මවගේ නිරුවත් වීඩියෝව නිසා දියණියට අත් උන ඉරණම | Operation Java Movie Explanation in Sinhala

Ойын-сауық

Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
Email : contact.ruuswara@gmail.com
Hi Friends
This Video is මවගේ නිරුවත් වීඩියෝව නිසා දියණියට අත් උන ඉරණම | Operation Java Movie Explanation in Sinhala | Movie Review
ඔබගේ ව්‍යාපාරය , KZread Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
Ruu Socials
🔰WhatsApp Channel - whatsapp.com/channel/0029Va8m...
🔰Our Telegram Group - t.me/ruucinema
🔰Our Facebook Group - / 68855. .
🔰Our Facebook Page - / ruucinemaoff. .
🧑‍💼Ruu Manager - Kusal
🟣IG - / rush__yo
🔵FB - / kusalkavishkaofficial
🎙️ Ruu Voice - Hasintha
🟣IG - / xhasintha
🔵FB - / xhasintha
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
LIKE | COMMENT | SHARE
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

Пікірлер: 167

  • @RuuCinema
    @RuuCinema9 ай бұрын

    රූ සිනෙමා ඇප් එක 🔥👇 play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema

  • @aceofspade9033

    @aceofspade9033

    9 ай бұрын

    මම ඇප් එක අරන් තියෙන්නේ එක ෆිල්ම් කැටකැරි වලට වෙන් කලානම් මාරම වටිනවා ..

  • @hasithanaveen3665

    @hasithanaveen3665

    9 ай бұрын

    Aiye whatsapp hari contact number aka hari denna puluwanda? Aiyagen podi dewal tikak ahaganna.please

  • @Animalsri

    @Animalsri

    9 ай бұрын

    app store nadda

  • @ashanijayhardysharmili9037

    @ashanijayhardysharmili9037

    9 ай бұрын

    ⁰⁰

  • @AnuraprasannaDivithuruvi-um7km

    @AnuraprasannaDivithuruvi-um7km

    7 ай бұрын

    (

  • @praveendilshan704
    @praveendilshan7049 ай бұрын

    කොල්ලො දෙන්නටත් රස්සාව දුන්නනම් තවත් මරු ✌️🥺 අදත් මරු ෆිල්ම් එක රූ....

  • @gayanahendalage3223
    @gayanahendalage32239 ай бұрын

    කොල්ලෝ දෙන්නට රස්සාව හම්බුනානම් තවත් ලස්සනයි.... ❤️❤️❤️

  • @Shimi99617
    @Shimi996179 ай бұрын

    බලපු හොදම මලයාලම් මූවීස් ලිස්ට් එකේ තියෙන එකක් ❤මේකෙ ගොඩක් ලන්කාවෙ කෙරෙන ස්කෑම් ගැනත් තියෙනවා 😂

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    🤭❤️

  • @KaviKavi-st7if
    @KaviKavi-st7if9 ай бұрын

    මෙන්න ruu film ඒකක් දාලා. .....😴💖 හැමදාම කියනවා වගේ කටහඩ නම් භාවනාවක්. .ඒච්චරයි ✋😴❤😇🌷

  • @SriLankanStuff

    @SriLankanStuff

    9 ай бұрын

    Rae daa ruu da

  • @kavindupiyumal6020

    @kavindupiyumal6020

    9 ай бұрын

    ලංකාවෙද ඉන්නෙ?🤭🤔

  • @awanthinelum6269

    @awanthinelum6269

    9 ай бұрын

    Really Uncommon voice

  • @dasunrusiru3355
    @dasunrusiru33559 ай бұрын

    අදත් සුපිරියක්. Well don

  • @duliyaofficial..2630
    @duliyaofficial..26309 ай бұрын

    අදත් සුපිරි :එච්චරයි 😌❤ Thanks ruu cinema ❤

  • @hasharanethmini5084
    @hasharanethmini50849 ай бұрын

    රූ ගෙනාවොත් සුපිරියක් තමා😍♥️

  • @shenalihansini7245
    @shenalihansini72459 ай бұрын

    හැමදාම වගෙ සුපිරියටම තියෙනවා ජය....❤❤🔥🔥🔥👍👍👍

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ❤️

  • @Theend-co9em
    @Theend-co9em9 ай бұрын

    සුපිරි ❤

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani69049 ай бұрын

    ඒක මරු රූ නියමයි අදත්

  • @amandim831
    @amandim8319 ай бұрын

    ඒක නම් නියමයි රූ.... !

