පාන්දර දෙකට Online ඉන්නේ මං ආදරේ කරන කෙනා එක්කනේ 😍😍

Ойын-сауық

#Hitha_Illana_Tharu #samitha #trending
Subscribe - goo.gl/OGKHjV
Like us on FB@ / swarnavahini
Like us on FB@ / liveat8.lk
To Watch Swarnavahini Teledramas visit / swarnavahini

Пікірлер: 1 900

  • @trooz24
    @trooz244 жыл бұрын

    මං වගේ comment බලන්න ආව අය කෝ🙃😋

  • @rasi9280

    @rasi9280

    4 жыл бұрын

    කමෙන්නමි මොකද ලන්කාවෙි මිනිස්සුන්ට පොඩිදේ හොදටම අැති

  • @sksamarakoon631

    @sksamarakoon631

    4 жыл бұрын

    😂😂😂😂

  • @sksamarakoon631

    @sksamarakoon631

    4 жыл бұрын

    @@Rangskool aluthen ena hoda deyak karana kenektnm apith innw me paththen paththen 😃

  • @euwwamewwa-6058

    @euwwamewwa-6058

    4 жыл бұрын

    ප්‍රසිද්ධ චරිත සහභාගී වුන සිරිසුමන හිමිගේ කහ පූජාව kzread.info/dash/bejne/X6Wl1NGbnLfZnto.html

  • @HSK-rz6pm

    @HSK-rz6pm

    4 жыл бұрын

    @@amdaboy3795 To

  • @dharanisilva6091
    @dharanisilva60914 жыл бұрын

    Comments කියවන අයට...කඩල පැකට් එකක්, චුයින්ගම් එකක්, පෙපර්මින්ට් එකක්, වතුර බෝතලයක්.... ගන්න කඩලෙ කඩලේ....

  • @user-yh1dz3nm3o

    @user-yh1dz3nm3o

    4 жыл бұрын

    කඩල එකක් දියන්..

  • @ravinduchathuranga4225

    @ravinduchathuranga4225

    4 жыл бұрын

    Chingm dipn

  • @dammih.indrani3394

    @dammih.indrani3394

    4 жыл бұрын

    Annasi ehema nedda manda😁😁😁😂😂😂

  • @dilininadeesha1017

    @dilininadeesha1017

    4 жыл бұрын

    Matath wathura ekak

  • @kavindyadishani7353

    @kavindyadishani7353

    4 жыл бұрын

    Wathura bothalayak diyan.......Mewa kiyawaddi mage hith pojjata wawannathuwa ugura hirawenna gaththa.............

  • @akashpathberiya1101
    @akashpathberiya11014 жыл бұрын

    අනේ මන්දා මුන්ට ලැජ්ජ නැද්ද මෙවා බලන අපිට ලැජ්ජ නැද්ද කියලා😂🔫

  • @filmblockbusterov265

    @filmblockbusterov265

    4 жыл бұрын

    Oshitha kzread.info/dash/bejne/o6Rq2cOmY9Ovgps.html

  • @kavindurox9924

    @kavindurox9924

    4 жыл бұрын

    අපිට ලැජ්ජ නෑ වගේ නේද බන් 😶😶

  • @mm-kj7ro

    @mm-kj7ro

    4 жыл бұрын

    බලාගන යනකොට අපිට ලැජ්ජ නැ

  • @tharushkanayan6508

    @tharushkanayan6508

    4 жыл бұрын

    ⭕ මෙන්න මේ දවස්වල ගොඩක් අය කතාවෙන whatsapp status video එක..😍👇 එකපාරක් බැලුවොත් අනිවාරෙන් දහ පාරක් බලයි ඔයාලා.....😄✌ මොන කෙල්ලටද කැමති...😁✌ kzread.info/dash/bejne/naqHsZZraNWZcqw.html

  • @mohamedaslam2514

    @mohamedaslam2514

    4 жыл бұрын

    Absolutely you’re correct 🤣

  • @nipunishashikala8227
    @nipunishashikala82274 жыл бұрын

    දරුවො දෙන්නෙකුත් ඉන්නවා..පෙම්වතා වෙලා ඉන්නෙත් දරුවෙක් වගේ පොඩි එකෙක්..නෙදකින්..හරි සංතෝසයි😂😂😂😂😂😂

  • @kalumpriyankara3129

    @kalumpriyankara3129

    7 ай бұрын

    Ane pau podi eka Iamayak wage

  • @snmadu1048

    @snmadu1048

    2 ай бұрын

    Siravata

  • @Nalanitlewa-on2rr

    @Nalanitlewa-on2rr

    Ай бұрын

    Nodakin wesi seratama hapan me ranganaya anneenn 18 කෙල්ල

  • @upekshaupekshameth1362
    @upekshaupekshameth13624 жыл бұрын

    චුටි පුතාලා මොන්ටිසෝරි එහෙම යනකොට ඇන්ටි කෙනෙක් චොකලට් එහෙම දුන්නොත් ගන්න එපා...කතාවට ආවොත් පරිස්සමින්... අල්ලාගෙන ගිහින් කසාද බැදගනී...

  • @r.m.ssharika9684

    @r.m.ssharika9684

    4 жыл бұрын

    👍

  • @tutututu6435

    @tutututu6435

    4 жыл бұрын

    🤣🤣🤣🤣🤣 අනිවාර්යයෙන්

  • @sujithsamarathunga3895

    @sujithsamarathunga3895

    4 жыл бұрын

    Aren't u ashamed shaming a another woman being a woman urself?

  • @niroshnimantha3653

    @niroshnimantha3653

    4 жыл бұрын

    Irisiya karanna epa

  • @jayanthabatepola3805

    @jayanthabatepola3805

    4 жыл бұрын

    Oya bayawela

  • @PizzaPaloozaa
    @PizzaPaloozaa4 жыл бұрын

    මොනවා උනත් බොහොම අවංකව ජීවිතේ ගත කරන කෙනෙක් වගෙයි සමිතා.. ඒ අයට හොඳක් වෙනවනම් සතුටින් ඉන්නවනම් සුභ පතනවා... ජයවේවා.. !

  • @sumanajayasekara8182
    @sumanajayasekara81823 жыл бұрын

    අනේ සමිතා ලොකු දෙයක් කරා වගේ හිනාවේ ලස්සන. රංගනගේ වැඩෙත් ඕපාදුප හොයන එකනේ අනිත් උනුත් හරි රස කර කර අහන් ඉන්නවා

  • @NisansalaJoshap

    @NisansalaJoshap

    2 ай бұрын

    දුලීකා මහත්මිය හැර...

  • @avishka2611
    @avishka26114 жыл бұрын

    සමිතට හොදනම් කොල්ලට හොදනම් සුබ පැතුම්..අනික එහෙම දෙයක් උනත් පලවෙනි කෙනා නෙමෙයිනේ....මොන උනත් තමන්ගේ දරුවෝ දෙන්නා ඇත් ඇරපු නැති නියම අම්මා කෙනෙක්...👍👍

  • @shandrashandra9868

    @shandrashandra9868

    Жыл бұрын

    රෙදි ගලවන්න ඕනි ඕකි ගෙ

  • @nalinnalin9253

    @nalinnalin9253

    9 ай бұрын

    අන්න එකනෙ මෙ කොහෙවත් ඉන්න අයට නෙ ප්‍රශ්නයක් වෙලා තින්නෙ 😂😂

  • @lslanka5578

    @lslanka5578

    7 ай бұрын

    @@nalinnalin9253 ..

  • @malakaatapattu4765

    @malakaatapattu4765

    6 ай бұрын

    Waesa genunata subath pathanawa

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha82154 жыл бұрын

    මෙ ගොසිප් එකෙන් පසෙ චිරංතයාගෙ ටික් ටොක් හොයන් ගිහින් බැලුවෙ මන් විතරයි ද යකූ🤣🔫

  • @saumyathejani9205

    @saumyathejani9205

    4 жыл бұрын

    😂😂😂😂

  • @sugandikasrimali9477

    @sugandikasrimali9477

    4 жыл бұрын

    Ai yako mn..🤣

  • @artxartx6498

    @artxartx6498

    4 жыл бұрын

    Man thiyenewa. Lebun ne😢

  • @pabeluwarsaha8215

    @pabeluwarsaha8215

    4 жыл бұрын

    Artx Artx ටික් ටොක් චිරංත කියලා ටයිප් කරන්න එනවා🤣

  • @pabeluwarsaha8215

    @pabeluwarsaha8215

    4 жыл бұрын

    Sugandika Srimali ඌත් ගොඩ ටික් ටොක්වලින් නෙ🤣

  • @taniyafernando8873
    @taniyafernando88734 жыл бұрын

    2:34 ලමයි දෙන්නවත් ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක්ටලු එයා ආදරේ කරන්නෙ.යකෝ.ඌ කොහොමද ඌට වඩා වැඩිමල් ලමයි 2ක් බලාගන්නෙ

  • @prabashdevinda5887

    @prabashdevinda5887

    4 жыл бұрын

    Kathawa 🤣🤣🤣🤣🤣🤟🤟🤟🤟

  • @r.m.ssharika9684

    @r.m.ssharika9684

    4 жыл бұрын

    👍

  • @anurakumara8593

    @anurakumara8593

    4 жыл бұрын

    LAMAI DENNAWA KESEVETHATH DONIWA HONDATA BALAGENEEVI. LIYALA THIYAGANNA.

