O/L ඉවරයි

Комедия

දිනන දරුවන් බිහිකරන ලංකාවේ හොදම රසායන විද්‍යා තෝතැන්න!
දිවයිනේ වසර ගණනක් මුළුල්ලේ ප්‍රතමයන් බිහිකළ වැඩිම ප්‍රතිඵල සහිත එකම රසායන විද්‍යා ඉංජිනේරුවරයා විසින් 2024 A/L විභාගයට පෙනී සිටින දරුවන්ට සිංහල මාධ්‍ය / English medium නව පංති අරඹයි! ඔබේ අනාගත සිහින මල්පල ගන්වන්න හරි ලෙස විෂය ඉගෙනගන්න සාම්ප්‍රදායික ඉගෙන්වීම් රටාවෙන් මිදී විෂය කරුණු ඉතාම සරලව නිර්මානත්වකව ඔබට ගේන එන ලංකාවේ අංක #1 රසායන විද්‍යා දේශක නිරන්දික ජයවර්ධන ගේ class වලට අදම join වෙන්න.
✅ classes පිළිබද කලින්ම දැනුවත් වෙන්න වගේම study materials ලබා ගන්න දැන්ම අපගේ telegram channel එකට පහත link එකෙන් join වෙන්න.
👇
t.me/Nirandika2024
✅ A/L exam එක තෙක් නොකඩවාම පවත්වනු ලබන fully online studies කරන batch එක තමයි අපි e-batch කියල හදුන්වන්නේ. ඉතින් මේ e-batch එක 2024 A/L කරන දරුවන්ට විශේෂිතයි. සාම්ප්‍රදායික zoom classes වලින් මිදී ඉතාම පහසුවෙන් ලංකාවේ හොදම රසායන විද්‍යා පටමාලාව තියෙන www.echemistry.lk website එකෙන් තමන්ට අදාළ පාඩම් ටික පහසුවෙන්ම කරගන්න පුළුවන්. Tutes, lessons, work packages, live classes මේ ඔක්කොම පිළිවෙලට තමන්ට අදාළ section එකේ arrange කරලා තියෙන නිසා දූ දරුවන්ට ලේසියෙන්ම වැඩ ටික කරගන්න පුළුවන්.
දක්ශතාවයෙන් කැපී පෙනෙන්නට කැමති ලමයි එක්ක අපි ජූනි පළවෙනි සතියෙ ඉදන් වැඩ පටන් ගත්තේ අපේ දූ දරුවන්ගේ අනාගතය දිනවන්න. ඔබට ලගම හා පහසුම නගරයට අදාළ ආයතනයේ දුරකතන අංකයට ඇමතුමක් ගේන පංති පිළිබද වැඩි විස්තර ලබාගන්න
🟢සෙන්සිප් - කුරුණෑගල
071 6666678
077 6148507
077 0065922
🟢සසිප්වන් - ගම්පහ
071 9835444
077 0065922
🟢සෙයිලින්පෙන් - නුගේගොඩ
071 9835444
077 0065922
දුවල පුතාලා හැමෝටම ජයවේවා!
Thanks for Watching!
CAST:
Yasas Kulasekara ( @Yasas Kulasekara )
/ skulasekara
/ iam_y4s4s
Dedunu Akarashanie ( @Dedunu Akarshanie )
/ saumya.akarshi
/ dedunuuu
Sulakkhana Herath ( @Sulakkhana Herath )
/ sulakkhana.herath
/ sulakkhanaherath
Fairoza Fairooz ( @Fairoza Fairooz (Fero) )
/ fairoza.fairooz
/ ferowki_ff
Kanchuka Samarakoon ( @KanchuKa )
/ kanchukaonline
/ kanchukas
Isuru Ranaweera
/ isuru.ranaweera
/ isururanaweera
Lahiru Keerthirathne ( @kiththa )
/ lahiruashoka.keerthira...
/ kiththa_95
Manula Hewage ( @Manula Hewage )
/ manula.hewage.50
/ manula_95
Shashika Milantha ( @Minchi මිංචි )
/ shashika.milantha
/ shashikaminchi
Kavinda Sumanaweera
/ kiwiyaaa
/ kiwiyaaaa
Disclaimer!
This is a work of fiction. Names, characters, business, events and incidents are the products of the script writer’s imagination. Any resemblance to actual persons, living or dead, or actual events is purely coincidental. The opinions expressed are those of the characters and should not be confused with the script writer's.

Пікірлер: 1 300

  • @navi2513
    @navi25132 жыл бұрын

    2021 A/L Batch එක වෙනුවෙන් මගෙ හද පිරි මෙව්ව එක🙂💔

  • @texxdy

    @texxdy

    2 жыл бұрын

    නෑ 21 නේ🥲

  • @texxdy

    @texxdy

    2 жыл бұрын

    @Hasan824😮‍💨 ඇයි😗

  • @lakshanijayasundara3670

    @lakshanijayasundara3670

    2 жыл бұрын

    😁 thama BST practical vth tibbe na 🥲

  • @yu_xuxi444

    @yu_xuxi444

    2 жыл бұрын

    21 🙂

  • @shihu4458

    @shihu4458

    2 жыл бұрын

    රිසාල්ට් එන්නෙ නැති වෙයිද දන්නෑ නේද දැන්ම 🙄

  • @samaweerakoon2001
    @samaweerakoon20012 жыл бұрын

    අපිට සාපේක්ෂව ගොඩක් අර්බුද දුෂ්කරතා මැද හිත එක්තැන් කරගෙන ලොකු කඩයිම් විභාගයකට මුහුණ දුන් නංගිලා මල්ලිලා හැමෝටම සුබ පැතුම්.ගෙදර ඉන්න ටිකේ ඔයාලගෙ skills වැඩි කරගන්න.අළුත් ව්‍යවසායකයින් වෙන්න.❤️‍🔥 Thank you sl meanwhile

