Pama Wela - Damith Asanka [www.hirutv.lk]

Ойын-сауық

Song Title: Pama Wela
Artist: Damith Asanka
Music: Gihen Nishan
Lyrics: Sangeeth Fernando
Video: MV Music Village Production

Пікірлер: 1 500

  • @buffalo194
    @buffalo1944 жыл бұрын

    අදටත් මේක බලන්න එන දමිත්ට ආදරේ කට්ටිය ලයික් එකක් දාන්න ❤️

  • @sandusac

    @sandusac

    4 жыл бұрын

    Thiwanka Jayasinghe . I did a slow piano cover for the same song.please check it out as well.thanks. kzread.info/dash/bejne/lX6ulcqylsKfoaQ.html

  • @sandusac

    @sandusac

    4 жыл бұрын

    @Priyangika Thushari mama cover ekak karala tiyenawa me song ekata.ekath balanna thanks.kzread.info/dash/bejne/lX6ulcqylsKfoaQ.html

  • @lakmaliwalpita5144

    @lakmaliwalpita5144

    4 жыл бұрын

    😀😀😀😀

  • @nethmal1204

    @nethmal1204

    3 жыл бұрын

  • @originalmobile5530

    @originalmobile5530

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @manushapahanage2989
    @manushapahanage2989 Жыл бұрын

    ජනාගෙ හඬින් අද මේ සිංදුව අහද්දි ඔර්ජිනල් එක ආපහු සැරයක් අහන්න හිතුනා. දමිත් අසංක හදවතේ ගායකයා ❤️❤️❤️

  • @FarathAzy_

    @FarathAzy_

    Жыл бұрын

    Eknm original ek wage mai ❤️👌

  • @hethuwanthafernando5057

    @hethuwanthafernando5057

    Жыл бұрын

    Aththamai.... Jana bokkenma kiwwa... Eka ahala original ekath ahanna hithuna...

  • @sanjayavimukthi5898

    @sanjayavimukthi5898

    Жыл бұрын

    Sirawatamaaaa ❤️

  • @DD-lb3ry

    @DD-lb3ry

    Жыл бұрын

    @@sanjayavimukthi5898 math dn ahuwe bn

  • @animalsvideo300

    @animalsvideo300

    Жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MalinduJayakodi
    @MalinduJayakodi3 ай бұрын

    2024.04.11 ❤️💯🔥

  • @dineshpriyanakara8600
    @dineshpriyanakara86002 жыл бұрын

    කොච්චර සිංදු ඇහුවත් එපා වෙන්නෙ නැති ගායකයා තමා දමිත් අයියා❤❤2021/11/21

  • @lassanadewal1984
    @lassanadewal19843 жыл бұрын

    2021 අපි අදටත් අහනවා භාවනාවක් වගෙ❤️❤️❤️ආදරෙයි දමියා හදවතෙ rendila ඉවරයි අපෙ

  • @mashiabeykoon970

    @mashiabeykoon970

    2 жыл бұрын

    ,,,,,👍👍🙏🙏

  • @vijaykumara3842

    @vijaykumara3842

    2 жыл бұрын

    2022❤❤❤

  • @alagiyawaduchamara699

    @alagiyawaduchamara699

    2 ай бұрын

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Жыл бұрын

    පිටු පාලා යන දිහා හොරහින් බලා.. දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා.. මතු භවේ හමුවෙලා යලි ලං වෙලා.. තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා..🙂❤

  • @janithgayashan8249

    @janithgayashan8249

    8 ай бұрын

    😢😢😢😢

  • @vlogisiwara1779
    @vlogisiwara17794 жыл бұрын

    ආදරෙයි සහෝදරයා...ජය...දවසකට එක වතාවක් හරි උඹේ සිංදුවක් අහන එක මගේ පුරුද්දක්...🌸

  • @buddikaprasanna9566

    @buddikaprasanna9566

    4 жыл бұрын

    api sepa inne yalu ..