  • @user-oo5uk9ej4s

    @user-oo5uk9ej4s

    4 жыл бұрын

    sirwta cmnt balannamai awe 😂😂😂

  • @dinidutharaka2201

    @dinidutharaka2201

    4 жыл бұрын

    Oyath ethana hitiyanam therei eka oyata prashnayak nane a

  • @user-yh4sx3so1c
    @user-yh4sx3so1c4 жыл бұрын

    දුලීක ශොක් වෙලා ඉන්නෙ සීරියස්ලි 🤣🤣🤣

  • @rajimadusanka5748

    @rajimadusanka5748

    4 жыл бұрын

    දුලීකාට ඊර්ෂ්‍යායි

  • @VN-dt9zo

    @VN-dt9zo

    2 жыл бұрын

    @@rajimadusanka5748 නැ එයාට පිළිකුල් සහගතයි

  • @amakshi1235
    @amakshi12354 жыл бұрын

    කාගෙවත් සතුටකට ගහරන්න එපා බන් .. අපි කවුරුත් මිනිස්සු ... සතුට ලැබෙන්නේ කොහෙන්ද සතෙක් වුනත් යන්නේ එතනට ... ආදරය කරන්නේ හිතට දැනෙන කෙනාට ඒ සතුට දැකලාවත් මඩ ගහන්න එපා. අපි කව්රුත් අන්ග සම්පූර්ණ නෑ .. මැරිලා යන මිනිස්සු ඉන්න ටික කාලේ සතුටින් ඉන්න ඕන ...

  • @UpaliMalki-rm3gp

    @UpaliMalki-rm3gp

    Ай бұрын

    Ana topi samitata හොඳයි කියලා ගමේ අහිංසක මිනිස්සුන්ට කතා හදන්න බලlu බල්ලන්

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE4 жыл бұрын

    රංගන එයාගේ කොටස සීයට දෙසීයක් කරනවා සුපිරියටම... ඒත් සර්ණ්ණවාහීනී ආයතනේයේන් ලැබෙන සහය සීයට 1ක්වත් නෑ... ඉදකින්...... lightning මදි. Mic sounds මදි. Camara angel zooming එක එක විදිහ.... Camara scean මාරූ වෙන timing ගොඩක් මදී.. කවුරු හරී හොද දන්න කෙනෙක්ට දෙන්න ඔතන අඩුපාඩු හදලා ගන්න.. මොකද්ද මේ ජරා background එක?? දෙයක් හරියට කරන්න බැරිනම් නවත්තන්න... නිකං රංගනගේ තිබ්බ එලියත් නැතිවෙනවා ඔහොම තැන් වල වැඩ කරනකොට..... අනිත් චැනල් වලට සාපේක්ෂව ගන්නකොට සවර්ණවාහීනීයේ ටීවී තිරයෙන් පේන ප්‍ර්මාණය මදී.. ඒ කිව්වේ zoom වෙලා වැඩි වෙලා හරි නැත්තම් ඔයාලා දාන output resolution අඩුයි.... ඒකෙන් වෙන්නේ බලන මිනිහට ඒක කැතට පේන්නේ.. අප්‍රසන්නයි... FOV එක මදී.. ආයේ ඔය තිරේ තියන බැඩ්ජ් එහෙම හරියට පිලිවලට දාලා නෑ.. ලොකුත් වැඩී... නිකන් දාන්න ඕනීවැට දාලා වගේ.... හරියට කොනට කරලා ඒකවත් දාගන්න බැරිද?? නැත්තම් ඕනකමක් නැද්ද?? ඉස්සර TOP 3 තිබ්බ චැනල් එකක් කියලා හිතන්නවත් බැ දැන්..... අනේ අනිංචං....😒😒😒

  • @oldbola4125

    @oldbola4125

    4 жыл бұрын

    @Thimira Nilupul එච්චර ඕන නෑ . මේ video එකේ resolution එකයි. quality එකයි ඇති.

  • @ChainaDissaYOUTUBE

    @ChainaDissaYOUTUBE

    4 жыл бұрын

    @@FLASHBACKLIVE මුන් චැනල් එක කරන්නේ ඕනෑවට එපාවට... වැඩක් නෑ කතා කරලා... කිසි පිලිවෙලක් නෑ... ඕනෑකමක් නෑ මේ ලංකාවේ ප්‍රදාන චැනල් එකක් කියලා සීරීයස් අරන් කරන්නෑ මුන්...😒

  • @himansadilhari6785

    @himansadilhari6785

    4 жыл бұрын

    Actually u r right akka meka balal wath eyalt wadiya nopenen me adupadu hada ganie kyl hithanw me adupadu oya rijuw pennapu ak hodai ak eyalgm hodtne budusaranai,,🙏

  • @travelwithshenuli4109

    @travelwithshenuli4109

    4 жыл бұрын

    Eka aththa background eka poddak venas karala lightening vadi kala nm hari

  • @shn2924

    @shn2924

    4 жыл бұрын

    Costume & background eka patta matching 😂

  • @vihangasahan6929
    @vihangasahan69294 жыл бұрын

    ස්වර්ණවාහිනියෙ Studio චාටර්

  • @shn2924

    @shn2924

    4 жыл бұрын

    Hena gobbai sirawtama 😂

  • @lakshanifernando7775

    @lakshanifernando7775

    4 жыл бұрын

    Sirawatama aaaa

  • @malith1237

    @malith1237

    4 жыл бұрын

    Ou bn

  • @hashdish9805

    @hashdish9805

    4 жыл бұрын

    Tnl wage 🤣

  • @mahimaherath6511

    @mahimaherath6511

    4 жыл бұрын

    Demala haththane

  • @pasinduudara7212
    @pasinduudara72124 жыл бұрын

    රංගනගෙ චීත්ත ගතිය තව වැඩිවෙලාද මන්දා

  • @Rangskool

    @Rangskool

    4 жыл бұрын

    අනිත් උන් වගේ විඩියෝ හදන්න දන්නේ නැද්ද? රැට්ටලා වස්තිලා වගේ වීඩීයෝ හදන්න ඕනේද? එහෙනම් වරෙන් මේ පැත්තේ. 👇🏼 kzread.info/dash/bejne/gpmpzK6eddCuetI.html

  • @lansakaralansa1361

    @lansakaralansa1361

    4 жыл бұрын

    pasindu udara චී....චී....කැතයි රංගන, ඔහේ අනුන්ගේ රෙද්දවල් උස්සන්න හරි දක්ෂයා,. සාමාන්‍යයෙන් මාධ්‍ය වේදියෙක් උනහම සදාචාරයක් ඇතුව කටයුතු කරනවානම් නේද වටිනාකම..

  • @euwwamewwa-6058

    @euwwamewwa-6058

    4 жыл бұрын

    ප්‍රසිද්ධ චරිත සහභාගී වුන සිරිසුමන හිමිගේ කහ පූජාව kzread.info/dash/bejne/X6Wl1NGbnLfZnto.html

  • @shanmobile9750

    @shanmobile9750

    4 жыл бұрын

    ඔව් බං මූට හොඳට චීත්ත හෝදන්න පුළුවන්

  • @nutrifitchampi855

    @nutrifitchampi855

    3 жыл бұрын

    පිත් ගතිය වැඩි වෙලා.

