ලංකාවේ ලස්සනම බුරුස් ගල | Patna Sliding Rock | Deniyaya | TRIP PISSO

✍ Patna Estate Sliding Rock - පැට්නා ලිස්සන ගල (බුරුස් ගල)
Patna Sliding Rock, locally know as the Patna Burus Gala is one of the newer destinations discovered local travelers. The location is situated inside Patna Division in Enesalwatta estate belonging to Maturata Plantations in Deniyaya.
At this location the river flows over a number of wide rocks with gentle slopes and at end of the each rock lies a shallow pool. Due to the gentle water flow over the smooth rock surface, number of natural water slides are created on the rock.
Route from Colombo to Patna Estate Sliding Rock
Though : Southern Expressway - Welipenna Exchange - Pelawatta - Neluwa - Deniyaya
Distance : 178 km
Travel time : 5 hours
✍ Audio credits
Meedum Dumaraye
Guitar Cover : • Meedum Dumaraye (මීදුම...
Artist - Kasun Kalhara
Music Composer - Kasun Kalhara
Lyrics - Chaminda Rathnasuriya
Original song : • Mihidum Dumaraye
Chuti Kale Api Wasse Nanakota
Cover song : • චූටි කාලේ අපි | Kodi G...
Original song credits
Singer: ARJUMANN
Original song : • ARJUMANN - KANATHTHA P...
Kusum Pipena Wasanthe
Cover song : • "Kusum Pipena Wasanthe...
Main - Siri Parakum Film
Music - Rohana Weerasingha
Lyrics - Somarathna Dissanayake
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#patna #deniyaya

Пікірлер: 327

  • @travelwithhusband21
    @travelwithhusband2110 ай бұрын

    Video එක superb❤Trip Pisso එක්ක ගියපු ලස්සන ම ගමනක්😍

  • @jayasirij9311

    @jayasirij9311

    10 ай бұрын

    අර චූටි දරුවගේ අතට රොටි කෑල්ලක් දීලා තිබුනේ ආදරේටද නැත්නම් විහිලුවටද නැත්නම් ගොන්කමටද? රොටි කුඩාම කෑල්ලක් හරි උගුරේ හිරවුනොත් ඒක නැවත එලියට ගන්න රෝහලකටම යන්න වෙනවා. හැබැයි ඒ අතර කාලය මාරාන්තික බව දැනගන්න.

  • @travelwithhusband21

    @travelwithhusband21

    10 ай бұрын

    Normally රොටි වලට වඩා කෑම වර්ගත් එයාට ගෙදරදි දෙනවා දෙවියන්ගේ පිහිටෙන්. ඒ වගේම අපි සේරම plan කරලා යන්නේ. යන තැන ගැන අවබෝධයක් අරන් වගේම Vlog පිටත් වෙන්න කලින් අපේ දුව වගේම අම්මගෙත් අපේ family doctor හම්බ වෙලා උපදෙස් ලබාගෙන helth එක ගැන සැලකිලිමත් වෙලා යන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම අපේ doctor ඕනේ වෙලාවක අපිත් එක්ක සම්බන්ද වෙන්න සැදී පැහැදී ඉන්නවා. හැබැයි අපි මේ මොනවා කරත් මේ video එකේ ඉන්න දෙණියායේ ළමයාට වගේම දිය ඇල්ල එහා පැත්තේ. ගෙවල් වල හිටපූ පොඩි ළමයින්ට නම් ඔය පහසුකම් මුකුත් නැතිව තමයි ලොකු වෙලා තබුණේ. බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට 🙏❤

  • @jayasirij9311

    @jayasirij9311

    10 ай бұрын

    Your pre -planning is ok. But no one cannot give a gurantee in a precarious situation. The problem is nowadays the younger generation is not prepared to accept the hard facts when they are brought To their notice. The trip pisso is truly showing what their attitude is. I gave them a good comment for their sandagiri video . But i see they are out of the track. මේ වීඩියෝ බලන මිනිස්සු ඉස්සෙල්ලාම දකින්නේ පිස්සෝ කියන වචනය. ඒක බලන හැම කෙනෙක්ම ඒ වචනය මනසින් කියනවා. හැබැයි ඒ කියවෙන හැම වාරයක් පාසාම (ඔබලා ශබ්ද විද්‍යාව විශ්වාස කරනවානම්) නොදැන හෝ ඍණ ශක්තියක් ආකර්ශනය කර ගන්නවා. So you people are not ready to listen to the society on this social platform. thanks for the reply.