  • @rivindupesara1358

    @rivindupesara1358

    2 жыл бұрын

    ✌️❤️

  • @adheeshasamuel

    @adheeshasamuel

    2 жыл бұрын

    thankyou so much

  • @user-il9xt2ur1z

    @user-il9xt2ur1z

    2 жыл бұрын

    ඒක ඇත්ත👍

  • @nadeekadewpura4803

    @nadeekadewpura4803

    2 жыл бұрын

    Rducjcmcudidfkf🏨 ⛼⛼💈🗾💈🚒🚑🚏🚞🚍🚅🚏🚌🚉⛟🛤⛽🚕🚚 mvmfukv jcjvkgk vigifogkg ridhstayeiyljpiphohokc m.nfjc

  • @isurigunasekara1558

    @isurigunasekara1558

    2 жыл бұрын

    ❤️😌👍✨Thanku

  • @AMW571
    @AMW5712 жыл бұрын

    මනුල අයියා තමයි නියම 😂 අනිත් අයත් මරු 🥰 කන්චුක අයියගෙ පිච්චුන මූන ලස්සනයි 🤭 ආදරෙයි හැමෝටම ❤️❤️

  • @annchamathka7241
    @annchamathka72412 жыл бұрын

    බාධක මැද මේ පාර O/L ලියපු අපි.ඉස්කෝලෙන් එළියට එන්න නෑ A/L වලට claas වල කොල බෙදනවා 😐🙃

  • @dinayaranasinghe1405

    @dinayaranasinghe1405

    2 жыл бұрын

    akanam aththa meketh A/L walata chemestry anna kiyalane kiwwe🥲💔🙄🤐

  • @kaveekarunanayaka7815

    @kaveekarunanayaka7815

    2 жыл бұрын

    හැම batch ekktm eema tmii 👍😂♥️ gann gann epa තමන්ට කරන්න පුළුවන් kyl hithen, krl වැඩක් ඇති Subject එකක් තෝරගන්න ලමය් හොඳට hoyl blnna subject gana 🥲👍

  • @--AS--

    @--AS--

    2 жыл бұрын

    ඕක මේපාර විතරක් උන එකද්ද බන්😂

  • @prabashiima

    @prabashiima

    2 жыл бұрын

    හැමෝටම එහෙම තමා අපිත් කොල බෙදුවා 2019 දී 😹

  • @musicAMBALAMA

    @musicAMBALAMA

    2 жыл бұрын

    Kiyla wadak nh 😇

  • @Chathu-yt3pt
    @Chathu-yt3pt2 жыл бұрын

    2:49 'A3ක් කියන එක A9ක් ගත්තහම එච්චර අමාරු වෙන්න බෑනේ' අපිත් මුලින් හිතන් හිටියේ එහෙම.දැන් තමා රඟේ තේරෙන්නේ😂

  • @KanchuKa
    @KanchuKa2 жыл бұрын

    ❤️🌚✌️

  • @priyanthaaranasinghe7807

    @priyanthaaranasinghe7807

    2 жыл бұрын

    පුපුරපු පාර ආබාදයක් නෑනෙ ද 🤭

  • @WishwaGanganath

    @WishwaGanganath

    2 жыл бұрын

    end screen ekata video 2 dala naaa

  • @nimashawanigasooriya1113

    @nimashawanigasooriya1113

    2 жыл бұрын

    අයියා✌️

  • @SAKUNAYA_OFFICIAL

    @SAKUNAYA_OFFICIAL

    2 жыл бұрын

    🌝✅

  • @arunamahinda6719

    @arunamahinda6719

    2 жыл бұрын

    Maru kanchuka aiye toilet cleaner

  • @isurikaushalya1656
    @isurikaushalya16562 жыл бұрын

    When they said "අයියෙ එච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ නේද S තුනක් ගන්න" I felt it🙂

  • @ganithagedara2926

    @ganithagedara2926

    2 жыл бұрын

    ඒක ❤️

  • @kaviniamandi2195

    @kaviniamandi2195

    2 жыл бұрын

    Me toooooooo yaaahhhhh 🥲🥲🥲🥲🥲

  • @nimmi_Nisadas

    @nimmi_Nisadas

    Жыл бұрын

    🙂🙂🙂

  • @maithripalasirisena2382
    @maithripalasirisena23822 жыл бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @pasansalinda3309

    @pasansalinda3309

    Жыл бұрын

    මෙ 💪💪💪💪💪💪

  • @a.s.guruge3511
    @a.s.guruge35112 жыл бұрын

    Ol මල්ලිලාට කියන්නෙ තියෙන්නේ . Bio maths karann ol results wdk na. Awama සුදුසුකම් athi. Mkd ol 3c දාලා engineer medicine gihipu ay inno A9 dala Al 3 park karala ගෙදර inn ayth inno . Al kiynne උත්සාහය කැපවීම thiye nam goda thama.. Kotinm kiwwot katta kann thiyenne . Good luck

  • @sn.bandara7299
    @sn.bandara72992 жыл бұрын

    නංගිලා මල්ලිලා o/l සාර්ථකව නිමකලාට සුබ පැතුම්.♥️හොද ප්‍රතිඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️.a/lවලට පණ්ඩිතයො වගෙ ආවාට නමක් නෑ මේක ලේසිම නෑ හරිද.තමන් කැමති තමන්ට හරියට සෙට් වෙන stream එකක් තෝරගනිල්ලා.ආසාව විතරක් තිබිලා මදි.අත්දැකීමෙන් කියන්නෙ 😂 මීට o/l A8 B1 ක් ගෙන A/l කොහෙන් පටන් ගන්නද කියලා හිත හිත ඉන්න 2022A/l සහෝදරයෙක්,..😍😍😍😍😍😍🙏🙏

  • @PM-bt8lm

    @PM-bt8lm

    2 жыл бұрын

    Ow aswa wage ma unanduwath one Unaduway asaway thibbhama athi onama kenekta goda yanna puluwn ekata stream eka adala na.durwala kenek wunath adala subject eka kapaweemen karoth aniwaren goda yanawa

