Paata Kurullo - පාට කුරුල්ලෝ | දෙවන කොටස | Episode 02 | 2024-05-13 | Hiru TV

Ойын-сауық

Paata Kurullo - පාට කුරුල්ලෝ | දෙවන කොටස | Episode 02 | 2024-05-13 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #NewTeledrama

Пікірлер: 497

  • @HiruTVOfficial
    @HiruTVOfficial23 күн бұрын

    කෙවින් කියන්නෙ බොසා.එතකොට මංජිද කියන්නෙ ඩ්‍රයිවර්.හැබැයි Accident එක වහගන්න කෙවින් දැන් ඉන්නෙ මංජිද වගේ.මංජිදයා ඉන්නෙ කෙවින් වගේ.කොටින්ම කිව්වොත් බොසා ගෝලයා වෙලා ගෝලයා බොසා වෙලා.එදා Accident උන කෙල්ල Office එකට ආවත් යන්තමින් ගේම ගොඩ දාගන්න කෙවින්ටයි මංජිදයටයි පුලුවන් උනා. හැබැයි ඉතින් මේක දිගටම නම් කරගෙන යන්න පුලුවන් දෙයක් නෙමෙයි.මොකද ඇත්ත කෙවින් හෙන ප්‍රකෝටිපති පවුලක එකෙක් උනාට අපෙ මංජිදයා ඒ කියන්නෙ බොරු කෙවින් සාමාන්‍ය පවුලක එකෙක්නෙ.ඉතින් මංජිදයගෙ අර පොෂ් කෑල්ලක් ගෑවිලාවත් නෑ. එහෙනම් ඉතින් අපි බලමු මේ දෙන්නට මේ සෙල්ලම කොච්චර කාලයක් කරගෙන යන්න පුලුවන් වෙයිද කියලා.අදම අනාගනියිද දන්නෙත් නෑ. 😁 ආ තව එකක්.අර accident උන කෙල්ල මංජිදට සෙට් වෙයිද කෙවින්ට සෙට් වෙයිද?මොකද හිතන්නෙ කට්ටිය? 😉😉

  • @HarshaChathuranga691

    @HarshaChathuranga691

    21 күн бұрын

    ටෙලිඩ්‍රාමා එක පට්ට ! හැබැයි මුලින්ම කියන්නම් ප්‍රේක්ෂකයා විදියට ඕනෑවට වඩා කොටස් 400 කට වඩා නම් ඇදලා ටෙලිඩ්‍රාමා එක අප්පිරියා කරන්න එපා ! Please @HiruTVofficial

  • @subashdevanarayana9497

    @subashdevanarayana9497

    21 күн бұрын

    ඔයාලාම හදපු කතාවේ වෙන දේවල් සේරම නාලිකාව දන්නවනේ නිකන් බොරුවට වෙන්න යන දේ ගැන අනුමාන කරන්න එපා 😂

  • @kanishkaprabath2487

    @kanishkaprabath2487

    5 күн бұрын

    මොනා වෙයිද කියන එක සහා මරු ඩබල ඉන්නෙ හැබයි..😂😂😂

  • @kanishkaprabath2487

    @kanishkaprabath2487

    5 күн бұрын

    ​@@subashdevanarayana9497ගොන් කතා කියන්න එපා....😂😂😂 හිරු එකට සනීප නැතුව නෙමෙ මෙහේම coment ,එහේකින් ආහාලා තියෙන්නෙ...😂😂

  • @Jenshadlove

    @Jenshadlove

    4 күн бұрын

    කෙවින්ට සෙට් වෙයි කොහොමත් හැම එකකම වගේ වෙන්නෙ මුලිං තරහිං ඉන්න දෙන්න අන්තිමට සෙට් වෙන එකනෙ😂 අනික මංජිදට කෙල්ලෙක් ඉන්නවනෙ

  • @NiroshanPramarathna
    @NiroshanPramarathna24 күн бұрын

    මගෙ අම්ම අසනීප වෙලා යාලුවනේ.ඉස්පිරිතාලෙ.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න යාලුවනේ