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    9 ай бұрын

    kzread.info/dash/bejne/amyOqtKJhtWvqNY.htmlsi=wGHVdq4c82BOOVQ5

  • @SharDhVlogz
    @SharDhVlogz9 ай бұрын

    Deiyaneeeeeeeee aniwa yanna oni 🤎 patta video ekaa 🫡

  • @chathura3

    @chathura3

    9 ай бұрын

    😂🎉

  • @photograph-by-hiru

    @photograph-by-hiru

    9 ай бұрын

    🎉🎉🎉🎉🎉😂😂😂😂😂

  • @rohansrimal1356

    @rohansrimal1356

    9 ай бұрын

    Halow tadiyo oyge hema vidiyo ekkma mama balnva😊❤

  • @______4553

    @______4553

    3 ай бұрын

    My village ❤

  • @dilshanthilina241
    @dilshanthilina24110 ай бұрын

    සින්දු ටිකනම් ගලපල තියෙනව සුපිරියට 🎉❤❤❤

  • @arunakumara2347
    @arunakumara234710 ай бұрын

    කරිඤ්ඤන්(වෙල් පැන්ටා) සුපිරි

  • @nimchala3611
    @nimchala36116 ай бұрын

    අද වීඩියෝ එකනම් සුපිරි. චුටි දෝණිගේ හිනාව, දුවක ගයිට්. පොල් රෝටී ලුණු මිරිස් ,ඒ ඇන්ටිගේ පුියමනාප බව හරිම සුන්දරයි. සිංදු ටිකනම් super වෙනම ලෝකෙකට ගියා. නියමයි. ආසාවෙන් බැලුවේ ✅👍❤️

  • @hfhyghfjfjtug233
    @hfhyghfjfjtug23310 ай бұрын

    හරිම ලස්සනයි ලන්කාවට ආපු දවසක අනිවාර්යයෙන් යනවා චුටී බබට බුදුසරණයි සියලුම දෙනා ලස්සනයි දාන විඩියෝ මන් ගොඩක් බලනවා

  • @MealsofFoodies
    @MealsofFoodies10 ай бұрын

    Eka patta... Lawyer kella patta

  • @shehanrashmika9700
    @shehanrashmika970010 ай бұрын

    මෙව්වනෙ ට්‍රිප් next level උදය අයියගෙ edit පහරක් 🖤

  • @awishkamalith
    @awishkamalith10 ай бұрын

    ගමේ කෙනෙක්ටත් ඒම කීයක් හරි හොයාගන්න පුලුවන් ඕම උනාම..මොනා උනත් ලංකාවෙ මනුස්සයොන්ගේ සත්කාර මරු ❤

  • @lahirudeshapriya7645
    @lahirudeshapriya764510 ай бұрын

    වෙනදා වගේම සුපිරියක් 😍😍❤️ ඒ කියපු සිංදු ටික 🥺😍

  • @SindyKMusic
    @SindyKMusic10 ай бұрын

    ෂෝයි අනේ... පැටියත් ෂෝයි ... නියම video එක.. enjoyed the video very much .. ❤👌👌

  • @travelwithhusband21

    @travelwithhusband21

    10 ай бұрын

    🙏🙏

  • @videooffical1
    @videooffical110 ай бұрын

    3.51🤪 කැමරා ඉෆෙට් එක පට්ට මොලෙත් විකාර වෙලා යනව 🤭සුප්ර් එඩිට්

  • @lifewithlatha710
    @lifewithlatha71010 ай бұрын

    සුපිරි වීඩියෝ ස්තුතියි ටීම් එකටම ආසාවෙන් ඉවර වෙනකම් බැලුවා

  • @travelwithhusband21

    @travelwithhusband21

    10 ай бұрын

    ❤️❤️😍

  • @himansaweerarathna1020
    @himansaweerarathna102010 ай бұрын

    මේ වෙනකම් trip pissonge video වලින් බලපු ලස්සනම video එකක්..😍❤️ චූටී මැණික බුදු සරණයි ..