  • @thakshilarathnayaka374
    @thakshilarathnayaka3749 ай бұрын

    කමෙන්ට් නොකෙරුවට හැමදාමත් බලනවා ෆිල්ම් ❤️❤️❤️❤️

  • @Chathurika-vd2vi
    @Chathurika-vd2vi9 ай бұрын

    ලස්සන voice එකක්.. හරිම පැහැදිලි හරිම ලස්සනයි

  • @chaturijayasena1217
    @chaturijayasena12179 ай бұрын

    අදත් බැලුවා ඔන්න මම 🙂 මරු

  • @kithmikaushalya5554
    @kithmikaushalya55549 ай бұрын

    I am glad that you always try to give a message to the society.. keep up ❤️💕🌼

  • @dinushadinu3629
    @dinushadinu36299 ай бұрын

    රූ 🎥 කියන්නේ පිස්සුවක් එච්චරයි ❤️

  • @nadunnissanka7386
    @nadunnissanka73869 ай бұрын

    ඔන්න් ඉන්දියාවේ උන් ඇයි අපිව ගාව ගන්නේ 😒 ඕවට තමා මට ගින්නේ 😑😑😑

  • @CDIL

    @CDIL

    9 ай бұрын

    අසල්වාසීන්නේ.😂

  • @chanakabandara2358
    @chanakabandara23589 ай бұрын

    ඒක නම් සුපිරිම ෆිල්ම් එකක්

  • @Kavindu__dilip
    @Kavindu__dilip9 ай бұрын

    ආදරෙයි හැමදාමත් 🥺🤍

  • @SakunthalaMaddumabandara
    @SakunthalaMaddumabandara8 ай бұрын

    මාරම voice එකක් අනේ ❤

  • @pushpakalutarage9633
    @pushpakalutarage96339 ай бұрын

    අදත් හොද කතාවක් 🎉

  • @isharamadhushani8870
    @isharamadhushani88709 ай бұрын

    Superb ❤️

  • @tharindunijanz800
    @tharindunijanz8009 ай бұрын

    Notification dakka gamn ava❤❤

  • @chamidubraboth3012
    @chamidubraboth30129 ай бұрын

    පට්ට🤘

  • @S_HEHAN
    @S_HEHAN9 ай бұрын

    සුපිරි

  • @phoneselle8247
    @phoneselle82479 ай бұрын

    ලස්සනයි

  • @NethmiAmanda-ny5wm
    @NethmiAmanda-ny5wm8 ай бұрын

    ලස්සනයි ❤❤❤️❤️

  • @user-pr4ui8wj7j
    @user-pr4ui8wj7j9 ай бұрын

    Supiri ❤

  • @l.ush.6726
    @l.ush.67269 ай бұрын

    Supiriyi film eka ❤

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m9 ай бұрын

    රූ 👌👌

  • @shashisweerathunga364
    @shashisweerathunga3649 ай бұрын

    ඒකනම් පිස්සුවක් ❤❤

  • @Vogs123
    @Vogs1239 ай бұрын

    Super Film❤🎉😊

  • @shanikaperera4859
    @shanikaperera48599 ай бұрын

    thank you ruu cinema

  • @lahirumadushanka3318
    @lahirumadushanka33189 ай бұрын

    Eka maru

  • @sanjalivinodya2543
    @sanjalivinodya25439 ай бұрын

    රු සිනමා ඇප් එකනම් මරු ඇ..❤️😚

  • @rashmipabasara2914
    @rashmipabasara29149 ай бұрын

    Supper film ❤️

  • @damindakumara1496
    @damindakumara14969 ай бұрын

    kathawa lassanai .khatawa ahanakota epa wenne na.👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @sewingdream8931
    @sewingdream89319 ай бұрын

