NVQ වලින් හොඳ රටකට යන විදිය | Unlock Your Global Career: NVQ for Migration to NZ, Canada, and Ausi.

University බැරිද උනාද? NVQ වලින් හොඳ රටකට යන්න. මේ විඩීයෝ එකින් ඔබ NVQ සහතිකය මගින් හොඳ රටකට එන විදිය කතා කරනවා. පහත Link වලින් මේ training ගන්න හැකි තැන් ගැන දැන ගන්න පුළුවන්. Good Luck!
Embark on a journey towards international career opportunities with our latest KZread video! 🌐 In this insightful guide, we explore how National Vocational Qualifications (NVQ) can be a game-changer for your migration plans to countries like New Zealand, Canada, and Australia.
🛣️ Navigate the intricate paths of immigration processes as we break down the key steps and requirements. Discover how your NVQ can serve as a valuable asset, enhancing your chances of success in obtaining a visa and establishing a fulfilling career abroad.
🌟 Whether you're a skilled professional or an aspiring migrant, this video provides essential insights into leveraging your NVQ to open doors to exciting possibilities in these thriving nations.
🔍 Ready to turn your aspirations into reality? Watch our video now and take the first step toward your dream of migrating and building a successful career in New Zealand, Canada, or Australia!
👉 Don't forget to like, subscribe, and hit the notification bell for more valuable tips on making your global career ambitions a reality. Your journey starts here! 🌏✈️ #NVQMigration #CareerAbroad #GlobalOpportunities #NVQ #sinhalavlog #sinhala #sinhalanews #travel
NVQ සදහා ඉගෙන ගන්න හැකි ආයතන සමහරක Links පහතින්....
course.vta.lk/program/
naita.gov.lk/
dtet.gov.lk/en/
www.cahm.lk/#:~:text=The%20Wi....
www.slithm.edu.lk/
www.cinec.edu/academic/intern...
www.asianlankahotelschool.com/
youthcorps.lk/hotel-school/
www.nestacademy.lk/
/ ihsmount

Пікірлер: 251

  • @manojpriyankara1010
    @manojpriyankara10107 ай бұрын

    සම්පූර්ණ ඇත්ත.. අපිට ස්කූල් වලින් අයින් වෙද්දි හොඩ ගයිඩ් ලයින් එකක් නෑ.. ගොඩක් අය අතරමන්..

  • @sujithgamage2092
    @sujithgamage20927 ай бұрын

    Great explaining

  • @Madushan0
    @Madushan07 ай бұрын

    Great video 😊

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries7 ай бұрын

    Great work bro

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Thanks

  • @ictsinhalaacademy6692
    @ictsinhalaacademy66927 ай бұрын

    Great.

  • @harshaweerasinghe.8580
    @harshaweerasinghe.85807 ай бұрын

    බොහොම ස්තූතියි...❤

  • @priyanthayalagamage8929
    @priyanthayalagamage89297 ай бұрын

    Great work

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Thanks Priyantha

  • @imeshaminohari9658
    @imeshaminohari96587 ай бұрын

    Godak wadath una video eka eth ara saththunge sadde nisa pahadili madii travel vlog ekata wagee e saththu hitiyt aulk naa godk wadagath video ekka nisa e ශබ්ද poddk badakarii 🙏

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Thanks for the feedback. I will take necessary steps future.

  • @kusalanuththara8266
    @kusalanuththara82667 ай бұрын

    Mama balapu watinama video eka.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Thanks, Kusal.

  • @hemanthimaheshika9154
    @hemanthimaheshika91547 ай бұрын

    Good

  • @aruna8992
    @aruna89923 ай бұрын

    Really good motivation for youngsters ... thank you for sharing your knowledge and experience with us.....

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    Ай бұрын

    It's my pleasure❤️

  • @sagararuwan1896
    @sagararuwan18967 ай бұрын

    👍👍නියමයි...

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Thanks Ruwan

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne48337 ай бұрын

    Thanks

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Thanks Niroshan

  • @Landlord12445
    @Landlord124457 ай бұрын

    Puthe oyata the jayaweva❤❤❤

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Thank you. Good luck.

  • @tinkabel2981
    @tinkabel29817 ай бұрын

    ❤❤මනුස්සකම🌹

  • @manjuladissanayaka6185
    @manjuladissanayaka61857 ай бұрын

    අනේ මම තාත්තා කෙනෙක් වෙලා දරැවෙක් රටකට යවාගන්නෙ කොහොමද කියලා හිතා ගන්න,අහාගන්න විදියක් නැතුව හිටියේ,අනේ මෙි වගේ විඩියෝ කරන්න තව...❤❤❤

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Good luck to you & your kids 😀Manjula..

  • @creativehomes2029
    @creativehomes20297 ай бұрын

    could you please upload the skill assessment video soon regarding this path?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Sure, I will do soon as possible. Thanks and good luck!

  • @sachinnavinda4469
    @sachinnavinda44697 ай бұрын

  • @TJ-ki9uu
    @TJ-ki9uu7 ай бұрын

    Godak watinawa me explanation eka aiya.mamath AL fail wela, Tec college gihih,Kuwait wala weda karala dan NZ wala work karanawa.man danna hamotama share kala.e wagema oyage presentation eka harima hodai.good luck brother.❤👍

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Thank you very much. Your story is vital to motivate others. Good luck!

