Pahasara Sitha laga | පැහැසර සිත ලග _ Niro Brave

Музыка

All credits goes to original Artists
Artist-Niro Brave
Lyrics -
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා......
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා....
මගෙ ජීවිතයම භාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා..
සෙවනැල්ල වී නුඹ මාගේ සදා....
ලග ඉන්න හැර යන්නෙපා මා....
කවදාකවත් නුඹ හැර නොයමි මා
නුඹ මාගෙ ආත්මය වීලා.....
පෙරුමන් පුරා හැම භවේ....
මේ ලෙසම හමු වෙමු ආයේ....
මගෙ සංතකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ.....
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා...
කල්‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේ
මගෙ හුස්ම හා සමවැදීලා....
සැනසීම නුඹගෙන් මට හිමි වුනා
නොසිතූ ලෙසේ මුණගැහීලා
පෙරුමන් පුරා හැම භවේ....
මේ ලෙසම හමු වෙමු ආයේ....
මගෙ සංතකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ.....
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා....
මගෙ ජීවිතයම භාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා..
#pahasarasithalaga #nirobrave #sinhalasong #tkmusic

Пікірлер: 340

  • @TKMUSIC.
    @TKMUSIC.5 ай бұрын

    kzread.info/dash/bejne/e4iNrdONm8XUgag.htmlsi=vdv5TyXuprC6lXAk පැහැසර සිත ලඟ Karoke Subscribe Karala Set Wenna ❤️

  • @dasunnethmina3562

    @dasunnethmina3562

    3 ай бұрын

    ඒක ඇත්ත

  • @NirashaKawindi-mc1qk

    @NirashaKawindi-mc1qk

    2 ай бұрын

  • @user-dj2vd7vj7t

    @user-dj2vd7vj7t

    2 ай бұрын

    P😢😢😮😮😮😮😅​@@dasunnethmina3562

  • @NaduniKawshalya-jw6du

    @NaduniKawshalya-jw6du

    Ай бұрын

  • @Imesha819
    @Imesha8196 ай бұрын

    2024 බලන අය කෝ❤

  • @hirukanahumena285

    @hirukanahumena285

    4 ай бұрын

    අපිත් බලනෝ

  • @dissanayakadissanayaka900

    @dissanayakadissanayaka900

    4 ай бұрын

    මාත් ඉන්නවා 😊❤

  • @PiyumiGanhewage-sx1qz

    @PiyumiGanhewage-sx1qz

    4 ай бұрын

    Math balanooo ❤😊

  • @chamod_thilina_vw3ev

    @chamod_thilina_vw3ev

    4 ай бұрын

    Mamath innawa

  • @aselapradeep8460

    @aselapradeep8460

    4 ай бұрын

  • @devdiakarsha
    @devdiakarsha7 ай бұрын

    ආදරේත් හරි ලස්සනයි අවංක මිනිස්සු ලැබුනාම😊❤

  • @nilukaharshani6955

    @nilukaharshani6955

    6 ай бұрын

    Mmm. samahara aya innava apiva vihiluvata ganna.🥺 kavadavath adareth ekka sellam karanna epaa 😔.

  • @pradeeppushpakumara6874

    @pradeeppushpakumara6874

    3 ай бұрын

    ❤❤❤

  • @DishmiSasanka

    @DishmiSasanka

    18 күн бұрын

    ඇත්ත❤😢

  • @anuththarahansika3535
    @anuththarahansika35358 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හැමදාම අහනවා 😊♥️

  • @pradeeppushpakumara6874

    @pradeeppushpakumara6874

    3 ай бұрын

    😍🤩

  • @user-rv1bs9jq7q
    @user-rv1bs9jq7q6 ай бұрын

    කිසිම බැදීමක් සදාකාලික නැත 😢❤

  • @madushankaperera2775

    @madushankaperera2775

    6 ай бұрын

    Hmm😢😔😔💔💔

  • @nokiauser978

    @nokiauser978

    6 ай бұрын

    හ්ම්

  • @ajithkumara2180

    @ajithkumara2180

    4 ай бұрын

    ඇත්ත❤❤ හිමිවෙනකම් විතරයි

  • @pradeeppushpakumara6874

    @pradeeppushpakumara6874

    3 ай бұрын

    ඇත්ත කතාව😎⚡

  • @himashipurnima7138
    @himashipurnima71387 ай бұрын

    ආස හිතෙන ලස්සන හිතට දැනෙන සිංදුවක් ❤❤❤

  • @TKMUSIC.

