ඩුබායි වලින් ලැබුන සංග්‍රහය | Pahadi

ඩුබායි ගිහින් මුලින්ම කන්න තෝරගත්තෙ මාරම ලස්සන තැනක්. තැන දැක්ක ගමන්ම හිත වශී කරගත්තා. කෑම ටික කද්දි කටයි බඩයි වශී කරගත්තා. සම්පූර්ණ දවසක්ම උනත් ගත කරන්න හිතෙන තරම් පිස්සු හැදෙන තැනක් මේක.
*Chicken momos steamed- 40AED
*Pahadi murgh tikka - 35AED
*Garhwali kulth ki kachoris - 30AED
*Chicken curry with tandoori roti & rice - 40AED
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #uae
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Fast food,Dubai tour,Dubai food,Traditional Food,North Indian Food,Pahadi,Chicken,Kulthi Ki kachori,Momos,Nepal Food,Photo Location,dubai restaurants,indian cuisine,dumplings

Пікірлер: 114

  • @Prasangichathurika1
    @Prasangichathurika17 ай бұрын

    thwa issarahatath me wage lassana video ekak balaporoththu wen innawa hode.....dennama oya wage hamadamath sathutin inna...kuchi buchi Adarei hamadamath.....💖💖

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm7 ай бұрын

    ඒ තැනේ ලස්සන.. එච්චර ලස්සනට restaurant එකක් මං දැක්කමයි .. අක්කි මාර ලස්සනයි ආ❤❤ Love you both💖💐🌹

  • @AkDJ581
    @AkDJ5817 ай бұрын

    *_අද වීඩියෝ එක නියමයි පහඩි රෙස්ටුරන්ට් එක නම් ෆට්ට 👌 ඒවගේම කෑම ටිකත් සුපිරියක් ආදරණිය පිළිගැනීමක් ♥️_*

  • @user-ti4qp8dn4x
    @user-ti4qp8dn4x7 ай бұрын

    Ammoo video ekk upload krla thiynw dekkama ena sathuta😊..සුපිරිම place ekk ekka marama rasa pata kema set ekk try kra😋 Resturant ek gena nn kiyla wedk ne diuyaloke ghin wge feeling ekk awe...marama lassanaiiii...buchi aiya lassana wela😁..akkath e wgema thama ..koma unath dennatama gdkk adareiiiiiiiiiiii ...gdkkk thank you oylge dewl apith ekka share krgena apiwath ekathu krgnnwata ❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38337 ай бұрын

    ලස්සනයි ❤️❤️ restaurant එක 💞💖👍කෑම ටිකත් මරු 👻

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd7 ай бұрын

    ආ..සයි අනේ.නම් ටික කියද්දි දිවත් පැටලෙනවා.නියමයි.ආදරෙයි දෙන්නටම.❤❤

  • @piumiisurika2211
    @piumiisurika22117 ай бұрын

    Niyamai 🔥 lassana hotel eka supiri❤api dennatama adarei 🥰

  • @hansikasandeepani246
    @hansikasandeepani2467 ай бұрын

    Woow😍😍 lassana thanak 😍😍😍😍😍

  • @AkDJ581
    @AkDJ5817 ай бұрын

    *_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake43937 ай бұрын

    Lassanai video eka ❤❤

  • @tharanganayanajeewa499
    @tharanganayanajeewa4997 ай бұрын

    Yummy food .nice vedio 😊😊❤

  • @madushikalakmali7906
    @madushikalakmali79067 ай бұрын

    Video ekanam maru adath.akke oya davasin davasa mahath venava.oyata baya hithenne nedda leda vei kiyala.kana gaman exercise karanna akke.adarei dennatama.maru

  • @sunethjayawardene3997
    @sunethjayawardene39977 ай бұрын

    ආහ් ලස්සන, පට්ට රසට ඇති, ♥️♥️♥️🔥🔥

  • @dilharasewwandi7648
    @dilharasewwandi76487 ай бұрын

    Location එක සුපිරියි

  • @thanujakumarai7658
    @thanujakumarai76587 ай бұрын

    මේවා දැක්කම මටත් ඩුබායි යන්න හිතෙනවා කන්න supiri ....

