No video

සීදුව සකුරා කොස්වාඩිය ෂෝ Part 10 දීපිකා ප්‍රියදර්ශනී Deepika Priyadarshani

දීපිකා ප්‍රියදර්ශනී පිරිස්ගේ සේරම, සීදුව සකුරා සමඟ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරයි. කොස්වාඩිය මියුසිකල් ෂෝ එකේ සුපිරි ගායනයෙන් දායක වු දීපිකා ප්‍රියදර්ශනී පිරීස්

Пікірлер: 305

  • @videomixsrilanka
    @videomixsrilanka2 жыл бұрын

    සල්ලි පස්සේ දුවන්නැති කලාකාරිණියක්.... ආදරෙයි

  • @kelummadusanka8699
    @kelummadusanka869910 ай бұрын

    දනගහල වැන්දත් මදි..දිපිකා මිස්.🙏🙏🙏

  • @niroeuro
    @niroeuro2 жыл бұрын

    ප්‍රසන්ග වේදිකාවේ දකින්න නොලැබෙන කලාකාරනියක්,,🙏🙏🎸🎸🎸🎶🎶🎶🔥🔥😘😘💃💃💃💃

  • @upuludekumara5331
    @upuludekumara53313 жыл бұрын

    සීදුව සකුරා. ලියන්නට වචන නැ. නිහතමානී හැකියාව අති විශිෂ්ඨ සංගීත කණ්ඩායම. හදවතින්ම ගරු කරනව ඔයාල හැමෝටම. ජය වේවා!!!.

  • @chandanakumarakumarachanu7209

    @chandanakumarakumarachanu7209

    2 жыл бұрын

    1ma.

  • @indikaprasanna4760

    @indikaprasanna4760

    2 жыл бұрын

    @@chandanakumarakumarachanu7209 hhdddddhddd-dd----dd - dddddd--d-ddd-ddddd-d---ddddddd--ddd-dd-dd-----

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan37832 жыл бұрын

    දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ඔබට දීර්ගායු වේවා...! බුදු සරණයි!

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k2 жыл бұрын

    චන්දික අයිය මගේ ඩ්‍රම්ස් කලාවෙ 🔥ගිනි ගින්දර🔥👌 මැශිම වැඩ්ඩ එකෙන්ම☝ 🥁👌💖👌

  • @nilanthanilantha8003
    @nilanthanilantha80032 жыл бұрын

    ලංකාවේ හොඳම ගායිකාවන් ඉන්නේ පොඩ්ඩක් විතරයි dipika කියන්නේ සුපර් ගායිකාව

  • @musicalshows

    @musicalshows

    2 жыл бұрын

    Aththa kathwa

  • @user-mt5wm5cg5u

    @user-mt5wm5cg5u

    3 ай бұрын

    දීපිකා ප්‍රියදර්ශනී,නිරෝශා විරාජිනී,සශික නිසන්සලා,චරිතා ප්‍රියදර්ශනී,නිර්මලා රණතුංග,

  • @sumithpresanna3471
    @sumithpresanna34712 жыл бұрын

    සීදුව සකුරා ආයේ මේ පරණ සෙට් එක දකින්න ලැබෙන්නේ නෑ හිතට මාරම දුකයි පට්ට බැකින් සකුරා

  • @musicalshows

    @musicalshows

    2 жыл бұрын

    Api langa thiyenwa parana sindu. Like share karala sup eaka denna

  • @pradeepmadushanka8040

    @pradeepmadushanka8040

    2 жыл бұрын

    Ow. Brooooo supirima band eka live king

  • @tharakanuwan9226

    @tharakanuwan9226

    2 жыл бұрын

    @@musicalshows තියාගෙන ඇට කන්නද..😂 අප්ලෝඩ් කරන්න...

  • @kasunwathmira3035

    @kasunwathmira3035

    2 жыл бұрын

    Legens inne

  • @PWA_Banda

    @PWA_Banda

    11 ай бұрын

    Seeduwa legends ❤ balanna Sakura eke legendsla Tika hadapu genuine brand eka❤

  • @manjusaman9589
    @manjusaman95892 жыл бұрын

    Sanath සිල්වා aiya mage ආදරණීය leead guitar වදකයා godak adarei sanath aiya jesu pihitai

  • @නිලන්ත

    @නිලන්ත

    Ай бұрын

    ඒ දෑතට බුදුසරණයි 🙏🙏🙏

  • @nuwandon6776
    @nuwandon67763 жыл бұрын

    සකුරා එක්ක දීපිකාගෙ live💖👌 එකක් බැලුව 1,වතාව බොහොම ස්තූතියි සහෝ

  • @merrickmiller9529

    @merrickmiller9529

    2 жыл бұрын

    Instablaster...