  • @poornimaprabodanie5185

    @poornimaprabodanie5185

    24 күн бұрын

    සුවපත් වේවා මෑණියන්ට ❤

  • @dilki1671

    @dilki1671

    21 күн бұрын

    Ikmanin suwaya labewa thisthun kotiyak deviyanta barai budu saranaii ammata 🙏🙏🙏

  • @SandunChamara-kn7lp

    @SandunChamara-kn7lp

    21 күн бұрын

    ඉක්මන් සුවය

  • @user-zt9bz2zx4q

    @user-zt9bz2zx4q

    21 күн бұрын

    God bless amma

  • @georgwagner3859

    @georgwagner3859

    21 күн бұрын

    නිරෝගී සුව වේවා

  • @Kasthuridiary
    @Kasthuridiary24 күн бұрын

    ටික්ටොක් එකේ වීඩියෝ එක බලලා ආවෙ අය කෝ 😂

  • @kaushisooriyaarachchi4530

    @kaushisooriyaarachchi4530

    24 күн бұрын

    Mn 😂

  • @SachinMilanka

    @SachinMilanka

    21 күн бұрын

    Math 😂

  • @campikapavethra6578

    @campikapavethra6578

    19 күн бұрын

    Man

  • @Anything.1747

    @Anything.1747

    19 күн бұрын

    මාත්

  • @SadeeshaDineth

    @SadeeshaDineth

    19 күн бұрын

    Man 😂

  • @duni2817
    @duni281724 күн бұрын

    අම්මෝ සරා බණ්ඩෝ හිනා කාල මැරෙනව ඕයි😂😂

  • @kumudukumari
    @kumudukumari24 күн бұрын

    මරු ඩබල අරන් තියෙන්නේ කුසල් සහ සජිත ❤️ආදරෙයි හිනා වෙලා මැරුණා

  • @manoriperera793
    @manoriperera79325 күн бұрын

    මරු ඩබල 😂😂 කුසල් සජිත

  • @user-vf6el4dd1i
    @user-vf6el4dd1i24 күн бұрын

    පට්ටම පට්ටම පට්ට නලුවො දෙන්නෙක් තමා සජිත❤කුසල්. දවසක හොඳම නලුවා සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි❤❤

