Overland Track Tasmania | ⛰කදු හෙල් අතරින් කි.මී 100ක් පයින් යන අපූරු ගමන 🏕 | EP 1 | gutdgrip |
#gutdgrip #overlandtrack #hiking
Here we are back in Tassi trying to tick off one thing out of the bucket list... what a challenge it was..
Trying to share the experience we had and also the natural beauty this magical land got to offer... Enjoy
Music Tracks
Track: BH - Holding On [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: • BH - Holding On | Melo...
Free Download / Stream: ncs.io/HOn
---------------
Song: alimar - Nature (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • alimar - Nature (Vlog ...
---------------
Song: Artificial Music - Sooner or Later (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • Artificial Music - Gol...
---------------
Пікірлер: 266
අපිට තියෙන හීන අපේ රටේ ඉපදුන කොල්ලො සැබෑ කරගන්නකොට පට්ට සතුටුයි 🖤 No words All the best 🤩💪☝ 🇱🇰
@GUTDGrip
2 жыл бұрын
🙏❤️
අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කන් යනවට අයියලාට පට්ට ආදරෙයි❤️✌️😘හැමදාමත් වගේ සුපිරියක් තමා ඉතින්🤗❤️
ඇත්තටම කියන්න වචන නෑ..මාර ලස්සන පරිසරයක්.. මේ වගේ අපිට යන්න බැරි තැන් පෙන්නන එක ගොඩක් වටිනවා 🙂♥️😍😊
එල එළ සුපිරිම ට්‍රැක් එකක් .වෙනස් එක්ස්පීරියන්ස් එකක් .වචන වලින් කියන්න බැරි පට්ට ලස්සන පරිසරයක් .කට්ට කාගෙන අමාරුවෙන් හරි අපිට මේව පෙන්නනවට පට්ට පින්. ඊලග එපිසෝඩ් එකත් ඉක්මන්ට ඕනේ . මහන්සිය යන්න වචනෙකින් හරි හීනියට ආතල් එකකුත් ගන්නවා ඒක මරු . හැමෝම පරිස්සමෙන් බුදු සරනයි
Wow aiya Thanks aiyaaa 😍❤️❤️
සුපිරියක්💚🔥
ගැම්මක් තමා ඉතින්,good luck brothers
Good work Bro ........... Keep going
ඇත්තටම පට්ට ලස්සනයි .... නියමයි ... ජය වේවා .... 💥💥🙏
Wow this is amazing!! Thank you for taking time and sharing this experience with us.
Wow patta gathi eka 👌😍
ekanam maru ayye ❤️
🔥සුපිරියක් ❤️
හැමදාමත් වගේ නියමයි අයියේ 😍👊thank you ayye
Patta 😎
Maru aiyee pattama lassanaii ❤️❤️❤️❤️
අනිත් එපිසෝඩ් වගේ මේකත් සුපිරියක් ........ ඉලග වීඩියෝ එකත් ඉක්මනටම දන්න brooooooo !!!!!!! ජය වේවා !!!!!!!!!!!!!!!
Wow ... niyamai bro maarama lassana location.. maarama lucky wenna ona me wage location ekakata gihin ganna feeling eka ganna. hema video ekakma wage balala thinewa. good luck Bro..💪💪🏖️️🏖️️
සුපිරි 😍❤️
Woww what a blend of experience everyone doing now couple vlogs from abroad but this is something next level
@GUTDGrip
2 жыл бұрын
Thank you
Good job Mate. You are an idol to be inspire. Keep up good work and best of luck..
👍👍👍👍👍Niyamai mara lassana thenak 😍😍🔥🔥🔥🔥
Superb guys. keep up the good works
Pattama Pattaa
Video ekanm niyamai maduranga ayya..😍❤💪
Supiri💥
Niyamai Niyamai
අම්මෝ පැයක් වීඩියෝ එක 😗😍😍
කියන්න වචන නෑ සිරාවටම පට්ට🤩😍
Eka maru ❤️🌸👍
නියම ගමනක් සුපිරි අත්දැකිම් ගොඩකින් පිරිච්ච සවාරියක්.ඔයගොල්ලොන්ට සුබපතනවා තව මේවගේ විඩියෝ ගොඩක් කරන්න ලැබෙන්න කියලා,බුදු සරනයි ඔය ගොල්ලොන්න.ජයෙන් ජය ම ප්‍රාර්තනා කරනවා
Apith baluwa. Maru. Next 1th ikkmanatama oneh.,
සුපිරිම තමයි.
Ekah🔥🔥🔥🔥🔥❤️❤️👍
Gammak thamai
Woww..Maduranga aiye e environment ekanam marama lassanai...😍Thank you for this video and godless...❤️❤️
Thanks for sharing bro😍😍
Niyamai Maduranga aiya❤️❤️
Maru hode 👍👌
මාරම ලස්සනයි,මරේ මරු,
No words All the best, i watch all yours
Hike eka nm maru ayiya ❤️❤️❤️
අම්මෝ පට්ටම ලස්සනයි ඉතින් අපිටත් වචන නෑ ❤️
ඒ පරිසරය 🥺❤️🙏. සුපිරියක් video එක.❤️
wow amazing track.beautifull views lucky guyes next episode??😍😍😍
පැයක් ❤️❤️❤️😌😌
supiri ...Thank you...!!!
