Paara Dige || Episode 544 || පාර දිගේ || 26th June 2023

Ойын-сауық

Paara Dige || පාර දිගේ
Credits:
Script Writer - Buddhika Semasinghe
Director - Jayaprakash Sivagurunathan
Producer - Chamara Samarawickrama
Musician - Indurwa Sooriyabandara
Ananda Athukorala
Sena Gunawardana
Roshan Pilapitiya as Nanayakkara
Thushan Kothalawala
Kishu Gomes
Sachin Chathuranga
Gayan Gunawardana
Uddika Premarathne as Aluvihare
Kusal Maduranga as Banda
Nilu Tanasha
Nilu Tanasha as Wathsala
Malkanthi Jayasinghe
Nithya Devindi
Kanchanamala Mahawithana
Swapna Sithara as Manavee
Dusheni Miurangi de Silva as Banti
Gayathri Dias
Piumi Srinayaka as Rukshana
Sapna Padukka
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Paara_Dige

Пікірлер: 998

  • @prathibhathennakoon9859
    @prathibhathennakoon9859 Жыл бұрын

    සරණි කතා කරද්දි බණ්ඩා බලන් ඉන්න විදිහ හරි ලස්සනයි .

  • @maduliyanagee7916
    @maduliyanagee7916 Жыл бұрын

    ප්‍රශ්නයක් වෙද්දි ලගින් ඉදන් හිත හදන් ඒකට උත්තර හොයලා දෙන යාලුවෝ නියමයි👍 රෙක්සි &බණ්ඩා❤️

  • @Methsarakerawakbokke6886

    @Methsarakerawakbokke6886

    Жыл бұрын

    දෙන්නම එහෙමයි ❤

  • @Shashuw73

    @Shashuw73

    5 ай бұрын

    Ai sachi

  • @NISANKAGUNATHILAKE

    @NISANKAGUNATHILAKE

    5 ай бұрын

    5

  • @deepachandani4938
    @deepachandani4938 Жыл бұрын

    කැමැතිම චරිතේ බංඬා.....කථාව බලන්නෙම එයා නිසාමයි...🌹❤

  • @imeshtharuneth8081
    @imeshtharuneth8081 Жыл бұрын

    මොනවා උනත් බණ්ඩා පට්ටම ගේමක් ගහන්නේ 😢බණ්ඩා නැත්තම් මේ කතාවෙන් වැඩකුත් නෑ 😋

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    Жыл бұрын

    ආයිත් අහලා 😂 මෙච්චරකල් ගහපු ගේම් නිසානෙ දැන් සරනිට ගෙදරට ඇවිල්ලා ඉන්න වෙලා තියෙන්නෙ

  • @lakmalkumara7975

    @lakmalkumara7975

    Жыл бұрын

    නානා නැත්තම් මේ කතාව වැඩක් නෑ

  • @Thushara1056

    @Thushara1056

    Жыл бұрын

    අධ්‍යක්ෂක නෙවෙයිද ගේම් ගහන්නේ

  • @kuruppuarachchiw4160

    @kuruppuarachchiw4160

    Жыл бұрын

    Best goal - 6 million job !!

  • @garfield7625

    @garfield7625

    Жыл бұрын

    @@Sunshine-ce5dl 🤣😂🤣😂

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 Жыл бұрын

    සමාව දහස් වාරයක් වුවද දිය හැකිය, නමුත් විශ්වාසය තැබිය හැක්කේ එක් වරක් පමණි ... 💕

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    අනිවා😊

  • @LLLaa282

    @LLLaa282

    Жыл бұрын

    Eka eththa. Ekata jeewath venakota hema velawema mathak venawa kiyapu boru. Boruwata ausha ketie. Eka thamai bantita. Bandata une

  • @dammikadamayanthi4651

    @dammikadamayanthi4651

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @m.s.1019

    @m.s.1019

    Жыл бұрын

    @@LLLaa282 👍

  • @m.s.1019

    @m.s.1019

    Жыл бұрын

    👍👍

  • @shanimadhu4027
    @shanimadhu4027 Жыл бұрын

    බංඩටයි බංඩගේ සෙට් එකටයි ආදරෙයි පැලෙන්න ❤❤❤😊

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    ❤වල් වාසි ගහාලා ගහාලා ගොඩගන්න බැරි උන බණ්ඩා දැන් අදින්න යන්නේ තුරුම්පුව කකැරකිලා යන්න 😊😊😊 ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @noobgameplay8584

    @noobgameplay8584

    Жыл бұрын

    Banda tamath boru kiynawa. mun tika atta kiwwa nm oaka iwarai neh. boruwen kawadawath jiwithe jayaganda epa. hithandawath epa.

  • @renokaajitha7240

    @renokaajitha7240

    Жыл бұрын

    ඔව් නේද දැන් තමයි කතාව ලස්සන ❤❤❤❤❤❤❤❤❤❤

  • @dabey873

    @dabey873

    Жыл бұрын

    @@noobgameplay8584 mona pissuda aney.🙀🙀😹😹. Mulu lokay , danapathi rataval diyunuvenna hethuva,Bibaley saha thuvakkuva. Okkoma boruven prodaaven, jyagaththey. Ehema nethuva rataval allaganna beha. Thavamath Boruva ,prodava nethuva Loku rata val karannay eka. Veladaama karanna beha boru kiyannay nethuva. 😹😹😂😂👍

  • @dinesha2949
    @dinesha2949 Жыл бұрын

    සරනිට ඇත්තටම ආදරේ බංඩා ❤😊❤❤

  • @sdahdissanayke6343

    @sdahdissanayke6343

    Жыл бұрын

    Shodara premayaki🙏

  • @Methsarakerawakbokke6886

    @Methsarakerawakbokke6886

    Жыл бұрын

    ඔව්. ❤ රෙහාන්ට වඩා ❤

  • @morlypiumi

    @morlypiumi

    Жыл бұрын

    Eka sahodara badimak...matath unna ohoma yaluwek..eth samaje me wage yalukam walata dana nama echchara hoda na e nisa ganu lamaita pirimi yaluwo ashraya karana vidiyak na

