Nuwara Eliya Road Trip | Part 01 | Ella | Horton Plains | Vlog 02 | Sinhala

මේ ගමනෙ කතාව මම මෙහෙම පටන් ගන්නම්. ගමන යන්න දවස් තුනක් විතර තියල කට්ටියට කතා කරල කොහොම හරි හත් දෙනෙක් සෙට් කරගෙන යන්න ඕන තැන් ටික කතා කරගෙන යන්න පොඩි plan එකක් ගහ ගත්තා. ඕන කරන බඩු ටික කලින්ම හොයාගෙන ලෑස්ති කරල රෑම වාහනේට දා ගත්තා. Trip එක යන දවසෙ කිව්ව වගේම වෙලාවට මම ආවා තමරලගෙ ගෙදරට. වෙනදා වගේම චාරුක ඇහැරුනේ අපි ඇවිත් යන්න කෝල් එක දුන්නම. කොහොම හරි උදේ 5:00ට විතර Highway එකට දා ගත්තා. අපේ පළවෙනි නැවතුම උනේ කතරගම. කතරගම වැඳ පුදාගෙන ඉවර වෙලා අපි මඟින් උදේට කන්න පාන් අරගෙන බුත්තල පාරෙන් ඉදිරියට ඇදුනා. වැඩි දුරක් යන්න උනේ නෑ අපිට පලවෙනි අලියා හමුවුනා, අපේ ගමන පොඩි වෙලාවකට ප්‍රමාද කරන්න එයාට පුලුවන් උනා. බුත්තල කැලේ ඉවර වෙන්න කිට්ටුවත් තව සද්දන්තයෙක් අපිට හමු උනා නමුත් එයාගෙන් නම් කරදරයක් වුනේ නෑ. කොහොම හරි කැලේ ඉවර වෙලා හෙවනක් බලල උදේට පාන් කෑව. ඒ වෙනකොට පුදුම බඩගින්නක හිටියෙ.
එතන ටික වෙලාවක් ඉඳල අපි රාවනා ඇල්ල බලන්න යන්න පිටත් උනා. රාවනා ඇල්ලෙන් පස්සෙ අපි ගියේ ආරුක්කු නවයෙ පාලම බලන්න. පාලමත් බලල එතන ඉඳපු බඹර වදේකුත් අවුස්ස ගන්න අපිට පුලුවන් උනා :) . අපි එතනින් ආවෙ ඇල්ල රොක් යන්න හිතාගෙන නමුත් අදහස පොඩ්ඩක් වෙනස් කරල අපි little adam's peak නගින්න තීරනය කරා.
කොහොම හරි අපි පයින්ම යන්න ගමන පටන් ගත්තා. අමාරුවෙන් අමාරුවෙන් පඩි පෙල් ටික නැග ගත්තම දකින්න ලැබුනු ඒ සුන්දර දර්ශනය නිසා තිබුනු මහන්සිය නැතිවෙලා ගියා.අපි පැය දෙකකට ආසන්න කාලයක් කන්ද උඩ ගත කලේ ඒ එන සිසිල් සුලං වල පහස විඳිමින් සිටීමට තිබූ ආසාව නිසාමය. අපේ බඩගින්න අපිට අයෙමත් පහලට බහින්න ප්‍රදානම හේතුවක් විය. වාහනට නැගුනු අපි බණ්ඩාරවෙල දෙසට ඇදුන. අපිදෝව පන්සල ළගඳි කෑම ගැනීමට තීරනය කළා. ඒ වෙනකොට වෙලාව සවස 4 පසුවී තිබුනා.
කාල බීල ඉවරවෙලා අපි ඉතුරු කෑම ටික අනල එතනට ආපු බලු යාලුවො සෙට් එකටත් දීල යන්න සූදානම් උනා. අපිට රෑට නවතින තැන හොයල දුන්න රුබසිංහ මාමා දෝව පංසල ගාවට ආව අපිව රෑට ඉන්න තැනට එක්කන් යන්න. අපි නැවතත් කුඹල්වෙල දෙසට ඇදෙන්නට වුනා.
බලාපොරොත්තු උනාට වඩා හොඳ තැනක් අපිට ලැබුන නිසා අපි නුවර එලියෙ දාන්න හිතන් ඉඳපු BBQ එකත් දාන්න තීරනය කරා. බඩු ඔක්කොම බාල තියල මමයි චාරුයි ධ්‍යාන් නුයි බණ්ඩාරවෙල ටවුන් එකට ගියේ ඕන කරන බඩු ටික අරන් එන්න. අපි එනකොට අනිත් අය තේ හදල රෑට උයන්න ඕන දේවල් ලෑස්තිකරමින් හිටියා. මට නම් පුදුම මහන්සියක් තිබුනෙ. BBQ එකේ වැඩේ මම පටන් අරගෙන ඒක තමරට භාර දීල මම රෑට කන්න pasta හදන්න කුස්සිය පැත්තට ගියෙ අපෙ තරිඳු පිස්සු නටන වග හොඳා කාරවම දන්නා නිසා.
රාත්‍රි 10:30 විතර වෙනකොට කාලා බීල ඉවර කරගෙන, සිංදුවක් කියන්න හිතාගෙන සෙට් උනත් ඒ වෙනකොට අපේ බෙර වාදන ශිල්පියාට (කොටා) කාටත් කලින් නින්ද ගිහින් . ඒ නිසා තමරගෙ තාලෙට හීනියට සිංදුවක් කියාගෙන අපි කයියකට සෙට් උනා.
