numrology prediction 06,15,24 BY ISIWARA SAHANA ASTROLOGY

numrology prediction 06,15,24 BY ISIWARA SAHANA ASTROLOGY
anka viddiya palapala 06,14,25
isiwarasahana astrology with e tube lk
phon 0778377346,0719050065

Пікірлер: 170

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 Жыл бұрын

    Thank you Universe,My angle,Me and you🌍🌬️

  • @AchiniSenanayaka
    @AchiniSenanayaka24 күн бұрын

    ඇත්තටම සර්, කියන ඒවා දැනටමත් ඇත්ත වෙලා තියෙනවා ...ඇත්තටම ඒ කියන ගතිගුණත් තියෙනවා ..බොහොම ස්තූති සර්.❤️

  • @suwarnamallika164
    @suwarnamallika1644 ай бұрын

    මම ඉපදුනේ ජූලි 15,දැනට මට අවුරුදු හැත්ත තුනක් වෙනවා ඔබතුමා කිව්වා වගේ තවමත් සියලු දෙනාගේම ආකර්ශනීය ලැබෙනවා ඒ මගේ පෙරභවය පිනක් දන්නේ නැහැ මම වෛද්‍ය වෘත්තිය කරන්නේ ඔබතුමාට ගොඩක් හදවතින්ම ස්තූතියි ❤❤❤❤❤❤

  • @sandulakalpani4980
    @sandulakalpani49807 ай бұрын

    ඔක්කොම හරි...24 චිත්‍ර ,නැටුම් ...ඇදුම් නිර්මාණය පුලුවන් ...ආකර්ෂණය තියෙනවා ඇත්ත ...වයස අඩුවට පේනවා...ලස්සන ට අදින්න ආසයි ....වගකීම් ගන්න පුලුවන් ..හිතේ කහට නෑ....කියපු හැමදේම හරි...

  • @anomasriyanianomasriyani3624
    @anomasriyanianomasriyani36245 ай бұрын

    Oba thuma kiuwa hamadema aththa. thank you

  • @indikasusanthisrilanka6652
    @indikasusanthisrilanka66525 жыл бұрын

    ඔබ තුමා කියන අනාවැකි හරියටම හරි ...ස්තුති ඔබ තුමාට .බුදු සරණයි !!!

  • @swarnadesilva9520

    @swarnadesilva9520

    5 жыл бұрын

    100/. Correct

  • @chandanarullrull2360
    @chandanarullrull23603 жыл бұрын

    Ariyatama ari obatumata budusaranaiy 🌹🌹🌹🙏

  • @sandunnalaka2107
    @sandunnalaka21075 жыл бұрын

    Godak dewal aththa..obata godaak pin..budusaranai

  • @antonalwis3287
    @antonalwis32875 жыл бұрын

    Wounder. Full. I. Am. Proud. Of. You. Your. Are. Correct

  • @priyanthipriyanthi9319
    @priyanthipriyanthi93195 жыл бұрын

    Obatumata budusaranai obatuma kiva siyalu dey hariyatama hari mata nam

  • @surekadarshani3399
    @surekadarshani33995 жыл бұрын

    hariyatama harinee. oba thumata budu saranai....

  • @subadawasak1240
    @subadawasak12405 жыл бұрын

    hariyat hari math 15 oba thumat godak pin aeththatam godak shathutui

  • @dhhhdh782
    @dhhhdh7825 жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් දේ හරි බුදු සරණයි

  • @ishanthamanjula4221
    @ishanthamanjula42215 жыл бұрын

    Ithama niweradiy .oba thumata jaya wewa

  • @umagaire2602
    @umagaire26025 жыл бұрын

    Mamath haya godak de aththa sthuthi obata budu saranai

  • @yasithproductions9386
    @yasithproductions9386 Жыл бұрын

    Mn February 15

  • @vasanaudari8163
    @vasanaudari81635 жыл бұрын

    Thank you

  • @was5853
    @was58535 жыл бұрын

    ඇත්තෙන්ම ඔබතුමා දැක්වූ අදහස් ගොඩක් දුරට සත්‍ය බව කියමි.ඔබතුමාට බුදු සරණයි .දෙවි පිහිටයි .