  • @renukapriyanthi4174
    @renukapriyanthi41747 ай бұрын

    Niyamaeee....

  • @buddhikaanuruddha6800
    @buddhikaanuruddha68007 ай бұрын

    කැම ටික මරු ❤

  • @champrikagallage5077
    @champrikagallage50777 ай бұрын

    Supiri good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zk7dn8io8u
    @user-zk7dn8io8u7 ай бұрын

    ❤❤❤❤❤ dubai num lassanai ආදරෙයි

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤ maru video eka

  • @TeklaSudarshani-vc6ek
    @TeklaSudarshani-vc6ek7 ай бұрын

    ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @madusinghapura5144
    @madusinghapura51447 ай бұрын

    අම්මෝ එතන ලස්සන😮😮😮

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r7 ай бұрын

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalijay9461
    @nalijay94617 ай бұрын

    ලස්සන restaurant එක ❤ කූචි කන විදිහට තමයි ආසම ❤❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍😍🥰🥰❤️❤️🤗🤗

  • @madukasadaruwani3382
    @madukasadaruwani33827 ай бұрын

    ❤❤❤mara lassanai

  • @yuzuki3012
    @yuzuki30127 ай бұрын

    ජය වේවා

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife16377 ай бұрын

    photo locations වඩා ලස්සනයි photo backdrops කිව්වම. ❤ Excellent video and review as ALWAYS. Well done ayya and akki

  • @nelumdeepani5142
    @nelumdeepani51427 ай бұрын

    අනෙ කනවා වගේම ඇග ගැනත් ටිකක් හිතන්න ලස්සන අඩු වෙයිදෝ බයයි,,,කුචියෝ.....

  • @kithumfernando6315
    @kithumfernando63157 ай бұрын

    I love you akka and aiya ❤❤❤

  • @jiweshperera3397
    @jiweshperera33977 ай бұрын

    Nice vedio❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍🥰❤️🥰😍

  • @tharuneth4488
    @tharuneth44887 ай бұрын

    Woow ලස්සනයි.

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍😍🥰🥰❤️❤️

  • @MadukaSandaruwani
    @MadukaSandaruwani7 ай бұрын

    Dennama lassanai❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍🥰❤️🤗

  • @otisd7181
    @otisd71817 ай бұрын

    Love you sooo much ❤❤❤

  • @dewmikavinya2119
    @dewmikavinya21197 ай бұрын

    එක වගේම දෙන්නෙක් ❤❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    🥰🤗❤️

  • @sllionbrother2010
    @sllionbrother20107 ай бұрын

    Sounds tikak clear madi venadata vediya

  • @user-mq8wz5bi9n
    @user-mq8wz5bi9n7 ай бұрын

    Dennama parissamata travel karala enna adarei denmamta ❤❤❤

  • @dewmikavinya2119
    @dewmikavinya21197 ай бұрын

    ඔයා ලස්සන වෙලා අක්කේ❤❤❤

  • @pradeepsanka5523
    @pradeepsanka55237 ай бұрын

    Mama angel su mage phone eka kadila hadanna dila 😢😢tiyenne waraddanne natiwa dubai video baluwa mara expirence ekak eka nama 😍❤❤❤❤

  • @bishonpeiris292
    @bishonpeiris2927 ай бұрын

    Akke ayye ogollo dubai wala accommodation kohomada. Visit visa enjoy karanna ena ayata podi video ekak dennako😊

  • @BOM823
    @BOM8237 ай бұрын

    ❤Akka lassana wela neee 😢❤❤❤ aderey ithin oyalawa hambenna asay anii mat inne Doha wla

  • @isindusadesh-td9vs
    @isindusadesh-td9vs7 ай бұрын

    supiri

  • @slwpanuwa4840
    @slwpanuwa48407 ай бұрын

    බඩජාරියො සෙට් එක 😂😜😜

  • @Shan_Shan23
    @Shan_Shan237 ай бұрын

    1 st ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    🙌😍🥰

  • @nirmaltharusha5532
    @nirmaltharusha55326 ай бұрын

    👍Q&A

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec7 ай бұрын

    එක සයිස් කෙල්ලෝ දෙන්නෙක් කනකොට අහිංසක කොල්ලෝ දෙන්නා බලන් ඉන්නවා

  • @chanukiperera7243
    @chanukiperera72437 ай бұрын

    Yummy

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    Yum yum 🤤❤️

  • @crishanisanjula4313
    @crishanisanjula43137 ай бұрын

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    ♥️♥️🥰🥰

  • @user-vt8ty5uy9s
    @user-vt8ty5uy9s7 ай бұрын

    Arabic kema kana akak ona.