    @TKMUSIC.

    7 ай бұрын

    ❤️

  • @Galla-cz1go
    @Galla-cz1go7 ай бұрын

    මෙ සින්දුව අහද්දි කලිම් ලවු එක මතක් වෙනවා.එ වගෙම ඇස් වලින් කදුලු එන්න තරම් මෙ සින්දුව බලගතුයි😔

  • @Broshaveen

    @Broshaveen

    2 ай бұрын

    තාම කෙල්ලෙක් නැති මම 😊

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara68743 ай бұрын

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී ආසම සින්දුවක් 2024ටත් ආසාවෙන් අහනවා❤❤වොයිස් එක සුපිරි කියන්න වචන නෑ ජය වේවා අයියේ තවත් මේ වගෙ සිංදු කරන්න ලැබේවා

  • @YureshaHarshani
    @YureshaHarshani6 ай бұрын

    මගෙ ජීවිතයම බාරයි නුබට සදා ❤❤❤

  • @TharushiDilshara-zs5pe
    @TharushiDilshara-zs5pe4 ай бұрын

    🥺❤️ මතක අවුස්සන සින්දුවක්

  • @user-em7sk4hg9r

    @user-em7sk4hg9r

    3 ай бұрын

    Ow💔🖤

  • @Kim__creation1k...

    @Kim__creation1k...

    2 ай бұрын

    Aniwa 🥺

  • @amithdisanayake7612

    @amithdisanayake7612

    2 ай бұрын

    😮

  • @SleepyBorderCollie-xn8wg

    @SleepyBorderCollie-xn8wg

    Ай бұрын

    Ow neda

  • @Dinugamage1118
    @Dinugamage11188 ай бұрын

    මගේ ජීවිතේ මන් වැඩිපුරම අහපු අහන සින්දුව තමා මේක.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🥺🥺🥺❤

  • @TKMUSIC.

    @TKMUSIC.

    8 ай бұрын

    ❤️

  • @drkalfagaming6282

    @drkalfagaming6282

    Ай бұрын

    🥺🥺🥺🥺

  • @anj919
    @anj9197 ай бұрын

    මගේ ජිවිතයම බාරයි නුඹට සදා දලා ගිය හැමෝම අපිව හොයාගෙන එන්නෑ 😢😢

  • @TKMUSIC.

    @TKMUSIC.

    7 ай бұрын

    ❤️

  • @user-er6hc6xb8w

    @user-er6hc6xb8w

    6 ай бұрын

    ඔව් ❤

  • @shani-lr7we
    @shani-lr7we9 ай бұрын

    පැහැසර සිත ළඟ මම අද නවතින්නම් සදාකාලික ප්‍රේමය සිතේ දරා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TKMUSIC.

    @TKMUSIC.

    9 ай бұрын

    ❤️

  • @shanidusera6107

    @shanidusera6107

    8 ай бұрын

    මගෙ ජීවිතයම බාරයි නුබට සදා

  • @nalinprabath8147

    @nalinprabath8147

    7 ай бұрын

    මගේ ළග

  • @user-tu1mt9ho4s
    @user-tu1mt9ho4s7 ай бұрын

    මං වගේ ඇයි එයාටත් අවංක වෙන්න බැරි උනේ 🙂💔

  • @thilinashanakatiktokvideos7392
    @thilinashanakatiktokvideos73924 ай бұрын

    හිතට වදින සින්දුවක් 😊❤

  • @chalithadilushika563
    @chalithadilushika5636 ай бұрын

    මේ සින්දු අහද්දී ගොඩක් දේවල් මතක් වෙනවා 🥺🙂

  • @prasangawk7811
    @prasangawk78117 ай бұрын

    මගේ ජිවිතවයම බාරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ec6sp1yl6z
    @user-ec6sp1yl6z5 ай бұрын