  • @isharikasandaruwani5129
    @isharikasandaruwani5129 Жыл бұрын

    බන්ඩා ඇත්තටම හරිම ලස්සනයි 😍❤

  • @hashinitharaka7759

    @hashinitharaka7759

    Жыл бұрын

    ම්ම්ම්ම් ස්වභාවික ලස්සනක් තියෙන්නේ

  • @amilagalkotuwa4612

    @amilagalkotuwa4612

    Жыл бұрын

    Ow ane amuthu look ekak

  • @s.s.3584
    @s.s.3584 Жыл бұрын

    අද බණ්ඩාගේ අමුතුම ලස්සනක් දැක්කේ මම විතරද?? සමහරවිට බණ්ඩාගේ වෙඩිමට කොන්ඩේ හදන්න ඇති

  • @user-lb4eu7qf5w

    @user-lb4eu7qf5w

    Жыл бұрын

    ඒකනන් මමත් දැක්කා බංඩා හරි ලස්සනයි අද ♥️

  • @8888AR

    @8888AR

    Жыл бұрын

    Matath hithuna eka nm

  • @nimanthiwimalasooriya7786

    @nimanthiwimalasooriya7786

    Жыл бұрын

    ඒක නම් ඇත්ත ..හරිම ලස්සනයි

  • @klvloging

    @klvloging

    Жыл бұрын

    Hmm ❤

  • @shyamaananda587

    @shyamaananda587

    Жыл бұрын

    ඔව් අද ලස්සනයි 💓

  • @oshini1234
    @oshini1234 Жыл бұрын

    ආදරෙයි රෙක්සි මහත්තයා ට ❤❤ හොද යාළුවෙක් , කාටත් හම්බෙන්න ඔනේ ඒ වගේ යාලුවො 😘😘

  • @sonyabanda6543

    @sonyabanda6543

    Жыл бұрын

    අනුන්ගේ පරිප්පු කන ගොනා.. හොර ගෑනියක්ව රෙහාන්ට සෙට් කරන්න යනවා.. හොද යාලුවා😬🙄

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Жыл бұрын

    මෙි කතාවෙි හැමෝම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාදාරනයක් කරනවා Super 😍😍

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    අනිවා😊

  • @shiranthiwickremathilake7031

    @shiranthiwickremathilake7031

    Жыл бұрын

    Yes.💯

  • @thusharipriyadarshani3051

    @thusharipriyadarshani3051

    Жыл бұрын

    1❤❤❤

  • @Methsarakerawakbokke6886

    @Methsarakerawakbokke6886

    Жыл бұрын

    අනිවාර්යෙන්.💯💯💯

  • @madhuwanthilakmal3732
    @madhuwanthilakmal3732 Жыл бұрын

    මෙි කතාවෙි වැරදි කල හැමොටම දඩුවම ක් දෙනවා...හරිම සතුයි....හොද අවසානයක් බලාපොරොත්තු වෙනවා

  • @ShyamiRajapakshe-ft3jc
    @ShyamiRajapakshe-ft3jc Жыл бұрын

    කතාව ඉවරවේගන යනව කියල හිතෙනකොට හිතට චූටි දුකකුත් දැනෙන්නෙ මට විතරයි ද ? 😪😌

  • @pathminiherath4915

    @pathminiherath4915

    Жыл бұрын

    මටත් පට්ට දුකයි හලෝ 😢😢😢

  • @user-fh4ve7ot5m

    @user-fh4ve7ot5m

    Жыл бұрын

    අපිටත් 😢 දුකයි ලස්සන කතාවක්

  • @dasoontharaka3595

    @dasoontharaka3595

    Жыл бұрын

    ආයි බලන්න හොඳ drama එකක් නැද්ද ?

  • @shirlyjayarathna7634

    @shirlyjayarathna7634

    Жыл бұрын

    Wena lasana kathawak nha balanna

  • @sarathpaniyanduwage-qn3gc

    @sarathpaniyanduwage-qn3gc

    Жыл бұрын

    Apitath 😢

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Жыл бұрын

    මැසේජ් එකක් දාලා රිප්ලයි එනකල් ඇස් අහකට නොගෙන බලන් හිටිය හැටි නිදිමත එයි කියලා බයට ෆෝන් එක වයිබ්රේට් දාලා ළඟට තුරුළු කරන් නිදාගත්ත හැටි.. ඇස් අඟ ඉබේටම කදුළු පිරෙන කොට...එයා කීයට හරි මැසේජ් කරයි කියලා හිත රවට්ට ගත්ත හැටි මතකද....වේදනා දරාගෙන ඔහේ...හිස් බැල්මකින් ජීවත් උන හැටි....! විදලා තියෙනවද ඒ හැගීම!🥺💔🖇️

  • @sudunona4908

    @sudunona4908

    Жыл бұрын

    අනිවාර්යයෙන් 😢😢

  • @shashi1722

    @shashi1722

    Жыл бұрын

    අම්මෝ අනන්තයි❤️

  • @user-dm1td6uj7z

    @user-dm1td6uj7z

    Жыл бұрын

    ඔයාත් හැම කතාවක්ම බලනව නෙහ්😁

  • @ruvinii

    @ruvinii

    Жыл бұрын

    සත්තකින්ම

  • @dulipdulip3988

    @dulipdulip3988

    Жыл бұрын

    අැත්තටම විදල තියෙනවා මම නම් එ් අත්දැකිම

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans Жыл бұрын

    ප්‍රේමයේ මතක කඳුළු ගෙන උපද්දවා ආලයෙන් ඇදි සිතුවම් බෝමය මම ඇඩුවේම රෑමය ඇස් පියෙන විට මැවෙන කලුවරත් නුඹ සේමය මට පුදුම ඒකය වසන්තය උදාවෙන පාටය මේම කවි ලියවෙන්නේම රෑටය රෝමයෙත් මල් පිපෙන්නේ අපි හිනාවෙන දාකය හීතලේ දැන්වත් පැමිනෙන්න මට ඕන ලිලී යායක තනිවෙන්න කැමති හීනෙක නිදියන්න එදාට පුලුවන් අපිට අපි වෙන්න

  • @nadeeshanirajapaksha9131

    @nadeeshanirajapaksha9131

    Жыл бұрын

    ලස්සනයි..👌

  • @renukapriyadarshine3149

    @renukapriyadarshine3149

    Жыл бұрын

    Hari lassanai

  • @d.m5846

    @d.m5846

    Жыл бұрын

    ලස්සනයි

  • @nirosannirosan2748

    @nirosannirosan2748

    Жыл бұрын

    හරි ලස්සනයි

  • @kdilanimenaka3080

    @kdilanimenaka3080

    Жыл бұрын

    godak lassanai hode

  • @lakshimadu5076
    @lakshimadu5076 Жыл бұрын

    කතාව පටන් ගද්දිම දැක්කේ බණ්ඩාගේ පෙම් පාට.😂😂

  • @kumuduerandathi

    @kumuduerandathi

    Жыл бұрын

    Eka nam.aththa

  • @iroshikadulminidissanayake2866

    @iroshikadulminidissanayake2866

    Жыл бұрын

    yes

  • @WorldCuties.