  • @nishanvlogs2399
    @nishanvlogs23997 ай бұрын

    Kuci kohomath badajahaliya maru dabala

  • @venulakrandi1606
    @venulakrandi16067 ай бұрын

    😍😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍🥰

  • @NethsaraPrasadhini-um1ej
    @NethsaraPrasadhini-um1ej7 ай бұрын

    අනෙ අක්කියො නියමයි අනෙ ඔයා❤ මමත් අක්කි වගෙ මහත කෙනෙක් අක්කි මහත උනාට ලස්සන ලස්සන ඇදුම් අදින නිසා අමුතූම ලස්සන ක් තියෙනවා අනෙ❤ හැබැයි ආයියා කියවනවා කියවනවා කන් දෙක ගොඩ වෙනකන් ඒත් කාවදාවත් අක්කි ලස්සනයි කියලා නෑ නෙද😊 මහත ගැන විහිළු කරනවා ඇරෙන්න ❤ ඒත් අයියාගෙ කටට ඔච්චරටම කියවන්න වචන කොහෙන් එනවාද මන්දා පුංචි දෙත් අල්ලගෙන වරු ගානක් කියනවා නෙද😊 අනෙ ඉතින් එහෙම කිව්වා කියලා තරහා ගන්න එපා❤❤ අනෙ ඔයාලා දෙන්නා ෂොයි මම හරි ආදරෙයි ඔයලා දෙන්නාට මම මෙ ජනවාරි වල A/L කරනවා ඒ පාඩම් කර ගන්න මෙ රැ වෙලා ව වෙන් කරගෙන බැලුවෙ❤ ජිවිතේ විදව විදව ගෙවන මිනිසුන් ඉන්න ලොකෙ ඔයාලා දෙන්නා ජිවිතේ සුපිරියටම විදිනවා දවසක සතුටු වෙන්න පුළුවන් විදිහට❤❤❤ ජිවිතේ ට මතක ගොඩක් එකතු කරගෙන පරිස්සමින් ලංකා වට එන්න දෙන්නාම❤❤❤

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew58367 ай бұрын

    ❤❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    🥰❤️❤️🥰

  • @induradhini9992
    @induradhini99927 ай бұрын

    ඔයාලා ඩුබායි එනකල් ආසාවෙන් 😢 බලන් හිටියා,,මාත් ඩුබායි ඉන්නේ, ඒත් දන්නෙත් නෑ,, ආවා කියලා

  • @RajithaAmunugama-zk3xm
    @RajithaAmunugama-zk3xm7 ай бұрын

    🎉❤❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍🥰❤️

  • @piyumiimeshi2128
    @piyumiimeshi21287 ай бұрын

    💖🥰

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍🥰❤️

  • @sanathjayawicrama418
    @sanathjayawicrama4187 ай бұрын

    ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    🥰🥰❤️❤️🥰🥰

  • @ShanikaSenanayake-qd8ec
    @ShanikaSenanayake-qd8ec7 ай бұрын

    ❤❤❤❤ආදරෙයි ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    Adareiiiii 🥰❤️