  • @sujithprasanna3118

    @sujithprasanna3118

    2 жыл бұрын

    Owww

  • @livemusic6539
    @livemusic65393 жыл бұрын

    සකුරා 90 ගනන්වල ඉදලා ප්‍රසංග බලනවා.ජයවේවා සකුරා

  • @PWA_Banda

    @PWA_Banda

    11 ай бұрын

    New Seeduwa legends ❤

  • @chamarakalum3563
    @chamarakalum35632 жыл бұрын

    අැස් පියාගත්තම ඒ හඩ බාවනාවක් මං අාසම හඩ...👂👂👂👂👏👏👏

  • @ashansandeepa2050
    @ashansandeepa20502 жыл бұрын

    චන්දික අයියා කියන්න වචන නෑ❤️❤️

  • @niroeuro
    @niroeuro2 жыл бұрын

    පට්ට මේක uploaded කරාට ඔයාට බොහෝම ස්තුතියි සහෝදරයා ,seeduwe sakura අපේ ගමේ තමයි ඉතින් 🎸🎸🔥🔥🎶🎶🎶,,සුපිරි මියුසික් බැකින්

  • @dilaninushka7585
    @dilaninushka75853 жыл бұрын

    Seeduwa sakura niyamaii..sanidhapa sakura arenna wena ekak ghuwa nam tempo hitaganna thibba..

  • @harshanamaduranga1412
    @harshanamaduranga14122 жыл бұрын

    Me wage backing akak wena kisima band akakin lebenne ne. Drummer you are awesome🖤

  • @zoomzone3994
    @zoomzone39943 жыл бұрын

    කාලයක් තිස්සෙ හොය හොය හිටපු වීඩියෝ එකක් බොල.... පට්ට.....

  • @musicalshows

    @musicalshows

    3 жыл бұрын

    Thanks

  • @rogmeonrn719
    @rogmeonrn719 Жыл бұрын

    Keyboard එක නම් උපරිම සාදාරනයක් කරනවා❤️

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa50532 жыл бұрын

    කරදරයක් නැති පට්ටම බැකින් ආදරෙයි සකුරා ❤️❤️🙏

  • @aselasanjeewa9454

    @aselasanjeewa9454

    Жыл бұрын

    Falash back ewage

  • @manjusaman9589
    @manjusaman9589 Жыл бұрын

    කනට මාරම මිහිරි ජයවේවා සකුරා අජිත් අයියා ඇතුල් අනිකුත් සාමජිකයන්ට

  • @user-lw1uz9pi3y
    @user-lw1uz9pi3y2 жыл бұрын

    ❤❤❤❤❤❤❤👌👌👌👌👌👌🥀🥀🥀🥀🥀🔥🔥🔥🔥🔥බෑඩ් කියන්නේ මේවා තමයි 🔥👌❤🥀🔥🥀❤🔥🔥🔥🔥

  • @ireshachandimal6163
    @ireshachandimal6163 Жыл бұрын

    ආසම කලාකාරිනියක් ආටිස්ට් බැකින් වලට ආසම බෑන්ඩ් එක. දන් නමි සකුරා ලෙජන්ඩ් ඔරිජිනල් එක ලගින්ම බැක් කරනව සුපිරි ජයවේවා

  • @udithalakmal5164
    @udithalakmal5164 Жыл бұрын

    මම මේක අහන්නෙ මඩකලපුවේ ඉදන් කල්මුනෙ යන ගමන් බස් එකේ අයිනේ .ඒක වෙනමම ෆීල් එකක්

  • @production6347

    @production6347

    Жыл бұрын

    ෂා මරුනේ ඒකට මං ආසයි 😍😥😌❤️❤️❤️❤️

  • @shanakasampathramanayake5989
    @shanakasampathramanayake59892 жыл бұрын

    ගොඩක් ආසවෙන් බලපු විඩියෝ එකක් ......හරිම ලස්සනයි ..... ගොඩක් ස්තුතියි හහැමෝටම...........

