වෘත්තීය මාර්ගෝපදේශන පුහුණු වැඩසටහන - Pastry and Bakery | ADA DERANA EDUCATION - 2022.03.27

වෘත්තීය මාර්ගෝපදේශන පුහුණු වැඩසටහන - Pastry and Bakery | ADA DERANA EDUCATION - 2022.03.27

Пікірлер: 34

  • @kamarypop65
    @kamarypop659 күн бұрын

    ස්තුති 💐

  • @umeshsandeep3635
    @umeshsandeep3635Ай бұрын

    Niyamayi sir.. hodata kiyala dunna ♥️♥️

  • @champastephan7395
    @champastephan7395 Жыл бұрын

    හරිම හොද ක්‍රමානුකූල පාඩමක් ගොඩක් නොදන්නා දේ ඉගෙන ගත්තා

  • @udariudari9490
    @udariudari94905 ай бұрын

    හොඳට,පැහැදිලිව කියලා දෙනවා..තැන්කූ chef..👍

  • @shiromiharangala9521
    @shiromiharangala9521 Жыл бұрын

    Thank you Chef for explaining very clearly.

  • @priyanganimudalige6193
    @priyanganimudalige61936 ай бұрын

    Adai wadasataana dakke mama Harima asai kama adanna rata inne kama hadanawa th nodanna Godak dewal igana gaththa Thanks oyata budusaranai

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe2890 Жыл бұрын

    Thank you very much so clear

  • @mohanpieris6101
    @mohanpieris6101 Жыл бұрын

    Thanks chef well done!

  • @ndleelarathne3887
    @ndleelarathne3887 Жыл бұрын

    Excellent..

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Жыл бұрын

    Thank U Chef 🙏

  • @user-qm1zt5if5d
    @user-qm1zt5if5d6 ай бұрын

    THANKS MASTER..❤

  • @thilinipathirage
    @thilinipathirage Жыл бұрын

    Great ❤

  • @ishaninuwandi4768
    @ishaninuwandi4768 Жыл бұрын

    නියමයි

  • @sisira456
    @sisira456Ай бұрын

    cust top pan eke mesurment nethuwa video eke giye, piliwannam eaka newatha harigaswala dannako, discription eke hari kamak nee

  • @nadeeshagunasekara5853
    @nadeeshagunasekara5853 Жыл бұрын

    නියමයි චෙෆ් 👌👌👍❤️

  • @mohanpieris6101
    @mohanpieris6101 Жыл бұрын

    Pl.give the measurements of the loaf tin.

  • @champanilanthi3505
    @champanilanthi35052 ай бұрын

    මෙිවගේ උපකරණ ගන්නෙ කොහෙන්ද ?( ⁣පලමු උපකරණ 02 )

  • @dinodsandaruwan1686
    @dinodsandaruwan16866 ай бұрын

    ❤🎉🎉

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka35092 жыл бұрын

    මම ඊයෙ තමයි බැලුවෙ. මාත් සැන්ඩ්විච් පාන් රෙසිපි කීපයක් බැලුව. මේක තමයි පැහැදිලිව නිවරදිව හදන්න කියල දුන්නෙ. මාත් මේ විදියටම හැදුව. ගොඩක් සතුටුයි මේ වගේම පාන් එක උසට, සොෆ්ට් එකට ලස්සනටම තිබුනා. බොහෝම ස්තුතියි.

  • @lakshandulanjana1000

    @lakshandulanjana1000

    Жыл бұрын

    Its ehama premanya kiynnako okkoma tike

  • @chithranikulathilaka3509

    @chithranikulathilaka3509

    Жыл бұрын

    වීඩියෝ එකේ 30 වෙනි තත්පරය සිට යන්නෙ අවශ්‍ය කරන දේවල් වල විස්තරයයි

  • @dilanikalhari9605
    @dilanikalhari960511 ай бұрын

    tea bun recipe kiyala denna puluwanda

  • @Themicanic
    @Themicanic2 жыл бұрын

    මේ course එකට join වෙන්නෙ කොහොමද? අලුතින් පටන් ගන්නෙ කවදද.

  • @User_95087
    @User_95087 Жыл бұрын

    මෙම තැටියේ දිග , පළල, උස කියන්න පුළුවන් ද??

  • @anomawickramasinghe36
    @anomawickramasinghe362 ай бұрын

    Banks hadana hati Kiya denna

  • @janakiindhunil4395
    @janakiindhunil43952 жыл бұрын

    Pizza 🍕 එකක් හදාගන්න කියලා දෙන්න .

  • @udaraekanayake5008
    @udaraekanayake5008 Жыл бұрын

    මේදය කියන්නේ බී හයි ද

  • @anomasriyani9350
    @anomasriyani93502 жыл бұрын

    සැන්විච් පාන් රෙසිපි ගොඩක් ලැබුනත් හරියට ම හරිගියේ මෙම රෙසිපිය පමණයි.ඉතාමත් හොඳට පාන් ගෙඩියක් හදාගත්තා.chef ඔබට ගොඩක් පිං.

  • @janakiindhunil4395

    @janakiindhunil4395

    2 жыл бұрын

    ඔයා දැම්මේ අයිස් වතුරද.නැත්නම් ඇල් වතුරද

  • @danushkaperera9990

    @danushkaperera9990

    Ай бұрын

    Godak pin😂

  • @upulshaa8365
    @upulshaa83652 жыл бұрын

    Pramanayan danaganne Kohomada

  • @senakaranathunga9827

    @senakaranathunga9827

    Жыл бұрын

    Ewa godak videos wala nane . Wadagath tika kiyannane

  • @marianrodrigo3371

    @marianrodrigo3371

    11 ай бұрын

    ​@@senakaranathunga9827මුලින්ම කියනවා

  • @mtalesophia3830
    @mtalesophia3830 Жыл бұрын

    Speaking English

Келесі