Pandarin Iskoleta | පාන්දරින් ඉස්කෝලෙට | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids Songs

Фильм және анимация

"පාන්දරින් ඉස්කෝලෙට" ගීතය අද්මිරාල් සෝමතිලක දිසානායක විසින් රචිත, සුනිල් දයානන්ද කෝනාර විසින් සංගීතවත් කල, හර්ෂණ දිසානායක විසින් ගායනයෙන් දායක වු සිංහල ළමා ගීතයකි.
පාන්දරින් ඉස්කෝලෙට - සිංහල ළමා ගීත - Sinhala Kids Songs
Song Lyrics
පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
හනි හනිකට උඹ යනකොට
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්
පුංචි කාලෙ උඹට බොන්න
එරිච්ච කිරි බිව්වලු මං
වත්ත පහල උඹේ පිනුම්
දැක්කම හිනැහුනාලු මං
ලාඩම් නැති උඹේ පා
කුර ගල් කන්දෙදි රිදෙන තරම්
උඹේ කදුළු මට කියද්දී
උඹට හොරා අඩනවා මං
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්
ඉස්කෝලෙන් ශිල්ප අරං
මං ලොකු මිනිහෙක් වෙන්නම්
බිව්ව කිරට ඇද්ද බරට
කළගුණ මං සලකන්නම්
බැරි බර දෙන මේ වියකර
උඹේ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනිද්දී
ගෙජ්ජී වැලක් පලදන්නම්
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්
පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
හනි හනිකට උඹ යනකොට
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්
Pandarin Iskoleta
Voice - Chathusha Kaushal Rajapaksha
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla
For more kids songs
01.කොන්ද නමාගෙන - • Konda Namagena | කොන්ද...
02.මොනවද මුත්තේ - • Monawada Muththe | මොන...
03.රන්වන් පාටයි සමනළයා - • Ranwan Patay Samanaya ...
04.හිංචි පිංචි හාවා - • Hinchi Pinchi Hawa | හ...
05.පුංචි බලු රාලේ - • Punchi Balu Rale | පුං...
06.රුං රුං හඬ දීලා - • Run Run Handa Deela | ...
07.මගෙ පොඩි තාරා - • Mage Podi Thaara | මගෙ...
08.දොයි දොයි දොයිය බබො - • Doi Doi Doiya Baba | ද...
09. මගෙ පොඩි යාලූ - • Mage Podi Yalu | මගෙ ප...
10. කුරුළු ගමේ කුරුළු ගෙදර - • Kurulu Game Kurulu Ged...
11.නිල් අහස් තලේ අගේ - • Nil Ahas Thale Age | න...
12.ඇය කොන්ඩෙ දිගට දාලා - • Aya Konde Digata Dala ...
13.ආදරේ ඇයි පොඩි හඳ මාමේ - • Adare Ai Podi Handa Ma...
14.කොටු වැටිච්ච පුංචි සරම - • Kotu Watichcha Punchi ...
15.අම්බලමේ පිනා - • Ambalame Pina | අම්බලම...
16.මේ ගසේ බොහෝ - • Me Gase Boho | මේ ගසේ ...
17. මේ හොඳ ලස්සන බෝනික්කා - • Me Honda Lassana Bonik...
18.කිරි සුදු හාවා - • Kiri Sudu Hawa | කිරි...
Baby Hub Sinhala Channel
If you haven't subscribed yet,
ClickHere -
/ @babyhubsl
Baby Hub English Channel
If you haven't subscribed yet,
ClickHere -
/ @babyhubenglish
Baby Hub Tamil Channel
If you haven't subscribed yet,
ClickHere - / @babyhubtamil
Baby Hub Hindi Channel
If you haven't subscribed yet,
ClickHere - / @babyhubhindi
Contact us on watch more Videos:
Website: babyhubstories.com
Instagram : / baby_hub1
Facebook: / babyhubsl
Tumblr : www.tumblr.com/blog/babyhub0
Twitter : / babyhubnetwork1
Babyhub - play.google.com/store/apps/de...

Пікірлер

    Келесі