  • @samadhiisurika1160
    @samadhiisurika1160 Жыл бұрын

    Godak pin obata 🙏🙏🙏🙏

  • @swarnas2516
    @swarnas25165 жыл бұрын

    Hariyatama kiwa godak pin

  • @sachisachi4163
    @sachisachi41635 жыл бұрын

    ගොඩාක් දෙවල් හරියටම හරි...ඒත් හැදෙන්න පුලුවන් ලෙඩ වලටනම් ටිකක් බය හිතුනා.

  • @hmbmanikemanike6540
    @hmbmanikemanike65405 жыл бұрын

    Obatumta pin pin pin budu saranye

  • @upulharischandra6785
    @upulharischandra67855 жыл бұрын

    Many thanks.....I was born in 6th day of the month.

  • @hamahama6892
    @hamahama68925 жыл бұрын

    godak durata aththa.

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 Жыл бұрын

    බුදු සරණි ඔබට

  • @user-pq6ly7yf8q
    @user-pq6ly7yf8q5 жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමාට හරියටම හරි අනාවැකිය ඔබතුමාට බුදුසරණයි

  • @chamindachaminda3884

    @chamindachaminda3884

    4 жыл бұрын

    7⁷⁷⁷⁷⁶⁸7⁷

  • @wasanthikumari544
    @wasanthikumari5448 ай бұрын

    මම සංගීත විශාරද කරනවා මම ඉපදුනේ පහලව

  • @nirashasaduni16
    @nirashasaduni165 жыл бұрын

    Math 6.niymai video eka.👍👍👌

  • @sarojaphiyadarsani6507
    @sarojaphiyadarsani65075 жыл бұрын

    Hariyatama hari mahaththsyo oba thumage n.eka danna.sthuthiyi.

  • @lathalatha179
    @lathalatha1794 жыл бұрын

    thanks sir

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb5 жыл бұрын

    hariyatama hari mama 24.budu saranai

  • @dulanidulani1717
    @dulanidulani17175 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමාට කියපු ගොඩක් දෙ හරි ...බුදු සරණයි ..

  • @indunillanka7388
    @indunillanka73885 жыл бұрын

    ස්තුතියි

  • @ranasingdil873
    @ranasingdil8738 ай бұрын

    හරියට හරි

  • @---in1yq
    @---in1yq Жыл бұрын

    සම්පූර්ණයෙන්ම ඇත්තමයි..හිතාගන්නත් බෑ වගේ

  • @sriyqniegunqwadana3609
    @sriyqniegunqwadana36095 жыл бұрын

    ඔබ තුමාට බුදු සරණයි

  • @cypruswhethergihan5564
    @cypruswhethergihan55643 жыл бұрын

    obathuma kiyana godak de hariyatama hari bohoma sthuti

  • @supipipisadamali8169
    @supipipisadamali81694 жыл бұрын

    Ow kiyapu hama dema hariyatama hari owata budu saranai

  • @user-pf6sv4pc2k
    @user-pf6sv4pc2k6 ай бұрын

    ඔබ තුමා හරි😊

  • @kanthikanthi9083
    @kanthikanthi90835 жыл бұрын

    බුදුසරනයි ඩබට

  • @devikakumaridevika3418
    @devikakumaridevika34185 жыл бұрын

    oba thuma kiyapu dawal Hari mat 24 ipaduna godak dawal Hari. budu saranai oba thumata 🙏🙏🙏🙏🙏

  • @MediaLifeSL
    @MediaLifeSL Жыл бұрын

    සම්පූර්ණ ඇත්ත ❤️🙏

  • @agrabhashini7132
    @agrabhashini71325 жыл бұрын

    bohoma sthuthiy okkoma dewal aththa ,age charithe ekka baluwama. pudumath hithuna

  • @dineshagunasekara6836
    @dineshagunasekara68365 жыл бұрын

    Obatuma keyapu dewal hareyatama hare godak pin sedu wenawa.keyana karana katauthu tawa tawath sartaka wewa keyala prtana karanawa.teruwan sarani

  • @supunsameera4417
    @supunsameera44175 жыл бұрын

    Budu.saranai

  • @karurathnayaka1137
    @karurathnayaka11375 күн бұрын

    Wishmitha anaweki kiyana obata sthuthi !!

