Paara Dige || Episode 279 || පාර දිගේ || 16th June 2022

Ойын-сауық

PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED.
Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/2SrxXcZ
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 Tik Tok : www.tiktok.com/@swarnavahinis...
Watch Swarnavahini Programmes & for more Updates vist swarnavahini.lk/
#Teledrama #Swarnavahini #Paara_Dige

Пікірлер: 572

  • @amazingjapanbykaushi3716
    @amazingjapanbykaushi37162 жыл бұрын

    අද ඔබ හමුවට එන මම මාධව ගුණරත්න. මීට, බණ්ඩා 😂😂😂

  • @nimaliherath8709

    @nimaliherath8709

    2 жыл бұрын

    සරත් කුමාර ගුනරත්න ......සරාගෙ අයිය

  • @buddikathennakoon6397
    @buddikathennakoon63972 жыл бұрын

    මේ අදිකාරී පවුල නම් මාරම වාත ෆැමිලි එකක් තමයි.අනුන්ගේ රෙද්දවල්මයි හොයන්නේ ... තාත්තායි දුවයි අනුන්ගේ ඕපදූපමයි හොයන්නේ 😒😁

  • @sandyamuthuthanthirige8322
    @sandyamuthuthanthirige83222 жыл бұрын

    මෙි කතාවෙි හැටියට CO කෙනෙක් ගේ පෞද්ගලික ජිවිතේ ට office එහෙක මෙහෙම බලපැමි කරනවා . පුදුමයි !

  • @Justbeyou887
    @Justbeyou8872 жыл бұрын

    "සරනිට විතරක් පෝරුවෙ නගින්න බෑනේ සර් නගින්නෙ නැතිව ... " 😁😁 උදාරිට විතරයි තේරෙන්නේ

  • @rasikasusantha631

    @rasikasusantha631

    2 жыл бұрын

    🤭🤭🤭

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    Poruwa ceremony and the idiotic traditions still in existence in the modern day, technology filled society ??????? . Just go straight to the registrar’s office , and get some photographs for the family. That’s all. Marriages , anyway don’t last more than five years these days. Extra marital affairs over the internet and mobile phones are in great abundance all over the world. 👍😂✅😭😭😭😭

  • @1984DINUWAN

    @1984DINUWAN

    2 жыл бұрын

    @@dabey873 But there should be some customs no Poruwa Ceremony is more than Tradition for us.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep14542 жыл бұрын

    බණ්ඩා මුලින්ම ගේම ගැහුවට හිතුවේ නෑ පසුවට නූල් බෝලයක් වගේ පැටලෙයි කියලා දැන් ලෙහන්න ලෙහන්න පැටලෙනවා සුපිරි කතාව පට්ටම සුපිරි

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.78392 жыл бұрын

    අනේ මේ MD කාරයට පුදුම අමාරුවක් තියෙන්නේ..... සරණි කලිසමක් ඇන්දත්, බෙට් ෂීට් එකක් පොරවගෙන හිටියත් මේ මිනිහට තියෙන අමාරුව.....😠😠😠😠

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    I wonder how he became a MD in an American company. I know 100% he’s jealous of Rehan’s young beautiful wife from an uncorrupted village area, far away from the Colombo crowd filled with people like him and his daughter. He should curb his daughter’s wagging tongue.😁😝😝😜😜

  • @tinaelandari2463

    @tinaelandari2463

    2 жыл бұрын

    කියලා වැඩක් නැහැ ...දුවට ඊටත් හපන් ..තමන්ගේ වැඩක් හොයාගෙන ඉන්නවා මිසක

  • @shammimala6796

    @shammimala6796

    2 жыл бұрын

    ඇත්තටම තාත්තාගේ duge dennama ඕපාදූප

  • @roshinidambagolla5808

    @roshinidambagolla5808

    2 жыл бұрын

    කැතයි නේද උගත්කමටත් ලැජ්ජයි

  • @sanju-bq1df
    @sanju-bq1df2 жыл бұрын

    සැකයක ආරම්භය= රෙහාන්ට සැක නැහැ කියල කිව්වාට අද ඉදලා පටන් ගනී හොයන්න සරණි ගැන.😂😂

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    Suspicion is the early signs of the death of a marriage or a relationship . Do not listen to gossip, the aim of gossipmongers is to destroy families. In this case, Aanya has believed what drunk Sikura said about Bhanu and Tutu having a relationship . Because of that suspicion , she’s not a very happy person. Unhappy people see things in a distorted way. Now , MD , another gossipmonger has planted a virus in Rehan’s head. It maybe , that the MD & family are a bit jealous that Aanya is out of that friendship with Rehan’s family. It’s good for Rehan , as the menace of Aanya popping in unannounced from time to time has come to a stop. Rehan knows where Sarani lives. He knows about her poverty. As an educated intelligent man, he should get rid of the virus from his head. If not his love for Sarani will diminish . On the other hand Sarani too will get annoyed with him for listening to Aanya and her father’s gossip. 😝😜🤪😛wagging tongues can create wars. Aanya wears tight unsightly jeans. What’s wrong with Sarani wearing loose jeans. What a woman wears is her personal choice. ✅✅😂😂👍👍💃💃💃💃. Stay way away from Aanya and her father Sarani . 👍👍✅✅

  • @polwattagesuneethaperera4979

    @polwattagesuneethaperera4979

    2 жыл бұрын

    Happy birthday Happy birthday chuti chuti for putha your birthday wishes and and thanks for your the birthday wishes sweet wishes and wishes that you were had a lovely birthday fantastic thanks a million thanks for your birthday wishes and wishes that you you have a fantastic birthday and and Happy New year Be safe safe and safe now with your family and family family well and thanks for the birthday wishes and wishes everyone a lovely day out there for us all the time and the day off and

  • @dangapenchi5299
    @dangapenchi52992 жыл бұрын

    ( ඒ උනාට ඔයා #වැඩිය පිරිමි ළමයි ඉන්න #බෝඩිං වලට යන්න එපා) අම්මෝහ් ඒ ආදරය ❤️🥺

  • @nadeesharanganie9663
    @nadeesharanganie96632 жыл бұрын

    සරණි දැන්වත් හරියට ඇඳපන්කො රෙද්ද 🤭😁 අඟුලානෙන් 🐢 ඉබ්බෙකුත් හොයන් කටට දා ගත්තා නම් තවත් safe 🤐 😜

  • @dhsolutions4606

    @dhsolutions4606

    2 жыл бұрын

    සරනි ඉන්නෙ ඒව තේරෙන සමාජයක නෙමෙයි.