  • @user-ui3qr5zb4m
    @user-ui3qr5zb4m3 жыл бұрын

    අර්ටිස්ලට හොදම බැකින් නම් ෆ්ලැස්බැක්, සනිදප , සීදුව සකුරා තමා...

  • @sagaraperera3290

    @sagaraperera3290

    3 жыл бұрын

    බම්බුව හොදම ඇරොස්ටර්.බ්‍රෙව්.පපල් රෙන්ජ්. බැජි.

  • @user-ui3qr5zb4m

    @user-ui3qr5zb4m

    3 жыл бұрын

    @@sagaraperera3290 වයසට ගරු කරපන් මල්ලි

  • @supundilru8749

    @supundilru8749

    2 жыл бұрын

    ඇරෝස්ටාර් ?

  • @nilankamadushan7541

    @nilankamadushan7541

    2 жыл бұрын

    @@sagaraperera3290 😂😂😂

  • @user-hm6lx4xo4k

    @user-hm6lx4xo4k

    2 жыл бұрын

    @@user-ui3qr5zb4m අනිවාර්යයෙන් මේ පොඩි පොන්නයො ලග ඉදන් කිව්ව නම් ඇටකටු කුඩු කරගන්නව

  • @danushkawithanage9046
    @danushkawithanage9046 Жыл бұрын

    Patta tone 😍😍😍 seeduwa sakura.. 😍 lassanai 😍

  • @akiviraj1824
    @akiviraj1824 Жыл бұрын

    Super music backing ,best seeduwa sakura ❤.old boys

  • @niroeuro
    @niroeuro2 жыл бұрын

    600 like මගෙන් සහෝදරයා ජයවේවා 🎶🎶🎸🎸🔥🔥

  • @harshananipun2849
    @harshananipun28492 жыл бұрын

    ඇස් පියාගන අහගන ඉන්නකොට වෙනම ලොකෙක අතරමන් වෙනවා❤️

  • @kasunwathmira3035

    @kasunwathmira3035

    2 жыл бұрын

    Original song eka අහන්න පිස්සු hadenava

  • @kmb5807
    @kmb58073 жыл бұрын

    අජිත් අය්යා හොද කලාකරුවෙක්

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan16313 жыл бұрын

    Sri lanka live king seeduwa sakura.💚💚💚💚💚

  • @sri7935
    @sri79353 жыл бұрын

    ශා මරු සද්දේ ❤️🤟

  • @නිලන්ත
    @නිලන්ත4 ай бұрын

    සනත් අය්යණ්ඩි ...ලලිත් අයියා...චන්දික අයියා...ජනක කල්තොට අයියා...සුපුන්...නිගම්බෝ බේස් කින්ග් සුදා...සුදත් ප්‍රියශාන්ත අයියා...සකුරා සකුරා එදා දුන් පර්ෆෙක්ට් බැකින්...අසමසමයි...❤️❤️❤️

  • @janakalakmal2567
    @janakalakmal2567Ай бұрын

    ඕක ඇරෝස්ටාර් ගැහුවා.. ඒක පට්ට...

  • @harithasankalpa3711
    @harithasankalpa3711 Жыл бұрын

    Deepika priyadarshani female voice 👌💕💕💕 Me sindu walata backing nam seeduwa sakura 💪💪💪