  • @nadungamage4578

    @nadungamage4578

    4 жыл бұрын

    Isiwaraya 😅😅😅😂😂

  • @vlogisiwara1779

    @vlogisiwara1779

    4 жыл бұрын

    @@nadungamage4578 උඹත් බැලුවද බං😁😁

  • @issathissath3801

    @issathissath3801

    3 жыл бұрын

    Isiya❤

  • @vlogisiwara1779

    @vlogisiwara1779

    3 жыл бұрын

    @@issathissath3801 saho💞💞

  • @chanakaudayanga7898
    @chanakaudayanga78985 жыл бұрын

    හදවතේ ගායකයා..අද මේ ගායකයා සමාජයවිසින් කොන්කරලා දාලා නැවතත් රසිකයන් අතර ඉහලින් වැජබේවයි කියලා මා හදවතින් ප්‍රාර්තනා කරනවා❤️❤️

  • @rupanayanamallawaarachchi7434

    @rupanayanamallawaarachchi7434

    5 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @hashipriyadarshani8682

    @hashipriyadarshani8682

    5 жыл бұрын

    ඇත්තෙම්ම

  • @niroshapriyedarsheni248

    @niroshapriyedarsheni248

    5 жыл бұрын

    අනිවාර්යයෙන් hadewathime sube පැතුම්

  • @rupanayanamallawaarachchi7434

    @rupanayanamallawaarachchi7434

    5 жыл бұрын

    @@nirangathamel681 හ්ම් මන් 9 වෙනිදා වෙනකල් බලන් ඉන්නෙ 😢😢😢

  • @rupanayanamallawaarachchi7434

    @rupanayanamallawaarachchi7434

    5 жыл бұрын

    @@nirangathamel681 අයියෝ නැහැ .9 වෙනිදට දමිත් අසංක උසාවි ගේනවා නේද

  • @nethindu8424
    @nethindu84243 жыл бұрын

    මේවා කවදාවත් අමතක වෙන සින්දු නෙමේ...❤️❤️❤️ 2021.02 .21..👆

  • @kaavilakmal7691

    @kaavilakmal7691

    3 жыл бұрын

    🧡💜️💛💚❤️🖤💗💕

  • @aselaiduwara
    @aselaiduwara Жыл бұрын

    ඒ සිංදුවේ හඩට ගැලපෙන හඩ දමිත් අයියගේ හඩ භාවනවක් වගේ.....❤🙏

  • @reshanperera4273
    @reshanperera42733 жыл бұрын

    2021 අහන්න ආව උන් කෝ❤️

  • @jiewakarathnayaka558

    @jiewakarathnayaka558

    3 жыл бұрын

    අපේ සිංහල හඬ 01

  • @kaavilakmal7691

    @kaavilakmal7691

    3 жыл бұрын

    💕💗🖤❤️💚💛💜️🧡

  • @fatimamahh6123

    @fatimamahh6123

    3 жыл бұрын

    E

  • @nethunethu6592

    @nethunethu6592

    2 жыл бұрын

    Ai mama ❤️

  • @mudithasashini402

    @mudithasashini402

    Жыл бұрын

    2022 th Ahanawa

  • @vidurangaperera6917
    @vidurangaperera69172 жыл бұрын

    ජනා කියනවා සුපිරිම විදිහට මේ සින්දුව 🎸🎵

  • @skproduction8526

    @skproduction8526

    Жыл бұрын

    🤗💖

  • @bgpjayalathsamansiri3866

    @bgpjayalathsamansiri3866

    Жыл бұрын

    Sira ban..man baluwa.hiru eke neda

  • @jayasenasanjaya2240

    @jayasenasanjaya2240

    Жыл бұрын

    @@bgpjayalathsamansiri3866 ne ITN eke giya bn

  • @nwclasantha
    @nwclasantha Жыл бұрын

    හදවතට කතා කරනැ මෙවැනි අපුර්ව ගීත තුලින් බොහෝ මිනිසුන් සැනසෙනු ඇත.!

  • @chameerasampath8576
    @chameerasampath8576 Жыл бұрын

    අපේ හදවතේ හඩ දමිත් අයියා 🎤🎶❤

  • @dilinimadushani7921
    @dilinimadushani79216 жыл бұрын

    පිටුපාලා යන දිහා හොරහින් බාලා දුර ඉදන් අඩන්නම් ඔබ සතුටින් සිතා...මතු භවේ හමුවෙලා යලි ලම් වෙලා තුරැලට කරන් අඩන්නම් විදි දුක කියා

  • @edirivirapriyadarshana6484

    @edirivirapriyadarshana6484

    5 жыл бұрын

    අතීත මාගේ ...සිහි උනා

  • @navvod3466

    @navvod3466

    4 жыл бұрын

    🥺🥺

  • @DJNIROSHENTERTAINMENT

    @DJNIROSHENTERTAINMENT

    3 жыл бұрын

    😥😥

  • @gayaninethu1106

    @gayaninethu1106

    3 жыл бұрын

    අතීතයට ගියා හිත මටත් නොදනිම ඇස් වලින් කදුලු ආවා....