  • @janviapsara8696

    @janviapsara8696

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත ඇදුම හදාගත්තෙ නෑනෙ තාම මේකි.. 🤭

  • @chandimaroshanialgewattage802

    @chandimaroshanialgewattage802

    2 жыл бұрын

    😁

  • @nadeesharanganie9663

    @nadeesharanganie9663

    2 жыл бұрын

    @@chandimaroshanialgewattage802 පාන්දර 2ටත් පාර දිගේ නේද ඔයා ? 🤭

  • @thiyanipalliyaguru6054

    @thiyanipalliyaguru6054

    2 жыл бұрын

    Very good snswer...Yes she should behave properly in future...Even Banda he is worse now...He is like a idiot..😮😮

  • @tiktok-wo3vf
    @tiktok-wo3vf2 жыл бұрын

    අන්න්‍යානටයි එයාගේ තාත්තාටයි ඔනි නැති මගුලක් නැ අනුන්ගේ.ලයිප් මොකටද එ අයට🏃🏃🤗

  • @nuwanmahesh1911
    @nuwanmahesh19112 жыл бұрын

    මාධව ඔයා.. පට්ට හොදේ ..❤❤

  • @nuwanmahesh1911

    @nuwanmahesh1911

    2 жыл бұрын

    මේ තාත්තටයි දූටයි මාර අමාරුවක් තියෙන්නේ . එපා වෙනෝ

  • @lakshmisuriarachchi2078
    @lakshmisuriarachchi20782 жыл бұрын

    අදත් සරනි වෙනද විදිහටම කෑ ගහගෙන බණ්ඩා ඉන්න තැනට ආවා. හරිම කැත විදියට. තාම සරනි පාඩමක් ඉගෙනගෙන නෑ. ඇත්තටම බැලුවොත් රෙහාන් පව්.

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    Sarani is Butty when she’s at home in Angulana . Her voice, her dress code is different to suit Angulana . When she’s at Rehan’s house, she dresses and behaves accordingly. She is Sarani when Aanya is with her. At the three parties she attended, she behaved like a real proper lady, to suit Rehan’s status. Clever girl to adapt to suit the situations. 💐💐💐✅✅👍👍💃💃😂

  • @lakshmisuriarachchi2078

    @lakshmisuriarachchi2078

    2 жыл бұрын

    @@dabey873 But sometimes when Sarani is with Rehan automatically Banty comes out. Just see when they went to buy jewellery, Bunty's way of talking came out. Rehan just turned it. She has to change the way of dressing and talking otherwise she'll be in trouble very soon.

  • @angelvishuu5777
    @angelvishuu57772 жыл бұрын

    අනේ මාටියා හරියන්නේ අර අම්මන්ඩිව මට්ටු කරන්න මිසක් මේ වැඩවලට නෙවෙයි අප්පා..😭

  • @madushikanilangi14
    @madushikanilangi142 жыл бұрын

    අදිකාරියි අන්‍යායි මහා සාපයක්. තාත්තයි දූවයි දෙන්නම එකයි......

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    That father is a bad example and an utter disgrace . Instead of advising the daughter not to indulge in gossip, he encourages her. His wife too joins in talking about Rehan’s marriage. Wagging tongues 🤪😜😝is not good for families and societies. ✅✅👍👍😭

  • @grisildatennekoon5877

    @grisildatennekoon5877

    2 жыл бұрын

    Agree Disgraceful family though they are rich Quality නැති මිනිස්සු චික්…..

  • @aliyanasheemmohammed3596

    @aliyanasheemmohammed3596

    2 жыл бұрын

    එක වෙන්න එපැයි 😹😹😹😹

  • @nawarathnavidanagethushari2952

    @nawarathnavidanagethushari2952

    2 жыл бұрын

    ඔව් අනේ නියම චිත්ත දෙකක් 🤣🤣🤣

  • @mercyperera9433

    @mercyperera9433

    Жыл бұрын

    Live them a long.

  • @dangapenchi5299
    @dangapenchi52992 жыл бұрын

    අනේ #පව් 🥺 රෙහාන් හදන්නේ සරණිව #පරිස්සම් කර ගන්න. ආදරය නිසා. * පිරිමි ළමයි ඉන්න #බෝඩිමට ගියේ ඇයි ? * ඒ උනාට වැඩිය යන්න එපා.. ඒ වචන ඇතුලේ කොච්චර #ආදරය තියෙනවා ද 🥺❤️ රචකයා මොනවා නැතත් ආදරය පැත්ත හොඳින් ලියනවා. #රඟපාන දෙන්නාත් තාත්විකව ඒ #තිර පිටපත අනුව චරිතයට #සාධාරණය මැනවින් ඉශ්ඨ කරනවා.

  • @yasuniw

    @yasuniw

    2 жыл бұрын

    True, this ❤️needs protection with honesty

  • @anulavidanagamage3159
    @anulavidanagamage31592 жыл бұрын

    දැන්වත් බන්ටිගේ ඇදුම සරණිගේ වගේ උනානම් හොදයි නේද sadda mahaththayoo.........

  • @vihangidilhara4328
    @vihangidilhara43282 жыл бұрын

    බණ්ඩා, මාධවට හොඳින් ම රගපෑවා👌

  • @kumarikumare3973

    @kumarikumare3973

    Жыл бұрын

    Bandata sammana pita sammana denna watinawa..