  • @sasmithamadurashmi9220

    @sasmithamadurashmi9220

    2 жыл бұрын

    Ow eka aththa 🙂👍👍

  • @sn.bandara7299

    @sn.bandara7299

    2 жыл бұрын

    @@PM-bt8lm 👍

  • @ashinidissanayaka

    @ashinidissanayaka

    2 жыл бұрын

    Apith ohm thm exam ekt masa 3i 4i thiygen klpn kre kohend ptn gnne kiyl. O/L wge newei A9k aranuth A/L goda dagththe puduma kttk kl...😥

  • @samadisama7202

    @samadisama7202

    2 жыл бұрын

    University යන්න හරි නොයන්න හරි art කරලා මොනාම හරි කරලා හොද ජොබ් තියන විෂයන් මොනාද ලැන්වේජ් වගේ කරන එක හොදයිද

  • @dilaniranasinghe9200
    @dilaniranasinghe92002 жыл бұрын

    අදත් මරු විඩියෝ එක.ඔයාල දැන් වීඩියෝ දානවා මදි.දැන් ඉක්මන්ටම ඊළඟ වීඩියෝ එකත් ඕනි😍❤️😊😊❣️💕.love you all ❤️

  • @hmdmarveledits6699

    @hmdmarveledits6699

    2 жыл бұрын

    Eka aththa

  • @pucpe3393

    @pucpe3393

    2 жыл бұрын

    Ilaga video eka denne na

  • @chenuseya4600

    @chenuseya4600

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත තව වීඩියෝ ඕනි

  • @anurarathayake1820

    @anurarathayake1820

    2 жыл бұрын

    Hjwnnomeowm

  • @amashaanuradhi9319

    @amashaanuradhi9319

    2 жыл бұрын

    Ow ane issra wge video dn nne 😏😏😏

  • @senurasandeepa3630
    @senurasandeepa36302 жыл бұрын

    මෙ පාර o/l ලියපු 2005 set එක උඩින්ම තියමු.... හැමොටම හොඳ result එකක් ඓන දවසක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....🤩❤️🔥 (මාත් මේ පාර🥲😊)

  • @santhushyaabekoon3544

    @santhushyaabekoon3544

    2 жыл бұрын

    🤟🤟🤟🤟🤟

  • @i.s.a.8004

    @i.s.a.8004

    2 жыл бұрын

    Oyatath 9Asma hambenna oni.Rank ekak balaporottu wenawanan ekath.

  • @blackjack3390

    @blackjack3390

    2 жыл бұрын

    Thz machn ✌️😎 math Me para ....🤝🔥🖤

  • @kavishkadeshan427

    @kavishkadeshan427

    2 жыл бұрын

    මාත් මේපාර තමා යාලුවා

  • @blackjack3390

    @blackjack3390

    2 жыл бұрын

    @@kavishkadeshan427 Gammak thama 😎🔥💪

  • @copyrightsfreemusic5650
    @copyrightsfreemusic56502 жыл бұрын

    ඉස්සයි ෆෙරොයි සුපිරි ඕන ම චරිතයක් සුපිරියට ම කරනවා පොෂ් නංගිගෙ සීන් එක ගැළපෙන්නේ දේදුනුට කිත්තගෙ ඇක්ටිං ටිකක් මදි වගේ (මේ විඩීයෝ එකේ විතරයි) මේවා නිකං මට හිතුන දේවල් ටිකක් විතරයි වීඩියෝ එක නියමයි මොනා උනත් 🙂❤️❤️❤️❤️

  • @jnjnijl.
    @jnjnijl.2 жыл бұрын

    OMG!! I FEEL SO DAMN PROUD! IMAGINE OUR BATCH GOT A VIDEO FROM THEM! I FEEL SO SPECIAL!!!!

  • @benten3708
    @benten37082 жыл бұрын

    2005 උන් ලෝක වාර්තාවක් තියයි වගේ🥰🤣 කො බලන්න මෙ පාර o/l ලියපු කට්ටිය🤓💜️

  • @heshafernando5629

    @heshafernando5629

    2 жыл бұрын

    Ekane 😉..api thama hodatama kare ❤🎉

  • @AdeeshaParakrama

    @AdeeshaParakrama

    2 жыл бұрын

    Patta

  • @pabodhanimesha2841

    @pabodhanimesha2841

    2 жыл бұрын

    ගත්ත ආතල් වීඩියෝ කර ගන්නවත් පෝන් එකක් තිබ්බෙ නැති කුහක හැත්ත අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි

  • @dilithudawatta7971

    @dilithudawatta7971

    2 жыл бұрын

    Anna ekai

  • @Desandi_Dinethma

    @Desandi_Dinethma

    2 жыл бұрын

    We ❤️

  • @blablabla149
    @blablabla1492 жыл бұрын

    අම්මෝ හුග කාලෙකින් වෙනදා වගේම අදත් සුපිරියක් තමා Good luck 👍😘💝

  • @saamanthaaluvihare5348
    @saamanthaaluvihare53482 жыл бұрын

    එකනම් පට්ට ❤️‍🔥😀 Good luck Team 👍

  • @sarangadilshan7476
    @sarangadilshan74762 жыл бұрын

    නිරන්දික සර්.. Chemistry legend 😎❤

  • @nethmiherath1605
    @nethmiherath16052 жыл бұрын

    අම්මෝ after long time 😂❤️ හැමදාම වගේ අදත් හොදටම කරේ මනුල අයියා 😂😂😂😂👍 ඉස්සා අයියත් මරු බක පණ්ඩිත talks දෙන්න නම්

  • @nuweerathnayake3182
    @nuweerathnayake31822 жыл бұрын

    මේ පාර o/l ලියපු 2005 අපි 🤭🤭 අදත් ලස්සනයි video එක All the best ❤️❤️❤️❤️❤️❤️

  • @navarathnabanda203

    @navarathnabanda203

    2 жыл бұрын

    Ya🥺💖💖💖🤣

  • @mypet7494
    @mypet74942 жыл бұрын

    ඔයාලාගේ වීඩියෝ වලට තමා මම ආසම ගොඩාක් ලස්සනයි ඒවා..ඉක්මනටම තව වීඩියෝ ඕන..........good luch all.....💐💐💐 ❣️💌💌💌