    Film eka godak lassanai ❤️❤️❤️

  • @nimashalakshan8742
    @nimashalakshan87429 ай бұрын

    අන්තිමට උන දේ තමා ඇත්ත

  • @rasikaperera5679
    @rasikaperera56799 ай бұрын

    Lassanai❤❤❤

  • @user-yn6jy5vb6b
    @user-yn6jy5vb6b9 ай бұрын

    lassanai😊

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe63949 ай бұрын

    Voice එකට insurance එකක් දාන්න Bro❤

  • @pramilapriyashadi1070
    @pramilapriyashadi10709 ай бұрын

    Eth e dennata job eka isthira una nm thmai kathawa lassana

  • @damindakumara1496
    @damindakumara14969 ай бұрын

    dukai etharama igena genath hoda rakiyawak nathi eka gana.hodata asawen wada karana ayawa kapanawa.😪😪😪😪kathwa lassanai .👍👍👍👍❤️❤️❤️

  • @isharamadhusanka8809
    @isharamadhusanka88099 ай бұрын

    Moothon film එක ගැන review එකක් ගෙන්නකෝ මේ film එක super hit එකක් වෙයි chanal එකේ ගොඩක් බලපු film review එකක් වෙයි. මේ film එක ගැන review එකක් කරෝත්.

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ඉස්සරහට ගේමු ❤️

  • @user-jp8zk7wu9k
    @user-jp8zk7wu9k9 ай бұрын

    Voice aka ❤

  • @kasunvlog445
    @kasunvlog4458 ай бұрын

    ❤❤❤❤❤Ruu Cinema..❤❤❤❤ adariii❤❤

  • @AnojYasarathne
    @AnojYasarathne9 ай бұрын

    Ftta

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg9 ай бұрын

    ❤❤❤ supar

  • @chathurikasuba
    @chathurikasuba9 ай бұрын

    Kamli kama idya ane tnx hode ❤❤

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ❤️

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali89679 ай бұрын

    Super

  • @maduninilanka8203
    @maduninilanka82039 ай бұрын

    Mru 👌

  • @rushenianurangi6276
    @rushenianurangi62769 ай бұрын

    ❤👌😍

  • @SanjanaVidushan-jn1wx
    @SanjanaVidushan-jn1wx9 ай бұрын

    9:24 ඒ ප්‍රැක්ටිකල් ටික ගන්න බැරි වෙයිද හැමදාම ලකුණු අඩුයි මට ජීව විද්‍යාවට 😪💔

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    හා හා ප්‍රැක්ටිකල් ඕනෙම නෑනෙ ලකුණු ගන්න 😁

  • @user-gr6xl6ov8e
    @user-gr6xl6ov8e8 ай бұрын

    රූ ❤

  • @rakithaSampath
    @rakithaSampath9 ай бұрын

    මේ ෆිල්ම් එකනම් ටීවී සීරීස් එකක් ගහන්න පුලුවන් ටයිප් එකේ එකක්...❤❤

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ඒකනම් ඇත්ත

  • @yasirugihan8812
    @yasirugihan88129 ай бұрын

    1st comment ❤️

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ❤️

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali77959 ай бұрын

    හිතට වදින මාරම මූවි එකක් 😍😍මේ වගේ සුපිරි කේස් විසදන තාක්ශනයක් අපේ රටෙත් තියනවද ?😒 මන් දන්නෙ නෑ ඒකයි හැබැයි අවසානයේ අර දෙන්නට වුනෙ පාඩුවක් 😐

  • @user-vs9tw3ed7y

    @user-vs9tw3ed7y

    9 ай бұрын

    Oy technology eka lankaweth thiyenawa.. Ara kollo dennata una de thama.. Ihalin ena noyoga nisa ewa kriyathmaka wen nha