  • @chamindatharusha2178
    @chamindatharusha21783 ай бұрын

    ඒ කටහඩ තනිකර බාවනාවක් වගෙ.❤❤ දිපිකා ම්ස්ට දිර්ඝඅයුෂ ලැබේවා 🙏🙏

  • @ncmusic4418
    @ncmusic44182 жыл бұрын

    Acoustic show 1 ka wage sound supar 👍👍

  • @musicalshows

    @musicalshows

    2 жыл бұрын

    Sup eaka denna hode share karala

  • @pushpakumara5731
    @pushpakumara57312 жыл бұрын

    mm godak kamathi song chandika ayya adarei 🙏🙏🙏

  • @musicalshows

    @musicalshows

    2 жыл бұрын

    Thanks

  • @නිලන්ත
    @නිලන්තАй бұрын

    අනේ සනත් සර්...ආදරෙයි..❤️❤️

  • @dineshsanjeewa1912
    @dineshsanjeewa19122 жыл бұрын

    Super voice deepika ...with sakura nice sounds

  • @musicalshows

    @musicalshows

    2 жыл бұрын

    Yeah super songs

  • @praneethpalihena1514
    @praneethpalihena15143 жыл бұрын

    නියමයි ඒක නම්...♥️♥️♥️

  • @user-ry5gb1td4q
    @user-ry5gb1td4q6 ай бұрын

    අහන්නෙ ආසාවෙන් නිහතමානී ගායිකවක් ඒ වගේම සීදූව සකුරා මාර බැකින් එකක් දෙන්නේ මාර ආසවෙන් මේ සින්දුටික ඇහුවේ ඇත්තටම ලස්සනයි සුපිරි 🎶 🎶 ❤ 🎶 ❤

  • @udayajayanath997
    @udayajayanath9978 ай бұрын

    මෙන්න ගායිකාවෝ.....මාර ලස්සනයි සිංදු ......අහන්නත් ආසයි❤❤❤❤❤ඔබතුමියට දීර්ඝායුශ පතනවා ....🙏🙏🙏🙏

  • @sanjeewakumarajp3634
    @sanjeewakumarajp36344 ай бұрын

    හොය හොය හිටිය ආසම එකක් ඒකහ් වෙනමම ලෙවල් එකක් නිදුක් නිරෝගී වේවා මිස් 💪💯🙏

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 Жыл бұрын

    රැල්ලට යන ඒවා නොදා මේ වගේ තේරුමක් ඇති දෙය්ස්ක් දාන්න .ඔබට ජය ✌✌✌✌

  • @shalikasajith5480
    @shalikasajith54802 жыл бұрын

    ඒක හෙනම වේදනාවක් ✌️💯🔥

  • @lashurademel8936
    @lashurademel8936 Жыл бұрын

    Mama kemathima band eka jaya wewa ajith aiyya

  • @madurangasaraka2062
    @madurangasaraka2062 Жыл бұрын

    Supiriyak thama

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 Жыл бұрын

    මෙච්චර කාලයකට හොයාගන්න බැරි උනා මගේ එකතුවට. ස්තුතිය ඔබට.👍

  • @madavimadavi8100
    @madavimadavi8100 Жыл бұрын

    Chandika ayya Nam patta

  • @user-jp8tc9pj5b
    @user-jp8tc9pj5b2 ай бұрын

    Lankawa wadagat gaikawa adui bs ❤❤❤

  • @ruchiraudani6422
    @ruchiraudani64223 жыл бұрын

    Love u Deepika madam

  • @lahirurred5951
    @lahirurred59512 жыл бұрын

    deepika mis harima pinwantha lassanak thiyenne//asama artist

  • @nirusl443
    @nirusl4433 жыл бұрын

    twa dipikage musik show danna. niyamai.... godaaaak lassanai.... thank you v m........

  • @user-ry5gb1td4q
    @user-ry5gb1td4q7 ай бұрын

    සුපිරිම backing එහෙම මරු ආසම ගරුකරන ගායිකාවක් ❤

  • @nissankapush
    @nissankapush3 жыл бұрын

    දුර්ලබ අවස්තාවක් මේක. සන්ෆ්ලවර්ස්, සනිධප සීදූව සකුරා තමයි ලයිව් එලිමහන් වේදිකාවේ කලාකරුවන්ට ලස්සනටම බැක් කරන්නෙ

  • @pushpakumara5731

    @pushpakumara5731

    2 жыл бұрын

    Aniwareym

  • @user-hm6lx4xo4k

    @user-hm6lx4xo4k

    2 жыл бұрын

    ඊර්ෂ්‍යාකාර කුහක කැරි පොන්නයොන්ට ඕව කියල වැඩක් නෑ මල්ලි

  • @dineshsanjeewa1912

    @dineshsanjeewa1912

    2 жыл бұрын

    Aniwa

  • @udararoshan2875

    @udararoshan2875

    2 жыл бұрын

    eka aththa sunflower no1 sanidapa,seeduwa sakura me eda kattiya hitiyanam hodai dan wedak naha dukai mokak unada manda lankawe sangeetheta🌹🤙