  • @dilinidil1438
    @dilinidil14382 жыл бұрын

    රෙහාන් කැමති වුණේ සරණිට මිස බන්ටිට නෙවි...බන්ටිට ඇත්තටම රෙහාන් ගැන ආදරයක් තියනවා නම් ඒ මනුස්සයගෙ තත්ත්වෙ ගැන හිතල වෙනස් වෙනවනෙ..එයාට වැදගත් මනුස්සයෙක් බඳින්නත් ඕනා.. රස්තියාදුකාරකම අයින් කරන කැපවීම කරන්න බෑ ඒ වුනාට

  • @shammimala6796

    @shammimala6796

    2 жыл бұрын

    Dan kohoma unath banti keyanne sarani Kohoma unath a,adare wenas wenne ne

  • @mincytheshii7516

    @mincytheshii7516

    2 жыл бұрын

    agreed

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    2 жыл бұрын

    ආරේ ගති නෑරේ කිව්වනේ... ආදරේ කියන්නේම sacrifice එකක්... ඒක රෙහාන් ගාව තිබුනට... තමන්ගේ සතුට වෙනුවෙන් අනික් හැමෝගේම ජිවිත අවුල් කරන බණ්ඩලා, සරණිලා පෙන්නන්නේ එයාලගේ පහත් ගතිය... එහෙම අය තව කෙනෙක් වෙනුවෙන් වෙනස් වෙනස් වේවිද ??

  • @supunbuddika8547

    @supunbuddika8547

    Жыл бұрын

    Aniwa

  • @dangapenchi5299
    @dangapenchi52992 жыл бұрын

    #බණ්ඩා +මෙයාව+ කියලා අනික් පැත්ත බලපු හැටි 😂 මාධව ට රඟපෑව හැටි පට්ට ❤️🙈

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    රෙහාන්ට නැති කැක්කුමනෙ තාත්තවයි දූවටයි

  • @dangapenchi5299

    @dangapenchi5299

    2 жыл бұрын

    @@enokapriyadarsani6700 අනේ තමයි අප්පා 🥺❤️

  • @dangapenchi5299

    @dangapenchi5299

    2 жыл бұрын

    @@enokapriyadarsani6700 පුදුම චීත්ත දෙකක්.

  • @yasuniw

    @yasuniw

    2 жыл бұрын

    Yes, that’s true…

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    @@yasuniw could you please tell me whether there’s somebody important like a politician or some other character called Madava in SL . Why I’m asking is, by reading the comments I understood that Banda was imitating a character well known in SL . I have no idea. Was Banda actually imitating some person in the public eye. Thank you if you can reply. ✅👍👍😂

  • @savindatrishan2841
    @savindatrishan28412 жыл бұрын

    විපක්ෂ නායකට මරු හින්ට් එක😁🤭

  • @nishanthasilva4372
    @nishanthasilva43722 жыл бұрын

    බන්ඩා හොදට කතා කලා, එයා වැදගත් කෙනෙක් තමයි ....😄😄😄🤣🤣🤣

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara99722 жыл бұрын

    රෙහාන්ගෙ ඔෆිස් එකේ අය රෙහාන්ගෙ personal life එකට ඕනවට වඩා ඇගිලි ගහනව ...

  • @rukmalparakrama5381

    @rukmalparakrama5381

    2 жыл бұрын

    Api ehemanam nam kunuharapa kiyanne

  • @dhanugrl794

    @dhanugrl794

    2 жыл бұрын

    😂😂eka oniwt wda wadiii wikryk ohoma naa company wala අතිශයෝක්තියක් 😂🤭

  • @ayeshhiruni1295

    @ayeshhiruni1295

    2 жыл бұрын

    Ow ane aeka nam thathwika nh

  • @rukmalparakrama5381

    @rukmalparakrama5381

    2 жыл бұрын

    @@ayeshhiruni1295 ehema weddi epa wenawa drama eka

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    The reason is Rehan has been able to have a very young beautiful wife. At his age, in his late 30s he’s such a Lucky gentleman. No wonder he’s so proud of her. 💐💐👍✅😂💃💃💃💃❤️❤️

  • @dangapenchi5299
    @dangapenchi52992 жыл бұрын

    MD ඕක #හොරෙන් හොයන් නැතුව. කෙළින් #රෙහාන් ගෙන් අහපු එක හොඳයි 😂😂

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed35962 жыл бұрын

    ඇත්ත දැනගත්තම මොකක් වෙයිද රෙහාන් ගෙ තීරණය සද්ධා මහත්තයෝ 😁😁😁😁

  • @nethmidahamsa2168
    @nethmidahamsa21682 жыл бұрын

    රෙහාන් සරණිට කියන්නෙ පිරිමි ලමයි ඉන්න තැන්වලට යන්න එපා කියලා.රෙහාන්ගෙ හිතේ බයක් ඇති සරණි නැතිවෙයි කියලා.පව් ඉතිං ආදරේනේ.💙 සරණිත් දැනගන්න ඕනෙ දැන්වත් සංවරව හැසිරෙන්න.💚

  • @d.i.k.9750

    @d.i.k.9750

    2 жыл бұрын

    Mona sanwara kamakda ane ekige. Eki hasirena widiyata kathawa appiriyai. Ekigen ara kollo tika paressam unoth athi

  • @rumeshlahiru7417

    @rumeshlahiru7417

    2 жыл бұрын

    Oua

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    @@d.i.k.9750 is it women who rape men and boys???? I feel sad for your attitude towards women. 😭😭😭🙈