    😅kisima badeemak sada kalika na ,,sahodaraya❤❤❤❤❤❤❤👍❤❤❤

  • @kurunagala4822
    @kurunagala48228 ай бұрын

    මගේ ජීවිතවයම බාරයි ඔබට සදා 🌻❤️ KAVI BOY + KAVI GIRL 🌼👫🌍

  • @kavidissanayaka

    @kavidissanayaka

    8 ай бұрын

    kavi +kali❤️

  • @smg_sonic_2009

    @smg_sonic_2009

    7 ай бұрын

    ❤😓🥺

  • @Sewwandi-rj8xi

    @Sewwandi-rj8xi

    7 ай бұрын

    Hello

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka9004 ай бұрын

    දවසට එක පාරක් හරි අහනවාමයි ... හදවත රිදෙනවා ..❤❤❤❤❤❤❤

  • @user-kd2rs8cr9z

    @user-kd2rs8cr9z

    3 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inokainokashamali897
    @inokainokashamali8978 ай бұрын

    මගේ සන්තකේ නෑ ඉඩක් තව කෙකුට මේ සන්සාරේ ♥️♥️

  • @TKMUSIC.

    @TKMUSIC.

    8 ай бұрын

    ❤️

  • @nalinprabath8147

    @nalinprabath8147

    7 ай бұрын

    මටවත්

  • @malinshadewindi6385
    @malinshadewindi63857 ай бұрын

    අපි කරන වැරදි තමයි💔 පණ වගේ ආදරේ කරන එකයි, අධික විශ්වාසයයි 😔, එයා කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා හිතන එක 😔🥺💔

  • @bonijude

    @bonijude

    6 ай бұрын

    Seriously 😂

  • @gayanprabuddik7995

    @gayanprabuddik7995

    5 ай бұрын

    😢

  • @lalithyaruwanthi3254

    @lalithyaruwanthi3254

    2 ай бұрын

    Ammo eka nam aththa 😢

  • @NadeekaSanjeevani-js3mf
    @NadeekaSanjeevani-js3mf6 ай бұрын

    කොච්චර ඇහුවද කවදාවත් එපා වෙන්නෙ නෑ...❤️🥺

  • @sasangijayaweera8260
    @sasangijayaweera82608 ай бұрын

    සුපිරි සිංදුවක් නියමයි 👌👌👌👌👌

  • @DiluniSithara-rl5px
    @DiluniSithara-rl5px8 ай бұрын

    Pehesara sitha laga mama ada nawathinnam sada kalika premaya sithe dara ❤❤.

  • @kmwerakon585
    @kmwerakon5854 ай бұрын

    නියමයි අඩො😊😊😊

  • @user-wx8vc1jo7s
    @user-wx8vc1jo7s5 ай бұрын

    අනේ මට එයාව ඕනිමයි.🥺💔

  • @nipunmadhuz7372
    @nipunmadhuz73727 ай бұрын

    සාදාකාලිත්වය නොමැති තැන බැදිමක් නොමැත ✌️

  • @geethkumara9211
    @geethkumara92117 ай бұрын

    කොච්චර ලස්සනද මේ සිංදුව❤❤❤❤❤❤❤❤❤❤

  • @kanthiperera6218
    @kanthiperera62188 ай бұрын

    මගේ ජිවිතයම බරයි නුබට සදා පේරුන් පුරනවා මේ අත්මේ පුරා 😔✋💔

  • @TKMUSIC.

    @TKMUSIC.

    8 ай бұрын

    ❤️

  • @ajithrohan9202

    @ajithrohan9202

    8 ай бұрын

    ty

  • @ajithrohan9202

    @ajithrohan9202

    8 ай бұрын

    t

  • @ajithrohan9202

    @ajithrohan9202

    8 ай бұрын

    t

  • @nokiauser978
    @nokiauser9786 ай бұрын

    මාර ලස්සන සිංදුවක් මෙක ❤️🥺

  • @user-ul9ms5ce4i
    @user-ul9ms5ce4i4 ай бұрын

    Mekaahala pessuwage❤

  • @user-vj9pv6cm3s
    @user-vj9pv6cm3s8 ай бұрын

    Mage asama sinduvalin ekak❤❤❤❤😊😊

  • @TKMUSIC.

    @TKMUSIC.

    8 ай бұрын

    ❤️

  • @isharaishu7783
    @isharaishu7783Ай бұрын

    මේක හරිම ලස්සන සින්දුවක් .... ❤කඩහඩත් මරු 💖😍

  • @AravindaPolgampala
    @AravindaPolgampala6 ай бұрын

    ලස්සනයි ❤

  • @user-ym9jf1iz7x
    @user-ym9jf1iz7x5 ай бұрын

    සදාකාලික එකම බැඳීම දෙමාපිය බැඳීම .kochchra kalath minissu minissuma thma.