  • @musicent9619

    @musicent9619

    Жыл бұрын

    😂😂😂

  • @RashanVimukthi
    @RashanVimukthiАй бұрын

    Deepikage sinduwalata live stage dekapu hodama backing..parana set eka dakitdit santosai..❤

  • @shirankaxpress769
    @shirankaxpress76921 күн бұрын

    සුපිරි ගැහුවා

  • @PrasannaKumara-ke9gt
    @PrasannaKumara-ke9gt3 ай бұрын

    මමා අසම කටහඬක්❤

  • @kavindushen3722
    @kavindushen372229 күн бұрын

    සුපිරි බැකින්❤

  • @thusharakodithuwakku1429
    @thusharakodithuwakku1429 Жыл бұрын

    මියුසික් මරු...👍

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 Жыл бұрын

    ආය ආය බලනවා ඒ තරම් ලස්සනයි 😌❤️

  • @PWA_Banda
    @PWA_Banda11 ай бұрын

    Laliya ,sanath ayya ,Chandika ayya lovely ❤ music supperb ❤

  • @Kanimax6456
    @Kanimax6456 Жыл бұрын

    ලස්සනයි.මෙයාගෙ සිංදු.හරි මිහිරි කනට

  • @achilamahesh3299
    @achilamahesh32993 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @krishanmax1884
    @krishanmax18843 жыл бұрын

    ඇත්තටම ලස්සනයි

  • @chinthakahdufu8752
    @chinthakahdufu87522 жыл бұрын

    Sakura Range නියමෙට Back කරනවා.ලස්සනයි.Tempo මාර ගති.අජිත් අයියගේ Leed එක වදිනවා ලෙසටම.Drama සුපිරි..👍👍👍Good Luck sakura Range..

  • @lifeindu-sl4588

    @lifeindu-sl4588

    Жыл бұрын

    පිස්සුද යකෝ තොට

  • @oshadarathvita8142

    @oshadarathvita8142

    Жыл бұрын

    පිස්සු හුත්තා😂

  • @kasunchanaka1215

    @kasunchanaka1215

    5 ай бұрын

    Thank you

  • @ahamedfazmin2888
    @ahamedfazmin2888 Жыл бұрын

    එකනම් පට්ට වෙනම රහක්

  • @rumeshpriyananda6983
    @rumeshpriyananda69833 жыл бұрын

    Seeduwa sakura....obalaata jaya wewa...

  • @lahirukasun4671
    @lahirukasun46713 жыл бұрын

    Live show wala tempo aduma kalarala gahanna amaruii....

  • @pushpakumara5731
    @pushpakumara5731 Жыл бұрын

    Chandika aiyaa 🙏❤️❤️❤️

  • @thusithasamadi9482
    @thusithasamadi94823 жыл бұрын

    Patta

  • @kelummadusanka8699
    @kelummadusanka869910 ай бұрын

    දෙයියනේ බැකින්..🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏

  • @chamildesilva7774
    @chamildesilva77745 ай бұрын

    Adooooo blalapalla chandika aiya Dena baking

  • @udararoshan2875
    @udararoshan28752 жыл бұрын

    patta baking seeduwa sakura.ewagemai Deepika priyadarshani marama hadak athi gaikawak.lassana wedak me😘❤️❤️❤️🔊🙏👍

  • @musicalshows

    @musicalshows

    2 жыл бұрын

    Thanks

  • @hashanshammika1501
    @hashanshammika1501 Жыл бұрын

    සුපිරිම...

  • @Sashitha9674
    @Sashitha96742 ай бұрын

    Sunflower No 1❤

  • @sandarugunasekara6340
    @sandarugunasekara634010 ай бұрын

    ඩ්‍රමාගේ බැලන්ස් එක 💪💙

  • @kasunchanaka1215

    @kasunchanaka1215

    5 ай бұрын

    Eka nam ❤❤❤

  • @jaliyagunathilaka7511

    @jaliyagunathilaka7511

    3 ай бұрын

    මොකද්ද මචන් බැලන්ස් එක කියන්නේ. දන්නේ නැති හින්දා අහන්නේ

  • @sankalakmal8845
    @sankalakmal88453 жыл бұрын

    Woow 😘😘

  • @srimalgayan1463
    @srimalgayan14633 жыл бұрын

    Wonderful perpomans

  • @janakasiri1887
    @janakasiri18877 ай бұрын

    මෙන්න සිංදු ❤❤

  • @chandimamadusanka317
    @chandimamadusanka3173 жыл бұрын

    😚😚😚😚Depika akka

  • @deshanweerawardana6850
    @deshanweerawardana6850 Жыл бұрын

    Niyamai supiri sakura👍

  • @randeeradanushka1671
    @randeeradanushka16712 жыл бұрын

    balanna deepikage mune reaction..maarama lassanai..