ජීවිතය විඳින මිනිස්සු..........
ලස්සනම place එකක්👍
මේපාර ට්‍රැවලින් එකත් පට්ට❤️🔥😘
Superbro ❤️
Superb...👍
අම්මෝ එපිය පැයක් දිගයි කියලා දැක්කම දැනෙන සතුට..❤️😘
නියමයිනේ madu අයියේ
Shaa aa maduranga ayya menaka ayya maru ❤️❤️ Australia vala video daana asama ekama eka channel eka ...
මේක සුපිරි අයියේ මේ experience එක අපිත් එක්ක බෙදාගන්නවට thanks ❤️
Eka❤️🔥
පට්ට❤️❤️❤️
හම්මෝ පැයක් 😍
ආදරෙයි ❤❤❤❤ මාරම ලස්සනයි ❤❤
පට්ට බ්‍රෝ . අපිටත් hike එකක් ගියා වගේ හිතුන මේක බලල. ජය වේවා !
Marama gathi 🤗🤗🤗
Superb brothers ,waiting for part 2 :)
@GUTDGrip
2 жыл бұрын
Next weekend bro
😍😍😍❤️🌼 අපි ආවෝ
ඔයාගෙ video එකක් බලන ගමන් හිටියේ 😍😍😍
EXCELLENT VIDEO , 👍👍👍👍👍👍👍
awesome episode like every day,
Superb💪
Wow 🤩🤩
oyala nathnam kawadawath oya lassana dakinna wenne na thanks aiye...
Super🤩❤️
ආවෝ....😘😘❤️❤️❤️❤️
මාරම ලස්සනයි ලංකාවෙ ත් ඔහොම තැන් තියෙනව වෙනස තමයි අපේ මිනිස්සු ඒ තැන් විනාශ කරල ඔය මිනිස්සු අතවත් තියල නෑ දැක්කද ඒ පරිසරය🌲🌵🌱🍀🌴☘️🌳🦔🦝🎍🪴🎋🌺🌼💐💚💚
@GUTDGrip
2 жыл бұрын
අනිවාර්යයෙන්
19:51 Skipy 🌟childhood Memories 😍😍😍😍
super !!!
පොඩ්ඩක් වත් ස්කිප් නොකර බැලුවා බලමු කවදා හරී චාන්ස් එකක් හම්බෙයී ♥️ පට්ට අය්යණ්ඩි බැක්පැක් එක දකිද්දී අම්මෝ 😍
පැයක් ගියා ගානක් වත් නැ .පට්ටම ලස්සන පරිසරයක්.ඊලග පාර්ට් එක ඉක්මනට ඕනේ❤️
Wow lassani niyamai grazie
ලග ලගම වීඩියෝ එද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බෑ 😍🥰❤️
Apitath marama sathutui yaluwa parissamen gihila enna 👍🙏🙏🙏🍁🍁🍁🚙🚙❤️❤️
මරු ඇ අපි දැකලවත් නැති තැන් පෙන්නවට ❤️🥺
මේකනම් පිස්සුවක් බන්😍 ලස්සන🤩
@GUTDGrip
2 жыл бұрын
👌
sri lanka todays independent day. patta hiking bro. God Bless.
Great 👌👌👌👌
Wow.. 🍺
Thank you ayya!!
Thanks and grate 🤟
Beautiful ❤️
Admire the strength of 3. Careful out there.
Maram lassni.💟.e parisrya kurulange🕊️ sounds🎧 maram feel ekk denne..api ethn innw wge feel wenn camera shot tika thiynw supiriytm...kiyann wachan nhe e taram supiri...😍🤩💟❤️🔥🍀
@GUTDGrip
2 жыл бұрын
ස්තුතියි
Thanks for broth ❤️❤️❤️
ඡිවිතේ විදින මිනිස්සු
බොහොම ස්තූතියි ආදරෙයි.
Well done guys superb No words to tell you three are so brave I enjoy all your videos this is very special Am inviting you to come to Perth WA when borders open. Good luck great job.
@GUTDGrip
2 жыл бұрын
thank you 🙏
මහන්සියට ගොඩක් ස්තුති අයියා😊
පැයක් දීල. මරූ 🙂❤️
We also went with you guys, thanks 😊 🙏
Perhaps, this is the best video in your channel. Five Stars from me. Do you have a still photo library, of these tours, online? If not worth starting such. :) Thanks a lot for sharing those stunning experiences..
@GUTDGrip
2 жыл бұрын
Thank you .. Thats great to hear that someone realised the value of it. we haven’t uploaded any pictures yet. But will do soon to the website.
@Prabhath_J
2 жыл бұрын
@@GUTDGrip Thanks a lot for your reply. Keep exploring.. Cheers
Ude idan balan hitiye danakam supiri
මධුරංග මල්ලි අද තමයි ඔයාගේ මේ ,Video සීරිස් එක බලන්න පටන් ගත්තේ ..මාරම ලස්සනයි ..ස්තුතියි ඕගොල්ලන්ට අපි හැමෝම වෙනුවෙන් කරන මේ කැප කිරීමට ..Australia වේ ලස්සනම ලස්සන තැන් අපට පෙන්වන්න ගන්න උත්සාහයට ❤️👍🙏