    @WorldCuties.

    Жыл бұрын

    Yes 😅🙃

  • @shanikakatugampala8151

    @shanikakatugampala8151

    Жыл бұрын

    Yes...mamath

  • @madhuyt4634

    @madhuyt4634

    Жыл бұрын

    Eka nam aththa thama.

  • @ravindigeethma229
    @ravindigeethma229 Жыл бұрын

    පාර දිගේ හරියට ජීවිතේ වගේ. ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න. ඉවරයක් නැහැ පාර වගේම . 🥺❤️

  • @SNTYSPORTSVOLG999
    @SNTYSPORTSVOLG999 Жыл бұрын

    හැමොම දැක්කේ සරනි රෙහාන්ගේ ආදරය විතරයි නේ මෙච්චර කතාව බැලුවා කට්ටිය කවදාවත් දැක්කද සරණියි බණ්ඩගේ ආදරය සැගවුනු ආදරය පරිත්‍යාග ආදරය කවුරැ වත් දැක්කද මෙච්චර සරණිට උදව් කරන්නේ යාලුවෙක් නිසා විතරමද???නැත්තම් යට අරමුන කුමක්ද කාටද කියන්න පුලුවන් සැගවුනු ආදරය එලියට ගත්ත නම් පට්ට නේද කවුරැ වත් නොදැකපු පැත්තක් 🎉❤

  • @imashikodikara2670
    @imashikodikara2670 Жыл бұрын

    රෙක්සි බන්ඩයි තමා මං දැකපු බොක්කෙන්ම ඉන්න යාලුවෝ ❤

  • @ashipiu
    @ashipiu Жыл бұрын

    විරාම අස්සෙ පාර දිගෙත් ගියා කියහන්කො😂😂

  • @pramodlakshan2243

    @pramodlakshan2243

    Жыл бұрын

    අම්බෝ අම්බෝ ඒක නම් ඇත්ත හැබැයි 😅😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Жыл бұрын

    කිසිවෙක් නොරවටා ජීවත් වන්න. ස්වභාවය ධර්මය පවා ඔබට සලකාවී.. 🌍 💫 ❤️🌼🍃

  • @koshithaashen7668

    @koshithaashen7668

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @priyanimanike3634

    @priyanimanike3634

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans Жыл бұрын

    අහස් ගැබ පාට දේදුනු ඇන්ද හිරු නික්මගොස් විඳින්නට නින්ද හුදෙකලා තරුවකට පෙම්බැන්ඳ සඳවතට හිනැහෙන්න පුළුවන්ද. ❤️

  • @janetperera1155

    @janetperera1155

    Жыл бұрын

    සරණි. බණ්ඩා එකතු වෙනවාnm හොඳයි

  • @BanuBinu-dl1id

    @BanuBinu-dl1id

    Жыл бұрын

    පුලුවන් හිනැහෙන්න 😊

  • @sarathkumara5280

    @sarathkumara5280

    Жыл бұрын

    Adahas hatima kalaakaami.hari lassanai.

  • @nirosannirosan2748

    @nirosannirosan2748

    Жыл бұрын

    ❤️❤️❤️❤️✌️✌️✌️✌️

  • @dineshajayaweera3443

    @dineshajayaweera3443

    Жыл бұрын

    ♦️මඩේ පිපුණු මල මඩෙහි ම පරවී යා යුතුද...... ♦️මුහුදත් අහසත් එක් විය නොහැකි ද ........ ♦️බිදුණු හදවත් දෙකක් එක තැන නතර විය නොහැකි ද ... ♦️ආදරයයි අවිශ්වාසය යි ලග ජීවිත අතරමං විය නොහැකිද....😔❣️🖐️

  • @madubaba3592
    @madubaba3592 Жыл бұрын

    රට ඉන්න අපි මේ කතාව අසාවෙන් බලන්නේ.... Add දාන නිසා එපා වෙනවා 😔😔

  • @dilmikachalani7722

    @dilmikachalani7722

    Жыл бұрын

    Ow appa add dana eka epa wenawa 😢

  • @madugunathilaka-ly8ur

    @madugunathilaka-ly8ur

    Жыл бұрын

    එතකොට මේ රගපාන අයට පඩි ගෙවන්න්නෙ ඔයාද 😂

  • @dilmikachalani7722

    @dilmikachalani7722

    Жыл бұрын

    @@madugunathilaka-ly8ur ඔයා කව්ද පැන පැන දෙන්න 😅😅

  • @Sadasavi1995
    @Sadasavi1995 Жыл бұрын

    කාටවත් බොරු කරන්න එපා ඒක කවදාහරි එලිවෙනවා😢

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    හ්ම්😊

  • @sathushi

    @sathushi

    Жыл бұрын

    අදරේට බොරැ කරන්න හොදම නෑ 💔😞

  • @Sadasavi1995

    @Sadasavi1995

    Жыл бұрын

    @@sathushi ඔව් අනේ 😥

  • @Sadasavi1995

    @Sadasavi1995

    Жыл бұрын

    @@Harshi_online 🤗

  • @m.s.1019

    @m.s.1019

    Жыл бұрын

    👍

  • @ihalaarachchilagedimuthusa7172
    @ihalaarachchilagedimuthusa7172 Жыл бұрын

    තාමත් මගේ හිත කියන්නේ ඔය මගුල කැඩේන්නම ඕන කියලා.. ඔහොම කරපු සරනි ඇතුළු ඔය නඩේ ඉදිරියටත් හොර ගේම් කාරයොම තමයි..රජවරුත් ඔටුන්න දාලා කපටි ස්ත්‍රියන්ට අහු උන එකෙ රෙහාන්ටත් ඇදට එනකොට පාළුවට රැවටෙයි වගේ..😮😮

  • @user-hs4di6hw4l

    @user-hs4di6hw4l

    Жыл бұрын

    ඔව්...ඕකි කරපු කප්පරක් බොරු වලට ඔය දඩුවම මදි.....ඩිවෝස් කරලා බන්ඩට බැන්දුවනම් තමා හොද

