Paara Dige Episode 178 || පාර දිගේ || 25th January 2022

Ойын-сауық

PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED.
Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/2SrxXcZ
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 Tik Tok : www.tiktok.com/@swarnavahinis...
Watch Swarnavahini Programmes & for more Updates vist swarnavahini.lk/
#Teledrama #Swarnavahini #Paara_Dige

Пікірлер: 702

  • @goldenheart...4802
    @goldenheart...48022 жыл бұрын

    පාර දිගේ කතාවට ( ලයික් ) නාඩගම්කාරයෝ ( කමෙන්ට් )....

  • @toshihirun4077

    @toshihirun4077

    2 жыл бұрын

    Nadgmkaryo

  • @ksenarathne

    @ksenarathne

    2 жыл бұрын

    දෙකම හොදයි

  • @sagarikasha88

    @sagarikasha88

    Жыл бұрын

    දෙකම සුපර්

  • @nipuna2768

    @nipuna2768

    Жыл бұрын

    Dekama

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel10692 жыл бұрын

    මෑතකදී කතාවක දැක්ක ආතල්ම මැරයත් ඉන්නෙ පාර දිගේ... ඉදිආප්පනම් එපෝ🤣🤣🤣🤣

  • @loveyourself8152

    @loveyourself8152

    2 жыл бұрын

    🤣🤣🤣

  • @dishnadishna
    @dishnadishna2 жыл бұрын

    රෙක්සගේ ලස්සන හිනාවට මමනම් පිස්සු වැටිලා ඉන්නේ හරිම ලස්සනයි

  • @bimsarayashodha5905

    @bimsarayashodha5905

    2 жыл бұрын

    Set karala dennam 😹💦

  • @DA-gx8zs

    @DA-gx8zs

    2 жыл бұрын

    අංගොඩ වත් ගියා නම් හරි යයි සමහර විට 😂 නෑ නෑ සිරාවටම එයාගේ හිනාව ලස්සනයි 🤗

  • @dishnadishna

    @dishnadishna

    2 жыл бұрын

    @@DA-gx8zs ou තමුන් කියනකල් හිටියේ 🙏 thank you

  • @thisarabalasooriya1670

    @thisarabalasooriya1670

    2 жыл бұрын

    රෙක්සි කියන්නේ විරාජ් අය්යට විරාජ් අය්යා අපේ රාහුල ස්කෝලේ අපිට වඩා අවුරුදු දෙකක් සීනියර් අය්යා කෙනෙක්

  • @dishnadishna

    @dishnadishna

    2 жыл бұрын

    @@bimsarayashodha5905 තමුන්ගේ අම්මාට සෙට් කරලා දුන්නානම් හරි

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage86272 жыл бұрын

    කවදාවත් එපා නොවන දැනට විකාශනය වේන එකම drama එක ..💋💋💋🔥🔥🔥

  • @autumnlankatravelspvtltd9400

    @autumnlankatravelspvtltd9400

    2 жыл бұрын

    Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @pasangeethanjana8524
    @pasangeethanjana85242 жыл бұрын

    මැරයොන්ට දෙන ආතල් එක තමා මරු...😅😄 බන්ඩො ඔයානම්...❤️😁 ඉදිආප්ප නම් එපා...🤧😅 පව් අරූ....

  • @surajranga8170

    @surajranga8170

    2 жыл бұрын

    🤣🤣🤣

  • @chinthikamadhushani9790
    @chinthikamadhushani97902 жыл бұрын

    අපෝ අද සරනි ඉන්නෙ දාහට අරන් සීයට දීලා වගේ...... අපිට නම් එපා වෙනවා🤔 රෙහාන්ට එපා වෙන්නෙ නැද්ද දන්නෙ නෑ🤣🤣🤣

  • @dilhanirownie6924

    @dilhanirownie6924

    2 жыл бұрын

    Hmm eka aththa

  • @chinthikamadhushani9790

    @chinthikamadhushani9790

    2 жыл бұрын

    @@dilhanirownie6924 හ්ම්ම් හ්ම්ම්

  • @westcoasttv7783
    @westcoasttv77832 жыл бұрын

    නාඩගමිකාරයො වඩා පාර දිගේ සුපිරි කියන අය 👍🏼👍🏼

  • @lakibaba1043

    @lakibaba1043

    2 жыл бұрын

    අපි 👍👍👍👍👍❤❤❤❤❤👍👍👍

  • @nisithalakshan8878

    @nisithalakshan8878

    2 жыл бұрын

    නාඩම්කාරයෝ එකට වඩා මේක හොඳයි හැබැයි මෝඩ ලව් සීන් දාගත්තොත් මේකත් නාඩම්කාරයෝ එක චාටර් උනා වගේ චාටර් වෙනව.ඒක ෂුවර්..ඉස්සර හොඳට ගැම්මට තිබ්බ නාඩම්කාරයෝ චාටර් උනේ ලව් සීන් හින්දා තමා 💔

  • @dulaniniroshamunasingha8819

    @dulaniniroshamunasingha8819

    2 жыл бұрын

    Hm

  • @nethuminichanupa6027

    @nethuminichanupa6027

    2 жыл бұрын

    පාර දිගේ කියන්නේ හරිම ලස්සන drama එකක් එකේ ලස්සන වැඩිවෙන්නේ banda ගහන game, එතකොට යාලුවෝ පස් දෙනාගේම තියෙන සහෝදර කම, rexi ගෙයි රෙහන්ගෙයි තියෙන යාළුකම, වත්සලාගෙයි රුක්ෂාන්ගේයි නපුරුකම්, ඒ වගේම සරනිගෙය් රෙහන්ගේය් ආදරය මේ කතාව ගොඩක් ලස්සන කරනවා සරනිය් රෙහන්ගේය් ආදර කතාව නිසා ගොඩක් අය මේ කතාව බලන්න කැමති වෙනවා මිසක් කතාව බලන්න අකමැති වෙන එකක් නම් නෑ මොකද ගොඩක් අය එකට කැමතිනේ එක්කෙනෙක් දෙන්නෙක් අකමැති කියලා ඒ ආදර කතාව නැති කරන එකක් නෑ 😊