  • @user-xm9cd6rn7q
    @user-xm9cd6rn7q5 жыл бұрын

    අපිනම් කවදාවත් දමියා කොන්කරලා නෑ......විජේරාමේ බැහැලා...ශෝට ගහලා සෙල්ලම් කරපු අතීතේ තවම මට මතකයි....හැමදාම ආදරෙයි දමියා.....ඔයා ගායකයෙක් නොවුනත් ඒක වෙනසක් නෑ💪💪💪💛😍😍

  • @susanthamanaram6570
    @susanthamanaram65702 жыл бұрын

    60-80 ගීත අතරට එකතු වූ ගීතයක් අනිවා...අවුරුදු 6ක් ගිහිල්ලත් රසයෙ වැඩි වීමක් මිස අඩු වීමක් නම් වෙලා නෑ...අනිවා අපේ රේන්ජ් එක වයසට ගියාමත් මේක අහවි ඒකේ අයේ දෙකක් නෑ

  • @ruwangipraboda9516
    @ruwangipraboda95167 ай бұрын

    කවිකාර ඇස් දෙකේ පෙම හංගලා.. මට ආයේ ඔබ වගේ තවකෙක් එපා.. තවම මං ඔය රුවේ අතරමං වෙලා.. බලා ඉන්නෙ මගෙ වෙනකල් හුස්ම මගෙ ඔයා... 🥺😩🌻💚

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 Жыл бұрын

    2023/2/1 අදටත් ආසාවෙන් අහනවා මම නම් මේ song එක...🔊🎶😍🤗🤩☺️🤗 සමහර සින්දු තියෙනවා ඒවා කොච්චර පරන උනත්, ඒ සින්දුවෙ ලොකු තේරුමක් & පුදුම ලස්සනක් තියෙනවා...😌🥲😃😁👌👌👌

  • @vijaykumara3842
    @vijaykumara38422 жыл бұрын

    දෙන්නෙක් අතර අහිංසක අාදරයක් අැති වුනාම එ අයට එකතු වෙන්න තිබෙන අවකාශය අඩුයි.එක්කො කෙල්ලගෙ ගෙදර පෝසත් නිසා කොල්ලට එක් වෙන්න බෑ නැත්නම් කොල්ලගෙ ගෙදර පෝසත් නිසා කෙල්ලට එක් වෙන්න බෑ..එහෙම තමයි මේ ලොකේ හැටි සහෝදරයා...❤❤❤❤❤❤❤

  • @nalinsaminda
    @nalinsaminda Жыл бұрын

    ජනාගේ කියපු එක අහල ඔරිජිනල් එක අහන්න ආපු මම....❤️❤️❤️ වගේ තව අය ඉන්නවද?

  • @dimuthumadusanka8609

    @dimuthumadusanka8609

    Жыл бұрын

    කවුරුත් කිව්වත් නැතත් Damith ge සිංදු හැමදාම අහනවා

  • @dewmikachamod2279
    @dewmikachamod22792 жыл бұрын

    ආසයි ආදරෙයි දමිත් අයියේ ඔයාගෙ සෑම ගීතයකටම ආදරෙයි දමිත් අයියේ තෙරුවන් සරණයි .......

  • @ishanka4278

    @ishanka4278

    Жыл бұрын

    Grghio

  • @ishanka4278

    @ishanka4278

    Жыл бұрын

    ...

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.60345 жыл бұрын

    එන්න යලිත් අපි අතරට .ඔබයි අපේ හදවත .හැමදාමත් ආදරේයි .💕💓💕💓💕💓💕💓💕💓💕💓 . බාලාන් ඉන්නාවා අපි ඔබ යලි එනතුරා ,,, 🌷💕🌷💕🌷💕 .

  • @swpramila6639

    @swpramila6639

    4 жыл бұрын

    indika Fogo Hi

  • @sumithmadusanka4792

    @sumithmadusanka4792

    4 жыл бұрын

    indika Fogo ukntyuitj.

  • @examination2144
    @examination21442 жыл бұрын

    2022ත් හදවතේ ගීතයක් ❤️

  • @vimukthimadushan8265
    @vimukthimadushan82654 жыл бұрын

    2020 kauda ahanne .? 🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶

  • @traveltectours6561

    @traveltectours6561

    4 жыл бұрын

    2019 October 27 👍👍👍👌👌👌❤️❤️❤️💐💐💐

  • @nickythademithry6226

    @nickythademithry6226

    4 жыл бұрын

    vimukthi madushan 2020/01/29 12.51a.m mchn !!