  • @thehidden4478

    @thehidden4478

    2 жыл бұрын

    ඔය කියන සරණි ඉන්නේම ඒ බෝඩිම අස්සේ කියල දන්නවා නම් මහත්තයා කන්නේ වහ 😅

  • @Strange.Output0

    @Strange.Output0

    2 жыл бұрын

    හ්ම්ම්ම් ඒක තමයි. ඒකිව ගෙට කරල තියන්න කියමු 🤭😂 නෙදකින් උඹල වගේ සෙවල යක්කු 🤭😂

  • @thehidden4478
    @thehidden44782 жыл бұрын

    මේ ඔක්කොම ගිනි ගොඩවල් මැද්දේ; ඔයාගේ ආයේ තව මොනවාද ලස්සන කරන්න තියෙන්නේ 😅😍 කියල මහත්තයාට යන හිනාව ❤

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    Mahatthayat thiyenne harima aadambarayak , lassana baala tharuna kellaklabuna eka gana. MD ta thiyennay eershiyavak . Eka nisa Rehangay gedara adu paadu soyanava. Pirimi kamathi neha laasana tharuna nonala inna anith piriminta. Rehan pravesamen rakiyaava karaganna. ✅👍😂

  • @ddilruksh7379

    @ddilruksh7379

    Жыл бұрын

  • @ddilruksh7379

    @ddilruksh7379

    Жыл бұрын

    ​@D Abey

  • @maneshaedirisuriya1973
    @maneshaedirisuriya19732 жыл бұрын

    මේ කමෙන්ට්ස් බලලා කවදාවත් සරනි ගේ ඇඳුම වෙනස් කරන්නේ නෑ සද්ධා මහත්තයා.

  • @classictelevision2304
    @classictelevision2304 Жыл бұрын

    කතාව නම් ඇත්තටම සුපිරී. එන්න එන්නම ලස්සන වෙනවා කතාව. ❤❤👍

  • @disal...69
    @disal...692 жыл бұрын

    මම මේ කථාව තවත් බලන්නෙ නෑ මාසගනනක් බැලුවත් ඵකම තැන කථාව ඉවර වුනාම අනවශ්‍ය කෙටස් skip කරල ඵක සැරේ ට බලල දානව දඩුබස්නාමානය, කූබියෝ ට පස්සෙ ආසාවෙන් බලපු ඵකම කථාව

  • @sasindusurakshana5855
    @sasindusurakshana58552 жыл бұрын

    අඩෝ සුවද බලලද ලුනු මදී කිව්වෙ රෙහාන්ගෙ අම්ම 😂🤣🤣🤣🤣🤣🤣

  • @maliya766

    @maliya766

    Жыл бұрын

    @Vishmi Rashmila api denn badimd

  • @krishperera5050
    @krishperera50502 жыл бұрын

    අනුන්ගේ කුණු හොයන MD /MD ගේ දුව යි රෙහාන් ගේ ගෙදර ගීයොත් කුණු හොයන්න නීයම තමයි 😂කුණු කුණු එකට එකතු උනොත්? 😃😃😃😃

  • @mnera942
    @mnera9422 жыл бұрын

    බන්ඩාගේ හින්ට් එක 🙏❣️

  • @nandasenanandasena7642
    @nandasenanandasena76422 жыл бұрын

    මොනවා වුනත් ජූඩ්ගෙ කතාව ඇත්ත. බණ්ඩා කවදාහරි ගේම් ගහලා හැමෝම අමාරුවෙ දානවා.

  • @disal...69
    @disal...692 жыл бұрын

    Mr. සද්ධා සරනිගෙ ඇදුමයි කථාවයි හැසිරීම යි වෙනස් කරන්න ඵහෙම නැත්නමි කථාව නතර කරන්න ඔය විදියට සරනි දැක්කත් අප්පිරියයි

  • @deepaja5846

    @deepaja5846

    2 жыл бұрын

    ඇත්තටම

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    2 жыл бұрын

    Magula thama

  • @dangapenchi5299
    @dangapenchi52992 жыл бұрын

    #රෙහාන්: ඒ උනාට ඔයා කලිසම් අදින්නේ නෑනේ "" 😂😂😂

  • @Hiruni..M..838
    @Hiruni..M..8382 жыл бұрын

    මැද්දෙන් අර වගේ " ටීන් " ගාන ඇඩ් දාන්නෙ හරක් ද......

  • @ranudipesanthi2009
    @ranudipesanthi20092 жыл бұрын

    බන්ඩගෙ කතාව ඇත්ත රටේ විපක්ෂ නායකට වඩා ජූඩ්ගේ විපක්ෂ නායකකම හොදයි 😅😅

  • @dushanmadusankathisera8022
    @dushanmadusankathisera80222 жыл бұрын

    ඔක්කොම හරි කොමද යකො අයි පොන් එකක ලොක් එකක් නැතුව පාවිච්චි කරන එකා 😂🥲

  • @prasadikarunarathne6614

    @prasadikarunarathne6614

    2 ай бұрын

    මේ කතාවෙ උස්සන උස්සන හැම ෆෝන් එකකම ලොක් නෑ. ජෙරාඩ්ගෙ විතරයි තිබුනේ. ඒකත් එයා ළඟ හිටපු නිසා

  • @dangapenchi5299
    @dangapenchi52992 жыл бұрын

    අධිකාරිට ගවුමක් අන්දමුත🤭

  • @deepaja5846
    @deepaja58462 жыл бұрын

    විපක්ෂ නායක පොඩි එකා කියන කතාව හරියට හරි

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha34482 жыл бұрын

    බන්ටිගේ හැසිරීම නිසා කරන ඔක්කෝම වක්කඩේ හකුරු හැංගුවා වගේ කියලා එක්කෝ බන්ඩාට තේරෙන්න ඕනා නැත්නම් කතාව ලියන කෙනාට තේරෙන්න ඕනා. මොන මගුලක්ද බන්ටි එච්චර ගොන්ද තාම කලිසම් කෑලි අදින්න .

