Oya Muwe Hasarel Soya | ඔය මුවේ හසරැල් | Slowed + Reverb

Singer Udaya Sri Wickramasinghe, Umaria Sinhawansa,
Composer Udaya Sri Wickramasinghe
Lyricist Nandana Wickramage
Lyrics
ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා මා ලග ඉන්නවා
මං දන්නවා ලග ඉන්නවා...
අපේ ආදරේ සුව විදිනවා...
නීල ඔය දෑස මාගේමයි කීවා මතකයි එදා
හීන මැව් දෑස ඔබ ලග තියා තුරුළේ මං ඉන්නවා
හද සාගරේ ... ආසා මැව් මේ ආදරේ ....
ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා
සීත නොදැනෙන්නේ ඔබ ලග නිසා ඉන්න තව ලං වෙලා
හද සාගරේ ... ආසා මැව් මේ ආදරේ ....
ඔය මුවේ හසරැල්.......

Пікірлер

    Келесі