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana88684 жыл бұрын

    අම්මෝ ලංකාවේ trending වෙන දේවල් 😹

  • @Rangskool

    @Rangskool

    4 жыл бұрын

    අනිත් අය වගේ විඩියෝ හදන්න දන්නේ නැද්ද? ඒත් අනිත් අය වගේ KZread එකට වීඩියෝ දාලා අහිංසක ආතල් එකක් ගන්න ආසයිද?? එහෙමත් නැත්නම් අලුතෙන් එන එකෙකුට සප් එකක් දෙන්න හිත හොද කෙනෙක්ද? එහෙනම් එන්න මේ පැත්තේ. 👇🏼 kzread.info/dash/bejne/gpmpzK6eddCuetI.html ඔබට ජය

  • @dilhanisilva6539
    @dilhanisilva65394 жыл бұрын

    මේක සින්දුවක්....නැත්නම් රගපෑමක්....ඇත්තටම නම්...ඇයගේ කැමැත්ත ...ජේසු පිහිටයි

  • @poornimaamarasekara333
    @poornimaamarasekara3334 жыл бұрын

    හිරු මගෙ පන වගෙ කියපු කෙනා නේද මේ ස්වර්නවාහිනියෙ.එහෙව් එකෙ මිනිස්සු නොවෙනස් වි ඉදීද

  • @bhanukasachith9754

    @bhanukasachith9754

    4 жыл бұрын

    Hiru eke un kade yana hinda thamai yako mu ain une

  • @ravinduyasas2226

    @ravinduyasas2226

    4 жыл бұрын

    @@bhanukasachith9754 ඔය උබත් කඩේ යන්නෙ😂

  • @rashmiwasana6190

    @rashmiwasana6190

    3 жыл бұрын

    Ekanam aththa... hemogema boruwa thamai ithin... maha loku madyawediyoo

  • @DasunDismal
    @DasunDismal4 жыл бұрын

    මේ ලංකාවේ ජනප්‍රියයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට කිසිම ලැජ්ජාවක් නෑ නේද....... lol

  • @tigerkollagaming2299

    @tigerkollagaming2299

    4 жыл бұрын

    Adooooooooo sirakatawa bn 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Zaher8741

    @Zaher8741

    4 жыл бұрын

    Aniwa

  • @Zaher8741

    @Zaher8741

    4 жыл бұрын

    Redi nathiwa hitiyanam iata wada hodai

  • @anomaanoma3573

    @anomaanoma3573

    4 жыл бұрын

    Eka ethth munta lejajawak ne daruwa denda balaganna ona babdin wayase ළමයි eth api ape දරුවන්ට api wasana 5 idala hadagannawa badin ළමයා කොහොමද තාත්තෙ කියන්නේ mewa අහන්නවත් nolabewa දරුවන් vpananam e wayase kenek badida ranganata wena ahanna deyak nedda oya wage aya dakinnawsth epa molenehe samithta

  • @lakvinsilva2092
    @lakvinsilva20924 жыл бұрын

    ස්වර්නවාහිනිය Trending ගේන්ඩ සම්තම ඕනේ ඉතින් 😌

  • @rxx8900
    @rxx89004 жыл бұрын

    යකෝ මේ සමිතගේ ඊලග music video එල promote කරගන්න හදන්නෙ නැත්තම් ඔච්චර දගලන්නෙ තේරෙන්නෙ නැද්ද 🤣🤣🤣

  • @peshalapathirathne8649

    @peshalapathirathne8649

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @mayuradilshan3496

    @mayuradilshan3496

    4 жыл бұрын

    Aniwa

  • @tutututu6435

    @tutututu6435

    4 жыл бұрын

    ඒ මොන වේස කමක්ද .මේක ඇත්ත, මේකිගේ දූම එක කියලා තියෙනවා අම්මලා දූලා එකට බුදියන්න යන්නේ

  • @mindjaz4779

    @mindjaz4779

    4 жыл бұрын

    Mona chatrr wadak ban..issra kochra Hoda sindu karada

  • @tigerkollagaming2299

    @tigerkollagaming2299

    4 жыл бұрын

    @@tutututu6435 adooooooooooo machoooooo ubata witaraiiiiii bn teruneeeeeee eka tama sirama katawaaaaaaa 👍☝😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @darshi9345
    @darshi93454 жыл бұрын

    මට නම් තේරෙන්නේ මෙච්චරයි .සමිතාගේ ඊලග music video එක මේ promote කරනවා ඇත්තේ .

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    4 жыл бұрын

    මටත් හිතෙනව එහෙම.🤔

  • @raveeshajayasinghe39

    @raveeshajayasinghe39

    4 жыл бұрын

    @@roadlifesrilanka4187 nene

  • @chamaraprabath4637

    @chamaraprabath4637

    4 жыл бұрын

    Darshi ne ne podi kollek allan meki magul natanne

  • @aanshehera4460

    @aanshehera4460

    4 жыл бұрын

    ඔවු මටත් හිතෙන්නෙ එහෙමයි බලමු ඉතින් .මොකද්ද අැත්ත කියලා...අනෙමන්දා..එ් photo එකෙ ඉන්නෙ අතුල අයියාද මන්දා .එයා තරැනකාලේ

  • @tigerkollagaming2299

    @tigerkollagaming2299

    4 жыл бұрын

    Owaaaaaa Promote neme bn owata kiyanneeeeeee lajja natikama kiyalaaaaaaaaaa 😂😂😂😂😂😂😂😂😂😂

  • @shemiperera1648
    @shemiperera16482 жыл бұрын

    ඒහා පැත්තෙ ඉන්න විනූටත් බාලයි කොල්ලා 🙂

  • @ajithperera255
    @ajithperera2552 жыл бұрын

    තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ව උනත් විවෘත ව කතා කරන ඔබට මාගේ ගෞරවය.

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe52034 жыл бұрын

    Drama එකක් ඇරුනම මලාට Trending එන්නේ නැති ස්වර්නවාහිනිය දැන් Trending මයි🙏❤️

  • @amilakarunarathna6223

    @amilakarunarathna6223

    4 жыл бұрын

    රංගන නිසා

  • @dpeducation5889
    @dpeducation58894 жыл бұрын

    අම්මො හුත්තො සබිතගෙ දුව⁣ට කියන්න වෙන්නෙ මල්ලි බාප්පි කියලා තමා 😂

  • @DilupaLakshan

    @DilupaLakshan

    4 жыл бұрын

    සබිතා 😅

  • @anandaukwatta3098

    @anandaukwatta3098

    4 жыл бұрын

    Puthath amma wagemai

  • @user-iw8bt3zc8m

    @user-iw8bt3zc8m

    4 жыл бұрын

    සබ් එකක් දෙන්න මේක හොඳ නම් යාලුවනේ kzread.info/dash/bejne/iKibtdewnam9mMY.html

  • @ishararathnayaka8195

    @ishararathnayaka8195

    4 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @primalreview1294

    @primalreview1294

    4 жыл бұрын

    kauda bn sabitha?

  • @nethumdewmith649
    @nethumdewmith6494 жыл бұрын

    මේකෙ ගොඩක් ගෑනු අනුන්ගෙ කුනු හොයන්න අපහස කරන්න හරි දක්ෂයි,ආදරයට කිසිම භේදයක් නෑ,ඒත් මේ සමිතාගෙ අලුත් ගීතය ගැන කියන්නේ,ඒක තේරුම් ගන්න බැරි අය මෝඩකම ප්‍රදර්ශනය කරනවා,සමිතා අදටත් ආදරය අතුලට,එයා අපේ ගමේ කෙනෙක්,හොරණ දාල ගියාට අපි එයාට ආදරෙයි,

  • @suduchutti1419
    @suduchutti14194 жыл бұрын

    I can see from her face...she was sooo happy.....congratulations samitha akka...your all dreams come true..😘😍❤❤ be happy always..💕

  • @pubudueeth8001
    @pubudueeth80014 жыл бұрын

    ඇය තවමත් ලස්සනය..නිරහංකාරය.. සුකුමාලය...උණුසුම් සුභ පැතුම්..👏👏👏

  • @maheshikawasana2698
    @maheshikawasana26984 жыл бұрын

    චිරන්ත තමයි එයා ටික් ටොක් එකක් කරල තියෙනවා සමිතගෙ 4to එකක් දාලා මුන්ට පිස්සුද කොහෙද

  • @ShanBro44

    @ShanBro44

    4 жыл бұрын

    subscribe ekk dagn ynn

  • @tecdissalive6786

    @tecdissalive6786

    4 жыл бұрын

    @@ShanBro44 mawath subs krapan

  • @ShanBro44

    @ShanBro44

    4 жыл бұрын

    Tec DISSA live subscribe kara. mawath subscribe krhn

  • @ShanBro44

    @ShanBro44

    4 жыл бұрын

    20 20 ela bro. oyawath subscribe kra. mawath subscribe krhn

  • @niroshnimantha3653

    @niroshnimantha3653

    4 жыл бұрын

    Ai ban pissu kiyanne.un unta adare nam ai ekata suba pathanna bari

  • @laksithliyanage1009
    @laksithliyanage10094 жыл бұрын

    ලැජ්ජයි මෙි කසිකබල් මාධ්‍ය දූ දරුවන්ට දෙන විකෘති ආදර්ශ.