  • @yasuniw

    @yasuniw

    2 жыл бұрын

    Yes, it’s the time to be Sarani not Bunty anymore. Bunty already done enough damage to Sarani🤨😳😕

  • @dhsolutions4606
    @dhsolutions46062 жыл бұрын

    ලක්ශ 60 ක් පඩි ගන්න මෙහෙම ගස් මෝඩයෙක් මම නං ජීවිතේට දැකල නෑ

  • @rangakumara2592

    @rangakumara2592

    Жыл бұрын

    Aaa uba modayek nisaa

  • @colombopower
    @colombopower2 жыл бұрын

    සරණි රොහාන් ඇත්ත ජීවිතේ චරිත දෙකක් උනානං කසාදෙ සතියෙන් ලෙෆ්ට්😪

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    05/07/22 Travel Ceylon, I just came across your comment, which baffled me. In real life , if Rehan and Sarani were a married couple, the marriage wouldn’t have lasted a week . 😂😂😂😂🙈🙈🙈 Well, there are people in very high positions in the public sector and in the private sector, who have married their servants, beautiful young girls. Some have married prostitutes they have visited in brothels. The reason is , those young women do those jobs as nannies, in rich people’s houses are more understanding than the rich women they have married. It’s the same with prostitutes , they have sympathy, kindness and understanding in abundance, more than their own wives have. May be in SL , people have different values regarding the poor, like the Madam Rita. She calls poor women “” hinganniyo””. She called Sarani a “” hinganni”” in the Western societies people’s values are much more different. Sri Lankans have to move forward and change their attitudes. Rehan has a good understanding of the society that Sarani comes from. It’s the MD and the daughter who are worried about other people’s dress code, the way they speak etc. ✅👍😭💐

  • @holankagedananjamadumal270
    @holankagedananjamadumal2702 жыл бұрын

    ගවුම් අදින්න පුරුදු වුනා නම් හරිනෙ 😂 එතකොට ඒ ප්‍රශ්නේ නැහැ නේ

  • @piumihansika4054

    @piumihansika4054

    2 жыл бұрын

    Kiyala wadak na

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    2 жыл бұрын

    Waththe ungana berantha one ne

  • @madhunovels4698

    @madhunovels4698

    2 жыл бұрын

    ඔහොම කිව්වා කියලා එක පාරටම වෙනස් වෙන්න කාටවත් බෑ..ඉපදුනු දා ඉදලා ජීවත් වෙච්ච විදිහ ..රෙහාන් ට රැවුල කපන්න කිව්වා එයා අකමැති වුනා මොකද ඒ එයා ගේ විදිහ ..අනේ මන්දා ආන්‍යා අදින්නෙත් බුරිය පේන්න ..එයාට සරණි එහෙම අදිද්දි මොකක්ද ඒ ඇදුම ගානවා..පෝසත් කෙල්ලට පුලුවන් අදින්න දුප්පත් නම් බෑ.. ඒත් අද රෙහාන් ඇදුම ගැන කතා කෙරුව හින්දා සරණි ඒ අඩුපාඩුව හදාගනී

  • @holankagedananjamadumal270

    @holankagedananjamadumal270

    2 жыл бұрын

    @@madhunovels4698 දැන් කරන්නේ බොරුවක් නේ , ඉතින් ඒ බොරුව දැන් ඇත්තටම කරනවා , වත්තේ උන් කියන කරන දේවල් අදාල නැහැ නේ , දැන් වත් තොරම්බල් කරත්තය ක් වගේ ඉන්නැතුව පිලිවෙලකට ඉදියනම් කතාව තව දිග්ගැස්සෙන්නේ නැහැ , සද්දා ම දකීවා මේවා 😏😏😏

  • @madhunovels4698

    @madhunovels4698

    2 жыл бұрын

    @@holankagedananjamadumal270 හා

  • @sureshwarnapura5833
    @sureshwarnapura58332 жыл бұрын

    ❤️❤️❤️Bandage මාර ගේම් තියෙන්නේ කතා වා ලස්සනයි ❤️❤️❤️

  • @kumari123andalous5
    @kumari123andalous52 жыл бұрын

    එකනම් ඇත්ත සරණි ගේ ඇදුම. මාරු කරන්න ඇත්ත. Md චිත්ත. අන්දන්න ඕනේ දුවගේ ඔපෙ

  • @dilanmadawa1356
    @dilanmadawa13562 жыл бұрын

    මාධවලා කොහොමත් understanding හොද අය තමයි😌😌😂😂👍

  • @anuruddikasenarath6073

    @anuruddikasenarath6073

    2 жыл бұрын

    ආආආ ඔයත් මාදවනේ නේ ද

  • @aliyanasheemmohammed3596

    @aliyanasheemmohammed3596

    2 жыл бұрын

    😹😹😹

  • @youtubetravel8332

    @youtubetravel8332

    2 жыл бұрын

    යකෝ මේකා 🤣🤣🤣😅

  • @dilanmadawa1356

    @dilanmadawa1356

    2 жыл бұрын

    😂😂👍

  • @madushi9794

    @madushi9794

    2 жыл бұрын

    😂

  • @madulasantha172
    @madulasantha1722 жыл бұрын

    සරනිට දිගටම ගවුම් අදින්න දුන්න නම් හොදයි වගේ ආන්‍යා හොර අල්ලන්න කඩාගෙනපාත් වුනොත් ඉවරවයි.

  • @vidushiwalagamagedara2875
    @vidushiwalagamagedara28752 жыл бұрын

    මු මහ පුදුම MD කෙනෙක් 😀 රෙහාන් ගෙ පව්ල ගැන හොයනවා ඇරෙන වෙන වැඩක් නෑ..

