පාපයේ කුලිය | Papaye Kuliya |

#NewSinhalaSong #2024 #DilanLamb #LankaHopeMedia #SquadHOW #NewChristianSong #KithunuGee #PapayeKuliya #Geethika #WorshipSong
Song Title : පාපයේ කුලිය | Papaye Kuliya
Artistes : Dilan Lamb Ft. The SquadHOW
Song | Melody : S Sathiyabalan
Music : Dilan Lamb & Jonathan George
Sinhala Lyrical Translation : Chamila Ihalagamage & Dilan Lamb
Backup Artists : Salomi Lamb, Renuka Rathnayake, Albert Joy, P Nethan Shoun, & Nushadi Withanage
Violin | Cello : Dumindu Chulasinghe
Recording | Mixing : Gate Studios Kandy
Mastering : Gate Studios Kandy
Lyrical Video : Gate Studios Kandy Media Unit
Production : Lanka Hope Media
Follow us on Facebook: / lankahopemedia
පාපයේ කුලිය | Papaye Kuliya Lyrics
පාපයේ කුලිය ගෙවා උසුලා ගත්තා
සෝදා පාප මගේ ජීවය දුන්නා
ඔබේ කරුණා ගුණයෙන් මා මුදවා ගත්තේ
ඔබේ ප්‍රේමයෙන් මා සනසාලන්නේ
පීඩාවේ උපරිමයක් කුරුසේ දැරුවේ
කියාගන්න නොහැකි තරම් රිදුමන් වින්දේ
මා පාපය හැරලා මා ශාපය දුරලා
නැති වටිනාකමකින් මා පුරවනු ලැබුවේ
සියල්ලක්ම මා වෙනුවෙන් නොවේදෝ දැරුවේ
දරුවෙකු ලෙස ඔබ මා තෝරා ගත්තේ
මා පාප කමා දී නව ජීවේ මවා දී
ස්වර්ග රාජ්‍යයේ මට උරුමේ ගෙනේවී
Papaye Kuliya Romanised Lyrics
Paapaye Kuliya Gewa Usula Gaththe
Sodha Pape Mage Jeevaya Dunna
Obe Karuna Gunayen Ma Mudhawa Gaththe
Obe Premayen Ma Sanasaalanne
Peeshaave Uparimayak Kuruse Dharuwe
Kiyaaganna Nohaki Tharam Riduman Vindhe
Ma Papaya Harala Ma Shaapaya Dhurala
Nathi Watinaakamakin Ma Purawanu Labuve
Siyallakma Ma Wenuven Novedho Daruve
Dharuweku Lesa Oba Ma Thora Gaththe
Ma Paapa Kama Dhee Nawa Mawaa Dhee
Swarga Rajyaye Mata Urume Genevi

Пікірлер: 39

  • @lahiruudayanga8594
    @lahiruudayanga859429 күн бұрын

    අහසත් පොලොවත් මැවුම්කාර අති ශුද්ධ බලවන්ත ජිවමාන දෙවියන් වහන්සේට සදාකල්හිම මහිමය වේවා 💞🙏💞

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe368423 күн бұрын

    ව්ස්වය මැවූ මැවූ ම් කරුවානනි සියලු ගෞරවය සියලු මහිමය සදාකාලයෙන් සදාකාලයටම වේවා අමේන් අමේන් ❤❤❤❤

  • @ChampaNirmala
    @ChampaNirmala15 күн бұрын

    Suwamini apege yesus wahansa oba kalau e kurusa pujawa suwamini apa kese sthuthi karannada suwamini sthuthi wewa

  • @id4474
    @id447414 күн бұрын

    ආමෙන් ජේසුනී හාලේලුයා පියාණනි ඔබ වහන්සේට බාරයි.. මාවත් මගේ ගෙදර අයවත් .පියාණනි ...මට කොරොනා සැදුනු වෙලාවේ මරණ අතර සිටියේ වැලි කතරේ දි.මගේ දැත දිගු කරල කිවේ පියාණනි මට අනුකම්පා කර මාව සුව කරන්න කියා ...එදා ජේසු මගේ හඬ අසා මාව ස්පර්ශ කලා අද මම හුස්ම ගන්නේ උන් වහන්සේ නිසා ස්තූතියි පියාණනි ඔබ වහන්සේට පමණක් නමස්කාර ද ප්‍රසංසා කරමි ආමෙන්

  • @ranjanwijemanne393
    @ranjanwijemanne3938 күн бұрын

    Amen 🙏Amen 🙏God bless all of you 🙏hallelujah 🙏

  • @ruvinimaduwanthi2695
    @ruvinimaduwanthi269515 күн бұрын

    Wow wow beautiful thappara ganakata mn wenama lokekata giya

  • @user-oi1jl1qx5b
    @user-oi1jl1qx5b24 күн бұрын

    Amen..❤❤❤❤❤❤❤❤

  • @gimhanamarasinghe6162
    @gimhanamarasinghe616224 күн бұрын

    Hallelujah amen ❤❤❤ Praise the lord

  • @JagKarunarathna
    @JagKarunarathna25 күн бұрын

    God.❤❤blèss❤thanks❤.