  • @tigerkollagaming2299

    @tigerkollagaming2299

    4 жыл бұрын

    Denkalaeeeeeee balanneeeeee wenamokutneme bn salli tiyanawada kiyalaaaaaa 60 pannat salli tiyanawanam echcharaiiiiiiii aduddassa kaleneeeeeee meeeeeeee 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kavindyadishani7353

    @kavindyadishani7353

    4 жыл бұрын

    Swarnawahiniya pachama una ne bro.........😄😄😄 Mn nam eda idan kamathima nathi nalikawak thamai..

  • @dilanpriyanthamusic9286

    @dilanpriyanthamusic9286

    4 жыл бұрын

    Ekane unuth eun apuwama yatata edan Inna eka pawa hoyanava ranganawGe Aya denna dalan Inna samitha wage genuta hudai ewage eun oyawage vasangathgennala an Agatha lama paraurata denna adasayakne daruo hadala un diga denna onakaleta Amma kiyanna genii thawa digeka yanawa diyooo sakkiiiii

  • @laksithliyanage1009

    @laksithliyanage1009

    4 жыл бұрын

    රංගනට දරුවෙක් නැද්ද දන් නෑ, වල් ගෑණු ගෙනත් මෙි වගේ වනචර ප්‍රෝග්‍රෑම් කරන්නේ. ලැජජයි. තවටික දවසකින් මෙි ජඩ මාධ්‍ය මෙගා නාට්‍ය යන වෙලාවට මෙගා blue films පෙන්නයි. ශික්.

  • @kavindyadishani7353

    @kavindyadishani7353

    4 жыл бұрын

    @@laksithliyanage1009 Ammoooooo...😄🤣😥😂👌😆....koma unath kathawa sahathika aththa......👍👍👍Eth Rangana mona karannada ithin, eya dannawaya Samitha mema magulak karai kiyala.....

  • @funnydogs4794
    @funnydogs47944 жыл бұрын

    People's are coming to watch videos but legends are come to read comments

  • @demshano7690

    @demshano7690

    4 жыл бұрын

    Paking legend

  • @tharushkanayan6508

    @tharushkanayan6508

    4 жыл бұрын

    ⭕ මෙන්න මේ දවස්වල ගොඩක් අය කතාවෙන whatsapp status video එක..😍👇 එකපාරක් බැලුවොත් අනිවාරෙන් දහ පාරක් බලයි ඔයාලා.....😄✌ මොන කෙල්ලටද කැමති...😁✌ kzread.info/dash/bejne/naqHsZZraNWZcqw.html

  • @rahmanraleen

    @rahmanraleen

    4 жыл бұрын

    🤭

  • @blintcreations4425

    @blintcreations4425

    4 жыл бұрын

    What is she telling about? Could u pls translate?

  • @georgevinitia1502
    @georgevinitia15024 жыл бұрын

    එලොවටත් මෙලොවටත් කිසිම වැඩක් නැති ඕපාදූප....රංගනටම හොඳයි.

  • @britneyrechelle6589
    @britneyrechelle65894 жыл бұрын

    ලෝක විනාසේ හරිම ඉක්මනීන්.. ඊයා

  • @malshamadubshani9483
    @malshamadubshani94834 жыл бұрын

    Comments ටික බලන්න විතරමයි ආවෙ

  • @tiyanibihansa8427
    @tiyanibihansa84273 жыл бұрын

    Anyone can take their own decisions.... If they are happy if there whole family is ok then what's the problem for others........ Saty safe and be happy samitha aunty....😊😊

  • @sithumgamage237
    @sithumgamage2374 жыл бұрын

    Munta පිස්සු නාකි genu nalawanawaa....යකෝ ඔයිට වැඩිය දේවල් tiyenawa හොයන්න මේ rate ලෝකෙ

  • @anandaukwatta3098

    @anandaukwatta3098

    4 жыл бұрын

    Mun opa xupa halanawa gonnu naggagena Bala innawa.

  • @blackside3530
    @blackside35304 жыл бұрын

    Again Love History ❤ Congratulations 💙 True Love Never die 😂😂

  • @filmblockbusterov265

    @filmblockbusterov265

    4 жыл бұрын

    Nm kzread.info/dash/bejne/o6Rq2cOmY9Ovgps.html

  • @hiruhiru3958
    @hiruhiru39584 жыл бұрын

    අම්මා ...හැදිලා ඉන්න ඔනි දරුවාන් හදන්න...අම්මා .....කරන්නේ දුවව විනාස කරන එක...අනේ මංදා මුන්ගේ කලාව ජිවිතේම වෙනස් කරනවා...ලැජ්ජාය සමිනතා...අපේ හිත් වල තිබුණු ප්‍රියභාවය නැති කර ගත්තා ...ලැජ්ජායි ඇත්තටම ..දැන් දරුවාන් තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක් වගේනේ..පුතා බැන්දා හා සමානයි....

  • @tharindupothupitiya5302
    @tharindupothupitiya53024 жыл бұрын

    We saw new pictures both of you together... Very beautiful ♥️💕❤️🌹

  • @lyndagedara4351
    @lyndagedara43514 жыл бұрын

    මේ නිවේදකයා පුන්නක්කු ටිකක් දෙන්න ඕන මෝනවාද අනේ මේ කුනු හරුප වැඩ සටහන් වයසට ගැලපෙන දේවල් කරපල්ලා

  • @user-mk3kg7vh9f
    @user-mk3kg7vh9f4 жыл бұрын

    එ් දෙන්නට හොදයි නමි දුවයි පුතයි කැමතියි නමි අපිට මොකෙේ.සුබ පතමු .😘😘😘😘

  • @haluwazone299

    @haluwazone299

    4 жыл бұрын

    Oyata lassana hithak aththe. Wish you all the best.

  • @niroshnimantha3653

    @niroshnimantha3653

    4 жыл бұрын

    Honda hadawathak thiyenawa nam apita puluwan e diha balala eyalata suba pathanna

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    4 жыл бұрын

    👍👍

  • @sandufernando8003

    @sandufernando8003

    4 жыл бұрын

    Aththama thamai. Paluwa thanikama laga minissu asaranai.

  • @asankaprabuddi654

    @asankaprabuddi654

    4 жыл бұрын

    Ow sudu hansi.paw eya.adare karanawa nam anith ayata moko

  • @trishamanoji9362
    @trishamanoji93624 жыл бұрын

    ලැජ්ජාවක් නැති ගැනු.දරැවෙක් ගන්න දරැකමට වෙන්න ඇති ආදර හිතිලා තියෙන්නේ.අනේ කාලේ වනේ වාසේ කිව්වාලු

  • @shaniperera1877
    @shaniperera18774 жыл бұрын

    අනේ දෙවියනේ ,,කසාද බැඳගෙන හිටියට කමක් නැහැ ,,තමන්ට ගැලපෙන කෙනෙක් සමිතා ,,මොකද ගැහැනියක් තනියම ජීවත් වෙනවා කියන එකත් ලොකු ගැටලුවක් ,

  • @SonaliDB
    @SonaliDB4 жыл бұрын

    Eth sister meya godak podi kenek wage dan oyata aadare karanawa athi eth jeewithe therena wayasata aawama oyawa daala giyoth aayeth loku dukak ekka thaniwei aadaren kiwwe man waradinam samawenna😍😍😍😍

  • @nilufa9881
    @nilufa98814 жыл бұрын

    Ane samitha I’m so happy for you. Ur a great mum of beautiful two kids ❤️

  • @nkgk123
    @nkgk1234 жыл бұрын

    මේවා සේරම කරන්නෙ ප්‍රසිද්ධිය ගන්න... ඊයේ 24/05/20 හිත ඉල්ලන තරැ යද්දි නලින් කෝල් කල විට රංගන නලින්ට මෙහෙම කීවා. "ගිය පාර වැඩසටහන ගොඩක් ලස්සන කරලා රටම කතා කරන්න වෙනවා ඒ වැඩසටහන ගැන මිත්‍රයා ඔබට ගොඩක් ස්තූතියි හොඳේ..” ඉතින් තවත් කුමන කතාද.. රංගන සතුටු වන්නේ එයාගෙ පැත්තෙන් වැඩසටහන ප්‍රසිද්ධ වීම ගැන.. අපි ආසාවෙන් අහන සිංදුවත් මේ අය නැති කරනවා මේ විගඩම් වැඩ නිසා... හරිම අප්‍රසන්නයි මාධ්‍යවේදියෝ කලාකරැවන් සමග එකතූ වෙලා ප්‍රසිද්ධිය තකා ගහන ගැට දැක්කම.. ලංකාවේ ඉන්නේ මන්ද මානසීක ලිංගික අසහනයෙන් පෙලෙන චීත්ත අදින පිරිමි කියලා සමිතා කියන්නෙ එයත් එක්ක හිටිය මේ රංගන සහ නලින් දෙදෙනායි... සමිතගෙ චීත්තේ ගලවලා ඇදගත්තෙ රංගනයි නලින් යන දෙදෙනයි...