  • @-paradigeapi2610
    @-paradigeapi261025 күн бұрын

    ආසම නළු නිළියෝ ටිකක් ඉන්න නිසා කතාව බලන්න පටන් ගත්තේ ❣️

  • @samithvishwajithofficial3312

    @samithvishwajithofficial3312

    25 күн бұрын

    Math❤❤❤

  • @ChathurikaRanaweera-eu4pc

    @ChathurikaRanaweera-eu4pc

    24 күн бұрын

    මමත් ❤❤❤

  • @nilakakaluarachchi
    @nilakakaluarachchi22 күн бұрын

    සරාගෙයි බණ්ඩාගේ ඇක්ටින් මරු❤ ආයේ කියන්න දෙයක් නැ

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn24 күн бұрын

    ජයප්‍රකාශ් සිවගුරැනාදන්ගේ teledrama එකක් හිරැ එකේ වෙනම ලෙවල් එකේ සුපිරියක් ❤🎉❤

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans25 күн бұрын

    මේ ලෝ⁣කෙ හැම අම්මෙක්ටම උපහාරයක් වේවා ! ❤️🙏 💐 පපුවෙ මැද වේදනාව හිර කරගෙන පවුලෙ හැමෝටම හිනාව පෙන්නගෙන, ඇය සතුටින් කියලා හැම වෙලාවෙම අපිට පෙන්නුවා ⁣මොකද දුක පෙන්නුවොත් අපි හැමෝගෙම සතුට නැති වෙයි කියන බයට.... ඒ තමයි අපේ අම්මා.... අතට හම්බෙන සොච්චමෙන් ඇය හැඩ නොවී අපිව හැඩ කරලා අපේ ලස්සන බලලා ඇය සැනසුනා ඒ තමයි අම්මා.... තමන්ගෙ ළමයි වෙනුවෙන් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන ඇයගෙ සතුට වෙනුවෙන් එක හීනයක් නොදැක ඇය හැමවෙලා⁣වෙම ප්‍රාර්ථනා කරේ මගේ ළමයින්ට හොදක් වේවා කියලා... හිතේ කිසි කහටක් නැතුව එහෙම ප්‍රාර්ථනා කරන ඇය මේ ලෝකෙ උතුම් පදවිය දරන මගේ අම්මා..... හැමදේම නිහඬව විඳ දරාගෙන මේ ලෝකෙ ජීවමානව වැඩසිටින නිහඬ දෙවගණ ඇයයි ඒ තමයි මගේ අම්මා.... ඉතින් දවසක අපේ අම්මා බුදු වෙන්න ඕන... ආදරය වෙනුවෙන් සසර තුලම බැදෙන ඇයයි ලොවේ රැජිණ.... ඒ සෙනෙහස ගැන දොඩවන්න කොච්චර කවි ගී ලියවුනත් මදි සසරෙම කියලා නිම කරගන්න බැරි එකම කෙනා මගේ අම්මා.....! ලෝකවාසී අම්මාවරු නිදුක් නිරෝගී සුවපත් වේවා!🙏 මේ ඉර හඳ යට අම්මගේ ආදරය අහිමි උන දරුවන්ගේද සිත් සුවපත් වේවා!

  • @SheelaKw

    @SheelaKw

    24 күн бұрын

    Kiyanna wachana madi sir.0ba wagema mamath Anek Ayage Adahasuth me wagema eth❤❤

  • @chaturanimenaka9805

    @chaturanimenaka9805

    24 күн бұрын

    ඔබේ අදහස් හරිම gaurawa නීයයි

  • @slnisansalamadusanki2829

    @slnisansalamadusanki2829

    24 күн бұрын

    ❤❤

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    24 күн бұрын

    ❤Amma❤

  • @nadeenadee6637

    @nadeenadee6637

    22 күн бұрын

    💖🙏💖

  • @nimchala3611
    @nimchala361124 күн бұрын

    නාඩගම්කාරයෝ සරා සහ පාර දිගේ බංඩා එකතු කරපු සුපිරි නාට්‍යයක්.

  • @NithilaDewnith

    @NithilaDewnith

    23 күн бұрын

    ❤❤❤

  • @rashmikoshala8596
    @rashmikoshala859624 күн бұрын

    පළවෙනි කොටස බලලා දෙවෙනි කොටස බලන්න ගොඩක් ආස හිතුනා. දෙවෙනි කොටස බැලුවම තවත් කුතුහලය වැඩි වුණා. දිගටම මෙහෙම කතාව කුතුහලයත් එක්ක දිගටම ගියෝත් කාලෙකින් සුපිරි නාට්‍යයක් වගේම ලංකාවේ ජනපියම නාට්‍ය වෙන්නත් පුලුවන් ❤❤❤

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata971024 күн бұрын

    අයියෝ හිනා යනව මේ දෙන්නගෙ රග පෑමට😂😂

  • @user-yt8sm1wl3i
    @user-yt8sm1wl3i24 күн бұрын

    මේක නම් පට්ටම වෙයි වගෙ කොටස් 20ක් වගෙ මෙහෙම කරල පස්සෙ අනිත් ඒවා වගෙ ගූ කරන්න නම් එපා 😂😂😂😂

  • @productions3129

    @productions3129

    22 күн бұрын

    සමහරවිට වෙයි🤣 කෙල්ල සෙට් වුනහම🤣

  • @nimesh229

    @nimesh229

    21 күн бұрын

    එහෙම තමා වෙන්නෙ 😂

  • @user-yt8sm1wl3i

    @user-yt8sm1wl3i

    21 күн бұрын

    @@nimesh229 එහෙම උනාට සති දෙක තුන යද්දි ගූ කරල දායි දිවිතුරා වගෙ,,එකෙත් අන්තිමට පට පට ගාල ඉවර කරා මෙලො රහක් නැතුව