  • @dangapenchi5299
    @dangapenchi52992 жыл бұрын

    අන්තිමට #රුවිනිව බණ්ඩා #කසාඳ බඳිද මන්දා 😂😂😂

  • @sandysandy6727
    @sandysandy67272 жыл бұрын

    රෙහාන්. සරනී. මීට පස්සේ දරුවෝ හදන්න ඕන බොස්ටයි එයාගේ දුවටයි ඕන විදිහට

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka28832 жыл бұрын

    විඩාපත් සැම හදවත්,,නිවාලන සුවපත්වන වාසනාවන්ත සුභ හෙට දවසක් ඔබ සැමට හිමිවේවා🙏🌞🇱🇰 ( Vihangana 🌸 )

  • @narmada2008
    @narmada20082 жыл бұрын

    බණ්ඩා නම් මොලයක් නෙමෙයි මොල ගේන නැවක් 😁😁😁

  • @aliyanasheemmohammed3596

    @aliyanasheemmohammed3596

    2 жыл бұрын

    බොරු කියලා මිනිස්සු රවට්ටන එක නම් මොලකාරයෙක් ගෙ වැදගත්කම නෙවෙයි හැබැයි 😣😣 ඒත් ඉතින් ලංකාවේ වෙන්නෙම බොරුවනේ

  • @sn.bandara7299
    @sn.bandara72992 жыл бұрын

    කොහොමද ජූඩා දෙවෙනි මනමාලිට ඇන්දොත් 🤪🤪🙀🙀😼

  • @prabhathmalinda9607
    @prabhathmalinda96072 жыл бұрын

    බොරුකාරයෝ ඔක්කෝම අහුවෙන්න ඕන

  • @Law.of.attractive
    @Law.of.attractive2 жыл бұрын

    මට නම් සරනිව එපා වෙලා දැන්. ලගදීම රෙහාන් ඕව හොයන්න පටන් ගන්නවා

  • @sameeraruwan7637
    @sameeraruwan76372 жыл бұрын

    සද්දාමංගල ඔය සරනිට ගවුමක් අන්දපන් හැම වෙලාවෙම එතකොට හරි 🥴🥴🥴😂

  • @arunikarunaratne9480
    @arunikarunaratne94802 жыл бұрын

    Please Mr Sooriyabandara give us the happy wedding of Rehan and Sarani at least to bring our stress down on what we are facing today in the country. We really love and enjoy watching this teledrama. So please don't put us into more sadness. Make us happy....

  • @nishanthasilva4372
    @nishanthasilva43722 жыл бұрын

    මාටියත් හොදටම රගපානවා....😄😄

  • @nishalakrandi2272
    @nishalakrandi22722 жыл бұрын

    මාටියාගෙ ලස්සන ❤

  • @akmilajayakodi3222
    @akmilajayakodi32222 жыл бұрын

    උණ පුරුකෙ දැම්මත් බලු වලිගෙ ඇද අරින්න බෑනෙ සරණිගෙ කපටිකමයි මුඩුක්කු කටයි නම් අප්පිරියයි දැන්🤮🤮🤮කෙලවගන්න යන්නෙ හොදටම

  • @heshanikavindi7969

    @heshanikavindi7969

    2 жыл бұрын

    මේ මේ,සරණිගෙ කොලු ගතියට කැමති අපි වගේ අයත් ඉන්නවා හැබැයි හරිද😒 මුඩුක්කු කට ගාගෙන එන්න එපා ඇ😏අප්පිරියයි ගාන්න එපා,එයා මගේ අක්කි බබා😇මං ආසම කෙනා🥰

  • @chathuashi9468
    @chathuashi94682 жыл бұрын

    සරනි දැන්නම් අනිවාරෙන් වෙනස් වෙන්න ඕනේ ඇදුම් වලින් කතා කරන විදියෙන්..රෙහාන්ටත් ඇත්ත කිව්වනම් හරි දැන්..අම්මලා ගැන...🤐රීට ඇන්ටි මාධවගේ සර් නේම් එකත් අහනවා..ඕන්නැති මගුලක් නෑ ..😅හෑන්ඩ් ෆ්‍රී ගහන් කතාව බලන අය මැදදි දෑන ඇඩ් එකේ සද්දේ...කන් දෙක ලෙෆ්ට්..😅😅

  • @yasuniw

    @yasuniw

    2 жыл бұрын

    😅

  • @sugandisugandi1672
    @sugandisugandi16722 жыл бұрын

    බණ්ඩා මාදවට රගපව හැටි නම් මරු 👍👍

  • @gffgdtg7937
    @gffgdtg79372 жыл бұрын

    මේ සරනිත් එක වෙලාවකට මල හොල්මනක්.. ගොනෙක් කොල්ලෝ සෙට් එක නම් සුපිරි

  • @dizubumble796

    @dizubumble796

    2 жыл бұрын

    Ow appa..welawakata denda hithenawa hombata ekak

  • @SW-pp1qh

    @SW-pp1qh

    2 жыл бұрын

    E kiyanne Ragapama athi vishittai kiyana ekane

  • @chathuruwi3469

    @chathuruwi3469

    2 жыл бұрын

    Ou ane hena pandithae anya issarahath gon widiyata katha karala okkoma aul karanawa

  • @durage5764
    @durage57642 жыл бұрын

    බොරුව කවදා හරිම එළියට apu දවසක මොකද කරන්නේ bando

  • @ruwanpusfaumararuwan6563
    @ruwanpusfaumararuwan65632 жыл бұрын

    නියම කතාව❤😚

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.78392 жыл бұрын

    අරවින්දි - කොහොම හරි අපි සරණිව පෝරුවට නග්ගමු... පාරදිගේ එන අපි - අපිටත් ඕනි ඒකම තමා අරවින්දි 😍😍😍😍

  • @warshawarsha4571

    @warshawarsha4571

    2 жыл бұрын

    😁😁😁😁😁

  • @slcricket1611
    @slcricket16112 жыл бұрын

    මාටියා, බන්ඩා දෙන්නම සුපිරි ගේම් කාරයෝ දෙන්නෙක්. මේ දෙන්නගෙම සුපිරි මොලේ සද්ධා සූරිය බණ්ඩාර මහත්තයාගේ.

  • @warshawarsha4571

    @warshawarsha4571

    2 жыл бұрын

    Api janadipathi keramuda bandawa.

