Pansil Maluwa | පන්සිල් මළුව | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ

පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ

Пікірлер: 201

  • @PJ-2014
    @PJ-20142 ай бұрын

    බුද්ධඝෝෂ ස්වාමීන්වහන්සේ බඳු ඔබවහන්සේගේ පහල වීම ලංකාවේ පිනක්මයි.

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @samanmaliwatagala9007

    @samanmaliwatagala9007

    Ай бұрын

    සහතික ඇත්ත 🙏🏻🙏🏼🙏🏽

  • @SusanthaKumara-tq5yb

    @SusanthaKumara-tq5yb

    7 күн бұрын

    ඔයා හරියට ම කිවව

  • @padmamahathantila268
    @padmamahathantila268Ай бұрын

    ඉතාමත් තරුන ප්‍රශස්ත දර්ම දර ස්වමේන්වහන්සෙ නමක් මේ ස්‍රි ලන්කාවට පහලවීම අපගේ වාසනාව කි. සීලවිමල ස්වමේන්වහන්සෙ වාගේම දර්ම ය ඉතාමත් පැහැදිලි ලෙස සරලව අපට පැහැදිලි කරදෙනවා.ශාලිකා මහත්මිය ත් ප්‍රශ්න ඇසීම ඉතාමත් අපූරු වට කරනවා. මෙවන් වැඩසටහන් තව තවත් අපට ඇසේවා. තෙරුවන් සරනයි . 10:24

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga2 ай бұрын

    ශානිකා මහත්මිය වැනි, ගිහි පිංවතියකගේ දහම් මනසිකාරයෙන් පැනනැගෙන අර්ථවත් දහම් ගැටලු ගැන ඉතාම සතුටුයි. ස්වාමින්වහන්සේ ටත් බොහොම පිං.

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @damayanthibatawala5300
    @damayanthibatawala530014 күн бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිවනම පුර්නයවේවා. ඔබතුමියටත් එසේම වේවා

  • @RamithaJayathilaka
    @RamithaJayathilaka2 ай бұрын

    අනර්ඝ විවරණයක් 🙏 🙏 🙏 උන්වහන්සේට නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා ! උන්වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා !

  • @SusanthaKumara-tq5yb
    @SusanthaKumara-tq5yb7 күн бұрын

    රේරැකානේ ස්වාමීන් වහන්සේ නැති අඩුව,අරියධම්ම ස්වාමීන් වහන්සේ නැති අඩුව ඔබවහන්සේලාගේන් අඩුවක් නැතිවම සම්පූර්ණ උනා

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9dАй бұрын

    ඉතා මත් වටිනා දේශනාවක් පින් වන්ත ස්වාමීන් වහන්සේ ටත් මේ නෝනා මහත්මියටත් ගොඩාක් පින් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි

  • @MegaDustDevil
    @MegaDustDevil2 ай бұрын

    ඉතාම හොඳ ධර්මය පැහැදිලි කිරීමක්. වටගොඩ ස්වාමින් වහන්සේ නිතර ගෙන්වා ගැනීමට සුදුසුයි.

  • @sandyakumari6189
    @sandyakumari618928 күн бұрын

    ආශ්චර්යය ක්..මයි ඔබවහන්සේ නම්...!නමස්කාර වේවා!දස දහස්වරක්...! ඒ මහිමය ට... ශාලිකා මහත්මිය ඉතා අනර්ඝ පූරණයකි...! වැඩසටහනේ අර්ථය අපූරුවට මතු කර ගන්නා..බොහොම පින් ඔබට...!

  • @matildaweerarathna8718
    @matildaweerarathna871822 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏අප සැමට උත්තම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් වූ සුපින්වත් අති පූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නය ට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏තෙරුවන් සරණින් සියලු සත්වයෝ නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය ම වේවා 🙏🙏🙏ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏මේ උතුම් ධර්ම සාකච්ඡාව ඉදිරිපත් කළ නිවේදක තුමිය ඇතුළු සහ සම්බන්ද වූ සියලු පින්වත් සත්පුරුෂ පිරිසට ද මේ අප්‍රමාණ කුසල් බලයෙන්,තෙරුවන් සරණින් සියළුම යහපතක්ම වේවා... ඉතාම ඉකමනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට හේතු වේවා... 🙏🙏🙏

  • @kumaracool9311
    @kumaracool93112 ай бұрын

    බුදුහාමුදුරුවන්ගේ ගැඹුරු දාම ඉස්මතු කරපු ඔබ වහන්සේට නිවන් සාක්ෂාත් පිණිස හේතු වේවා සාදු සාදු සාදු .