  • @user-nr1bp7bs9i

    @user-nr1bp7bs9i

    2 жыл бұрын

    2ඉනිම= නාඩගම් කාරයෝ

  • @DA-gx8zs
    @DA-gx8zs2 жыл бұрын

    අනේ.. හිත හොඳ බණ්ඩා🥰😂 කිඩ්නැප් කරපු එවුන්ට බතුත් කවනව😂😂🤣 under world එකත් අසරණයි බණ්ඩගෙ ඉස්සරහ 😂😂

  • @sihinidenashawickramasingh5716

    @sihinidenashawickramasingh5716

    2 жыл бұрын

    ඒ ඉදිආප්ප 😄

  • @latahapandu1176

    @latahapandu1176

    2 жыл бұрын

    Bath nawai ane. Inde aappa, inde aappa.

  • @chamudikasathsarani3499
    @chamudikasathsarani34992 жыл бұрын

    සරනිගෙයි රෙහාන්ගෙයි ලෞ එක අතරෙ යන මියුසික් එක තමා හොඳම ෆීලින් එක දෙන්නෙ❤😵‍💫

  • @nipunithennakoon8118
    @nipunithennakoon81182 жыл бұрын

    දුශේනි ඇත්තටම ලස්සනයි හොද හැකියාවකුත් තියෙනව.ඕනෙ ඇදුමකට ගැලපෙන විදිහට ඇගත් ලස්සනට තියන් ඉන්නව ..👍

  • @TharuDew
    @TharuDew2 жыл бұрын

    ආදරේට වයස් පරතරය අදාලම නෑ කියලා මේ දෙන්නගෙ Love එකෙන් තේරෙනවා නේත ...😌❤️🌼 රෙහාන් & සරනි ❤️

  • @vihanganawijenayaka2883

    @vihanganawijenayaka2883

    2 жыл бұрын

    Hy akki ....... 🙈

  • @ganganinayomika5004

    @ganganinayomika5004

    2 жыл бұрын

    Hii රත්නපුර ඇහැලියගොඩ පරකඩුව. ගෙවෙන හැම තත්පරයක් පාසා කොරෝනා රෝගියෙක් සුව වෙන්න ඔන සුභ රාත්‍රියක් වේවා. හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම .පරිස්සමෙන් ඉන්න .😍 ..😘🤭😍😍😘🤭I love 🐕 dogs 😍😘 😍🤩😘😍😍 ... im srilanka man .. ඇහැලියගොඩ😍💕 අපි 😘🤪

  • @amilaprabath1741

    @amilaprabath1741

    2 жыл бұрын

    Ai api sattuda

  • @sanfernando9

    @sanfernando9

    2 жыл бұрын

    ඇයි අනේ වික්ටර් රත්නායකයි සමිතා මුදුන්කොටුව දෙන්නත් පෙන්නුවේ ආදරේට වයස අදාලම නෑ කියලා 😁😁😁😁 ඒගොල්ලෝ ඉස්සරහ මේගොල්ලෝ අත දරුවෝ වගේ 😁😁

  • @sajithashoka5261

    @sajithashoka5261

    2 жыл бұрын

    ා⁣ෛජෙජාාඅ

  • @sadathraka9472
    @sadathraka94722 жыл бұрын

    රෙහාන්"සරණිගේ"ආදරේට පිස්සු වැටුන අසරන ප්‍රෙක්සකයෝ😀 😃 කොහොනද අතින් අල්ලන් ගිය ගැම්ම 💪

  • @nisithalakshan8878

    @nisithalakshan8878

    2 жыл бұрын

    මමනං පිස්සු වැටිලා නෑ ඒක අප්‍රසන්නයි ❌😂

  • @hiefiesuppafans3936

    @hiefiesuppafans3936

    2 жыл бұрын

    @@nisithalakshan8878 දෙවෙනි ඉනිම බලන මල් ජංගි කාරයෙක්ද😂😂

  • @co3713

    @co3713

    2 жыл бұрын

    @@hiefiesuppafans3936 රෙහාන් සරනි අප්පිරියයි කිය කිය ඒ දෙන්න ගැන තියෙන comment හොය හොය ගිහින් reply කර කර වැලලෙන හදුනාගත නොහැකි ජාතියේ අමුතුම ජීවියෙක් ඔය මනුස්සය

  • @hiefiesuppafans3936

    @hiefiesuppafans3936

    2 жыл бұрын

    @@co3713 😂 උ නම් අනේ මන්දා කරුමෙට ජාතක වෙච්චි එකෙක්ද කොහෙද 😂😂

  • @nisithalakshan8878

    @nisithalakshan8878

    2 жыл бұрын

    @@hiefiesuppafans3936 ඔයා මොකෙද්ද කියලත් හිතාගන්න පුළුවන් නමයි චැනල් එකයි බැලුවම😂.චැනල් එකනං තියෙන්නෙ ටික්ටොක් විරෝධී කියල😂..ඒත් ඒකට හපන් හයි ෆයි සුප්පා ෆෑන් කියන එක😂😂😂..ඔයා කොහොම ජාතියෙ එකෙක්ද කියන්න අමුතුවෙන් සාක්ෂි ඔන්නෑ එ හින්දා 😂🙏

  • @mahiththewnaka8388
    @mahiththewnaka83882 жыл бұрын

    පාර දිගේ මුල ඉදන් ආසාවෙන් බලපු අය කෝ බලන්න.

  • @aadhyafernando9943

    @aadhyafernando9943

    2 жыл бұрын

    සංගීත් අයියා ඉන්න පොඩි කොටසක් දැකල බලන්න ගත්තෙ... දවස් දෙකට රෑ එලිවෙනකල් ඇහැරන් ඉඳලා කොටස් 161ක් එක දිගට බැලුවෙ.....