  • @kushanchamal51

    @kushanchamal51

    7 ай бұрын

    Mkdda course eka karapu

  • @TJ-ki9uu

    @TJ-ki9uu

    7 ай бұрын

    Automobile technician NVQ4

  • @rasikagunarathna846
    @rasikagunarathna8467 ай бұрын

    ❤❤❤❤❤

  • @TJ-ki9uu
    @TJ-ki9uu7 ай бұрын

    Good explanation aiye, mamath AL fail una ,passé godak dewal passé hewwa.2009 wala wage.Technical college eke NVQ 4 kala,passé Middle East gihin 5 year wage experience hadagaththa.dan man Hamilton wala work karanawa.Good luck aiye

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Thanks for sharing your experience. great motivation for others. Goodluck malli.

  • @kushanchamal51

    @kushanchamal51

    7 ай бұрын

    Mkdda course eka karapu🤔

  • @thasindusandeepa9505
    @thasindusandeepa95057 ай бұрын

    sar mata aluminum fabrication level 4 setificat ekak tiyenava vayasa 18 mata hoda ratakata yanna puluvanda hoda vatupak ganna puluvnd.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    You have potential. However, you need to get recognized experience as well.

  • @zenuka2006
    @zenuka20065 ай бұрын

    ♥️♥️♥️👍👍👍👍

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    5 ай бұрын

    Thank you ❤️

  • @thilini95
    @thilini957 ай бұрын

    USA wala NVQ piligenimak tiyenawada..

  • @yasintharuwanara3058
    @yasintharuwanara30587 ай бұрын

    Apply karana widiya kiyanawada

  • @lifeisbeautiful2438
    @lifeisbeautiful24383 ай бұрын

    ගොඩක් වටින video එකක් අයියේ.. බොහොම ස්තූතියි .. මට දැනගන්න පුලුවන් ද Baker position එක green list එකේ නැති නිසා Baker කෙනෙක්ට PR pathways එකක් හදාගන්නේ කොහොමද කියලා.. points calculate වෙන්නෙව් කොහොමද කියලා පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද.. ලොකු උදව්වක්.. මම මේ දවස්වල pastry and bakery NVQ 4 කරනවා.. bachelor degree ekak නෑ Please reply 🙏🙏🙏

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    Ай бұрын

    ❤️ sent answer.

  • @ajithpriyantha7591
    @ajithpriyantha75917 ай бұрын

    🙏🙏🙏♥️♥️🌼🌼👍👍

  • @successgain3737
    @successgain37377 ай бұрын

    මට තේරෙන්නේ නැති එකම දෙයක් තියෙනවා. මේ වගේ ගොඩක් චැනල් වලින් එක දෙයක් අමතක කරලා කතා කරන එක ගැන. ළමයින්ට කියනවා හොඳ රටකට එන්න දියුණු වෙන්න සැප විඳින්න ගෙයක් දොරක් ඒ රටවල් වලින් හදාගන්න වාහනයක් ගන්න. ඒත් ඒ ළමයින්ගේ දෙමව්පියන්ට වෙන දේ ගැන කතා නොකරන්නේ ඇයි. ඇත්තටම ගොඩක් ළමයින්ට ඕනේ වෙලා තියෙනවා හොඳ රටකට ඇවිත් දියුණු වෙන්න ඒත් අම්මලා තාත්තලා වයසට ගියාම එයාලව මේ වගේ රටක දාලා යන එක කරන්නේ කොහොමද? මම මේ විරුද්ධව කතා කරනවා නෙමේ. ඒත් ළමයින්ගේ අනාගතය ගැන කතා කලාට ඒ ලමයින්ගේ දෙමව්පියොන්ට මොකද වෙන්නේ කියන එක අමතක වෙනවානේ

  • @warunikasenaratne1470

    @warunikasenaratne1470

    7 ай бұрын

    Hmm atta❤

  • @Shashii.bro13

    @Shashii.bro13

    7 ай бұрын

    ඒක ඉතිම් දැන ගන්න ඕනෙ යන එකා. ගොඩක් උන්ට දියුණු වෙද්දි දෙමව්පියෝ අමතක වෙනව.

  • @successgain3737

    @successgain3737

    7 ай бұрын

    @@Shashii.bro13 මතක් වෙලා සල්ලි එවලා විතරක් මදි. කරන්න තියෙන එකම දේ දෙමව්පියන්වත් එහෙට ගෙන්නගෙන PR එක අරන් දෙන එක. කොච්චර මතක් වෙනවා කිව්වත් කීයෙන් කීදෙනාද එහෙම කරලා තියෙන්නේ. එහෙම කරන එක ලේසිත් නෑනේ. තමන්ව පොඩි කාලේ අත ඇරලාදාලා රට ගිය දෙමව්පියොන්ව දාල රට ගියාට කමක් නෑ කියමුකො. ඒත් තමන් වෙනුවෙන් කර කර හිටපු රස්සවත් අත ඇරලා තමන් බඩගින්නේ ඉඳලා ළමයින්ගේ බඩවල් පුරවපු දෙමව්පියොන්ව දාලා රට ගිහින් සැප විඳින්න හිතන්නවත් පුලුවන්ද? ළමයි ගොඩක් තමන්ගේ අනාගතය ප්ලෑන් කරන්නේ තමන්ගේ ගෑනිවයි දරුන්වයි ඒ ප්ලෑන් එක අස්සට දාගෙන තමන්ගේ දෙමව්පියෝ ඒ ප්ලෑන් එකෙන් එළියේ ඉන්නේ. එයාලාව නොසළකා හැරලා

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    හරි අමාරු ප්‍රශ්නයක්. මොකද මෙය පුත්ගල බද්දයි. ඒ කොහොම උනත් මව්පියන්ට සැලකීම ගැන වචන දෙකක් නැහැ. එය රට ආවත් නාවත් හැමොගෙම වගකීමක්.