  • @m.s.1019

    @m.s.1019

    Жыл бұрын

    👍හරියට හරි 👍👍

  • @m.s.1019

    @m.s.1019

    Жыл бұрын

    @@user-hs4di6hw4l 👍අනිවාර්යෙන් 👍👍

  • @ShamilaSakkaff2023

    @ShamilaSakkaff2023

    Жыл бұрын

    👌👌

  • @nipuniranaweera538
    @nipuniranaweera538 Жыл бұрын

    බොරුවට ආයුෂ නෑ.... සරණි මුරණ්ඩුයි තාමත් අම්ම තාත්ත කියන දේ අහන්නෙ නෑ... ඒ වගේ තැන් වලදි නම් සරණි එක්ක කේන්ති යනවා

  • @thejithakaushalye8918

    @thejithakaushalye8918

    Жыл бұрын

    Nodakin me comment kiyawaddi epa wenawa.yakoo meka drama ekak.rhopita pissuda😂😂😂

  • @maheshikaudayangani1492

    @maheshikaudayangani1492

    Жыл бұрын

    @@thejithakaushalye8918 🤣😃😂😁

  • @dabey873

    @dabey873

    Жыл бұрын

    Api kavuruth muranduyi. Demavpiyo kiyana hema dema hari neha. Athdekeem venas nisaa. Aanduvalata viruddava varnjana pelapaali aadiyath murndu veemthmaa. Kalpana kralaa balanna.

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p Жыл бұрын

    බැන බැනා බලන කතාව පාරදිගේ 😁😁😁

  • @dammikadamayanthi4651

    @dammikadamayanthi4651

    Жыл бұрын

    😀 මමත් ඉතින්

  • @usfunny884

    @usfunny884

    Жыл бұрын

    ithin nobala hitapan iwaraine😊😊😊😊

  • @Mr.kanna_di

    @Mr.kanna_di

    Жыл бұрын

    ​@@usfunny884ඇත්ත

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 Жыл бұрын

    ❤️❤️❤️❤️දිනේන් දින අවසානයට යන පාර දිගේ කතාව ❤❤❤❤

  • @Mr.kanna_di

    @Mr.kanna_di

    Жыл бұрын

    තව කොටස් 6 නෙ

  • @anomagamage4992
    @anomagamage4992 Жыл бұрын

    කතාව ඉවරවෙනව කියල ආරංචි උනා හිතට දුකකුත් පාලුවකුත් දැනෙනව අප්ප.හැමෝගෙම තාත්වික රංගනය,මහපොළොවෙ පය ගහල ජීවත්වෙන චරිත කාලෙකින් අපේ හිතෙන් මැකිල යන එකක් නෑ.ඒ වගෙම ටෙලිඩ්‍රාමා එකේ නම හරිම වාසනාවන්තයි .කොයි විදියෙ අවසානයක් උනත් කතාවට සාධාරණයක් වෙලා ඉවරයි .දෙන්නා එකතු උනත් වෙන් උනත් සාධාරණයි .

  • @sithmiruwasha
    @sithmiruwasha Жыл бұрын

    රෙහානුයි❤️සරනි එකතු වෙනවට කැමති අය කෝ...💫👍

  • @sumanawati-qh5lv

    @sumanawati-qh5lv

    Жыл бұрын

    මම එකෙන්ම

  • @s.s.3584

    @s.s.3584

    Жыл бұрын

    එකෙන්ම

  • @samankumara2458

    @samankumara2458

    Жыл бұрын

    එකතු වෙනවා එකතු වෙනවා පොඩ්ඩක් හිටහල්ලා මේක කතාවක්

  • @ajanthanandani4735

    @ajanthanandani4735

    Жыл бұрын

    මම

  • @Fnu..h...a

    @Fnu..h...a

    Жыл бұрын

    Aniwaren ❤️

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 Жыл бұрын

    රුක්ෂානා අද එයාගෙ චැනල් එකේ දාල තිබුන වීඩියෝ එකෙන් තමයි මම හරියටම දැනගත්තෙ ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න තිරය ඉදිරිපස වගේම පිටුපසත් පිරිස් බොහොම වෙහෙසක් දරන බව🥺 පහුගිය දවස් ටිකේ කතාවට බැන්නට මේක හරි ලස්සන නිර්මාණයක් ❤️❤️

  • @english1minutes
    @english1minutes Жыл бұрын

    රන් බිස්කට් .......නානා තැන බලලා දෙනවා රිදෙන්නම ....❤❤❤

  • @piyadasaananda1220
    @piyadasaananda1220 Жыл бұрын

    බන්ඩගෙ අද හිනව ලස්සනයි රෙක්සි බන්ඩ අද සමාජයට හොද යාලුවො දෙන්නක්. රෙක්සි කොහොම හරි මෙ දෙන්න එකතු කරන්න . අපි අසාවෙන් බලන් ඉන්නව .💕💕💕💕❤️❤️❤️💞💞💞❤❤❤

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 Жыл бұрын

    මේ කතාවේ හරිම යාළුවා රෙක්සි විතරයි. කිසිම කෙනෙකුට වරදක් බොරුවක් කලේ නෑ. බංඩ එහෙම නෙමෙයි සරනිට වාසි වෙන විදියට අනෙක් හැමෝටම කරදර කරපු ඒක තමයි කලේ. එහෙම කරපු බංඩටනේද බහු තරයක් හොදයි කියන්නේ. හැමෝටම සදරනයක් වෙන විදියට ඉන්නවනම් එයා තමි හරි පිරිමියා හොදයි යහළුවා.

  • @garfield7625

    @garfield7625

    Жыл бұрын

    පස්සෙ කාලෙක නොකලත් රෙක්සි තමයි මේ කතාවෙ ප්‍රධාන බොරුවෙ නිර්මාතෘ. 😉

  • @itsb2619
    @itsb2619 Жыл бұрын

    ඩාර්ලිං ට උනුදේට කුරිරු සතුටක් තියෙන්නෙ මට විතරයි ද🥴🥴

  • @imeshtharuneth8081

    @imeshtharuneth8081

    Жыл бұрын

    මටත් සතුටුයි .ඒ සතුට කියා ගන්න බෑ😅

  • @s.s.3584

    @s.s.3584

    Жыл бұрын

    මට

  • @dushanipiyumika9236

    @dushanipiyumika9236

    Жыл бұрын

    අපිටත් තියෙනෝ....