  • @kavindusamith7423

    @kavindusamith7423

    Жыл бұрын

    ම්ම ඉන්නෝ 🌝 තව බලාන් යන ගමන්

  • @user-lg2ei4no7t

    @user-lg2ei4no7t

    Жыл бұрын

    😆😀😀

  • @OskaGg

    @OskaGg

    Жыл бұрын

    Math 😬😂

  • @Sachisfamilyvlogs

    @Sachisfamilyvlogs

    Жыл бұрын

    මම ත්

  • @komaria5021
    @komaria50212 жыл бұрын

    අනේ මන්දා මේ පාර දිගේ මෙයාලට ලැබිලා තියෙන චරිත එයාලටම ගැලපෙනවා කියන්න වචන නෑ ලස්සන ලස්සනටම සියලුම දෙනා රගපානව හරිම දක්ෂයි සියලුම දෙනා සමහර කොටස් දෙපාරක් බලනවා තෙරුවන් සරණයි සියලුම දෙනාටම💟💟💟💟💟💟💟💟💟💟💟

  • @dynamite9615
    @dynamite96152 жыл бұрын

    ජෙරියව අහුවෙලා නෑ වගේ...එහෙම උනොත් නං වැඩක් නෑ හැබැයි😵‍💫 ඕකව අහුවෙලා කෙල්ලො දෙන්නගෙන්ම ගුටිකනකං තමයි මං බලං ඉන්නෙ😂

  • @KumariKumari-id6zz

    @KumariKumari-id6zz

    2 жыл бұрын

    Math

  • @anushasilva7696

    @anushasilva7696

    2 жыл бұрын

    Aniwa mama godak asai oka kanawa balanna

  • @upekshasamadhini341

    @upekshasamadhini341

    2 жыл бұрын

    Jeriwa maattu wena ewa coming soon,anyagei ara indiyei seen shoot karanawa dakka api

  • @familylife5087

    @familylife5087

    2 жыл бұрын

    කතාවේ පෙන්නන්න බැරි එකක එකා

  • @nishanisamaranayaka4509
    @nishanisamaranayaka45092 жыл бұрын

    කතාවක හිටපු couple එකකට මෙච්චර ඇබ්බැහි උනාමද කොහෙද 😬😬😬😌😌

  • @d.d4505

    @d.d4505

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත....❤️❤️❤️

  • @kavikarasithum5460

    @kavikarasithum5460

    2 жыл бұрын

    Thsma hoyan gmn🤗

  • @spiyumi6450
    @spiyumi64502 жыл бұрын

    අද නම් රෙහාන් පව් තමා අසරණ උනා කොල්ලා😁😁😍😍😁

  • @kavikarasithum5460

    @kavikarasithum5460

    2 жыл бұрын

    Ekani🤗

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi54772 жыл бұрын

    පහැරගෙන ආපු මැරයොන්ට බත් කවනවා බලන්න ඒ ආදරෙ 🤣🤣🤣බන්ඩෝ ඔයා නම් 😍

  • @randikasuresh4754

    @randikasuresh4754

    Жыл бұрын

    කවනවා පොවනවා මාර ආදරයක් එපා කියද්දී කවන්නේ

  • @blackhawk1111
    @blackhawk11112 жыл бұрын

    සිඟිති පාතාලේ සින්දු කියන පොලිස් සැප කෝටියයි මේ කතාව👍😁😁

  • @romishajayasinghe141
    @romishajayasinghe1412 жыл бұрын

    බණ්ඩා කොච්චරනම් කරුනාවන්තද බලන්නකෝ..ගැටගහගෙන මැරයන්ට බත් කවනවා..මට තාම හිනා ඒක මතක් වෙන වාරයක් පාසා.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    2 жыл бұрын

    Idhi Aappa Epa kiyaddith balen kawapu heti 😀😀😀

  • @romishajayasinghe141

    @romishajayasinghe141

    2 жыл бұрын

    ඔව් අනේ..ඒ කොටසනම් මතක් වෙද්දිත් මැරෙන්න හිනා..ඒ තරම් තාත්විකයි..කෝල් එක ගන්න ෆෝන් මාරු කල විදිය..කතාවක් කියලා මතක් වෙන්නෙත් නෑ...ජීවිතේම කොටසක් වෙලා දැන් මේක..

  • @chandrekumare393

    @chandrekumare393

    2 жыл бұрын

    😂😂😂

  • @Justbeyou887
    @Justbeyou8872 жыл бұрын

    සරනි කියන චරිතය කන්න එපා සද්ධා sir. පොඩි කෙල්ලෙක් ආදරය කරද්දි ඒ තියන මුරන්ඩු කම වෙන්න athi mee පෙන්නන්න හදන්නේ. ඒත් ගනුදෙනු කතාව නම් හොඳටම athi 🙏🏻 අපිට ඕන විදියට කතාව ලියන්න එපා .අපිට එපා නොවෙන විදියට ලියන්න .කලින් වගේ කුතුහලය එන විදියට .

  • @sadathraka9472

    @sadathraka9472

    2 жыл бұрын

    එකනම්" සහාතික ඇත්ත ගනුදෙනු කතාව අජලාම අප්‍රියායි

  • @HappyLife-db1yr

    @HappyLife-db1yr

    2 жыл бұрын

    අපිට ඔහොම අහල අප්පිරියයි නං රෙහාට කොහොම ඇතිද 😂😂😂

  • @sujeewaranasinghe3601

    @sujeewaranasinghe3601

    2 жыл бұрын

    Sahathika eththa

  • @Justbeyou887

    @Justbeyou887

    2 жыл бұрын

    @@sadathraka9472 මට නම් පුදුම මානසික පීඩනයක් එනවා එකම දේ කී පාරක් ද? 😒

  • @Justbeyou887

    @Justbeyou887

    2 жыл бұрын

    @@HappyLife-db1yr දුශේනිට මේ එකම dialog ටික කියලා එපා වෙලා athi

  • @goldenheart...4802
    @goldenheart...48022 жыл бұрын

    අද කොටස බලලා හෙට වෙනකල් ඉවසිල්ලක් නැති මන් වගේ තව අය ඉන්නවාද...