  • @Lankanlife
    @Lankanlife4 жыл бұрын

    රංගයා ලිද ලග සංගමේ වගේ ගැනු ටිකත් වටකරගෙන ඔ්පදුප කෙලිනවා මු ගිය ආත්මේ වට්ටිඅම්ම කෙනෙක්ද කොහෙද නෙදකින් කාලකන්නියා

  • @menakaweerasinghe301
    @menakaweerasinghe3014 жыл бұрын

    සමාජ ගත නොකල යුතු දේට සුබ පතන්න තරම් ඔබ සියලු දෙනා සත්තු වෙලාද

  • @kelumlasantha3477

    @kelumlasantha3477

    7 ай бұрын

    *මුන්ගෙ ලමයින්ට ඕක උනාමත් සුබ පතයි*

  • @sadisi
    @sadisi4 жыл бұрын

    රංගන ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා පිංවතුනි....ශ්‍රී ලාංකීය.අභිමානය.,...හැමනියං......

  • @sriyaniattanayake4312

    @sriyaniattanayake4312

    4 жыл бұрын

    rangana raganawa, rate sanskruthiya, sampradaya, saradarma, ekekutawath one nehe, bahubootha, oya inna hemoama eka walle pol wage, wanacharai, aperatayana kala honda honda sellam, issarahata, amaradewayaneni suwa bara niwana,

  • @sunethekanayaka7894
    @sunethekanayaka78947 ай бұрын

    ආදරෙයි සමිතා අක්කාට මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේවා ඉක්මනින් අතුල අයියා එක්ක❤❤❤❤🙏🙏🙏

  • @evn5799
    @evn57994 жыл бұрын

    Comment කරන්න එකක් හිතාගන්න බැරි එව්න් මේ කොනට

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER3 жыл бұрын

    මේකිව වටේ තියාගෙන මුන් මේකිගෙන් ආතල් ගන්නවා කියලා හිතෙන්නේ මට විතරද? මේ වගේ සක්කිලි ගෑණු දැක්කම කියන්න තියෙන්නේ අපේ අම්මලා රත්තරං.... කියලා විතරයි. ජීවිතේ හැමෝටම එක වගේ හරියන්නේ නෑ. ඕන කෙනෙකුට වරදින්න පුලුවන්. එහෙමයි කියලා නාකි ගෑණු තමන්ගේ දරුවෙක් වගේ එකෙක් එක්ක ඇඹරෙන්න යනව ද? වයසට හරි යන එකෙක් හොයලා බැද ගනින් සක්කිලි ගෑණු. බදින එකා මේකිට ආදරේ කරන්නේ දැන් සිරාවටම ද? 😂 කටින් කියලා හිතාගෙන හිනා වුනාට මේකිට හිනා යන්නේ පුකෙන්. කලාව කියන නමට අපහාස කරන උන් මයි කලා කාරයෝ වෙලා ඉන්නේ.

  • @maheshimadumali6994
    @maheshimadumali69944 жыл бұрын

    අපි කරන පවු අපිට විවිද කාලානුරූපීව පටිසන් දෙනවා.සමිතට ඒක දිට්ටධම්ම්වේදනීයව පටිසන් දීලා තියෙන්නෙ .දන්න අය දන්නවා මොකක්ද කියලා.ඒත් ඒක ඒකිට තේරෙන්නෙ නැහැ.තවත් පවුම රැස් කරගන්නවා.තමන්ගේම දියනිය අම්මගේ වැරදි සාදාරනය කීරීම ඔක්කොටම වඩා බයාන්කයි....

  • @nimeshbandara4674

    @nimeshbandara4674

    4 жыл бұрын

    100% aththa kathawa

  • @Rangskool

    @Rangskool

    4 жыл бұрын

    අනිත් අය වගේ විඩියෝ හදන්න දන්නේ නැද්ද? ඒත් අනිත් අය වගේ KZread එකට වීඩියෝ දාලා අහිංසක ආතල් එකක් ගන්න ආසයිද?? එහෙමත් නැත්නම් අලුතෙන් එන එකෙකුට සප් එකක් දෙන්න හිත හොද කෙනෙක්ද? එහෙනම් එන්න මේ පැත්තේ. 👇🏼 kzread.info/dash/bejne/gpmpzK6eddCuetI.html ඔබට ජය

  • @deepikathamayanthi7773

    @deepikathamayanthi7773

    2 ай бұрын

    Rangana mhaththyo oyatath dudaruvo natha Ratey sansh kuthiyaneda kanney

  • @sandaruwansamarakoon9605
    @sandaruwansamarakoon96054 жыл бұрын

    මේවා පෙන්නන්න එපා..අපේ ගෑණූ ගැන බයයි.අනේ උන් ගමේ හැදුන එවුන්..මට මතකයි සමිතා කිවා..."සද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට..."ඇවිත් කරපුවා😂😂😂😂😂😂😂😂

  • @r.skumara1885

    @r.skumara1885

    7 ай бұрын

    මුන්ට මෝල්

  • @prasadrathnayake9676
    @prasadrathnayake96764 жыл бұрын

    ටයිකේ PUBG ගහලා ගොඩ යන්න බැ කියලා හිතෙන උන් මේ කොනට..

  • @sppereira224
    @sppereira2244 жыл бұрын

    බාල ද වැඩිමල් ද කියලා අපිට මොකද අනේ...පිටරටවල් වල නම් මේව මහලොකු දේවල් නෙමෙයි...ඒ ගෑනිත් සතුටින් ඉන්න එපැයි..මෙදා සැරේවත් ජීවිතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @arunisiriwardhna7470

    @arunisiriwardhna7470

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sithmasandesh8552

    @sithmasandesh8552

    4 жыл бұрын

    That ath athi malli kenekge love ekak

  • @kavindamaduranga5269

    @kavindamaduranga5269

    4 жыл бұрын

    කොහෙද කියලා කියන්නකෝ ඉන්න රට

  • @sadunmadusanka1807

    @sadunmadusanka1807

    4 жыл бұрын

    Koheda danna hlo ahema daruwek wage amma kenek badina ratawl koheda dan. Mona ljjwkd hlo puthek wage podi kollek badinna. Oyage kthawa lassani.. minissunta le denna puluwn mole denna ba.....

  • @sppereira224

    @sppereira224

    4 жыл бұрын

    අනේ මේ තමන්ගෙ ගෑනිවයි ලමයිවයි බලන් හිටියනම් ඉවරයි..මේ එක එකාගෙ පවුල් වල රෙද්දවල් බලන්නේ මොකෝ ඒ කොල්ලා පොඩි උනත් ලොකු උනත් ඒ කොල්ලගේ අම්න තාත්තද උබලා..ඩේට කපන් අනුන්ගෙ කිල්ලෝට හොයන එකේ පිනක් දහමක් කර ගනින්.රට කොහෙද කියලා නෙමෙයි අදාල දේ අනුන්ගෙ මගුල් තමන්ගෙ කරගන්නෙ නැතුව හිටියනම් හරි.