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69Ай бұрын

    ගෞතම සාසනයට මැනිකයි ඔබවහන්සෙ

  • @user-gi2kd6in6z
    @user-gi2kd6in6z2 ай бұрын

    දන්න සමහර කරුණු නැවත නැවත දැනගැනීමට හැකියාව ඇතිවෙනව වගේම.නොදන්න කරුණු බොහොමයක්ම දැකගැනීමට හැකිවුනා.ඔබවහන්සේට මේ භවයේම සියලූම බලාපොරොත්තු ඉටුවේවා!!!!!.බොහොමයක්ම පින් ඔබ තුමියටත්.නිර්වාණය අවබෝධ වේවා.!!!😊

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    තෙරුවන් සරණයි!

  • @leelapinnawala1055
    @leelapinnawala1055Күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @iamknoxpresley
    @iamknoxpresley2 ай бұрын

    අපි පොඩි කාලෙ ඉඳලම අහන ශාලිකා මහත්මියගෙ සුපැහැදිලි හඬින් මේවැනි වැඩසටහන් තව තවත් අහන්න ආසයි, තෙරුවන් සරණයි

  • @hansana0
    @hansana0Ай бұрын

    සාධු සාධු ! අනුමෝදන් වෙමි. 🙏. දිගටම මේ විදිහේ ධර්ම කාරණා සාකච්ඡා කරන්න අපිට ශ්‍රවණය කරන්න.

  • @yohasashi4768
    @yohasashi4768Ай бұрын

    සැබැවම දකිත්වා සියලු පිං පිංඇත්තෝ. තේරුවන්සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ස්වාම්න්වහන්ස

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg2 ай бұрын

    නිවා සනසා දවාලමින් දහම ලොවට සදා දෙන දේකයානන්ධහන්සේටත්,සිරස මාධ්‍යටත් ජාතියේ උපහාරය🎉🎉🎉

  • @seethapriyadarshanee3650
    @seethapriyadarshanee36502 ай бұрын

    ඉතාම වටින ධර්ම දේශනාවක්... මෙවැනි දේශනා තව තවත් කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ,ජීවන අත් වේවා!!!!🙏🙏🙏🙏

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @amsda1986
    @amsda19862 ай бұрын

    භාග්‍යයවතුන් වහන්සේගේ ධර්ම‌ මනා ලෙස දේශනා කිරිමක් ඉතා අගනා දේශනාවක්..අහගෙන ඉන්න ආසයි..අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේටත් සාලිකා මහත්මියටත් තෙරුවන් සරණයි...

  • @user-xb9ph5nd6f
    @user-xb9ph5nd6f2 ай бұрын

    උතුම් තුනුරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට🙏🙏🙏 සහ ශාලිකා මහත්මිය ට. නිදුක් නිරෝගී සුව ලැබේවා. තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya70892 ай бұрын

    විශිඝ්ඨ පැහැදිලි කිරීමක් පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාන පින් 🙏🙏🙏

  • @iamknoxpresley
    @iamknoxpresley2 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට සහ ශාලිකා මහත්මියට

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe512219 күн бұрын

    වටගොඩ මග්ගවිහාරි හිමියන් ඉතා වටිනා දහම් රත්කයකි.

  • @thusharibalasuriya5174
    @thusharibalasuriya51742 ай бұрын

    මෙතෙක් මා පන්සිල් මළුව ඇසුවේ ගුවන් විදුලිය හරහාය . අද දින මා රූප මාධ්‍යයෙන් සම්බන්ධ වීමට ලැබීම මහත් භාග්‍යයකි.

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    තෙරුවන් සරණයි!