  • @travelwithhusband21

    @travelwithhusband21

    10 ай бұрын

    🙏🙏

  • @chandanakumara3059
    @chandanakumara305910 ай бұрын

    පට්ට ලස්සනයි Trip පිස්සෝ නියමයි 👍

  • @dulakshanadun3002
    @dulakshanadun300210 ай бұрын

    Meke LEGEND karana charitha💜🙌

  • @janiththaruka6377
    @janiththaruka637710 ай бұрын

    Supiri thama trip pisso✌️🙏🥳

  • @ashansenarathna6490
    @ashansenarathna649010 ай бұрын

    ගමේ 💙🌼🤗

  • @VisalSandaruwan-vs2ju
    @VisalSandaruwan-vs2ju10 ай бұрын

    සුපිරි trip එකක් තමා පිස්සන්ගෙ...❤️

  • @bebikade4108
    @bebikade410810 ай бұрын

    සුපිරි මචන්ලා ❤❤❤අලුත් සෙට් එකත් සුපිරි ❤❤❤

  • @janidubasura7204
    @janidubasura720410 ай бұрын

    Ammoo visual quality eka 😍 Mta hithea widiyt sinhala songs use krna ek travel vlog wla lokuma improvement ekk. Niyamai Trip pisso 😍❤

  • @KAUSHIK1
    @KAUSHIK110 ай бұрын

    නෙක වුයන් වතු මැදින් හමා යයි නම් ....👌

  • @tharukaudani9698
    @tharukaudani969810 ай бұрын

    ලස්සනම ලස්සනයි මේ video එකත් චූටි බබා හිටපු නිසා ඊටත් වඩා ලස්සනයි තවත් ලස්සන තැනකින් අලුත් video එකක් ඉක්මනටම ගේන්න අයියේ. 😊😊❤

  • @rukavlogs
    @rukavlogs10 ай бұрын

    ඒක ආතල් වීඩියෝ එකක්.

  • @arrowjr5498
    @arrowjr549810 ай бұрын

    50ට රොටිය දුන්නේ අක්කේ ❤මේක ඔයාට

  • @kasunkumara9373

    @kasunkumara9373

    6 ай бұрын

    😢😮

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan10 ай бұрын

    නියමයි සෙට් එක ❤❤❤❤❤

  • @think3452
    @think345210 ай бұрын

    Oyalage dakka lassanama video eka😊

  • @pasindu_amanda
    @pasindu_amanda10 ай бұрын

    දවසක බුලත්කොහුපිටියෙ නාරංගලටත් යන්න..එහෙත් තියේ පොට් එකක් ❤

  • @bihanc4569
    @bihanc456910 ай бұрын

    wow udaya lassana voice bro..❤❤👌 vlog ekath patta

  • @athulaudayapriya9439
    @athulaudayapriya94399 ай бұрын

    Woow Supper. Travel with Husband lage videos lagadi tamai balanna set une balanawa godak lassanai eyalage babat ekka. oyalage videos balanawa venasma vibe ekak tiyenne. good luck degolotama

  • @kasunranga8019
    @kasunranga801910 ай бұрын

    Niyamai boys patta ❤❤

  • @babyboult2705
    @babyboult270510 ай бұрын

    මම ලංකාවෙ බලන එකම Travel channel එක " Trip පිස්සෝ " ගැම්මක් බොසාලා . හැමදාම වගේ සිංදු ටික නම් ගලපලා තියනවා 😻 😻 😻

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    9 ай бұрын

    😢kzread.info/dash/bejne/amyOqtKJhtWvqNY.htmlsi=ZLe0nxcxWQuWo6cA444*--***

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL810 ай бұрын

    දවසක සෙට් වෙලා Video එකක් කරන්න ආසම සෙට් එකක් ❤ ජය වේවා මචංලා

  • @tharushisewwandi2001
    @tharushisewwandi200110 ай бұрын

    සුපිරියක්

  • @Dissanayaka1
    @Dissanayaka110 ай бұрын

    අද වීඩියෝ එක මරු❤

  • @Tenuramethmin
    @Tenuramethmin10 ай бұрын

    Editing perfect udaya aiye ❤

  • @sanjeewaperera.5112
    @sanjeewaperera.511210 ай бұрын

    සිංදු ටිකනම් ෆට්ට පෙන්ස්....බොන්නමයි හිතෙන්නේ...❤🤟👍👍

  • @TripPisso

    @TripPisso

    10 ай бұрын

    😁✌

  • @dilrukshl
    @dilrukshl5 ай бұрын

    හරිම ලස්සනයි දුව නිසා තවත් ලස්සනයි 😍😍😍❤️❤️❤️💎💎💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @K.T.VimanthaLankara-jm8hw
    @K.T.VimanthaLankara-jm8hw9 ай бұрын

    සුපිරියක් Trip pisso🌷💥

  • @hirunaalpitiya6637
    @hirunaalpitiya66379 ай бұрын

    Trip පිස්සොන්ගේ බලපු ලස්සනම video වලින් එකක්❤ජය වේවා!