  • @sandusac

    @sandusac

    4 жыл бұрын

    I did a slow piano cover for the same song.please check it out as well.thanks. kzread.info/dash/bejne/lX6ulcqylsKfoaQ.html

  • @lmlm3036

    @lmlm3036

    4 жыл бұрын

    vimukthi madushan 💚💛💜💓💟💕💖💗💘💝💞💟👍

  • @lmlm3036

    @lmlm3036

    4 жыл бұрын

    🙋🙌🙌💘💘💘💘💘💘👍

  • @anulawamenike9387
    @anulawamenike93875 жыл бұрын

    සමහර විට හදවතින්ම කියන දේවල්නෙ රචකයන් ,ලේකකයන්,හදවතට දැනෙන දේවල් කියන්නෙ,ලියන්නෙ,ගයන්නෙ...ඒවගෙ අසත්‍ය කුත්ම නැහැ...මෙයා ගොඩාක් සංවෙිදි ගිතමයිගයන්නෙ..ඔයත් අලුත් වෙලා.අලුත් ගිතත රැගෙන ඉක්මනට සනිප වෙලා එන්න පුතේ...බුධුසරනයි ....

  • @user-fo9bw5py9c
    @user-fo9bw5py9c Жыл бұрын

    🥺 මතක අවුස්සන අමුතුම තාලේ song එකක් ❤️❤️

  • @sanathbandara7054
    @sanathbandara7054 Жыл бұрын

    ගානයේ තෙමාව හා පසු තලය හොදින් සංකලනය කරලා තියෙනවා....... ඇත්තෙන් ම හරිම හැගිම්බර ගායනයක්...... කොච්චර ඇහුවත් එපාවෙනනේ නෑ....... 👍👍👍👍✔😍 නිර්මාතෘ ට තවත් මෙවන් ගීත නිර්මාණය කිරිමට කුශලතාවයන් වර්ධනය වේවා !

  • @hidayamohamed3929
    @hidayamohamed39294 жыл бұрын

    මතක් වුනොත් ආයෙත් අහනවා ... දමිත් මල්ලියා..

  • @sadunnirmal2868
    @sadunnirmal28682 жыл бұрын

    හැම්දාමත් ආදරෙයි දමිත් අයියේ බුදු සරණයි ..❤️❤️🎤

  • @sajinidilsha6603
    @sajinidilsha66033 жыл бұрын

    ආදරෙයි දමිත් අය්යියේ.. කවදත් හඩවතේ ගායකයො දෙන්නයි දමිත් අසන්ක.. චාමර වීරසින්හ.. 🙂🙂🙂

  • @harshijansz405
    @harshijansz4052 жыл бұрын

    A unique voice …western musicians don’t have this beautiful voice

  • @impassionofmusic7270

    @impassionofmusic7270

    2 жыл бұрын

    Choices different respect all music

  • @rumeshhasanthahettiarachch4916
    @rumeshhasanthahettiarachch49164 жыл бұрын

    දමිත් අයියේ උඹේ song එකක් ahapu නැති එකෙක් නැ ඉක්මනට ආයේ එන්න කියන කට්ටිය මේ කොනට😘😘😘

  • @dlwickzz2425
    @dlwickzz24253 жыл бұрын

    මම මල් සිංදුවලට ආස නෑ.. ඒත් මට මේක බස් එකක අහම්බෙන් මුල් කාලේ අහන්න ලැබුනේ... මේ සිංදුව අස්සෙ මොකක්ද මහා වේදනාවක් තියෙනවා... දමිත් ගෙ හඬයි.. ලීඩ් ගිටාර් නාදයයි මහා විරහ වේදනාවක අත්දැකීමක් ඇතිකරනවා.. සැරින් සැරේ ඇවිත් මම මේක අහනවා.

  • @user-yy7gg7ig4y
    @user-yy7gg7ig4y5 жыл бұрын

    කවිකාර ඇස් දෙකේ පෙම හංගලා මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා // තවම මං ඔය රුවේ අතරමං වෙලා බලා ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔයා😉❤

  • @milanwarnakulasuriya9850
    @milanwarnakulasuriya98505 жыл бұрын

    2019 kauda ahanne?

  • @srilankanfoodie1676

    @srilankanfoodie1676

    4 жыл бұрын

    Milan warnakulasuriya mama ada ahanne

  • @D.L.V.Chinthana

    @D.L.V.Chinthana

    4 жыл бұрын

    කවුරු ඇහුවෙ නැතත් අපි අහනව

  • @traveltectours6561

    @traveltectours6561

    4 жыл бұрын

    2019 October 27 👍👍👍💐💐💐🎉️🎉️🎉️

  • @walnera123

    @walnera123

    4 жыл бұрын

    Meka lassanama visual ekak.