  • @aceofspade9033
    @aceofspade90339 ай бұрын

    සුපිරිම කතාවක්❤

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ❤️

  • @aceofspade9033

    @aceofspade9033

    9 ай бұрын

    @@RuuCinema 11.14 ෆිල්ම් එක ගෙන්න පුලුවන් ද එක බැලුවට තෙරෙන්නේ නෑ මොන මගුලක්ද වෙන්නේ කියලා.එ උනාට ෆිල්ම් එක සුපිරි

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ඉස්සරහට කතා කරමු 👊

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka90549 ай бұрын

    Hetath me wage ekak oni lassanai godak ❤❤

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    අනිවා ❤️

  • @hemarathnabandara776
    @hemarathnabandara7766 ай бұрын

    අපේ රටේලු☺️

  • @ashanmadushanthaashanmadus9002
    @ashanmadushanthaashanmadus90029 ай бұрын

    ඔන්න නොටිෆිය දැක්කම ටක් ගාල් අවා ආදරේ හැමදාම ❤❤❤❤

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ❤️

  • @artking3419
    @artking34199 ай бұрын

    ශ්‍රී ලංකාවේ ජානකී කව්ද 😂

  • @sashiofficial977
    @sashiofficial9779 ай бұрын

    ❤❤

  • @ranjancool6287
    @ranjancool62879 ай бұрын

    ❤️❤️❤️

  • @kaveegavindi
    @kaveegavindi9 ай бұрын

    බයෝ ප්‍රැක්ටිකල් වීඩියෝ 😂

  • @pradeepashamalee5057
    @pradeepashamalee50579 ай бұрын

    ❤❤❤❤

  • @jagathaththanayaka4463
    @jagathaththanayaka44639 ай бұрын

  • @malshalakmali7968
    @malshalakmali79689 ай бұрын

    👍👍👍👍👍

  • @rajithanuwan8574
    @rajithanuwan85749 ай бұрын

    👍👍👍👍👍👍👍

  • @pavithrahansani2622
    @pavithrahansani26229 ай бұрын

    ❤❤❤❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka77519 ай бұрын

    😁🔥🧡🧡🧡🧡

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya44869 ай бұрын

    වැඩක් නෑ.❤

  • @user-mm5ki4jy5t
    @user-mm5ki4jy5t9 ай бұрын

    Good job

  • @Maavii1234
    @Maavii12349 ай бұрын

    ♥️🍷

  • @madushani226
    @madushani2269 ай бұрын

    🥰🥰🥰

  • @amalikanchana3509
    @amalikanchana35099 ай бұрын

    නොටිෆිය දැක්ක ගමන් ආවේ 🥲

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya39608 ай бұрын

    😇

  • @hasharanethmini5084
    @hasharanethmini50849 ай бұрын

    අනේ පව් ඒ දෙන්න🥺🥺

  • @hasithanaveen3665
    @hasithanaveen36659 ай бұрын

    Comment nokalata hamadama oyage film review balanawa aiya

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ❤️

  • @amanda_____
    @amanda_____9 ай бұрын

    Adareii🥺❤

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ❤️

  • @secretlife9440
    @secretlife94404 ай бұрын

    Thumbnail eke thiyana eka neweine movie eke main part eka. Ai ehema

  • @virajiniamarakoon980
    @virajiniamarakoon9809 ай бұрын

    Pau kollo denna 😢

  • @surangikaperera9735
    @surangikaperera97359 ай бұрын

    😁😁😁

  • @user-cx6tu6kz8w
    @user-cx6tu6kz8w9 ай бұрын

    අඩෙ හුත්තො කියන්න වච්න නැ බං තො නම් සුපිරි මම තොගෙ ෆිල්ම් වලට ඇබ්බැහි බෙලා බල්ලො ඉන්නෙ මම 8.00 බලන්න පටන් ගත්තෙ දැන් වෙලාව 3.52 බං උබෙම එවා බලලා සුපිරි හුත්තො ගමනක් පලයන් ගැම්මක් ආදරේයි මගෙ එකා

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    😅❤️

  • @thisarabandara4997
    @thisarabandara49975 ай бұрын

    9.24.ජීව විද්‍යා පාඩමට අදාල ප්‍රැක්ටිකල් 😂

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh8 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @shehanimalshamawella6304
    @shehanimalshamawella63049 ай бұрын

    මේ video එකට දාලා තියෙන title එක සම්පූර්ණ වැරදි. මේ film එකේ යන්නේ cyber crime cases වගයක් job නැති කොල්ලෝ දෙන්නෙක් විසදන විදිහ. සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් නිසා විසදුන අපරාධ වගේ එකක් දැම්මා නම් හරි.