  • @alokavishvamali1748

    @alokavishvamali1748

    7 ай бұрын

    දෙමාපියන්ට සලකන දරුවා මොන ලෝකේ හිටියත්, ඒ පව්ලේ මොන තරම්.දරුවෝ හිටියත් එයාගේ යුතුකම ආදරෙන් කරනවා. නොකරන එකා රජ පුටුවේ හිටියත් කරන්නේ නෑ... ලංකාවේ වැඩිහිටි නිවාස වල තත්වය හිතන්න..

  • @dimuthu0821
    @dimuthu08217 ай бұрын

    Godak thanks sir .mama power electrician kenek.nvq 4 12yrs exp.mage wayasa 46ys.mata help and details denna. Thanks

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Better to get opinions from qualified consultant.

  • @vizo94
    @vizo947 ай бұрын

    I have Computer Networking Technician NVQ 4 with more than 7 years experience, is it possible to come with a visit visa and find a employer and change to work visa ? Please enlighten me with your thoughts, Thank you

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Risky and not advisable.

  • @pubuduinoka5513
    @pubuduinoka55137 ай бұрын

    Hi.man hairdresser NVQ level 4 kara.& city & guides level 2 kara..e wagema salon ekak karanawa.pls mata new Zeeland walata enna puluwanda.man kohomada apply karanna one kiyala denna..salon walata vacancies thiyenawada. Pls mata rply karanna.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    I will explain this process in a future video. thanks

  • @mgdcreation983
    @mgdcreation9837 ай бұрын

    Sir,I have done HND in English diploma.Now I'm training as a English teacherin government school setting. What is the way for joinning nursery or primary English teacher in an another country?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    I'm not sure of a pathway for this. What I know is getting a teaching job here is very competitive..It would help if you researched more to find the best countries suited to your needs.

  • @Foodiebylahiru
    @Foodiebylahiru5 ай бұрын

    I am a pastry and bakery chef i have nvq 4 and currently working in dubai am trying to moved newzealand always keep on apply through websites but till not get any job offer can you help me how to apply properly

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    5 ай бұрын

    Once you find a job from the website directly approach the employer. Try to contact them via email or phone call or LinkedIn. Just generally applying is not worth it. Watch my job offer video to get some tips. Also watch CV video as well. Good luck!.

  • @manoharatohan1207
    @manoharatohan12077 ай бұрын

    Sir mn German tech ake full time welding couse ekk karala, hama welding wargayakin NVQ 4 certificate 6k tyenawa.. danata lankwe hoda companyka wada karan yanwa(colombo Dockyard plc)thawama 1year experience tyenne. Mata hoda ratakata yanwanam thawa experience hada ganna one neda?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Yes, it would be much better, but you start to do your research and find oppotunities.

  • @nirashathilakarathne848
    @nirashathilakarathne8487 ай бұрын

    Man nan nvq 5 complete . Den 6 karana gaman. Eth cv demmata set wenne ne. Thawa උපදෙස් kiyannako. Ethakota ape adu paduwa hada gannam. Thank u obata.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Please cv and cover letter video. Thanks.

  • @roshanweer1168
    @roshanweer11687 ай бұрын

    NZQA eken ape nvq level 4 certificate eka nz qulification ekata access karaganne kohomada kiyala video eka ekmanata danna aiya. Plumber walata

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Yes, I will do..

  • @Natural_of_Srilanka
    @Natural_of_Srilanka7 ай бұрын

    mt NVQ level 5 thiyenwa mechatronic {electrical,electronic,hydrulic,pneumatic,plc} khmd apply krnna ona NZ wlt.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Good potential if you have sound experience . Watch ways to get a job offer video.good luck.

  • @Tharu2003
    @Tharu20033 ай бұрын

    University college wal degree ekak denne ne mamath karano.. HND offer karanne NVQ Food technology

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    Ай бұрын

    Not clear you question.

  • @dileepnawarathne2249
    @dileepnawarathne22497 ай бұрын

    I'm in 42 now. Man caregiver course ekak kala.( IVQ level IV. ) . Man kohomada danaganne mage certificates NZ wala piligannawada kiyala? Mata job ekakata apply karanne kohomada?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Please watch my Job offer video. Also, use the following link to find qualification assessment details. www2.nzqa.govt.nz/

  • @Wizh_MostDope
    @Wizh_MostDope7 ай бұрын

    Sir food and beverage nvq 4 Ekakin europe,australia,New zealand wage country ekakata enna puluwanda?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Some possibilities if you link up with the proper employer.

  • @sahiruhiruksha9838
    @sahiruhiruksha98387 ай бұрын

    Mn power electrical Nvq level 4 ekai interior design diploma ekai krla thiyenna new Zealand pathway eka kohmada enna experience 3 years

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Please see the job offer video to learn ways to get a job.

