පොලීසිය, සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්ණ කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි | Parliament

#lka #News1st #Parliament #anurakumaradissanayake #dayasirijayasekara #SusilPremajayantha
පාර්ලිමේන්තු සජීවී විකාශය | parliament live | Newsfirst - 11.07.2024
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 96

  • @chamarachathuranga9986
    @chamarachathuranga998621 күн бұрын

    ඒක රගපෑමක් කියලා හැමෝටම තේරෙනවා 😂

  • @GemSun-sc4qb

    @GemSun-sc4qb

    21 күн бұрын

    He is a scapegoat

  • @kevinjanze5899

    @kevinjanze5899

    21 күн бұрын

    Police are so unprofessional

  • @truefeelings3174
    @truefeelings317421 күн бұрын

    නීතිය නරියට ගිය රටක මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ ... දේසබන්ඩුවා ආපු දවසේ ඉදන් policia media සන්දර්ශන 😅

  • @perera5727
    @perera572721 күн бұрын

    මේ සිද්ධිය, පුරවැසියන්ට අවබෝධ කිරීම සතුටුයි.

  • @Atahualpa-king
    @Atahualpa-king21 күн бұрын

    4:14උසාවියෙන් වෙරදිකාරය වෙලා ජම්පර් අදින්න ඕනේ ගම්පහ එකෙක් කියනවා ෆේස්බුක් නියාමනය කරන්න ඕනෙලු

  • @bawwapark

    @bawwapark

    21 күн бұрын

    Kappam Rana

  • @kavinda908

    @kavinda908

    21 күн бұрын

    @@bawwapark kappam bada🤔

  • @SachiHewage99

    @SachiHewage99

    21 күн бұрын

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්නවත් ඕකට අකුරු පුලුවන් ද දන්නෙ නෑ කාලකණ්ණියා 😂 උන්ගෙ වැරදි එළියට එනවට තියෙන බය

  • @UD-95

    @UD-95

    21 күн бұрын

    ඕකා නම් ගොනෙක් අයි ඕකට පාර්ලිමේන්තු එන්න බැ ගම්පහෙන් ඒක ශුවර්

  • @mulaxrelaxing3959

    @mulaxrelaxing3959

    21 күн бұрын

    ඔ්කට කල්බ් වසන්තට කරපු ටික කරන එකෙක්ට ජනපති සමාව විතරක් නෙවෙයි රාජ්‍ය ගෞරවයත් දෙන්න ඔන එහෙව් කාල කන් න යෙක් අප්‍රසන්න රනතුංග

  • @user-hg6ey1ve5b
    @user-hg6ey1ve5b21 күн бұрын

    ජනාධිපති සමාව කියන එක අයින් කරන්නම ඕනෙ

  • @wmanojnishshankadias162

    @wmanojnishshankadias162

    21 күн бұрын

    විධායක ජනාධිපති කියන දේ තියෙන බයානකකම

  • @NP-fk4mq
    @NP-fk4mq21 күн бұрын

    කරන්න ඕනෙ නොකරන්න ඕනෙ දේවල් වලට නීති හදහල්ල. ඒකට තමයි පාර්ලිමේන්තුව තියෙන්නෙ.

  • @FunNPlayGames
    @FunNPlayGames21 күн бұрын

    මේ රටේ නීතිය දැන් විහිලුවක්. මෙහෙම ගිහින් මිනිස්සු නීතිය ගනන් ගන්නෙ නැති උනාම මොකද වෙන්නෙ. ජනාධිපතිතුමනි කරුනාකරල ගරු කරන්න පුලුවන් මනුස්සයෙක් පොලිසියෙ ලොක්කා කරන්න. මෙහෙම ගියොත් ඔබ තුමාටත් ගෙදර යන්නවෙයි.

  • @rasikaweerasinghe4445
    @rasikaweerasinghe444520 күн бұрын

    යුක්තිය drama එකෙන් පස්සේ අනිත් එවුනුත් drama පටන් ඇරන් 😂

  • @shameeramadhushan4682
    @shameeramadhushan468221 күн бұрын

    වෙඩි තියපු එවුන් අල්ලයි කියලා නම් හිතෙන් නෑ. මුං සේරම දේවල් හොයාගත්තා වෙඩි තියපු එවුන් අල්ලන් නෑ ඒත්

  • @thusharaperera7631
    @thusharaperera763121 күн бұрын

    ඇත්තටම ඕවා media ඉස්සරහ කරන්ට ඕනි වැඩ නෙමෙයිනෙ.