  • @TKMUSIC.

    @TKMUSIC.

    5 ай бұрын

    Attak ❤️

  • @OmanthiInduwari140
    @OmanthiInduwari1408 ай бұрын

    Aththatama pahasara kiyana rke theruma mokadda.ape aiya kenekuth innava pahasara kiyala😅😅😅❤❤ mama favo song ekak lassanai..like ekakutg damma😊😊😊

  • @user-ke1do1wt4t
    @user-ke1do1wt4t8 ай бұрын

    බැදීමක අවසානයද මෙයම තමයි

  • @fezalmohomad9729
    @fezalmohomad97298 ай бұрын

    කිසිම බැදීමක් සදාකලිකව නොමැත 🙂💔

  • @TKMUSIC.

    @TKMUSIC.

    8 ай бұрын

    💕

  • @nilukaharshani6955

    @nilukaharshani6955

    7 ай бұрын

    Mmm🥺

  • @user-qx7nx2xe4e

    @user-qx7nx2xe4e

    7 ай бұрын

    Ou ek aththa avnka adret kothndim hri vradenawa ai e kiynn threnn bn Mt nm 🥺

  • @ireshadilshani4151

    @ireshadilshani4151

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම 🥺💔

  • @user-th5yb6gv8b

    @user-th5yb6gv8b

    7 ай бұрын

    ❤What time grin vihkall

  • @user-gv1yd8cq6x
    @user-gv1yd8cq6x7 ай бұрын

    මගේ ආසම සින්දුව ❤❤❤❤

  • @supunsanjeewa9476
    @supunsanjeewa94768 ай бұрын

    ලස්සන සිංදුවක්

  • @user-yw5lw9nd9r
    @user-yw5lw9nd9r4 ай бұрын

    මම හෙන ආසයි❤😊

  • @user-ue6uu6jl1y
    @user-ue6uu6jl1y8 ай бұрын

    ❤❤❤

  • @user-ep3jg9kr8u
    @user-ep3jg9kr8u7 ай бұрын

    Beautiful song

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp11 ай бұрын

    Adarei meniko adarei mage pana that wada

  • @WasanthaKumara-ji7pp

    @WasanthaKumara-ji7pp

    11 ай бұрын

    Adarei meniko adarei raththarane supiri adare hemadakama

  • @ruwanthiharshanee4685
    @ruwanthiharshanee46854 ай бұрын

    Me sinduwa nm hithata wadinawa pattetama epa wenne kochchar ehuwth❤🥺

  • @JanakaJanaka-ej9we
    @JanakaJanaka-ej9we7 ай бұрын

    Pahasara 💔 mawa one kiyala eyata vena kenek innawa kiyala eyama kiwa me sinaduwa ahaddi eyawa mathak venawa eyage Namath pahasara ❤️ vena kenekge vunata thama adarei lamayoo💫

  • @PushpaPushpa-cx8mh
    @PushpaPushpa-cx8mh2 ай бұрын

    කොච්චර ඇහුවත් එපා නොවන සින්දුවක්💙💙

  • @dineeshkumara7027
    @dineeshkumara70275 ай бұрын

    ❤❤❤❤❤❤

  • @Dilshan-ffg
    @Dilshan-ffg4 ай бұрын

    නුබ මාගෙ ආත්මය වීලා❤️😔

  • @user-hk8xv9ec9n
    @user-hk8xv9ec9n7 ай бұрын

    Hemoma e widiyata hitanaw nm adre karanw nm me loke kochchara nam lassanaida

  • @blackaoficiall713
    @blackaoficiall7135 ай бұрын

    Adare hari sundarayi karana adare danena kenk labunama ❤

  • @nethmipramodya7787
    @nethmipramodya77872 ай бұрын

    අනෙ එ සින්දුව ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️❤️❤️❤️❤️❤️

  • @shaliniprasangikaweerathun5167
    @shaliniprasangikaweerathun51677 ай бұрын

    පැහැසර සිත ළග මම අද නවතින්නම් සදාකාලික ප්‍රේමය සිත දරා..... miss you so much ❤R ❤

  • @wasanthayapa4540
    @wasanthayapa45407 ай бұрын

    ❤🎧

  • @anjalianjali-tj1mc
    @anjalianjali-tj1mc8 ай бұрын

    Lassana mathakayan godak me sinduwath ekka mathak una.අවුරුදු 5 අතීතයට giya.❤adaraniya mathakayan ekka.