  • @ashokaashoka6991
    @ashokaashoka69914 жыл бұрын

    තාත්තාත් දුවගෙ වයසෙ කෙනෙක් බැන්දා අම්මා දුවටත් බාල කෙනෙක් බදින්න යනවා

  • @filmblockbusterov265

    @filmblockbusterov265

    4 жыл бұрын

    Ashoka kzread.info/dash/bejne/o6Rq2cOmY9Ovgps.html

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya84347 ай бұрын

    අනේ අපට මොකද තව කීයක් තෝරගත්තත් ඒත් දරුවන්ටත් අඩු වයසේ එකෙක් තෝර ගත්ත එක තමයි වරද

  • @MadhuRoxz
    @MadhuRoxz4 жыл бұрын

    සමීතා අක්කාගේ අලුත් මියුසික් විඩියො එකේ Marketing වලට මගේන් සුභ පැතුම්.මේ පාර ගැටේ පට්ට🔥වැඩේ නැගලා යනවා😂

  • @sl2524

    @sl2524

    Жыл бұрын

    😂

  • @psy1197
    @psy11974 жыл бұрын

    උන්ගේ පෞද්ගලික ජීවිතේ අදාල නැ උන්ගේ හැකියාවන් ගැන කතා කරපන් ඒකයි වටින්නෙ❤

  • @devindidilru480
    @devindidilru4804 жыл бұрын

    Me ara tik tok karana chirantha neda.. amboo eya ape wayase wagene 😯😯😯

  • @koththamalli899
    @koththamalli8994 жыл бұрын

    Alakiri alakiri patta samitha mara sarhutuiii. Patta love akak.paatta happy

  • @TheCharithsoo
    @TheCharithsoo4 жыл бұрын

    Congratulations Samitha...Hadawathinma suba pathanawa...

  • @abababab7812
    @abababab78124 жыл бұрын

    තනි උන ගැහැණියක් තමයි ඒක දන්නේ මගෙන් සුභ පැතුම් ඔබතුමියට මම ජොර්දන් වලින්

  • @tutututu6435

    @tutututu6435

    4 жыл бұрын

    පොඩි එකෙක් බදින එක අනුමත කරනවාද

  • @abababab7812

    @abababab7812

    4 жыл бұрын

    @@tutututu6435 දරුවන්ට අම්මා තාත්තා තරම් ආදරේ කරන කෙනෙක් මේ ලෝකයේ නැහැ ඒත් ජිවිත් වෙන්න ආදරේ ඕනෙ ආදරේ දී වයස අදාළ නැහැ මගේ හිතේ පිරිමින් ට පුළුවන් නම් දඩාවතේ යන්න ගැහැණියක් කොහමද ඉවසන්නේ

  • @janithpriyasad2203

    @janithpriyasad2203

    4 жыл бұрын

    Yes..

  • @artxartx6498

    @artxartx6498

    4 жыл бұрын

    Aniwa

  • @senarathekanayaka2174

    @senarathekanayaka2174

    4 жыл бұрын

    Ammage redda.. yako mage nandath thanikada ganiyek.. lamai thun denek hadagena yasata inne. Munta tiyenne kulappuwa wena mokawath newei

  • @chathurikaleeya
    @chathurikaleeya4 жыл бұрын

    Ane හොඳයි සමිතා ... good luck

  • @ashcherry627

    @ashcherry627

    4 жыл бұрын

    yah so glad she wont be lonely after athula left her.

  • @malikaswain7397
    @malikaswain73977 ай бұрын

    බැනපු ගොඩක් අය දැන් සුබ පතනවද මංද 😮😮😮😮😮

  • @user-vd8yc5dq1v
    @user-vd8yc5dq1v6 күн бұрын

    ඕවා සන්සාර බැදිම් අවුරුදු 4 බලන්නේ මේ සන්වාදේ දැනුත් එයාලා ආදරේන් ඉන්නවා ඒත් අතුල සමිත ජොන්සන් සමිතා ඉන්න පුලුවන් උනේ ටික කාලයයි හරිම කෙනා එක්කයි සදහටම ඉන්න ලැබෙන්නේ ගිය ආත්මයක බැදිමක් වෙන්න ඇති වේලපහ සමිතා මැරෙන්න ඇති ඉක්මනින් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්න ඇති අර චිරන්තට පෙර කල මොනාහරි පවකට යලි උපදින්න පරක්කු වෙන්න ඇති පින් තියෙන නිසා ආදරවන්තය එනකම් සමිතාගේ රෑපේ ලස්සනට තියෙන්න ඇති ඕවාට දොස් කීවාට පලක් නෑ සන්සාර බැදිම් ❤කොහොම උනත් සමිතා අනිත් අය වගේ බොරු නොකියා ඇත්ත කියන කෙනෙක් වීම වටිනා කාරනයක් දෙන්නෙක් නැති උනා තුන් වෙනියා එක්ක හරි රටටම කියලා ප්‍රසිද්ධියේ ජිවත්වීම වෙන කෙනෙක් නොකරන දෙයක් මිනිස්සු 50 එක්ක හොරෙන් බුදියන ගම් වල ගෑනූ අතර ඇය හොද මනුස්සයෙක්

  • @Isuru9611
    @Isuru96114 жыл бұрын

    යකෝ චිරන්තයා අම්මෝ 😂😂😂

  • @nailart1131

    @nailart1131

    4 жыл бұрын

    Ekne yko 😒😒😒

  • @pasindutheekshana3202

    @pasindutheekshana3202

    4 жыл бұрын

    😂😂😂

  • @lakmalidilrukshi6865

    @lakmalidilrukshi6865

    4 жыл бұрын

    Me boy rathnapurene🤭🤭

  • @ashikarandunne2846
    @ashikarandunne28464 жыл бұрын

    බදින්න කෙනෙක් නැත්තන් ගෙදර හිටපං අම්මා වගෙ කෙනෙක් බදින්නැතුව😒

  • @r.m.ssharika9684

    @r.m.ssharika9684

    4 жыл бұрын

    👍

  • @tsforisjwhatsappstatus4088

    @tsforisjwhatsappstatus4088

    4 жыл бұрын

    පලයන් පොන්නයෝ යන්න. උන්ට හොදනම් තොපිට මොකද 😠

  • @lattapatta3786

    @lattapatta3786

    4 жыл бұрын

    @@tsforisjwhatsappstatus4088 ai ubada a baduwa karagahanna inne :)

  • @tsforisjwhatsappstatus4088

    @tsforisjwhatsappstatus4088

    4 жыл бұрын

    @@lattapatta3786 ලට්ට පට්ට හුත්තිගෙ පුතෝ 😂😂 වරෙන් මන් තොපෙ අම්මව කරගහන්නම් .

  • @shanibaba994

    @shanibaba994

    4 жыл бұрын

    ඒ කොල්ලට ගොඩ යන්න අවස්තාව ක් හොයාගෙන ඇත්තෙ..ඔහොම ගියාම ඌ පබ්ලික් වෙනව,ඊට පස්සෙ ඌත් සිනමාවට එනව.එතනදි ඌට වෙන එකෙක් සෙට් වෙනව.ඊට පස්සෙ ඌ මේයා අතාරිනව.ඔන්න වෙඅ දේ කෙටියෙන්ම කීවා..සමහර කොල්ලො ගොඩ යන්න සල්ලි තියෙන වයසක උන් බදිනව.අපේ පැත්තෙ ඉන්නව එහෙම අය

  • @madushani2965
    @madushani29654 жыл бұрын

    පළමු විවාහය අසාර්ථක වූ නිසා නැවත තමන් හොයපු ආදරේ ලැබෙන කෙනෙක් හමු වුනොත් විවාහ වුවාට ඇති වරද කුමක්ද.මේ ලෝකෙ සතා සිවුපාවා පවා ආදරේට රැකවරණයට ලෝභයි.අනේ ඉතින් ඇයටත් ආදරය අවැසියි.ඔබගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @cmohanpillai32
    @cmohanpillai324 жыл бұрын

    any amount of ships can sail when sea is open for every sailors.......becoz nobody could find the route how and where... samitha's see is huge so most of the ships waiting at the Q....

