පිට රට ජොබ් ඒකකට යන්න දරුවන්ගේ අනාගතය වෙනුවෙන් | Palitha සහ Nishantha දෙදෙනාග් වෙනස

#ukjobs #studentvisa #job
පිට රට ජොබ් ඒකකට යන්න දරුවන්ගේ අනාගතය වෙනුවෙන් | Palitha සහ Nishantha දෙදෙනාග් වෙනස

Пікірлер: 4

  • @AnagathaSriLanka
    @AnagathaSriLanka3 ай бұрын

    Happy to see you both like this

  • @ramyawijesinghe1298
    @ramyawijesinghe12983 ай бұрын

    ❤❤❤❤

  • @mariadezoysa588
    @mariadezoysa5883 ай бұрын

    පුතාල දෙන්නම හොන්ද තරුනයො දෙන්න්නෙක් කියල පේනව. මම ඔයොගොල්ලො ගැන personally දන්නෙ නැහැ, අපි UK settle වෙලා කාලයක් වෙනනිසා. Please එකක් අහන්න පුතාල . වතිගෙගෙ ලමයි වෙනුවෙන් UK එන්න ලැබුහොන්දටම හොන්දයි., අපිට සන්තොසය, නමුත් අද අසරන, දුප්පත්,අහින්සක ලමයි ලක්ශ ගනනක් දේශපාලුවොන්ගෙ ග්‍රහණයට අහුවෙලා දුක්විදිනව. system එක වෙනස් කරන්න අනිවාර්යයෙන් අවශ්‍යයි. System එක change කරන්න එනවුන් අනිවාර්යයෙන් ඒක කරයි. මමනම් ඒ වෙනෙස වෙනුවෙන් උන්ට උදව් කරන්න already පටන් ගත්ත. ඔයාලත් එකතුවෙන්න අපේ මවුබිමේ දුක්බර ලමයි වෙනුවෙන් . අපිට රටින් පිටට පැනල රට හදන්න බැහ. නමුත් හදන්නනම් ජීවිත පූජ කරන්න ලෑස්ති වෙනවුන්ට සහයෝගය දෙන්න. ඇපේ සහයෝගය අවශයි. ✌

Келесі