  • @rupawasanthi423

    @rupawasanthi423

    21 күн бұрын

    හ්ම් ...ඒක ඇත්ත😂😂😂

  • @ishaliyanage8797

    @ishaliyanage8797

    20 күн бұрын

    හරියට හරි. කියන්න ඕනෙ දේ කියලා 😂

  • @user-gl8ly1ut2b
    @user-gl8ly1ut2b24 күн бұрын

    සුපිරියක් මේ Drama එක. අාසම Actress ල ටිකක් ඉන්නෙ. නියමයි 👍👍👍👍👍

  • @dinumadushani8165
    @dinumadushani816524 күн бұрын

    සම්මාන පිට සම්මාන ලැබිය යුතු චරිත.කුසල් ,සජිත කියන්නේ ❤️

  • @itsb2619
    @itsb261924 күн бұрын

    කෙවින්ගෙ තාත්තා office ekee cctv චෙක් කරොත් කෝමද ආතල් එක කෙවින් ෆොන්සේක්😄

  • @wathsalaupamali4491

    @wathsalaupamali4491

    24 күн бұрын

    ඒක කවදහරි සිද්ද වෙයි කියල හිතුනා CCTV පෙන්නපු නිසා..

  • @nilminihewa1106

    @nilminihewa1106

    23 күн бұрын

    CcTV තියෙන්නේ ඇතුලු වීමේදී මිසක් ඔෆිස් කාමරය ඇතුලේ නෙවෙයි වෙන්න ඇති

  • @DineshCamping-vl2pv
    @DineshCamping-vl2pv24 күн бұрын

    හෙට තමා හොදම දවස කියල හිතෙන අය ගැන්මට ලයික් ටිකක් හලාගෙන යමුද❤

  • @kalumanika2748

    @kalumanika2748

    24 күн бұрын

    ඵහෙම හිතුනාත් අැයි අපි තමුසෙට ලයික් දන්නේ හිගා කන්න පුරුදු වෙන්න ඵපා

  • @luckysenanayake1431

    @luckysenanayake1431

    24 күн бұрын

    Aneda kiyanne 👍

  • @acinthamadushan6195

    @acinthamadushan6195

    23 күн бұрын

    Heta hodma dws wunth ubata like dnne mona reddtd

  • @DineshCamping-vl2pv

    @DineshCamping-vl2pv

    22 күн бұрын

    @@acinthamadushan6195 චුටි පුතේ ඔයාට දාන්න බැරි නම් ඔයා නොදා ඉන්න හාද මොකද ඔය දාන අය කවුරුත් ඔයා ඇරෙන්න ඔහොම අහල නෑ පුතේ නේද

  • @DineshCamping-vl2pv

    @DineshCamping-vl2pv

    22 күн бұрын

    @@kalumanika2748 අනේ ඉතින් පුතේ ටැන්ක්ස් මට අමතක උනා කෙමෙන්ට් එකක් දාන් යන්න කියන්න ඔය පුතාල තුන් දෙනා ඒක නොකිවුවත් කරාට හුගාක් ටැන්ක්ස් පුතේ

  • @ramyajanaki9261
    @ramyajanaki926124 күн бұрын

    මුල ඉදලම හිනාවෙලා පන ගියා මරු

  • @user-cv4rs8yl1q
    @user-cv4rs8yl1q24 күн бұрын

    බනිනවා කියලා ඔහොම බනිනවද බොසාට 🤭🤭🤭🤭

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak445424 күн бұрын

    මරු ...සර්..මරු රියදුරු ..😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @kantaleapi1673
    @kantaleapi167324 күн бұрын

    මුල් කොටසෙන්ම හිත ගියා❤❤

  • @-paradigeapi2610
    @-paradigeapi261025 күн бұрын

    වටිනාකම් හිමි වෙන්න ඕන හමුවුන මුල් කාලෙ විතරක් නෙවෙයි සදහටමයි...🥺♥️💐

  • @ranifrando
    @ranifrando25 күн бұрын

    පාට කුරුල්ලෝ 🐦🐦🐚🐚🐚🕊️🕊️🕊️ මරු 👌👌👌👌

  • @kaushisooriyaarachchi4530
    @kaushisooriyaarachchi453024 күн бұрын

    මරු දෙන්නා.😂 බලන් ඉන්න ආසයි dialog s tik 😂❤

  • @dilanislg62
    @dilanislg6224 күн бұрын

    මේ ඩ්‍රාමා එකත් හොද හිට් එකක් වේවි ,අපි හැමෝගෙම ආදරය දිනා ගනී කියලා හිතෙනවා ,,❤❤❤❤හැබැයි, අතරමගදී ඩ්‍රාමා එකේ ඉන්න නලුවෝ නිලියෝ එහෙම cheng කරන්න හදන්න නම් එපා .....හරිද ,,,❤❤😂 ශෝයි අනේ ,,ඩ්‍රයිවර් ,,,English කතා කරනවා ,,බොස් ගමේ තාලෙට කතා කරවා,මරු අනේ 😂😂😂