  • @gamingtishan

    @gamingtishan

    2 жыл бұрын

    @@warshawarsha4571 😂💔

  • @kumuduniranasinghe9492
    @kumuduniranasinghe94922 жыл бұрын

    ආසාවෙන් බලන්නේ පාරදිගේ drama එක ඒක බලන්න ත් කරන්ට් නැහැ

  • @yasuniw
    @yasuniw2 жыл бұрын

    Sarani is forgetting that Rehan should be in the same picture to protect her 🥺🤨🫣

  • @sachirathnayake5815
    @sachirathnayake58152 жыл бұрын

    කාලා කාලා බඩ ඇවිත්ලූ😁😁🤣🤣🤣

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha95922 жыл бұрын

    බන්ඩට තියෙන උප්පැන්න ගොඩ දෙයියනේ ..😂😂

  • @chanakagunathilaka4462
    @chanakagunathilaka44622 жыл бұрын

    නහයට ලං කරලා ළුනු බලනවා දැක්කමයි

  • @sitharasamanmali7610

    @sitharasamanmali7610

    2 жыл бұрын

    අපේ තාත්තත් ලුනු බලන්නෙ නහයට ලන් කරල තමා අනේ මන්ද කොහොම හොයනවද කියල

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji48262 жыл бұрын

    ඒ හැමදේකටම හිත හදාගෙන මම් මෙයාව මැරි කරලා,පිටරට යන්න ඉන්නෙ😁🤣

  • @vivaanrathnayake
    @vivaanrathnayake2 жыл бұрын

    සමහර තැන් අන්තිමයි,,,😂😂

  • @nimchala3611
    @nimchala36112 жыл бұрын

    මාධව ගුණරත්න මරු බංඩාට වඩා....

  • @dipagaming665
    @dipagaming6652 жыл бұрын

    තෙල් පෝලිමේ ඉදගෙන පාර දිගේ බලන මම 😌🤕

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    2 жыл бұрын

    Ane baoda sok ane

  • @samannandalalranasinghe5740

    @samannandalalranasinghe5740

    2 жыл бұрын

    උදේ 9 ඉදන් තාමත්

  • @sunitharanasinghe3524

    @sunitharanasinghe3524

    2 жыл бұрын

    😒😒😒පව් අනේ

  • @jeevanandhu354
    @jeevanandhu3542 жыл бұрын

    අනේ මන්ද මේ අරවින්දිල නම් , අපි නම් අත්‍යවශ්‍ය දෙයක් කතා කෙරුවොත් මිසක් ,higher management එකේ අය එක්ක මෙහෙම පෞද්ගලික දේවල් කතා කරලා නෑ .co - workers ල එක්ක උනත් , ඒ මිනිස්සුන්ගෙන් අනුබලයක් නැතුව කතාවට යන්නෙත් නැහැ.හැබැයි මෙවන් ඕපදූප කාන්තාවෝ වගේම පිරිමි අයත් ලංකාවේ ඕනේ තරම් ඉන්නවා.

  • @moringaoleifera4407

    @moringaoleifera4407

    2 жыл бұрын

    That's so true. Sometimes I am shocked by the questions some people ask. I never ever dared to ask or confront such personal things. I am glad Sadda brings these social issues so that people learn from it and never do it again.

  • @jeevanandhu354

    @jeevanandhu354

    2 жыл бұрын

    ​@@moringaoleifera4407 yeah, I used to be a very extrovert person earlier ,But with the time,as I understood the nature of many people, I'm now keeping all the people in a bit distance, only in official level.because over-closeness of many people would have a bad impact on our peace of mind.

  • @moringaoleifera4407

    @moringaoleifera4407

    2 жыл бұрын

    @@jeevanandhu354 You are absolutely correct. I experienced the same thing. Distance from people adds much-loved peace and beauty to life. I much rather run over by a bus than what happened to Rehan, happen to me. His ex wife comes to office, his employees meet with ex, boss's daughter tries to enter his home by force. 😲 😱 😲 😱

  • @jeevanandhu354

    @jeevanandhu354

    2 жыл бұрын

    @@moringaoleifera4407 hahaha,yeah.

  • @sandakelumbinara1277
    @sandakelumbinara12772 жыл бұрын

    Curry eka ඉඹලා බලලා කෝමද ලුණු මදි කිව්වේ 🤔🤔

  • @thisa1978
    @thisa19782 жыл бұрын

    රෙහාන්ගේ අම්මා හොද්දේ සුවද බලලා ලුණු ටිකක් මදි කියලා කීවේ කොහොමද?

  • @user-oq4ry1ws3e

    @user-oq4ry1ws3e

    2 жыл бұрын

    අපේ අම්මත් කියනවා...පුරුදු

  • @unexpected9270
    @unexpected92702 жыл бұрын

    ඇදුම් වෙනස් කරගන්න තරම්වත් ඔලුවක් නැද්ද බන්ටිට.

  • @dhsolutions4606
    @dhsolutions46062 жыл бұрын

    මේ කොම්පැනිය කරන බිස්නස් එක මොකක්ද.

  • @nayanapadmini1226
    @nayanapadmini12262 жыл бұрын

    ලස්සන කතාව ❤❤❤🇶🇦

  • @youtubetravel8332
    @youtubetravel83322 жыл бұрын

    බණ්ඩා තමා දවසකට්වත් මිනිහා බණ්ඩා වගේ වෙස් මාරු කරන විදිහට ඇත්තටම එකේක් එහෙම කලොත් ඉන්න වෙන්නේ වලපල්ලේ 😅😅🤣🤣🤣ඌට බුදුන්න්ගෙම සරණයී 🤐😵‍💫

  • @createlifestyle8912
    @createlifestyle89122 жыл бұрын

    බණ්ඩා ඔයාගෙ පුංචි මොළේ 🙈🙈🙈 Ada ඉඳන් kathawa වෙන peththakata hereida මන්ද.. 😳

  • @malichaya2611
    @malichaya26112 жыл бұрын

    රටේ විපක්ෂ නායක left ..බණ්ඩෝ ඔයා නම්.....(බණ්ඩා නෙවෙයි සද්ධා )