  • @TKMUSIC.

    @TKMUSIC.

    8 ай бұрын

    ❤️

  • @user-hk6vb7li8w
    @user-hk6vb7li8w3 ай бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @chamindanandasiri7187
    @chamindanandasiri71877 ай бұрын

    𝚜𝚘𝚖𝚎 𝚙𝚎𝚘𝚙𝚕𝚎 𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚢𝚘𝚞𝚛 𝚕𝚒𝚏𝚎 𝚘𝚗𝚕𝚢 𝚏𝚘𝚛 𝚋𝚛𝚎𝚊𝚔 𝚢𝚘𝚞𝚛 𝚑𝚎𝚊𝚛𝚝 💔 best feeling ❤

  • @user-jv2hz1rc7z
    @user-jv2hz1rc7z6 ай бұрын

    ❤❤❤❤❤❤ ලස්සනයි අහන් ඉන්න පුලුවන්

  • @sachinimaduwanthi8759
    @sachinimaduwanthi87598 ай бұрын

    Heart touching song 😔

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    8 ай бұрын

    හම්ම් 😔😔

  • @user-vu7sj7ye9v
    @user-vu7sj7ye9v7 ай бұрын

    E kale wagema thamath janppriyai❤❤😊

  • @dilkiimali8688
    @dilkiimali86888 ай бұрын

    Harima lassani bokka❤❤

  • @thimayanethsarani59
    @thimayanethsarani593 ай бұрын

    හිතට දැනෙන සින්දුවක් ❤

  • @pradeepsenadeera8434
    @pradeepsenadeera84346 ай бұрын

    Adare hari lassanai hrikena hambunam❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadarunimesh1226
    @sadarunimesh12266 ай бұрын

    Mekanam brand ekak

  • @user-gx6mn5bx4n
    @user-gx6mn5bx4n6 ай бұрын

    Kohe idiyath sathutin inna one eya ❤❤❤❤

  • @user-jl7hf1sm7e
    @user-jl7hf1sm7e4 ай бұрын

    Lassanaiiii😊

  • @user-ve5xr7um4n
    @user-ve5xr7um4n5 ай бұрын

    වමට සිග්නල් දාලා දකුණට හරවන්නෙ නැති මිනිස්සු නැත්තම් ආදරෙ හරි ලස්සනයි❤

  • @user-jn1gm8fq6p
    @user-jn1gm8fq6p5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @Spiceeating1
    @Spiceeating14 ай бұрын

    Super 👍

  • @Mashimashi-kw6nx
    @Mashimashi-kw6nx6 ай бұрын

    මාගේ නොවුන්ට ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න 🙂💔

  • @user-bk1xc5nw4p
    @user-bk1xc5nw4p6 ай бұрын

    අාසම එකහ්....❤😌

  • @sawindulakshanhewarumbige6440
    @sawindulakshanhewarumbige64406 ай бұрын

    Kawakawarh nuba haranoyami ma ❤❤❤😢

  • @user-jz7vs3ip5u
    @user-jz7vs3ip5u6 ай бұрын

    Maru sinduwak❤love❤😅😅

  • @user-ou6nu9nu1x
    @user-ou6nu9nu1xАй бұрын

    ලස්සනඉ ❤❤❤❤❤❤❤❤

  • @tharushathisal7134
    @tharushathisal71348 ай бұрын

    ❤️❤️❤️❤️🙂😔 sinduwa patama lasanai

  • @NeshadiPabasara
    @NeshadiPabasara6 күн бұрын

    මගේ අයියාගේ ආසම සිංදුව මගෙත් ආසම සිංදුව මෙක තමා ❤❤❤❤❤ච

  • @jayagamage678
    @jayagamage6787 ай бұрын

    Nubawa harada maaa noyanneme😌🙏💝

  • @user-um1vn4es4w
    @user-um1vn4es4w6 ай бұрын

    මගෙ සංතකේ නෑ ඉඩක් තව කෙකුට මේ සංසාරේ ❤️🥲

  • @ManelKumari-jf5kx
    @ManelKumari-jf5kx6 ай бұрын

    එයාව මට හම්බුනේ අහම්බෙන්. දැන් එයා මට නැතිවම බැ ❤miss you ❤L❤️😘

  • @user-cd2xq6dm3v
    @user-cd2xq6dm3v28 күн бұрын

    ආදරේ හරි ලස්සනයි අවංක මිනිස්සු හම්බුනාම ❤️❤️

  • @niropemasiri3931
    @niropemasiri39316 ай бұрын

    Lassanai ❤❤

  • @pradeepsenadeera8434
    @pradeepsenadeera84346 ай бұрын

    Kisima badimak sadakalika na❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @user-iq8xt9jk7b
    @user-iq8xt9jk7b3 ай бұрын