  • @asankaupul6569

    @asankaupul6569

    24 күн бұрын

    අම්මෝ එවා කියන්න බැහැ මොකද මේ හිරු නේ. ❤❤

  • @chinthakamadusanka696
    @chinthakamadusanka69624 күн бұрын

    සුපිරි කතාව ඊලග episode එක බලනකන් ඉවසිල්ලක් නෑ...😊

  • @HiruTVOfficial
    @HiruTVOfficial24 күн бұрын

    කෙවින් කියන්නෙ හෙන කෝටිපති business කාරයෙක් වෙච්ච ග්ලෙන්ගෙ පුතා.පුතා කිව්වට මූ හොඳ පුතෙක් නෙමෙයි.හෙන නොසන්ඩාලයෙක්. එක දවසක් රෑ මේ කෙවින් අතින් වෙනවා පොඩි accident එකක්.හැප්පෙන්නෙ ලස්සන කෙල්ලෙක් ඉන්න පවුලක් 😎 කොහොම හරි තාත්තට තියෙන බය හින්දම මූ ගහනවා වෙන ගේමක්.මෙයාගෙ driver මංජිතව මේ accident එකට පටලන්න වගේ plan එකක් මෙයාගෙ තියෙන්නෙ. බලමු කෙවින් මංජිතව පටලවලා බේරෙයිද එහෙම නැත්තන් තව අමාරුවේ වැටෙයිද කියලා "පාට කුරුල්ලෝ" මේක වෙන රහක වැඩක් ❤

  • @nalikafernando4188

    @nalikafernando4188

    24 күн бұрын

    ❤️❤️❤️

  • @user-nx3ng9el3z

    @user-nx3ng9el3z

    23 күн бұрын

    ❤❤

  • @shanthrikacool4153
    @shanthrikacool415324 күн бұрын

    අම්මෝ මෙ සජිත ඉන්න hama කතාවක්ම සුපිරිම තමා ඉතින් ❤

  • @udeshk1

    @udeshk1

    19 күн бұрын

    U inna hama kathawakma supiri newei mama hithane.u ragapanne supiri ewage witharaii

  • @SUBHASH879
    @SUBHASH87924 күн бұрын

    අම්මෝ බංඩා, සරා, රෙක්සි set එකම ❤

  • @thakshilaupamali1384
    @thakshilaupamali138424 күн бұрын

    සරා ඉන්න නිසා බලන්නෙ.මේකත් ලස්සනයි දැනට නම්.

  • @xr6hx1h
    @xr6hx1h24 күн бұрын

    බංඩෝ කියන්න වචන නැ මරැ රගපැම❤❤❤

  • @thariduudesh
    @thariduudesh24 күн бұрын

    කුසල් කුසල් ❤❤

  • @sandalikamedagoda1338
    @sandalikamedagoda133824 күн бұрын

    හරිම ලස්සනයි ඒ ජවනිකා🤣👏 ඊලග කොටස බලනකන් ඉවසිල්ලක් නෑ❤️

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans25 күн бұрын

    "සමහර වෙලාවට අපි සැනසීම කියල හොයන දේ,එකම එක මනුස්සයෙක් වෙන්න පුලුවන්..!"🥺♥️

  • @thakshilamadushani568

    @thakshilamadushani568

    24 күн бұрын

    Aka aththa math me senasima kiyala akama aka manussayekgen adare balaporoththu wenawa ath a manussayata mawa therenne ne

  • @rasikalokuge8301

    @rasikalokuge8301

    24 күн бұрын

    Oyata loku asneepayak

  • @nisansala4430
    @nisansala443024 күн бұрын

    අන්තිමට මංජිතටත් හිත යනවා විදුහල්පතිතුමාගේ දුවට😂.. පස්සේ කෙවිනුයි මංජිතයි fight කරයිද දන්නේ නැ