  • @pubudujayawardanadissanaya9814
    @pubudujayawardanadissanaya981410 ай бұрын

    My Village 😍😍 Superb Brothers❤❤

  • @madhusenarathne
    @madhusenarathne10 ай бұрын

    පට්ට..මන් ආසම සෙට් එකක්..❤ ජය වේවා

  • @ShivamShivam-vh1km
    @ShivamShivam-vh1km10 ай бұрын

    ලස්සනයි.trip.pisso⚘⚘⚘🙏🙏🙏👍🇱🇰🇱🇰🇱🇰

  • @rukavlogs
    @rukavlogs10 ай бұрын

    එකනම් ගැම්මක්...

  • @slfisherman
    @slfisherman10 ай бұрын

    සුපිරි ,Trip pisso....😊😍

  • @neetharanjani1692
    @neetharanjani169210 ай бұрын

    ගොඩක් ලස්සනයි ♦️බබා❤️ ආසාවෙන් බැලුව ♦️සුබ ගමනාන්තයක් ♦️පරිස්සම්න්❤️🙏❤️🌷

  • @travelwithhusband21

    @travelwithhusband21

    10 ай бұрын

    🙏🙏

  • @dush_95
    @dush_9510 ай бұрын

    සුපිරි ❤😋

  • @randikadayan2112
    @randikadayan211210 ай бұрын

    නියමයි 👍🙂❤

  • @madudaluwathta846
    @madudaluwathta84610 ай бұрын

    Apit giya marama lassanaiiii👍❤️🔥

  • @buddhikarupasinghe3571
    @buddhikarupasinghe357110 ай бұрын

    ජීවිතේ විදින්න ඕනි කාලේ ජිවිතේ විදින්න ඕනි...පව් අපේ දරුවෝ අපි හිතුවේ අපි නොලබපු දේවල් අපේ දරුවන්ට දෙන්න නමුත් දැන් අපි ලබපු දේවල්වත් උන්ට දෙන්න බැහැ අපි ජීවිතේ වින්දා උන් ජීවිතේ විදවනවා