  • @aselasubath3954
    @aselasubath39542 жыл бұрын

    තාමනම් එක කොටසක්වත් එපා වුනේ නෑ.🔥🔥❤️❤️

  • @nirusudakum921
    @nirusudakum9212 жыл бұрын

    රෙහාන් : "අම්මට අසනීප නිසා හෙට ලංකාවට එනවලු. රෙක්සි: එනවලු? ඉන්දියාවේ ඉදලා? රෙහාන් : ඒ ගොල්ලෝ ගියේ ඉන්දියාවේ නේ. ඉතින් එන්නෝනේ ඉන්දියාවේ ඉදලනේ" ඒක මරු 😂😂😂😂😂😂😂

  • @loveyourself8152

    @loveyourself8152

    2 жыл бұрын

    🤣🤣🤣

  • @chathurikaholipitige6445

    @chathurikaholipitige6445

    2 жыл бұрын

    😁😁😁😁

  • @nirushadilshani8983

    @nirushadilshani8983

    2 жыл бұрын

    ඒක මරැ 😁😁😁😅

  • @nisithalakshan8878
    @nisithalakshan88782 жыл бұрын

    සරණි වැඩ්ඩා වගේ අවංකකම ගැන කියද්දි රෙහාන් ගෙ කකුල පැගුවට සරණි ගෙ අවංකකමේ හැටි දැනගත්තම සරණි ට පාගගන්න වෙන්නෙ බෙල්ල තමා 😂😂😂💔

  • @sakuni1406

    @sakuni1406

    2 жыл бұрын

    එහෙම තමා බ්‍රෝ.. වැඩියෙන් අවංක වෙන්න හදන්නේ වැඩියෙන් වැරදි කරන එකා තමා ..

  • @wathsalagamage1479

    @wathsalagamage1479

    2 жыл бұрын

    Aka

  • @nisithalakshan8878

    @nisithalakshan8878

    2 жыл бұрын

    @@sakuni1406 ඇත්ත❤️‍🔥

  • @nusharaaluwihare6053

    @nusharaaluwihare6053

    2 жыл бұрын

    Hariyata hari eki kiwa boru ahuwena dawasa wenakam mama inne

  • @nisithalakshan8878

    @nisithalakshan8878

    2 жыл бұрын

    @@nusharaaluwihare6053 සේම් හියර් ✋😂

  • @a.n.smusic5362
    @a.n.smusic53622 жыл бұрын

    සරණි නම් දැන් ගානට වැඩී 😁😂😂 රෙහාන් පව් 😂💔

  • @ravinduasas1608
    @ravinduasas16082 жыл бұрын

    කතාවෙ හිතට වැදුන අයගෙන් සමහර චරිත හිතට තදින්ම දැනෙන්න රඟපානවා,ඒ අතරින් රෙක්සි, බණ්ඩා, අභී, ඩේමියන්,නානා සහ විටින් විට ඇවිත් යන inspector.චරිත වලට හුඟක්ම සාධාරණයක් කරනවා. Inspector පොඩි කොටසකට ඇවිත් ගියත්, කතාව පුරාවටම ඉන්නවා වගේ තමයි චරිතයට උපරිම සාධාරණයක් කරන්නෙ ❤️

  • @user-bf6dh2rv6n
    @user-bf6dh2rv6n2 жыл бұрын

    මේ ආන්‍යාට පුදුම ගායක්නි තියෙන්නේ ..රෙහාන් ගෑනි ඇහැරවන්න බෑ කියනකොට අහන්න ඕනේ...(ඇත්තටම බැදලා හිටියේ නැති උනත්.)

  • @dinu3736
    @dinu37362 жыл бұрын

    ටොම් ඇන්ඩ් ජෙරි තාප්පෙන් පැන්නා කියලා අදමයි ඇහුවේ අනේ 😂😂😂

  • @sriyanigamage9859

    @sriyanigamage9859

    2 жыл бұрын

    😁😂

  • @ishiadhikari8921
    @ishiadhikari89212 жыл бұрын

    පුෂ්පා නෝනට මට තරම් රහට කෑම උයන්නත් බෑ උබලට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ.... 😀😀😀 බණ්ඩා ඔයා අදත් මරු.. සරණි ඔයානම්.. 😡😡 රෙහාන් පව් 😭

  • @roshikaupamali9699

    @roshikaupamali9699

    2 жыл бұрын

    ඒ තාලෙටම කියවුනා😃

  • @ishiadhikari8921

    @ishiadhikari8921

    2 жыл бұрын

    @@roshikaupamali9699 😆😆

  • @suveneethaseuwandi2031
    @suveneethaseuwandi20312 жыл бұрын

    අර යකා ඉදිආප්පනමි එපා කියන්න කියන්නම බණඩා කටෙි ඔබනවා...ඒක වටිනවා මචං... පවිනේ බඩගින්නේ තියන්න හොද නෑ ...ඒකට හිනා...බණ්ඩා ඔයා නියමයි

  • @s.s.desilva6676
    @s.s.desilva66762 жыл бұрын

    රෙක්සි වගේ හැම වෙලාවෙම විහිලුවෙන් ඉන්න යාලුවෙක් හැම සෙට් එකකම ඉන්නවා..

  • @youtubetravel8332
    @youtubetravel83322 жыл бұрын

    දැනට drama වල ලස්සනම couple එක රේහාන් +සරණි🤩🤩🤩🥰🥰🥰🥰

  • @disnafernando9544
    @disnafernando95442 жыл бұрын

    මැරයො දෙන්නත් එක්ක ගත්ත.ෂූට් එක නම් .හරිම ලස්සනයි ..බන්ඩෝ මැරයන්ට බඩ පිරෙන්නම කවන්න 😃😃😃😃😃

  • @chandrekumare393

    @chandrekumare393

    2 жыл бұрын

    😃😃😃

  • @ravinduasas1608
    @ravinduasas16082 жыл бұрын

    රෙක්සි සහ බණ්ඩා කියන්නෙ සැපට දුකට ඉන්න සුපිරි යාලුවො ❤️❤️

  • @surangikakulasekara
    @surangikakulasekara2 жыл бұрын

    අද සරනි රෙහාන්ට දෙන පා ප්‍රහාරය.... අදත් ලස්සන කොටසක් තියේවි...