  • @jayasanka3096
    @jayasanka309621 күн бұрын

    Kathawa aththa

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w21 күн бұрын

    පාතාල අපරාධ කාරයො පාතාල අපරාධ කාරයො ගැන කතාකරයි.🤔😲😀🤣

  • @rasikaweerasinghe4445

    @rasikaweerasinghe4445

    20 күн бұрын

    Exactly 😂

  • @YoutubeSewy

    @YoutubeSewy

    20 күн бұрын

    දවසේ කියමන,

  • @tharangajayasuriya1459
    @tharangajayasuriya145921 күн бұрын

    ඇයි සුසිලො මතක නැති උනාද කියන්න උබෙ ලොක්කා වන රනිලාගෙ පාතාල හෙන්චයියා උන ගෝනවල සුනිල් අවුරුදු 17ක තරුණියක් දූශණය කරලා වැරදි කරු වෙලා අවුරුදු 15 කට හිරේ ගිය වෙලේ JR ජනාධිපති සමාව දීලා මාස දෙකෙන් එලියට ගත්ත එක.

  • @sajithprasantha3559

    @sajithprasantha3559

    20 күн бұрын

    ඒ ඔක්කොම ගැන තමා බං ඔය කියන්නෙ. ඕකෙ තියෙන අවදානම ගැන කියන්නෙ

  • @yasithaanuranga
    @yasithaanuranga21 күн бұрын

    Noted with thanks. අපි හදන්නම් රට. ඔයාලා පරිස්සමින් ඉන්න

  • @raymondbasil6691
    @raymondbasil669121 күн бұрын

    ශ්‍රස්ටා ආදිකරනය බලය ලැබෙන්ඩ ඕනා නැත්නම් අපට නීතිය අනිවාර්ය ප්‍රබල වෙන්ඩ ඕනා මේ යූරෝ පේ වගේ රටවල වැරදි කරන්ඩ බයයි හේතුව නීතිය අකුරට වැඩ ලොකු පොඩ් නෑ එක සමානයි ඒනිසා නීතිය ට කවුරුත් ගරුත්වය ලන්කාවේ ඒවා ගේ වෙන්ඩම ඕනා අපේ රට එදාට අනිවාර්ය රජ් ගමනක නැත්නම් අහෝ දුකයි 😢😢😢

  • @keerthiwannigama3760
    @keerthiwannigama376021 күн бұрын

    මුං සේරම දේවල් හොයාගත්තා වෙඩි තියපු එවුන් අල්ලන් නෑ.නීතිය දැන් විහිලුවක්

  • @sajithprasantha3559
    @sajithprasantha355920 күн бұрын

    ප්‍රසන්න කාරය ඒ අස්සෙ කියනව ෆේස්බුක් නියාමනය කරන්න ඕනලු. මොක්කුද බං මේ 😂

  • @KW-if2fx
    @KW-if2fx21 күн бұрын

    ඒක හොඳයි නැත්නම් මීට පෙර මිනිමරපු උන්ට මොකද උනේ කියල අපි දන්නවා. පාතාලයයි දේශපාලනයයි එකට බැඳිල තියෙන්නේ. ඇයි මුන් බයවෙලා.

  • @isuruliyanage1371

    @isuruliyanage1371

    20 күн бұрын

    මොකෙක් හරි බොරු වරදකට අල්ලන් ගිහින් උබව මීඩියා ඉස්සරහ තියන් ආ මූ තමයි වැඩේ කරලා තියෙන්නෙ කියලා පෙන්නපු දවසට තේරෙයි😂