  • @KumariKumari-kg8hb
    @KumariKumari-kg8hb5 жыл бұрын

    ගොඩක් දේවල් හරි ඔබට ගොඩක් ගොඩක් ස්තුතියි ගොඩක් පිං බුදුසරණයි

  • @lalithairangani5630

    @lalithairangani5630

    5 жыл бұрын

    oba hariyatama hari thamks

  • @lathaweerasingha8391

    @lathaweerasingha8391

    5 жыл бұрын

    ' ' ' ' Thanks

  • @marginasajini9344
    @marginasajini93445 жыл бұрын

    Bohoma sthuthi.oba kiw dewal hari.budu saranai

  • @dilushilakshika7222
    @dilushilakshika72225 жыл бұрын

    Thank uu..

  • @chandhijayawardana4821

    @chandhijayawardana4821

    3 жыл бұрын

    Thank

  • @ramyavithana1555
    @ramyavithana15555 жыл бұрын

    මගේ අංකයත් 6 ගොඩක් ස්තුතියි මෙහෙම දැනුවත් කලාට ඔබට සුබ අලුත් අවුරුදක් වේවා

  • @nuwanaberathnanuwan1289

    @nuwanaberathnanuwan1289

    5 жыл бұрын

    Kiyapu hama deyakma aththa

  • @maheshmadushanka9205
    @maheshmadushanka92057 ай бұрын

    Man jan 15

  • @etubelk3012
    @etubelk30125 жыл бұрын

    adahas dakwana suba pathana hamotama godak thanks

  • @chetrawastu7614

    @chetrawastu7614

    5 жыл бұрын

    E Tube Lk 26 upanayata kohamad k iyaladanna

  • @thusharanandana4302
    @thusharanandana43025 жыл бұрын

    හරියටම ✔ ඔබ කී හැමදේම

  • @kauabeysekara4039
    @kauabeysekara40395 жыл бұрын

    Godak pin obathuma jeewithayata yamak dunna mamath 6 wenida ipadune jayawewa

  • @remigioustissera
    @remigioustissera9 ай бұрын

    🙏🙏❤️😘

  • @remigioustissera

    @remigioustissera

    9 ай бұрын

    😍🙏❤️

  • @remigioustissera

    @remigioustissera

    5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @remigioustissera

    @remigioustissera

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏❤️

  • @lyricsonair8700
    @lyricsonair87005 жыл бұрын

    කතාව නම් ඇත්ත මම ත් දුවත් දෙන්නම 6... අපි දෙන්න ම එක වගේම ගති ගුණ තියෙනවා . කිව්ව බොහොමයක් 99%k හරි .ස්තුති

  • @georgeindika2580

    @georgeindika2580

    5 жыл бұрын

    Akka Mata me Veda mahathtaya sambanda karaganna vidihak kiyanna.budusaranay

  • @mylakmal2008
    @mylakmal20084 жыл бұрын

    06 😍 hariyata hari

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf5 ай бұрын

    Mage....31

  • @NoName-zs6by
    @NoName-zs6by5 жыл бұрын

    90% correct for me

  • @vajirasenavirathana1085
    @vajirasenavirathana10855 жыл бұрын

    Hary mage ewa godak

  • @sarojaphiyadarsani6507
    @sarojaphiyadarsani65075 жыл бұрын

    N .eka thiyenawa thanks.

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar45496 ай бұрын

    මමත් 6 වෙනිදා

  • @teshanpuurna3603
    @teshanpuurna36039 ай бұрын

    වර්ගොත්තර ජන්මපත ගැන වීඩියෝ එකක් දාන්න කො

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c5 жыл бұрын

    මම ගැන කියු සියල්ල හරි අකුරක් නැර හරියටම හරි ..tanks you.....ඔබතුමා එකම දේ කියා ඉන්නවට වඩා ඉක්මනින් කියන්න ..teruwansaranai ..