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam11112 жыл бұрын

    Office එකේ හෝන්තු දෙක විකාරයක්

  • @dangapenchi5299
    @dangapenchi52992 жыл бұрын

    #රෙහාන්ටත් ළඟදිම සැක හිතෙයි මේ යන විදිහට

  • @Sa.1958
    @Sa.19582 жыл бұрын

    හපෝයි මේ අබිලිං මස්සිනා ඕපදූප කෙක්කක්. ඩෝ 😀😀

  • @nalineranga9690
    @nalineranga96902 жыл бұрын

    අප්පෝ බන්ටි ඔයාව දැන් අප්පිරියි තමුන්ගේ වැඩෙ කරගන්න විතරයි අනිත් උන්ට කෙලවුනත් කමක්නැ

  • @timestamplease
    @timestamplease2 жыл бұрын

    මාධව ගුණරත්න 1.සරාගේ අයියා 2.රත්නේ ගේ තාත්තා 3.මාලන්ගේ සීයාගේ නෝනාගේ මල්ලිගේ පුතා බැඳපු කෙනා😂

  • @roshanpremadhasa2179

    @roshanpremadhasa2179

    2 жыл бұрын

    ගෑනියෙක් නෙවෙයි.

  • @user-yo2pq1kq5g

    @user-yo2pq1kq5g

    2 жыл бұрын

    Meka paradige bn nadagamkryo newei

  • @sandalihewage8452

    @sandalihewage8452

    2 жыл бұрын

    Pissuda

  • @saas179

    @saas179

    2 жыл бұрын

    😅😅😅😅😅😅

  • @Nilu157

    @Nilu157

    2 жыл бұрын

    😬😬😬😞😞😞😞😞😞😵‍💫😵‍💫😵‍💫

  • @induwarisenara1739
    @induwarisenara17392 жыл бұрын

    පාරදිගේ නාට්‍යයෙන් කුතුහලයත් ද, හරවත් වින්දනයක් ලැබෙනවා 😊😊😊😊

  • @hera86468

    @hera86468

    2 жыл бұрын

    ගේම් ගහන්න ඉගෙනගන්න හොඳ නාට්‍යයක්

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe24232 жыл бұрын

    අම්මෝ...... බණ්ඩා ගේම ගහනවා හොදටම

  • @sajeewani639
    @sajeewani6392 жыл бұрын

    හරි ..හරි.. ඒ උනාට ඔයා ඔය පිරිමි ලමයින්ගෙ බෝඩිම් පැත්තෙ වැඩිය යන්නෙපා..... මහත්තයා මහත්තය ට මං ගැන සැකද? නෑ... නෑ...ඒහෙම ප්‍රශ්නයක් නෑ.... මේ කතාවෙ මම කවදාහරි බලන්න ආසාවෙන් හිටිය දෙබසක් තමයි....ඒක

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra94722 жыл бұрын

    සරණි දැන්වත් පිලිබද කට ඉන්න අප්පා. කලිසම් කොටයක් ගහගෙන මාල කෑලි ටිකක් එල්ලගෙන. ඉන්නැතුව පිළිවෙලකට ගවුමක් ඇඳලා දැන් වත් රොහාන් කැමති විදිහට හැඩගැහෙන්න. නැත්තං සදා අනාතයි ඉස්සරහට

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    Why can’t some viewers understand that there are two characters that Bunty has to play. One in Angulana , in a very uneducated, poor area, with unemployment, and poverty. She therefore dresses and behaves and speaks accordingly. The other is in Rehan’s household. She speaks differently, dresses differently, and behaves differently . When she attends a party, she acts according to the behaviour of a wife of a man with high status. She’s called Madam by the guests. Sarani should continue as she is . If one day Rehan moves out of that big house to a smaller property in a different area, then she has to adapt to that situation. Please don’t advise Mr Saddha, he knows the real SL society. ✅✅👍👍💐💐

  • @hemawasanthivissundra9472

    @hemawasanthivissundra9472

    2 жыл бұрын

    @@dabey873 බන්ටි ට රඟපාන්න තියෙන්නේ චරිත දෙකක් බව සැබෑව. කතාවේ රසාස්වාදය පැත්තෙනුයි අපිට පේන පසුබිම අනුවයි කමෙන්ට් කරේ. ප්‍රේක්ෂකයින් වශයෙන්. අයිතියක් තියෙනවා තමන්ට දැනෙන දේ කොමෙන්ට් කිරීම.

  • @thanujalumbini1407
    @thanujalumbini14072 жыл бұрын

    ෆෝන් එක වැඩ කරන්නෙ නෑ කියලා මාටියා කියනවා..අරුං කියනවා රිංස් යනවා කියලා .එහෙනං කියන්න ඕන මැඩම් ආන්ස්වර් කරන්නෙ නෑ කියලානෙ

  • @shanprasad3304

    @shanprasad3304

    2 жыл бұрын

    🤣🤣🤣

  • @arunikarunaratne9480

    @arunikarunaratne9480

    2 жыл бұрын

    Yes you are correct.

  • @shanprasad3304

    @shanprasad3304

    2 жыл бұрын

    Hama dema nuulatama balanna epa.. Samarak aya kiyanne ehemai.. Answer keruwe nathath phone eka wada kare na kiyanawa

  • @travelwithperera5476
    @travelwithperera54762 жыл бұрын

    බණ්ඩා නම් මරු oi 😂😂😂😂

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c2 жыл бұрын

    ආන්‍යා ඕප දුප මල්ල 😅😅😅

  • @malishaperera5790
    @malishaperera57902 жыл бұрын

    මේ MD පුදුම චීත්තයක් නෙ.

  • @kumuduniranasinghe9492
    @kumuduniranasinghe94922 жыл бұрын

    හදවත ගැහි ගැහි බලන්නේ.

  • @yasuniw

    @yasuniw

    2 жыл бұрын

    🫣🥺

Келесі