  • @niroshalwis7525

    @niroshalwis7525

    Жыл бұрын

    Siranthi geni me widiyata adan yanna oni

  • @classygirl-negombo7965

    @classygirl-negombo7965

    Жыл бұрын

    අන්තිම කොටස් ටික වත් නිවී සැනසිල්ලෙ බැලුවැකි 🤭

  • @nadsa9488
    @nadsa9488 Жыл бұрын

    හිනා වෙලා ඉදලා ආයිම උගෙ ගේමකට අහුවෙයන්.

  • @pasindukarunanayake2577
    @pasindukarunanayake2577 Жыл бұрын

    ඇත්තටම රෙක්සි වගේ යාලුවෙක්ට තමයි කියන්නෙ බොක්කෙ යාලුවෙක් කියලා....💖🤙💪

  • @agithkumara5324

    @agithkumara5324

    Жыл бұрын

    ............................

  • @ireneflorance9813

    @ireneflorance9813

    Жыл бұрын

    දැන් ටිකක් රෙහාන්ගෙ තිබුන තද ගතිය අඩුවෙලා නිසා ආයෙත් ගේමක් ගහන්න ලෑස්ති බංඩා ඩාලිංගෙ මිනිහා ඇවිත් බොරු නෙමේ නෙ කීවෙ ඒ ම්නිහා සිහිනැති කරලා පෙට්ටියදාලා සරණි කරපු රගපෑම් රුක්ෂානට කරපු දේවල් එවා බංඩලාට කරන්න හොදයි රුක්ෂානට ගේම් ගහන්න හොද නෑ ඒ ගෑනිටත් අසාධාරණයක් වෙලා ඇති

  • @ranmaliabeynayake8356

    @ranmaliabeynayake8356

    Жыл бұрын

  • @dilendrasiribaddana6917

    @dilendrasiribaddana6917

    Жыл бұрын

    @@ireneflorance9813 අනිවා ඇත්ත..සරණි බණ්ඩා ගේම්‍ කාරයෝ …

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 Жыл бұрын

    පඩත්තර ලොකු ලයින් එක 😁 අම්මෝ බණ්ඩො 🤭🤭

  • @achinijayasekara2361
    @achinijayasekara2361 Жыл бұрын

    මේ කතාවෙ තාමත් රෙහාන් නොදන්න හුගක් දේවල් තියෙන්ව. චරිතයකට උනත් ඒක රෙහාන්ට වෙන අසාධාරණයක් . ඕනිම කෙනෙක්ට නොරැවටී ඉන්න සහ ඇත්ත දැන ගැනීමේ අයිතියක් තියනව. සරණිම තමන්ගෙ අතින් උන වැරදි පාපොච්චරනය කරල සමාව ගන්නව නම් ඒක කතාවට උනත් දෙන හොද පනිවිඩයක්.

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    😊😊😊

  • @sathushi

    @sathushi

    Жыл бұрын

    මේයා මගුලක් කතා කරනො මේ පොඩි දෙත් දැනගේන ඉන්න හැටි පෙනවනේ කොමද අනිත් ටිකත් දැනගත්තොත් 😂😂😂

  • @s.s.3584

    @s.s.3584

    Жыл бұрын

    මේ ලෝකේ කව්රු කොහොම කසාද බැන්දත් එයාලගේ ජීවිතවල 100% කව්රුත්ම දන්නේ නෑ. එන විදිහට ගලපාගෙන ජිවත් වෙනවා මිසක්

  • @hazplantwithme

    @hazplantwithme

    Жыл бұрын

    මම නම් හිතන්නෙ රෙහාන් සේරම දන්නවා. කොහොමත් පොකට් ගහපු කතාවත් කලින් රෙහාන්ට ආරංචි උනානෙ. අඟුලානෙ ගිහින් ඒ ටිකත් හොයාගන්න ඇති පොර.. 😂🤭

  • @achinijayasekara2361

    @achinijayasekara2361

    Жыл бұрын

    @@s.s.3584 100% නොදැන හිටියට කමක් නෑ. ඒ කතාවට එකගයි ගලපගෙන ජීවත් වෙන්න ඕනි කතාවටත් එකගයි. ඒත් ඒත් සාමාන්‍ය ජීවිතේකට වඩා මේ කතාවෙන් පෙන්නුවේ අසීමිත වංචාවක්. සාමාන්‍ය සමාජේ මිනිස්සුන්ට මෙහෙම කරන්න පුලුවන්ද කියල පුදුම හිතෙන විදිහෙ වංචාවක් රෙහාන් දන්නෙත් ඒකෙන් හරිම පොඩ්ඩයි. ඉතින් සරණි ගැන ලොකු විශ්වාසයක් ඇති වෙන්නෙ කොහොමද තාමත් එයා ඒ බොරුව වැරැද්ද පිලි ගන්නෙ නැත්නම් ..

  • @shani9967
    @shani9967 Жыл бұрын

    සරණි හරිම ආත්මාර්ථකාමී චරිතයක්

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    😊😮

  • @m.s.1019

    @m.s.1019

    Жыл бұрын

    👍🤮

  • @kprabhath2172

    @kprabhath2172

    Жыл бұрын

    ම්ම්. මේ සිද්ධියෙන් පස්සේ හොදට දැනුන දෙයක් ඒක..

  • @user-no7yw2tj4t

    @user-no7yw2tj4t

    Жыл бұрын

    අනිවාරෙන්

  • @ann5715

    @ann5715

    Жыл бұрын

    ඔව් ඒක ඇත්ත,අනිත් වුන්ට හෙණ ගැහුවත් කමක්නෑ තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්නයි ඕන.. ඔය වගේ චරිත තියෙන අය ඕන තරම් ඉන්නවා අපේ ජීවිත වල.