  • @suniljayasinghe406
    @suniljayasinghe40625 күн бұрын

    මේක සුපිරි නමේ විදිහට කතාව යනවා සුපිරි ❤ සුපිරි ❤ සුපිරි ❤

  • @HpskShadana
    @HpskShadana24 күн бұрын

    ආසම නලුවෝ දෙන්නා සජිත් කුසල් ❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil24 күн бұрын

    මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤🎉

  • @HiruTVOfficial

    @HiruTVOfficial

    24 күн бұрын

    Than You

  • @AnuAnu-vo7fy

    @AnuAnu-vo7fy

    24 күн бұрын

    එක කොටසකට😂

  • @menemenaka1551
    @menemenaka155124 күн бұрын

    අනේ මාරම ලස්සන කතාවක් ආසම නලුවෝ ආසයි ❤❤❤❤

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali171824 күн бұрын

    දැන් තියෙන කතා වල පටන් ගන්න කොට ලස්සනයි මුල් දවස් වල ඊට පස්සේ එපා වෙනවා අනේ එහෙනම් කරන්න එපා 😁

  • @user-rb2hf4qq9s
    @user-rb2hf4qq9s25 күн бұрын

    ලස්සනයි ❤

  • @nilupulhasantha9202
    @nilupulhasantha920224 күн бұрын

    සුපිරියක් තමයි යිතිං👍👍👍❤️

  • @indranihemalatha8628
    @indranihemalatha862825 күн бұрын

    Lassana drama ❤❤❤❤

  • @SudharmaWirasiri-yw5fy
    @SudharmaWirasiri-yw5fyКүн бұрын

    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට ආරක්ෂා වෙන් ඉක්මනින් සුවය ලැබේවා

  • @ayeshahasanthika5435
    @ayeshahasanthika543524 күн бұрын

    😂😅 නංගි චූ බරයි...😁🤪

  • @Amila-wm7sd
    @Amila-wm7sd24 күн бұрын

    සුපිරි 🥰🤗

  • @sunelahg1994
    @sunelahg199424 күн бұрын

    නියමයි. සීන්. එක

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n24 күн бұрын

    අවසානය වෙනතෙක් හොද විදියට තිබුනොත් හොදයි මේ කතාව

  • @DhanukaLakmal-bo4rn
    @DhanukaLakmal-bo4rn24 күн бұрын

    බුදාම්මෝ පට්ටම drama eka ❤❤❤❤❤

  • @K-a-T-a-Y-a-m
    @K-a-T-a-Y-a-m24 күн бұрын

    කුසල් සජිත් සිනහා සාගරයක් තමා..

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans25 күн бұрын

    කතා කරන්නවත් මනුස්සයෙක් ලග නැතිවෙද්දි තේරුම් ගන්නවත් හොයල බලන්නවත් අහන් ඉන්නවත් අඩුම ගානෙ හොදින්ද කියලවත් අහන්න මනුස්සයෙක් නැතිවෙද්දි 😖 වෙලාවකට මේ දැනෙන දේවල් දරාගන්න බැරි තරම් හරි අසරණයි

  • @thariduudesh

    @thariduudesh

    24 күн бұрын

    තනි උන කෙනෙක්ට දැනෙනවා ❤

  • @KrishantiJ

    @KrishantiJ

    24 күн бұрын

    මල්ලි ඔයා ගොඩක් දුකින් අපිත් එහෙම තාම මොකද රට ජිවිතේ හරියට හිර ගෙදර වගේ 😢

  • @lkabeerpoone2142

    @lkabeerpoone2142

    24 күн бұрын

    Watanna apa kauru natat oyata oya innawana

  • @SheelaKw

    @SheelaKw

    24 күн бұрын

    0wu pita Rata inna Apitanam A Thanikama DUKA wedanawa godak denenawa.Eth hithe Thadakaran DAHITYA ARAN INNAWA.THERUWAN SARANAI!!!!❤❤