  • @shanukamadushani1672
    @shanukamadushani16722 жыл бұрын

    දැක්කමයි මානවීයි නිෂාරයි එකට ඉන්නවා❤️

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    2 жыл бұрын

    ඒ දෙන්නත් හොඳයි. Drama එකේ වැඩිය කථා නොකරන චරිත.....

  • @dilaentertainments9075
    @dilaentertainments90752 жыл бұрын

    මේ නාට්‍යයේ ඉන්න විකාරම චරිතේ තමයි ආන්ය්‍යා. posh වුනාට manners ඇත්තෙම නෑ. මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිතේට ඕනවට වැඩිය බලපෑම් කරන්න යනවා.

  • @indirashanmugasundaram7643

    @indirashanmugasundaram7643

    2 жыл бұрын

    Ayyo.... Kiyala wedak nehe🤦🏻

  • @HappyLife-db1yr
    @HappyLife-db1yr2 жыл бұрын

    සරණිගෙ පැත්තෙන් සරණි වැරදි නෑ..පව්😁😀. පොකට් ගහපු බන්ටි කියන තැන ඉදන් නෙවෙ සරණි දැං සරණි ගැන හිතන්නෙ රොහාන්ගෙ වයිෆ් කියන තැන ඉදන්..එහෙම බැලුවම සැරවැර දැම්මට වරදක් නෑනේ.. 😂🤪😅

  • @ranudipesanthi2009

    @ranudipesanthi2009

    2 жыл бұрын

    Ow saranita mathka naha eya pocket gahuva kiyla eka mathka apita vitharai 😂

  • @HappyLife-db1yr

    @HappyLife-db1yr

    2 жыл бұрын

    @@ranudipesanthi2009 😀😀😀😅 ow neeee

  • @SewminiSss
    @SewminiSss2 жыл бұрын

    අඩේ පොලිස්කාරයනෙ මරු... ජූඩ්ලා එක්ක සිංදුත් කියනවා

  • @PLMS583
    @PLMS5832 жыл бұрын

    අනේ පොලිස් ඉන්ස්පෙක්ටර් හරිම handsome නේද...ලස්සනට සිංග් කරනවා...මම හරිම ආසයි එයාගෙ ඇක්ටින් වලට...හරිම ස්මාර්ට්

  • @ab-Don
    @ab-Don2 жыл бұрын

    *අඩෝ ඩිලාගෙ ඇක්ටිං නම් පට්ට ආ එකෙන්ම දෙනවා දෙබස් තාත්වික විදිහට .✋✋😋😋😋*

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    2 жыл бұрын

    මහේෂ් උයන්වත්ත.....

  • @tanulyahiviruthi7700
    @tanulyahiviruthi77002 жыл бұрын

    ඇත්තටම බැලුවොත් රෙහාන්ට සරණිව නෙවෙයි,නැතුවම බැරි රෙක්සිව 😂😂😂 ඔක්කොම රෙහාන්ගෙ වැඩ වල ideas රෙක්සි ගෙ. ඒ couple එකත් මරු.

  • @aesthetic7513
    @aesthetic75132 жыл бұрын

    යසයි යසයි ඩේමියන්ට Mastermind බණ්ඩාගේ තවත් වීරක්‍රියාවක්💪🔥

  • @nethunikesha5171
    @nethunikesha51712 жыл бұрын

    අම්මෝ රෙහාන්❤️ සරනි😁කකුල පෑගුවා පෑගිල්ලක් 😂ආදරේට ඉතින් වයස කියම්නෙ ඉලක්කමක් විතරයි හැබැයි ඉතින් ගොඩාක් වයස වෙම්නත් බෑ😁

  • @pathiranagekumara5318

    @pathiranagekumara5318

    2 жыл бұрын

    Ochchara hithanna APA ana wayasa gana

  • @MadeendiRastha
    @MadeendiRastha2 жыл бұрын

    රෙහාන්ගේ අවංක කම පයට පෑගුණා නේද, ඇත්තටම පව් ඈහ්.....😂😂 අම්බෝ සරණි එකසිය ගානට නැගලා වගේ, දෙන ටෝක්. පට්ට ඇක්ටිං ඈහ්.❤️❤️

  • @nimeshudayakumara3099

    @nimeshudayakumara3099

    2 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @shehanigamage9521

    @shehanigamage9521

    2 жыл бұрын

    😄😄😄😄😄😄😄😄😄😄

  • @nishanipartel1809

    @nishanipartel1809

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @shehanigamage9521

    @shehanigamage9521

    2 жыл бұрын

    @@nishanipartel1809 😄😄😄😄😄😄😄😄😄

  • @nishanipartel1809

    @nishanipartel1809

    2 жыл бұрын

    @@shehanigamage9521 😅😅😅😅😅😅😅😅😅😅

  • @nimchala3611
    @nimchala36112 жыл бұрын

    ආදරේට අදාල නැති වයස. ආදරේට අදාල නැති නපුරුකම. ආදරේට අදාල නැති මුදල. ආදරේයි ලෝකය සැනසීම.