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs21 күн бұрын

    අපට,,හිතෙන්නෙ,,යුක්තිය,,, මෙහෙයුමෙහ,,කොටසක්,,වගෙ

  • @raymondbasil6691
    @raymondbasil669121 күн бұрын

    ඒක රගපෑමක් කිය්ලා හිතෙනවා පොඩ්ලමයෙක්ට උනත් මේවා රහස් පොලිසියේ වැඩක් ඇත්තටම පොලිසියෙන් ඒකෙරුවේ නුසුදුසු වැඩක් පොඩ් සැක යක් තියෙනවා කියලා හිතෙන්නේ අනිවාර්ය මේවා,රහසේ කරන්ඩ ඕනා වැඩ නුසුදුසු වැඩක් පොලිසියෙන් පෙන්නුවා වැරදි තමා 🙏🧘🏌️🏌️🏌️🤾🏃🤾🤾🤾🏃

  • @user-qc5pn1wq4y
    @user-qc5pn1wq4y20 күн бұрын

    මේවා drama නිසයි media දාලා තියෙන්නේ..මුලු system එකම අවුල් වෙලා තියෙන්නේ..හොරු බිහි වෙලා, නාස්තිය, දූශනය,භීශනය රජ වෙලා, සිප්පි කෑලි ලොකු මාතෘකා වෙලා..රටේ වැදගත් දේවල් පස්සට ගිහිල්ලා, සෞඛ්‍ය ඇමතිලා ගේන බෙහෙත් ටික හොරා කාලා,අද්‍යාපන ක්ශේත්‍රය කඩා වැටිලා, නීතිය බල්ලට ගිහිල්ලා, ධර්මය බල්ලට ගිහිල්ලා මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ?හැමතැනම අවුල් මේ අවුල ලිහන්න ඔය නරිල්ටවත් මේ සුපුරුදු හොරුන්ටවත් බෑ.මේ රට කෙසේ හෝ මාලිමාවට කරන්න දියයුතුමයි..මෙවරත් ඔබ වරද්ද ගත්තොත් නරිල් පටන් ගන්නවා භීශනය..මොකද තවත් කාලෙකට බලය මිනිහගේ අතේ තියෙන්නේ කියලා දන්න නිසා.පුතානෝට ගියත් ආපහු පරන හොරු set එක එතන.ඒ විතරක් නෙවෙයි.ඔහුට අඩු තරමේ හැකියාවක්වත් නෑ ඒ ගැන.

  • @rasikaweerasinghe4445
    @rasikaweerasinghe444520 күн бұрын

    😂 කොයි අර පොලෙස් ඇමතියා 😂

  • @ruchiracosta5746
    @ruchiracosta574621 күн бұрын

    දැන් වැඩේ නාට්‍යයක් කියලා පැහැදිලියි නේද,පොලිසිය කරොත් වැඩක් ගූ,

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi611020 күн бұрын

    පකේ පොලිස්.... මට ඕකුන් පෙන්න බෑ

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w21 күн бұрын

    ගරු ගරු ගරු ගරු ගරු ගරු ගර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්

  • @supunsaranath2524
    @supunsaranath252418 күн бұрын

    සුසිල් කතාකරනකොට ලග ඉන්න හොරාගෙ හැසිරීම 😂

  • @KaluperumaSL
    @KaluperumaSL20 күн бұрын

    ඩේසබන්ඩු ගේ ත්තියේ මෙහෙයුම නෙ.. ඕකා මෝඩයා නිසා තමා අර කොල්ලෙක් එකපාරක් 👂 ට ගැහුවේ..

  • @TharakaHewapathirana-ch9mb
    @TharakaHewapathirana-ch9mb21 күн бұрын

    Easy Rate arakshawa nehe kiyala pen wanawa. Eka nisa chande tiyanna wenne nehe kiyay ita passe 🤣

  • @kalingayatigammane2982
    @kalingayatigammane298220 күн бұрын

    දැන් පොලිසිය ඉන්නෙ මාධ්‍ය සංදර්ශනයක් කරන්නෙ

  • @tharindupieris4720
    @tharindupieris472021 күн бұрын

    පලයං සුසිලො බයිලා නොගහ

  • @npltoscananihal212
    @npltoscananihal21221 күн бұрын

    පාතාලකාරයෝ වෙඩි තියන්නේ ඩුබායි ඉඳගෙනද..උඹල මුවහමට තඩි බාන්න ට්‍රයි කරාට හරියන්නෑ.වෙඩි තියපු එවුන් මේ පොළොවෙ පය ගහලා ඉන්න පාතාලකාරයෝ අල්ලපල්ලා...