  • @DammikaPriyadarshani-te1ss

    @DammikaPriyadarshani-te1ss

    18 күн бұрын

    Hita watta ganna apa

  • @hashainchamithya4952
    @hashainchamithya495224 күн бұрын

    නන්ගි චු බරයි 😂😂😂

  • @DineshCamping-vl2pv
    @DineshCamping-vl2pv24 күн бұрын

    ආදරෙයි හැමදාමත් අපේ ගම ලොකේටම අමතක නොවෙන ගමක් කතරගම

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna7382 сағат бұрын

    ලස්සන නාට්‍යයක් හැමදාම වගේ කුසල්ගේ රංගනය හරිම ලස්සනයි! 😍❤ මංජීතයි කෙවිනුයි මංජීතගේ කෙල්ලයි කොටස් තමා ගොඩක්ම හිනා යන්නේ 😂😂 හැමෝටම සුභපතනවා ! 💐💐❤❤

  • @chamilachamila407
    @chamilachamila40723 күн бұрын

    අමිමෝ හරි ලස්සනයි කතාව .බලන්න ආසයි.💖💖

  • @dilinisadareka1301
    @dilinisadareka130124 күн бұрын

    අම්මෝ හිනාවෙලා මැරෙයි වගේ සුපිරි 💞💖🤗🤗

  • @2nytnt698
    @2nytnt69825 күн бұрын

    තෙරුවන් සරණයි ❤❤❤💘😙😑😐

  • @Maneee.827
    @Maneee.82723 күн бұрын

    කතාව මුලදි කොච්චර ලස්සන උනත් හිරු එකේනෙ තියෙන්නෙ😅 ටික කාලයක් යද්දි ලෙසටම ඇදෙයි නේද 😂

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht24 күн бұрын

    ❤❤❤❤❤❤ නියමයි බුදු සරණයි

  • @user-ml7ho3xc4e
    @user-ml7ho3xc4e24 күн бұрын

    අම්මෝ බැන්ඩා

  • @fosfakomari7852
    @fosfakomari785224 күн бұрын

    කුසල් හොඳම caritayak

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani594724 күн бұрын

    මරු මරු ජයවේවා ❤❤❤

  • @user-dr7xp4mb4l
    @user-dr7xp4mb4l24 күн бұрын

    නංගී චුබරයි 😁😁🙈 , ලස්සන කතාවක්

  • @sudathrohana8931
    @sudathrohana893122 күн бұрын

    සිවා ස්වර්ණවාහිනී, සිරස, හිරු සේරම ඇල්ලුවා එහෙනම්. බලන්න පුළුවන් නාට්‍ය හදන සුපිර් අධ්‍යක්ෂක වරයෙක්.