  • @infinitygirl1699
    @infinitygirl16992 ай бұрын

    ප්‍රඥාව අමතන දේශනාවක් 🙏🤍 බොහොම පිං

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    පින් සිතිවිලිම පහල වේවා...!

  • @samanthakapugama8811
    @samanthakapugama88112 ай бұрын

    🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!! 🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA2 ай бұрын

    වෙසක් කූඩු හදලා ඒ අසම සම අග්‍ර බුද්ධිමතානන් වහන්සේගේ උතුම් ප්‍රඥාවට ආලෝකයෙන් උපහාර දක්වමු.🏵️🏵️🏵️

  • @honeybunnypanny
    @honeybunnypanny2 ай бұрын

    ඉතාමත් වටිනා ධර්ම කරුණු, සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා 🙏🙏🙏🙏🙏

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige18422 ай бұрын

    Very pleasant and very resourceful Dharma Discussion. Very subtle and profound Dharma points are brilliantly explained. Obawahanseta Mage Namaskaraya !!! Sadu ! Sadu !! Sadu !!! Theruwan Saranai. Shalika Nona, you are doing a great job. Wish you all success in your life!!! Oba Thumiyata Theruwan Saranai !!!

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    May the triple gem bless you...!

  • @user-nv4ss5ld5e
    @user-nv4ss5ld5e18 сағат бұрын

    Niwedikawa dakaganna pudima Aasawakin hitiye pinwantha duwe obata Niwan maga dura nowe langai thunuruwne saranai

  • @PriyanganieDissanayake-to5ml
    @PriyanganieDissanayake-to5mlАй бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-tp9qs2fj1c
    @user-tp9qs2fj1c2 ай бұрын

    අවසරයි අප ස්වාමීන් වහන්ස...පන්සිල් මළුවේ වැඩසටහන කරන සාලිකා නෝනා..අප ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..ශාලිකා නෝනටත් එසේම වේවා..අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය..ථෙරවාදී ලෙසින් පහදලා දුන් අප ස්වාමීන් වහන්සේට..තව තවත් ප්‍රඥාව වැඩි වේවා🙏🙏🙏...!!!

  • @user-tp9qs2fj1c

    @user-tp9qs2fj1c

    2 ай бұрын

    අපටද තව තව ථේරවාදී ධර්මය ඇසේවා ඇසේවා ඇසේවා! සාදු සාදු සාදු..අපට ධර්මය පහදලා දුන් අප ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වැඩි වැඩියෙන් අවබෝධ කරගෙන උතුම් නිවනටම මග පෑදේවා! සාධු! සාදු සාදුඅපිත් ඒ ධර්මයෙන් බිඳක් අවබෝධ කරගත්තා නම් ඒ ධර්මය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් මඟට යනතුරුම පුණ්‍ය ව්‍යාපාරයක්ම වේවා! සාධූ සාදු සාදු ..!!!

  • @moreendisanayaka9111

    @moreendisanayaka9111

    2 ай бұрын

    Theruwansaranai ape hamuduruwanta

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    පින් සිතිවිලිම පහල වේවා...!

  • @harshadananjaya9980
    @harshadananjaya9980Ай бұрын

    ධර්මය නම් සත්‍ය ක්‌ මයි...❤

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2nАй бұрын

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා ...සාදු සාදු සාදු ...ශාලිකා මහත්මිය ඔබ තුමියට තෙරුවන් සරනයි ..

  • @srinathdissanayaka7902
    @srinathdissanayaka79022 ай бұрын

    සාදූ සාදූ පින් වත් ස්වාමින් වහන්සේට. මෙම වැඩසටහන කරන ශාලිකා ටත් තිරයේ පිටුපසින් සිටින සියලුම දෙන ට ඉක්මන් භවයක් දිම නිර්වාණය අවබෝධ වේවා..

  • @dharshanasenanayake1389
    @dharshanasenanayake13892 ай бұрын

    බොහොම පින් සිද්ධ වෙනව ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට. මම අතරමං වෙලා හිටියේ, මේ කාරණාව සම්බන්ධව. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ කුසලය හේතු වාසනා වේවා!!!

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    පින් සිතිවිලිම පහල වේවා...!