  • @isharasewwandi6972
    @isharasewwandi6972 Жыл бұрын

    අම්මො බණ්ඩා ගෙ හිනාවෙි ලස්සන ❤️❤️❤️❤️

  • @yasmindesoysa

    @yasmindesoysa

    Жыл бұрын

    Bandage poddak බඩ wediwela

  • @isharasewwandi6972

    @isharasewwandi6972

    Жыл бұрын

    @@yasmindesoysa 😂😂

  • @hailaa4912
    @hailaa4912 Жыл бұрын

    ලබන සතියේ කතාව ඉවරවෙනවා .ලස්සන කතාව බැනබැන හරි ආසාවෙන් බලපු කතාව සද්දා සර් මෙි සෙටි එකම දාලා අපිට කතාවක් දෙන්න හිතේ රැදුන ආසම කතාව

  • @arunahewagama9380

    @arunahewagama9380

    Жыл бұрын

    දැන් කතාව ලියන්නේ සද්දා මංගල සූරියබණ්ඩාර නෙවෙයි

  • @giustizia9957
    @giustizia9957 Жыл бұрын

    14:08😂එව්නාට බෑනෝ මං ඉතින් මේ සටන් කරේ අයුක්තිය,අසාධාරණය,ප්‍රජාතන්ත්‍රවාදය,මානවහිමිකම් ,නව නිපැයුම්....🤣🤣 අඩෝ නානා මරු ඈහ්😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Жыл бұрын

    හොර ගෙඩියෝ 🤪 පාන්දර දෙකට ගත්ත කෝල් ​එක ඒ දෙන්නා අපිටත් හොරෙන් අරන් 😹👍

  • @pathuniwijedeera4489

    @pathuniwijedeera4489

    Жыл бұрын

    😂

  • @ayeshakanthi3790

    @ayeshakanthi3790

    Жыл бұрын

    😂😂

  • @sunilanishsanka7108

    @sunilanishsanka7108

    Жыл бұрын

    😅😅

  • @roshiniwiyalamunna7520

    @roshiniwiyalamunna7520

    Жыл бұрын

    😀😀

  • @Nadee499

    @Nadee499

    Жыл бұрын

    😂😂

  • @rakminimaheshika8813
    @rakminimaheshika8813 Жыл бұрын

    බන්ඩා පව්... 😢 ඇත්තටම බන්ඩා බන්ටිට ආදරෙයි....❤

  • @BhagyaAnuradhi-om5wg
    @BhagyaAnuradhi-om5wg Жыл бұрын

    බන්ඩයිය අද හෙන ලස්සනයි🤣

  • @JudeDilshanDX
    @JudeDilshanDX Жыл бұрын

    කාලයක් යනකං මතකයේ රැදෙයි පාර දිගේ 💕

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 Жыл бұрын

    බණ්ඩා අයියේ ඔයා නම් 👍 .... ආදරෙයි ❤️❤️❤❤❤💐

  • @sooriyakumara7409

    @sooriyakumara7409

    Жыл бұрын

    👍👍👍👍👍

  • @Danuwa342
    @Danuwa342 Жыл бұрын

    කතාව හැමදාම බලන අය කෝ😊

  • @chamindumalsara7340
    @chamindumalsara7340 Жыл бұрын

    පොලිස් කාරයා හිතන් ඉන්නෙ ඌ ගාමිණි ෆොන්සේකා කියලා😂

  • @induminiliyanage7720
    @induminiliyanage7720 Жыл бұрын

    දෙයියෝ මැදිහත් වෙලා නෙවෙයි දෙවියො වගේ නැංදම්මා මැදිහත් වෙච්ච නිසා තමයි ටිකක් හරි ප්‍රශ්නෙ අඩු උනේ

  • @Wewewkkk
    @Wewewkkk Жыл бұрын

    රෙහාන් බණ්ඩට කියන්නේ නිලන්ත කියලා..?ඒත් බණ්ඩා රෙහාන්ට කීව නම නිශාන්ත බණ්ඩාර නේ.

  • @sameerarock8595
    @sameerarock8595 Жыл бұрын

    මට හිතෙන්නේ බණ්ඩා සරනිට ආදරේ කරලා වගේ බණ්ඩා ගේ ඇස් වල ආදරේ තියෙනවා

  • @mekhalaranwala5569

    @mekhalaranwala5569

    Жыл бұрын

    Ow eda weddine ekedi man dekka

  • @LawindyaParami
    @LawindyaParami Жыл бұрын

    ගොඩක් හිත රිදෙනකොට මිනිස්සු බලාපොරොත්තු අත්හරින්න පටන් ගන්නවා!🥺💔🖇️ඒ සරනී එහෙම නෑ....නේද යාලුවනේ

  • @isharikasandaruwani5129
    @isharikasandaruwani5129 Жыл бұрын

    නාඩගම්කාරයෝ වගේ කතාවක් ඒත් ලස්සන අවසානයක් දකින්න ඕනී දුකයි කතාව ඉවර වෙනවට ඒත් ඉතිම් ඕනිම කතාවක අවසානයක් තියනවනේ ආදරෙයි පාර දිගේ සෙට් එකට 🙏❤❤😍

  • @ThanujaPerera-uh6wq

    @ThanujaPerera-uh6wq

    Жыл бұрын

    බන්ඩා අද සරනි දිහ බලන් ඉද්දි හරි ලස්සනයි ❤️🌹

  • @dilharalakshinidil
    @dilharalakshinidil Жыл бұрын

    කතාව ඉවර වෙන්න ළඟයි ...හොද අවසානයක් ඕනි..❤️🥰

  • @ushanamarasinghe

    @ushanamarasinghe

    Жыл бұрын

    @@dilharalakshinidil gm.මොකද karanne

  • @ushanamarasinghe

    @ushanamarasinghe

    Жыл бұрын

    ​@@dilharalakshinidilgm මොකද karanne

  • @dilharalakshinidil

    @dilharalakshinidil

    Жыл бұрын

    @@ushanamarasinghe gm..ඉන්නවා ගෙදර ..මුකුට් නෑ

  • @renukahewage1606
    @renukahewage1606 Жыл бұрын

    යාලුවෙක් නම් රෙක්සි වගේ වෙන්න ඕන සැපේදි සතුටෙදි ලග ඉන්න යාලුවන්ට වඩා දුකක් කරදරයක් වුනාම ලගින් ඉන්න යාලුවො තමයි ඇත්තම යාලුවො

  • @deefafernando6320
    @deefafernando6320 Жыл бұрын

    බණ්ඩා පව් රෙහාන් ට කරපු කියපු බොරැ වල හැටියට කොහොම රෙහාන්ට පේස් කරනවද මන්දා

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    අනේ රෙහාන්ටයි සරණිටයි ඉක්මනින් එකතුවෙන්න ලැබේවා❤️

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Жыл бұрын

    ඇත්තටම බණ්ඩා එයා ඇත්තටම මුහුණ දීපු ප්‍රස්නයක් විදියට හැසිරෙන්නේ නියමයි

  • @pandularanatunga5302
    @pandularanatunga5302 Жыл бұрын

    What’s so strange is that Rehan who is someone holding an executive position in a company doesn’t have a single friend in the same calibre instead he has a hairdresser as an advisor 😀

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    Жыл бұрын

    Yep. That's quite weird. He hasn't got any friends who are on par with his 'intellect' and status. (No disrespect to hair dressers).