  • @D.N.desilva
    @D.N.desilva7 ай бұрын

    ❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    🥰🥰❤️❤️🥰🥰

  • @ykingpathum1171
    @ykingpathum11717 ай бұрын

    😍😍😍😍😍😘😘😘😘😘😘

  • @user-sg2zq4ne2u
    @user-sg2zq4ne2u7 ай бұрын

    e akka hri perethai

  • @user-ol6wt7sc8r
    @user-ol6wt7sc8r7 ай бұрын

    Buchi Gaming eke video danne nadda 😢

  • @wheshani5007
    @wheshani50077 ай бұрын

    😍😘🥰😍🥰😍🥰

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍🥰🤗❤️

  • @jananilakma8042
    @jananilakma80427 ай бұрын

    😂❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😁❤️🥰

  • @Manu_offical.k
    @Manu_offical.k7 ай бұрын

    😢❤

  • @sanjewaakanayaka2209
    @sanjewaakanayaka22097 ай бұрын

    Mun dubi gihin indean kema kanawa,😅😂😂😂

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    Ow ithin api apita ona ona dewal kanawa 😜

  • @beautyofnature6569
    @beautyofnature65697 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    ❤️😍❤️😍❤️😍❤️😍

  • @dimuthudilshan-mb5fu
    @dimuthudilshan-mb5fu7 ай бұрын

    හායි හායි කනො වගෙ 😋😫 දෙන්නම සතුටින් පරිස්සමට ඉන්න ❤️‍🩹

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    ❤️😍🤗❤️

  • @dimuthudilshan-mb5fu

    @dimuthudilshan-mb5fu

    7 ай бұрын

    ❤️‍🩹

  • @pradeepsanka5523
    @pradeepsanka55237 ай бұрын

    Husband phone ekan tamai ma dawasa tike video baluwe

  • @asafernando6290
    @asafernando62907 ай бұрын

    කාවදාක හෝ මැරෙන කොට දුකක් නැතිව කාලා මලා කියන්න පුළුවන් 😂

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e7 ай бұрын

    Hii❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    Heloooo 🥰❤️

  • @gayaniiresha9135
    @gayaniiresha91357 ай бұрын

    හොදට ලූනූ වලලු කාලා එන්න.. ලන්කාවට ආවට පස්සේ ලූනූ කන්න වෙන්නේ නැතී සීන් එකක් තියෙන්නේ

  • @snapdragonht3312
    @snapdragonht33127 ай бұрын

    😜😜😜😜😜😜😜😜💖💖💖💖💖

  • @madhushikasewwandi5925
    @madhushikasewwandi59257 ай бұрын

    එහෙදි ලූණු කාල එන්න දැන් ලංකාවේ ලූණු කන්න ලේසි නෑ

  • @ayomiindeevari185
    @ayomiindeevari1857 ай бұрын

    ඔය ලූණු ටික එකතුකරගෙන ඉදලා මෙහෙ එනකොට අරන් එන්නෝ...😂

  • @dinesha169
    @dinesha1697 ай бұрын

    ඔයාලා ලංකාවට ගියාද

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    Thama naaaa

  • @dinesha169

    @dinesha169

    7 ай бұрын

    Koheda nathara wela inne

  • @dinesha169

    @dinesha169

    7 ай бұрын

    Palaveni dawasae oyala vlog eka kare mage bappage duwa ekka , mamath asai oya dennawa meet wenna mama inneth dubai wala

  • @gamingsakubro7276
    @gamingsakubro72767 ай бұрын

    මට මෙ දෙන්නගෙ කිසිම අදරණිය බවක් පෙන්න නැනෙ lovely බවක්

  • @chamodya3331

    @chamodya3331

    7 ай бұрын

    😂

  • @nadeenadeesha832
    @nadeenadeesha8327 ай бұрын

    අයියගෙ කියවිල්ල වඩියිනෙ අයිය නිකන් pකෙනෙක් වගේ

  • @minubba1102
    @minubba11027 ай бұрын

    dubai inna dawas tike 200k sathutath samaranna puluwan wei

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf7 ай бұрын

    supiri

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    ❤️😍

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f7 ай бұрын

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    ❤️🥰

  • @muthubhagi6509
    @muthubhagi65097 ай бұрын

    ❤🎉🎉❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍🥰❤️

  • @Nethranathali
    @Nethranathali7 ай бұрын

    ❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍🥰❤️🥰😍

  • @malkidilshara1122
    @malkidilshara11227 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    7 ай бұрын

    😍🥰❤️🥰😍

Келесі