  • @rupalanarol3158
    @rupalanarol315823 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442Ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @kumudusiriwardana423
    @kumudusiriwardana4232 ай бұрын

    සිතගැනපැහැදිලිකිරීම,වට්නව🎉🎉🎉

  • @PansilMaluwa

    @PansilMaluwa

    2 ай бұрын

    බොහෝම ස්තූතියි!

  • @SusanthaKumara-tq5yb
    @SusanthaKumara-tq5yb7 күн бұрын

    🙏🙏🙏🙏👐

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321Ай бұрын

    ඇත්තටම ශාලිකා... ඔයාව මං දැනගත්තේ අමිල සර් ගේ යෝග වැඩසටහනින්. ඊට පස්සේ අපගේ උත්තම හසලක සීලවිමල ස්වාමින්වහන්සේ හා කළ සාකච්ඡාවකදී (පන්සිල් මලුව)ඔයාව හමූඋණා. මේ සියලු වැඩසටහන් මාගේ සිත් ගත්තා . ස්තූතියි . ගොඩක් පින්.

  • @milindumadhushanka7189
    @milindumadhushanka718929 күн бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @user-vz8rl9ym4v
    @user-vz8rl9ym4v22 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera743623 күн бұрын

    🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna466217 күн бұрын

    🙏

  • @saumyaranaweera2839
    @saumyaranaweera28392 ай бұрын

    🙏🙏🙏 අපිට දර්මය දේශනා කරන පින්වත් සුවාමින්වහන්සේටත් එයට සහය ලබාදෙන සාලිකාටත් තෙරුවන් සරනයි .

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    පින් සිතිවිලිම පහල වේවා...!

  • @renukasamaraweera7184
    @renukasamaraweera71842 ай бұрын

    සාදු සාදු සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 ඔබ වහන්සේගේ උතුම් අරමුණ මේ භවයේදීම ඉටුවේවා 🙏 ශාලිකා මහත්මියට වහ වහා සද්ධර්මය අවබෝධ වේවා 🙏

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @CharityDeA
    @CharityDeA2 ай бұрын

    අමා ධර්මය කියන්නේ මේ විශ්වයේ අග්‍ර බුද්ධිමතාණන් වහන්සේගේ ධර්මය. මේ අමා ධර්මය මනාකොට අවබෝධ කරගත්තොත් සියලු ප්‍රශ්න අවසන් වෙනවා. මෙලොව විතරක් නෙවෙයි, පරලොව සියලු ප්‍රශ්නත් ... 🙏🙏🙏

  • @singithiwithanage9080
    @singithiwithanage90802 ай бұрын

    අති පූජනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! 🙏🙏🙏🌸

  • @ic5962
    @ic59622 ай бұрын

    ආශ්චර්යයි ස්වාමින්ද්‍රයන් වහන්ස!!! 🙏🪷🙏

  • @user-tp9qs2fj1c
    @user-tp9qs2fj1c2 ай бұрын

    🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏..සදු සාදු සාදු..අප ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි.

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    පින් සිතිවිලිම පහල වේවා...!

  • @kumaragamadevika9534
    @kumaragamadevika95342 ай бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට පින්බර දවසක් වේවා ...!

  • @rangi6885
    @rangi68852 ай бұрын

    Wow one of the greatest and incredible program I've ever listened to THERUWAN SARANAI 🙏 Thank you so much Ms Shalika

  • @PansilMaluwa

    @PansilMaluwa

    2 ай бұрын

    Our pleasure!

  • @AjinthaUdagepala-dl1li

    @AjinthaUdagepala-dl1li

    2 ай бұрын

    😢.jnbbbnbnbnnn

  • @ravinduruwanpathirana1022
    @ravinduruwanpathirana10222 ай бұрын

    නිවේදිකාව එහෙමයි එහෙමයි කියනවා වැඩියි.

  • @UpulwilaSumana
    @UpulwilaSumana2 ай бұрын

    Sadu sadu 🙏

  • @sunilxcode
    @sunilxcode2 ай бұрын

    දම්සද පහන සද දිදුලන අහසට වැඩිය වගෙයි 🦢🦢 විදසුන් නුවණින් සමා සිතේ දිදුලන සිත කය වාගෙයි 🌈 බුදු වදනින් අහස උසට දම් පද දෙසුවා වගෙයි 🙏 මායා කාරී සිත මවනා ලෝකය සුනු විසුනු වුනා වගෙයි💥

  • @lankaadvertisement4644
    @lankaadvertisement46442 ай бұрын

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට පින්බර දවසක් වේවා ...!