  • @minhaelson5865
    @minhaelson58657 ай бұрын

    Please help my son has done automobile nvq4 and city and guile Ivq leave5

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Great. Get good exposure to real work and approach employers to get job offers. See my video on the way to get a job offer.

  • @bashithaniral8904
    @bashithaniral89043 ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට..🙏මට අවු 30 වෙනවා.NVQ 6 plus 4 yrs Experience තියෙනවා refrigeration and Air conditioning as Assistant Engineer මගේ වයසත් එක්ක මට degree apply karan baha..මට කරන්න තියෙන ඊලග පියවර job offer එකකින් පැමිනීම විතරද? වෙනත් මර්ගයක් ඇත්නම් පවසන්න ඔබතුමට පිං🙏

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    3 ай бұрын

    Only study pathway or job offer. Your age is not an issue for studying here.❤️

  • @aluthgedarachandika2505
    @aluthgedarachandika25057 ай бұрын

    Sir mata lamai 4 denek innawajiwath wenne godak amaruwen mata auto plenting nvq level 4 tiyenawa help akak denna දරුවන්ට kanne bonneth amarui please

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Sorry to hear your situation.However there is no way to help in this country other than you fulfill the requirements.

  • @piyumikasandeepani6748
    @piyumikasandeepani67487 ай бұрын

    Aiye man NVQ L 3 caregiver certificate tiyenawa 3 years experience tiyenawa. Eth mata ETF,EPF document penwann vidiyak na .service letter tiyei. New Zealand yann agency ekakata giya .mata ETF Document penwann bari nisa apply karann baha kiuwa. Mata help karannako aiye. Godak thanks me video ekata.🙏🙏❤❤

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    You need to prove experience and EPF/ ETF is one of the way for that. However you can try your own. please watch my job offer video and try to apply NZ employers directly. Even though this is hard it works sometime.

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476Ай бұрын

    Udw karanda puluvanda ceyagevr kenek videhata awrudu 11k venava israyal vala

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    Ай бұрын

    Hope you have good potential. But you need to get a job offer. ❤️

  • @imeshaminohari9658
    @imeshaminohari96587 ай бұрын

    Sir mama danat ICT level 5 karanwa nvq e gamana japan language eka karanwa sir mama digree eka karala yana ekada hoda natgm japan language egagena e ratata ho wena rakata yana ekda hoda..

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Very difficult question. You have to decide what works for you.

  • @imeshaminohari9658

    @imeshaminohari9658

    7 ай бұрын

    Age 28 sir mokkda hodama option eka

  • @alphagama4069
    @alphagama40697 ай бұрын

    Ayye mata HND ekak tinwa mechanical engineering nvq 6,colombo dock yard wala 6month training ekak tinwa qc welding inspection ekka.oyath agri wala edala qc field ekak kala keewa neda.qc wala further study karana widiya hari job ekak hari karna widiyata kiyanko, age effect eka ganath kiyanko ,plz reply

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    I think you have the potential to find a job. However, you need to try. Watch my job offer video and apply for jobs in NZ. If you need to change your field to QC find a course relevant to your field ( Mec engineering). If you study in NZ you can get information from my student visa video. Hope this helps. Good luck!

  • @alphagama4069

    @alphagama4069

    7 ай бұрын

    @@CoolTravelersDiary-sh1dw thank you ayye

  • @sadarekakumudunee8281
    @sadarekakumudunee82817 ай бұрын

    Hi sir i have NVQ level 4 i am tig / mig welder fabricator now i am working in oman navy 2006 up to date i like to go to Newzealand if you know any company to get a job offer please let me now thank you sir.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Great. I think you have greater potential. Also, your area is demanding. Please see my Job offer video and start to apply. You can do this research on your own. don't wait, start now. Good Luck!

  • @nimalmanatunga9652
    @nimalmanatunga96527 ай бұрын

    My son has NVQ Level 4 - Automobile Air condition Engineering Technology Certificate. Is there any opportunity to follow a Diploma (Level 5 & 6) with a suitable job in Newzealand ?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    "Could you please watch my recent video on the 2024 student visa? It contains links to all the polytechnics that offer this type of training. I hope you can find some valuable information. Thank you."

  • @niluharis7862
    @niluharis78627 ай бұрын

    Caregivercourse values satifecait aryathanaya naimkiyainna

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Not Clear your question.

  • @chamindudilakshan6823
    @chamindudilakshan68237 ай бұрын

    Nvq level 4 machinist course ekk kara me wage ratakata ynna monada mn kranna one

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Try to get a job offer. watch my job offer video for details.

  • @user-nv1kl7si3v
    @user-nv1kl7si3v4 ай бұрын

    ඉතඅ හොවස් ආහාඅස් ටොකාල්.ඔබට ජයවේවාඅ

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    4 ай бұрын

    Thank you❤️

  • @erandirathnayaka2982
    @erandirathnayaka29827 ай бұрын

    Hotel side eke nvq level chif wage krla exprince hadaa rata yanna chance tinwada

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Yes, I met many people here.

  • @ishdesilva8318
    @ishdesilva83187 ай бұрын

    බොහොම ස්තූතියි මහත්මයා මේ සම්බන්ධයෙන් දැනුවත් කළාට..මේ මාර්ගයෙම යන්න පුලුවන් ද අවු.42 කෙනෙක් ටත්?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    It depends as need time to qualification + experience

  • @ThiliniLakshika-cd5tz
    @ThiliniLakshika-cd5tz7 ай бұрын

    Sir. Hairdresser and beautician NVQ 4 තියනවා.... එහෙම තියන අයට එන්න අපහසුයිද? Skill assessment එකක් කරන්න ඔනේද.? (Salon ෆීල්ඩ් එකේ අවුරුදු 3ක expireouns තියනවා.... )

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    You have potential if you can secure a job offer. It's essential to assess your qualification as NVQ is not recognized as it is.