  • @nickythademithry6226

    @nickythademithry6226

    4 жыл бұрын

    Milan warnakulasuriya 2020 mchn !!

  • @yashchami3866
    @yashchami38665 жыл бұрын

    දමිත් හදවතේ ගායකයෙක්... 👌👌👌

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c5 жыл бұрын

    ආදරෙයි අයියෙ හැමදාම 😘😘 තෙරුවන් සරණයි .ඉක්මනින් එන්න .අපි බලන් ඉන්නවා.😢😢 😍😍😘😘

  • @MariamMariam-gp9bs

    @MariamMariam-gp9bs

    5 жыл бұрын

    හිතුවක්කාර හිත mage asema gayekaya asanka

  • @user-jf2rs6jp1c

    @user-jf2rs6jp1c

    5 жыл бұрын

    @@MariamMariam-gp9bs හ්ම්.හැමෝම ආදරෙයි එයාට.අපි හිතමු ඉක්මනින් එයාගෙ කරදර වලින් නිදහස් වෙලා එන්න ලැබෙන්න කියලා.අපි වෙනුවෙන් ඒ හඩ අවදි කරන්න එයා අපිට ඕනිමයි.😘😘.බුදු සරණයි මගෙ අයියට😘😘

  • @nalinkumara3302

    @nalinkumara3302

    5 жыл бұрын

    දමිත් අයියා ඔයා tamai apa බොක්කට ma music දැම්මා අනිවාර්යයෙන් suwa wala anna

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka94205 жыл бұрын

    හදවතටම දැනෙනවා දමිත් ඔයගෙ සින්දු ගොඩක් අදරෙයි ඉක්මනින් හොද වෙලා එන්න බුදු සරනයි

  • @hasiyavlogs
    @hasiyavlogs2 жыл бұрын

    හදවතේ ගායකයා දමිත් අයියා ❤😎

  • @noname-xy3ew
    @noname-xy3ew3 жыл бұрын

    අදත් අහනවා හෙටත් අහනවා ❤️ හැමදාත් හදවතේ ගායකයා

  • @gayanikodikara513
    @gayanikodikara5132 жыл бұрын

    අදත් හදවතටම දැනෙනවා දමිත් අයියා ඔයාගේ සින්දු ...❤️❤️❤️

  • @KasunSuranjaya
    @KasunSuranjaya5 жыл бұрын

    මනුස්සයෙක්ගෙ අඩුව ගොඩක් දැනෙන්නෙ එයා නැති වුනාමනෙ... ආයෙ ඉක්මන්ට ආවොත් හොඳයි දමිත්...

  • @gfxstarr1287

    @gfxstarr1287

    4 жыл бұрын

    awa da macho?

  • @Vishva_Viraj
    @Vishva_Viraj3 жыл бұрын

    ❤️හදවතේ නොමැකෙන ගායකයෙක් දමිත්❤️

  • @buddhikasandhakumara3649
    @buddhikasandhakumara36497 жыл бұрын

    පමාවෙලා මුණගැහුනු නිසා දරාගන්න බැරි කඳුළු උනා මගේ හිතත් මට අහිමිවෙලා ඔය මගේ පන වෙලා නිසා කවි කාර ඇස්දෙකේ පෙම හංගල මට ආයේ ඔබ වගේ තවකෙක් එපා තවම මං ඔය රුවේ අතරමන් වෙලා බලා ඉන්නේ මගේ වෙනකම් හුස්ම මගේ ඔයා පිටුපාලා යන දිහ හොරැහින් බලා දුර ඉඳන් හඬන්නම් ඔබ සතුටින් සිතා මතුබවේ හමුවෙලා යලි ලංවෙලා තුරුලට කරන් හඬන්නම් විඳී දුක කියා

  • @nimakawimylove2934

    @nimakawimylove2934

    5 жыл бұрын

    Mage hithath mata ahimi wela....

  • @mrmartin6525

    @mrmartin6525

    3 жыл бұрын

    💘👍 හොද උත්සාහය ක්

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc Жыл бұрын

    2022 ත් අහනවා ගැම්මක් දමිත් අයියේ

  • @ufo115
    @ufo1152 жыл бұрын

    ඒ girl ලස්සනයි 🥰 දමිත් අයියා ඔයාගේ නිහතමානීකම අගයනවා . ආදරේයි හැමදාම

  • @dhulanthashmika6158

    @dhulanthashmika6158

    Жыл бұрын

    E modelge nana dnnwda

  • @ufo115

    @ufo115

    Жыл бұрын

    @@dhulanthashmika6158 nahane . Oya dannawada

  • @amindaperera1844
    @amindaperera18445 жыл бұрын

    Well come damith very soon ...! හදවතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් එකම ගායකයා ඔබ පමනයි!