කතාවෙන් කතාව අපිට නින්ද ගිහින්.,.
දෙවනි දවසෙ අපේ ගමනාන්තය උනේ කන්දෙ ඇල වාරිමාර්ග බංගලාව. ඒ යන අතර මගට අපි යන්න දාගෙන තිබුනෙ හෝර්ටන් තැන්න විතරයි.
කට්ටිය හරි බරි ගැහිල ඇඳවල් වලින් නැගිටල එන කොට උදේ 7:00 විතර උනා. උයන්න බාරගෙන තිබුන කට්ටිය ටිකත් එලාම් ඕෆ් කරගෙන නිදාගෙන :XD . උදේ 8 ට යන්න හිතාගෙන ඉඳියත් උයාගෙන බඩු පැක් කරගෙන අපිට යන්න උනේ 10:30 ට . මග දිගට හම්බුනු හැම ලස්සන තැනකම වගේ නවත්තල ෆොටෝ එකක් ගන්න අපි අමතක කරේ නැහැ. බොරලන්ද හන්දියෙන් ඔහිය පැත්තට එනකොට අපිට පාර අයිනෙ තනියම බයික් එකකින් ආපු කොල්ලෙක් හම්බුනා. හෝන් එකකුත් ගහගෙන මම ඉස්සරහට ගියේ solo hiker අයියද ඒ හිටියෙ කියල පොඩි සැකේකුත් තියාගෙනමයි. අපිත් ඊට ටිකක් දුරින් නැවතුනේ photo ටිකක් ගහන්න හිතාගෙන. මගේ හිතේ තිබ්බ සැකේ හරි ඒ solo hiker අයියා තමයි. එයත් එක්ක කතා කරල selfie ක් ගහ ගන්නත් අමතක කරේ නැහැ.
අපි හෝර්ටන් තැන්න entrance එකට එනකොට 1:30 විතර වෙලා. එතනින් කිව්ව 2ට කලින් යන්න කියල. ඒ කතාවත් එක්ක අපි පොඩ්ඩක් ගමන් ඉක්මන් කරල ගිහින් ටිකට් අරගෙන ඒ වැඩ ටික කර ගත්තා . අපි Horton plains nature trail එක පටන් ගනිද්දි 1:54 යි . අපිට මුලු trail එකම කරන්න වෙලාව මදි නිසා අපි බේකර්ස් ඇල්ල බලන්න යන්න තීරණය කරා. බේකර්ස් මනාලියගෙ ලස්සන බලලා එන අතර මග වහින්න ගත්තා හීනියට පොද වගේ. මේ වෙනකොට අපිට හොඳටම බඩගිනී. හෝර්ටන් තැන්නෙ කැන්ටින් එක ලඟ තිබ්බ හට් එකේ තියාගෙන අපි දවල්ට කාලා, ඉක්මනටම වාහනේට නැග්ගෙ තිබ්බ පට්ට සීතල නිසාමයි.
මේ වෙනකොට ඝන මීදුමක් පාරට බාල තිබුනෙ පාරත් පෙන්නෙ නැති ගානටම. අපි හෙමිහිට හෝර්ටන් තැන්නෙ ඉඳල පට්ටිපොල පැත්තට ගමන පටන් ගත්තා. අපි අපේ දෙවනි දවසෙ ලැගුම් ගන්න කන්දෙ ඇල බංගලාවට එන්න අපිට ලොකු වෙලාවක් ගියේ නෑ. අපේ බඩු ටික කාමර වලට දාල අපි නුවරඑළිය ටවුන් එකට යන්න පිටත් උනා.
දැන් නම් මට වාහනෙ ඇරෙන්න කිසිම දෙයක් පේන්නෙ නෑ ඒ තරමට මීදුම ගනයි . Head lamp දැම්මාම කිසිම දෙයක් පේන්නෙ නෑ. Fogg light එකෙනුත් ලොකු උපකාරයක් වෙන ගතියක් තිබුනෙ නෑ ඒ තරමට මීදුම. කොහොමහරි යන්න ඕන නිසා google map එක දාගෙන ඒකෙ පාරෙ වංගු තියෙන තැන් බලාගෙන අපි හෙමිහිට නුවරඑළියට ගියා. ඒක නම් මාරම අත්දැකීමක්. පොඩි shopping පාරක් දාලා ආයෙත් කන්දෙ ඇලට එන්න ආවා. මීදුම අතරින් ආපු විදියටම යන්නත් එපයි :XD . අපි බංගලාවට ඇවිත් කෑමත් හදන් කාලා සිංදුවක් කියල නින්දට වැටුනා..
මීලඟ කොටස Road Trip Part 02 සමග බලාපොරොත්තුවන්න.
Special thanks : Rubasinghe uncle
Viduranga Indeewara aiya
Music in this vedio
Song: Fredji - Happy Life (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • Fredji - Happy Life (V...
Song: Ikson - New Day (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • Ikson - New Day (Vlog ...
Song: SKANDR - Blue Lemonade (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • SKANDR - Blue Lemonade...