  • @pushpikagayeshi1481

    @pushpikagayeshi1481

    2 жыл бұрын

    Math kamatima eva

  • @SapnaSayuri6899
    @SapnaSayuri68992 жыл бұрын

    අද මම හිත හිතා හිටියේ ඔයාල වීඩියෝ එකක් දැම්මෙ නෑ නේද කියල . මෙන්න ඇහිල්ල බලද්දි දාල 🤩මාරම සතුටක් තියෙන්නෙ 😘

  • @chuladamayanthi1076
    @chuladamayanthi10762 жыл бұрын

    හත්තික්කේ නිරන්දික සර්ගේ ඇඩ් එකක් නේද..මමත් නිරන්දික සර්ගෙ 2022 කුරුණෑගල ගෝලයෙක්..සර් නම් කොහොමත් සුපිරියක් තමා..subject එකේ quality එක වගේම සර්ගේ ගතිගුණත් මාරම හොදයි..අපිට covid කාලෙ සෑහෙන්න classes free කරා...මම නම් සර්ව උඩින්ම recommend කරනවා..ළමයින්ට මුල් තැන දෙන මාරම හොද සර් කෙනෙක් ❤️💞..සර්ටත් ආදරෙයි, meanwhile sl set එකටත් ආදරෙයි 😍🌼

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam11112 жыл бұрын

    OL රිසල්ට් එකෙන් AL හිතන්න බෑ. තමන් කැමති වගේම, තමන්ට කරන්න පුළුවන් කියලා හිතෙන ක්ශේත්‍රය පමණක් තෝරාගන්න බුද්ධිමත් වෙන්න. තෝරාගත් දේ වෙනුවෙන් උපරිම කැපවෙන්න. වටේ ලෝකෙ ගැන නෙවෙයි, තමන් සතුටු, කළ හැකි දේ තෝරාගන්න

  • @dulanipriyadarshani2449

    @dulanipriyadarshani2449

    2 жыл бұрын

    Ekanam aththa

  • @chamudiyapa9353
    @chamudiyapa93532 жыл бұрын

    අපි A/l කලේ දැන් අවුරුදු හතකට කලින්... 2013 තමා මුලින්ම class ගියේ. මායි යාලුවයි තමා පන්තියෙ අන්තිම පෝලිමේ හිටියෙ. මුල් පේලි වල හිටපු අයත් නිකං ඉසුරු අයියාගෙ character එක වගේ. අන්තිමේ results එනකොට අපි දෙන්නයි තවත් කීපදෙනෙකුයි විතරයි පන්තියෙන්ම medicine select වෙලා හිටියෙ. අදටත් මායි යාලුවයි දෙන්න තමා hostel එකේ වුනත් faculty එකේ වුනත් එකටම ඉන්නෙ.

  • @golden___re6637

    @golden___re6637

    2 жыл бұрын

    Saw wow 😎✊

  • @wdd8741

    @wdd8741

    2 жыл бұрын

    Math 2013

  • @chathujayakody412

    @chathujayakody412

    2 жыл бұрын

    අනේ ශෝක් දැන් doctor කෙනෙක් නේ

  • @nawodyawijesinghe

    @nawodyawijesinghe

    2 жыл бұрын

    Akkage faculty eka mokakda akke 🥰👀 good luck akke

  • @dulminideshani

    @dulminideshani

    2 жыл бұрын

    👌

  • @chammiuthpala5565
    @chammiuthpala55652 жыл бұрын

    ඒක නියමයි..ඉසුරු දේදු සුලා ෆෙරෝ කන්චුක ඔක්කෝමලාගෙ වැඩේ සුපර්

  • @kavindihiruni4592
    @kavindihiruni45922 жыл бұрын

    ' Nirandika sir ' ❤🤚 learnig quality 👌💥

  • @4u1lyrics
    @4u1lyrics2 жыл бұрын

    විවේක සුවෙන් o/l ඉවර වෙල youtube වීඩියෝ බලන මම 😁❤️

  • @himansathimira6902

    @himansathimira6902

    2 жыл бұрын

    🤟🤟

  • @sachie0412

    @sachie0412

    2 жыл бұрын

    අවුරුද්දකට කලින් ඕ ලෙවල් ඉවර කරපු හැටි මතක් කර කර ඒ ලෙවල් වලට දුක් විඳින මම.

  • @wenokaa657

    @wenokaa657

    2 жыл бұрын

    Me too ☺️

  • @aradhanamandakini3715

    @aradhanamandakini3715

    2 жыл бұрын

    මමත් ✌️😌

  • @4u1lyrics

    @4u1lyrics

    2 жыл бұрын

    @@sachie0412 😑

  • @WWV146
    @WWV1462 жыл бұрын

    කට්ටියම කාලෙකින් දැක්කේ 😄😄අදත් වීඩියෝ එක සුපිරියි 🙂🤘

  • @oshaninethmika218
    @oshaninethmika2182 жыл бұрын

    2021 o/l batch එක අපි තමා හොදටම කරේ😄,exam ලියලා එළියට එද්දිම A/l clz වලට කොල බෙදුවා😂😂.

  • @Ishanka-ur6mt

    @Ishanka-ur6mt

    2 жыл бұрын

    දුක තමා සිස්

  • @Kaou99

    @Kaou99

    2 жыл бұрын

    Hemadama ehema thama 🤦 eliyta eddi kola denwa..