  • @ThiliniLakshika-cd5tz

    @ThiliniLakshika-cd5tz

    7 ай бұрын

    @@CoolTravelersDiary-sh1dw thank you sir

  • @malkanthiabeykoon6943
    @malkanthiabeykoon69437 ай бұрын

    Ayya mata it higher diploma ekak thiyanawa. Nita NVQ L/3 thiyanawa. It jobma ona naha podi job ekak wath nathi weida. Mata 30 wayasa. Thama job ekak naha. Mata udauwak karanna puluwanda. Loku pinak ayya.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Frankly, you need to level up your qualifications and gain relevant experience/exposure to secure opportunities.

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala84397 ай бұрын

    aiye agricalcher valin enne kohomada.plees riplay me.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Are you referring to agriculture? Best way is to find farm job.

  • @supunmadhuranga2786
    @supunmadhuranga27867 ай бұрын

    NVQ assece karana widiya kiyala dennako.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Sure. My next video is for you.

  • @nishanthakumara6580
    @nishanthakumara65807 ай бұрын

    Ayubowan aiya, I have NVQ level 4 Electrician, I am working as my own proprietor electrical company, I am more than 22 years experience, can I get evaluation from New Zealand Evaluation body, thank you

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Hopefully yes if you produce genuine correct documentation. I will do another video on the assessment process and documentation.

  • @nishanthakumara6580

    @nishanthakumara6580

    7 ай бұрын

    Yes, I face the exam theory and practical also, I find the program for recognize prior learning program for my experience level in Sri Lanka, but I can't find it, so I plan to get certificate from step by step, I am doing plumbing and solar also, I have NVQ level 3 certificate for this trade also, I highly appreciate your help for Sri Lankan people, thank you very much

  • @notto45336

    @notto45336

    7 ай бұрын

    @@nishanthakumara6580 English hada gnne kohomd

  • @dilhanirathnayaka4637
    @dilhanirathnayaka46377 ай бұрын

    Aurudu 27ka girl kenekta nvq krla experians hadagena try krnn puluwanda

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    It depends on your situation.

  • @harshanapadmasiri5555
    @harshanapadmasiri55556 ай бұрын

    Job offer ekakata apply karaddi api denata job ekak karanavanam work experience wala api eka present kiyala mention karana eka apita advantage ekakda disadvantage ekakda select wenna.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    6 ай бұрын

    Yes, this is an advantage. Because it indicates that you are not abundant and active in the job market.

  • @harshanapadmasiri5555

    @harshanapadmasiri5555

    6 ай бұрын

    @@CoolTravelersDiary-sh1dw Thank you very much.lot of thing learned from you and looking forward to learning more ❤️

  • @harshanapadmasiri5555

    @harshanapadmasiri5555

    6 ай бұрын

    @@CoolTravelersDiary-sh1dw ❤️

  • @cookin522
    @cookin5227 ай бұрын

    Sir mama wayasa 29ka girl kenek bakary course ekak karana gaman ( city&guilds cetificte)thamai karanne apta enna awastha thiyenawada

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    You have potential. However, you need to get good experience.

  • @shehansadeepa4854
    @shehansadeepa48547 ай бұрын

    Can I apply to university I have an NVQ 4 certificate in automobile certificate.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Depends on what level you apply. meet a qualified consultant or agent and link with education providers in NZ.

  • @dushmantakasun6248
    @dushmantakasun62487 ай бұрын

    Sir' mata NVQ 05 Electrical Thiyenawa awasthawak ganna puluwanda?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    You have potential

  • @dilanjayaranga5562
    @dilanjayaranga55627 ай бұрын

    Aiye mata nvq4 ekka thinawa spot massage ohe joba thinwada aiye

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Not clear about your area. Can you explain a little bit. Thanks.

  • @mindadamadurabashana9490
    @mindadamadurabashana94907 ай бұрын

    Aiyya mama Quantity surveyor Diploma eka thiyenawa mata 3 year experience thiyenwa lankawai dubai wali danata wada karanna dubai wala, kohomada path eka canada ,New Zealand wage apply karanna

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    You have potential as this is one of the demanding areas. However, getting a job offer is crucial and you can find some ways in my job offer video. Good luck!

  • @dinushamadushani9542
    @dinushamadushani95425 ай бұрын

    A/C walin NVQ 3 thiyana 5year experience ethi kenekta apply karanna puluwan da?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    4 ай бұрын

    Generally level 4 is the standard for this profession.

  • @Yakaactive
    @Yakaactive7 ай бұрын

    Sir, Mmt A/L agriculture karanne, After a/l wenin country ekakata yanawanm Agriculture Monwda hoda degree diploma , Sir karee agriculture mona university ekeda? Please reply

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    I studied at Wayamba University and then pursued my master's degree at Peradeniya. An agriculture degree holds significant potential for many countries.