  • @SnapLK
    @SnapLK4 жыл бұрын

    2020 corona අස්සේ අහන උන් ලියික් කරපන්.... මගේ channel එකත් subscribe කරගෙන පලයන්...❤️👍🏻

  • @stellala2234

    @stellala2234

    3 жыл бұрын

    2020 👍💕💞

  • @sadunihansamali4680

    @sadunihansamali4680

    3 жыл бұрын

    API

  • @janakaperera6731

    @janakaperera6731

    3 жыл бұрын

    Cookbookiiii

  • @isharalakmal4008

    @isharalakmal4008

    3 жыл бұрын

    2020.12.13❤️❤️❤️

  • @Easytip321
    @Easytip3214 жыл бұрын

    හදවතේ ගායකයා 😭 🙏

  • @khaledsmart9017
    @khaledsmart90175 жыл бұрын

    මිනුවන්ගොඩ aluthapola අලුතපොල පන්සල දමිත් අසංක මේ සිංදුව කියන්නේ දමිත් අසංක ඔයාට තෙරුවන් සරණයි

  • @sandunfernando7478
    @sandunfernando74783 жыл бұрын

    A sinduwa❤️💥😍💖

  • @shanprasad6625
    @shanprasad6625 Жыл бұрын

    තවත් අහනව .. 2022 ත් ඉවරවෙන්න ලගයි❤️❤️

  • @ParadiseCalling
    @ParadiseCalling4 жыл бұрын

    මට අයෙ ඔබ වගෙ තව කෙක් එපා...💔

  • @donjhone9310
    @donjhone9310 Жыл бұрын

    දමිත් අසංක හදවත 🙏❤️

  • @anojadilru9452
    @anojadilru94524 жыл бұрын

    දමිත් හඩට හැමදාමත් ආදරෙයි

  • @sanjeewawelegedara6957
    @sanjeewawelegedara69574 жыл бұрын

    පමා වෙලා හරි නැවත එන්න දමිත් සහොදරයා.....ආදරෙයි හැමදාමත්.......❤❤❤❤❤💞💞💞💞💞💞

  • @sajiththushera6516
    @sajiththushera65162 жыл бұрын

    ආසම සින්දුවක්.තාම අහනවා 2022 ❤️🤘. දමිත් අයියේ ඒක පට්ටම සින්දුවක් 🙂👌❤️

  • @kaushalyasilva6030
    @kaushalyasilva60305 ай бұрын

    කොච්චර අැහුවද අපු දවසෙ ඉදං අහනවා තවටත් ඉවරයක් නැ නොමැකෙන ගිත මතක තියාගනිම් අද කිව්වා කියලා ගොබ්බ හැතිකරේ නැතුව රස දන්න උන් ඉන්නකං මේ සින්දු අහන උන් ඉන්නකං කවදාවත් මේ සින්දු මැරෙන්නැ 2024.02.02 මෙක අපෙ පන්සල අලුතැපල

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re2 жыл бұрын

    Me song එක man 2022th අහනවා .ඒ voice eka..real පිරිමි කටහඩ k

  • @taniyasamarasinghe9422
    @taniyasamarasinghe94222 жыл бұрын

    එදත් අදත් ආසම සිංදුව ❤️😔

  • @bigeyes5580
    @bigeyes55805 жыл бұрын

    වටිනාකමක් දෙන්න.පුළුවන් කටහඩක්..ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා

  • @user-wi7nw5yc5q
    @user-wi7nw5yc5q10 ай бұрын

    මතු බවේ හමු වෙලා යලි ලන්වේලා තුරැලට කරන් හඩන්නම් විදි දුක කියා..

  • @lakindusankalpa2023
    @lakindusankalpa20232 жыл бұрын

    2022 අහන අය ඉන්නවද තාමත් ඒ හැගිම් එහෙමමයි 😓💔

  • @SHAN-we6ri
    @SHAN-we6ri2 жыл бұрын

    මේ ගීත නම් සදාකල් මතකයේ රැඳෙන ගීත.. 2021/10/31 01.00 p.m.

