Nuwanathi Nayakaya, grade- 4

Ойын-сауық

ඵලජාතකය තුළ එන අප බෝසතානන් වහන්සේගේ ඥාණවන්ත බවත් කණ්ඩායමක් මෙහෙයවන නිවැරැදි නායකත්වය කෙසේ විය යුතුද? යන්නත් දරුවන්ට රසවත් අයුරින් අවබෝධ කරවන ඉතාම වටිනා පාඩමකි, 4 වන ශ්‍රේණියේ පෙළ පොතේ එන ''නුවණැති නායකයා'' පාඩම. මෙම පාඩම තව තවත් රසවත්ව දරුවන් වෙත ගෙන එමින් එහි රසවත් බව මෙන්ම අර්ථාන්විත බව හා ආදර්ශයන් ළමා මනසට මැනවින් අන්තර්ග්‍රහණය කරවීම මෙම පාඩම තුළින් මා බලාපොරොත්තු වෙමි. ඔබේ දරුවන් ද මෙවැනි ආදර්මශත් කතා නැරඹීමට යොමු කරමින් වටිනා දරු පරපුරක් දැයට දායාද කරවීමට උරදෙන්න. ස්තුතියි.

Пікірлер

    Келесі