  • @rathnawaliilleperuma4468

    @rathnawaliilleperuma4468

    4 жыл бұрын

    Hi

  • @rathnawaliilleperuma4468

    @rathnawaliilleperuma4468

    4 жыл бұрын

    😙😙😙😙

  • @prinkaranashing5280
    @prinkaranashing52805 жыл бұрын

    බොහෝම ස්තුති කියුදේවල් ගොඩක් ඇත්ත,,

  • @swcosta5123
    @swcosta51234 жыл бұрын

    math 6 n ipadune oba thuma kiwa ewa 100% k ma hari....thanks sir

  • @topgadgetr8200
    @topgadgetr82002 жыл бұрын

    👍👍👍🙏🙏🙏

  • @rkkusumalatha7930
    @rkkusumalatha7930 Жыл бұрын

    Oba thumata godak pin.mama 6upan kenek.kiyapu okkma aththa.budusaranai.

  • @anestajayasinghe3790
    @anestajayasinghe37905 жыл бұрын

    Oda kiyapu hama dema hari jivite idiriya gana hada ganna mama aoka 6 ipadichcha kenek obata godak pin budu saranai j.p

  • @kgnwishwa4008
    @kgnwishwa40089 ай бұрын

    Anka 06 hemi ganu kiyanne Bayanakama ganu

  • @supunsanjaya4779
    @supunsanjaya47795 жыл бұрын

    Mn March 06 👌

  • @user-zm3kc9pl5u
    @user-zm3kc9pl5u5 жыл бұрын

    බොහොම ස්තුති ඔබ තුමාට...මට නම් 100% හරි ඒ කියපුවා....ඔක්කොම හරි...වකුගඩුවලට විෂබීජ ගිහින් ගොඩක් දුක් වින්දා...පපුව කැක්කුමක් දැනටත් හැදෙනවා...ලග ගෙදර අයට උන හැදුනත් මට උන එනවා....ඒවා ඔක්කොම කිව්වා..

  • @wasanthiliyanage352
    @wasanthiliyanage3525 жыл бұрын

    Godak dewal kiyapuwa hari. Budu saranai

  • @sisirasantha4590

    @sisirasantha4590

    3 жыл бұрын

    ඔබට පිං

  • @sisirasantha4590

    @sisirasantha4590

    3 жыл бұрын

    අපි ව දැනුවත් කරට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @d.n.lvideos3783
    @d.n.lvideos37832 жыл бұрын

    🤴😎👍

  • @user-zm3kc9pl5u
    @user-zm3kc9pl5u5 жыл бұрын

    ගොඩාක් වටිනවා ස්තුති ඔබට

  • @mkmkmkmkmkmkmkmk8436

    @mkmkmkmkmkmkmkmk8436

    5 жыл бұрын

    Mam baluwa%99mata hari kiyala hituna hugak watinawa me dewalthanks

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg2 жыл бұрын

    මම 15 හොර සබදතා මට නෑ එකම කෙනෙක්ට ආදරෙ දෙන කෙනෙක්...අවුරුදු 25යි.මට ඒත් හොර සබදතා වලට කොහෙත්ම කැමති නෑ හැබැයි ආදරේ කරන කෙනාම බදින්නම ඕනි...ඒක ස්තීරයි.

  • @seethajayasinghe1023

    @seethajayasinghe1023

    2 жыл бұрын

    Athhamada

  • @samudrapriyadarshani3

    @samudrapriyadarshani3

    Жыл бұрын

    Mama 15 mata hora ewa tiyanwa🤣

  • @jayanisenadheera5303

    @jayanisenadheera5303

    Жыл бұрын

    ❤️

  • @irshujayasuriya1733
    @irshujayasuriya17334 жыл бұрын

    Sir oba thuma kiuwa godak dewal aththa...puluwanm no.6 ayage anith suba warsha ganath kiyanna...bs

  • @sanainfo6146
    @sanainfo61465 жыл бұрын

    Oba tuma kiyana dewal hari tankyou

  • @chandanejayasooriya9972

    @chandanejayasooriya9972

    5 жыл бұрын

    Athatama Hari mamatha 15wa

  • @chandanih4317
    @chandanih43175 жыл бұрын

    Attatama mama ජනවාරි 6 oya kiyapu dawal godak durata hari

  • @lahiruprasad2876

    @lahiruprasad2876

    5 жыл бұрын

    Aththama thamai

  • @swarnaswarna4588
    @swarnaswarna45885 жыл бұрын

    හියටම හරි..මම..හය

  • @uk66666

    @uk66666

    5 жыл бұрын

    මමත්...