  • @kalanaheshan7505
    @kalanaheshan75052 жыл бұрын

    2022 ahanne ❤️ මේකනම් පිස්සු වක් ආදරෙයි දමිත් අය්යෙ ❤️🌼

  • @udarajude6197
    @udarajude61973 жыл бұрын

    2021 Thama asawen balenewa 😍😍Joint ekath ekka supiri 😇

  • @kingvideo1340
    @kingvideo13405 жыл бұрын

    Ani dan ඇහෙන්නේ ne ඔයාගෙ song ගොඩක් ලස්සනයි Teruwan සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @mithumrandika6120
    @mithumrandika6120 Жыл бұрын

    2022.12.12😍😍😍

  • @nalukanerosheni6462

    @nalukanerosheni6462

    Жыл бұрын

    2022/12/14 ❤

  • @2009SLMihi

    @2009SLMihi

    Жыл бұрын

    2022/12/18

  • @mayuralakruwan8272
    @mayuralakruwan82724 жыл бұрын

    මගෙ හිතත් මට අහිමි වෙලා ඔයා මගේ පණ වෙලා නිසා...❤❤❤

  • @spn5579
    @spn55792 жыл бұрын

    නොමියේන කටහඬක්.2022.03.20 අහනවා එදාට වඩා අද රසයි

  • @charithmendis4170
    @charithmendis417010 ай бұрын

    ❤❤🌹ඔයාට පමාවෙලා මුනගැහුනත් ඔයාට හොදටම යන්න තිබුනා රත්තරන්.ඇයි මම එක්ක ඉන්න ගමන් වෙන ආදරයක් හිතුවේ.♥️♥️🌹🌹😭😭

  • @shanfernando2096
    @shanfernando20964 жыл бұрын

    ❤ ගායකය උබ තමයි බං

  • @ravinduliyanage2845
    @ravinduliyanage28453 жыл бұрын

    2020 අහන කොල්ලො set ekh කෝ...🔥

  • @SLMastery
    @SLMastery Жыл бұрын

    හැමදාම වගේ අහන ආසම සින්දුවක්. කවදාවත් අහල ඇතිවෙන්නෑ...❤️ ❤️ආදරෙයි දමිත් අයියේ ❤️❤️ ...2023

  • @rashmimaduwanthi8903
    @rashmimaduwanthi89034 жыл бұрын

    (කුශාන් පවිත්‍ර )💔පිටපාලා යන දිහා හොරහින් බලා දුර ඉදන් හඩන්නම් නුඹ සතුටින් සිතා මතු බවෙ හමුවෙලා යලි ලංවෙලා තුරුලට කරන් අඩන්නම් විදි දුක කියා..

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu9643 жыл бұрын

    ඔයාට විතරමයි තාමත් තාමත් ආදරේ "සුදූ"....... තවම මම ඔය රුවේ අතරමන්වෙලා......

  • @rohanajayasingha7165
    @rohanajayasingha716511 ай бұрын

    එයත් මහන උනා දුක දරාගන සසරෙන් එ⁣තර වන්නට උදව් කලා 😥😥😥😥😥😥

  • @kalharajayasekara7895
    @kalharajayasekara78952 жыл бұрын

    2022/08/03 කොච්චර ahuwath asa hithenwa ❤️❤️❤️

  • @damithrohan1246
    @damithrohan12463 жыл бұрын

    2021 තුන්වෙනි කොරොනා රැල්ලෙ අහන උන් මෙකට ලයික් කරන් පලයල්ලා ❤️❤️❤️🙏

  • @dlwickzz2425
    @dlwickzz24258 жыл бұрын

    දමිත්ගෙ වොයිස් එකට මම ආසයි.. ඇත්තටම මේ ටයිප් එකෙ සිංදුම කියන්නෙ මොකෝ ....

  • @kumarisanikamadusani2196

    @kumarisanikamadusani2196

    8 жыл бұрын

    hi

  • @ruwanikarunaratna5370

    @ruwanikarunaratna5370

    7 жыл бұрын

    mate

  • @ruwanikarunaratna5370

    @ruwanikarunaratna5370

    7 жыл бұрын

    me to

  • @dineshsupun9314

    @dineshsupun9314

    7 жыл бұрын

    To me

  • @asmaasma-us4ol

    @asmaasma-us4ol

    7 жыл бұрын

    Dimuthu Lalanga j

  • @dhananjayakahandawela9872
    @dhananjayakahandawela98725 жыл бұрын

    Missing your voice Damith aiye ❤️

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe32385 жыл бұрын

    ඉක්මන් api අතරට enna දමිත් api maga balan ඉන්නවා ගොඩක් ආදරෙයි කොච්චර ඇහුවත් apa wenne ඔබගේ ගීත mage pana wage ආදරෙයි me ගීත වලට තෙරුවන් saranyi ❤️❤️❤️❤️❤️❤️