  • @flywithheart
    @flywithheart2 жыл бұрын

    අඩු පාඩු අඩුවෙන් සිදුවන සුන්දර ආදරනීය හෙට දවසක් වේවා මගෙ මිතුරන්ට....❤️❤️❤️❤️🙏🙏🙏

  • @pathiranagekumara5318

    @pathiranagekumara5318

    2 жыл бұрын

    Oyatah asama Wawa tharuvan saranai

  • @flywithheart

    @flywithheart

    2 жыл бұрын

    @@pathiranagekumara5318 ❤️🙏

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka28832 жыл бұрын

    රෙහාන්ගෙ කකුල left ........... 😅😑 අවoකකමට කකුලට වෙච්ච දෙයක්😂💃 සරණි නම් නියමයි 👌😅

  • @pathiranagekumara5318

    @pathiranagekumara5318

    2 жыл бұрын

    Saranita rahanta riddanamai ona nada

  • @vihanganawijenayaka2883

    @vihanganawijenayaka2883

    2 жыл бұрын

    @@pathiranagekumara5318 😅😅

  • @telebeatparadige4485
    @telebeatparadige44852 жыл бұрын

    මට හිනා ගියා සරණි සරණි ගගා කෑ ගගහා ගිය එකට

  • @saheesl9699
    @saheesl96992 жыл бұрын

    මගේ ආසම කතාවත් "පාර දිගේ" ❤️🔥😍

  • @rashminawoda7819
    @rashminawoda78192 жыл бұрын

    අද කතාව නම් මරු. හෙට තමයි හොදට ටික පොලිස්කාරයා සින්දු කියනවා😁😁😁

  • @preethikadamayanthi9495
    @preethikadamayanthi94952 жыл бұрын

    බණ්ඩා සත්කාර කරන්න හොදට දන්නවා.... බණ්ඩා❤❤❤❤❤

  • @mostalk9677
    @mostalk96772 жыл бұрын

    බන්ටියා නම් ගේමෙමයි.දැන්නං අලුවිහාරෙයට ගැලදීමක් නෑ.කර ගහන්නම වෙනවා.

  • @nadeesharanganie9663
    @nadeesharanganie96632 жыл бұрын

    යකඩෝ....හෙට පොලිසිය සීත මරුතේ යනවා නේද ?😲 ඒ මදිවට රෙහාන්ගෙ අම්මලත් එනවා 🥺 සුපුරුදු පරිදිම අද හොඳම කොටස....හෙට සුපිරිම කොටස....😂 එපා වීමක් නෑ ඉතිං ඇබ්බැහිවීමක් මිසක් 😍

  • @apesithuveli_7506
    @apesithuveli_75062 жыл бұрын

    අද සරනි කකුල් පාගනවා නේද 😂😂 ලව් එක නම් මරැ...😂😂

  • @sakuni6843
    @sakuni68432 жыл бұрын

    ඩේමියන් ගේ ඇක්ටින්ග් සුපිරි❤️

  • @co3713
    @co37132 жыл бұрын

    ඉස්සර ගොඩක්ම සරනිට ආදරේ කරපු අයම දැන් සරනි විකාරයක් කියන තැනට ගෙනල්ල සද්ධා ඔයා. රචකයා බලන මිනිස්සු පිස්සු වැටෙන්න තරම් පුදුම විදියට ලියපු ආදරේ රචකයාම විනාශ කරනවා බලන ප්‍රේක්ෂක හැගීම් සත පහකට මායිම් නොකර අරමුණ මොකද්ද මට තේරෙන්නෑ .සරනිව එපා කරවන්න එපා වෙන කිසි කොටසක ලස්සන අඩු නෑ. ඒ උනාට මේ දෙන්නගේ කොටස් ඔහේ ලියලා දාලා වගේ මේ කතාව බලන බහුතරය පුදුම විදියට මේ දෙන්නට ආදරේ කරා දැන් ඒක ටිකෙන් ටික රචකයාම විනාශ කරනවා වගේ ආයේ ගොඩනගන්න බැරි විදියට.

  • @sajeewani639

    @sajeewani639

    2 жыл бұрын

    නෑ. නෑ ...රචකයා පෙන්නන හදන්නෙ මුඩුක්කුවක පොකට්කාරියක් වෙනස් කරන්න බෑ.... ඒ සමාජතලයෙ හැසිරීම .. අලුවිහාරෙ කියන නමේම බලන්නකෝ තියෙන වැදගත්කම ...

  • @malikawickramasinghe3070

    @malikawickramasinghe3070

    2 жыл бұрын

    ඒක හරි

  • @nisithalakshan8878
    @nisithalakshan88782 жыл бұрын

    අයිසේ පොලිස් ඔෆිසර් ට ගිටාර් ගහන්නත් පුළුවන් නෙ😂.යසයි යසයි😂

  • @sanjeewadon4521
    @sanjeewadon45212 жыл бұрын

    මේක නං පට්ට ලස්සන ආදරයක් මට නම් ලෝභ කමේ බෑ රෙහාන් සරනි හොදම කපල් එක

  • @wasantikumari8885
    @wasantikumari88852 жыл бұрын

    අද මැරයෝ දෙන්නගෙ සීන් එක මරු ඇත්තටම ඒ දෙන්නා නියමට රඟ පෑවා ඉඳි ආප්ප කාපු විදියට හිනා යනවා අම්මෝ බණ්ඩෝ නියමයි ආදරෙයි

  • @dushmantharandunu8997
    @dushmantharandunu89972 жыл бұрын

    මේකේ අවසානයක් හිතන එකත් පිස්සුවක් .......🇱🇰😉😉🌟

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka28832 жыл бұрын

    දැවී තැවෙන හදවත්,,නිවී සැනසී සුවපත්වෙන වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා යාළුවො හැමෝටම🙏💐

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal68892 жыл бұрын

    සරණි රෙහාන්ට දැන් ගහන්නේ අයිස් දාපු මල්ටි බැරල්වලින් 😁😁😁😁😁

  • @sandaliweerasingha4793
    @sandaliweerasingha47932 жыл бұрын

    හම්මේ ඉතිම් පැය 24 එක දිගටම කතාව ගියත් මටනම් බල්ලන පුලුවන්❤️‍🔥

  • @samanthaferando9123

    @samanthaferando9123

    2 жыл бұрын

    අනිවාර්යෙන්...දන්නෙම නැතුව ඉවර වෙනවනේ..