  • @vikumpubuditha8389
    @vikumpubuditha83892 жыл бұрын

    Sound nm supiri💪

  • @madavimadavi8100
    @madavimadavi8100 Жыл бұрын

    Chandika ayya oyanm apita pissuwak theruwan saranai

  • @rashmikamalshanathugala8965
    @rashmikamalshanathugala89658 ай бұрын

    Ape game show eka 😎

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403Ай бұрын

    Methamai supiri baking ❤

  • @lakiyaentertainment2336
    @lakiyaentertainment23363 жыл бұрын

    සකුරා ❤🙂

  • @rasangahoma267
    @rasangahoma2673 жыл бұрын

    Super

  • @kavindalakmal1864
    @kavindalakmal18644 ай бұрын

    Sakura niyamai bakin dipika piyadarshani ekk niyamai ❤❤❤❤

  • @user-hx8ff5kj7c
    @user-hx8ff5kj7c7 ай бұрын

    Good backing,😍

  • @PWA_Banda
    @PWA_Banda11 ай бұрын

    Ada seeduwa legends ❤❤❤

  • @slunickaraoke
    @slunickaraoke2 жыл бұрын

    මේ වගේ බැකින් එකක් වෙන කොහෙවත් නැත...ඒක පේනෙවා දීපිකා මැඩම්ගේ රිඇක්ට් වලින්...තව එක දෙයක් යාපනේ දමිල මිනිස්සුන් පවා දන්නා ලංකාවේ එකම සංගීත කණ්ඩායම...සීදුව සකුරා...වැඩ කාරයෝ විතරයි..සෝබන කාරයෝ නෙවෙයි...

  • @kaggodaarachchi2460
    @kaggodaarachchi24602 жыл бұрын

    හරිම ලස්සනයි

  • @musicalshows

    @musicalshows

    2 жыл бұрын

    Thanks

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena740310 ай бұрын

    Dipika piyadarsani mahathmiya mama kemathima yaikawak siduwa sakurath supiri

  • @gayansampath2735
    @gayansampath2735Ай бұрын

    දැන් බොරුවට රගපාන ගයකයො වගෙද මේවගෙ ගයිකාවකට මිලක් තියන්න බෑ. කනට කොච්චර මිහිරිද මේ හඩ සහ සිංදු

  • @ravinchamoday2323
    @ravinchamoday23232 жыл бұрын

    Kiya na wachana na man ma video aka balanna 20 parata 🥁🥁🥁🎹🎹🎹🎤❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-ls1ip8iy6w
    @user-ls1ip8iy6w10 ай бұрын

    ඩ්‍රම්ස් බැලැන්ස් එකට මූන බලලා හිනාවෙනවා..එහෙමයි නිහතමානී දක්ශයෝ..බැකින් ගායනය දෙකම 100% ක් උනාම සංගීතෙ පුදුම රහක් තියෙන්නේ ....දීපිකා ටීච❤️❤️..සීදුව සකුරා❤️❤️ සුපිරිම සංකලනයක්

  • @sanjeewakumarajp3634

    @sanjeewakumarajp3634

    4 ай бұрын

    සිරාම මචං 🙏😘💯

  • @jaliyagunathilaka7511

    @jaliyagunathilaka7511

    3 ай бұрын

    මොකක්ද මචං බැලන්ස් එක කියන්නේ

  • @user-ls1ip8iy6w

    @user-ls1ip8iy6w

    3 ай бұрын

    @@jaliyagunathilaka7511 උබට උත්තර දීල වැඩක් නෑ මචං ..මොකද උබ දාපු කමෙන්ට් තුනම තියෙන්නේ අනුන්ට අපහාස කරන්න ට්‍රයි කරපුවා..

  • @kasunchanaka1215
    @kasunchanaka12155 ай бұрын

    Haaaaa chandika nihal nelson රත්නපුර mega blast

Келесі