  • @SachinthaRathnayaka-tm2zn
    @SachinthaRathnayaka-tm2zn24 күн бұрын

    පොල් බුරුවා මී හරකා 😂 පරයා 😂😂😂😂😂 කුසල් සජිතට කිව එවා 😂😂

  • @M.m.l.t.chathurani
    @M.m.l.t.chathurani24 күн бұрын

    ඒකත් සුපිරියක් වෙයි වගේ ❤

  • @samithvishwajithofficial3312
    @samithvishwajithofficial331225 күн бұрын

    Kathawa niyamai ❤❤❤

  • @dilandhanuka232
    @dilandhanuka23224 күн бұрын

    අරූට චූ බරකුත් හැදිලා 😂😂

  • @nuwandanushka3094
    @nuwandanushka309422 күн бұрын

    අඩෝ පට්ට ඈ....සජිත, කුසල් සර සහ සමරෙ 😂💓 ගැම්මක්.මරුම ඩබල අරන් තියෙන්නෙ

  • @sajaniranaweera4223
    @sajaniranaweera422324 күн бұрын

    බණ්ඩා මරු acting 😮 හොඳම දවස අද 😅😅

  • @aroshaweerasinghe6821
    @aroshaweerasinghe682122 күн бұрын

    Harima lassanai kathawa.❤❤

  • @t.m.c.kmenike893
    @t.m.c.kmenike89325 күн бұрын

    Maru maru mare maru kstawa❤❤❤❤😂😂❤

  • @wishwa9315
    @wishwa931524 күн бұрын

    මුල සිට සුපිරියට කතාව පටන් අරන් 😁

  • @ayeshaayesha3306

    @ayeshaayesha3306

    24 күн бұрын

    කතාව මැද හායිද දන්නේ නෑ

  • @sethasetha4322
    @sethasetha432224 күн бұрын

    මෙසජිත් කරන වැඩනිස අර අසර නයපවු 😀😀😀👏👏👏👏

  • @asokaindumati4191
    @asokaindumati419124 күн бұрын

    යසලාලක තිස්ස රජුගේ කතාව මතක්වෙනවා මට 🤔🤔🤔

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage23 күн бұрын

    යකෝ මේ ගෙදර දැන් ශූටින් වලටම දීලද 😂

  • @user-zf6gg9om8t
    @user-zf6gg9om8t24 күн бұрын

    ලස්සන වැඩක් congress hiru❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Buwa1996
    @Buwa199624 күн бұрын

    සුපිරි ❤

  • @user-xs3le9hj3h
    @user-xs3le9hj3h24 күн бұрын

    රජාගෙ ඔටුන්න දෙරටු පාලට දුන්නා වගේ

  • @chandanifernando7456
    @chandanifernando745624 күн бұрын

    සුගත් මොරිස් ගෙ office එකෙන් අයින් වෙලා මේ office එකට ඇවිත් වගේ මොරිසුත් නැහැනෙ 😂😂

  • @viharaimalsha

    @viharaimalsha

    24 күн бұрын

    sharonith eida danne na

  • @HarshaChathuranga691
    @HarshaChathuranga69121 күн бұрын

    ටෙලිඩ්‍රාමා එක පට්ට ! හැබැයි මුලින්ම කියන්නම් ප්‍රේක්ෂකයා විදියට ඕනෑවට වඩා කොටස් 400 කට වඩා නම් ඇදලා ටෙලිඩ්‍රාමා එක අප්පිරියා කරන්න එපා ! Please @HiruTVofficial

  • @sumali8398
    @sumali839824 күн бұрын

    ලස්සන කතාවක් ❤❤❤❤

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw23 күн бұрын

    ආස හිතෙන කතාවක් ..❤❤

  • @user-gj2fm7wn5b
    @user-gj2fm7wn5b24 күн бұрын

    Asama kathawak wei thank you group and hiru

  • @champikarathnamali7852
    @champikarathnamali785224 күн бұрын

    Ane lassanai oya vidihata lassanata aragena yanna

  • @praneethmadusankasamarasin149
    @praneethmadusankasamarasin14924 күн бұрын

    සුපිරි carita දෙකක් එකට ela

  • @ajithkumara2117
    @ajithkumara211723 күн бұрын

    Supiriyak❤❤❤❤❤

  • @user-ys2vn2nx4n
    @user-ys2vn2nx4n24 күн бұрын

    Kusal කියන්නේ brand akak

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge80824 күн бұрын

    ලස්සන යි

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m24 күн бұрын

    ලස්සනයි❤❤❤

  • @user-pq7uo7hy3q
    @user-pq7uo7hy3q24 күн бұрын

    මරැ මරැ සුපිරි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv24 күн бұрын

    ලස්සනයි ❤❤❤❤

  • @deshadeshani8326
    @deshadeshani832624 күн бұрын

    Sajitha &Kusal Superb👌👌👌👌👌❤

  • @indranihemalatha8628
    @indranihemalatha862825 күн бұрын

    Bandooooo super ❤❤❤❤❤

  • @sithushi08rajasinghe86

    @sithushi08rajasinghe86

    24 күн бұрын

    Suparr Banda

  • @user-wr1tr5vi6m
    @user-wr1tr5vi6m24 күн бұрын

    ලස්සන කතාවක් 👍❤️

  • @nadeenadee6637
    @nadeenadee663724 күн бұрын

    Wow ලස්සනයි

  • @nadeeshagamage6809
    @nadeeshagamage680924 күн бұрын

    අම්මෝ මරු 😂❤❤❤❤❤❤

  • @anushapriankani
    @anushapriankani24 күн бұрын

    මරු මරු

Келесі