  • @kanthiewijeyesekera75
    @kanthiewijeyesekera7529 күн бұрын

    Beautiful

  • @user-jg7mr5ym2b
    @user-jg7mr5ym2b24 күн бұрын

    Amen 🙏🙏🙏🙏❤️

  • @AnuPathma-xz1yr
    @AnuPathma-xz1yr10 күн бұрын

    ආමේන් ආමේන් 🌹🌹🌹🌹🌹හලේලුයියා

  • @niranjangunatilake4693
    @niranjangunatilake469329 күн бұрын

    Beautiful 👏🏻🙏🏻

  • @user-ug4zv7rs5x
    @user-ug4zv7rs5x26 күн бұрын

    ආමෙන් 🙏🏻ආමෙන් 🙏🏻

  • @user-ji5rx7bq3u
    @user-ji5rx7bq3u17 күн бұрын

    විශ්වයේ මැවුම්කරුවානනී ......ජීවමාන වූ දෙව් පියානෙනී ඔබට සැමදා ප්‍රශන්ශා වේවා ....ගෞරය වේවා .... මහිමය වේවා .... හාලේලූයා ....ආමේන් .....❤️

  • @ruchirafernando3504
    @ruchirafernando350429 күн бұрын

    ❤❤❤❤

  • @user-uk2hq9eh1w
    @user-uk2hq9eh1w21 күн бұрын

    Wow

  • @hmtkhffffff5059
    @hmtkhffffff50596 күн бұрын

    Glory to God .thank you God bless every one .🙏💐🛐

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan444210 күн бұрын

    ❤amen thanks lord

  • @anushkafonseka647
    @anushkafonseka647Ай бұрын

    Amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ praise the Lord

  • @malanimalani787
    @malanimalani78717 күн бұрын

    ආමෙින් හලෙලුයියා ජේසු ජිවමානයි

  • @KaveeshaNethmina-bj6yf
    @KaveeshaNethmina-bj6yf29 күн бұрын

    amen ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ jesus

  • @jayanthiperera3260
    @jayanthiperera326023 күн бұрын

    APE PAW NISA JESUNI OBAWAHANSE KURUSIYE DIWI PIDU SEKA. SAMIDUNI OBAGE DIWYAMAYA DEPA NAMADA MA SAMAWA ELLAMI..SAMA UWA MANAW...MAHIMAYA WEVA, GAWRAVAYA WEVA, AMEN. 🙏🙏🌻🌺🌻🧚

  • @JagKarunarathna
    @JagKarunarathna25 күн бұрын

    Jesus❤❤lord❤❤amen❤❤h

  • @renukarathnayake4933
    @renukarathnayake493310 күн бұрын

    Praise the lord

  • @ncsadaruvan9199
    @ncsadaruvan919922 күн бұрын

    ✝️💓

  • @SaraHettiarachchi-yj7uj
    @SaraHettiarachchi-yj7ujАй бұрын

    Amen 🙏 Thank you. Jesus 🙏🙏

  • @LankaHopeMedia
    @LankaHopeMedia23 күн бұрын

    May God bless you all!

  • @nalingunarathna6307
    @nalingunarathna630711 күн бұрын

    Godbless you oll,, ❤❤❤❤❤❤❤

  • @DilanLamb
    @DilanLamb26 күн бұрын

    Thank you so much for your support! God bless you ❤️DL

  • @PremanandaniNade
    @PremanandaniNade29 күн бұрын

    Amen amen amen 🙏🙏🙏

  • @chamilaihalagamage5397
    @chamilaihalagamage5397Ай бұрын

    🙏🙏🙏

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan444211 күн бұрын

    ❤❤ amen ❤ haleluiyaa

  • @terancepriyantha1999
    @terancepriyantha199916 күн бұрын

    Amen halaluiya

  • @KavishkaDilshan-yf6qj
    @KavishkaDilshan-yf6qj17 күн бұрын

    Amen ❤

  • @pardeepperera
    @pardeepperera14 күн бұрын

    Amen ❤❤❤halilueya ❤❤❤

  • @rani8044
    @rani8044Күн бұрын

    Hàleluyaaa..j...p....

  • @judewijenayake5353
    @judewijenayake53532 күн бұрын

    Tamil සින්දුව මොකක්ද?

  • @AjithMadona
    @AjithMadonaАй бұрын

    Amen❤❤❤❤❤

Келесі