Пікірлер: 153

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker Жыл бұрын

    නියමයි ❤💙🍃

  • @BadasDiary

    @BadasDiary

    Жыл бұрын

    Thank you very much ayye 🍃❤️

  • @studyrobot8986
    @studyrobot89862 жыл бұрын

    Keep exploring way more to goo!!

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @nadilhesara8094
    @nadilhesara80942 жыл бұрын

    Drone shot tika parak🤩❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @tharindunimantha4594
    @tharindunimantha45942 жыл бұрын

    Patta

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @chanukaranga8614
    @chanukaranga86142 жыл бұрын

    Ela bn

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @irukaabeywickrama17
    @irukaabeywickrama172 жыл бұрын

    Supiri bossa❤️✨️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @travelwiththanushka9508
    @travelwiththanushka95082 жыл бұрын

    Amazing 🤩 💚💚💚

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @kaveenh9880
    @kaveenh9880 Жыл бұрын

    😍❤️

  • @BadasDiary

    @BadasDiary

    Жыл бұрын

    Thank you very much 🍃❤️

  • @pasindubhasura703
    @pasindubhasura7032 жыл бұрын

    ❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @senalsasmika779
    @senalsasmika7792 жыл бұрын

    Cupiriyk ayye! ❤️🤩

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @keshanhasaranga675
    @keshanhasaranga6752 жыл бұрын

    ❤🔥

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @rashmiwijenajayke7633
    @rashmiwijenajayke7633 Жыл бұрын

    Great work bois ❤🔥

  • @BadasDiary

    @BadasDiary

    Жыл бұрын

    Thank you very much 🍃❤️

  • @JustRavindu
    @JustRavindu2 жыл бұрын

    Awsome work mchn ❤️🌿

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @amashawithanage4936
    @amashawithanage49362 жыл бұрын

    🥰💐♥

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @rusherlk2076
    @rusherlk20762 жыл бұрын

    Nice kolloo

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @Worldglow444
    @Worldglow4442 жыл бұрын

    Elaaa keep it up bro🥰 Good luck😘

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much bro 🍃❤️

  • @hansanamihiraj5568
    @hansanamihiraj55682 жыл бұрын

    Nice 👍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @ceygle
    @ceygle2 жыл бұрын

    💚✨️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @rusiruthirasara4824
    @rusiruthirasara48242 жыл бұрын

    👍♥️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @themiyainduwara5015
    @themiyainduwara50152 жыл бұрын

    Superb bro

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @yehanwijerathne1816
    @yehanwijerathne18162 жыл бұрын

    Harima laccanai kukku❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Adarei ❤️

  • @sameeranilmini5178
    @sameeranilmini51782 жыл бұрын

    ❤️🔥

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @llnavirull2975
    @llnavirull29752 жыл бұрын

    ❤️❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @surangabandarabandara650
    @surangabandarabandara6502 жыл бұрын

    👍❤️❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @brunotherott9414
    @brunotherott94142 жыл бұрын

    🥰

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @kaveenh9880
    @kaveenh98802 жыл бұрын

    Cuddh 💝🙂

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @maheliwithanage3020
    @maheliwithanage30202 жыл бұрын

    😍😍😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @punsarawithanage3840
    @punsarawithanage38402 жыл бұрын

    ❤️❤️❤️😍🔥

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @vidushakalhari7621
    @vidushakalhari76212 жыл бұрын

    Superb😍😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @sahanabeysinghe7108
    @sahanabeysinghe71082 жыл бұрын

    🤗🥰💚

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @akeladumindu5184
    @akeladumindu51842 жыл бұрын

    ❤️😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @thisaradasun4559
    @thisaradasun4559 Жыл бұрын

    good

  • @BadasDiary

    @BadasDiary

    Жыл бұрын

    Thank you very much 🍃❤️

  • @navodviduranga4144
    @navodviduranga41442 жыл бұрын

    🖤🛣️😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @ovindawithanage9038
    @ovindawithanage90382 жыл бұрын