  • @ruviliyanage7783

    @ruviliyanage7783

    2 жыл бұрын

    Ow 🥺

  • @Mr.lakiya50

    @Mr.lakiya50

    2 жыл бұрын

    Ow oi

  • @rasinduanuththara1273

    @rasinduanuththara1273

    2 жыл бұрын

    Yako kawadath ehema thama😂

  • @udaracharuka1750
    @udaracharuka17502 жыл бұрын

    Nirandika jayawardana -highly recommended

  • @warunadakshinajayakodi4613
    @warunadakshinajayakodi46132 жыл бұрын

    කවුරු කොහොම කිව්වත් ඒකේ තිබ්බ පීඩනේ දන්නෙ අපි විතරයි - මීට අසාධාරණයට පත් 2K21 O/L batch එක 🥲

  • @santhushyaabekoon3544

    @santhushyaabekoon3544

    2 жыл бұрын

    අම්මෝ ඔව් බන් අවුරුදු දෙකම ඉගෙනගන්නෙ නැතුව exam කරෙ 🤟

  • @warunadakshinajayakodi4613

    @warunadakshinajayakodi4613

    2 жыл бұрын

    @@santhushyaabekoon3544 අනිවාරෙන් බන්

  • @lesttry4820

    @lesttry4820

    2 жыл бұрын

    මොකුත් කියන්නෑ මන් ඔව්වට

  • @sukoyt2238

    @sukoyt2238

    2 жыл бұрын

    Baya wenna epa malli bio තෝරගන්න 🙂

  • @chathudananjalee8236

    @chathudananjalee8236

    2 жыл бұрын

    😣😣

  • @DADDY_404
    @DADDY_4042 жыл бұрын

    ගොඩ කාලෙකින් අම්බෝ විඩියෝ එකක් එනකම් බලන් හිටියේ...❤️😒🌸 ආදරෙයි හැමෝටම......♥️💖🌺

  • @lahirudilendra1815
    @lahirudilendra18152 жыл бұрын

    Great one.🔥❤ I wish best of luck for all audents who appeared for O/L 2021

  • @akcovers615
    @akcovers6152 жыл бұрын

    Math නං හරි ලේසී කරපල්ලකෝ රගේ තේරෙන්න මෙය 2022 A/L සිසුන්ගේ පනිවුඩයකි 😊😊

  • @kavee_edirisingha

    @kavee_edirisingha

    2 жыл бұрын

    එකඟi

  • @hiru2241

    @hiru2241

    2 жыл бұрын

    🙂Bya krnnepa hlo

  • @kenul.waduthanthri4144

    @kenul.waduthanthri4144

    2 жыл бұрын

    Mathes kiyalawath liyaganna Bari ekekta mathes amaru wena eka ahanna deyk neme🖕math mathes karanne A3 sure.wada karana widiha thamai😛

  • @ruwansmadusanka7832

    @ruwansmadusanka7832

    2 жыл бұрын

    Math lessi weda karana ekata😂💔🤚

  • @kenul.waduthanthri4144

    @kenul.waduthanthri4144

    2 жыл бұрын

    @@ruwansmadusanka7832 wada karanne Naththan Hari kisi asawak Naththan mathes thoraganna epa malli.

  • @sarajayasundaratv
    @sarajayasundaratv2 жыл бұрын

    අපිත් ඒ කාලෙ ඔහොම තම අප්පා......ඉස්සර o/l කාලේ subjects වලට ලකුණු 75,80 ගන්නව.A/L කාලෙ chem වලට එහෙම ලකුණු 30 ක් ගත්ත කියන්නෙත් 70,80ක් ගත්තා වගේ තමා මට නම්😀

  • @dhanufernando1498

    @dhanufernando1498

    2 жыл бұрын

    Ow neh 😃

  • @dhanufernando1498

    @dhanufernando1498

    2 жыл бұрын

    Math dn Bio karanne O/L 9A dmmath A/L walt eka subject ekakata lakunu 30k kynne mahamerak apita 😃😄✌️🥲

  • @ashcharyakawmini8557

    @ashcharyakawmini8557

    2 жыл бұрын

    @@dhanufernando1498 ammo ow.

  • @yasithathilini4613

    @yasithathilini4613

    2 жыл бұрын

    Same🤭🤭

  • @dhanufernando1498

    @dhanufernando1498

    2 жыл бұрын

    @@ashcharyakawmini8557 🥲😁

  • @udaniakarsha5919
    @udaniakarsha59192 жыл бұрын

    o/l හින්දා ටික දවසක් හරි light තිබ්බනෙ ඒ ඇති 😂😂😂

  • @kaushijayaweera9251
    @kaushijayaweera92512 жыл бұрын

    ලස්සනයි ❤❤ හැමෝටම සුබ පැතුම් 😍❤

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa44602 жыл бұрын

    bio ,maths කරනව නම් කරපල්ලා, මුල ඉදලාම පංති පලයං , එදා දෙන නෝට් එදාම පාඩම් කරහන්, පොඩ්ඩ පොඩ්ඩයි නෙ කියල ඉන්න එපා, දන්නෙම නැතුව ගොඩ ගැහෙන්නෙ, මීට, second shy කිරීමට නියමිත 2023 A leval සිසුවෙක්,

  • @dma8158

    @dma8158

    2 жыл бұрын

    දැන්ම 2nd shy මතේ ඉන්න එපා කොල්ලො.මේ කාලෙ උබට හොදටම ඇති A3 kta යන්න.මොන ත්ත්වෙ හිටියත්.අපිත් ඔහොම විභාගෙට අවුරුද්ද්කට වගෙ කලින් වගෙ හිතුව ව්‍ර්ලාව මදි කියල.විභාගෙ ලං වෙනකොට තමා තේරුනෙ ඒකාලෙ හොදටම ඇති කියල.අතාරින්න එපා 1st එකේම උබට පුලුවන්

  • @isurigunasekara1558

    @isurigunasekara1558

    2 жыл бұрын

    😅 😅 Aniwa 😥

  • @ShenuliSewandi123

    @ShenuliSewandi123

    Жыл бұрын

    Thanks bio gana kiwata 😊

  • @Kaou99
    @Kaou992 жыл бұрын

    ඒ කාලේ O/L ඉවර වෙලා එලියට එද්දි බෙදපු ෆයිල් ගොඩ තාම තියෙනවා😁.. කැම්පස් ඇවිල්ලත් ඒව තාම පාවිච්චි කරනවා😅.. Video eka supiri ❤️ තව අලුත් එකක් ඉක්මනින් දාන්න