  • @slpropertycollection
    @slpropertycollection2 жыл бұрын

    කෙල්ලො දෙන්නෙකුට වැඩ්‍ ය ඉන්න කොල්ලන්ට ඉස්සරහට පරිස්සම් වෙන්න වෙයි....මේවගේ කටුක අත්දැකීම් වලට මුහුණ දීමට ඉඩ ඇති බැවින් නිතරම අවදානයෙන් සිට්න්න මීට ටොම් & ජෙරී

  • @bromi972
    @bromi9722 жыл бұрын

    පෑගුවා නේද සරණි රෙහාන්ගේ කකුල 🙊🙊 ආවා මෙතන අවංකකම ගැන කියලා දෙන්න. 😂😂 කරන තරමක් ජඩ වැඩ කරලා සරණිවත් ලගින් තියන් අවංකකම ගැන කියලා දෙනවා. 🤣🤣 සරණිට රෙහාන් කියන පච අහන් ඉන්න බැරි නිසා වෙන්න ඇති කකුල පෑගුවේ. 😆😆 ඒකත් මරු හැබැයි පංපෝරිය ගහනවට. 😀😀 දැන් සරණිගේ කටේ තිබ්බ "ගනුදෙනු" ඉවරයි. දැන් අලුත්ම එක "අවංකකම" වෙයි 🙊🙊

  • @thivankadhayadra149

    @thivankadhayadra149

    2 жыл бұрын

    ❤️ආදරවන්තයන්ගේ දිනයේදී ඔබ ආදරවන්තයාට තෑග්ගක් ලබා දෙනවා නම් ඒ තමයි ප්‍රයෝජන දෙයක් ලබා දෙන එක, 🔥ෂර්ට් එකක් කලිසමක් වගේම සපත් දෙකක් කියන්නේ ප්‍රයෝජනවත්. මොකද ඒ දේ කාලයක් එයා ලඟ තියෙනවා නිසා. 🚫බොරු සමරු සටහන් කියලා තියාගෙන දූවිලි කකා ඒව තියා ගන්නවට වඩා තම ආදරවන්තයාට ප්‍රයෝජනවත් දෙයක් ලබා දීම තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. 💔කවුරුහරි කියයි අපිට කොහෙද කොල්ලො. සැලෙන්න එපා. 😎ඒකටත් අපි ළඟ විසඳුමක් තියෙනවා. තෑග්ගක් විදිහට ඔයාගේ සහෝදරයාට හා ඔයාගේ තාත්තට අරන් දෙන්න. 🤔අපි තාම විතරනේ කතා කරේ කෙල්ලො ගැන විතරනේ කොල්ලො ගැන කතා කරේ නෑනෙ. 💔සමහර කොල්ලෝ ඉන්නවා ජීවිතයට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැහැ. සමහර වෙලාවට උන්ට උවමනාවක් නෑ සමහර වෙලාවට ටෝක් කරත් ටොක් වෙන්නේ නැහැ. 😎ඒකටත් අපි ළඟ විසදුමක් තියනවා ඒකට කියන්නේ self surprise කියලා. 💡ඔයාලට අවශ්‍ය සපත්තුවේ ප්‍රමාණය, නම, ලිපිනය සහ වැඩකරන දුරකථන අංකයක් අප වෙත එවන්න. අපි ගෙදරටම එවන්නම්. 🔥මිල 1600 මෙහිදී සම්පුර්ණ ගාස්තු මෙසේය 👉 Cash on delivery නම්, 1600 සහ ඩෙලීවරි ගාස්තු 250 හෝ 300 අතර අය කෙරෙ.(කොළඔ අැතුලත 250) එවිට සම්පුර්ණ ගාස්තු 1900 හෝ 1850 වේ. 👉 Online payment හෝ Bank deposit නම්, 1600 සහ ඩෙලීවරි 170 අය කෙරෙ. එවිට සම්පුර්ණ ගාස්තුව 1770 වේ. මෙම මාර්ග 2න් කුමන මාර්ගකින් වුවද භාණ්ඩ ගෙන්වා ගත හැක. my.forms.app/machart/formalshoes

  • @BIKEHUB123
    @BIKEHUB1232 жыл бұрын

    සරණිත් දැන් හරිම lovely 😁💞

  • @jayanikavindya8060
    @jayanikavindya80602 жыл бұрын

    අවංක වෙන්න..මොකක්ද කිව්වෙ රෙහාන්.ආයෙත් කියන්න😂😂👌

  • @hashishenu4776
    @hashishenu47762 жыл бұрын

    සරනිගෙ වැඩේ රෙක්සි බාර අරගෙන කරගෙන යනව. සරනිගෙ කටත් ඔ්න වෙලාවට වැඩ කරනව හොදට

  • @netmisansala4821
    @netmisansala48212 жыл бұрын

    රෙහාන්ගෙ සරනිගෙ ආදරෙ වාවි 💘❤

  • @nisithalakshan8878

    @nisithalakshan8878

    2 жыл бұрын

    ආදරේ ?😂💔

  • @nethuminichanupa6027

    @nethuminichanupa6027

    2 жыл бұрын

    හරිම ලස්සනයි ඒ දෙන්නනම් ❤️

  • @nishanipartel1809
    @nishanipartel18092 жыл бұрын

    සරණි කරන වැඩ වලින් රෙහාන්ට ප්‍රෙෂර් හැදිලා තමයි නවතින්නෙ😅 හිනාවෙලා ඉන්නවකො සරණි. බණ්ඩගෙ ගේම්නම් නියමයි. මැරයො නහයෙන් අඬනව🤭🤭

  • @nimeshudayakumara3099

    @nimeshudayakumara3099

    2 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @vishmijayasingha4156
    @vishmijayasingha41562 жыл бұрын

    Meke කෑලි අඩුයි. Tv එකෙ ගියා තව කොටස් දෙකක්😒😒💓

  • @shantiherath1152
    @shantiherath11522 жыл бұрын

    මේ කතාව බලනවනම් පාතාලයේ අය කවදාවත් ආය මැරවැඩ කරන්නේ නෑ .කවන්නේ ඉදි ආප්ප..