  • @seelaganegoda9077
    @seelaganegoda90774 жыл бұрын

    අතුල අධිකාරි වගේ ටිකක් සමිතා මගෙන් සුහ පැතුම් මොන දේ උනත් දරැවො දෙන්නාට තැන දෙන්න මම කුවේට් සිට

  • @Abhimansanthush
    @Abhimansanthush Жыл бұрын

    සමිතා හරිම ආදරණීය මවක්❤

  • @Sath_madu

    @Sath_madu

    5 ай бұрын

    පක තමා පොඩි උන්ට කියල ඇරගන්නෙ ඒක හින්ද වෙන්න ඇති

  • @senalichathurika9285
    @senalichathurika92854 жыл бұрын

    අලුත් Music Vedio එකක් එන්න යනවා වෙන්න බැරිද????? 😬😬

  • @shanmobile9750
    @shanmobile97504 жыл бұрын

    මම නම් කියන්නේ මේක බොරුවක් තමන්ගේ දූටත් වඩා බාල කොල්ලෙක් එක්ක කවුද විවාහ වෙන්නෙ මෙයා මේකෙන් වෙනම විදියේ promotion එකක් ගන්නෙ...ඒක අපේ උන්ට තේරෙන්නෙ නෑ.අවුරුදු 47 ගෑනියෙක්ට ආයෙ බදින්න ඕන නෑ සම්බන්දකම් නම් ඇති අපි දන්නෙ නෑ..අනික පාටි දාන්නෙත් නෑලු ඒ ගැනත් හිතපන්

  • @gunawardanathilinikawshaly894

    @gunawardanathilinikawshaly894

    4 жыл бұрын

    Oyata wage anith unta mole na ane

  • @shanmobile9750

    @shanmobile9750

    4 жыл бұрын

    @@gunawardanathilinikawshaly894 ඒක ඇත්ත මේගොල්ලො දන්නවා අපේ රටේ marketing වෙනම කලාවක් කියලා ඒක ටිකක් වෙනස් විදියට දුන්නොත් ඒක hit වෙනවා කියලා දන්නවා

  • @pinkyhm5347
    @pinkyhm53474 жыл бұрын

    Love has no age ... congratulations to the couple! Ape ayata kohomath patu adahas tiyenne 😅 no matter what no one is feeding u or your children do what your heart says

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa95694 жыл бұрын

    චිරන්ත ඔයාට හදවතින්ම සුභ පතනවා ✌️😌😌😌

  • @slreviewhub6222
    @slreviewhub62224 жыл бұрын

    වටින reviews බලන්න ආස යාලුවන් ආදරෙන් පිලිගන්නවා........

  • @sachinirashmi5348
    @sachinirashmi53484 жыл бұрын

    Man godak aadare karana kenek thama samitha akki oya...aththatama oya thamay man dekka sanwarawama dress karana kenath..oyage aluth pawl jiwitheta hadawathinma suba pathanawa..api hemadamath oyaata aadarey....happy wedded life..........😊

  • @sujeewadhammika9245
    @sujeewadhammika92454 жыл бұрын

    දැනට තියෙන ඔක්කොම කමෙන්ට් කියෙව්වා,, ආදරයට වයස බධාවක් නෑ,, එයාට හොදයිනම් දුවටයි පුතාටයි හොදනම් අපිට ඇයි

  • @nilubandaranilu1951

    @nilubandaranilu1951

    4 жыл бұрын

    Ou aka athaa wayasa ba dayakk naa aa wagama daeuwan kamathee namm anith ayata mona kathada b s akka oyata

  • @ranicamela4322

    @ranicamela4322

    4 жыл бұрын

    Very good answer

  • @theviya6806

    @theviya6806

    4 жыл бұрын

    අනිවා .අනිත් උන් මෙතන නටනවා🤣

  • @anurakumara8593

    @anurakumara8593

    4 жыл бұрын

    @@nilubandaranilu1951 WANACHARA GENUN DHARUWAN HADANNE (ANGAWANNE) LOKE INNA HONDAMA AMMA THAMANKIYA DARUWANTA HENGENA VIDIYATAI. ESDEKA ERALA LOKEDIHA HONDATA BALANNA. MEVENI PAWLWALA ANTHIMATA VENNE "GAHEN NEGALA ATTHEN BAHINA EKAI" BUDHUN VEDIYAI KIYA PAARAMBANA APE RATATA GIYAKALA.

  • @priya-nh3hf

    @priya-nh3hf

    4 жыл бұрын

    ඔව් ප්‍රසිද්ද කරලා අපිට ජිවිතේ අප්පිරිය නොකර ඕව කරගත්තනම්නේ හොඳ නේද

  • @sanjayamaheshpriyadarshana8563
    @sanjayamaheshpriyadarshana85634 жыл бұрын

    අතුලගේ දරුවෙක් ද කොහේ මේකි බඳින්න යන්නෙ

  • @chanuwithzero
    @chanuwithzero4 жыл бұрын

    හොදට තිබ්බ රටක්😂 අපි වැටිච්ච තැනක්😂

  • @geethawickramasuriya9406
    @geethawickramasuriya94064 жыл бұрын

    සමිත සියලු දේ මාධ්‍යට කියලා , රෑ1,2 කතා කරන්නේ ,මම ආදරය කරන කෙනා කියලා photo පෙන්වලා , දැන් මිනිස්සුට බනිනවා.

  • @rashi7690
    @rashi76904 жыл бұрын

    අපොයි පුතෙක්වද කසාද බදින්න යන්නේ.. බැන්දත් ඉතින් එහෙම කසාදයක් හරි යයිද. අනික ඒ කොල්ලා දූට නම් ගැලපෙනවා

  • @krishperera5050

    @krishperera5050

    4 жыл бұрын

    එයා සමනලයෙක් ළු 😂😂😂

  • @rmsp1371

    @rmsp1371

    4 жыл бұрын

    අපෝ...මොකෙක් හරි බැඳගෙන සතුටින් ජීවත් වෙන එක නෙමේද ජීවිතේට ඕනි.ඔයා මොකටද ඕවා ප්‍රශ්න කරගන්නෙ.කුහක නොවී සුභ පතල වැඩක් බලාගන්න.මූනෙ කොටසක් දැකල කොහොමද කියන්නෙ.කුහක වෙන්න එපා

  • @mitheshyadev6806

    @mitheshyadev6806

    4 жыл бұрын

    @@rmsp1371 මොකෙක් හරි.....😂😂😂😂 පුලුවන් ද එහෙම ඉතින් 😂😂😂

  • @senarathekanayaka2174

    @senarathekanayaka2174

    4 жыл бұрын

    Oya kollata lassana podi kellek hitiya appa. Man dakala tiyanawa. Habai kella singapore giya.. ita passeda koheda kolla meh pissu natanne

  • @rashi7690

    @rashi7690

    4 жыл бұрын

    @@rmsp1371 මූනේ කොටසක් නෙමෙ ඒ කොල්ලට අවුරුදු 22 යි.සමිතාට අවුරුදු 47 යි.ඕවා සමාජෙට දෙන වැරදි ආදර්ශ නෙමේද, දූ ගේ වයසෙම කොල්ලෙක් බදින එක හිරිකිත නැද්ද , ඔයාලට එහෙම පුළුවන් ද

  • @funnygirlgirl3037
    @funnygirlgirl30374 жыл бұрын

    Trending 1 යකොව්.ලන්කාවෙ මිනිස්සු කුනු හොයන තරමක් හිතා ගන්න පුලුවන්

  • @checkmate3918
    @checkmate39183 жыл бұрын

    Beautiful video ..

  • @nandasenakatugampala4597
    @nandasenakatugampala4597 Жыл бұрын

    මේ වැඩසටහන බලද්දි මටමතක් උනේ ග්‍රවුන්ඩ් එකගාව කුරුම්බා විකුනන මාමා කියපු කතව , අංකල් මටත් ගෙඩ්යක් දෙන්න්කො කීවම කොයිසෛස් එකෙන්ද ඕනෙ, සමහරු කැමති කලටි , සමහරු ලොද අ සෛස්, සමහරු ඇගිල්ලදාල ලොදත් කලවම් කරගෙන බොන්න, සමහරු ඉල්ලන්නෙ පොල් වගේ ඒව සමහරු මං ආස ලුනුරහ තියන ලපටි ඒවට කියල මාමා කියපි පුතා ලෙල්ල පොත්ත අතගෑවට හොද ගෙඩිය කියන්න ඔයට අමරුයි ඔයට ගැලපෙන ගෙඩිය මම කපල දෙන්නම් කියලා අවසානෙට කීව සමහරගෙඩි පිටපැත්ත ලස්සනට තිබුනට හාරල බැලින්නම් යක්කු කෙලල වතුරත් නෑ ලොදත් මෙලෝ රහක් නැති පුස් එකක් තොරන්වනම් රංගන ඔයත් කුරුම්බා මාමා හමුවන්න් ඉන්නෙ අනුරදපුර ස්ටේඩියම් එක පිටුපස පරේ

  • @Abdullah-fn5yy
    @Abdullah-fn5yy4 жыл бұрын

    That is her choice. She marries who she loves. An age is not a matter. And having children also not a matter. Life has to live happily,devorce or having children is not a matter to be alone in a whole life. Lets wish her for the happy life and for their love.......

