 ай бұрын

    හොද Password Manager App ගැනත් Video එකක් ගේන්න.

  • @MadujithSagara
    @MadujithSagara8 ай бұрын

    That is it. Perfect explanation brother

  • @shortvidsandstatusupdates8449
    @shortvidsandstatusupdates84498 ай бұрын

    pay here use kale nathi unata helakuru eken leak vela thiyenne me venakan kisima dekt pay here use krla na habai mge data leak vela

  • @kmalithpunsara
    @kmalithpunsara8 ай бұрын

    Aiye , android wala google password manager , ios walata apple keychain ekai thiyenawa ne . e deka safe ne apita use krddi ?

  • @Respectworld909
    @Respectworld9098 ай бұрын

    Credit card numbers ඉල්ලගෙන සල්ලි ඔක්කොම ගන්නවා කියලා fb එකෙ දැක්කා ඒ කොහොමද එහෙම ගන්නේ

  • @aruwani7813
    @aruwani78138 ай бұрын

    Thank you ayya. Mama online pay karalath neha pay here helakuru use karalath neha eth vivo oppo Huawei phone walata awa msg eka virus thiyenawa kiyala Android searchquickbox kiyana app eka trojan virus eka kiyla msg ekak awa virusguard eken a genath vistharayak dennako

  • @RuchiraOshan
    @RuchiraOshan8 ай бұрын

    Math google one app eka open karama oya data breach eka gana kiyala tibba

  • @SM_Dahanayaka
    @SM_Dahanayaka8 ай бұрын

    Password manager ganai virus guard ganai video ekak genna

  • @chanakadushmantha3775
    @chanakadushmantha37758 ай бұрын

    password manager ekenuth data breach ekak wenna puluwan neda?

  • @The_Phoenix716
    @The_Phoenix7168 ай бұрын

    දැන් pay here gateway එක නැද්ද helakuru එකෙත් lanka pay කියල gate එකක් නෙ තියෙන්නෙ

  • @nethsara154
    @nethsara1548 ай бұрын

    Helapay eken mn mge QR ekakat pay kara ethakota mat dapu gana deguna una ne

  • @lakshicreations
    @lakshicreations8 ай бұрын

    Password manager එක උනත් sure කරන්න පුලුවන්ද 🙄

  • @apisl5505
    @apisl55058 ай бұрын

    මගේ එහෙම ඩාක් වෙබ් රිපෝර්ට් කියලා පෙන්වන්නෙ නෑනේ

  • @kushansamuditha7959
    @kushansamuditha79598 ай бұрын

    Password managers gana video ekak karannako aiye.

  • @dinujayamendis2070
    @dinujayamendis20708 ай бұрын

    Password manager gana video ekak one

  • @chamidudulan8632
    @chamidudulan86328 ай бұрын

    aiye mge nama address phone number okkoma leak vela thibba e email address eka permanent delete karala dammoth ara details ain venavda.

  • @IDK_911
    @IDK_9118 ай бұрын

    lastpass එකෙනුත් ලීක් උනා ඉතින් දෙතුන් පාරක්

  • @prabodhsandeepa4673
    @prabodhsandeepa46738 ай бұрын

    Bank card details add krl thibboth salli kapenn puluwn d

  • @GiggleGangGuru
    @GiggleGangGuru8 ай бұрын

    need video about password managers

  • @subodarasanjana1120
    @subodarasanjana11208 ай бұрын

    Iye mage yaluwekge phone ekakatath awith thiuna ohoma kes ekak 😶😕

  • @theserieser2167
    @theserieser21678 ай бұрын

    මම එක 😄

  • @kavindunimasha4784
    @kavindunimasha47848 ай бұрын

  • @channelk7253
    @channelk72538 ай бұрын

    Password manager shuwar ekak gana kiyannako

  • @YasiruAshan
    @YasiruAshan8 ай бұрын

    ❤😊

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana65948 ай бұрын

    Thank you for informations brother. මාත් දැං Checkup එකක් දැම්මා. මගෙත් Payhere එකෙන් Data leak ekak වෙලා. හැබැයි Email & password එක විතරයි. තව Dubsmash කියලා App එකකිනුත් Email & Password එක ලීක් වෙලා. Address මොකුත් Leak වෙලා නෑ. පුලුවන්නම් හොද Password Manager Apps ටිකක් ගැනත් Video එකක් ගේන්න.

  • @KaVinDu_x64

    @KaVinDu_x64

    8 ай бұрын

    Bitwarden එක හොදයි ඒක free මම අවුරුදු 2ක් විතර යිදම් use කරනව 😊

  • @dinithasayuranga

    @dinithasayuranga

    8 ай бұрын

    Mageth Ehema leak wela thibba. Oya kiyapu apps walinmai leak wela thibune.

  • @manulawijesiriwardhana6594

    @manulawijesiriwardhana6594

    8 ай бұрын

    @@KaVinDu_x64 Thank you brother ❤

  • @manulawijesiriwardhana6594

    @manulawijesiriwardhana6594

    8 ай бұрын

    @@dinithasayuranga Ou bn.... 😑

  • @Game_space777

    @Game_space777

    8 ай бұрын

    අපිට ගූගල් එකෙන් පෙන්නන්නෙ අපෙ ලික් උන ඩෙටා වලින් පොඩි පෘමානයක් විතරයි , බෑන්ක් ඩිටෙල්ස් එහෙම පෙන්නන්නෙ නෑ ,ඔවා ඉක්මනට වෙනස් කරලා මෙල් එක වෙනස් කර ගන්ඩ ( හෙලකුරු එකට කුකහ කමට කිවුවා කියලා කියන්ඩ එප දෙයක් දන්න නිසා කිවෙ ) අනික් අපෙ ඩෙටා ඩාක් සයිට් වල විකුනන්ඩ දලාන්ඩ පුළුවන් ගෙම දුන්න කෙනාට

  • @AsankaEmpirE
    @AsankaEmpirE8 ай бұрын

    Password Manager Video eka oni

  • @sahandivayanjana7613
    @sahandivayanjana76138 ай бұрын

    ❤️❤️😇😇

  • @subodarasanjana1120
    @subodarasanjana11208 ай бұрын

    Na aiye google one eken iye mage yaluwektath awith thiuna (Dark web scan) kiyala email gananawakuth ekka ape gogle account eka eyalage ekata recover karaganna vidiyata msj ekakuth awith thiuna poddak e gana hoyala vedio ekak karanna ikamanata 😮😕

  • @AshenPerera9

    @AshenPerera9

    8 ай бұрын

    මගෙත් එහෙමයි

  • @vimeshadsocial7155
    @vimeshadsocial71558 ай бұрын

    Password manager

Келесі