  • @lalithfernando8948

    @lalithfernando8948

    5 жыл бұрын

    Vijitha Gunasinghe aniwaaaaa

  • @charithbulathsinghala3658
    @charithbulathsinghala36584 жыл бұрын

    දමිත් අසංක සහෝදරයාගේ ෆට්ට සිංදු තියෙනවා ඔහුට ජයවේවා ✌

  • @ganeshikaruwanthi
    @ganeshikaruwanthi8 жыл бұрын

    Wenasma video ekak. Super

  • @sumithkumara1051

    @sumithkumara1051

    6 жыл бұрын

    Ganeshika Ruwanthi hi

  • @malilakmali6412
    @malilakmali64128 жыл бұрын

    මගේ සිතත් මට අහිමි වෙලා ඔයා මගේ පන වෙලා නිසා....

  • @vijaykumara3842

    @vijaykumara3842

    2 жыл бұрын

    ❤🌹

  • @tharinduudayanga8153
    @tharinduudayanga81533 жыл бұрын

    2021 බලපු අය පැත්තට ❤❤❤

  • @eshandinuka7939
    @eshandinuka79392 жыл бұрын

    22 keath ahana aya koo me sinduwa hitha riduna ayata hodak pihita wei adarei damith asanka ❤❤❤❤❤🙏

  • @dinethdewram471
    @dinethdewram4716 жыл бұрын

    ලස්සනයි අයියා ..විෂුවල් එක පට්ට.....

  • @ssnishantha1426

    @ssnishantha1426

    4 жыл бұрын

    Chathuki amaya

  • @shehanindrarathne.
    @shehanindrarathne. Жыл бұрын

    ජනා සිංදුව කිව්වට පස්සෙ බලන්න ආපු අය ඉන්නවද🤫

  • @kasunsamaranayake5931
    @kasunsamaranayake5931 Жыл бұрын

    චාමර දමිත් 👍👍👍👍

  • @rashithakshemendra8909
    @rashithakshemendra8909 Жыл бұрын

    2022.12.8👍

  • @nadushan6619

    @nadushan6619

    Жыл бұрын

    🙏❤️

  • @napuragaming5088

    @napuragaming5088

    Жыл бұрын

    Ado eda mage birthday eka❤️‍🩹

  • @dilshanpashidu9650

    @dilshanpashidu9650

    Жыл бұрын

    @@napuragaming5088 Adee mageth bn

  • @vimeshanjana8625

    @vimeshanjana8625

    Жыл бұрын

    @@napuragaming5088 මගෙත් මචන්😻🖤

  • @harshakavindu1090
    @harshakavindu10908 жыл бұрын

    super hit......................mata aya oba waga thawa kek epa

  • @gayan9264
    @gayan92645 жыл бұрын

    හරි ම ලස්සන ට video එක ☝ කරලා තියෙන වා ...nice so quite 👍

  • @udaradananjaya978
    @udaradananjaya9783 жыл бұрын

    2021 අහන සෙට් එක කෝ ❤️

  • @solutionsforclimatechangen8036
    @solutionsforclimatechangen80362 жыл бұрын

    ලස්සන සිංදුවක් ❤🇱🇰💯

  • @monikasamaranayake8961
    @monikasamaranayake89618 жыл бұрын

    Heart tuching song...

  • @damithviraj1014

    @damithviraj1014

    8 жыл бұрын

    sure

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    7 жыл бұрын

    monika samaranayake හොඳ හඩක්...යහපත් නිර්මාණ කලානම් වටිනවා

  • @shenande2164

    @shenande2164

    6 жыл бұрын

    0769218330 imo sri lanka

  • @sanathkumara4686

    @sanathkumara4686

    6 жыл бұрын

    Nanda malini song

  • @amyinokailoveyoumichaeljac4871

    @amyinokailoveyoumichaeljac4871

    5 жыл бұрын

    +Sanath kumara what

  • @dedunucooray2434
    @dedunucooray24343 жыл бұрын

    2021 🔥 තවම මං ඔය රුවේ අතරමං වෙලා 😢

  • @vijaykumara3842

    @vijaykumara3842

    2 жыл бұрын

    ❤❤

  • @janithpasindu5759
    @janithpasindu5759 Жыл бұрын

    මේ හඩනම් බාවනාවක්😍😍

  • @ravindranishantha5205
    @ravindranishantha52056 жыл бұрын

    මතු භවේ හමුවෙලා යලි ලං වෙලා .... තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා

Келесі