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe86422 ай бұрын

    භාවනා වට යොමු උනාම හොදට තේරුම් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි 🙏🧘

  • @nimeshaperera8819
    @nimeshaperera8819Ай бұрын

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏 bohoma pin swaminvahansa.oba wahanseta nivana vadi dura noveva..🙏🙏🙏

  • @rajikananayakkara8646
    @rajikananayakkara86462 ай бұрын

    Theruwan Saranai swameenwahansa, oba wahanse pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu sadhu

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3oАй бұрын

    Ape pinata phala wuna samidun wahanse nirogiwewa deergau wewa sadu sadu sadu

  • @ariyasiriabeysinghe4552
    @ariyasiriabeysinghe45522 ай бұрын

    ස්තූතියි..පන්සිල් මලුව අසන්නට දකින්නට සැලැස්වීම වෙනුවෙන්..ඔබතුමියට පින් සිදුවේවා

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @priyankadesilva2118
    @priyankadesilva21182 ай бұрын

    Sadu sadu budu saranai ape hamudhuruwan wahanseta saha shalika oyata

  • @armsranasinghe8175
    @armsranasinghe81752 ай бұрын

    සිත ගැන අපූරු පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe512219 күн бұрын

    ශාලිකා, .අප වෙනුවෙන් සිය දහස් ගණනක් ගැටලු විමසමින් අපගේ දහම් ඇස පාදා ගැනීමට උපකාර කල ඔබට පිරිසිදු බුදු දහම දැකිමට හැකිවිම ගැන සතුටු වෙමි. අභිධර්මය හදාරන්න. එවිට ඔබට සියල්ල පිලිබද වැටහිමක් ලැබෙනු ඇත.

  • @maleverajineprimalatha7610
    @maleverajineprimalatha76102 ай бұрын

    දාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේත් සාලිකා මහත්මියටත් 🙏🙏🙏💖💖💖💖

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට පින්බර දවසක් වේවා ...!

  • @khp7425
    @khp742521 күн бұрын

    ථෙරවාද වටහාගත භික්ෂූන්වහන්සේලා පවා ඉතා ටිකදෙනයි ඉන්නේ.ථෙරවාදී සිවුරු පෙරවිවාට ථෙරවාදී භික්ෂුවක් වීම පහසු වැඩක් නෙවෙයි.මග්ගවිහාරී ස්වාමීන්වහන්සේටත් සාලිකා නෝනාටත් බොහෝ පින් සිදුවෙිවා.

  • @btsarmygirl604.
    @btsarmygirl604.2 ай бұрын

    ගරු ස්වාමින්වහන්ස ඉතාමත් විසිස්ට පෙහෙදිලි කිරීමක්. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chanukatharindu4422
    @chanukatharindu4422Ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේටත්.ශනිකා නැන්දාටත්🙏🙏🙏.

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    🙏🙏

  • @nimalipriyangani7482
    @nimalipriyangani74822 ай бұрын

    සාදු සාදු සාදු

  • @chandimadesilva3676
    @chandimadesilva36762 ай бұрын

    Oba wahanseta Theruwan Saranai 🙏🙏🙏

  • @maleverajineprimalatha7610
    @maleverajineprimalatha76102 ай бұрын

    සාලාකා මහත්මියටත් සුවාමින් වහන්සේටත් තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට පින්බර දවසක් වේවා ...!