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    ඔව් නේද 😔

  • @ThanuliNikethana-lm8kl

    @ThanuliNikethana-lm8kl

    9 ай бұрын

    Eka thamai matath eka hithuna😁😁😁😁

  • @weezadissanayaka

    @weezadissanayaka

    9 ай бұрын

    Mee wage title ekak nisa thamai Oyath video eka balanna aweee neeeehhh😂😊

  • @shehanimalshamawella6304

    @shehanimalshamawella6304

    9 ай бұрын

    @@weezadissanayaka අනේ නෑ මම මේ video. එක බැලුවෙත් නෑ.මම මේ film එක already බලලා තියෙන්නේ. කුනු රහට කැමති අය තමයි මේ වගේ title දැක්කාම film බලන්න ගන්නේ.

  • @nuwanshinavodika6928
    @nuwanshinavodika69288 ай бұрын

    kohomda full movie eka blanne

  • @ChanmiBuddika-rx1md
    @ChanmiBuddika-rx1md9 ай бұрын

    Ikmanin dannako movie

  • @Naturemdh
    @Naturemdh9 ай бұрын

    අපි ඒක බොරු ඉන්දියාවෙ එකක් කියනව වගෙ උන් ලංකාව අල්ලගන්නෙ නෙහ් 😂

  • @user-cs4hy4fy3i
    @user-cs4hy4fy3i9 ай бұрын

    Haddi movie ekk ගේන්න ko😢😢😢 ane

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    Lets see

  • @Rose-xo8mx
    @Rose-xo8mx9 ай бұрын

    E ballta mn baya wuna😢

  • @chandimaruwankumara-qu4sr
    @chandimaruwankumara-qu4sr9 ай бұрын

    වැලලුනු මිනීමැරුම් ..අබිරහස් තියෙන පිල්ම් ටිකක් දාන්නකෝ

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    අනිවා ඉස්සරහට දෙනවා 😻🔥

  • @renurenukarenurenuka3448
    @renurenukarenurenuka34489 ай бұрын

    මේ මුව් එක මන් මිට කලින් බලලා තියෙනවා

  • @nimsaranimsara8914

    @nimsaranimsara8914

    9 ай бұрын

    ow anike mek dla tibb 😪

  • @zoniczonic9811
    @zoniczonic98119 ай бұрын

    අල්පොන්සෝ

  • @amilasuraweera1
    @amilasuraweera16 ай бұрын

    alponsu?

  • @kapilagunarathne1178
    @kapilagunarathne11789 ай бұрын

    මටනම් වැඩිය තේරුනේ නෑ..ඒත් ඔයා ගෙනාපු නිසාත් මලයාලම් නිසාත් හොඳ ඇති..ජෙරීට ඉන්න සුපිරි වැඩ්ඩා පොඩි කොටසයි කලේ නේද..තෑන්ක්ස් ඔයාට රූ

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    Anthology type එකේ කතාවක්...ෆුල් එකම බලන්න වෙලාවක

  • @jENN_172
    @jENN_1729 ай бұрын

    No stream. Tap to retry watenwa. copy rights වැදිලද කොහෙද ☹️

  • @RuuCinema

    @RuuCinema

    9 ай бұрын

    වීඩියෝ එක තාම processing ! ටික වෙලාවකින් ට්‍රයි කරන්න 😢

  • @jENN_172

    @jENN_172

    9 ай бұрын

    @@RuuCinema hari ayye

Келесі