Nugasewana Doctor Segment 2018 03 28 Rupavahini Dr Prasanna Gunasena

Dr. Prasanna Gunasena - Consultant Neuro Surgeon discusses details of highly specialized spine surgery called Minimally Invasive Lumbar Fusion with Navigation Assistant, techniques to transform the traditionally long, tedious and risky surgical procedure into a highly successful cost effective surgery, considerably reducing the surgical and recovery time with minimal requirement for post-operative medication.

Пікірлер: 91

  • @kosalakrishantha9026
    @kosalakrishantha90262 жыл бұрын

    Very good explain Thank you sir..

  • @ytacademy8591
    @ytacademy85912 жыл бұрын

    ඩොක්ට මම උදේ නැගිටල ඇදෙන් බහින කොට එක පාරටම කකුල් දෙක පන නැති වෙලා බිමට වැටුනා ඊට ටික දවසකට පස්සෙ මට දැනෙනව කකුල් දෙක පන නැතුව යනව වගේ පොඩ්ඩක් ඒක ගැන කියන්නකෝ

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj Жыл бұрын

    Matath dnta aurudu 7k thiyanawa sayatica iyana snauwa thada vermen. Aur weda prathikta 8 polkin krala thiyanawa dnta. Dantath aurwda nthra wela inne mn. Meka loku wedanawak vidinne math hithan inne Dr Prasanna gen me surgery eka kra gnna krpu Aya innawanm kiynna. Siyalu sathwayo niduk wethwa,,🙏🙏🙏

  • @peshilaliyanage3118
    @peshilaliyanage31182 жыл бұрын

    මොලයේ සිට උදර කුහරය හරහා නලයක් ඇතුලූ කිරීමේ සැත්කම ගැන විස්තර කරන්න පුලුවන් ද

  • @hasithachathurangi1870
    @hasithachathurangi18703 жыл бұрын

    Dr. Prasanna Gunasena කියන්නෙ මිහිපිට ඉන්න දෙවි කෙනෙක්....ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ....මගෙ අම්මගෙ ශල්‍යකර්මය අද දින සාර්ථකව කිරීමට හැකිවිය. Thank you so much doctor...I have no words to tell thank you....

  • @enukasiriwardhana4358

    @enukasiriwardhana4358

    3 жыл бұрын

    ammata karapu sathkama mokakda

  • @hasithachathurangi1870

    @hasithachathurangi1870

    3 жыл бұрын

    @@enukasiriwardhana4358 Lumbar discectomy surgery...ekak

  • @enukasiriwardhana4358

    @enukasiriwardhana4358

    3 жыл бұрын

    @@hasithachathurangi1870 ok

  • @shinasmohamed2659

    @shinasmohamed2659

    3 жыл бұрын

    @@hasithachathurangi1870 surgury charges kohamada? Matath same prblm thiyenne.

  • @hasithachathurangi1870

    @hasithachathurangi1870

    3 жыл бұрын

    @@shinasmohamed2659 Total charges 2.5 lak wage.....samaharawita eta tikak adu wennath puluwan wedi wedi wennath puluwan....

  • @hasithalakshan2949
    @hasithalakshan29493 жыл бұрын

    Mtat oya kiyna hema roga laksnayakma tiyenwa.sanau terapima kiyla kyanwa.hoda docter kenekge details denna puluwanm loku deyak

  • @dharshakawijesuriya7158
    @dharshakawijesuriya71582 жыл бұрын

    how to opreshen prise

  • @colombotipsminitricks3893
    @colombotipsminitricks38935 жыл бұрын

    තෙරුවන් සරණයි...!!! මගේ තාත්තා වහලෙන් වැටිලා' බෙල්ල ලගින් එයාගේ සුසුම්නාවට හානි වෙලා. දැන් බෙල්ලන් පල්ලෙහා වැඩ කරන්නෙ නෑ.දැනට එයා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර එකකයේ ඉන්නේ. තාත්තාව සුවකරගන්න උපදෙසක් දෙන්න. තෙරුවන් සරණයි...!!!

  • @nuznjeru5852

    @nuznjeru5852

    3 жыл бұрын

    ⁵67ok

  • @sithangahansana93

    @sithangahansana93

    2 жыл бұрын

    How is your dad now

  • @aruniabeysinghe7984
    @aruniabeysinghe79846 жыл бұрын

    Am having this same issue now almost one year and I went to the doctor and asked me to do a surgery. But I don’t want to do a surgery. How long can we go with only medicine with out doing a surgery?

  • @techmind1816

    @techmind1816

    4 жыл бұрын

    I also have the same problem but there is a way to treat without an operation! I'm currently getting Ayurwedic medicine but searching this kind of doctors in Sri Lanka! Please watch this!!!👉kzread.info/dash/bejne/gYKnpcuGe86zosY.html

  • @reallpro...2312

    @reallpro...2312

    2 жыл бұрын

    @@techmind1816 Matath me prashnaya thiyanava

  • @deepthisagarika2812
    @deepthisagarika2812 Жыл бұрын

    ❤❤

  • @asithashanaka3794
    @asithashanaka37942 жыл бұрын

    Docter prsanna gunsena best, docter ethulu siyalu krayamandalyta nirogi sepa lebenna oni, operation eka karala inne 11/25 lnka hospital eka

  • @nishanimasakorala2033

    @nishanimasakorala2033

    Жыл бұрын

    koheda surgery eka kale,kondeda.dan kohomada.riply ekak danna,p/s.math surgery eka karanna inne.