  • @kenusandu557
    @kenusandu5572 жыл бұрын

    කාලෙකින් meanwhile set එක ඇවිල්ලා වීඩියෝ එක නම් මරු ජය වේවා meanwhile set එකේ හැමෝටම ✌️✌️😂😂

  • @pathumnimsara4656

    @pathumnimsara4656

    2 жыл бұрын

    සුපිරි යි අයියා හරිද

  • @prabanisujeewa1126
    @prabanisujeewa11262 жыл бұрын

    අනේ පුළුවන් ඉක්මනට තව වීඩියෝ දාන්න.මම කොච්චරවත් බලන්නේ ඔයාලා වීඩියෝ දානකල්.ලස්සනයි මේ වීඩියෝ එක Thank you

  • @chanu2176
    @chanu21762 жыл бұрын

    සුපිරි ගොඩක් දවස් බලන් හිටියා

  • @sakalyamalendri5448
    @sakalyamalendri54482 жыл бұрын

    Nice concept & beautiful location ❤❤❤ well done team !!

  • @pathumsathsara5652
    @pathumsathsara56522 жыл бұрын

    මේ වෙනකන් දාපු ඔක්කොම වීඩියෝස් බැලුවා මනුල අයියා තමා චරිතෙ..........අනිත් ඔක්කොම ත් ගැම්මක්💪 💯❤️

  • @nirmal_7258
    @nirmal_72582 жыл бұрын

    මේපාර O/L කරපු උන් සෙට් එක මේ කොනට 👇

  • @damayanthimangala913

    @damayanthimangala913

    2 жыл бұрын

    Ape akke liwwa

  • @hashi9263
    @hashi92632 жыл бұрын

    හුග දවසක ඉදන් බලන් හිටියේ ඔයාලගෙ වීඩියෝ එකක් එනකන්🥰❤️

  • @dinulijayasinghe655
    @dinulijayasinghe6552 жыл бұрын

    කාලෙකින්.video එක මාර ලස්සනයි All the best...!❤❤

  • @harshajayasinghe
    @harshajayasinghe2 жыл бұрын

    Nirandika jayawardena sir❤ best chemistry teacher ever

  • @warunayasanga7066
    @warunayasanga70662 жыл бұрын

    අනේ සුලා අක්කිට වීඩියො එකක් දෙන්න කියන්නකු🥺🥺💖❤️

  • @dilaniranasinghe9200
    @dilaniranasinghe92002 жыл бұрын

    දාපු ගමන් බැලුව වීඩියෝ එක මරු අනේ.ඔය ඔක්කොම ඇත්ත ❤️

  • @isurimadhubhashini9804
    @isurimadhubhashini98042 жыл бұрын

    හැමදාම වගේ මනුල අය්යා තමයි හොදටම කරන්නේ 🤭🤭 best of luck කට්ටියටම 😍❤️

  • @isurierandi2473
    @isurierandi24732 жыл бұрын

    අද කංචුක අය්ය හොඳටම කරා.🤗🤗 මනුල අය්ය නං ඉතින් මොකාට රඟපෑවත් ඒ ඇත්ත මනුල කියලමයි හිතෙන්නෙ😆😁 (අපෙ අප්පා පට්ට හොඳේ👌👌) ඒ වුනාට ඉසුරු අය්යට තමා කැමතිම 😍🤩 🙋‍♂️🙋‍♀️තව ඉන්නවද 🍤 ෆෑන්ස්ල? 🧐🧐🧐

  • @nonamethischanel8419
    @nonamethischanel84192 жыл бұрын

    2005 ට ඇයි මෙච්චර අපහාස 😮‍💨

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa90182 жыл бұрын

    Apita wenuwenma video ekak haduwata goddak සතුටුයි......❤️❤️❤️🥰🥰

  • @mikilacolombage7311
    @mikilacolombage73112 жыл бұрын

    Nirandika sirge add ekak neda😍 math muladi sirge nm newei giye. Eth chem hodatama anagttata passe🙂 online sirge gihin baluwa free semina ekakata. Passe mama digtma godak padam online sirgen cover karagtta. Sirge clz ynna hithn inna nangiyek hari malliyek hari nm hithnna epa deparak ynna😊 e thram wishwasen kiynne. Sir ugannana widiya marama quality. Wal wataram na harima saralai. Note ekath marai. Oni okkoma karanu ara piliwelta thiyenawa amuthuwen karunu hoynna karnna deyak na. Sir corona kale laminta free class ehema godak kala. Athtma mara widiyta lamai gana hithna sir kenek. Mama dakapu mara lassana gathiguna thiyena lassana manyssayek. Chem walata nirandika sir best🤗❤️ ynna hithn innawa nm aniwaryen ynna. Chem nisa naththatama nathi una lamayek mama 1st shy ekedi, aparde sirwa kalim hambuna nm🥺 eth 2nd karnawa me para full confidence🤗❤️ ekata eka hethuwak nirandika sir.

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku43052 жыл бұрын

    අද වීඩියෝ එකත් ලස්සනයි 💖💖💖

  • @inokarasikani2347
    @inokarasikani23472 жыл бұрын

    මුල ඉදලම එදා ටික පාඩම් කර ගෙන වැඩ අඩු කරගත්තාම bio maths විතරක් නෙමේ හැම subject එකක්ම ලේසි o level වගෙ ගොඩ ගහගත්තොත් ඉතිම් bio maths අමාරුයි මුල ඉදන්ම stress නැතුව විභාගෙ ගොඩ දාගන්න නම් එදා වැඩ එදාම කරන්න 😊 Anywhere Best of luck to my brothers & sisters💗

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi88552 жыл бұрын

    වීඩියෝ එක මරු...😂❤ ගෙදරත් ලස්සනයි .❤

  • @Dishigirl
    @Dishigirl2 жыл бұрын

    ඕක එනකන් හිටියෙ 😂😂 වෑව් සුපිරියට කරලා ගායිස් 💕👀

  • @ravi12312
    @ravi123122 жыл бұрын

    A9 ක්‌ අරන් A3 ක්‌ ගන්නේ කොහොමද කියලා දැන් කල්පනා කරන මම 🥲💔

  • @sashikamarambe3119
    @sashikamarambe31192 жыл бұрын

    කාලෙකට පස්සේ සුපිරිම වීඩියෝ එකක් ❤️❤️❤️❤️ Meanwhile .....🔥🔥🔥

  • @ashanidilnuwanthi3710
    @ashanidilnuwanthi37102 жыл бұрын

    supiriyak thamai.......... ''AL karanna awa posh nanngi'' godak ayawa mathak unaa ekata......