  • @bandhusriya5694
    @bandhusriya5694 Жыл бұрын

    මේ රෙහාන්ගෙ උද්දජ්ජකම . ඔක්කොම වැරදි කලේ සරනි විතරද. ඇය් රෙහාන් ගේමක් ගැහුවෙ නැද්ද රස්සාවට ...

  • @shanikasepali5964
    @shanikasepali5964 Жыл бұрын

    බන්ඩා මාටියා රෙක්සි සුපිරි යාඑවෝ නියමයි 👌💓💓💓💓💓🌹🌹🌹

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 Жыл бұрын

    Sarani looks so sad. Superb acting Dusheni. You look prettier when you're sad.😢❤

  • @whatmore9704
    @whatmore9704 Жыл бұрын

    මරු යකෝ බන්ඩ..😂" ට්‍රැක් පැනලද මේකිට "😅

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 Жыл бұрын

    මොනව උනත් තව සති දෙකෙන් කතාව ඉවරවෙනව කියල මතක් වෙද්දි හරිම දුකයි. අය ඉතින් මේ වගෙ කතාවක් කවදාවත් එන්නැතිවෙයි

  • @udeniwijerathne3740

    @udeniwijerathne3740

    Жыл бұрын

    So good to finish now. 😂

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 Жыл бұрын

    මේ කතාව ඉවර වුනාම ආයෙත් බලන්න කතාවක් නැති එකයි දුක.😥

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    අලුත් එකක් දවි😊

  • @sathushi

    @sathushi

    Жыл бұрын

    එකනම් ඇත්ත 😞

  • @sathushi

    @sathushi

    Жыл бұрын

    ​@@Harshi_onlineමේවාගේ වේන එකක් නෑනේ 😒😞💔

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    @@sathushi ස්වර්ණවාහිනී ගේ ගොඩාක් කතා ලස්සනයි

  • @sathushi

    @sathushi

    Жыл бұрын

    @@Harshi_online ලස්ස්නයි එත් මේවගේ එකක් ආයේ කවදා 🤷‍♀️🤷‍♀️

  • @anurpriyantha3865
    @anurpriyantha3865 Жыл бұрын

    Lajjai appa😂😂 Nayankkara denawa dailog eka superiyata 💖💖

  • @dakunekella1625
    @dakunekella1625 Жыл бұрын

    රස බර කොටසක් යද්දී ඇඩ් දාන එක තමයි එපා වෙන්නෙ.

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c Жыл бұрын

    පඩත්තල ලොකු ලයින් එක අඩු වෙලා නෑලු . 🥰 බංඩා තමා බංට්ට ආදරේ ❤️🥰🥰

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 Жыл бұрын

    Banda ,saranita aththatama adarei

  • @warunaaluvihare5735
    @warunaaluvihare5735 Жыл бұрын

    මේක ලයිව් බලනවා 20000ක් ❤

  • @wasantikumari8885
    @wasantikumari8885 Жыл бұрын

    අම්මෝ මම හොඳටම බය උන්නා බන්ටි අර පාළු තැනට ගිය වෙලාවේ මං හිතුව එතනත් ගේමක්ද. කියලා

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    හ්ම්😊

  • @NethuMashi123
    @NethuMashi123 Жыл бұрын

    ඉවර වෙන්න යන්නේ නේද කියලා මතක් වෙනකොට හිතට හරිම වේදනයි 🥺

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 Жыл бұрын

    කතාවක් උනත් රෙහාන් රෙස්පෙක්ට් කරල තියෙනව කතාවෙ හැටියට

  • @deepachandani4938
    @deepachandani4938 Жыл бұрын

    බංඬා ලස්සනවෙලා....🌹❤❤🌹

  • @ranjithgunasekara8853
    @ranjithgunasekara8853 Жыл бұрын

    අපිට data කපාගෙන add බලන්න විදිහක් නෑ ඒ අතරේ කතාව දානවනේ 😊

  • @Sadasavi1995
    @Sadasavi1995 Жыл бұрын

    රෙක්සි රෝන්ග් සයිඩ් යනවා වගේ😅

  • @kumuduniroshani9412
    @kumuduniroshani9412 Жыл бұрын

    අර මාලුවා උස්සන ඒකේ ඉවරයක් නෑ😊

  • @sunthearmanel6158

    @sunthearmanel6158

    Жыл бұрын

    එකනම් ඇත්ත 😂

  • @nethmitathsarani6368

    @nethmitathsarani6368

    Жыл бұрын

    😂😂😂

  • @user-nb3eo9nx2y
    @user-nb3eo9nx2y Жыл бұрын

    දුකෙදි සැපේදි ලගින් ඉන්න රෙක්සි වාගේ යාලුවේක් මටත් ඉන්නවා රෙක්සි ❤

  • @milanimila1883
    @milanimila1883 Жыл бұрын

    බන්ඩට තමයි අන්තිම ගේම ගහන්න තියෙන්නේ ..ඒ තමයි රුක්ෂානගේ වීඩියෝ එක රෙහාන් ට පෙන්වන එක...එතකොට රෙහාන් ට තේරෙයි නෙ ආදරය නිසා බන්ටි කෙරුවෙ අහිංසක බොරුවක් කියලා

  • @garfield7625

    @garfield7625

    Жыл бұрын

    ඒ ගමන්ම බංටිගෙ සිප්පි බබා video එකත් පෙන්නුවානම් තමයි හොඳ නේද?

  • @powerbutton6305

    @powerbutton6305

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣 අහිංසක බොරුවක්

  • @sonyabanda6543
    @sonyabanda6543 Жыл бұрын

    ඊයා මේ අගුලානේ හොරු දැකලා ඇත්තටම හෙම්බත් වෙලා ඉන්නේ, හොරකමය් බොරුවය් අනුන්ට දෙන වදය් ඉවරය්ක් නෑ !!