  • @erangapiyumal1888

    @erangapiyumal1888

    9 ай бұрын

    අනිවාර්යයෙන්.දැන් නම් අපිටත් විදවන්න වෙලා

  • @pramodhahansika3311
    @pramodhahansika331110 ай бұрын

    ❤ හරිම ලස්සනයි

  • @mahindarajapaksa846
    @mahindarajapaksa8469 ай бұрын

    හරිම ලස්සනයි

  • @dilshn
    @dilshn10 ай бұрын

    සුපිරි 👍👍👍👍

  • @BekamaOfficial_
    @BekamaOfficial_9 ай бұрын

    අපේ ගම යකෝ එල එල බොක්ක සුපිරියි මෙහෙම දකිද්දී මාර ගැම්මක් දැනෙන්නේ ❤❤❤😊

  • @dilipnuwan4170
    @dilipnuwan417010 ай бұрын

    Ashan nanny wadeta maru ayye niyama bit eka

  • @mrrameon
    @mrrameon10 ай бұрын

    Me para video ekanam supirima ❤❤❤❤

  • @asankaanurudda4333
    @asankaanurudda433310 ай бұрын

    ,trip.pisso නම් සුපීරිම තමයි ගොඩක් ලස්සනයි ❤

  • @isururathnathunga7725
    @isururathnathunga772510 ай бұрын

    සුපිරි 🖤

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi10 ай бұрын

    wow..patta mchn ❤❤❤❤

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma494810 ай бұрын

    shooi අනේ මාරම ලස්සනයි ❤👌❤

  • @user-jk3dl5od1m
    @user-jk3dl5od1m10 ай бұрын

    වීඩියෝ එක තව ටිකක් දික් උනානම් මරු 👌

  • @doni_2002
    @doni_200210 ай бұрын

    Superb ❤😮

  • @RavinduMalshan9890
    @RavinduMalshan989010 ай бұрын

    මරු❤ 🎉😊

  • @ravindunimsara3859
    @ravindunimsara38597 ай бұрын

    සුපිරි සිංදු ටික අඩේ💙

  • @lathikasenadhira5930
    @lathikasenadhira593010 ай бұрын

    Niyamaiiiii😊😊

  • @piyumiamani1710
    @piyumiamani171010 ай бұрын

    Wooow 😍😘💙

  • @Janith__
    @Janith__10 ай бұрын

    සුපිරි 🥺❤️

  • @NuwanChathuranga-ux6nv
    @NuwanChathuranga-ux6nv10 ай бұрын

    Trip pisso. Onna ape gama vitharahena.😊

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official10 ай бұрын

    සුපිරි ජය වේවා 💞🤠🤙

  • @technovalk
    @technovalk10 ай бұрын

    Trip පිස්සොන්ගෙ වීඩියෝ එකක් කියන්නෙ ඉතින් 😍❤

  • @niranjayabandara8815
    @niranjayabandara88159 ай бұрын

    බලන්න ගියා වගේ තමයි...එචිචරට video කිරිම හොදයි...❤

  • @user-lu6sk9hc3t
    @user-lu6sk9hc3t6 ай бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t10 ай бұрын

    ලස්සනයි ❤️❤️💜💜

  • @ruvan73
    @ruvan7310 ай бұрын

    එලම තමා ,,,,,,,,,,,,,,,බොරු කැටයම් නැති Trip පිස්සෝ,,,,,,,,,,,,,,,,ජයවේවා ✌✌✌✌

  • @chathurikasewwandi8412
    @chathurikasewwandi841210 ай бұрын

    මරු අනේ ඒක ❤️😍

  • @user-dc4mt4tn5k
    @user-dc4mt4tn5k9 ай бұрын

    සින්දුව නියමයි ..❤❤

  • @nuwendravlogs
    @nuwendravlogsАй бұрын

    ubala nan yakku tikak bn. supiri athal ekak ganne. jayawewa ❤❤

  • @erandavirajnissanka271
    @erandavirajnissanka27110 ай бұрын

    Superb mcn❤❤

  • @user-tb8jj7ob8t
    @user-tb8jj7ob8t10 ай бұрын

    Ft supiri👌👌👌👌

  • @slasmr3696
    @slasmr369610 ай бұрын

    සුපිරි බබෙක් ❤

  • @travelwithhusband21

    @travelwithhusband21

    10 ай бұрын

    ❤❤

  • @nadaya19
    @nadaya1910 ай бұрын

    ❤ලස්සන ගමනක්

  • @sandunfernando7606
    @sandunfernando760610 ай бұрын

    Ak patta ❤

  • @universaltrendy
    @universaltrendy10 ай бұрын

    Fantabulous video Trip Pisso! Love it ❤❤❤

  • @TripPisso

    @TripPisso

    10 ай бұрын

    Glad you enjoyed it!

  • @oshenmaduka2036
    @oshenmaduka203610 ай бұрын

    Supiri🖤👌

  • @user-yl5j
    @user-yl5j10 ай бұрын

    deniyaye gamma tamayi

  • @stardustindigo
    @stardustindigo9 ай бұрын

    පට්ට ❤❤🤘

  • @dulanjayarusith05
    @dulanjayarusith0510 ай бұрын

    Superb ❤

  • @Sandaru__
    @Sandaru__9 ай бұрын

    පට්ට👌

  • @nimeshlakshan6875
    @nimeshlakshan687510 ай бұрын

    ගම ♥️👀

  • @thetravelcompass
    @thetravelcompass10 ай бұрын

    Superb vlog guys 💥💟

  • @travelidea-24
    @travelidea-2410 ай бұрын

    Supiriiiiiiii❤❤

  • @dhanukasandaruwan1230
    @dhanukasandaruwan123010 ай бұрын

    ඒක ආතල් ♥️

  • @erandaharsha7379
    @erandaharsha737910 ай бұрын

    Supiri lasana thenak ❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena408710 ай бұрын

    Wooow👌

  • @user-lx4gu2lu4s
    @user-lx4gu2lu4s10 ай бұрын

    Super ❤️😍❤️

  • @SandunJ
    @SandunJ10 ай бұрын

    Adarei ♥️

  • @travelwithnalaka9563
    @travelwithnalaka956310 ай бұрын

    මරු 😍

  • @MRDilishatrading
    @MRDilishatrading10 ай бұрын

    මරු ❤❤

  • @knone1124
    @knone112410 ай бұрын

    Ada nam patta man asama udayata❤❤

  • @TripPisso

    @TripPisso

    10 ай бұрын

    ❤✌️

  • @himalshasadakalum9543
    @himalshasadakalum954310 ай бұрын

    බුදුසරණයි චූටියෝ..😘😘😘

Келесі