  • @rashannirmal3256
    @rashannirmal32562 жыл бұрын

    7:54 ක්ලාස් එකට කලින්ම ඇවිත් පිටිමපස්සෙ පෝලිම අල්ලපු අපි 😐🙂👍

  • @senujayasuriya.
    @senujayasuriya.2 жыл бұрын

    2005 අපිට උපහාරයක්ම වේවා 😌🙌😂😂

  • @kasunilakshika6525

    @kasunilakshika6525

    2 жыл бұрын

    😌

  • @himansathimira6902

    @himansathimira6902

    2 жыл бұрын

    👍👍👍😂✌️

  • @yashodharathnayake4382
    @yashodharathnayake43822 жыл бұрын

    awwww😍😍🥺❤️ එනකම් බලන් හිටියේ🥺❤️✌️ ආදරෙයි 😘😘

  • @irinjayasinghe7573
    @irinjayasinghe75732 жыл бұрын

    අම්මෝ ඇති යන්තම් ඔයාලගෙ වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියෙ සුපිරියි ජයවේවා කට්ටියටම

  • @sachinifernando3568
    @sachinifernando35682 жыл бұрын

    අම්මෝ......බලන් හිටියෙ video එකක් එනකල්. හැමදාම වගේ අදත් මරු. ♥️💫 තව එකක් දාන්න හොදේ ඉක්මනට..🙂😁♥️

  • @dinithianuththara2122
    @dinithianuththara21222 жыл бұрын

    ගොඩක් කාලෙකින්. තව ඕනී ඉක්මනටම

  • @abhimaniupadhya7522
    @abhimaniupadhya75222 жыл бұрын

    ගොඩක් කාලෙකින් 😃😃 සුපිරියි ආ 🥰❤️🤩💞

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana24942 жыл бұрын

    Wow. ගොඩක් කාලෙකින් video ekak. ❤️very happy❤️

  • @semininimeshika4324
    @semininimeshika43242 жыл бұрын

    oyala karana hama video ekakma hari asawen balanawa.e hama ekakma godak lassani.onima gon wadak karala godayanna hithan ayata oyala hoda adarshayak.mokada mokakma hari dekata hithe dukin inna kenekge unath munata hinawak genawa oyalage videos.ithin mulu hadawathinma prarthana karanawa issarahatath me wagema hoda wada karannath,idiri wada katayuthu sarthaka wenna kiyalath.adarei hamotama.❤️❤️👍💡

  • @yashoharaganewatta1629
    @yashoharaganewatta16292 жыл бұрын

    22 A/L කරන මං😒 සෙට් එක මරු 🥰 දිගට video කරන්න 1M target එකට යමු😁

  • @gayodyajayalath4167

    @gayodyajayalath4167

    2 жыл бұрын

    🙋

  • @prabashiima

    @prabashiima

    2 жыл бұрын

    🙋🙋

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala63972 жыл бұрын

    ඔක්කොම කියන්නේ 21' ඕලෙවල් කරපු විදිහ ගැන කවුරුත් කියන්නෑ 21' අපි ඒලෙවල් කරපු එක ගැන අපිට තාමා හොඳට කෙලියේ 🙂💔

  • @isulabalasuriya2672

    @isulabalasuriya2672

    2 жыл бұрын

    Hena witharai gahuwe natte 😂👍

  • @sathsarani.

    @sathsarani.

    2 жыл бұрын

    👍

  • @suranithejani4697

    @suranithejani4697

    2 жыл бұрын

    Eka nam aththa .e madiwata 2021 A/L paper hadal tibuna kelawila abarilam yanna.

  • @pasidisarangi02

    @pasidisarangi02

    2 жыл бұрын

    Kiyala wadak na😭💔

  • @mandinibandararajakaruna

    @mandinibandararajakaruna

    2 жыл бұрын

    Ade oumai ae 😂💔

  • @dilinimadumali4312
    @dilinimadumali43122 жыл бұрын

    සුපිරි අනේ, මං ආසම චැනල් එක...💛දෙවෙනි පාරටත් බැලුවා වීඩියෝ එක

  • @bro9651
    @bro96512 жыл бұрын

    මම බැලුවා ඒත් වීඩියෝ එකක් නැත්තේ ඇයි කියලා සුපිරියක් තමා ❤️🤟

  • @kavishkadeshan427
    @kavishkadeshan4272 жыл бұрын

    2021 O/L සෙට් එක ගැම්මක් තමා

  • @Imasha_Welivita
    @Imasha_Welivita2 жыл бұрын

    ප්‍රතිඵල ආවට පස්සෙ video එකත් ඕනෙ 😌 නියමයී ❤️

  • @Lokavidu7840
    @Lokavidu78402 жыл бұрын

    සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි...❤️🇱🇰🙏

  • @inokarasikani2347
    @inokarasikani23472 жыл бұрын

    After looong time meanwhile😘 we are waiting for a new vedio😄 Love you soo much❤️ Stay safe💓 God bless💖 ❤️‍🔥Fero,Kiththa,Sula,Kanchuka,Dedunu,Issa,Minchi,Yasas , our crazy manula,Minchi❤️‍🔥

  • @manaveejayasinghe2001
    @manaveejayasinghe20012 жыл бұрын

    මනුල අයියා තමයි ශෝක් ගැහැණු ළමයා..