  • @Thushara1056
    @Thushara1056 Жыл бұрын

    බණ්ඩෝ සරණි විතරක් නෙවෙයි අද කාලේ ඉන්න හැම කෙල්ලටම ට්‍රැක පැනලා තමයි ඉන්නේ 😂😂😂😂

  • @g.v.nadeemalakmali7219

    @g.v.nadeemalakmali7219

    Жыл бұрын

    😂😂😂😂😂😂

  • @chandrekumare1491

    @chandrekumare1491

    Жыл бұрын

    👊😁😁😁

  • @rashiwikramasinha1736

    @rashiwikramasinha1736

    Жыл бұрын

    🤭🤭🤭🤭👊👊👊

  • @AshaSamadi-qd3io
    @AshaSamadi-qd3io Жыл бұрын

    අද බන්ඩා ලස්සන වෙලා

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 Жыл бұрын

    රෙහාන් වගේ අය ඉන්නවද? කාටද හමුවෙලා තියෙන්නේ .....දකින්නත් ආසයි

  • @umayangana3551
    @umayangana3551 Жыл бұрын

    බන්ඩාගේ ඇක්ටින්නම් ඇක්ටින් මරු සුපිරි වචන නැ ඉතිම් ඒ රගපෑමට වටිනාකමක් දෙන්න . ඒ තරම් තාත්විකයි ඒ රංගනය ❤❤ සුභ පතනවා හැමෝටම කතාව ඉවර වෙයි වගේ ලගදිම 😓 දුකයි මටනම් පාරදිගේ කතාව බලන්න පට්න් ගත්ත දවසේ ඉදලා එක කොටසක්වත් මිස් කරන් නැතිව ආසාවෙන් බැලුවා රුසියාවේ වෙලාවෙන් 7 වෙනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නේ සතියේ දවස් පහේ

  • @user-by3lt3fe5t
    @user-by3lt3fe5t Жыл бұрын

    බණ්ඩාට pana powanne කොහොමද ochchara හොඳටම

  • @ranifrando
    @ranifrando Жыл бұрын

    ලස්සනයි අදත් ❤️❤️ පාර දිගේ 👍👍👍👍👍👍👍👍

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 Жыл бұрын

    රෙහාන් නියම චරිතයක් ❤️හරිම බුද්ධිමත්

  • @msmmafaz3995

    @msmmafaz3995

    Жыл бұрын

    Rehanta wadiya rehange Amma buddimath

  • @kumarikumari5164
    @kumarikumari5164 Жыл бұрын

    ඇත්තටම බංඩා මාර ලස්සනයි අද

  • @sonyabanda6543

    @sonyabanda6543

    Жыл бұрын

    ඌට හරියන ගෑනි දැක්කාම සට්තුට

  • @dumij3888
    @dumij3888 Жыл бұрын

    අම්මෝ බන්ඩ ලස්සන වෙලා ❤❤

  • @nayanapathirana4627
    @nayanapathirana4627 Жыл бұрын

    බණ්ඩා එක්ක කතා කරන එක පෙන්නයිද අපිටත් 😂

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 Жыл бұрын

    මම nam කියන්නේ saranita සමාවක් දුන්නොත් eka හරි naa මොකද බොරුවට සමාවක් naa

  • @priyanimanike3634

    @priyanimanike3634

    Жыл бұрын

    මමත් කියන්නේ සරනිට සමාව දෙන්න හොඳ නෑ..බොරුව වන්චාවට දඩුවම් දීය යුතුමයි ..ආදර්සයක් දෙන්න්නකෝ. මේක කතාවක්නේ.. බය වෙන්න එපා සමාජෙට හොඳ ආදර්සයක් දෙන්න්න..

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    Жыл бұрын

    @@priyanimanike3634 මේ කතාව බලන බහුතරයකට ඕනෙ ලව් සීන් ටිකක් බලාගන්න විතරයි. බිම පෙරලි පෙරලි, මර ලතෝනි දෙමින් බොරුව වංචාවව සාදරනීය කරන්නෙ ඒකයි.

  • @m.s.1019

    @m.s.1019

    Жыл бұрын

    👍👍

  • @m.s.1019

    @m.s.1019

    Жыл бұрын

    @@priyanimanike3634 👍

  • @madurisubasingha912

    @madurisubasingha912

    Жыл бұрын

    හැම වෙලේම බංඩා ඉස්සර වෙලා දිනනවා. දැන් රුක්ෂානා ගැන රෙහාන්ට කිවට සරණි ගැන ඇත්ත රෙහාන්ට කව්රුවත් කියන්නෙ නෑ. කියන්න ඉන්න අයවත් පොලිසියෙන් අල්ලනවා. වංචාකාර හොරු ටික දිනනවා 🤮🤮

  • @idunilidunil2029
    @idunilidunil2029 Жыл бұрын

    මේ එකෙක්ටවත් සරණිගෙ හැටි කියන්නම් කියන නානගෙන් මොකුත් අහන්නෙ නැ. එකතු වෙලා බොරු කරපු උන්ගෙන්ම විස්තර අහනවා 😂😂 රෙක්සි නිකම් මහ දෙපැත්ත කන සක්කිලි යාළුවෙක්නෙ. මෙච්චර බොරු කියපු වංචා කරපු උන්ට උදව් කරනවා තහන්ගෙ යාළුව වලට ඇදලා දාලා 😂

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    රෙක්සියි.බංඩයි.කියන්නේ හොද යාලුවො දෙන්නෙක්❤❤

  • @sathushi
    @sathushi Жыл бұрын

    එ වුනාට එවා කැත වැඩ රෙහාන් පාන්දර 2 ගන්න සින්න එක දන්න තිබ්බෙව් එහෙනන් අපි එනවනේ කට ඇරගේන හරි ඔයලා දෙන්නගේ සන්වාදේ අහන්න 😞 😠😔

  • @anndelambert29
    @anndelambert29 Жыл бұрын

    Love the drama very much watching from Canada...... sad to see the ending...😍❤❤

  • @anandagamage8719
    @anandagamage8719 Жыл бұрын

    කතාව ලඟදි ඉවරවෙනවලු දුකයි 😪😪😪😪

  • @sathushi
    @sathushi Жыл бұрын

    හොර ගෙඩියෙක් මේ රෙහාන්..🙈 පාන්ද 2 ට ත් කොල් අරගේනනේ... කොමද රෙක්සිට දෙන ටොක්ස් නිකන් සරනි එපා සින් එකේ ඉන්නේ එ වුනාට නිදිමරාගේන බන්ටි එක්ක කොල්ක් එකේ 😮😮 .🙈🙈🙉🙉

  • @renukaperera6239

    @renukaperera6239

    Жыл бұрын

    😂😂😂😂

  • @sunilanishsanka7108

    @sunilanishsanka7108

    Жыл бұрын

    😅😅

  • @dabey873

    @dabey873

    Жыл бұрын

    Rehan did a lot of hora veda, taking Sarani to Embilipitiya and staying in a hotel, that’s one example.😹😹👍👍😂😝😜 Thava godaak thiyenava. 😂😂😂

Келесі