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi73982 ай бұрын

    Sadu sadu sadu🌹🌹🌹🌹🌹

  • @wasanthathambugala7353
    @wasanthathambugala73532 ай бұрын

    obatah ikmanin magaheliweva me pin mahimayen

  • @chandanasoysa8286
    @chandanasoysa8286Ай бұрын

    සාධු !සාධු !සාධු !🙏🙏🙏🙏

  • @sujatharowel2245
    @sujatharowel22452 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @hperamune7423
    @hperamune74232 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pk9lx9ii1r
    @user-pk9lx9ii1r2 ай бұрын

    Sadu safu sadu sadu

  • @utedirisinghe3946
    @utedirisinghe39462 ай бұрын

    තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස, රූප කලාපයක කාලය චිත්තක්ෂණ 17ක් හෙවත් ක්ෂණ 51කි. පළමු ක්ෂණයෙ හටගෙන ක්ශණ 49ක් ජරතා හෙවත් දිරාපත්වී අවසාන ක්ශණයේදී රූපකලාපය අනිච්ච හෙවත් නැතිවී යයි. රූපකලාපය හටගෙන දෙවැනි ක්ශණහිදී සන්තතියට අනුව පවතින රූපකලාපයට බොහෝසෙයින් සමාන වූ නුමුත් තරමක් ශක්තියෙන් අඩු රූපකලාපයක් හටගනී. මගේ ප්‍රශ්ණය තමයි කුමන ප්‍රත්‍යයන් නිසාද අළුත් රූප කලාප හටහන්නෙ? පසුව හටගන්න රූපකලාපවල ශක්තිය අඩුවන්නෙ ඇයි? සත්ත්වයන් සහ ශාක ආරම්බයෙ යම් කාලයක් වර්ධනය වනවා. එසේ වර්ධනය කෙසේද?

  • @kuseetha.

    @kuseetha.

    Ай бұрын

    රූප කලාප වල තියන ඔිජා රූපය නිසා තමයි රූප පරම්පරාවක් පවත්වන්නේ.

  • @gayanigoonawardhana8521
    @gayanigoonawardhana85212 ай бұрын

    තෙරුවන් සරනයි . 🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi9132 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari2 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake74762 ай бұрын

    🌹💮🌼🌸🙏 Sadhu 🌹💮🌼🌸🙏 Sadhu 🌹💮🌼🌸🙏 Sadhu Buddha Puthrayanan Wahanseta apage Namaskaraya wewa

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe22672 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @singithiwithanage9080
    @singithiwithanage90802 ай бұрын

    සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏

  • @namakelegama2574
    @namakelegama25742 ай бұрын

    Sadu sadu sadu sadu sadu ,

  • @nandhawadimunna5040
    @nandhawadimunna50402 ай бұрын

    මෙච්චර හොඳ සාකච්ඡා කරද්දි කරද්දි සිරසටාවම ආගම තුළ හිර වෙලා

  • @user-gh1et8ut8g
    @user-gh1et8ut8g2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi840422 күн бұрын

    අඑැපායකිාාදැාහසකාකැැැයමැකඑරැවැසචාාාාටැාකටැයටැව

  • @SandyaMalkanthi-gq2bk
    @SandyaMalkanthi-gq2bk2 ай бұрын

    Sadu sadu sadu

  • @nayaniebandaranayake3447
    @nayaniebandaranayake34472 ай бұрын

    Sadu sadu sadu 🙏🌸🙏🌸🙏🌸🙏

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @gayanthimangalika0213
    @gayanthimangalika02132 ай бұрын

    Tharuwan sareni 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dinanjalieabeywardena3610
    @dinanjalieabeywardena36102 ай бұрын

    Sadu..Sadu..Sadu 🙏🙏🙏🙏🙏🙏

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @nipuna_perera
    @nipuna_pereraАй бұрын

    සාධු සාධු සාධූ!

  • @PansilMaluwa

    @PansilMaluwa

    Ай бұрын

    ඔබට තෙරුවන් සරණයි...!

  • @kamanisilva3710
    @kamanisilva37102 ай бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය සොයුරිය 🙏🙏🙏

  • @PansilMaluwa

    @PansilMaluwa

    2 ай бұрын

    තෙරැවන් සරණයි!

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake74762 ай бұрын

    Oba thumiyata "Theruwan Saranayi, Siyalu Dewi rakawaranayi "

  • @lionalthissera-zf3qk
    @lionalthissera-zf3qk2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @lionalthissera-zf3qk
    @lionalthissera-zf3qk2 ай бұрын

    🙏🙏🙏🙏🙏

Келесі