  • @Yakaactive

    @Yakaactive

    7 ай бұрын

    @@CoolTravelersDiary-sh1dw okey, Thankyou sir! Sir Lankawe Agri school eke thinawa Nvq 5 Diploma eka eeka karala, Ielts exam ekat hodata karagena, New zealand wage country ekakata ennna puluwanda higher study walata, Sir Agriculture degree ekak karala awata dan karanne wenama pathway Ekakne, Thawa Aquinas college eket Agriculture degree thinawa mn balauwa, Habai Agri school nm Government....Aquinas eka private, A/L walata aayeth awurudak mahansi wenawata wadaa Agri school wage gihilla Qualifications hadaagena , Country ekkta apply karana eka neda hoda, 🤔 Sir ge answer ekk denna sir,😊 Hithaaganna bariwa inne, Aaye a/l karanawa kiyana ekath lesi naane lankawe situation ekt ekka, Mageth target eka thibbe peradeniya Agriculture management yanna,

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    If you have a recognized degree chances are much higher@@Yakaactive

  • @sithilaperera5
    @sithilaperera54 ай бұрын

    මම slit eke pastry bakery Karane certificate 4 කරල අවුරදු 24 න් මට student visa hotel school එකකට ඉල්ලන්න පුලුවන්ද sir

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    4 ай бұрын

    Yes, you have the possibility❤️.

  • @survivorlife42001
    @survivorlife420017 ай бұрын

    Mata Nvq 4 thiyanawa electrician,CEB eke 12 years experience thiyanawa sir,kohomada mama try karanne

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Better to get advice from a qualified consultant as needed to fulfill certain steps.

  • @notto45336

    @notto45336

    7 ай бұрын

    CEB eke salary hodai ne 😁

  • @manojpriyankara1010
    @manojpriyankara10107 ай бұрын

    Mama UAE wala awrudu 5k work kala.. hotel ekka.. chef kenek widiyta.. et mta nvq ne.. mta beida europe rtkta enna

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    You need to have some qualifications related to your field. But you can get NVQ based on RPL method. Talk to NAITA or VTA.

  • @PraveenMadushanka-yz7gx
    @PraveenMadushanka-yz7gx7 ай бұрын

    Dubai wala degree ekak aran nz,australia wage rataka job ekak ganna puluwan weyda

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    If it is recognized, you have potential.

  • @buddhisankalpa5930
    @buddhisankalpa59307 ай бұрын

    සර් it side එකෙන් nvq 4 තියෙන කෙනෙක්ට ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන්ද

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    It depends on your specialization area. IT is a broad and highly competitive field, so I cannot provide a straightforward answer.

  • @indikawijerathne4384
    @indikawijerathne43847 ай бұрын

    Great work sir🎉 Sir පුළුවන්නම් NVQ තියන අයට,ඒ යටතේ දැනට Permanent Job එකක් කරන ලංකාවේ ඉන්න කෙනෙකුට මුල ඉදල කියලා දෙනවද Job එකකට Apply කරන්නේ කොහොමද, Apply කරන්න කලින් අපි හදාගන්න ඕන Documents මොනාද, Documents verified කරගන්නේ කොහොමද මොන ආයතන වලින් ද, Interview එකකට Ready වෙන්නේ කොහොමද කියල..මම accredited employers jobs වලට Telecommunication Technician post එකට apply karanna details and steps හොයන කෙනෙක්...

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Indika, could you please watch my previous video? It provides insights on how to find an accredited employer. In the next video, I'll be discussing effective ways to prepare a proper CV. Following that, I'll cover the process of assessing qualifications. Stay tuned for valuable information to enhance your career journey. Thank you!.

  • @wonarapathirana9750
    @wonarapathirana97504 ай бұрын

    Level 3 kohomada. Wadak nadda

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    4 ай бұрын

    This depends on your skill area. In most cases need level 4.

  • @DilushaNuwan-qk3dj
    @DilushaNuwan-qk3dj7 ай бұрын

    Ayye mata poddak katha karanna puluwanda me video eka sambandawa

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    You can ask anything from via my FB

  • @user-bv2ge6ke8e
    @user-bv2ge6ke8e7 ай бұрын

    Kurulange sadde thma

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Will change location.

  • @kanthiperera6316
    @kanthiperera63167 ай бұрын

    My son has NVQ Level 5 Qs certificate from VTA Can you help us pls.

  • @asankabandara3399

    @asankabandara3399

    7 ай бұрын

    මේ වීඩියෝ වල තියෙන තරම් ලේසි නෑ apply කරාට වැඩක් නෑ කවුරුහරි ඉඳලා ඔෆර් එකක් හොයලා එවන්න ඕනේ internet එකෙන් ඇප්ලයි කරනවනම් කොලිපිකේෂන් ඩිග්‍රී උපරිම තියෙන්න ඕනේ nvq විතරක් තිබිලා හරි අමාරුයි මමත් ඇප්ලයිකරා යාළුවෙක් ඉඳලත් ඔෆර් එකක් හොයාගන්න අමාරුයි

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    As I mentioned NVQ + Qualification is vital to get the offer. Also the field. For example automobiles, Hospitality etc.

  • @don_naven
    @don_naven7 ай бұрын

    I have a A/L A1 B2 C1 and NVQ 3 , NVQ 4 , NVQ 5 in ICT with 4 Years job experience, still 23 years old.. can I apply???

  • @don_naven

    @don_naven

    7 ай бұрын

    Plz can I contact you??