  • @KrystalJudith475
    @KrystalJudith4752 жыл бұрын

    Never get bored watching Paara Dige over and over again❣️Sarani & Rehan are my best love couple ever, they got great chemistry……. They look good together on screen!!!!!🔥🔥

  • @devdunie
    @devdunie2 жыл бұрын

    අම්නේ පොලිස් අයිය සිංවු කියනව 🌚❤️

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani39932 жыл бұрын

    සරණි හරියට උත්තර දෙන්නෙ pregnant වෙලා වගේ.නිදිමතයි ..😄😄😄

  • @mixpickle0330
    @mixpickle03302 жыл бұрын

    කුසල් ඔයානම් මරයි 👍👍👍👍💞💞💞

  • @nishanisamaranayaka4509
    @nishanisamaranayaka45092 жыл бұрын

    රෙහාන්ගේ කකුල left 😅😅

  • @malimali6694
    @malimali66942 жыл бұрын

    ගහලා එල්ලලා ඉදි අප්පත් කවනවා බණ්ඩ ඔයා නමි නියමයි

  • @chandimachandima2135
    @chandimachandima21352 жыл бұрын

    අයියෝ සාරනී කකුලෙන් මොනවාද ඉල්ලන්නෝ🤔🤔🤔 ඛන්ඩා ගේ ගේම කෝමද (ආච්චිරට මේචීචරයීනමී මෙච්චර ට කෝචීචරයීද🤣🤣🤣🤣🤣)

  • @lifegoeson6559
    @lifegoeson65592 жыл бұрын

    ඇත්තටම පෑගුවා හැබැයි කකුල 😬🔥

  • @amashasathsarani122
    @amashasathsarani1222 жыл бұрын

    සරණි ගේ ගොන් පාට් නීසා ලඟදීම fans ල ට මේ කතාව එපා වෙනවා.

  • @Suhani.W
    @Suhani.W2 жыл бұрын

    තමන්ව පැහැරගන්න ආපු පාතාලයේ උන් දෙන්නෙක් ව තියාගෙන, උන් දෙන්නාට අන අන බත් කවනවා දැක්කමයි මේ 🙄

  • @kumarikumari6204
    @kumarikumari62042 жыл бұрын

    හපොයි....සරනිත් මාර වැඩතමයි කරන්නෙ. රෙහන්ගෙ අවංකකම🤣🤣🤣 ඉවරයි.

  • @garfield7625
    @garfield76252 жыл бұрын

    2:36 රෙහානුත් උද්දික තරම්ම දක්ෂයිනෙ රඟපාන්න කට්ටිය ඉස්සරහා.🤭🤭😄

  • @sakisrilanka361
    @sakisrilanka3612 жыл бұрын

    සරණිගේ රෙහාන්ගේ ඇක්ටින් හරි ආසාවෙන් බලන්නේ.

  • @DA-gx8zs
    @DA-gx8zs2 жыл бұрын

    සරණිගෙයි රෙහාන් ගෙයි love එකට දෙමුද like වැස්සක්.👍👍❤️

  • @kasunlakmal8283
    @kasunlakmal82832 жыл бұрын

    මල්ලි පිස්තෝලෙ පොඩ්ඩක් ගන්න බැරි වෙයිද සුපිරිම මැරයො දෙන්නෙක් තමා යිතින් 😁😁😁

  • @nimaliherath8709

    @nimaliherath8709

    2 жыл бұрын

    😁

  • @ranifrando4544
    @ranifrando45442 жыл бұрын

    යකෝ 😀 😀 බණ්ඩා බත් කවනවා 😄 😄 ජෙරාන් පැන ගත්තා ලස්සනයි 👍🏼 👍🏼 👍🏼 👍🏼 අදත් පාර දිගේ 👍🏼 😍 😍

  • @mihiranipriyangika5301
    @mihiranipriyangika53012 жыл бұрын

    එතකොට ටොම් ඇන්ඩ් ජෙරියගෙ වාහනෙ රෙහාන්ලගෙ ගෙදරනෙ😀😀😀

  • @sudammalakmali395

    @sudammalakmali395

    2 жыл бұрын

    නෑ ඒක එලියේ නැවැත්තුවානෙ.

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi97442 жыл бұрын

    අදත් ලස්සනයි පාර දිගේ... 👍💗💗💗💗💗

  • @aesthetic7513
    @aesthetic75132 жыл бұрын

    ස්වර්ණවාහිනි අපි මේක tv එකේ බලලා ආයේ youtube එකෙත් බලනවා ඔයාට බෑ අපිව රවට්ටන්න අන්තිම කොටස tv එකේ ගියේ නෑ tv එකේ ගියේ වෙන කොටසක්🧐

  • @nethuminichanupa6027

    @nethuminichanupa6027

    2 жыл бұрын

    එකනේ 🤔

  • @hima9663

    @hima9663

    2 жыл бұрын

    Ekane

  • @gaminiudayakumara1806
    @gaminiudayakumara18062 жыл бұрын

    Nanage දුවලා දෙන්න එකමුතුව innw dakkamada mnda... 😅😅

  • @saumyapramodini8209
    @saumyapramodini82092 жыл бұрын

    මේ කතාවේ ඔන්නේ නලුවෝ නෙවෙව් ජීවමාන චරිත 😍

  • @Suhani.W
    @Suhani.W2 жыл бұрын

    අවංකවම කියනවානම් රෙහාන්ගේ කකුල පව්... නෑ... 😌 ගනුදෙනු නම් ගනුදෙනු රෙහාන්

  • @disnajayamali3862
    @disnajayamali38622 жыл бұрын

    අයියෝ දැන් නම් සරණිව එපාවීගෙන එනවා අප්පා😵‍💫

  • @dinooshlanka6660
    @dinooshlanka66602 жыл бұрын

    බණ්ඩා ඔයා නම් සුපිරි හොඳේ

  • @dinu3736
    @dinu37362 жыл бұрын

    අම්මෝ බණ්ඩා ❤️‍🔥

  • @Shevi__S
    @Shevi__S2 жыл бұрын

    ආව මෙතන රෙහාන් අවංකකම ගැන කියලා දෙන්න නේද සරණි 😅🤗😛😂😂

Келесі