  • @jehanpieris
    @jehanpieris21 күн бұрын

    All show

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka21 күн бұрын

    ටැටූ මල්ලි😂😂😂😂😂😂

  • @arumugamarumugam6808
    @arumugamarumugam680821 күн бұрын

    කවුද ආණ්ඩුවේ ඉන්නේ..?????

  • @anushkasirinivas7599

    @anushkasirinivas7599

    21 күн бұрын

    Metanin penava Government eke unta yana ena man natuva

  • @dinushdarshana6591
    @dinushdarshana659119 күн бұрын

    රජයේ නිළධාරීන් හිතුමනාපේ මාධ්‍ය ගෙනල්ලා සංදර්ශන දානවද? මේක නාටකයක්. මේකෙන් වෙන්නෙ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න තියෙන අයිතිය අහුරන එක. ඒ නිළධාරීන්ට නීතිමය පියවර ගනිල්ලකො. බයිලා කියව කියව ඉන්නෙ නැතුව.

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w21 күн бұрын

    මම හිතන්නෙ පාතාලය රකින්ඩ පොලිසිය ගහපු ගේමක්ද ?

  • @NalinPerera-ve4zz
    @NalinPerera-ve4zz19 күн бұрын

    Okkoma aka kathawanm ai athana hitapu සියලුම policys okkomatama weda thahanm කරන්න

  • @tuktukdhanuwithtravel1590
    @tuktukdhanuwithtravel159020 күн бұрын

    අර ඩිඅයිජි එලවන්න ඔනි ගෙදර

  • @travelwithmyphotography
    @travelwithmyphotography21 күн бұрын

    පෙන්නන් හදන්නේ ගොන්කම තමයි😂

  • @manjujayawardene5354
    @manjujayawardene535420 күн бұрын

    JVP/NPP GOVERNMENT EKAK ONEMA KAALAYAK.

  • @salad-oo9to
    @salad-oo9to21 күн бұрын

    දුසිල් 😂

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c21 күн бұрын

    තොපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක තමයි. අපිත් දැනගන්න ඕන යකෝ මොකද උනේ කියලා

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    21 күн бұрын

    ai api dana gtt kiala mona karannd?

  • @difislslls1580

    @difislslls1580

    21 күн бұрын

    Tamun kemathida tamun waradda kerala ahunot oya vidihata maddeyata denewata .

  • @user-jk3wu1jw3g
    @user-jk3wu1jw3g20 күн бұрын

    Wadwada

  • @sangumangu2341
    @sangumangu234121 күн бұрын

    Banan republik Sri lanka !!!!!!

  • @AjithNiroshana
    @AjithNiroshana20 күн бұрын

    Topi gawani pathali inne

  • @thilankaweerasinghe
    @thilankaweerasinghe21 күн бұрын

    පොලිස්සියට බැනල වැඩක් නැ මුං මේ සිද්දිය මුන්ගේ වාසිය ගන්න හදන්නේ ඔය කියන මනුස්සයාගේ කට උත්තරේ කලින් අරගත්තා එනිසනේ පොලිසි ය කලින්ම කියුවේ මින්නිහ වැරැද්ද බාරගත්ත කියලා පස්සේ තමයි ඔය මීඩියා වල ඉස්සරහ වීඩියෝ කරන්නේ මීඩියා වලින් එතැනදී කලින් කට උත්තරේ වැරදුන තැන තමයි කියන්නේ

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    21 күн бұрын

    nodann neethia gana comment karann yann epa…

  • @thilankaweerasinghe

    @thilankaweerasinghe

    21 күн бұрын

    @@udanigunarathne6693 🤐🤐🤐🤐

  • @nppactivist

    @nppactivist

    21 күн бұрын

    ae wage weradi wimasanna thamai loku wiyadamak darala wiwdha usawi pawathwagena yanne rate........................!!

  • @sriyanimangalika805
    @sriyanimangalika80519 күн бұрын

    Please do not quarrel in the Parliament. Please discuss peaceflly. It may be your character/ behaviour. You are wasting our money. We have a lots of problems

  • @ammconsultations1989
    @ammconsultations198921 күн бұрын

    පුරවැසියන් වන අපිට මේවා දැන ගැනීමේ වැරැද්ද මොකක්ද?