  • @notto45336

    @notto45336

    7 ай бұрын

    @@don_naven NVQ 4 karala job trening danwda

  • @notto45336

    @notto45336

    7 ай бұрын

    @@don_naven NVQ 3 youth centre walinda kre

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    can contact via FB@@don_naven

  • @don_naven

    @don_naven

    7 ай бұрын

    negombo innawanm kiyanna mn deannam @@notto45336

  • @heshanilanperuma
    @heshanilanperuma7 ай бұрын

    Nvq 4 krala nz or aus wela degree ekak krne puluwanda....

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Depends based on your experience and institution. www.immigration.govt.nz/new-zealand-visas/explore-visa-options use the above link for more information.

  • @manorijayasundara2030
    @manorijayasundara20307 ай бұрын

    18:46

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Great. Thanks for letting me know.

  • @manorijayasundara2030

    @manorijayasundara2030

    7 ай бұрын

    mate NVQ level 4 tiyanawa hairdresser walin matath help ekak denna puluwan de plz

  • @d.m.d.ldasanayake4204
    @d.m.d.ldasanayake42047 ай бұрын

    Sir, Quantity surveying වලට New Zealand වල job opportunities කොහොමද?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Good area if you have proper experience and qualifications. Also English. Watch the job offer video to get ideas on ways to approach employers.

  • @nimanthianjana8417
    @nimanthianjana84177 ай бұрын

    Agriculture degree ekk karal NZ enn chance eka aduid girl kenekt??

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    In NZ equal opportunity for everyone. No demarcation like that.

  • @hbt751
    @hbt7517 ай бұрын

    අනේ මං ICT පැත්තෙන් NVQ ලෙවල් වලින් ඉගනගන්න හිතන් ඉන්නෙ එහෙම කරලා ඔය වගේ රටකට එන්න බැරිවෙයිද 🥺💔

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Somewhat competitive area.

  • @memestudio3842
    @memestudio38427 ай бұрын

    I'm a HND Holder in Agriculure. is there a opportunity to get offer for farm job in NZ ?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Please watch the job offer video to find the way to get an offer. Thanks.

  • @Yakaactive

    @Yakaactive

    7 ай бұрын

    Oyaa kare kohemda Agriculture HND eka?

  • @memestudio3842

    @memestudio3842

    7 ай бұрын

    @@Yakaactive Technical College Dambulla

  • @user-vt5pc4cn2j

    @user-vt5pc4cn2j

    7 ай бұрын

    @CoolTravelersDiary-sh dw Can you send the few links about that?

  • @ravibon-ij3kx
    @ravibon-ij3kx7 ай бұрын

    Air conditioner technician Nvq leval 4 thiyana kenak ta oheta enna amaruda job thiyanawa da

  • @ravibon-ij3kx

    @ravibon-ij3kx

    7 ай бұрын

    Aniwaren mekata reply ekak danna aiyye.palapurudda thiyanawa awrudu 10 k wadakarapu than wala service letters thiyanawa

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    You have potential. However, you need to make an effort to find the job offer. @@ravibon-ij3kx

  • @amilaperera8031
    @amilaperera80317 ай бұрын

    Sir .,mama plumber කෙනෙක් .nvQ-4 තියෙනවා plumber කෙනෙක් විදියට වසර 18 පලපුරැද්දක් තියෙනවා ...ඩිප්ලෝමා ඉල්ලුවට..ලන්කාවෙ plumber වලට nvq -5 නැහැ ...සිවිල් තමයි තියෙන්නෙ ..අපිට උඩට යන්න දෙන්නේ නැහැ ...මම වෘත්තීය ජලනල කාර්මිකයෙක් විදියට මැදපෙරදිග රට වල අවුරුදු 8 ...කොහොමද ජොබ් offer එකක් හොයා ගන්නෙ ...ලන්කාවෙ ඉන්න අයගෙන් රට යන්න අහුවම ලක්ශ 60-100 ඉල්ලන්නේ ... එපාවෙලා ඉන්නෙ ..

  • @asankabandara3399

    @asankabandara3399

    7 ай бұрын

    මේ youtube channel වල කියන දේවල් ඇත්ත කරන්න ගියාම තමා අමාරු කොහොමත් මොන විදිහකට යුරෝපෙට යන්න හැදුවත් ලක්ෂ 75න් එහා යනවා මොරටුවේ හරි පේරාදෙණිය හරි software engineering electronic electrical මගේ ඩිග්‍රියක් තියෙන සුපිරි වැඩ්ඩෙකුට තමන්ටම ඇප්ලයි කරලා යන්න පුළුවන් නැත්තං ලංකාවෙන් යනවනම් තමන්ගෙම අම්මා තාත්තා හරි සහෝදරයෙක් හරි එහේ ඉඳලා ජොබ් එකක් එවන්න ඕනෙ යාලුවෙක් නෑදෑයෙක් එවන් නෑ වෙනත් මාර්ගයකින් යන්න හැදුවොත් උපරිම කෝටියක් විතර වියදම් කරන්න ඕනේ ඒත් යනකම් ෂුවර් නෑ සියයට අනූවක් හොරු ඉන්නේ

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Amila this depends on your effort. you need to apply and keep trying.

  • @skdosage5039
    @skdosage50394 ай бұрын

    preson btec validda

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    4 ай бұрын

    Sorry, I cant understand your question. please let me know a little bit.