  • @hamahama6892

    @hamahama6892

    5 жыл бұрын

    mamath 6ya

  • @thilanichathu2504

    @thilanichathu2504

    5 жыл бұрын

    Math🙂

  • @swarnadesilva9520

    @swarnadesilva9520

    5 жыл бұрын

    I agree with all of it. Libra exactly correct what he said that thanks. Budu Saranai

  • @rajasinghaadhika9875
    @rajasinghaadhika98755 жыл бұрын

    eka hari

  • @netunetu9292
    @netunetu92925 жыл бұрын

    මගෙ දයිව අංකය6ඔබතමා කියපු ැනාවැකිය හරියටම හරි

  • @user-qe5cd1jr6s
    @user-qe5cd1jr6s5 жыл бұрын

    ස්තුතියි ඔබ තුමාට මන් ආදරේ කරන කෙනා ගැන බැලුවේ 😘😘

  • @sumansig6935
    @sumansig69354 жыл бұрын

    Oya kiyapu siyaluma dawal atta

  • @ranikumari2211
    @ranikumari22114 жыл бұрын

    Hariyatama hari obathuma anaweki haritama kiuwa oaya kiyana dewal me wenakota mata wela thiyenawa

  • @chitratisera4797
    @chitratisera4797 Жыл бұрын

    මමත් ඉපදිලා ඉන්නෙ අංක 6

  • @judykulathunga591
    @judykulathunga5915 жыл бұрын

    Kiyana hamadema hariyatama hary.

  • @inokapriyadarshani4198
    @inokapriyadarshani41985 жыл бұрын

    Obathumage anawaki harri namuth meeta wada keti kloth hodai neda kalya godak apita na ikmanta kiyawanna pelas

  • @chandikulathunga2288
    @chandikulathunga22885 жыл бұрын

    Oba thuma kiyana de hariyatama hari..bs..devipihitae

  • @nilushakumari2659
    @nilushakumari26595 жыл бұрын

    tank

  • @sisirasantha4590

    @sisirasantha4590

    3 жыл бұрын

    පිං

  • @sisirasantha4590

    @sisirasantha4590

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @teshanpuurna3603
    @teshanpuurna36039 ай бұрын

    මෙ කිව්ව ඒව සෙරම හරි නෙ බුදු සරනයි !

  • @aluthwattasenawirathne6785
    @aluthwattasenawirathne67855 жыл бұрын

    ස්තූතියි .අනිත් අංක ගැනත් විස්තර ඉක්මනින් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

  • @thusharanandana4302
    @thusharanandana43025 жыл бұрын

    ඔව් මමත් 5/24 මටත් වකුගඩු වලට විසබිජ ගිහින් මැරිලා ගොඩ ආවේ ......

  • @menakadayanandani7034
    @menakadayanandani70345 жыл бұрын

    Hari kiyapu dewal serama wela iwarai

  • @sasrikaperera2924
    @sasrikaperera29245 жыл бұрын

    හරියට හරියට මමත් 15

  • @mamasanduu3705
    @mamasanduu37055 жыл бұрын

    Anith anith ikmanin kiyanna obata bs

  • @d.m.smalalasekara7654
    @d.m.smalalasekara76545 жыл бұрын

    mama ipadila thiyenne12 18mata poddak kiyannako

  • @kauabeysekara4039
    @kauabeysekara40394 жыл бұрын

    Anna 6athi kenata sudusu manik warga monawada diunu weemata hoda rakiya ansa monawada mage lagnaya kumba

  • @etubelk3012

    @etubelk3012

    4 жыл бұрын

    කේන්ද්‍රය ද නිවැරදිව පරීක්ෂාකර බලා මැණික් පැලඳීමක් කිරීම තමා වඩාත් සුදුසු.

  • @wasanthafernando5768
    @wasanthafernando57685 жыл бұрын

    Godak sthuti obata danuwath kalata

  • @harshadissanayake7736
    @harshadissanayake77365 жыл бұрын

    මම උපන්නෙ .1977 .07..07.. උදෙ 07 .43 .ගාල්ල..කරාපිටියෙ.. මේ ගැන කියන්න පුලුවන්ද..

Келесі