    ❤🧡💛💚

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @matlab01uni78
    @matlab01uni782 жыл бұрын

    nice

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @sayurusavinda8738
    @sayurusavinda87382 жыл бұрын

    Super ♥️✨

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @mr.wiksith5091
    @mr.wiksith50912 жыл бұрын

    Keep it up machan ❤

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @ashenkanchuka5906
    @ashenkanchuka59062 жыл бұрын

    Richmond collek😌♥️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    yup bro 🍃❤️

  • @pamlabro9900
    @pamlabro99002 жыл бұрын

    Well done brothers ❤️👍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @travelwithnadun
    @travelwithnadun2 жыл бұрын

    Superb...❤️🥰

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @mahoghaharith4401
    @mahoghaharith44012 жыл бұрын

    Good work bois❤️‍🔥

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @iShanKa
    @iShanKa2 жыл бұрын

    Great work bois ❤️🔥

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @ravinduransara6455
    @ravinduransara64552 жыл бұрын

    gg bois

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Adarei ❤️

  • @ravindrauttamawadu7161
    @ravindrauttamawadu71612 жыл бұрын

    Super work 🔥

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @kavinducreations
    @kavinducreations2 жыл бұрын

    Cupiri Sagor❤️😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @AW-si9he
    @AW-si9he2 жыл бұрын

    😍😍😍✨✨

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @tiyashanethmini8374
    @tiyashanethmini83742 жыл бұрын

    💖😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @dahanayakaranjith7421
    @dahanayakaranjith74212 жыл бұрын

    😍💞

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @dnaproductions4392
    @dnaproductions43922 жыл бұрын

    ♥️♥️♥️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @RameshRukshan
    @RameshRukshan2 жыл бұрын

    Keep It UP Bado 😍, Nice Work 😇

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thanku suduu thumbnail ekata 🌝❤️

  • @rashmithadananjaya3309
    @rashmithadananjaya33092 жыл бұрын

    😍😍😍😍😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @Banuja2004
    @Banuja20042 жыл бұрын

    😍🔥

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @akilanuwan3975
    @akilanuwan39752 жыл бұрын

    Niymai bada

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @sahannanayakkara9526
    @sahannanayakkara95262 жыл бұрын

    🥀♥️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @anukafonseka6435
    @anukafonseka64352 жыл бұрын

    😍😍🔥🔥🔥

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe20862 жыл бұрын

    🍃

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @ShashithNickz.
    @ShashithNickz.2 жыл бұрын

    ❤️‍🩹❤️‍🩹

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @bashithavishalka1957
    @bashithavishalka19572 жыл бұрын

    Bos 🖤💐

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @pasinduvithanage
    @pasinduvithanage2 жыл бұрын

    Cupiri 😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @chamarar.vithanage4857
    @chamarar.vithanage48572 жыл бұрын

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @koojananarangoda
    @koojananarangoda2 жыл бұрын

    ❤️🔥

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @didulanga4986
    @didulanga49862 жыл бұрын

    ❤️❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @dilukadeshan4458
    @dilukadeshan44582 жыл бұрын

    ❤️😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @tharindubindusiri3504
    @tharindubindusiri3504 Жыл бұрын

    good

  • @BadasDiary

    @BadasDiary

    Жыл бұрын

    Thank you very much 🍃❤️

  • @ashenwishwageeth713
    @ashenwishwageeth7132 жыл бұрын

    😍❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @s.p.l.v.indeewara3507
    @s.p.l.v.indeewara35072 жыл бұрын

    ♥️♥️♥️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @pabaya1853
    @pabaya18532 жыл бұрын

    ♥️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @risinarasmith7302
    @risinarasmith73022 жыл бұрын

    ❤️❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Adarei ❤️

  • @sandunithamodha6866
    @sandunithamodha68662 жыл бұрын

    ❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @kasuneranda5987
    @kasuneranda59872 жыл бұрын

    ❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @tharushaindeewara1156
    @tharushaindeewara11562 жыл бұрын

    ❤️❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @himashruwanga6071
    @himashruwanga60712 жыл бұрын

    ❤️❤️

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @imarshaniweerathunga9806
    @imarshaniweerathunga98062 жыл бұрын

    ❤️❤️😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @dinithinibandara553
    @dinithinibandara5532 жыл бұрын

    ❤️🥰

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @ayeshamadushani6920
    @ayeshamadushani69202 жыл бұрын

    ❤❤

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

  • @charukahettiarachchi4195
    @charukahettiarachchi41952 жыл бұрын

    ❤️😍

  • @BadasDiary

    @BadasDiary

    2 жыл бұрын

    Thank you very much 🍃❤️

Келесі