  • @NEdi-bq4io
    @NEdi-bq4io7 ай бұрын

    Are there Lathe machine operator jobs in NZ or Aus?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    These are demanding areas if you have proper qualifications and experience. Also crucial to approach correct employer..

  • @KALINDU01
    @KALINDU017 ай бұрын

    NVQ wala tayana aullk tawmi wadai kalyak yanawa. Mma NVQ karpu kaenak.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Not Clear

  • @KALINDU01

    @KALINDU01

    7 ай бұрын

    @@CoolTravelersDiary-sh1dw මමත් NVQ කරපු කෙනෙක්. Nvq වලින් ඉදිරියට යන්න ගොඩක් කාලේ යනවා. සෙටිෆිකේට්, ඩිප්ලෝමා ,HND, degree දක්වා යන්න අඩුම අවුරුදු හතක්වත් යනවා. කරන්න පුළුවන් උපරිම වේගෙන් කරලත්. ලංකාවේ තත්ත්වයත් එක්ක එක තවත් වෙනස් වෙනවා. කොරෝන දේශපාලන තත්ත්වය ආර්ථිකය එක්ක. ඩිප්ලෝමා එකක්, HND රට යන්න පුළුවන් නම් තමයි හොඳ. එතකොට අඩුම අවුරුදු පහකින්වත් වැඩේ වෙලා.

  • @asithaprasad9601
    @asithaprasad96017 ай бұрын

    NAITA eke IT NVQ ekk karala ohe enda puluwn da

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    That is a very competitive area. It depends on your experience.

  • @asithaprasad9601

    @asithaprasad9601

    7 ай бұрын

    @@CoolTravelersDiary-sh1dw Couse ek krl iwr un gmn apply krnd puluwn da

  • @accseccomany5027
    @accseccomany50277 ай бұрын

    Saththu ka gahana nisa, hari amarui ahan inda.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Thanks. I will take the necessary steps in the next video.

  • @nihalgunaratne2063
    @nihalgunaratne20637 ай бұрын

    What is the maximum age to get assessment for NVQ

  • @user-kw7sr5wx6l

    @user-kw7sr5wx6l

    7 ай бұрын

    35

  • @imeshaminohari9658

    @imeshaminohari9658

    7 ай бұрын

    No age limit

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Please contact VTA or Naita for more details.

  • @dilansalinga6831
    @dilansalinga68312 ай бұрын

    Break a leg brother ....

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    Ай бұрын

    ❤️

  • @sandaruashan282
    @sandaruashan2827 ай бұрын

    NVQ Ratawl wala valid na kiyala kiyanwane

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    This is wrong. This depends on your qualification field. However, you need to assess against those countries' qualification frameworks.

  • @NuwanTharaka-mr1fj
    @NuwanTharaka-mr1fj7 ай бұрын

    Diesel mechanic jobs tiyanawada nvq 4 tiyaawa

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    You have potential

  • @malithhgamage2964
    @malithhgamage29647 ай бұрын

    නවසීලන්තයේ university වලට ඇතුල්වෙන්න වයස් සීමාවක් තියෙනවද? plumbing වලට අවස්තාවක් තියෙනවද?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Most universities accept even up to 50 years. Plumbing is a good area if you have registration.

  • @malithhgamage2964

    @malithhgamage2964

    7 ай бұрын

    @@CoolTravelersDiary-sh1dw Do you mean to register in New Zealand?

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    @@malithhgamage2964 please find the details using the following link www.careers.govt.nz/jobs-database/construction-and-infrastructure/construction/plumber-gasfitter-and-drainlayer/how-to-enter-the-job

  • @malithhgamage2964

    @malithhgamage2964

    7 ай бұрын

    @@CoolTravelersDiary-sh1dw thank you very much ❤️

  • @hansamali745
    @hansamali7457 ай бұрын

    සර්, මට NVQ level 6 Higher National Diploma in Accountancy diploma එකක් තියෙයි. රත්මලාන University of vocational technology එකේ Bachelor of technology Industrial Management Degree එකක් තියෙයි. රටකට apply කරනව නම් opportunity කොහොම ද? Work experience තියෙයි Industrial Management/ Accountant Assistant

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Using your Bachelor's degree you can try to get a job offer. But your field is very competitive...

  • @dillshanadithya6855

    @dillshanadithya6855

    7 ай бұрын

    Hello mama nvq level 06 eka kra industrial management ek hodada kochchara kal giyada complete krnn oyt

  • @suzaa6868

    @suzaa6868

    7 ай бұрын

    @@CoolTravelersDiary-sh1dw සර් මට industrial automation engineering side එකෙන් 4 year degree එකක් තියෙනවා.. Fresh graduate කෙනෙක් .. එහෙම opportunity එකක් ගන්න පුලුවන් chances තියෙනවද සර් ..experience තියෙන්නේ internship විතරයි සර්.

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    It somewhat hard for fresh graduates as experience plays a major role. However, it depends and you can keep trying. Meanwhile, try to get experience from a recognized place. @@suzaa6868

  • @Malife12
    @Malife127 ай бұрын

    Nvq Level 6 තියෙනවා construction technology අයියෙ මෙ ෆිල්ඩ් එකෙන් එන්න අමාරුද

  • @CoolTravelersDiary-sh1dw

    @CoolTravelersDiary-sh1dw

    7 ай бұрын

    Depends on your experience, effort, and reachingout the correct employer.

Келесі