  • @saseshanixnksakdjjdks9559
    @saseshanixnksakdjjdks95592 жыл бұрын

    Me docter kohefa

  • @mihirikawshalya120
    @mihirikawshalya1204 жыл бұрын

    මමත් කොදු ඇට පේලියේ Opparesion එකක් කරා (scoliosis ) දැන් මං හොදින් ඉන්නවා Doctar kiyanne මිහිපිට දෙවිවරු බුදු සරණයි

  • @mihirikawshalya120

    @mihirikawshalya120

    4 жыл бұрын

    මුලු කොන්දම ඔපරේශන් කරා

  • @chamarajayakody9010

    @chamarajayakody9010

    4 жыл бұрын

    @@mihirikawshalya120 theruwan sarani mata kiyanna puluwana oba kohenda sathkama kare kohomada e sandaha api karanna one awrudu 7 ka indan konde amaruwa mata den 23 k wenwa hari akarawa kara ganna beri una sehenna wenadnwak gahkin wetuna mawa amma langa hitiye thaniwama beheth kragththe.. doctrlsla kiwwa mkuth wela nhe kiyala e nisa mn mkuth nohitha job kra cricket play kra eth den sehenna wedanwak thiyenwa adu nhe

  • @piumalwickramasinghe3206

    @piumalwickramasinghe3206

    4 жыл бұрын

    @@chamarajayakody9010 oya Lanka Hospital ekata katha karala Dr.Prasanna Gunasenawa channel karanna.

  • @mihirikawshalya120

    @mihirikawshalya120

    4 жыл бұрын

    Mn opparesion eka kare Coloba maha ඉස්පිරිතාලෙ

  • @mihirikawshalya120

    @mihirikawshalya120

    4 жыл бұрын

    Mage opparesion eka kare doctorla 3k උදායිද සිල්වා ඩොක්ට නිර්මාල් මාරසිංහ ඩොක්ට Paarakma doctar

  • @manjulafernando7574
    @manjulafernando75742 жыл бұрын

    Kodu ata Pele opareshan karapu kenek innawa da

  • @ayeshairoshani5026
    @ayeshairoshani50263 жыл бұрын

    අනේ ඩොක්ට ඔයාගේ phone number එක එවන්න.

  • @amarasiriamarasiri7529
    @amarasiriamarasiri75294 жыл бұрын

    Me doctor ena rajaye rohalak danna kenek kiyanna puluwanda

  • @enukasiriwardhana4358

    @enukasiriwardhana4358

    3 жыл бұрын

    Me doctor rajaye naha.Lanka Hospital eke thama inne

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe23007 ай бұрын

    Saitika L4/L5 surgery කරපු හැමෝම අද පැරලයිස් වෙලා ඉන්නවා

  • @myyoutubechanel.9297
    @myyoutubechanel.92972 жыл бұрын

    Man engje wela inne mahathya dnna meka ane meka wadiwenwa neda babla hadnna bada

  • @kusumawathi1603
    @kusumawathi1603 Жыл бұрын

    Ò98

  • @sarathkumara2517
    @sarathkumara251711 ай бұрын

    මම මහනුවර රෝහලේ විකලාංග දොස්තර කෙනෙකුට අහුවෙලා දැන් අැදේ.එ් එන්දි වෙදා අැවිදගෙන ගිය මට කල දේ එ්. පරික්ෂනයකට ගන්නවා කියලා අරන් කොන්දේ අගල් 5ක් කපලා මම දැන් අාබාධිතව එක තැන. එ් හන්දි වෙදාට හෙන හතම ගහපන්

  • @hasininisansala9107
    @hasininisansala91073 жыл бұрын

    මටත් scoliosis තියනවා දැන් අවුරුදු 8ක් විතර ඔපරේෂන් කරන්න විස්තර ටිකක් කියන්න දන්න කෙනෙක් ගොඩක් පින් 😭🙏

  • @Bok329

    @Bok329

    3 жыл бұрын

    Oya treatment krada akki mta visthra tikak.kiynna puluwnnum.0767648153mage whatsapp number ek

  • @hasininisansala9107

    @hasininisansala9107

    3 жыл бұрын

    @@Bok329 oyatath thynwd

  • @enukasiriwardhana4358

    @enukasiriwardhana4358

    3 жыл бұрын

    @hasini nisansala ලන්කා හොස්පිටල් එකේ ප්‍රසන්න ගුනසේන වයිද්‍යතුමාට චැනල් එකක් දාලා පෙන්වන්න.

  • @samusamu4660

    @samusamu4660

    3 жыл бұрын

    Oya visthara hoygththda matai nangitai dennatama thiynva

  • @hasininisansala9107

    @hasininisansala9107

    3 жыл бұрын

    Mn lgdim operation krnw government ekkin thm krnne private krnn apit salli ne godk wediwel thiynne dn😥

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe23007 ай бұрын

    ශල්‍ය කර්ම කරන එක හරිම අවදානම් ආයුර්වේද තෙල් ට්කක් ගාලා ඉන්න ඒක හොදයි

  • @ytacademy8591
    @ytacademy85912 жыл бұрын

    ඩොක්ට මම උදේ නැගිටල ඇදෙන් බහින කොට එක පාරටම කකුල් දෙක පන නැති වෙලා බිමට වැටුනා ඊට ටික දවසකට පස්සෙ මට දැනෙනව කකුල් දෙක පන නැතුව යනව වගේ පොඩ්ඩක් ඒක ගැන කියන්නකෝ

Келесі