  • @dehanwimalarathna1298
    @dehanwimalarathna12982 жыл бұрын

    කළකට පසු සුපිරි video එකක් ලබා දීම ගැන අපේ හදපිරි මෙව්වා එක ❤

  • @pucpe3393

    @pucpe3393

    2 жыл бұрын

    Ehmd

  • @sachindumalintha1101
    @sachindumalintha11012 жыл бұрын

    Thanks for releasing new video after a long time.

  • @Ranu___
    @Ranu___2 жыл бұрын

    වෙනදා වගේ අදත් සුපිරියි ❤️😍🤭

  • @hashinisaubagyahashinisaub6876
    @hashinisaubagyahashinisaub68762 жыл бұрын

    Science කරනකොට මුලින් අපිත් හිතුවේ ඔහොම තමයි අන්න එතන තමයි හොදටම වැරදුනේ 😒💔 මීට 2022a/l සැට් එක 😅💔 අපි තමයි හොදටම කරන්න ඉන්නේ මේ oct වල 😒😅💔

  • @sn.bandara7299

    @sn.bandara7299

    2 жыл бұрын

    අපිට ජය 😂🙏

  • @worldhubme

    @worldhubme

    2 жыл бұрын

    🥲👍

  • @methadisilva9446

    @methadisilva9446

    2 жыл бұрын

    Bio අමාරුද අක්කේ

  • @hashinisaubagyahashinisaub6876

    @hashinisaubagyahashinisaub6876

    2 жыл бұрын

    @@methadisilva9446 mula idan kloth hriyata lesi nngi 💙🌸

  • @methadisilva9446

    @methadisilva9446

    2 жыл бұрын

    @@hashinisaubagyahashinisaub6876 Ha hari akke

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage53922 жыл бұрын

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ. 👍👍👍👍 මරු සෙට් එක 💙❤️

  • @dahamitharaka1596
    @dahamitharaka15962 жыл бұрын

    අදත් පට්ට ආ තව ඔනි ඔක්කොටම හැමදාම ආදරෙයි තව වීඩියෝ දානකන් බලන් ඉන්නො හැමොටම බුදු සරනයි පරිස්සමින් ඉන්න 😂😂😂🤣

  • @himashahandagama9261
    @himashahandagama92612 жыл бұрын

    Godak kalakin ne vedio ekak Damme. waiting for this.😘👍.love you guys

  • @himethfernando4842
    @himethfernando48422 жыл бұрын

    ලස්සනයි ❤️ ඊළග video එක ටිකක් වෙනස් දෙයක් කරොත් මොකද ඔයගොල්ලන්ගෙන් වෙනස් වැඩක් බලන්න ආසයි 🤟 Good Luck ❤️🤟✨👍

  • @Mickayel
    @Mickayel2 жыл бұрын

    කොහොමත් dan O/L කරපු අය හිතා ගෙන ඉන්නෙ doctors la engineers la කියලා thama .thawa ඉතින් මාස 3 k විතර ගියාම තමා කෙලවෙන්නෙ.. 🤣😶😶

  • @Dinuka001

    @Dinuka001

    2 жыл бұрын

    Yep

  • @renukapriyadarshani4283

    @renukapriyadarshani4283

    2 жыл бұрын

    ඔව් හැබැයි

  • @princeangel6709

    @princeangel6709

    2 жыл бұрын

    Yantra widyawa start 😂

  • @Lalith333

    @Lalith333

    Жыл бұрын

    හැමෝටම එහෙම නෑ හැබැයි. හැමෝටම ඕක වෙනවනම් ලංකාවෙ ඩොක්ටල ඉන්ජිනියර්ල ඉන්න විදියක් නෑනෙ😂

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani23602 жыл бұрын

    වීඩියෝ එක නියමයි.කට්ටියම සුපිරි.මින්චිට තමා ආසම 🖤🌸

  • @malith4226
    @malith42262 жыл бұрын

    ඔය කවුරු හිටියත් උජිත් සර් තමා හොදම❤️.

  • @iharagamage
    @iharagamage2 жыл бұрын

    omg waiting for this ❤️😂

  • @yash-bh8ns
    @yash-bh8ns2 жыл бұрын

    මෙන්න බොලේ හිතුවෙවත් නැති වෙලාවක වීඩියෝ එකක් දාලා 👀 තැන්කු MEANwhile ________💛

  • @sanduniwickramage1632
    @sanduniwickramage16322 жыл бұрын

    Ammo goda kalekin parana video bala bala hitiye ❤️❤️❤️❤️❤️❤️

  • @pramilahakmana8590
    @pramilahakmana85902 жыл бұрын

    ඔයාලගේ vedios පට්ට. ඒවා හරිම තාත්විකයි.. ආදරෙයි හැමෝටම ❤️❤️👍👍👏🤛

  • @ishidayarathne7749
    @ishidayarathne77492 жыл бұрын

    අම්මෝහ් ඔයාලගෙ වීඩියෝ එකක් බල බල ඉද්දිමයි නොටිෆිකේශන් එක ආවෙ.අනේ ඔයාල සෙට් එක මරු..ආදරෙයි හැමෝටම.සුභ පතනවා..❤️😍🙏

  • @Princess_chathu
    @Princess_chathu2 жыл бұрын

    අනේ ඔයාලා ගොඩ කාලෙකින්නේ 🥰😊😊🥰 ඔයාලා දැන් විඩියො දානවා අඩුයි නේ 🙂

  • @hirunimadushika7280
    @hirunimadushika72802 жыл бұрын

    මේ දවස් ටිකේම පරන වීඩියෝ බල බල හිටියෙ❤️ අලුත් එක ලස්සනයි❤️

  • @kittyproduction6292
    @kittyproduction62922 жыл бұрын

    මම ඔයාලගෙ වීඩියො එකක් එනකන් බලාගෙන හිටිය ❤️💕❤️‍🔥 කොහොමහරි ඊලග වීඩියො එකත් ඉක්මනට දෙන්න ❣️💕 love you all

Келесі