    අදරේ...ලස්සන..උනාම..ජිවිතේ.සුන්දරයි.සවුදියේන්❤❤

  • @AmaradhsaAmara
    @AmaradhsaAmara3 ай бұрын

    හැමදාම වගේ සතුටින් දිවි ගෙවන්න ඕනේ

  • @samanthikumari3435
    @samanthikumari34358 ай бұрын

    Heart touching ❤️

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    8 ай бұрын

    ඔව් 😍♥️

  • @RohanaSanjeewa-bo6hp
    @RohanaSanjeewa-bo6hp6 ай бұрын

    අතීතය මතක් වුණා..😢❤

  • @madubandara-jj4uj
    @madubandara-jj4uj8 ай бұрын

    ලස්සනයි

  • @gemingpancha5584
    @gemingpancha558411 ай бұрын

    TK Music ❤ 0:51

  • @TKMUSIC.

    @TKMUSIC.

    11 ай бұрын

    ❤️

  • @user-fw3no5zz2j
    @user-fw3no5zz2j2 ай бұрын

    ගොඩ ක් දුකයි මතකයන් මතක් වෙනකොට ❤❤😢😢😢

  • @user-qw5bx4xf1u
    @user-qw5bx4xf1u7 ай бұрын

    💘👌❤️

  • @NavinduNimthaka-hj8tl
    @NavinduNimthaka-hj8tl4 ай бұрын

    සෙවනැල්ල වී .....

  • @SashiniNavodya1553
    @SashiniNavodya15535 ай бұрын

    ආසම සිංදුව ❤✌️🥺

  • @user-eq6ys1eu9o

    @user-eq6ys1eu9o

    2 ай бұрын

    Hi😅

  • @user-eq6ys1eu9o

    @user-eq6ys1eu9o

    2 ай бұрын

    ❤I love you❤❤❤❤

  • @ChamindaWeerasinghe-ky9el
    @ChamindaWeerasinghe-ky9elАй бұрын

    ❤😊 බලනවා

  • @ManojaMarasinha
    @ManojaMarasinha5 ай бұрын

    *_#කාටවත්_**_ බල කරන්න එපා,_* *ඔයා වෙනුවෙන් කාලය වෙන් කරන්න , අරක කරන්න , මේක කරන්න එපා කියලා...* 😊🤍 *# ඒ අයට ඇත්තටම ඔයාව වටිනවානම් ඔයා කියන්න අවශ්‍ය නෑ ඒ අය හිතලම ඒ දේවල් කරයි... 😇🩷* *_ඇත්තටම ඔබව වටින අය ඔබව රිදවන එකක් නෑ කවදාකවත්... ☺️❤️_* *_ 🤗🤍_*

  • @TKMUSIC.

    @TKMUSIC.

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @chathurikashiromi8101
    @chathurikashiromi81018 ай бұрын

    Awanka aredre thama sundara

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    8 ай бұрын

    Hmm

  • @KumaraNanda-vf8sr
    @KumaraNanda-vf8sr7 ай бұрын

    S......💔

  • @chocogirl2005
    @chocogirl20057 ай бұрын

    මේ සිංදුව නන් පිස්සුවක්👀🥰😇💗

  • @user-eq6ys1eu9o

    @user-eq6ys1eu9o

    2 ай бұрын

    Hi😊

  • @user-eq6ys1eu9o

    @user-eq6ys1eu9o

    2 ай бұрын

    I love you 💋

  • @KaviduLakshn
    @KaviduLakshn21 күн бұрын

    Pat ta ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cv6ud4yz9r
    @user-cv6ud4yz9r6 ай бұрын

    මගේ ජිවිතයම බාරයි ඔබට සදා......🌍💗 𝓿𝓲𝓱𝓪𝓷𝓰𝓪❤

Келесі