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    21 күн бұрын

    ai dana gtt kiala mona karannd? Rate neethiya dana gena comment karann… danne natnm dann kenegen ahagnn…

  • @difislslls1580

    @difislslls1580

    21 күн бұрын

    Mehema pannane nithiya gena modanna police, wena ratewal wala adu tareme waradi karayange munakwat pannane neha ,adu tareme cctv darsenayakwat pennane neha maddeyan parisena iwara wenakan .

  • @user-jn2lt6ok9y
    @user-jn2lt6ok9y21 күн бұрын

    Media wala karanna one apararadakaruwo bellen ellala pennana eka

  • @GaminiJayawardana-uu9nx
    @GaminiJayawardana-uu9nx21 күн бұрын

    Api balamu ema dig ta daduwamak deida kiyala,

  • @Kgossip2024
    @Kgossip202421 күн бұрын

    oya eha peththe inneth aparada karayek neda😂

  • @raheemnalawangsa9261
    @raheemnalawangsa926121 күн бұрын

    Meya Sajithta kiyanawa Dumindata samawdenna baa kiyanna kiyala ethakota Hiru upset wenawa SJB ekka. Kohomada tikiri moleee😂

  • @sameeramilan6519
    @sameeramilan651918 күн бұрын

    Oyala hadapu rata thama Meka,😂

  • @YTS-dp8nh
    @YTS-dp8nh20 күн бұрын

    CO-OP Sabhawen dunna adarshamath nari nataka.... Dan boruwata Policiyata baninawa

  • @udara_nayanajith
    @udara_nayanajith18 күн бұрын

    Bilane ghanne😂

  • @AjithNiroshana
    @AjithNiroshana20 күн бұрын

    තොපි ගාවනෙ පාතාලෙ බල්ලො ඉන්නෙ.

  • @user-ft2do7lj5l
    @user-ft2do7lj5l21 күн бұрын

    Eka nemei wade Me Kalakanni Tikath Genalla Media Issaraha Prashna Karanna One Okkotam a Kalin... 😂😂😂😂

  • @kaglbh8990
    @kaglbh899020 күн бұрын

    කෙරුමෙක් නැද්ද ඩුබායි ඉන්න පතාලේ සිගිත්තෝ ටික ලංකාවට ගෙනල්ලා එල්ල්න්න පුළුවන් එකෙක්.

  • @NalinPerera-ve4zz
    @NalinPerera-ve4zz19 күн бұрын

    Muta dukai mun akkama poto gatta aka mulu ratama dekka

  • @difislslls1580
    @difislslls158021 күн бұрын

    Police vihilu sapeyenawa .

  • @anjanagunatillake9926
    @anjanagunatillake992621 күн бұрын

    ඇයි පොළිසියට විතරක් අවවාද, මේ ගොබ්බ මීඩියා කාරයෝ ප්‍රචාරය කළ යුතු සහ නොකලයුතු කරුණු ගැන අවබොදයක් නැතිව රෙකෝඩ් කරන සියලුම දේ ප්‍රචාරය කරන, අයටත් දැඩි දඩුවම් පැනවිය යුතුයි. මේ රටේ පරිහානිය මේ සියල්ල දත් සේ රගන, ඔකොටොම කලින් ප්‍රචාරය කරන්න දගලන මාධ්‍යත් වග කිවයුතුයි.

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w21 күн бұрын

    පච්ච කඩේ පච්ච මල්ලිගෙ සාක්ෂිය. තරාදියෙන් බඩු කිරන සල්ලාලයින්ට රෙද්ද උස්සන ශ්‍රීලංකා අන්ධ ඝනිකාව 😢😲🤔🤣

  • @user-of3hs4zr8g
    @user-of3hs4zr8g21 күн бұрын

    කප්පන් ප්‍රශන්නය 😂😂😂

  • @dilshanjeff9137
    @dilshanjeff913721 күн бұрын

    වේසබංදුවගේ නාට්ටී🤮🤮

  • @champikaekanayake4587
    @champikaekanayake458721 күн бұрын

    😂😂😂😂😂 mun okkoma pisso

  • @romwij
    @romwij21 күн бұрын

    අනේ පල පල රිලාසිරි යන්න

  • @rajenthiranyogenthiran2602
    @rajenthiranyogenthiran260221 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

Келесі