  • @manikpura7672
    @manikpura76724 жыл бұрын

    මිනිස්සු කීදෙනෙක් එක්ක ගිහින්ද ආයෙත් බදින්නේ. ඇතුලත් ගිහින් එන හැම වෙලාවේම බාර ගත්තා. පව් අර ළමයි දෙන්නා

  • @manike6943

    @manike6943

    4 жыл бұрын

    මුන්ට තාම වෙසාකම නැති කර ගන්න බැහැ ළමයි දෙන්නා තියන්

  • @SLtosverige
    @SLtosverige4 жыл бұрын

    හරිම කනගාටුයි මේ වෙන දේවල් දැක්කම.ඇත්තටම මිට දශක තුනකට වගේ ඉස්සර මෙච්චරචැනල් නොතිබුණු කාලේ අපි බැලුවේ ජාතික හා ITN නාලිකා දෙක විතරයි ඒවයෙත් තිබුනේ ජිවිතේට පාඩමක් විතරයි.ගෙදර හැමෝම 8 නමය වෙනකොට කාල බුදි. උදේ පාන්දර අම්ම නැගිටලා වැඩකරන සද්දේ ..තාත්තගේ රැල් බුරුල් කරන සද්දේ රේඩියෝ එකේ පිරිත් හඩ මේවා අපේ ජිවිත වලට පන පිබපු ආශීර්වාද. අම්මා තාත්තත් එක්ක තරහ උනත් උපරිම වෙල් දෙකයි.අම්මා තරහ වෙලා අත්තම්මලගේ ගෙදර ගියාට තාත්තට කෑම බෙදුවද කියල ඇහුවේ බැදීමේ කෙළවරක් නැති නිසයි.අපිට දෙමවුපියෝ කොච්චර අඩ දබර උනත් අනාරක්ෂිත බවක් දැනුනේ නෑ.ටික වෙලාවකින් ඉස්සෙල්ලටත් වඩා ගෙදර තත්වය හොද වෙන බව අපි දැනන් හිටිය. ...............එත් මේ විකාර රූපී නාලිකා බුරුතුපිටින් එන්න පටන් ගත්තට පස්සේ වෙච්ච විනාසය කියල නිම කරන්න බැහැ. මුන් මේ නළු නිළියන්ගේ වෙසකම් රහකර කර සමාජ ගත කරනවා විතරක් නොවෙයි උන්ගේ අසහනය අපේ දරුවන්ගේ ඔලුවලටත් එන්නත් කරලා ඉවරයි. මැරෙනකම්ම ආදරය කරපු පණ්ඩිත් අමරදේවලා ජෝලා, කේමදාලසා ආයෙත් කවදාවත් බිහිවෙන එකක් නෑ.ඒ වෙනුවට ජාන විකුර්ති වෙච්ච උන්ගේ නන්දන වින්දන බල බල උන්ගේ පනුවෝ පිරිච්ච වැසිකිලි වලවල් අවුස්ස අවුස්ස ඉන්න නාලිකා වල බහුබූත බල බල හිටපල්ලා....අන්තිමට ඌ එපා මු හොදයි කියලා චන්දෙ දීපල්ලා. ගෑනි මිනිහා වලස්ත කමේ තරගෙට පලයල්ලා.තමාගේ දරුවන්ටත් වඩා බාල උන් එක්ක බුදිය ගනිල්ලා...අන්තිමට වෙසක් වලට සුදු රෙදි පොරෝගෙන පන්සල් පලයලා..

  • @himalirathnaweera4281
    @himalirathnaweera42817 ай бұрын

    සමිතා ආදරණීය ගායිකාවක්.ආදරේට වයසක් අදාළ නැහැනෙ.අනෙක ඔය සමිතට බනින උන්ගෙත් ගෑනි හරි මිනිහ හරි ගියානම් උන්ටත් ආයෙ එකෙක් හොයාගන්න ඕන වෙයි.උපාසක උපාසිකාවොනෙ ලංකාවෙ ඉන්නෙ😂

  • @supernatural1923
    @supernatural19234 жыл бұрын

    හත් වලාමේ අච්චර වැදගත් වැඩසටහන් තියෙද්දි මේකද මේ trending 1 වෙලා තියෙන්නෙ..trending list එක බලද්දි හිනා ගියා ආයුබෝවන්ඩ 😂😂😂 චීත්ත වැඩසටහන්😂

  • @filmblockbusterov265

    @filmblockbusterov265

    4 жыл бұрын

    super kzread.info/dash/bejne/o6Rq2cOmY9Ovgps.html

  • @sulakshanaw
    @sulakshanaw4 жыл бұрын

    මූ ඉන්නව insta එකේ chirantha L gunawardana කියල පොඩි එකෙක් කොහොම හරි

  • @anurakumara8593

    @anurakumara8593

    4 жыл бұрын

    @dilanz51 EHENAM ATHULA YAM KRIYAMARGAYAK GANNVEI THAMA GENU DARUWAWA BERAGANNA.

  • @sudaramasiriwardana8740

    @sudaramasiriwardana8740

    4 жыл бұрын

    @@anurakumara8593 atula kohe kriyamarga gannada u bandet 22 bala kellakwa😂😂😂

  • @j.disara6871

    @j.disara6871

    4 жыл бұрын

    Now he got a new youtube channel😂

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana76774 жыл бұрын

    මන් කියන්නේ මේවා තව කෙනෙක් ආදර්ශෙට ගන්න පුලුවන් , එක අපේ රටේ විනාසය.

  • @nkgk123
    @nkgk1234 жыл бұрын

    සමිතා දැන් මිනිස්සුන්ට දොස් කීවට එයාම තමා මේ කටකතාව පටන් ගත්තේ ස්වර්ණවාහිනියට ඇවිත් පිස්සුවක් කලේ සිංදුත් කියා ගන්න බැරිව ඇබරි ඇබරි .. පිස්සු වැඩ මේවා .. අපි ආසාවෙන් අහන සිංදුවත් මේ අය නැති කරනවා මේ විගඩම් වැඩ නිසා... හරිම අප්‍රසන්නයි මාධ්‍යවේදියෝ කලාකරැවන් සමග එකතූ වෙලා ප්‍රසිද්ධිය තකා ගහන ගැට දැක්කම.. ලංකාවේ ඉන්නේ මන්ද මානසීක ලිංගික අසහනයෙන් පෙලෙන චීත්ත අදින පිරිමි කියලා සමිතා කියන්නෙ එයත් එක්ක හිටිය මේ රංගන සහ නලින් දෙදෙනායි... සමිතගෙ චීත්තේ ගලවලා ඇදගත්තෙ රංගනයි නලින් යන දෙදෙනයි...

  • @neethagunawardhana6452
    @neethagunawardhana64524 жыл бұрын

    Why this people always remember the mistake or the weakness of others. if she and her children can be happy why other people no need to judge a t her. Smitha you are very good daughter and mother. So be happy forever . Wish you all the best. God bless you and your children too

  • @chamieshawickrama7740

    @chamieshawickrama7740

    4 жыл бұрын

    😝😝😝😝😝same model

  • @niroshnimantha3653

    @niroshnimantha3653

    4 жыл бұрын

    Great 👍

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    4 жыл бұрын

    👍👍👍

  • @a.b.c4238

    @a.b.c4238

    4 жыл бұрын

    Yes I kinda agree with you. We have no right to judge anybody. It's their choice. She didn't leave her children when she was going through hard time in her life. I wish her all the very best.

  • @Mahesh-vb4gg

    @Mahesh-vb4gg

    4 жыл бұрын

    U are sachcha same kind of woman please tell me you also have boyfriend younger than your children? Tell me truth? You are sleeping with kids?

  • @user-dx5od3vk5v
    @user-dx5od3vk5v4 жыл бұрын

    මුන් කට ඇරියොත් බොරැමයි කියන්නේ,සමිතටනම් කොහොමත් ගාය වැඩියි.😪😪

  • @donameriya
    @donameriya7 ай бұрын

    Samith innawa dekkoth videos balanna asayi......eyage lassana hinawa.......ea adaraniya bawata mama hari kemathi......nihathmani lassana ❤❤❤❤❤❤❤❤🥰🥰🥰💘💝

  • @ArtLog
    @ArtLog4 жыл бұрын

    kzread.info/dash/bejne/qXiG2MyBdtergbQ.html #Raween Kanishka මම කවදාවත් ප්‍රේමයෙන් පැරදිලාවත් නෑ පරදින්න අදහසකුත් නෑ # talk show Face Book -facebook.com/Artlogoffical Instagram -instagram.com/artlog96/?h...

Келесі